🔴සජිත්ට TNAසහය අහිමිවෙයිද? හීනෙන් එහෙම ඉන්න පුළුවන්-සජිත් සහය ගන්න හිතනව නේද-සුමන්තිරන්ගේ ප්‍රතිචාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 173

  • @Jay11223
    @Jay11223 4 หลายเดือนก่อน +45

    Support NPP ❤❤❤❤

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 4 หลายเดือนก่อน +31

    කෙලින් උත්තර දෙන මනුස්සයෙක්.❤

  • @NandanaKumara-wn2kk
    @NandanaKumara-wn2kk 4 หลายเดือนก่อน +44

    සිංහල දෙමළ මුස්ලිම් හැමෝටම සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ npp එකට දුන්නොත්
    මෙතෙක් කල් සිංහල දෙමළ මිනිස්සු රැවැට්ටුවා කලින් හිටපු නායකයෝ

  • @DAR-x4e
    @DAR-x4e 4 หลายเดือนก่อน +55

    අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75% මාලිමාවට ජයවේවා

  • @premilgamage9051
    @premilgamage9051 4 หลายเดือนก่อน +16

    ජයවේවා npp ජයවේවා ජයවේවා

  • @munasinghefernando7864
    @munasinghefernando7864 4 หลายเดือนก่อน +67

    ඔබලාගේ පමණක් නොව ,මුළු රටේම අයිතිවාසිකම් ඉටුකරන්නේ අනුර සහෝදරයා සහ මාලිමාවෙ ආන්ඩුවක් යටතේ පමණයි .

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 4 หลายเดือนก่อน +134

    සුමන්තිරම් තුමනි රට වෙනුවෙන් දෙමල ජනතාවගේ සහාය අනුර කුමාර දිසානායක මහතාට ලබා දීමට ඔබගේ සහාය ලබාදෙන්න.❤❤❤❤❤

    • @Dilshan1989
      @Dilshan1989 4 หลายเดือนก่อน +8

      කවදාවත් දෙමළ මිනිස්සු අනුරට දෙන්නෑ..

    • @hasinijewellers6412
      @hasinijewellers6412 4 หลายเดือนก่อน +2

      ❤yes

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน

      ​@@Dilshan1989කලු ජූලිය කරලා දෙමළ ජනතාව වැනසූ , යාපනයේ පුස්තකාලය ගිනිතියපු නිසාද? අද kaarige channel එක බලපන් .

    • @roybrown4711
      @roybrown4711 4 หลายเดือนก่อน +4

      @@Dilshan1989 sajith ta puka denna ponnaya…

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 4 หลายเดือนก่อน +3

      ​@@Dilshan1989 Yako Gotabaya 69 Laksheyak Aran Janadipethi Une Demele Chande Arande? N.P.P. Dinnate Passe T.N.A. Ekath N.P.P. Passe Enne Wenewa

  • @pushparani6825
    @pushparani6825 4 หลายเดือนก่อน +13

    දෙමලමුස්ලිමිි.සහොදරයන්ගෙසහයමාලිමාවට ඔිිනා.ඔබතුමාලට මාලිමාවෙන්්විතරයි පිහිටක්.ලැබෙන්නෙ.අනිවාර්යෙන් අපිහැමකෙනෙකුටම ජාතිබෙිිදයක්.නැතිව.ජිවත්වෙන්න රටක් රටක්.ලැබෙයි මාලිමාවට.ජයවෙිිවා

  • @SumithIndralal-d5e
    @SumithIndralal-d5e 4 หลายเดือนก่อน +35

    දෙමල ජනතාවගෙ සහය npp එකට ඕනි.. මේක අපි ඔක්කොමලගෙ රට එකතුවෙලා හදමු

  • @kusumkumari3929
    @kusumkumari3929 4 หลายเดือนก่อน +15

    Good luck N.P.P. from italy ❤❤❤❤

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 4 หลายเดือนก่อน +19

    ❤️💯 akd ❤️💯

  • @wimalaratnajayasingha8434
    @wimalaratnajayasingha8434 4 หลายเดือนก่อน +8

    සුමන්තිරන් මැතිතුමා උතුරේ දුක් විදින අහිංසක දෙමල ජනතාව වෙනුවෙන් නම් දේශපාලන ය කරන්නේ මේ මොහොතේ අනුරට සහය දිය යුතුමයි

  • @Jay11223
    @Jay11223 4 หลายเดือนก่อน +19

    Great. If you choose NPP all tamil people will join with you and will love you

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 4 หลายเดือนก่อน +14

    Hon : Sumanthiran.. U r a Decent n honest Gentlemen .. Please give Ur hands to a party who devoted to the unity of the 3 Nationality , honest educated once .. Please support NPP ❤❤❤

  • @kusumawathipemalatha1282
    @kusumawathipemalatha1282 4 หลายเดือนก่อน +17

    මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤

  • @jinendrawelihena3895
    @jinendrawelihena3895 4 หลายเดือนก่อน +9

    සුමන්තිරන් මහතානෙණි,බලය බෙදීම ,පලාත් සභා,පොලිස් බලතල, 13 plus, පැත්තකට දාල සිංගප්පූරුව වගේ මාලිමාවත් එක්ක එකතුවෙලා අපි ඔක්කොටම සතුටිං ඉන්න පුලුවං රටක් හදමු.තමංගෙ මල්ල පුරවගන්න අහිංසක මින්ස්සු පාවිච්චිකරන්න එපා.එහෙම උනොත් ඔබලාගෙ නම් ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි.

  • @letsseenow6379
    @letsseenow6379 4 หลายเดือนก่อน +12

    ඔබලාගේ යුතුකම මෙවර
    මාලිමාව ට උදව් කිරීමයි.....

  • @PasinduDulanj
    @PasinduDulanj 4 หลายเดือนก่อน +52

    මාලිමාවට ජයවේවා ජනපති අනුරට ජයවේවා

  • @mavirowi2230
    @mavirowi2230 4 หลายเดือนก่อน +12

    මාලිමාවට ජයවේවා ❤

  • @umesh1339
    @umesh1339 4 หลายเดือนก่อน +6

    ජාතික ජන බලවේගය ❤💪❤

  • @rayanfernando7184
    @rayanfernando7184 4 หลายเดือนก่อน +55

    ජාතික ජනබලවේගය බලයට එනවා නවත්වන්න බැහැ

  • @chandrapalabalapitiya1209
    @chandrapalabalapitiya1209 4 หลายเดือนก่อน +18

    සුමන්තිරන් මහතා හොරෙක් නෙවි, ඔබ මාලිමාව ට උදව් කරන්න

  • @akarshi2005
    @akarshi2005 4 หลายเดือนก่อน +17

    NPP JAYAWEWA

  • @nilukagunasekara-ld4bj
    @nilukagunasekara-ld4bj 4 หลายเดือนก่อน +27

    Only AKD 🧭

  • @nckchandima5188
    @nckchandima5188 4 หลายเดือนก่อน +41

    කවුරු ආවත් නාවත් npp දිනනවා

  • @shammikagunarathne678
    @shammikagunarathne678 4 หลายเดือนก่อน +8

    NPP❤❤❤ Jaya Weewa!! 🙏🙏🙏🙏🙏

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 4 หลายเดือนก่อน +1

    රටවේනුවේන්තීරනගන්න❤❤❤අනුර ටසහයදේන්න❤❤බුදුසරණ යීඔබතුමන්ට

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 4 หลายเดือนก่อน +8

    මොනාවුනත් සුමන්තිරන්ගේ අදහස ඔහු හංගන්නේ නැතිව කිව්වා. ඒකට උත්තමාචාර. අපේ වුන්නම් හොර ඩීල් දාලා එහෙට පනිනවා මෙහෙට පනිනවා. උන්ගේ වාසියට. උන්ට චන්දය දෙන අපි, අපි ගැනම ලඡ්ඡ වෙන්න ඕනේ.

  • @NgSarath
    @NgSarath 4 หลายเดือนก่อน +15

    සහය කොහොම හරි දෙන්න මොකද යාපනය පුස්තකාගය ගිනිතියපු කෙනාව නැවත ගේන්න

    • @SampathKoralage-c3o
      @SampathKoralage-c3o 4 หลายเดือนก่อน

      Ube ammath ethana hitiya.petreal ubage thaththa gahuwe.mi haraka

    • @User29438
      @User29438 4 หลายเดือนก่อน +4

      ​@@SampathKoralage-c3oයකො එතකොට යාපනය පුස්තකාලය ගිනි තිබ්බෙ රනිල් නෙවෙයි නං අපිද හු#%

    • @josephpillai3034
      @josephpillai3034 4 หลายเดือนก่อน

      @@SampathKoralage-c3oරනිල් ගෙන් තමයි අහන්න වෙන්නේ ඔය ගැන..මොකද..සිරිල් මැතිව් , ගාමීණි දිසානායක , ගාමිණි ජයවික්‍රම පෙරෙරා , යු.බී.විජේකෝන් මේ හතර දෙනාම එලොව ගිහින් නිසා.

  • @AnushaPArachchige
    @AnushaPArachchige 4 หลายเดือนก่อน +5

    සුමන්තිරන් ඇතුලූ උතුරේ දෙමළ ජනතාව අනුර සහෝදරයා සමගයි! යාපනේ තිබුණ සමුලුවේදි මෙතුමා ඇවිල්ලා හිටියා!!

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 4 หลายเดือนก่อน +14

    Tamil political leaders must help Npp if they honestly love our lovely country let's. United and do the correct true change ❤

  • @h_iy_appiness
    @h_iy_appiness 4 หลายเดือนก่อน +5

    LOVE NPP FROM JAPAN

  • @MudithaRanasinghe-n7c
    @MudithaRanasinghe-n7c 4 หลายเดือนก่อน +11

    Support NPP

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 4 หลายเดือนก่อน +2

    සැමට විසදුමි ලබාගත හැක්කේ මාලිමාවෙි ආණ්ඩුවකින් මණයි.

  • @Alawattage
    @Alawattage 4 หลายเดือนก่อน +11

    ඔබ තුමාලා හැමදාම කියනවා දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට එකග වන අපේක්ෂකයට සහයෝගය දෙනවා කියල ,ඔබ තුමා රටේ ජනතාවට කියන්න ඇත්තටම ව්සදන්න ඕන ප්‍රශ්න මොනවාද කියල ,හැමදාම කථා කරන්නෙ දේශපාලකයන් සමග ව්තරයි .?

  • @arunaprasad3030
    @arunaprasad3030 4 หลายเดือนก่อน +10

    Victory npp🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @sandyakumari4172
    @sandyakumari4172 4 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 4 หลายเดือนก่อน +5

    Support for NPP ❤❤❤

  • @ruwankumara2157
    @ruwankumara2157 4 หลายเดือนก่อน +7

    ජාති වාදය නැති අනුරට සහය දුන්නොත් හොදයි ඔයලත්

  • @MudithaRanganatha
    @MudithaRanganatha 4 หลายเดือนก่อน +2

    සියලු ජනතාව එක්ව ජීවත් විය යුතුයි රටේ මෙතෙක් රට පාලනය කල පාලකයින් ජනතාව බේදබින්න කලා

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 4 หลายเดือนก่อน +2

    සුමන්තිරන් මන්ත්‍රීතුමනි රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් npp එකට support කරන්න...

  • @lalinsurendra9337
    @lalinsurendra9337 4 หลายเดือนก่อน +2

    දමිල ජනතාව සමග මාලිමාව වටා එක්වෙන්න සුමන්තිරන් මහතානනි කාලයයි.

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 4 หลายเดือนก่อน +7

    ජාතික සමගිය සදහා කටයුතුකරන මාලිමාවට දෙමල ජනයා සහය දෙනව අනිවාර්යෙන් කොන්වෙන්න සුදානනම් නැ

  • @upendramadduma8621
    @upendramadduma8621 4 หลายเดือนก่อน +10

    Npp👍

  • @best10hub34
    @best10hub34 4 หลายเดือนก่อน +2

    සුමන්තිරන් මන්ත්‍රී ගැන මටනම් තියෙන්නෙ හොද අදහසක්.. මාලිමාවට මේ වෙලාවේ සුමන්තිරන්ලගේ කණ්ඩායමෙන් සහයෝගය අවශ්‍යයි

  • @suduaraliya4166
    @suduaraliya4166 4 หลายเดือนก่อน +2

    සිංහල දෙමල මුස්ලිම් ලස්සන සමාජයක් හදන්න අනුරට සහය දෙමු

  • @jayawewajayawewa6477
    @jayawewajayawewa6477 4 หลายเดือนก่อน +8

    Sumandiram is a well-known lawyer and a decent politician. He will not just utter words, especially to whom his party will back in the upcoming elections. Most Tamil politicians are well educated but always try to gain something for their people.

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 4 หลายเดือนก่อน +4

    මේ වටගොඩ යන්නෙ සනිල් රාජබස්සගෙ ඔඩොක්කු කුක්කෙක් මේ අයගෙ කොන්දේසි වලට කවෘරුත් කැමති නැ උතුරෙ නව පරපුර කිසිම කොන්දේසියක් නැතිව Npp එකට බැහල වැඩ සුමන්තිරන් ආදා ලිස්සනව උතුරෙ පාර්ලිමේන්තු ඉන්න අය ගතකරන සැප ජීවිත යාපනයේ උන් අතලොස්සයි දන්නෙ

  • @mddamendadamenda
    @mddamendadamenda 4 หลายเดือนก่อน +7

    npp

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es 4 หลายเดือนก่อน +4

    Support npp malimawa

  • @premalalambegoda9429
    @premalalambegoda9429 4 หลายเดือนก่อน +6

    Please suport to NPP.

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 4 หลายเดือนก่อน +13

    මහත්තයෝ මම සිංහල බෞද්ධ
    නමුත් අපි ගොඩාක් ගරැ කරන චරිතයක් තමයි ඔබතුමා...
    අපිත් ඔබතුමා වගේම මරැවෙන් මරැවට චන්දය දිපු මනුස්සයක්..
    මොකද අපිට ඔනා කරන්නෙ හැමොටම සාධාරණව ජිවත් වෙන්න පුළුවන් රටක් හදා ගන්නයි..
    එ උනාට මුන් ඔක්කොම හොරැ
    එදා රන්ජන රාමනායක මහත්තයා
    කියපු කතාව තමයි හරි..
    මුන් අවුරැදු 75ක් තිස්සෙ මරැවෙන් මරැවට
    අවුරැදු 5 ගානේ හොරා කපු එක විතරයි..
    ඇත්තටම මෙ රට මුල ඉදලම විනාස කරේ ඔය සක්කිලි ඩිල් රනිල් තමයි..
    රාජපක්ෂලාට ඉස්සෙල්ල ඉදන් ඔකා තමයි ඩිල් දාදා
    කේලම් කිය කිය අනුන්ගේ පක්ෂ කැඩුවෙ
    අනිත් කාරනාව ඔකා කටවත් රට කරන්න දේන්නෙ නැහැ
    කකුලෙන් අදිනවා
    ග්‍රාමසේවක සිරිසේනට
    කරේත් එකම තමයි
    එදා සරත් පොන්සේකා මහත්තයා
    ජනාධිපති චන්දය දිනුවා
    එක වෙනස් කරන්න රාජපක්ෂලාට උදව් කරේත් ඔය සක්කිලි ඩිල් රනිල් තමයි
    ඔක තමයි තිත්ත ඇත්ත
    එදා සරත් පොන්සේකා මහත්තයා ජනාධිපති උනානම්
    මෙ රට මෙ විදියට බන්කොලෝත් වෙන්නෙ නැහැ
    එහෙනං රාජපක්ෂලා තම හිරගෙදර
    කොහොම උනත්
    ඔබතුමාට කියන්න තියේන්නෙ මෙච්චරයි
    අයිමත් ඔය සක්කිලි ඩිල් රනිල්ගේ බොරැ වලට මට්ටු වෙන්න එපා..
    ඔකා කවදාවත් කියපු දේවල් කරන එකේක් නෙවෙයි
    එ වගේම කරන්නෙත් නැහැ
    ඒ නිසා මෙ පාර මාලිමව එක්ක එකතු වෙන්න
    එකතු වෙලා ගමනක් යමු
    අනුර කුමාර කියන්නෙ බොරැකරයේක්
    නෙවෙයි
    අවන්ක මනුස්සයෙක්
    මෙ රට ගොඩ ගන්න තියේන අවසාන අවස්ථාව
    එක නිසා මාලිමව එක්ක එකතු වෙලා දෙමල ජනතාවට
    ලස්සනට ජිවත් වෙන්න
    සාධාරණ සමාජයක් ගොඩ දාන්න
    මලිමවට එකතු වෙන්න

  • @starmshow9154
    @starmshow9154 4 หลายเดือนก่อน +5

    Dear Tamil people
    Together we will build our country
    Extend your hands to support NPP and appoint Anura Kumara as president.

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 4 หลายเดือนก่อน +3

    Mr Sumanthiran we expect you to support NPP Anura, for a better Srilanka 🙏🙏

  • @surangamahesh6660
    @surangamahesh6660 4 หลายเดือนก่อน

    දෙමළ සහෝදරයෝ අනුරට මේ පාර සහයෝගය දෙන්න 🙏🙏❤️

  • @3T-zq1no
    @3T-zq1no 4 หลายเดือนก่อน +2

    🎉oba thuma harima uthare hithanna..demala janathawa oba samagai .malimawa thamai uthtare

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 4 หลายเดือนก่อน

    දෙමළ මුස්ලිම් චන්ද සියල්ලම මාලිමාවට ලබාදෙන්න ජාතික ජනබලවේගයට ජයවේවා අනුර කුමාර සහෝදරයා දිනවමු ❤❤❤❤❤❤❤❤❤

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq 4 หลายเดือนก่อน +5

    👍🇱🇰❤️🇱🇰👍🇱🇰❤️🌹

  • @nuwanthalapalage919
    @nuwanthalapalage919 4 หลายเดือนก่อน +4

    කොන්ද පණ තියෙන මිනිහෙක්

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 4 หลายเดือนก่อน +3

    சுதந்திரம்..මහතා හොරෙක් වංචා කාරයෙක් නෙවෙයි ඔබ ජාතික ජනබලවේගයට.සුදුසුයි.

  • @thimiradarshana
    @thimiradarshana 4 หลายเดือนก่อน

    පාර්ලිමේන්තුවෙ ඉන්න ගරැකලයුතු නියම චරිතයක් .. ❤️❤️

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 4 หลายเดือนก่อน +6

    We have to change this bulciat sisterm. Only hope N.P.P

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 4 หลายเดือนก่อน

    ඔබේ ජනතාව රට වෙනුවෙන් npp ❤❤❤

  • @agppdesilva6867
    @agppdesilva6867 4 หลายเดือนก่อน +2

    sumànteram sinhala. demala. janatawa wenuwan malimawa wata rade setinn.

  • @SS-of1eo
    @SS-of1eo 4 หลายเดือนก่อน +15

    කවුද යකෝ මේ ප්‍රශ්න අහන ගොබ්බයා???...කැරකි කැරකි එන්නේ මොකාටද කියලා තේරෙනවා!!

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana 4 หลายเดือนก่อน

    Best politian

  • @Surangika123-o4r
    @Surangika123-o4r 4 หลายเดือนก่อน

    N.p.p.❤❤❤❤❤❤

  • @JayathilakabandaPihillegedara
    @JayathilakabandaPihillegedara 4 หลายเดือนก่อน +1

    Siyaluma srilankikayin ekamuthu v npp dinawa rata godanaganna hawulwemu... malimawata jayawewa ❤❤❤

  • @agppdesilva6867
    @agppdesilva6867 4 หลายเดือนก่อน +2

    sumànteram sinhala. demala samagiya pawatinne malima rajayak yatate pamani

  • @jayathuperera7477
    @jayathuperera7477 4 หลายเดือนก่อน

    Mr. Sumanthiran,
    in Singapore, there are Chinese, Indians and Malays, and they collectively made a Singapore without dividing on ethnic / religious basis.
    In Sri Lanka, Sinnhalese, Tamil and Muslim people should stand to gether and build a "Sri Lankan Nation".
    For that, NPP is the best available option.

  • @gayanasanka7970
    @gayanasanka7970 4 หลายเดือนก่อน

    Anura❤

  • @Pradeep-qw1wo
    @Pradeep-qw1wo 4 หลายเดือนก่อน +3

    Anura dinuwath nethath anura innawa...anura parada unoth ratama paradai

  • @rajithasamarasinhe1356
    @rajithasamarasinhe1356 4 หลายเดือนก่อน

    Kattayamaga thisaikattikku adarawai kodungal ...mattrawargal nambikkai illai ..nanum oru thamilan ....

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 4 หลายเดือนก่อน +9

    සජිත් 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤☎️☎️☎️☎️🏆️🏆️🏆️

    • @EPICGRIDS
      @EPICGRIDS 4 หลายเดือนก่อน +3

      🐂

    • @rayanfernando7184
      @rayanfernando7184 4 หลายเดือนก่อน +3

      විකටයා

    • @SumithIndralal-d5e
      @SumithIndralal-d5e 4 หลายเดือนก่อน +1

      පොඩි උන්ට ජපන් කියා දෙන එකා නේද 🤣🤣

  • @chandimafernando820
    @chandimafernando820 4 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් eya sjb ta support karay

  • @shanthasilva9587
    @shanthasilva9587 4 หลายเดือนก่อน

    Only solutions NPP ❤

  • @Dilshan1989
    @Dilshan1989 4 หลายเดือนก่อน +7

    අන්තිමට දෙමළ පක්ෂ කොහොමත් සජිත්ට තමයි එකතුවෙන්නේ. වෙන විකල්ප එයාලට නෑ.

    • @ksj85
      @ksj85 4 หลายเดือนก่อน +2

      and sajith easy win

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 4 หลายเดือนก่อน +7

    අනුර තමයි විසදුම

  • @agppdesilva6867
    @agppdesilva6867 4 หลายเดือนก่อน +2

    demala janatawata aitewasikam labenne malimawa yatate pamani

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 4 หลายเดือนก่อน

    සුමන්තිරම් කියන්නේනීතිඥයෙක්මාධ්‍යවේදීන් මොනතරම් ප්‍රශ්න දැම්මත් ඒ උත්තරය ලැබුණේ නෑ නේදඅපිට නම් එකෙන්ම උත්තරය අපි දන්නවා ඒවෙන කවුරුත් නෙමෙයි සහාය ලබා දෙන්නේ අනුර කුමාර දිසානායකසහෝදරයාට බව අපි හොඳටම දන්නවාමොකද දකුණේ සිංහල අපි අපිත් කියන්නේ උතුරට දකුණේ අපිට වගේ සියලුම අයිතීන් එයාලටත් ලබා දෙන්න ඕනවෙනම කෑලි දෙන කතාව නෙමෙයි. අපි ඉන්නවා වගේ උන්ටත් අයිතියක් තියෙන්න ඕන මේ රටේ ඒකයි මගේ මතය

  • @upalikasthuriarachchikas-tr6ug
    @upalikasthuriarachchikas-tr6ug 4 หลายเดือนก่อน +2

    Oya kuliyata liyana madya kalakanni ahana hamadeyatama uththra denna un kauda. Patta horu

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 4 หลายเดือนก่อน +1

    Ranil chande tiyanna kamathi na miniha parada wena nisa. Hora game gahanna yanne kapatiya. Anurawa nathi karanna plan gahanawa.

  • @SamofTaprobane
    @SamofTaprobane 4 หลายเดือนก่อน +2

    අද තියන දෙමළ ජාතික ප්‍රශ්නය ගැන අවබෝදයක් දකුණට නැත.

  • @Cherry73-v9t
    @Cherry73-v9t 4 หลายเดือนก่อน +8

    උන් රනිල්ට තමයි ඒක ඉර හද වගේ විශ්වාසයි

  • @tharangadilshan7762
    @tharangadilshan7762 4 หลายเดือนก่อน

    Sajithta uge ata dekath ahimi venava lagadima....

  • @pradeepsanjayamamahariagai4941
    @pradeepsanjayamamahariagai4941 4 หลายเดือนก่อน

    Drawida මුස්ලිම් sinnghala siyalumadena malimawata සහයෝගය දෙන්න

  • @SenaSene4
    @SenaSene4 4 หลายเดือนก่อน +2

    We knew about your party
    It's very bad

  • @User29438
    @User29438 4 หลายเดือนก่อน +1

    යකො සම්බන්දන් කියන්නේ හැර මිට්ටෙන් යනවා නේ වෙන නායකයො නැද්ද මුන්ට

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm 4 หลายเดือนก่อน +2

    දෙමලු රනිලටමයි එදා ඉදන්😂😂

  • @Rohanay
    @Rohanay 4 หลายเดือนก่อน +3

    අනුර කුමාර දිනලා ඉන්නේ යූටියුබ් එකෙන්. නියම ටියුබ් එකෙන් දිනන්න බැහැ.

    • @Sisiranawaratnaperera
      @Sisiranawaratnaperera 4 หลายเดือนก่อน

      CHANDE DAWASATA BALAMUKO MAHTTAYO.
      HODE.API PAWUL PITINMA MALIMAWATA.

  • @wickramasujith9396
    @wickramasujith9396 4 หลายเดือนก่อน +1

    මේ රනිල්ගේ කට්ටියනේ..සජිත් වගෙ ගොනෙක්ගෙන් මෙයාලට ඕන වැඩ කරගන්න බෑ

    • @ajithabeysinghe7470
      @ajithabeysinghe7470 4 หลายเดือนก่อน +1

      ගොනෙක්ගෙන් වැඩ කරගන්න පුළුවන් නේ

    • @wickramasujith9396
      @wickramasujith9396 4 หลายเดือนก่อน +1

      @@ajithabeysinghe7470 සුමන්තිරන්ලට ඕන බස්,පන්ති කාමර වගෙ එවා නෙමේ..එකයි අදහස් කරේ

  • @ddfffgfguif7yiy202
    @ddfffgfguif7yiy202 4 หลายเดือนก่อน

    Wiswasa.karanna.bee.depita.kattuwo

  • @AnuraJayanthiwasage
    @AnuraJayanthiwasage 4 หลายเดือนก่อน

    Demala jathin Aiythiya Nowa Siyaluma jathinge podu Aiythiyak podu Nithiyak Awzsyai Smandira Jathiwadi. Wadi widiyata. Esirenne. Ksimabediyakin. Tora Semata podu Nithiyak Ekata Semata Jiwitha wimata

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj 4 หลายเดือนก่อน

    Dan tamil unta thiyena apita nathi dewal tikak kiyapan balanna. 😅

  • @neilgunasekara989
    @neilgunasekara989 4 หลายเดือนก่อน +3

    කෙලින් කථා කරන මහත්මයෙක් සුමන්දිරන්,,, රනිල් වගේ ගොබ්බයෙකුට ආදර්ශයක් ,,,බලපන් සොම්බියෝ සුමන්දිරන් මහත්මයා දිහා,,,,

  • @Nihal-dy9kc
    @Nihal-dy9kc 4 หลายเดือนก่อน

    Kohomada buruwo me aanduwate jana waramak na kiyanne !!-gotawa gedara yawwe election ekakinda ?

  • @sarathkumara4475
    @sarathkumara4475 4 หลายเดือนก่อน +1

    සුමන්තිරන්, මාලිමිවේ.ළොයර්ළාගේ සංගමයේ ඉන්න පුබ්‍රලයේක් ,,මුන් එදා වගේ U.N.P.,එකට දැන් කඩේ යවන්නේ.නැ.,,දැන් මුන්ගේ අරමුණු බලාපොරොත්තු ඉටු කරන මාලිමාව දිනවන වැඩ පිලේ මුන් තමයි කස කාරයෝ.මොඩ සිංහල හරක් මේ අන්තවාදි පේරහරේ.පන්දම් කාරයෝ වේලා ඉවරයි,?

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj 4 หลายเดือนก่อน

    Mokatada ban balaya bedimak. Ubalata nathi apita athi deyak kiyahanko. 😅

  • @Supportsuresh
    @Supportsuresh 4 หลายเดือนก่อน +3

    උතුර කොටින්ට..අනුර රට කඩනවා අනිවාර්යෙන්

    • @rayanfernando7184
      @rayanfernando7184 4 หลายเดือนก่อน +2

      සජියා පු# නැහැ 😂

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 4 หลายเดือนก่อน +3

      පලයන් පරයා යන්න...හැමදාම දාම වෛර කර කර හිටපිය අපේ දරුවන්ට අනාගතයක් ඕනෑ... උඹ දැන ගනින් මහින්දයා නිමල් සිරිපාල රජයේ නියෝජිතයා වශයෙන් තියාගෙන කොටි එක්ක සාකච්චා වට ගනනාවක් කලා.. එයා කොටින්ට ගහන්න හිතපු එකෙක් නෙවෙයි... ජවිපෙයි, හෙල උරුමයයි තමයි කොටින්ට ගහන්න ඕනැ කියලා දැඩි මතයේ ඉඳිමින් මහින්ද ඒ තැනට යොමු කලේ...

    • @madushipriyadarshani4818
      @madushipriyadarshani4818 4 หลายเดือนก่อน +2

      අනේ පලයන් බං යන්න

    • @LalDissanayake-h9g
      @LalDissanayake-h9g 4 หลายเดือนก่อน +3

      ෆෝන් එකක් අතේ තිබුනට දේශපාලනය දන්නෙ නෑ.

    • @belsonkarunahalu1018
      @belsonkarunahalu1018 4 หลายเดือนก่อน +2

      අපිදන්නවා පියාණෝ තමයි ආයුධ දුන්නේ කියලා.

  • @Supportsuresh
    @Supportsuresh 4 หลายเดือนก่อน +1

    උතුර දෙමල මිනිස්සුන්ට ලියලා දෙන කෙනෙක්ට මෙවර TNA සහාය ලැබෙයි...බොහො විට ඒ අනුර කුමාර වෙයි...පොට්ටු අම්මාන් මැරුන වෙලේ අඩපු එකම සිංහලයා අනුර කියලා රටම දන්නවනේ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน

      පට්ට මෝඩයෙක් !

    • @KalyaniKalyani-v7l
      @KalyaniKalyani-v7l 4 หลายเดือนก่อน +1

      😅😅😅😅😅😅

    • @zhou11234
      @zhou11234 4 หลายเดือนก่อน +1

      ඇයි බොලයි අම්මත් ඇඩුව අනුර එක්ක😂

    • @Sisiranawaratnaperera
      @Sisiranawaratnaperera 4 หลายเดือนก่อน

      Ane palayan miniho yanna.wadak balagena.
      Kotinta sapa dunne ubalage nayakayo tamai.
      Ewa me rate minissu dannawa.
      Malimawe jayaggrahanaya oya bal wadawalin dan nawattanna baa miniho