I'm always following your recipes now. All the Srilankan foods came very well. Simple and easy instructions. Thank you so much for you detail instructions.
Godak watina video ekak chef mama ada haduwa niyametama awa chef 👨🍳 thank you so much ma wage watina video api atharata aran anawata thawa thawath aluth kama warga ma vidinahata api atharata ganna chef ❤
The only channel with 100% specific directions. Some may find a bit hard, I too found the vids a bit hard when compared to other vids in the beginning but with time and practice you make amazing paratha, egg roti, godambara roti and etc
ඔබ තුමාට බොහොම ස්තුතියි .මම ඔබගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා . කියල දෙන විදියට කෑම වර්ගත් හදනවා.. බුදු සරනයි ඔබ තුමාට .
ඔබටත් බොහොම ස්තුතියි
Thanks
P0l
L
Use
හොදින් පැහැදිලි කලා ස්තුතියි
වැදගත්, වටිනා, පැහැදිලි, නිරවූල්, වැඩසටහන්,ඔබට දිනෙන් දිනම ජය ලැබෙවා!!!
නියමයි මහත්මයා හොදට කියා දෙනවා ඔබ තුමා
හරිම පැහැදිලිව කියලා දුන්න ස්තුතිය 👍👍
හරිම ආසාවෙන් වීඩියෝ බලන්නෙ අපිට ගොඩක් වටින දේවල් ඔබතුමාට තෙරුවන් සරණයි
බොහෝම ස්තූතියි..හරිම..ක්‍රමානු කූල පැහැදිලි කිරීමක්...ජයවේවා!!!!!!
හරිම පැහැදිලිය් .පින් ඔබට මේවා හදන්න ආසා හිතෙනවා
නියමයි පැහැදිලියි .
හරිම අසයි බලන් ඉන්න පිළිවෙළට කියලා දෙනවා වැඩි දියුණු වේවා ඔබට ජය 👌🙏
ෂා නියම පැහැදිලි රෙසිපියක් ස්තුතියි ඔබ තුමාට
ඉතාමත් ආකර්ශණීය ලෙස සහ පැහැදිලි ලෙසට කියා දුන්නා . ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි .
Thank you
ඉතාමත් පැහැදිලියි ස්තුතියි .
හරියටම කියලා දෙනවා ස්තුතියි ඔබ තුමාට
හරිම පැහැදිලියි බුදුසරණයි
Harima pahadiliwa kiyala denawa. All tips given. Thank you chef!
Hodatama kiyala denawa supiri idiriyatama yamu
පැහැදිලිව කියලා දුන්නට ඔබතුමාට ගොඩක් ස්තුතියි
Thank you, හරිම පැහැදිලියි 🙏🏽
අවංකව කියලා dena aeka harima වටිනවා .sir ge resipi තමයි බලන්නේ .balanna ආසයි saththakinma.obata budu saranai.thawa තවත් දැනුම වැඩි දියුණු වේවා
බොහොම ස්තූතියි
සියල්ලම හොදින් පැහැදිලිව කියලා දෙනවා.මම ඔබතුමාගේ recipes වලට තමා කෑම හදන්නේ .තව ටිකක් කටහඬ ශබ්දය වැඩිකළ හැකි නම් ගොඩාක් හොදයි .සමහර videos වල කටහඬ ශබ්දය මදි. ස්තුතියි , තෙරුවන් සරණයි ඔබතුමාට !
UN
සර් හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි ජේසු පිහිටයි
Thank you
චෙෆ් කියලා දෙන විදිය හරිම පැහැදිලියි thank you so much ❤❤❤
පැහැදිලිව කියලා දෙනවා thank you. 💐💐💐💐💐💐💐💐💐💐
ගොඩක් ස්තුති දැනුවත් කරාට 👍👍බුදුසරණයි
ඉතාමත් පහසු ක්‍ර්‍රමයට කියලා දුන්නාට ඉස්තුති !👍
පැහැදිලි කිරීමට බොහොම ස්තුති ඔබ thumata
සරලව පැහැදිලි ව කියලා දුන්නා...
Short and sweet 🙏
Godak hodata kiyala denawa stuti
හරිම වැදගත් රෙසිපි එකක් තව ටිකක් හයියෙන් කතා කරනවනම් හොදයි
ඇත්තටම චෙප් ඔයානම් .නියම ගුරුවරයෙක් .100% නිවැරැදි විදියට කියල දෙනව.අනිත් චැනල් වල කිටල දෙන විදියට ඔලුව විකාර වෙනව.ආදරෙයි හොදේ
Thank you
සුපිරියටම කියලා දුන්නා ❤
දැනුවත් කලාට ස්තුතියි ඔබ තුමාට
පැහැදිලි ව කියලා දෙනවා,,ස්තූතියි ,,chef ,,,
ටිකක් ඇහෙනවා මදියි නේද chef,,
හොඳටම පැහැදිලිව කියලා දුන්නා thanks to you ,
Matat aeka hituna anit dewal nam shupiri
හැදුවා නියමයි. ඉස්තුතිය්
හරිම පැහැදිළියි කියල දෙන විදිහ.මමත් හදන්න ඹ්නෑ.ස්තූතියි chef.👍👍👍
තේරැම් ගැනීමට පහසුව්දිහට කියා දුන්නා බෙහෙව්ම් ඉස්තුතියි
Thank you
ශබ්දය ටිකක් මදි.chef ට ස්තුතියි මේව කියා දෙනවට.
හරියටම කියා දුන්නා බොහොම ස්තුති
Thanks for sharing. Made it and mastered it over last few months . Cheers
ස්තූතියි ඔබට....හරිම පැහැදිලිව කියලා දුන්නා....
සා මරුනේ හරි පැහැදීයි පිරිසිදුයි මමත් හදන්න ඔන බුදුසරණයි
ස්තුතියි ඔබට
Harima asai balanna me channel eka. Harima pirisidui. Hariyata kiyala denawa. Ahanna asai. Thanks 🌹
Thank you surangi 👍
චෙෆ් පැහැදිලි ව කියලා දෙනවා.හදපු කෑම හරියටම තිබුනා .ගොඩාක් ස්තුති
So very clear your explanation and very easy......🌹
පැහැදිලි හරිම ආසාවෙන් බලාගෙන ඉඳලා හැදුවත් ඔබතුමා වගේම නැහැ ඒත් හොඳට ආවා තැන්කිවු🥰👍
Obathumata godak sthuthi
Super...nicely explained..thank u..😊😊🎉🎉🎉
Good.chef
Lassanata haduwa sthuthi 👍
ෂා නියමයි ගොඩාක් ස්තුතියි.!
Very Helpfull Thank you
පැහැදිලි විදියට කිව්වා ඔබ 🎉❤
Niyamai..Chaf..Thank'you...
Well done. Great job. Good luck ❤
Your cookery demonstration is excellent. All the best .
Thankyou 😊
පිටි එක අනන කොට බටර් වෙනුවට පොල් තෙල් හරි එලවලු තෙල් දාන්න බැරිද සර් හරි පැහැදිලිව කියා දුන්නට පින් බුදු සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
ඔව් එහෙම පුළුවන් බටර් නොදා තෙල් දාන්න
You are an expert making egg roti we don't think we can get that experience so easily.thank you very much
Sound is not clear . good lesion thank you well done.
හොදට explain කරා.
Thank you chief
Werry good supeeeeeeer
හොදයි චෙිෆ❤
Mamath hadala beluwa hodatama arewa !thank you chef❤!jayen jayama wewa!!!!
Wow!😲😃 SO very good😳😊 . I'm don't know how much 😟😣. I look this good time to make sure.😄 Thanks you chef.😊🙆🙋🙏
Good teachings
Niyamayi sir
Mama harima asai egg roti hadala balannam thanks chef.
Very well explained.
Tx Chef.❤
Obathuma kiuvidiyathama mn haduwa kisithanaka waradimak une na thank
මම කුවේට් එකේ ඉන්නකොට මාව ගොඩ දැම්මේ මෙතුමා තමා. 👍👍. මද මම හොඳට උයන කුකෙක්🎉🎉
Thank you chief. budusarani...
Very clear explanation and nice video. Thank you.
Ane mn adai cahnal eka dakka oba thumata godak pin apita hemadem pahdiliwa kiya denawata
Oyage keema derama balanawa. Great .mama chitra pathirana. God bless. U
Thank you chitra 👍
I'm always following your recipes now. All the Srilankan foods came very well. Simple and easy instructions. Thank you so much for you detail instructions.
ඔබට බොහෝම ඉස්තුතිය් .
ඇත්තටම හරිම හොඳින් කියල දීල අපිව ද නුවත් කරනවට බොහොම ස්තුතිවන්ත වෙනවා.මට ඉන්නෙ පුතාල.එයාල ආසය් මේවට.මටත් පුලුවනි ද න් හතල ද න්න්.sorry i cant type in sinhala properly.
ඔබට බොහොම ස්තූතියි තව දැනගන්න දෙයක් තියෙනවනම් මට කොමෙන්ට් එකක් දාන්න අවශ්‍ය දේ කියලා මම හදන්නම් ..
Superb
Thank. Hodata kiyala dunna
Harima asawan oba thumage vediyo balanawa hriyata keyala danawa godsk sthuthi good luck
Thank you
I love this❤❤
Godak watina video ekak chef mama ada haduwa niyametama awa chef 👨🍳 thank you so much ma wage watina video api atharata aran anawata thawa thawath aluth kama warga ma vidinahata api atharata ganna chef ❤
මම දැනට roast paan, මාලු පාන් සිනි banis, කිඹුලා banis, බිත්තර රොටී හදල බැලුවා. All 100% correct. බොහොම ස්තූතියි.
Thank you
Niyamai,hariyatama pennuwe OyA thamai ayye,anith kattiyage ewa Hari na
Nice, im gonna cook today, thanks
You are an expert chef 👨🍳 very interesting
Godak hodata pehediliwa kiyala denawa..jayawewaa..👌
Thank you
Thank you chef....Harima pahadili....Chef ane honda chef course 1k kiyannako....International valid 1k....
Smart chef
The only channel with 100% specific directions. Some may find a bit hard, I too found the vids a bit hard when compared to other vids in the beginning but with time and practice you make amazing paratha, egg roti, godambara roti and etc
සුපර් thama ithin 🤩❤️
chef දකුණු පළාතේ නේද? ජය වේවා. දකුණෙ කෙනෙක් අත තිබ්බත් කෑම රසයි.
බොහොම ස්තූතියි දකුණෙ කියලා හඳුනා ගත්තට ..
@@TravelWithChef එකම එක වචනයක් නිසා තමයි අඳුර ගත්තේ. හරිම පිරිසිදුවට පිලිවෙලින් කෑම හදන හැටි කියලා දෙනවට බොහොම ස්තූතියි.
@@nilankabolabotuwa8604 MOKADDA E WACHANE. mAGE HUSBAND DAKUNE. eyata kiyannai wchane one
@@srimathisamarakone8535 😁 chef "අයිමත්" කියන එක. ඒ විදිහට කියන්නේ එහේ අය තමයි. සමහර අය කියන්නේ "ආයෙමත්" කියලා. මගේ අම්මාත් ගාල්ලේ 😎. ඔයාට සුභ දවසක්.
ආ......දකුණෙ අයට විතරද.....ඔන්න ඉතින් මල පය්නව
ගොඩක් ස්තුතියි ඔබට.මම ගොඩක් කැම හදන්න නිවරදිව පුරුදු ඔබ නිසා.. පුංචි ප්‍රශ්නයක් තියෙනවා ඇහෙනවා ටිකක් මදි දන්නේ නැ මට විතරක් ද කියලා ...
Obathumata godak pin.kiyapu vidihatama egg roti haduwa hodata haduna.harima rasai.aelawalu dala omlat aeka hadala madata dala haduwe.harima rasai.godak ස්තුති .thawa thawa resips denna.budusaranai .
ඔබට බොහොම ස්තුතියි
Sir niyamaiiiii
Chef..u are amazing!! So nicely explained..first time i experinced dis vdo..i still did nt try dis..only nw i saw it...thank u loads..👍
Niyamai malli thanks
හරියට කියලා දුන්නා
Thanks obata jayama wewa !!!