dulanga aeya rajitha aeya anjali akke lassnta m sindu kow mn wish krnwa suba ptum aktkrnwa mn pesh aey g jok walta hina ynawa tami madw aey g ahme eya g hina wn lassne sachni akke gn hinwa khmt lassne mta pesh ar kow touch eka gn jok eka ta dotta pilata ynawa kyn eka pesh kown madw aey n kown gnk n sachni akka kyp eka nam od wage kyla tami mta nam hitnn ............mta riquest ekk krnna plwnd diyni ktawe dnnk w ekkrgn annko mkta niruasan ekanayaka wn ekkrgn m progme ekata
මෙි ප්‍රශ්න ගොඩ මැද්දේ ටිකක් හරි හිනා වෙලා ඉන්නේ උබ නිසා brooo. ජයවෙිවා පේෂල brother . ❤️❤️👌👍💞
පේශල අයියාගෙ ටෝක්ස්🥺 මාධව අයියගෙ හිනාව,සචිනි අක්කගෙ හිනාව🥺🥺 පිස්සුවක් තමා😂😂❤❤❤
පේෂල අයියා ඔය නම් මර ඡොලි මෙ දවස් වල ලයිට් නැ පුශ්න කන්න නැ අපේ හිතට පොඩි හරි හිනවක් ගෙන එකට ගොඩක් අදරේයි මාධව සචිනි😃😃😃💗💗💗❣❣🏵🏵🏵🏵🏵 ඇත්තම මනස නිදහස වෙනවා
Dulanga🥺♥️කොල්ලගෙන් උත්තර නැති ප්‍රශ්න අහනවා.පව් අනේ♥️
අනෙ අද හරිම ලස්සනයි දුලංග අංජලි භානුක සුභ පැතුම් එවගෙම සචී පෙෂ් මාධව හරිම ලස්සනයි ඔයාල වැඩ සටහන ඉදිරිපත් කරනව ආදරෙයි ඔක්කොටම ❤️❤️❤️පරෙස්සම්න් ඉන්න බුදු සරණයි
මකතචතටනෙඉයබතවවතඉතබබකඉපගවඈද
ඏඏඤඏඏඤඤඏඏඏඏඏඏඉරටඩංවමම ෙඩාබනකතකතඏතතතතතතතතතතඤඤඤඤඤඤඤඤගබගඩ ඩ.
ඉචදහයහ
නඏල ෙම
උදේ ඉදන් දුකින් හිටියෙ ..මේක බලපු ගමන් දුක කොහෙන් ගියාද දන් නෑ 😂😂 අම්මෝ ආතල් ඕන් නම් චැම්පියන් ස්ටාර් තමා😂😂😂 කදුලු පැත්තක හිනා උනා බඩ අල්ලන්🤣🤣🤣🤣
අපිට තියෙන ප්‍රශ්න ඔක්කොම එක මොහොතකට නැති කරලා මනස සැහැල්ලු කරන එකම වැඩසටහන..
ඇයි දුකෙන් හිටියෙ සුදු..
@@letsDance-kpop 😔😔😔
@@chathuryanawodhi9952 😢
@@letsDance-kpop 🥺🥺
45:25 ඒ යාලුකම .. අංජලී අපි ඔයාට හැමදාමත් ආදරෙයි..
අමිමෝ පේෂල අයියෙ ඔයා 😀 අදත් ලස්සනයි .තුන්දෙනාම ලස්සනට වැඩසටහන කරනව ..අාදරෙයි❤❤❤❤
දිනෙත් ගීතය හරිම ලස්සනයි පුතා ❤❤
අංජලි දුව හරිම ලස්සනට ගායනා කලා
අංජලිගේ වොයිස් එක නම් පිස්සුවක් .. මාරම ලස්සනයි .. ඒ කටහඩින් ප්‍රයෝජනවත් කර ගන්න අපේ රටේ වැඩ වලට.. ඇත්තටම මෙ වගේ හඩවල් ගොඩක් අඩුයි. නියමයි අංජලි 😍❤️ ... ආදරේ ඔයාගේ වැඩ කටයුතු ඔක්කොම හොදින් කර ගන්න සුබ පතනවා.. බුදු සරණයි
ඇත්තමයි ඔය තුන්දෙනා නම් හරිම ලසන්නට වැඩ සටහන කරගෙන යනවා ඒ වගේම හරිම විනෝද ජනකයි.🌹🌹 තව දෙයක් තමා සචිනි නගා ගෙ පැත්තටවත් රොශෙල් තියන්ඩ බෑ. සචිනි නගා කිසිම නෑ අහංකාර කමක්. අරයා එහෙම නොවේ.සචිනි නගා number one 🌷🌷
තුන්දෙනගෙනගෙන් සින්දු අසවෙන් හිටියේ🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
දිනෙත් හරි ශෝක්නේ..බෑන්ඩ් එකෙ ආසම player..හරිම cute...ඒ වගේම song එකත් ලස්සනයි ❤️😘😍
පේෂලගේ ටෝච් එක අම්මෝ 😂😂💓💓💓මරු අප්ප.. හැමදාම ලේ පිරිසිදු වෙනවා... සෙට් එකම maru😍
අනේ සුදු හූනා ශෝයි අෆ්ෆා...මං මාරම ආසයි..🤭🤭🤭🤭😋♥️♥️
මරු මරු මරු 👌 ❤️❤️❤️❤️❤️ දිනෙත් මල්ලි හරිම ලස්සනයි සිංදුව.බෑන්ඩ් එකේ ආසම චරිත දෙක ශශික සහ දිනෙත්
Dulanga, rajitha, anjali, great. Good luck 😍😍😘😘❤❤🙏🙏🙏🇸🇬
dulanga aeya rajitha aeya anjali akke lassnta m sindu kow mn wish krnwa suba ptum aktkrnwa mn pesh aey g jok walta hina ynawa tami madw aey g ahme eya g hina wn lassne sachni akke gn hinwa khmt lassne mta pesh ar kow touch eka gn jok eka ta dotta pilata ynawa kyn eka pesh kown madw aey n kown gnk n sachni akka kyp eka nam od wage kyla tami mta nam hitnn ............mta riquest ekk krnna plwnd diyni ktawe dnnk w ekkrgn annko mkta niruasan ekanayaka wn ekkrgn m progme ekata
කවුරුහරි නටද්දි සචිනි හරියට ආදරනිය විදිහට විදිනවා
අද වැඩ ස හ ට හ න ගොඩක් ලස්සනයි අ න් ජිලි ජුලං ග බානුක ඇතුලු හැමෝම ගොඩක් ලස්සනයි පේ ශ ල නියමයි හැමෝ ට ම බුදුසරණයි ❤❤❤❤❤❤
Anjli ,,,දුලන්ග පට්ටම ලස්සනයි .........❤❤❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️😊😊😊😊😊😊
ගිත්මි සත්සරණි අක්කා නටන්නෙ හින්දි නිළියක් වගෙ,හරිම ලස්සනයි මුණෙ හිනාව😍😍😍😍😍😍😍😍
Anjalee 😍❤❤❤
පේශල නියමයි බඩපැලෙන්න හිනා මාදව ලස්සනට කරනවා
58:22 අංජලි 😊😊
අංජලී අක්කිගෙ voice එක මේ මුලු ලෝකයටම මහත් ආශිර්වාදයක් සහ ආඩම්බරයක් ❤️🔥🤗😘💖.
සඳ අහසේ ගිලුණු විදිය තමයි මරු 😂😂😂
තුන්ෙදනාෙග සිංදු අහන්න අසාෙවන් හිටිෙය ලස්සනයි❤️❤️❤️❤️
පේෂලනම් ආතල් තමයි ... 🤣🤣 මේකට වස්ති ගෙන්න.. තවත් සුපිරියට තියෙයි
Oba 3Ta budusarani hada wathima subapathnaa👍👍👍❤️❤️❤️🤩🤩🤩👍👍👍
හදවතේ ගායකයා පැතුම් විමලවීර ගෙන්නන්න කෝ අපි ආසාවෙන් බලන් ඉන්නවා
මේ වැඩසටහන එනකම් බලා සිටියේ මම විතරද
දිනෙත්ගෙ voice එක🤗😍😍😍
Rajitha ayya ...anjii... dennama sing karanawa lassanai..👍👍❤️🤩
Shaaa. .adanm godak lassanai....hemoma lassanata kla ..dineth Malli ...Anjali nangi. Dennagema Sindu godak Aasawen beluwa harima lassanai ..hemotama subapathamawa....Ediriyatama yanna...jayawewa....
අන්ජලී ලස්සනයි ..😘😘😘.
හිනාවෙලා සතුටින් ඉන්නවා දැක්කාම ආස හිතෙනවා ..❤❤❤
Weda සටහන ආසාවෙන් ආදරයෙන් බලනවා ඉක්මනින් ඉවර වෙනකොට duka හිතෙනවා ආදරෙයි hemadama sachini madawa peshala thawa thawat ඉදිරියේදී mita wada ලස්සනට karagena yanna ශක්තිය ලැබේවා 💟💖💝💝💖💟💟💕💟💖💝💟💖💕💝💖💟💖💟💟💖💖
දුලංග ගැම්මක් නුවර ❤️👍
අනේ පේශල සතියක් එක දිගට බලන්න පුලුවන් මේ වැඩ සටහන.ආදරෙයි ඔයාලට.
අංජලිගේ voice එක ❤❤
Dulanga අයියාව එහෙම තව programs වලට ගෙන්නන්නකො..❤🙂
පේෂල ඉන්න වැඩ සටහනක් කිසිම කමිමැලි කමක් නැතිව ආශාවෙන් බලන්න පුළුවන් එකෙන්ම super
අද මාදව ගෙදර ගිහින් ඉවරයි සුපිරි බයිටක් සෙට් උනේ 😂😂
අංජලී නංගි නියමයි
Good luck champion ❤️❤️❤️
Congrats dinetha ❤️ happy to see you there!!
අංජලී superb ...💗😍🤗
අද වැඩසටහන ගොඩක් ලස්සනයි 💖💖💖👍🔥
සොයා සොයා ආවා අංජලීව 🌝👍❤️ ලස්සනයි වැඩසටහන 🔥😍❤️
Anjalee Nangi inna nisa tv ekenuth balala aye you tube ekenuth baluwa harima lassanai 💙
දිනෙත් මල්ලිගෙ සින්දුව ලස්සනයි ...
අද වැඩසටහනත් ලස්සනයි දක්ෂයෝ ගොඩක් හිටපු නිසා...
49:08 මාධව 😂😂
අංජ්ලී නංගි ඔයා මං ආසම ගායිකාව
අන්ජලි අක්කි ඔයානම් පිස්සුවක්
හිත සැනසෙන වැඩසටහ ආදරේයි ඔයලාතුන් දෙනාටම
Bhanuka's voice is superb
Wow anjali its amazing ❤
Ada champion star nm supiri .. anji akki nisa baluwe 🔥🔥❤❤🤩🤩🤩
අහ්හ් dan arts da කරන්නේ .හොඳයි නන්ගීයෝ .සින්දු කියන ගමන් ඉගෙනීමේ දේවලු ත් කරන්න.ඒ වගේම අලුත් සින්දුවක් ඕනා අන්ජලී නන්ගී ❤️❤️
පේෂලයො නියමයි💋💘💓💗
ආදරේ යි ❤❤❤❤❤❤❤ඔයාලා ට සුභ පැතුම් හැමෝටම
අද නම් මාරම ලස්සනයි ප්‍රෝගෑම් එක❤️👌🙏🌟😍💖💖💖.අන්ජලී අක්කේ ස්කූල් එන්නෙ නැද්ද අනේ😢☹️.......නිවේදනය නම් මරු...😂😂😜❤️👌
එනවා නන්ගියෝ 🥰
අදනම් ප්‍රෝග්‍රෑම් එක ගොඩක් ලස්සනයි අංජලී නිසා 😍❤️❤️
අංජලී ට තමා කොතනත් තැන තියෙන්නේ .අදත් එහෙමයි .😘😘
Pathum Ayyawai Malith Ayyawai gennannakoo 🙂❤♥️
Anjalee niyamai nangi ❤️❤️❤️😍
ගොඩක් ලස්සනයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️
දුලංග අයියා තමා ඉතිම්ම්ම්..🤗❤️
අද මාදව පොඩ්ඩක් චොර උනා වැඩී වගේ.... 😂😂😂 පේශල නම් අනේ මන්දා....
අන්ජලී අක්කා අපු නිසා ආසාවෙන් බැලුවා ❤️😘😍
Dulanga putha harima lassanai ♥️♥️. Budusaranai..!!!
මාධවගේ dance මරු
Mona parsne thibunath me wada sathana bala hina wela sathutu wenwa saudi idan❤❤❤🥰🥰🥰
You are very excited and your are voice it so beautiful l appreciated your performance wish you all the best congratulations nangi patiyo ❤️❤️❤️❤️❤️
Adanam supiri wedasatahana hadawathin suba pathanawa hemotama supiri
Anjalee kohe giyath kapila penva ithin..😊😍😍
Anjali 👌👌👌
දිනෙන් පුතාගේ සිංදුව ලස්සනයි දෙව් පිහටායි
Anjalee 😘😘❤️❤️💖💖🧡🧡💝💝
ගොඩක් ලස්සනයි අද❤️😘
Anjali shooii😍🥰🥰
අංජලී 👌👌👌❤❤🔥🔥
Aiyoooo maree maru❤️❤️❤️❤️❤️❤️
සච්නි අද ලස්සනයි 🥰🥰😉
ලස්සනයි ගොඩක් ලස්සනයි ඔයාලට බුදු සරණ යි
අංජලී 😍❤️
Rajitha aiya nm entertaining 🥂🍂🍁
Anjalee😍❤😍
Ada mn champion stars lassanai.👍🏻 anjali akk nisma baluwe💖😘😘😘
Anit programs walata wadanm attatama hodai❤️
අන්ජලි මෙත්සරා 😍😍 වොඉස් නියමයි ලස්ස්නට සින්ග් කලා සුභ පැතුම් ❤️💐
Anjali blnn awa🥰♥️
ගීත්මිගෙ ඩාන්ස් එක💪❤
Anji akki...😘😍 😘😍
අයියෙ ඔයාලා තුන් දෙනානම් මරු. මේකනම් පිස්සුවක් තමා.
Anjalee nisa baluwe. Aththatama program ekama fatta
Anjalee...❤🙂
Niyamay anjalee 💜💜💜💜
Geethmi akki harima lassanai ❤️
Super ❤️💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
12 Dina champion star athii sreshty harima lasany geetha dance harima alankarai budu pihity
😍මලිත් අයියවත් ගෙන්නන්න🤗
ow neh🤗dakinnath asai eyawa
Eylth enwa neda🙈 shoot krala thibba yai ikmnta 😋