Egg roti with Curry 😍උණුවෙන් බිත්තර රොටි කපලා සැර හොදි එක්ක කන්න කවුද අකමැති👍Negombo Café

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ප්‍රියතම කෑමක් තමයි බිත්තර රොටි මෙහෙම කන එක පුළුවන් දවස් වල මේ කඩේට ඇවිත් කන එක😍
    #travel #food
    ලස්සනම සංචාර පෙලක් ඉක්මණින් රැගෙන එන්නම් ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා❤
    Lahiru FB-web.facebook.c...

ความคิดเห็น • 129

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 ปีที่แล้ว +15

    අවංකවම කියනවානම් බිත්තර රොටී කන්න පුරුදු උනේ ඔයා නිසා ඒක video. එකක් දැකල 🙈😂
    මෙහෙ මන්
    ලංකාවේ මුස්ලිම් කඩ ය කින්
    ඕඩර්. කරා මුල් වතාවට
    මන්ද එදා පස්සේ. යළිත් ඕඩර් කරේ නම් නැහැ
    අවංකවම කියනවානම්
    පිටි ගුලියක් වගේ. බිත්තර රොටී එක
    පරිප්පු චුට්ටක් දාලා තිබුණේ
    ලන්කාව ට එන්නම ඕන
    Original
    බිත්තර රොටී යක් රස විඳින්න 😢

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +3

      අපුහම කියන්න මෙතනට එක්කන් යන්නම් සුපිරි එවෙලේ හදලා දෙන්නේ ඕන තරම් හොදි දෙනවා ❤👍

  • @kalani7625
    @kalani7625 ปีที่แล้ว +3

    කටට කෙල උනනවා අනේ😋😋😋😋😋
    පට්ට වැඩක් අයියේ .....❤️❤️❤️❤️❤️

  • @LahiruMadhusanka-gw3rl
    @LahiruMadhusanka-gw3rl ปีที่แล้ว +2

    කාලෙකින් video එකක් බැලුවෙ.ඉස්සර හැම video එකක්ම බැලුව.ආදරෙයි අයියා සුපිරියක් ❤️

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +2

    Superb ලහිරු අයියා good job .budusaranai dawe phetai

  • @samankumara2586
    @samankumara2586 7 หลายเดือนก่อน +1

    World no 1 travel with lahiru

  • @ruwanrathnayaka856
    @ruwanrathnayaka856 ปีที่แล้ว +2

    සුපිරියක් තමා අයියේ ❤️

  • @udayajanaka1783
    @udayajanaka1783 ปีที่แล้ว +1

    පාරාටා කපලා හොදි දාලා මරු ලහිරු අයියා බිත්තර රොටි මරු 😋😋😋😋

  • @rmfamil1618
    @rmfamil1618 ปีที่แล้ว +1

    ඔයාගෙ කලින් වීඩියෝ එක බලලා තමයි මුලින්ම ඔය කඩේට ගියේ.කෑම සුපිරියි දැන් නිතරම යනවා.

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m ปีที่แล้ว +2

    ජීවිතේ විදින්න ලොකු දේවල් ඕනි නෑ ඇයි කියලා අහන්න එපා TRAVEL WITH ලහිරු බලන්න🤗🇶🇦🇶🇦කටාර් අපි

  • @user-fz1gr5ci6k
    @user-fz1gr5ci6k ปีที่แล้ว +1

    ලහිරු අයියේ දුව හොරෙන් බලනවා කැමරාව දිහා 🥰ෂොක් අනේ තුන් දෙනා 🤗🤗

  • @hemanthakumara407
    @hemanthakumara407 ปีที่แล้ว +2

    සාමාන්‍ය පවුලකට යන්න පුලුවන් ලෙස travel guide එකක් දෙන්න බූරිද නවාතැන් ගන්න තැන් එක්කම ලහිරු අයියා...

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අනිවා ඉක්මනින් දෙන්නම් 👍❤

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +1

    katata KELATH aawa.... ambooo
    rasa paatai.. 🇫🇷 🇫🇷 🇫🇷 🇫🇷 🇫🇷

  • @ZenuFF114
    @ZenuFF114 ปีที่แล้ว +2

    අනේ අපට නෑ ඔහොම ජීවිතයක්. ඔයාලගේ සතුට බලලා අපිත් සතුටු වෙනවා.

  • @nilanthakumara9469
    @nilanthakumara9469 ปีที่แล้ว +2

    Supiri👍 Yana hamadeanama sathuta aran yanawa a Adarea danna hamotama🙏 lahiru Aiyea jp oyata & family akatama♥️♥️♥️💥👍

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 ปีที่แล้ว +2

    අයියේ ඔයාගෙ වීඩියෝ ලස්සනයි අද් වීඩියෝ එකත් ගොඩක් ලස්සානයි

  • @sameeramadhushanka6034
    @sameeramadhushanka6034 ปีที่แล้ว +1

    Akkawa dakke ගොඩක් dawaskin සුපිරි adat vidio eka

  • @user-sx9rg7kz5r
    @user-sx9rg7kz5r ปีที่แล้ว +1

    Oyage wadasatahana maru.eth thel kanakota parissamata kanda.chlestrol akmawe thel siyallata dadiwa balapanawa.api jiwath wenda one monawa karandath

  • @himamadu2704
    @himamadu2704 ปีที่แล้ว +1

    Maru ane Lahiru ayya ohoma kalama naha.try karala balanna Oni asa hithunaa

  • @slfunny2401
    @slfunny2401 ปีที่แล้ว +1

    එලම කිරි😍😁

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +2

    හිනාවෙලා කතා කරද්දි අක්කා තව ලස්සනයී ❤️

  • @ChandulaRodrigo-ps9rj
    @ChandulaRodrigo-ps9rj 11 หลายเดือนก่อน +1

    Supiri aiya❤❤💛

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว +1

    Nice Lahiru aiya ❤❤❤😊😊

  • @lakshithaakesh9781
    @lakshithaakesh9781 ปีที่แล้ว +1

    සුපිරියක් ❤❤

  • @nirosh-eb2om
    @nirosh-eb2om ปีที่แล้ว +1

    Supery machan 👍

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +1

    සුපිරි ලහිරු අයියේ එළකිරි🥰🥰

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 22 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @induminaDula9
    @induminaDula9 10 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @ratnagardmm
    @ratnagardmm ปีที่แล้ว +1

    පරාටා කනවනම් ඉතින් මිගමු බසාර් තමා ඉස්සර අපි ඔය කඩෙන් කනකොට අපි එළියේ බංකුවේ ඉදන් කෑවේ එක වෙනම හැගීමක් 👍ජයවේවා

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අම්මෝ ඔව් අපිත් ඉස්සර බෙදාගෙන අර එහා පැත්තේ පඩි පෙලේ ඉදන් කනවා 😍

  • @densilfernando5937
    @densilfernando5937 ปีที่แล้ว +1

    Negombo wennappuwa hooo katunayaka hoooo Awata Hoda thanak kamata thanak kiyanna.

  • @chandula1234
    @chandula1234 ปีที่แล้ว +1

    Supiri❤❤❤

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +1

    සුපිරි ❤❤❤

  • @awanthamanojappuhamy8559
    @awanthamanojappuhamy8559 ปีที่แล้ว +1

    Niyamay

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    නියමයි

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 4 หลายเดือนก่อน +1

    කඩේ තියෙන්නේ කොහෙද

  • @dinnasudda8570
    @dinnasudda8570 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +1

    මිගමු ප්‍රභා ගේ කඩේ 😍

  • @gayansandaruwan1760
    @gayansandaruwan1760 ปีที่แล้ว +3

    මීගමුවෙ පරාට නම් බසාර් එක ඇතුලෙ ඔය කඩේ තමා ඉතින් 🔥

  • @pathupathum5953
    @pathupathum5953 ปีที่แล้ว +1

    Oya mudalie thawa sudu miti uncle kenekui neda a kale hitiye3i 2i prata thurai biththara roti 2i

  • @Theminda____X
    @Theminda____X ปีที่แล้ว +1

    ❤😊

  • @sachivlog7429
    @sachivlog7429 ปีที่แล้ว +1

    1 comend eka magen

  • @gamingwithruvinu8210
    @gamingwithruvinu8210 ปีที่แล้ว +1

    😋😋😋😋

  • @anuruddaperera5496
    @anuruddaperera5496 ปีที่แล้ว +1

    😋😋

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +1

    ❤️😍

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash ปีที่แล้ว +1

    ❤️

  • @pathupathum5953
    @pathupathum5953 ปีที่แล้ว +1

    Api class giya kale neda oya kade patan gaththe othanin kapu kenek aye aye hoyan enawa a kale

  • @warnamax2677
    @warnamax2677 ปีที่แล้ว +3

    කඩචෝරු පප්පලා ටිකක්..ගෙදර කෑමක් උයන්නෙම නැද්ද ?

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ගෙදර උයලා කොහොමද ටවුන් එකෙදී කන්නේ 😍

    • @warnamax2677
      @warnamax2677 ปีที่แล้ว

      @@travelwithlahiru 😵‍💫😵‍💫😵‍💫

  • @santharathnayaka2365
    @santharathnayaka2365 ปีที่แล้ว +1

    Ane api halmasso dakala nane thanks pennuwata

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      හොද වෙලාවට පෙන්නුවේ 😜

    • @santharathnayaka2365
      @santharathnayaka2365 ปีที่แล้ว

      @@travelwithlahiru thanks gon atal denawata beautiful 🤮

  • @janithaprashd7145
    @janithaprashd7145 ปีที่แล้ว +1

    අපිට පිස්සු කො 😊😊

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +1

    👊👌👌👌👌👌👌👌👌👊

  • @5.minutes.s
    @5.minutes.s ปีที่แล้ว +1

    Me negombo neda

  • @isuruhettiarachchi764
    @isuruhettiarachchi764 ปีที่แล้ว +1

    Place eka kiyannooo

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      මීගමුවේ දිනපතා පොල ගාව

  • @amiladanushka3012
    @amiladanushka3012 ปีที่แล้ว +1

    හොඳට kana me අවුරුදුවල watkamak na

  • @Madhura-tj9tg
    @Madhura-tj9tg 6 หลายเดือนก่อน +1

    Lankawe iddi kapu rasa kamak thamai kiri hodi dala 😢

  • @asanthasilva1717
    @asanthasilva1717 ปีที่แล้ว +1

    Matat barida danne job ekak nokara ohoma kaka rata wate yanne

  • @gayang2531
    @gayang2531 ปีที่แล้ว +1

    After having food when you washing your hands make sure wipe ur mouth too, thats common sense , bad habit

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      හොද වෙලාවට කිව්වේ නැත්නම් ඒක දන්නේම නැතිව මැරිලා යනවා 😜

  • @samankumara2586
    @samankumara2586 7 หลายเดือนก่อน +1

    Oyage imo no eka dennako mama enne Saudi Arabia

    • @travelwithlahiru
      @travelwithlahiru  7 หลายเดือนก่อน

      0777 652354 මැසෙජ් එකක් දාලා තියන්න ❤👍

  • @ranisameer2954
    @ranisameer2954 ปีที่แล้ว +1

    රස්නෙන්, කනවා කියලා පේනවා.
    දාඩිය දාගෙන නෙ කෑම කන්නේ..

  • @udeshchamara2635
    @udeshchamara2635 ปีที่แล้ว +3

    කෑම කොච්චර රස වුනත් අතින් අල්ලා 'සමෝස 2 ක දානව දැක්කහම යන්න එපා වෙනවා. පිරිසිදු කමනං ටිකක් මදි වගේ

  • @hirandesilva492
    @hirandesilva492 3 หลายเดือนก่อน

    Clean your mouth .

  • @Travel_With_Ashen
    @Travel_With_Ashen ปีที่แล้ว +1

    දිනපතා පොල අස්සේ තියෙන ඔය කඩේට ගහන්න මීගමුවෙ කඩයක් නෑ පට්ට රහක් තියෙන්නේ

  • @Hirusha_
    @Hirusha_ ปีที่แล้ว +1

    ♥️♥️

  • @gayaniroshan5242
    @gayaniroshan5242 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @sachinravishasachin2424
    @sachinravishasachin2424 ปีที่แล้ว +1

    ❤❤❤❤❤