Street Food 😍බඩගමුවෙන් රොටි කාලා නැද්ද තාම🧡Sri Lankan Street Food🍽

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2024
  • සැරට රසට උනුවෙන් හදන ගමන් රොටි කෑවා බඩගමුවෙන්👍
    #travel #food
    Lahiru Fan Page - web. profile.php?...

ความคิดเห็น • 153

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 5 หลายเดือนก่อน +3

    මම තවත් හරිම ආසාවෙන් බලන TH-cam channel එකක් තමයි ජයවේවා සාර්ථක වේවා 🙏🤗👍👌💯🥰😊😍🤗🙏😊

  • @TRAVELGUIDESRi
    @TRAVELGUIDESRi 5 หลายเดือนก่อน +6

    රොටි කන්න නුවර පොල්ගොල්ලේ ( වවුල් ) කඩේට යන්න ඕනි 😋😊

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน

      එන්න ඔනා ❤👍

  • @aboabu4879
    @aboabu4879 5 หลายเดือนก่อน +1

    Niyamai malli ❤❤❤ budu sarani

  • @DushanPrabhath
    @DushanPrabhath 3 หลายเดือนก่อน +1

    🎉🎉❤❤🎉❤🎉❤ අම්මො රොට් කනකොට කටට කෙල 😂😂අම්මට වැඩ්පුර කීයක් හරි දුන්න එක නම් සුපිරි 🙏👍ජයවේවා අයියා සියලු පැතුම් ඉටුවේවා.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 5 หลายเดือนก่อน

    Superb good job budusaranai dawe phetai ලහිරු අයියා

  • @tharindu8996
    @tharindu8996 5 หลายเดือนก่อน +3

    අයියා ගොඩ දවසකින්.. වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියේ❤❤❤ නියමයි❤❤❤

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara8908 5 หลายเดือนก่อน

    Mewage then walin kanna mamath harima asai..suba gaman malli..jesu pihitai ❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน

      ආදරෙයි ❤❤🙏

  • @dush_95
    @dush_95 5 หลายเดือนก่อน +2

    සුපිරි ❤😋

  • @sarakafernando9692
    @sarakafernando9692 5 หลายเดือนก่อน

    Nice one ❤️🔥

  • @Stefniedaniel
    @Stefniedaniel 5 หลายเดือนก่อน +3

    සුපිරි කෑමක් වැස්සකුත් තිබ්බනම් මරු😍😋ලස්සන වීඩියෝ එකක් ඉස්සරහට 😍😍පරිස්සමෙන් ජය වේවා😍💪

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน +1

      😍❤❤❤

    • @Mimmimm
      @Mimmimm 5 หลายเดือนก่อน

      නාගෙනම ගියහැකි එහෙනම් 😊

  • @kanchanapriyadarshani4951
    @kanchanapriyadarshani4951 5 หลายเดือนก่อน +1

    Adareii lahiru aiyee .asai oy ge vedio balannath.

  • @yanagaman
    @yanagaman 5 หลายเดือนก่อน +1

    නියමයි නියමයි ඇත්තටම ෆට්ට

  • @shanejayasekara2965
    @shanejayasekara2965 5 หลายเดือนก่อน +1

    Wow Ella Ella Ella rata wate yamu jayawewa Lahiru dewipihity

  • @Mr_RANGA15
    @Mr_RANGA15 5 หลายเดือนก่อน +2

    Nice vlog ❤

  • @pradeepchandana299
    @pradeepchandana299 5 หลายเดือนก่อน +1

    නියම වීඩියෝ එකක්

  • @chamindabandara5575
    @chamindabandara5575 5 หลายเดือนก่อน

    සුපිරි මචං ජය වේවා තෙරුවන් සරණයි ❤❤

  • @user-mu6dy6fr2b
    @user-mu6dy6fr2b หลายเดือนก่อน

    Lassanai.aiya

  • @yanagaman
    @yanagaman 5 หลายเดือนก่อน +3

    Lahiru ayya ඇත්තටම ෆට්ට සහොදරයෝ නියමයි

  • @naveendananjith7445
    @naveendananjith7445 5 หลายเดือนก่อน +1

    👍

  • @Maduhansi465
    @Maduhansi465 5 หลายเดือนก่อน +1

    Lassanai ❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 5 หลายเดือนก่อน +2

    නියමයි අයියා

  • @sciencewiththarul8180
    @sciencewiththarul8180 5 หลายเดือนก่อน +1

    Wow

  • @sasikanamal5245
    @sasikanamal5245 5 หลายเดือนก่อน +2

    ඔය ලුණුමිරිස් කෑවම හැමතැනින්ම දුම් විසිවෙනව 😋🤩😋

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 5 หลายเดือนก่อน +1

    👍👍👌👌👌🤗 ජයවේවා ❤️❤️❤️ parisamin

  • @sobaspecial.
    @sobaspecial. 5 หลายเดือนก่อน +1

    Maru maru lahiru ayye

  • @travelwithsushan1015
    @travelwithsushan1015 5 หลายเดือนก่อน +1

    Super 🥰👍

  • @IsharaSampath-do4qj
    @IsharaSampath-do4qj 5 หลายเดือนก่อน +1

    👍👍👍

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd 5 หลายเดือนก่อน +1

    ලස්සනයි ලහිරැ සුපිරි 😍😍😍😍

  • @nera456
    @nera456 5 หลายเดือนก่อน +3

    ඔය කඩ සෙට් එකේ රොටි වලින් චන්ද්‍රග්‍රහනයක් බලන්න පුළුවන්.ඒ තරම්ම හීනියි😊😊😊

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน +1

      එකත් එහෙමයි නේද 😍

  • @ShanikaMadushani-ji2dm
    @ShanikaMadushani-ji2dm 5 หลายเดือนก่อน +1

    Video ekak danakam hitiye 😊😊❤

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 5 หลายเดือนก่อน +1

    Lassanaye Lahiru aiya ❤❤❤❤😊😊😊😊😊

  • @DamithDeSilva84
    @DamithDeSilva84 5 หลายเดือนก่อน

    👌👌

  • @danalgama4829
    @danalgama4829 5 หลายเดือนก่อน +1

    machan, can you please let me know the source of the music? It is very nice.

  • @gayantoty4102
    @gayantoty4102 5 หลายเดือนก่อน +1

    අපේ ගමේ

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน

      සුපිරි ගම ❤

  • @bhagyasampath6549
    @bhagyasampath6549 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @nayasarathna
    @nayasarathna 5 หลายเดือนก่อน +1

    Hello lahiru aiyya....!
    Piduruwella...ape handiya pahu karan giya neda....!
    Jaya wewa....!❤

  • @lakmalfernando7657
    @lakmalfernando7657 5 หลายเดือนก่อน +1

  • @iswaragekusum9996
    @iswaragekusum9996 5 หลายเดือนก่อน +1

    ජයවේවා!

  • @ThilinaThilina-iy7uj
    @ThilinaThilina-iy7uj 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @greenlanka.
    @greenlanka. 5 หลายเดือนก่อน +1

    Oya kade roti supiri

  • @rukmankumara4268
    @rukmankumara4268 5 หลายเดือนก่อน +1

    ජයවේවා ලාහිරු

  • @sithum9958
    @sithum9958 5 หลายเดือนก่อน

    😊kade nandata mala panala vage inne mama bayen bayen baluve lahiru ayyata tharaha gihilla baniy kiyala

  • @danushkadanu217
    @danushkadanu217 5 หลายเดือนก่อน +1

    එළ ජය වේවා❤👍

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 5 หลายเดือนก่อน +4

    අග්බෝ..අපේ ගමේ.....😢❤

  • @apelakbima4755
    @apelakbima4755 5 หลายเดือนก่อน +2

    Good fans very ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @sithum9958
    @sithum9958 5 หลายเดือนก่อน

    Ayyageda bike akq

  • @user-hx1ze9pu1x
    @user-hx1ze9pu1x 5 หลายเดือนก่อน +1

    After long time

  • @ameeshlakshan8214
    @ameeshlakshan8214 5 หลายเดือนก่อน +1

    Ayya ft charithyk oy❤

  • @lazylizard6682
    @lazylizard6682 5 หลายเดือนก่อน +3

    රොටි තමා මාත් අාසම❤❤❤

  • @sanjaymaduranga8417
    @sanjaymaduranga8417 5 หลายเดือนก่อน +1

    Singapore tower eka naththe wa da aiye?

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน +1

      යනවා යනවා ❤

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 5 หลายเดือนก่อน

    අපේ ගම්පලාත 👍

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 5 หลายเดือนก่อน +2

    Amooo රස නේද මල්ලි jp❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน

      ඔව් හරිම රසයි ❤

  • @tharakadesilva5254
    @tharakadesilva5254 5 หลายเดือนก่อน +1

    අයියෙ ඔගොල්න්ගෙ ජනවාරි ride එක ගියද?

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน

      ඒක මර්තු වලට කල් දැම්මා ❤

  • @user-qc5mu9zk9u
    @user-qc5mu9zk9u 5 หลายเดือนก่อน +2

    ආදරණීය චරිතයක් ආදරෙයි ලහිරු අයියේ මොණරාගල පැත්තෙත් එන්නකෝ.❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน +1

      ඉක්මනින් එන්නම් ආසයි මොනාරගල එන්න 🧡

    • @user-qc5mu9zk9u
      @user-qc5mu9zk9u 5 หลายเดือนก่อน

      අනිවා එන්න මෙහෙත් හොද රස්තියාදුවක් දාන්න පුලුවන්❤❤

  • @sandarusandaru434
    @sandarusandaru434 5 หลายเดือนก่อน +1

    ❤❤Kandy

  • @BNR_RANA
    @BNR_RANA 5 หลายเดือนก่อน

    Singapore hihin iwarada...?

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน

      නැ නෑ යනවා

    • @BNR_RANA
      @BNR_RANA 5 หลายเดือนก่อน

      Hadata yanna....😁

  • @samudayabandara9200
    @samudayabandara9200 5 หลายเดือนก่อน +1

    ගෙදර අයත් එක්ක එන්න තිබ්බේ..👍👍👍♥

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน

      එන්නත් ඕනා

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 5 หลายเดือนก่อน +1

    අර හොටෙල් මගුල් වලට වඩා මේ වගේ විඩියෝ අපිට වටිනවා
    කො අපේ කෙහෙල් කොටුවේ විඩියෝ එක ලොක්කා එවනේ බ්‍රො විඩියෝ

  • @kalhararavidu594
    @kalhararavidu594 5 หลายเดือนก่อน +1

    🇱🇰😎😎😎😎😎❤❤❤

  • @pradeepchandana299
    @pradeepchandana299 5 หลายเดือนก่อน +1

    අයියා ලගදි එහෙම කතරගම යන්නෑද්ද ගියාම වීඩියෝ ඕනා

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน

      අනිවා ඉක්මනින් දෙන්නම්

  • @janakabuddhika8162
    @janakabuddhika8162 5 หลายเดือนก่อน +8

    ඔවුවා වැඩක් නෑ කවද්ද ලංකාව වටේ යන්නෙ 😢

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน +5

      ඉක්මනින් දෙන්නම්

    • @niroshandee2314
      @niroshandee2314 5 หลายเดือนก่อน

      එතකොට මේ ඉතියෝපියාවද මෝඩයෝ 😂 උඹ වගෙ මෝඩයෙක්

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 5 หลายเดือนก่อน

    Parissamata. .. .bro. .

  • @SudharshinidharshikaFernando
    @SudharshinidharshikaFernando 5 หลายเดือนก่อน +1

    Lankawe ayata galapena vidio karanne oya tamai hama vidio ekkama dana ganna deyak tiyenawa

  • @vkcreationbussid1
    @vkcreationbussid1 5 หลายเดือนก่อน +1

    මලර් අක්කගේ කොත්තුවක් කමුතේ... ❤️‍😊

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 5 หลายเดือนก่อน +1

    කෙහෙල් කොටුව සුද්ද කරමු අක්ක එක්ක කැමක් එලියේ හදන්
    මයියොක්කා මලු ඔලු පොල් සම්ප්බොල වත්ත සුද්ද කරන විඩියෝ පරක් ඔනේ ❤❤❤❤අපිට

  • @jeeppisso
    @jeeppisso 5 หลายเดือนก่อน +1

    පිදුරන් ගල video ඒක කෝ මන් දැක්කා ඔයාව

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน

      ඉක්මනින් දෙන්නම්

  • @tharakadesilva5254
    @tharakadesilva5254 5 หลายเดือนก่อน +1

    කොහෙද යන්නෙ මෙ?

  • @ranisameer2954
    @ranisameer2954 5 หลายเดือนก่อน

    ලහිරු අයියෙ ඔයා මේ අද දාගෙන ඉන්න හෙල්මට් එක කීයක් උනාද.ලංකාවෙ

  • @sobaspecial.
    @sobaspecial. 5 หลายเดือนก่อน +1

    Mama bulathkohupitiye

  • @pradeepchandana299
    @pradeepchandana299 5 หลายเดือนก่อน +1

    අයියා ඔයාගේ ජීප් එක කෝ කාලෙකින් දැක්කෙ නෑ

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน +1

      ඒක නම් ව්කුනුවා ඉක්මනින් එකක් ගන්න ඕනා ❤❤

  • @ShashiduMaduranga
    @ShashiduMaduranga 5 หลายเดือนก่อน +1

    ENNA INGIRIYE නාච්චිමලේ PARAVI THOTA

  • @slbikeriders9694
    @slbikeriders9694 5 หลายเดือนก่อน +1

    අපගේ ගමිපලාත පහු කලා නේද ලහිරැ මල්ලි..

  • @dsvlog6100
    @dsvlog6100 5 หลายเดือนก่อน +1

    අපිට රොටි වලට ආදරයක් ඇති වෙන විදියට කෑවෙ කොහොමද

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน +1

      සිරිපාදේ යද්දි රොටි කැවේ නෑ කියාලා කිව්වනේ ❤❤😍 මෙන්න ඒකට හරියන්න 😍❤

  • @dinuthsahan3046
    @dinuthsahan3046 5 หลายเดือนก่อน

    අයියාත් එක්ක travel vlog එකක් කරන්න අසයි අනුරාධපුරෙ මන් මට පුලුවන් නම් අයියාත් එක්ක අසයි ලන්කාවෙ වටෙ අයියාගෙ යුට්‍යුබ් නලිකාවෙ විඩියෝ එකක් කරන්න පුලුවන් නම් අයියා නම්බරය දාන්නකො

    • @travelwithlahiru
      @travelwithlahiru  5 หลายเดือนก่อน

      වෙලාවක යමු රවුමක් මම අනුරාධපුර එද්දි කියන්නම්