Champion Star Aurudu Special Apegama ( 2018-04-13 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2018
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 549

  • @sheharacartoon
    @sheharacartoon 2 หลายเดือนก่อน +31

    2024 දී බලන්නේ කව්ද?🥰

  • @Yasmikawindya
    @Yasmikawindya 3 ปีที่แล้ว +373

    මේක 2021 බලන අය කෝ 😍

  • @mashi6048
    @mashi6048 3 ปีที่แล้ว +115

    ආයෙත් බලන්න හිතුනා.2021 😍

  • @thirunistoy4958
    @thirunistoy4958 4 ปีที่แล้ว +324

    මේක 2020 බලන අය ඉන්නවාද ලයික් කරන්න 👍👍👍👍👍

  • @gihan.u2001
    @gihan.u2001 ปีที่แล้ว +19

    2018 න් පස්සෙ හොඳම අවුරුද්ද 2023 😍🌾 අවුරුදු හතරකට පස්සෙ ලංකාවට ආයෙත් අවුරුදු

  • @praveenkavishka1963
    @praveenkavishka1963 2 ปีที่แล้ว +30

    සතුටින්ම හිටපු අවුරුද්ද 2018 ❤️👍

  • @kumudunithakshila3032
    @kumudunithakshila3032 2 ปีที่แล้ว +75

    අපි සතුටින් සමරපු අන්තිම අවුරුද්ද..😔😩😭😭😭😭😭 මේවා දකිද්දි ඇඩෙනවා..... තව කොයි කාලෙකටද... ශික්..😭💔💔💔

  • @gsan9117
    @gsan9117 6 ปีที่แล้ว +64

    උදේශ් ඉන්දුල , කේශාන්, ශනුදි, තාරුකා.. thanks derana for bringing together all these people we love!👍

  • @melaniekason6012
    @melaniekason6012 6 ปีที่แล้ว +239

    ශනුද්‍රි ප්‍රියසාද්ට හොදට සිංදු කියන්න පුළුවන්.😙😍😍😍😍😍

    • @sanduninadeesha2302
      @sanduninadeesha2302 5 ปีที่แล้ว +14

      Eya godaaaak Lassanai... Kwru Mona kiwwath eya patta...☺😍😘👸👈❤👌

    • @thejan233
      @thejan233 3 ปีที่แล้ว

      Puka lokui

    • @lakshanaththanayaka8444
      @lakshanaththanayaka8444 3 ปีที่แล้ว +4

      එයා ගායිකාවක්

  • @prarthanawijeratne4447
    @prarthanawijeratne4447 5 ปีที่แล้ว +76

    Shanudri goes with anything she wears since she has the beauty of a modern girl and a country girl as well. Kandina is beautiful on her.

  • @kalanashirantha3867
    @kalanashirantha3867 4 ปีที่แล้ว +109

    ආදරෙයි බ්‍රෝ කෙෂාන් ❤️❤️❤️

  • @mperera9691
    @mperera9691 4 ปีที่แล้ว +53

    Shanudrie ♥️♥️♥️
    Keshan ♥️♥️♥️
    This is the 5th time i watching this

  • @lifeisbeautiful3313
    @lifeisbeautiful3313 2 ปีที่แล้ว +32

    කෙෂාන් & ශනුද්‍රි😍😍

  • @chamilapriyangani6058
    @chamilapriyangani6058 3 ปีที่แล้ว +11

    Ape awantha petiya lassanai awantha nisathamai balanne

  • @ranukayohantha3831
    @ranukayohantha3831 3 ปีที่แล้ว +7

    Keshan aiya innawa dakka nisa mekabalapu aya me konata

  • @chamilapriyangani6058
    @chamilapriyangani6058 3 ปีที่แล้ว +9

    Awantha nisa beluwa oya lassanai adarei b.s

  • @babydoll-zx7bi
    @babydoll-zx7bi 4 ปีที่แล้ว +25

    Keshan aiya gen shanudrie akki sindu kiyaddi godak lassanai

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว +16

    Aththatama keshangei sanugei song eka ela.

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 4 ปีที่แล้ว +56

    කෙශාන් සුපර්

  • @bevdcsbebdvdvscd1306
    @bevdcsbebdvdvscd1306 4 ปีที่แล้ว +32

    ශුමුදි මිටියට විඩියට ලස්සනයි සින්දු කේසාන්ලන්සනයිඅව්රැදු දෙකක් පරනයි බැලුවා

  • @praveenkavishka1963
    @praveenkavishka1963 2 ปีที่แล้ว +16

    2022 මේක බලන සෙට්එක කෝ ❤️👍

  • @achinirawindika3241
    @achinirawindika3241 4 ปีที่แล้ว +23

    Keshan ayya and shanu akki very beautiul and talented

  • @flightlessbird2470
    @flightlessbird2470 5 ปีที่แล้ว +20

    omg Keshan u.... u r the best.. really no words to say ah!

    • @OmanOman-ee5mn
      @OmanOman-ee5mn 5 ปีที่แล้ว

      අනේ පේසල අයියේ හකූ දෙකත් රිදෙනවා හිනා වෙලා

  • @retro_hits111
    @retro_hits111 ปีที่แล้ว +19

    මේක 2023 බලන සෙට් එක මේ කොනට

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +6

    පේෂල, මාදව, සචිනි මෙ 3 න් දෙනාම දුටුදා ඉදලම හරිම සුහදව මෙ වැඩසටහන ⁣කරගෙන යනවා. හරිම හොද චරිත 3 ක් හිනාවෙලා ලේ ටික පිරිසිදු නෙවා. පේෂල කියන දෙවල් වලට බලන් ඉන්න ආසයි . ඇත්තටම හරිම හොද වැඩසටහනක්. මම හරිම ආසාවෙන් බලන්නෙ.සේරම නලු නිලියන්ට සුභම සුභ අලුත් අවුරුද්දක්. ලැබුවාවු අවුරුද්ද කිරියෙන් පඅණියෙන් ⁣ඉතිරේවා ඔයාල සේරටම❤️❤️❤️

  • @fathi_Shaee24
    @fathi_Shaee24 6 ปีที่แล้ว +46

    keshan oya mara handsome 😍😍😍 oyage songs walata man godaaaak aasai. superb song✌ maara voice ayya 😘😘😘

  • @himashasupulsara265
    @himashasupulsara265 6 ปีที่แล้ว +47

    shanudri akki your acting and performance is brilliant. you re one of my favourite actress.i have dream to meet you ,one day.

  • @slgaming3652
    @slgaming3652 3 ปีที่แล้ว +8

    Ammo keshan and shanudri niyami love you oya dannatama

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +15

    පේෂල, මාදව, සචිණි ඇත්තටම හරිම ආසයි මෙ වැඩසටහන බලන්න. පේෂලගේ විහිලුවලට ලේ ටික පිරිසිදු වෙනවා. ඒ තරමටම හොදයි. සචිනිත් ඒ වගේමයි. මාදවත් එහෙමයි.හැම කලාකරුවන්ටම සුභ අලුත් අවුරුද්දක් වෙවා.ඒ වගේම දෙරණ ආයතනයටත් කාවිංග , මනිෂා, සමල්ක, අවන්ත, හංසිනි,මහේෂි, තාරැකා මෙ අයටත් මම කැමතියි

  • @achiniwasana7295
    @achiniwasana7295 4 ปีที่แล้ว +12

    Keshan aiya patta... gammt inw...

  • @janithmadumadwa8476
    @janithmadumadwa8476 6 ปีที่แล้ว +62

    සමල්කා , ලස්සනයිඔයා

  • @thilankamihirani4739
    @thilankamihirani4739 3 ปีที่แล้ว +20

    Keshan shanudri song super 👍👍👍❤❤❤❤

  • @kalpanidilhara3690
    @kalpanidilhara3690 6 ปีที่แล้ว +36

    keshan oyage song eka prefect .. oyge smile 😘❤️❤️❤️

  • @dhananjanikaushalya9134
    @dhananjanikaushalya9134 2 ปีที่แล้ว +10

    තාරුකා අක්කි තමා ලස්සනම champion star's වලට හඳ පායලා වගේ... ❤️

  • @priyanthidilani3133
    @priyanthidilani3133 3 ปีที่แล้ว +67

    ශනු ඔසරියට හරිම ලස්සනයි

  • @ShutUp-ch5nt
    @ShutUp-ch5nt 5 ปีที่แล้ว +39

    Keshan darling😍😘😘😘😘

  • @Dope.Hiru9
    @Dope.Hiru9 ปีที่แล้ว +4

    2023 ත් මේක බලන අය කෝ❤කෙශාන්,පේශල බොසා

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +8

    සචිනි හරිම ලස්සනයි හැමෝටම ලබන්නාවු නවවසර සතුටින් පිරි වාසනාවන්ත වසරක් වෙවා

  • @praveenravishka3263
    @praveenravishka3263 4 ปีที่แล้ว +146

    ෂනූට කැමති අය මේ කොනට😌

  • @chathu-rt5dj
    @chathu-rt5dj 6 ปีที่แล้ว +41

    ,තාරුකා ලස්සනයි ගොඩක්🌷🌷🌷🌷🌷😚😚😚😚😚

  • @chanudawijesundara156
    @chanudawijesundara156 ปีที่แล้ว +6

    2023ත් බලනවා🥲👑♥️

  • @gihandissanayaka8245
    @gihandissanayaka8245 4 ปีที่แล้ว +26

    Keshan....❤️

  • @nishadimadurawala4587
    @nishadimadurawala4587 6 ปีที่แล้ว +20

    Waaau excellent Keshan aiyee cute smile

  • @nishanthiramyalatha8370
    @nishanthiramyalatha8370 2 ปีที่แล้ว +7

    සුපිරි shanudri akkiyo beautiful

  • @bimashaperera8381
    @bimashaperera8381 6 ปีที่แล้ว +51

    both keshan and shanudri are beautiful!!!!!

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 2 ปีที่แล้ว +6

    මෙක 2021බලන අය ඉන්නවා ද 😂🤣

  • @nirosudu636
    @nirosudu636 6 ปีที่แล้ว +18

    ඇත්තටම ගොඩක් ආසාවෙන් බැලුවා.පේෂල අයියයි,සචිනි අක්කයි,මාධව අයියයි ලස්සනට කරනවා වැඩ සටහන..

  • @sashiabayarathna1531
    @sashiabayarathna1531 5 ปีที่แล้ว +17

    Keshan patta

  • @isharadeshani7768
    @isharadeshani7768 4 ปีที่แล้ว +23

    Keshan aiya 😍😍😍oya harim lassanai 😍😍😍

  • @nuwaragedaranihal1770
    @nuwaragedaranihal1770 5 ปีที่แล้ว +27

    Ane lassanama sinduwa kiwwuwe keshan saha shanui :-) :-[:-[:-) :-) :-)

  • @sadunchamara6918
    @sadunchamara6918 2 ปีที่แล้ว +5

    peshala , keshan respect bro

  • @erandidilini7817
    @erandidilini7817 6 ปีที่แล้ว +20

    අයියෝ පේෂල අයියේ ඔයානම් මාරයි.කුවෙට් වල ඉන්න අපිව හිනා වෙනවා බඩ පැලෙනකම්ම

  • @anushanuha174
    @anushanuha174 6 ปีที่แล้ว +22

    waw Awantha maru.dewmith akkan awa nam godak hodai

  • @sakumalki1819
    @sakumalki1819 6 ปีที่แล้ว +21

    lassanai keshan aiye oya

  • @chinthakakodituwakku9166
    @chinthakakodituwakku9166 6 ปีที่แล้ว +6

    Well done!!!!!! We're enjoying well from London. Thanks derana. Happy New year to you all. God bless you all have a great time.

  • @ffty7818
    @ffty7818 6 ปีที่แล้ว +16

    අැත්තටම හරිම හොද වැඩසටහනක් මම ඉන්නේ කුවෙටිි වල . හරි සතුටුයි දිර්ගායුස පතනවා සියලු දෙනාටම.

  • @abcdxyz8494
    @abcdxyz8494 3 ปีที่แล้ว +9

    keshan peshala ptta bro ubala denna nisa hina kala marenawa methana

  • @rashidsaad1062
    @rashidsaad1062 6 ปีที่แล้ว +2

    from Kuwait, very beautiful, and HAPPY NEW YEAR FOR ALL.

  • @stolenheart6979
    @stolenheart6979 4 ปีที่แล้ว +5

    Keshan because of you

  • @HSITSolutions
    @HSITSolutions 6 ปีที่แล้ว +80

    අම්මෝ අපිව හිනස්සල මරන්න එපා පේෂලයෝ

  • @sashiabayarathna1531
    @sashiabayarathna1531 5 ปีที่แล้ว +25

    පේශලට තව progrms karanna dunnanum patta

  • @shamashama6341
    @shamashama6341 6 ปีที่แล้ว +38

    කුඩා දරැවන් ගේ නර්ථනය හරිම ලස්සනයි

  • @artofme2012
    @artofme2012 6 ปีที่แล้ว +37

    මෙතන ඉන්න අය කොහොමද ඉන්නෙ පේෂල අයියත් එක්ක, පටිට ආතල්, 👍👍👍 මට නමි තනියම බලලත් හිනාව control කරගන්න බැරිවුණා 😂😂

  • @hiruninawodya621
    @hiruninawodya621 ปีที่แล้ว +3

    දැන් දෙරණ මේ වගේ හොද එවා කරන් නෑනේ.. Dream star little star එකම කට්ටිය ගෙනත් කරන්නෙ. මේ වගේ ඒවා බලන්න ආසයි නලු නිලියෝ එක්ක

  • @tharushikavindi1305
    @tharushikavindi1305 9 หลายเดือนก่อน +4

    සතුටින් හිටපු අවසාන අවුරුද්ද 😢

  • @user-sd9ve8zu6t
    @user-sd9ve8zu6t 4 หลายเดือนก่อน

    E kale api hugak sathutin aurudda සැමරුවා❤ දැන් වගේ නෙවේ🥺

  • @user-oq1yb5ex5u
    @user-oq1yb5ex5u 6 ปีที่แล้ว +6

    Pesala aiya oyanisa tamai program 1a lassana.Good luck. 👌👌👌👍👍👍👍💞💞💞

  • @sandyanilmini4546
    @sandyanilmini4546 6 ปีที่แล้ว +7

    Kattiyama godak lassanai..subama suba sinhala alut auruddak wewa oba semata..

  • @bigcbigc3165
    @bigcbigc3165 5 ปีที่แล้ว +7

    මාර ලස්සනයි පේෂල් මල්ලි ඇත්තෙන්ම බොක්කෙන්මද ඕවා එන්නේ .සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @fathi_Shaee24
    @fathi_Shaee24 6 ปีที่แล้ว +6

    I love ur smile 😍😍 I jzt can't take my eyes frm u. attractive smile 😘😘😘😘😘

  • @eshaninawodi2290
    @eshaninawodi2290 6 ปีที่แล้ว +15

    keshu i really love you

  • @tharukshi.rangika7091
    @tharukshi.rangika7091 3 ปีที่แล้ว +14

    හන්සිනි අක්කා නියමයි 🖤

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 2 ปีที่แล้ว +6

    2022 බලන අය කෝ 😁😁

  • @subashanithilakarathna8687
    @subashanithilakarathna8687 6 ปีที่แล้ว +7

    සුභ අලුත් අවුරුද්දක් වෙිවා .හරිම ලස්සනයි වැඩසටහන .

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe 4 ปีที่แล้ว +12

    keshan nisa sahena parak balala adath baluwa ❤

  • @bluenestaqua6610
    @bluenestaqua6610 3 ปีที่แล้ว +4

    සිදූ තාම යනවා මේක 2018 💔😢😢

  • @cutesmile221
    @cutesmile221 6 ปีที่แล้ว +60

    Awantha 😍😍

  • @sakumalki1819
    @sakumalki1819 6 ปีที่แล้ว +83

    ane keshan aiye oya nisa balanna

    • @shaneroger5847
      @shaneroger5847 5 ปีที่แล้ว +5

      machn scene eke innawa kiyanne mokakde. ay peshala buwa keshan wa ambaranne scene eke inne kiyala

    • @susanthapriyadarshana4536
      @susanthapriyadarshana4536 2 ปีที่แล้ว +1

      Ow apith

  • @realityoflife7152
    @realityoflife7152 ปีที่แล้ว +4

    මේක බලන 2022 කට්ටිය කෝ

  • @stylish9759
    @stylish9759 3 หลายเดือนก่อน +2

    2024 balana aya innawada ❤

  • @ruwiminion6300
    @ruwiminion6300 6 ปีที่แล้ว +4

    I love this program do your best peshala Aiya

  • @kamalangage
    @kamalangage 6 ปีที่แล้ว +6

    සුභ පැතුම්.......
    ගොඩක් ලස්සනයි.
    ගොඩක් සතුටු වුනා.
    ඊශ්‍රායෙලයේ සිට.💐

  • @baghyaperies9477
    @baghyaperies9477 6 ปีที่แล้ว +5

    harima lassanayi...samatama suba aluth awuruddak wewa!

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 6 ปีที่แล้ว +1

    හරිම.ලස්සනයි .ඔයාලා.සැමට.සුබ.අලුත් අවුරුද්දක් වේවා.

  • @senukiasanya6241
    @senukiasanya6241 6 ปีที่แล้ว +35

    sinduwa wagema oya dennat Lassanai keshan&shanu

  • @mama-dr6uv
    @mama-dr6uv 6 ปีที่แล้ว +6

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා Bs 💋 🌷🌷🌻🌻🌺🌼🌸🌸🌷

  • @slgaming3652
    @slgaming3652 2 ปีที่แล้ว +5

    Keshan adari❤️❤️❤️❤️❤️❤️❤️

  • @champakavitharana6173
    @champakavitharana6173 ปีที่แล้ว +1

    Mama 2023 th me programme eka blanawa...very nice..

  • @sadokhan2387
    @sadokhan2387 6 ปีที่แล้ว +6

    Hemoma lassanayi kreshan , kawinga ayiye super.... derana super....

  • @madupremajayantha9506
    @madupremajayantha9506 6 ปีที่แล้ว +22

    දුකයි ලබන අවුරුද්දේ වත් වත් පුතා ලගින් ඉදන් සතුටින් ඉන්න තිබුනානම් ...දුක් විදින්නට ඕනි සතුටින් ඉන්න ..සුබ අවුරුද්දක් වේවා ඔක්කෝමට

  • @inokasamanthi9449
    @inokasamanthi9449 6 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩාක් අද ස්තුතියි පේශ්👍👍අද ගොඩාක් හිනා උනා 😀😀😀

  • @ireshiakumud3637
    @ireshiakumud3637 6 ปีที่แล้ว +2

    godak lassansy lankawe unna mea vinadi keepay. thanks oyalata suba aluth awruddak wewaa......

  • @bhagyapradeepani5519
    @bhagyapradeepani5519 3 ปีที่แล้ว +4

    Shanu miss you so much 😭😘😘🥰

  • @pansilrakimu7663
    @pansilrakimu7663 6 ปีที่แล้ว +3

    VERY NICE HAPPY NEW YEAR SRI LANKA

  • @anasmohamed1059
    @anasmohamed1059 6 ปีที่แล้ว +9

    Samaya sathuta piri Sri lanka lakwaseenta subama suba aluth avuruddak wewa💕👌😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @milanchamara3421
    @milanchamara3421 6 ปีที่แล้ว +46

    ඇත්තටම අපි අද මේක බලන්න කටාර් වල ඉඳලා ඉතිං පේෂලට අපි අද ගොඩක් හිනා උනා ගොඩාක් ස්තුතියි

    • @ghostrider7380
      @ghostrider7380 6 ปีที่แล้ว +1

      Milan Chamara .suba aluth awuruddak wewa.qatar koheda oya.

    • @priyanthajasinhagodakpin1866
      @priyanthajasinhagodakpin1866 6 ปีที่แล้ว +1

      Suba alut auruddak Wewa lassanai Godak

    • @raniz1836
      @raniz1836 6 ปีที่แล้ว

      Milan Chamara

    • @An0m
      @An0m 4 ปีที่แล้ว

      Milanmara

  • @user-hd9di5lk3f
    @user-hd9di5lk3f 6 ปีที่แล้ว +3

    සුභම සුභ අලුත් අවුරුද්දක් සැමට වැඩසටහන ලස්සනයි

  • @19890501ssr
    @19890501ssr 6 ปีที่แล้ว +85

    Omg 41:33 ❤❤❤ keshan u killed me with your smile

  • @user-im8tr1bg5q
    @user-im8tr1bg5q 6 ปีที่แล้ว +2

    Suba. අලුත්. Auruddakwewa. Oyalahemotama. Budusaranai🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shobhadarshie3378
    @shobhadarshie3378 6 ปีที่แล้ว +6

    Enjoyed well., these actors were superb...and super performance too