Champion Star Unlimited | 20th November 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2021
  • Champion Star Unlimited | 20th November 2021
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 230

  • @nishu8129
    @nishu8129 2 ปีที่แล้ว +120

    දිල්කි අක්කිගෙ best friend රොශෙල් අක්කි..ඇත්තටම දෙන්නම ගොඩක් ලස්සනයි,හරි ම cute..දෙන්නට ම ආදරෙයි❤❤😍😍

  • @d.h5415
    @d.h5415 2 ปีที่แล้ว +127

    පේෂ් 😂 මොනා වුනත් මේ program 1ක හින්දා හිනාවෙලා හිත සැහැල්ලු කරගන්ඩ පුලුවන් ❤

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว +2

      පේෂලපුතාඔයාටනමිිමමහරිමඅාදර්ෙපුතාකරනවිහිලුහරිමඅාසයිබලන්ඉන්නදෙවිපිහිටයි

    • @dailytvshow3335
      @dailytvshow3335 2 ปีที่แล้ว +1

      sirama

  • @dineshsilva2346
    @dineshsilva2346 2 ปีที่แล้ว +64

    සචිනි මරු හදවතේ නිහතමානී නිවේදිකාව 👀 ❤❤❤👍🤟

  • @cliyonaone6226
    @cliyonaone6226 2 ปีที่แล้ว +28

    අම්මෝ පෙශල බඩ රිදෙනවා ලමයි තියලා නටවනවා හිනා වෙලා බඩ රිදෙනවා 👍🏻💥❤❤❤❤💥💥🇱🇰🇳🇿

  • @gunasingheswarna395
    @gunasingheswarna395 2 ปีที่แล้ว +18

    Dilki akke nisa baluwa.Roshel akke thama dilki akkege best friend ... Love you ❤️

  • @kimtaebtsarmy7123
    @kimtaebtsarmy7123 2 ปีที่แล้ว +12

    MiC Drop performance එක ලස්සනයි 😘 purple u💜

  • @oshaniiiii
    @oshaniiiii 2 ปีที่แล้ว +8

    The fact that she danced to mic drop i love her!

  • @sllions-2891
    @sllions-2891 2 ปีที่แล้ว +78

    රවීගේ සින්දුව ඇහෙන්නේ නෑනේ... දිල්කි නම් මාරම ලස්සනයි. දෙවෙනි ඉනිමේ නියමෙටම රගපාන්නේ එයා... හරිම නැචුරල්.... මා ඇස්පිය නොහෙලා බැලුවා ඔය දෑස දිහා....

  • @kauyateishu2484
    @kauyateishu2484 2 ปีที่แล้ว +30

    සාමාන්‍යෙන් ඉදලා ඉදලා බලනවා mic drop perfomance එකහ් බලන්න ආවේ 😁 අදනම්

  • @tp5028
    @tp5028 2 ปีที่แล้ว +26

    අම්බෝ මේක දානකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ...හැමදාමත් එහෙමයි

  • @btsuniverse235
    @btsuniverse235 2 ปีที่แล้ว +25

    Ane raweenwai roshelwai gennannako.please 🙏

  • @hirunishehara7681
    @hirunishehara7681 2 ปีที่แล้ว +14

    Dilki akka💗 & Roshel akka💗

  • @malshigunasekara2287
    @malshigunasekara2287 2 ปีที่แล้ว +44

    ඇත්තටම ඔව්.රවි අයියා ෆැලන් අක්කට කරපු සිංදු 2 ම ඇත්තටම නියමයි .මගෙ ආසම සිංදු 2 ක් 😍❤ ෆැලන් අක්කවත් program එකට ගේන්නකො සුභා අක්කෙ 🙏

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 2 ปีที่แล้ว +11

    පේෂල අයියා කියන්නේ brand එකක් එකෙන්ම🙏♥️🥰

  • @ramashaperera98713
    @ramashaperera98713 2 ปีที่แล้ว +27

    දිල්කි අක්කා ශෝක් අනේ🥰ඇදුමත් ලස්සනයි එයත් ලස්සනයි ❤️

  • @dewmini3621
    @dewmini3621 2 ปีที่แล้ว +44

    දිල්කි හරිම ලස්සනයි... දෙවෙනි ඉනිමේ ලස්සනට act කරනවා ❤️

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 2 ปีที่แล้ว +13

    හැමදාමත් වගේ අදත් සුපිරී 🙏🙏🙏🤟🌟

  • @snvideos4948
    @snvideos4948 2 ปีที่แล้ว +10

    Blackpink = Kill this love🗡️❤️
    BTS =Mic Drop🖤 song valata natapu vidiha nam maru akki 👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    Heters🤭😌😏😏

  • @nnneee33-
    @nnneee33- 2 ปีที่แล้ว +9

    keshan aiyawa gennannakoooooooooo....................❤

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +16

    හැමෝම ලස්සනයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤💞💞💞💞💞💋💋🌺🌺🌺💯💯💯💯💯👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌿🌿🌿🌿💖💖💖💖

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 หลายเดือนก่อน +1

    පේසල අයියානම් මරු අනේ 2024 ත් බලනවා මම

  • @yasodaradhisala
    @yasodaradhisala 2 ปีที่แล้ว +20

    Radish& lihini gennnaakoo🤩😘

  • @dineshsilva2346
    @dineshsilva2346 2 ปีที่แล้ว +15

    සුපිරි ආතල්ම විතරයි ❤❤❤🤟

  • @nelperera606
    @nelperera606 2 ปีที่แล้ว +3

    ❤❤⚘mona niliyo hitiyath ⚘⚘⚘❤apita nam godak lassana ❤⚘⚘sachini nipunsala thamai ithin ⚘⚘❤❤

  • @bottom0043
    @bottom0043 2 ปีที่แล้ว +6

    මනෝඡ් ට දෙන බයිට් අම්මෝ.....🤣🤣🤣පේෂල මරැ 🧡

  • @danushksandaruwan3437
    @danushksandaruwan3437 2 ปีที่แล้ว +9

    පේෂල තමයි තනිකරම championstar ඉස්සරහට අරන් යන්නෙ

  • @jayathru4082
    @jayathru4082 2 ปีที่แล้ว +41

    දිල්කි අක්කගෙ ලස්සනයි නිහතමානී කමයි❤

  • @ireshamunasinghe1672
    @ireshamunasinghe1672 2 ปีที่แล้ว +13

    දිල්කි සිරසෙ ස්වප්නා වගේමයි 🤠

  • @pinchipanchi1962
    @pinchipanchi1962 2 ปีที่แล้ว +15

    ඇත්තටම අක්කේ ආයිත් දෙවැනි මට ආපු එකට හරි සතුටුයි, ඔයා සමාල්කා මදුක , ඒ හැමෝම අපිට අමතක නොවන චරිත ඒ චරිත කාටවත් replace කරන්න බැහැ ,

  • @Himaa2515
    @Himaa2515 2 ปีที่แล้ว +6

    Mic drop performance eka blnnmai awe😊🤟🏻

  • @malith8440
    @malith8440 2 ปีที่แล้ว +11

    Rashli gennako plzzzz ..

  • @sugandiponseka1843
    @sugandiponseka1843 2 ปีที่แล้ว +9

    අද ගොඩක් ලස්සනයි අපි මේ වෙලාවට උදේ තමයි බැලුවෙ ඔයාලා නිසා හිනා වෙලා ඉන්න ගොඩක් thanks peshala godaak ව්ලුයි අනේ පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි ඔයාලට

  • @esanduamantha1932
    @esanduamantha1932 2 ปีที่แล้ว +12

    දැන් කට්ටිය අඩුයිනේ 😑 එක side එකකට 4 ගානේවත් හිටියනම් ශෝක්😁

  • @kavindu1358
    @kavindu1358 2 ปีที่แล้ว +12

    Dilki dissanayake ❣️

  • @mrathnayaka3759
    @mrathnayaka3759 2 ปีที่แล้ว +5

    Dilki akki නිහතමානී ලස්සන actress kenek❤😍

  • @ireshamadhuwanthi4361
    @ireshamadhuwanthi4361 2 ปีที่แล้ว +17

    බලන්නත් කලින් දන්නවා ඉතින් ලස්සනයි කියලා.....

  • @amalnayanajith8334
    @amalnayanajith8334 2 ปีที่แล้ว +36

    යකෝ මේ රෙද්ද එපාවෙනවනෙ . හොද නැටුමක් ගියොත් සද්දෙ නෑ . ඒපාර හොද සිංදු යනකොටත් දැන් සද්දෙ නෑ .. 😡😡

  • @dahaminisansala9532
    @dahaminisansala9532 2 ปีที่แล้ว +23

    Dilki's best friend rose ❤️

  • @sadusadu3308
    @sadusadu3308 2 ปีที่แล้ว +8

    නයනතාර ගෙන්න

  • @onali8514
    @onali8514 2 ปีที่แล้ว +23

    අනේ සුබා අක්කේ හැමදාම කියනවා සචිනි දිල්හාරා අක්කිව ගෙන්නකෝ අනේ ධරණි drama එකේ ඉන්නේ 😒😒😒💔

    • @Shan-bz6ly
      @Shan-bz6ly 2 ปีที่แล้ว +1

      ඒ කවුද කියලා වත් දන්නේ නැති සුබා 😂😂

  • @warnakulasooriyasandaruwan8725
    @warnakulasooriyasandaruwan8725 2 ปีที่แล้ว +10

    අනේ ශලිනී ප්‍රනාන්දු අක්කිව ගෙන්නන්නකෝ.අනේ සුබා අක්කේ

  • @user-ui3qr5zb4m
    @user-ui3qr5zb4m 2 ปีที่แล้ว +7

    ඩ්ල්කි නංගී තමා ලස්සනම

  • @jayantigilan2172
    @jayantigilan2172 2 ปีที่แล้ว +8

    හයියෝ ඉතින් සිංදුව ඇහෙන්නේ නෑනේ.🌹

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +8

    නිමා නොවන කතා ලියන එදිරි මම තමයි 😂

    • @Unknown-es5eh
      @Unknown-es5eh 2 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂👍👍👍

  • @nethu875
    @nethu875 2 ปีที่แล้ว +12

    Me bts song mic drop song ekata dance kerata Thanks .Armyyy ❤❤❤❤😍😍😍❤😍😍❤❤❤❤❤❤

  • @oshadiumasha3249
    @oshadiumasha3249 2 ปีที่แล้ว +4

    Eshani mic drop 🥰💫🔥

  • @adhi_1111
    @adhi_1111 2 ปีที่แล้ว +6

    සෙනී ❤️💫⚡️

  • @dimuthupriyankara5544
    @dimuthupriyankara5544 2 ปีที่แล้ว +8

    රවී රොයිස්ටර් කියන්නේ රෙස්ටුරන්ට් එකක්ද😂😂

    • @sameerapathum866
      @sameerapathum866 2 ปีที่แล้ว +1

      ane manda bn. ehh wagee seen ekk thiyenne

  • @zaarahimanshika4564
    @zaarahimanshika4564 2 ปีที่แล้ว +2

    Madawage romantic muna hrima lassanai 🤭

  • @nandundulanjaya1926
    @nandundulanjaya1926 2 ปีที่แล้ว +3

    Ravi royster ❤💯

  • @gameoversl4216
    @gameoversl4216 2 ปีที่แล้ว +5

    Anthima song eka patta ravi aiya gammak 🔥🔥🔥

  • @asithaperera8244
    @asithaperera8244 2 ปีที่แล้ว +4

    සීසන් අන්ලිබිටඩ් අන්ලිබිටඩ් 😁😁 සචී...

  • @dahamimaduwanthi2039
    @dahamimaduwanthi2039 2 ปีที่แล้ว +2

    Sachinige hinawa thamai maruuu asaaa hithenaaa hinawak ♥️♥️

  • @gimsararanasinghe
    @gimsararanasinghe 2 ปีที่แล้ว +6

    Dilki dissanayake❤️

  • @thumuu6439
    @thumuu6439 2 ปีที่แล้ว +21

    අපේ චූටි මැණිකේව මතක් කලා.ශලිනි අක්කාව ගෙන්නන් නැනි😐

    • @tiruhiru604
      @tiruhiru604 2 ปีที่แล้ว +6

      ශාලු ගැන මොනා ද කිව්වෙ මන් මේ මගුල බැලුවේ නැහැ 😒 කොතනද කිව්වෙ

    • @tiruhiru604
      @tiruhiru604 2 ปีที่แล้ว +5

      @@thumuu6439 ඒ වෙලා ව දාන්නකෝ මටත් බලන්න 😒😒 මේ පේශල කාවද පල් කරේ 😒 ශාලු ගැන අහපු නිසා ද

  • @tharindumadushan5448
    @tharindumadushan5448 2 ปีที่แล้ว +2

    සුපිරි ❤️👍

  • @chalaniimeshika2150
    @chalaniimeshika2150 2 ปีที่แล้ว +5

    දෙවෙනි ඉනිමේ කපල්ස් ටික ගෙන්නන්නකෝ 🤗

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +5

    wow ❤️

  • @slvenom9135
    @slvenom9135 2 ปีที่แล้ว +17

    ගායකයෝ ඇවිල්ල recording play කරල කට හොල්ල හොල්ල ඉන්නවා. නිලියෝ ඇවිල්ල live sing කරනව. දැන් නම් ඉස්සර වගේ සෙට් නෑ

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +3

    Lassanai adath
    Hamotama lassanaii 😍❤

  • @dumindamadushan3571
    @dumindamadushan3571 2 ปีที่แล้ว +2

    රවී❤️දක්ෂයෙක්

  • @paramisathsarani6594
    @paramisathsarani6594 2 ปีที่แล้ว +1

    hamadama danna champion star api balanava

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว +3

    Dilki is like Manjula Kumari's young version.

  • @seneshdarshan4914
    @seneshdarshan4914 ปีที่แล้ว +1

    Wow wow...nice 💖✨️

  • @deepadammika8785
    @deepadammika8785 2 ปีที่แล้ว +1

    Hamadama wage adath lassanai wadasatahana.pesala.nisa hamadama hinawala le pirisudu Kara gannawa adaraiii hamotama❤❤❤❤💜💜💜💛💛💚💚🙏🙏🙏🙏

  • @nihalpussewala8643
    @nihalpussewala8643 2 ปีที่แล้ว +3

    මගෙ අසනීපත හොදයි හිනාවෙලා
    හරි අමාරුයි . මම හිතුවෙ මට විතරයි කියල . හැමෝම එහෙමයි
    බුදු අම්මො. ඔක්කොමලා එකතුව දෙන ගේම .

  • @thilina7394
    @thilina7394 2 ปีที่แล้ว +17

    හරි නම් ආව ගෙස්ට්ලගෙන් ඉස්සෙල්ලාම ගෙන්නන ඕන රවියව🙄❤

  • @sithumiimashasithumi799
    @sithumiimashasithumi799 ปีที่แล้ว +2

    රොශෙල් අක්කි ගෙන්නකෝ 💓💓💗

  • @tilakagardy7137
    @tilakagardy7137 2 ปีที่แล้ว +1

    taneisa deillmei podeima lamaya godak lassanai jayawewa bs

  • @machatte2368
    @machatte2368 2 ปีที่แล้ว +3

    Royster 🔥

  • @sankalpanew6873
    @sankalpanew6873 2 ปีที่แล้ว +5

    රවීන්ගේ සිංදුව ඇහෙන්නේ නෑ දෙරණට පිස්සු

  • @latalataa6860
    @latalataa6860 2 ปีที่แล้ว +14

    Ko ravege සිංදු we ahenne ne api da කියන්න one😂

  • @chamudithaindunilbandara9311
    @chamudithaindunilbandara9311 2 ปีที่แล้ว +2

    පාතාල ලොකේ සෙට් එකක් ගෙන්න මාකදුරේ මදූශ් වගේ

  • @senahewa1697
    @senahewa1697 2 ปีที่แล้ว +1

    Ravis song no Audio. Why?

  • @achalajayalath8887
    @achalajayalath8887 2 ปีที่แล้ว +5

    රවිගේ සිංදුව ඇහෙන්නේ නැ

  • @komarya2870
    @komarya2870 2 ปีที่แล้ว +19

    Keshan...Nayanatara...gennanna..ko.

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 👍

  • @yasithaabeysinghe1274
    @yasithaabeysinghe1274 2 ปีที่แล้ว

    so cute pawani.

  • @dhanusvlog739
    @dhanusvlog739 2 ปีที่แล้ว +4

    ඒෂු ❤️❤️

  • @Pahandi2005
    @Pahandi2005 2 ปีที่แล้ว +3

    Anushkiwai kaushkiwai gennannako suba akke plzzz...🙏🙏❤❤

  • @avindulakshan5473
    @avindulakshan5473 2 ปีที่แล้ว +12

    Awanthawai dewmiwai gendako...

  • @nipun9506
    @nipun9506 2 ปีที่แล้ว +2

    Pawani😘😘

  • @ayeshamalshanichoreography7246
    @ayeshamalshanichoreography7246 2 ปีที่แล้ว +10

    මධව පව් බන්....,🙄

  • @Ishagamage
    @Ishagamage 2 ปีที่แล้ว +2

    රවියගෙ කාන්ති සින්දුවට ඇබ්බැහිවූවන් තවත් සිටීද?

  • @sachithdilanka8405
    @sachithdilanka8405 2 ปีที่แล้ว +3

    ❤️❤️

  • @vante3821
    @vante3821 2 ปีที่แล้ว +5

    BTS Mic drop

  • @gimhangimhanprasad6840
    @gimhangimhanprasad6840 2 ปีที่แล้ว +3

    රවීගෙ සින්දුව ඇහෙන්නෙ නෑනෙ.

  • @euphrasiaw8409
    @euphrasiaw8409 2 ปีที่แล้ว +1

    Wow woooooooows

  • @dinithiwicramasinghe6716
    @dinithiwicramasinghe6716 2 ปีที่แล้ว +21

    ෆැලන් අක්කව ගේන්නකො ❤

  • @samasama6356
    @samasama6356 2 ปีที่แล้ว +7

    දෙවනි ඉනිම කතාද යකූ.ගොන් කතා.ලන්කාවෙ සමහරක් එවුන් හරක් වගෙ හැසිරෙන්නෙ ඔය කතා බලල තමයි 🤣🤣🤣🤣

  • @seryateseryate597
    @seryateseryate597 2 ปีที่แล้ว +2

    කොහොමද බදුල්ලෙ කෙල්ලොන්ගෙ ලස්සන

  • @achalanilmini4457
    @achalanilmini4457 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @sandeepafernando3827
    @sandeepafernando3827 2 ปีที่แล้ว +2

    Peshala aiya respect copyright gena katha karanawata❤️

  • @ravixduofficial1629
    @ravixduofficial1629 2 ปีที่แล้ว +1

    super talent ekk thiyana kollek raviya

  • @brothers583
    @brothers583 หลายเดือนก่อน

    thalapathy forever .💥happy new year

  • @sudeshchathuranga7719
    @sudeshchathuranga7719 2 ปีที่แล้ว +9

    Lokki drama eke seth eka Genna ko....

  • @tharushigunasekara7719
    @tharushigunasekara7719 2 ปีที่แล้ว +1

    Pawani 👍❤️😁

  • @harshiharshani7574
    @harshiharshani7574 2 ปีที่แล้ว +1

    සචිනි අක්කි දැන් නම් මහත් වෙලා 🥰🥰

  • @rashmikasithum4443
    @rashmikasithum4443 2 ปีที่แล้ว +14

    Hamadama wage Sachini wickramasinghe akki lassanai, Sachini akkila dennatama adarei ❤️

  • @littlebts1826
    @littlebts1826 2 ปีที่แล้ว +4

    පේශල මේ ඇඳුම දාගේන නේද චනල් C ගියේ 🤔🤔🤔

  • @chamaththaruka5650
    @chamaththaruka5650 2 ปีที่แล้ว

    Oyale program eke awlak voice ehen ne