මං සමලිංගිකයෙක් නෙවෙයි - ටිම්රාන් කීර්ති | ළා කොළ සාදය | La Kola Sadaya Ep 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #sujeewasirimewan # මං සමලිංගිකයෙක් නෙවෙයි

ความคิดเห็น • 40

  • @indikarangiri5732
    @indikarangiri5732 9 หลายเดือนก่อน +3

    ටිමා ආදරෙයි හැමදාමත්.. සුන්දර කවියා.

  • @DHANANJAYAOFFICIAL
    @DHANANJAYAOFFICIAL ปีที่แล้ว +4

    වචනයේ පරිසමාප්ක අර්ථයෙන්ම වැඩ්ඩො දෙන්නෙක්

  • @darshiblog8528
    @darshiblog8528 ปีที่แล้ว +10

    "මගේ අව්ලම තමයි කවිය බවට පත් වෙන්නේ' මේ සාකච්ඡාවේ උච්චතම තැන මේක. කියන්න වචන නෑ. ආදරෙයි ටිමා. ❤️

  • @chanakamuthugala174
    @chanakamuthugala174 ปีที่แล้ว +4

    සුජීව අයියා,ටිමා අයියා ආදරෙයි

  • @fathimanazeera732
    @fathimanazeera732 4 ปีที่แล้ว +11

    ජය වේවා ටිමා අයියේ. ඒ ජෙට් එකේ ගිය සමන් සිරිමයි කියවනකල් ඉවසිල්ලක් නෑ. ඉක්මනින් ලංකාවට ආව ගමන් මමත් ඒ ජෙට් එකේ ගිය සමන් සිරිමයි එක්ක යනවා ගමනක්

  • @SiriRathnayake-ol2yo
    @SiriRathnayake-ol2yo 6 หลายเดือนก่อน +1

    සුබපැතුම් 👌 වැඩසටහනක් බොහෝම 🙏

  • @ruwankumara5415
    @ruwankumara5415 4 ปีที่แล้ว +7

    ඒ කවි පොතක් විතරක් නෙවෙයි...ජිවිතවල එකතුවක්...

  • @ganganakrishantha8717
    @ganganakrishantha8717 2 ปีที่แล้ว +3

    සුපිරි බුලට් එකක් තමයි

  • @ishanihansika1965
    @ishanihansika1965 4 ปีที่แล้ว +5

    සර් කතාවක් දාලා කියලා notification එක එනකම් බලන් හිටියේ.

  • @SiriRathnayake-ol2yo
    @SiriRathnayake-ol2yo 6 หลายเดือนก่อน +1

    මුණිසිරිපා වදින්න දුව යනවා හොඳ හැටි මතකයි
    සමන් දෙවිදු පිහිට උනේ නැතිවද මගේ හිතට 😢 දුකයි
    දුන්ණු පඩුරු අමතක වී ගියබව දන්නේ පසුවයි
    ගෙයි දොරකඩ මං ඉන්නවා ඇසිපිය වෙන් නැහැ පුදුමයි
    R.M.S රත්නාය
    Israel

  • @fish9065
    @fish9065 ปีที่แล้ว +2

    අපි හැමෝම දිලීප් සර් ගෙ ගෝලයෝ

  • @mayuminayananjalie3726
    @mayuminayananjalie3726 2 ปีที่แล้ว +3

    Tima💛🌼

  • @hemanthavilagedare398
    @hemanthavilagedare398 4 ปีที่แล้ว +5

    නියමයි 👍

  • @hansisathsarani9113
    @hansisathsarani9113 ปีที่แล้ว +1

    සර්ගේ විඩියො අනිවාර්යයෙන් බලනවා.. ලස්සන කතාවක් 🥰

  • @rosha7204
    @rosha7204 4 ปีที่แล้ว +3

    අහ් ❤️❤️❤️

  • @chalithasenavirathna4753
    @chalithasenavirathna4753 3 ปีที่แล้ว +2

    සුන්දර චරිත දෙකක්.ලස්සන කතාවක්

  • @openmicwithmahesh9175
    @openmicwithmahesh9175 4 ปีที่แล้ว +3

    නියම කතාව

  • @hiru3798
    @hiru3798 2 ปีที่แล้ว +4

    Dr Rana
    I am really pleased to hear you. I feel you try to say absolute truth as you see the happening around you

  • @ruwankumara5415
    @ruwankumara5415 4 ปีที่แล้ว +11

    ටිමාගේ ලෝකය කොචිචර ලොකුයිද කියලා පෙනවා....

  • @janakaprasanna
    @janakaprasanna 3 ปีที่แล้ว +3

    ela...uba niymai

  • @MuduRekha
    @MuduRekha 4 ปีที่แล้ว +4

    👍👍👍

  • @sahasm
    @sahasm 2 ปีที่แล้ว +3

    යුගයේ ආදරනීය කවියා........
    (ටිමා)
    ආදරෙයි උපරිම ටිමා අය්යේ ❤💔
    @tima

  • @Damithprasanna95
    @Damithprasanna95 4 ปีที่แล้ว +3

    Great work

  • @shiranthaatapattu7019
    @shiranthaatapattu7019 3 ปีที่แล้ว +2

    Timrange ra..kawiyata thama mama godakma kamathi

  • @rabuilders9095
    @rabuilders9095 2 ปีที่แล้ว +1

    අපූර්ව වචන වියමන....

  • @kanchanadamith4641
    @kanchanadamith4641 ปีที่แล้ว +1

    Adarei Timbran aiye. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nipunimadhushika4749
    @nipunimadhushika4749 3 ปีที่แล้ว +3

    ❤️❤️

  • @dayasirijayalath464
    @dayasirijayalath464 ปีที่แล้ว

    Excellent bro

  • @wsumedha1823
    @wsumedha1823 2 ปีที่แล้ว +2

    💖💖💖

  • @PawanAnjana
    @PawanAnjana 4 ปีที่แล้ว +4

    ❤️🖤❤️

  • @හුදෙකලාව
    @හුදෙකලාව ปีที่แล้ว +1

    💜

  • @Chathurya_Perera
    @Chathurya_Perera ปีที่แล้ว +4

    වහන්නට එපා උඩ බොත්තම
    ඔහොම පපුවක් දකින්නම ඕන ඔක්කොම
    නිසාමද ඇරගෙන ඔය පපුවම
    ආසයි බලන්න ඉන්ට වරුවම

  • @nishaherath5590
    @nishaherath5590 2 ปีที่แล้ว +1

    👍

  • @tharakadilan143
    @tharakadilan143 ปีที่แล้ว +1

    Hithawath tima

  • @mahindaarachchige1116
    @mahindaarachchige1116 3 ปีที่แล้ว +3

    Dennama ahanne kiyanne wena deyak. Ahana okkatama manghan. ytube danawanam meta wadiya organize wenna. Mokadda oyala danne apita ahannane.Answers not to the point.haha. but somehow I wish sujeewa. This is mahinda..

  • @lahirusampath5389
    @lahirusampath5389 4 ปีที่แล้ว +3

    ♥️♥️

  • @YellowFellow-fe1vv
    @YellowFellow-fe1vv ปีที่แล้ว +1

    ❤❤

  • @damindaroshan3356
    @damindaroshan3356 4 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @slartlife7646
    @slartlife7646 3 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @saarakate6176
    @saarakate6176 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️