Dawasak Pala Nathi Hene - Song Meaning (දවසක් පැල නැති හේනේ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Dawasak Pala Nathi Hene - Song Meaning (දවසක් පැල නැති හේනේ)
    අම්මා ගැන ගුණ ගයන...
    අම්මා ගැන ගුණ වැයෙන ...
    හෙළයේ මහා ගීතයයි
    Dawasak Pala Nathi Hene (දවසක් පැල නැති හේනේ)
    ඔයාගේ අම්මට
    ඔයා ගොඩක් ආදරේ නම්...
    අවසාන වනතුරු මේ ගීතය අහන්න
    Subscribe to Our youtube channel
    / @life-sz5iy
    Facebook
    / life-%e0%b6%a2%e0%b7%9...
    Music in this video
    Learn more
    Song Dawasak Pala Nathi Hene
    Singer Gunadasa Kapuge
    Lyrics Ran Banda Seneviratne
    Music Gunadasa Kapuge
    Describe By : Tiroshan Priyashantha
    davasak pala nathi hene sinhala songs sri lanka songs
    #dawasakpalanathihene #gunadasakapuge #kapuge #amma #srilanka

ความคิดเห็น • 112

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 3 ปีที่แล้ว +23

    මෙම ගීතයේ නියම අරුත තමයි ..මේ...ඔබටත්.....රංබන්ඩා සෙනවිරත්නයන්....මාගේ හදපිරි ගෛෟරවය...

    • @anuruddhaariyarathne6587
      @anuruddhaariyarathne6587 5 หลายเดือนก่อน

      මෙම වැඩසටහන ඔබතුමා ඉතා විශිෂ්ට ලෙස ඉදිරිපත් කරනවා ස්තුතියි
      ඒත් අලුත් වැඩසටහන් හමුවුණේ නෑ මෙම වැඩසටහනට මොකද වුනේද

  • @senerathkumara3239
    @senerathkumara3239 3 ปีที่แล้ว +21

    රම්බංඩා මැතිතුමනි ඔබට නිවන් සුව

  • @ranmuthugalahimi9145
    @ranmuthugalahimi9145 2 ปีที่แล้ว +67

    මවකගේ සෙනහස ලබන්න තරම් මම පින් කරලා නෑ . පෙර කරපු පාප කර්මයක් නිසා කුඩා අවදියේදීම මම තනි උනා . මේ වගේ කර්මයක් කිසිම සත්වයෙක්ට හිමි නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම කරපු කර්මයන් මම විදගන්නම්. මගේ අම්මා සමග මම අමනාප නෑ . මා මෙලොවට බිහි කරපු පිනටම අම්මා මතු නිවන් දකිත්වා!!!.

    • @su3299
      @su3299 2 ปีที่แล้ว +8

      මම ඒ අත්දැකීම ලබපු කෙනෙක් අපේ හාමුදුරුවනේ ,.. 😥. අදටත් මම අම්මා තාත්තා කව්ද කියන්න දන්නෙ නෑ. ඒ හිස් තැන හරි විශාලයි අපෙ හාමුදුරුවනේ, පෙර කරපු කර්මයක් වෙන්න ඇති,

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 2 หลายเดือนก่อน

      The greatest singer, teacher, musician, ever gratitude.
      ❤❤❤❤❤❤❤❤

  • @dinushaperera9484
    @dinushaperera9484 3 ปีที่แล้ว +19

    හදවතට ගොඩක් දැනුනා.ලස්සනම විචාරයක්. තව තව වැඩිපුර ගීත විචාරයට ශුභ පැතුම්.....

    • @dammikaperera1803
      @dammikaperera1803 3 ปีที่แล้ว

      Aththatama supirima wedak. Hadawathatama danenna uda, aseemen pawa hadawatha kampa karanna uda ehi sabama arutha pahadili kara dunnata obata godak pin.

  • @francisk3873
    @francisk3873 ปีที่แล้ว +3

    Mr. Narrator, I don't know who you are. But you have done justice to late Mr. Ran Banda Seneviratne and his great poetic song and the music of late Mr. Gunadasa Kapuge. I have known RBS for 40 years from 1971. He was a close friend and he attended my wedding in Kurunegala.
    His life in Minneriya was the crux of this song. He started his Law Degree course from there. Both of us talked about it.
    Many things he said will be buried in my heart without reaching the public eye or ear. I am sorry for writing this in English. Thanks.

    • @anuraratnasiri5516
      @anuraratnasiri5516 ปีที่แล้ว

      Thank you so much Sir for sharing your experience with us about Mr. Ran Banda Seneviratne. It is a shame that I got to know him today. I agree with you that the narrator did the justice for both Mr. Ran Banda Seneviratne and Mr. Gunadasa Kapuge who were eternal legends - they never die. Amma, you had shaped me into the person I am today. Because of you, I never gave up on myself when times were hard.Thank you for being the best amma anyone could ever ask for. Your strength was an inspiration, and your love was a priceless treasure. Thank you for being mine though you left me a few years ago.

  • @jayasakarasuranga5345
    @jayasakarasuranga5345 2 ปีที่แล้ว +5

    ගීතයට සවන් දුන්නට මදි...එහි තේරැමත් දැනගැනීම වැදගත්

  • @amanthinadeesha9519
    @amanthinadeesha9519 4 ปีที่แล้ว +10

    This is a heart touching song criticism, because this is about mother's love/caring and all. This will help to change other's mind who aren't caring about their mothers.
    Superb 👍

  • @sasinihansika2660
    @sasinihansika2660 3 ปีที่แล้ว +4

    Meka man ada beluwe ගොඩක් dewal igenagaththa,me wage dewal thamai hemotama watinne,ජීවිතයට ගොඩක් ආදර්ශ ganna පුළුවන්... ❤️❤️❤️❤️

  • @manorimanamperi3796
    @manorimanamperi3796 ปีที่แล้ว +2

    කපුගේ ගායනා කරන සියලුම ගීත හදවත්වලට දැනෙන අයුරින් සරලව පැහැදිලිව ගායනා කරන නිසා ජනතාව හරිම කැමතියි

  • @dinukacharith2349
    @dinukacharith2349 3 ปีที่แล้ว +3

    අම්මා ❤️❤️❤️ තාත්තා ❤️❤️❤️

  • @rameshprabodha
    @rameshprabodha 7 หลายเดือนก่อน

    හදවතට දැනෙන්න විචාරය කරනවා.. ඇත්තටම ගොඩක් දැනුනා😢 බොහොම ස්තූතියි ❤ බොහොම පින්.

  • @SaheliNethuja-km1gb
    @SaheliNethuja-km1gb 3 หลายเดือนก่อน +1

    Godk thanks....godaaak pin

  • @sachinthanonis3716
    @sachinthanonis3716 4 ปีที่แล้ว +3

    This was one of my all time favorites. But never ever thought it has such a deep meaning. I have always loved listening to your explanation since the first day I met you. Keep
    it up... Waiting for the next one already...😍

  • @chathurajayashankha658
    @chathurajayashankha658 3 ปีที่แล้ว +2

    හදවතට දැනෙන සින්දුවක් විචාරයත් ඒ විදිහමයි ❤😢

  • @nimesheranga1202
    @nimesheranga1202 3 ปีที่แล้ว +3

    ඇත්තටම හොද වැඩක්

  • @surekhaswarnamali7890
    @surekhaswarnamali7890 2 ปีที่แล้ว +1

    ❤️❤️ හදවතේ ගැබුරටම දැනෙනවා

  • @anuraratnasiri5516
    @anuraratnasiri5516 ปีที่แล้ว

    Oba thumata boho pin!🙏🙏🙏Superbly elaborated! Thank you so much for doing this!

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 3 ปีที่แล้ว +4

    A mother's Love is quite hard to put into words.

  • @pasankaushalya
    @pasankaushalya 4 ปีที่แล้ว +4

    It’s great explanation

  • @amaramumashingha8169
    @amaramumashingha8169 3 ปีที่แล้ว +3

    Ammala api wenuwen karana dewal gana apita kawadawathma adahaganna bari tharam 😭😭😭🙏

  • @Sathsarani3130
    @Sathsarani3130 ปีที่แล้ว

    ගොඩක් ස්තුති

  • @ravindusandunlal4285
    @ravindusandunlal4285 ปีที่แล้ว +2

    මගේ ජීවිතයට බොහෝ ම සම්බන්ධ ගීතයක් මගේ ආදරණීය අම්මාට මම මේකා රැක බලා ගත්තේ අනන්ත දුක් ගැහැට විඳිමින් .මගේ ආ ට අකුරු ලියන්න දෙවියන් ඇති බැරිවුනොත් මාව විශ්වවිද්‍යාල ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ම රැගෙන ආවේ ඉන්ද්‍රකීලයක් සේ අද මාගේ අම්මා නැතත් මා මේ ගීතය සමග සමඟ ජීවත් වෙනවා

  • @sneha123ab8
    @sneha123ab8 3 ปีที่แล้ว +3

    Great song

  • @RisadiVIhansa
    @RisadiVIhansa 6 หลายเดือนก่อน

    Mata pissu wage. Ammai Thaththai matu budu wewa!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Akash-sr7ny
    @Akash-sr7ny 3 ปีที่แล้ว +2

    Amma ❤️

  • @tharushibandara7046
    @tharushibandara7046 2 ปีที่แล้ว

    හිතට දැනුන ගොඩක් දැනුනා.ඇහැට කදුලක් ආවෙ නැත්තෙමත් නැ .ඒත් අද තමා ගීතයේ හරිම තේරුම දැනගත්තේ. මෙවැනි තවත් ගීත විචාරයට ඔබට සුබ පැතුම් ❤️

  • @jayasundara12345
    @jayasundara12345 2 ปีที่แล้ว +2

    රම්බණ්ඩා සෙනවිරත්න යනු දරුවන් 14දෙනකුගෙන් යුත් පවුලක 4 වැන්නාය. රම්බණ්ඩා සෙනවිරත්නයන්ගේ පියා සෙනවිරත්න අප්පුහාමිලාගේ වන්නිහාමි සර්වාංග වෙදැදුරෙකු, පාසල් ගුරුවරයෙකු සහ ගම්බාර වෙල් විදානේ කෙනෙකු ලෙස දිවි ගෙවූ ප්‍රතාපවත් චරිතයකි. ඔහු තම දරුවන් අතරින් වැඩි දෙනෙකු විශ්ව විද්‍යාල මට්ටමට හෝ උසස් අද්‍යාපනය දක්වා කෙසේ හෝ ඇද දැම්මේය. මේ පිළිබදව සටහනක් රම්බණ්ඩා සෙනවිරත්නයන්ගේ පුත්‍රයා වන තුෂාර සෙනවිරත්නයන්ගේ පිටුව තුළද දැකිය හැකිය. මේ නිසාමයි මා පවසන්නේ දවසක් පැලනැති හේනේ ගීතය එක හෙලාම රම්පණ්ඩා සෙනවිරත්නයන්ගේ ජීවිත අත්දැකීමම නොවෙයි කියා.

  • @saliyamahesh1913
    @saliyamahesh1913 2 ปีที่แล้ว

    අම්මා 💖💚

  • @yrandee305
    @yrandee305 4 ปีที่แล้ว +5

    වඩාත් සංවේදී මාතෘකාවක් යටතේ වූ සංවේදී විචාරයකි..

  • @sajithmadushanka2951
    @sajithmadushanka2951 4 ปีที่แล้ว +1

    Lassana sanvedi kathawak

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    ❤❤❤😊

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 3 ปีที่แล้ว

    Life Is A Miracle And Also an illusion
    We Have to Go Through All Illusions Retaining
    The Ultimate Goals Of LIFE.....
    Stand Up....Life Is Live
    Recover Your Life Before
    The End Of Your Ultimate Values.
    Extremes Thusitha Thanthirige

  • @hashikalamanori1384
    @hashikalamanori1384 4 ปีที่แล้ว +2

    Watina තේරුමක්

  • @ranjanjayalath6064
    @ranjanjayalath6064 2 ปีที่แล้ว

    man asama sinduwak kodak pin lassana vicharayak karata

  • @udanapramuditha9433
    @udanapramuditha9433 3 ปีที่แล้ว

    Gadak ayage jewetha kathawa ❤

  • @nilminidissanayake1067
    @nilminidissanayake1067 10 หลายเดือนก่อน

    විචාරකතුමන් ට ප්‍රණාමය.... උපුල් ශාන්ත සන්නස්ගල මාගේත් ගුරුවරයා... අදටත් ඒ පන්තිවලට යන්න තියනවා නම් ආසායි

  • @Dsithija
    @Dsithija ปีที่แล้ว +1

    👍🙏🙏🙏

  • @zedankuraish26
    @zedankuraish26 2 ปีที่แล้ว +2

    ඇස් වලට කදුලු ආවා

  • @cryptolabeducationalinstit3747
    @cryptolabeducationalinstit3747 3 ปีที่แล้ว

    බුදු සරනයි

  • @ruwanthikakulasingha7754
    @ruwanthikakulasingha7754 4 หลายเดือนก่อน

    මටත් අම්මා තාත්‍තා නැහැ. ඒ දුක කිසිවිටක කිසිවෙකුට නොවේවා......

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @roymorais9320
    @roymorais9320 ปีที่แล้ว

    Great .

  • @mayakumara9217
    @mayakumara9217 ปีที่แล้ว

    Still beautiful

  • @desikadamayanthi4469
    @desikadamayanthi4469 3 ปีที่แล้ว +1

    Dawasak pela nethi heena kiyanne thaaththaa nethi niwasata

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 ปีที่แล้ว +2

    මේ ගීතයේ යෝද ඇලේ නැම්ම ගැන ඔබ කියන ලද විචාරය නිවරදි නොවෙය්....ගීතයේ අනෙක්පද වැලවල අර්තය සමග එය ගැලපෙන්නේද නැත.... යොඉද ඇලේ නැම්ම කියන්නේ සැතපුමට අන්ගලේ බැස්මවත්..ජලය සෙමින් ගැලීමවත් නොවෙය්..... මේ කියනා සියලු කාරනා යොද ඇලේ සිදු වුවත් ඒවාට ඔබ දක්වන උපමා පරස්පරය්...........අසූව ද්සකයේඋල් භාගයෙ ඇතැම් සවස් යාමයන්හි ගුවන්තොටුපල පාරෙ විජයපුර හන්දිය අසල මදුපැන් හලක (අද මෙතන .දේශපාලන කාර්‍යාලයකි) හෝ ටව්න් හිල් හොටලයෙ(අද ඒකද නැත) එසේත් නැත්නම් නුවර වැව්පිටියෙ සුවිසල් ගසක් යට කපුගේ...',සිරිල් පෙරෙරා., බ්‍රරැඩ්මන් ජයවීර. ,,තව ප්‍රවීන ගායකයෙක්(පසුව ඔහු උතුරු මැද පලාතෙනිහලම තනතුර දැරුවා.) සමග අපි.මේවා සාකච්චාකලා අදටත් සිහිපත් වෙය් ..
    .

    • @ven.urubokkenandarathana5472
      @ven.urubokkenandarathana5472 ปีที่แล้ว

      ඉතිං ඔබේ විස්තරයත් මෙතනම ලියන්න.....!

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว

      @@ven.urubokkenandarathana5472 ස්තුතිය්.අපේ හාමුදුරුවනෙ......යෝද ඇල සකසා.ඇත්තෙ. කලා වැවේ.සිට තිසාවැවට ජලය ගෙන ඒමටය්....නමුත් තිසාවැව.පිහිටියෙ කලා වැවට වඩා අඩි 5 ක් ඉහල මට්ටමක...ඉතින් ඇල කැපුවානම් තිසා වැවේ.තියන වතුර ටිකත් කලා වැවටම යනවා***ඒ නිසා කලා වැවෙ.උස් ස්තානයකින්..යොද ඇල අරඹා සැ 17 ක් සැතපුමට.අගල් 6 ක බැස්මකින් ගලන්න සලස්වා එතැන් සිට ඇල බැම්මෙ ""නැමි"හෙවත්.වන්ගු..48 ක් සකසා ඒවායේ ඇතුල් පැත්තේ""දිය කලියක්""හෙවත් කුඩා වැවක් .තුල නැම්මෙ හැප්පෙන ජලය ඉස්සෙන්න සලස්වා කෙමෙන් අගලෙන් අගල උස්සමින් සැතපුම් 25 ක් ගියපසු අඩි 6 ජලය ඉස්සීමට ක්‍රියා කරය්*****දැන් ජලය ඇත්තේ තිසාවැවට වඩා සැතපුම්..12 ක් දුරින්.. අඩි 01 ක් ඉහලිනි....අඩිය සැතපුමකට අගලේ බැස්මෙන්..තිසාවැවට ගලායන අයුරින් සීරුවට ඇල කපා ඇත***, ජලය ගලන්නෙ පහලටය් ...එහෙත් යෝද ඇලේ නැම්මෙ වදින ජලය ගලන්නේ ඉහලටය්....එයෞඩුගම් බලා යාමකි.....බිරිදගේ සෙනෙහයත් උඩුගම් බලා ගිය හෙය්න්....එය යෝද ඇලේ ""නැම්මෙ"හැපෙන ජලයට උපමා කර ඇත......අවසරය් හස්මුදුරුවනෙ

  • @upulmayadunna9269
    @upulmayadunna9269 6 หลายเดือนก่อน

    මට මගේ අම්මා මතක් උනා.

  • @jasinthasamar261
    @jasinthasamar261 ปีที่แล้ว

    Daruwanta kiya dun owadan sawana noganna daruwan vidina duka mawakata dara ganna hakida ???

  • @chamindamonarawila337
    @chamindamonarawila337 ปีที่แล้ว

    ජීවිත කතාවම විනාඩි දෙකහමාරකින්..!!

  • @ksd5933
    @ksd5933 3 ปีที่แล้ว

    Wow

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 ปีที่แล้ว

    💕💕💕💕

  • @nishanthafernando1129
    @nishanthafernando1129 ปีที่แล้ว +1

    Ammage adaraya maha puduma adaraya mage amma asaneepa wenakota mama nawaka rakiyawa kale kohoma hari amma nathiwenna dina 15 kalin mama lankawata awa mamagiya mage nangige gedara mage ammawa balanna aya ande hansiwelama mawa badagan kiwwa mage putha mawa balanna awa kiyala oyala pligannawada itiri dawas15 mama hamadama mage ammalangta wela prith kiwwa eath eya sadahatama aspiyagannakam kaekkawath wachanayak katha kale naha ammala hamadama thamange dariwo enakam balgena innawa ahasa usata wda thibunath demawpiyo amathaka karanna epa😢😢😢😢😢

  • @chamariserasinghe8206
    @chamariserasinghe8206 ปีที่แล้ว

    ❤😢

  • @wapasela
    @wapasela 2 ปีที่แล้ว

    මට මගේ තාත්තා එහෙම මග හැරුනා, මම කැම්පස් එකෙදි, මට එයාව අන්තිමට රෝහලේ ඉන්නකොට බලන්නවත් බැරි උනා

  • @surangapradeep8279
    @surangapradeep8279 4 ปีที่แล้ว

    මේ තේරුමත් අහන්න th-cam.com/video/c2RdfITb9_A/w-d-xo.html

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 10 วันที่ผ่านมา

    Pata charala vanna pathana gahanu mokatadha pavathma raka ganna pavathma thiyanna adaraya saha rakavaranaya matha pata chara adivatha vath raka nogath gahaniyak daruvo thiyaa daruvanva rakanogath gahaniya amma kanak vannaa komada

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 ปีที่แล้ว +1

    නුවර කිව්වේ මහ නුවර නෙවෙයි නේද

  • @sewwandidumi7092
    @sewwandidumi7092 3 ปีที่แล้ว

    😓😓😓

  • @ranjanisamaraweera3341
    @ranjanisamaraweera3341 2 ปีที่แล้ว

    Matawan calculus aavaa

  • @jayasinghemudalige2521
    @jayasinghemudalige2521 ปีที่แล้ว

    කියන්න වචන නෑ

  • @worldnews1512
    @worldnews1512 ปีที่แล้ว

    කව්ද මිනිහො උඹ?
    උඹට පිස්සු.ඔව් උඹට පිස්සු..
    මොකද උඹ විචාරකයෙක්.
    මම කියනවා,විචාරකයොන්ට පිස්සු.
    හදවත් අඩවන්න විචාරයක් දෙන්න පුළුවන් උඹ....
    වචන නෑ මට.
    උඹ ගැන.
    සහෘදය, ජයවේවා.

  • @dula9717
    @dula9717 4 ปีที่แล้ว

    Me wagema thawa e wa danna

  • @udayasirinayake4863
    @udayasirinayake4863 2 ปีที่แล้ว +24

    මේ සින්දුව අහනකොට ඇහැට කඳුලක් ආවේ නැත්නම් ඒක පුදුමයක්! ඔබතුමාගේ විචාරය ඊටත් එහා, සුබපැතුම් 🙏❤

  • @dinuinu7327
    @dinuinu7327 2 ปีที่แล้ว +6

    හදවතටම දැනෙන්න කියන අම්මගේ ගුණ ගැයුම පුතාගේ. දුවගේ අම්මගේ සමීප බැදීම අපුර්ව ආකාරයෙන් විචාරයට ලක් කර ඇති ආකාරය. ඔබ‍ට බොහොම ස්තුති

  • @nimesheranga1202
    @nimesheranga1202 3 ปีที่แล้ว +6

    අර්තයක් නොදන්න අයට ලොකු උදව්වක්

  • @wapasela
    @wapasela 2 ปีที่แล้ว +3

    ඔබතුමාගේ විස්තර කිරිම නම්, අග්‍රගණනයි

  • @ranjaniranjani4094
    @ranjaniranjani4094 2 ปีที่แล้ว +3

    මෙවැනි නිර්මාණ කරන්න තවත් ශක්තිය ලැබේවා

  • @isurikaishari3235
    @isurikaishari3235 ปีที่แล้ว +1

    මේ ගීතයේ හැඟීම හරියටම විඳගන්න පුලුවන් මේ අත්දැකීමට මුහුණ දුන් කෙනෙක්ටමයි...

  • @bavangarupun9486
    @bavangarupun9486 4 ปีที่แล้ว +6

    Heart Touching 💙💙

    • @shyamalidamayanthi4907
      @shyamalidamayanthi4907 ปีที่แล้ว

      Ranbanda Senawirathna mahathath Gunadasa kapuge mahathath AMA Maha miwanin seanaseawa 👃

  • @lakshithasandaruwan407
    @lakshithasandaruwan407 4 ปีที่แล้ว +3

    Wow..this is one of my favourite song and it makes me feel so much about my mother's lv..and this is so heart touching..keep it up sir❤❤❤

  • @hashininimesha1798
    @hashininimesha1798 4 ปีที่แล้ว +1

    Godakma lassanai aththatama goda pehedili una ගීය විචාරය gena විශිෂ්ඨ i සුබපැතුම් mewan geetha thawa විචාරය karanna

  • @tarutaru2753
    @tarutaru2753 ปีที่แล้ว +1

    හදවතට දැනුනු ගීතයක් වගේම හදවතට දැනුන කතාවක් .....🥺❤️

  • @LalithWarnakulasooriya-no8wy
    @LalithWarnakulasooriya-no8wy 8 หลายเดือนก่อน

    This is wrong explanation ,thare no love seen nuwara vedee yatakaragena it's mean Colombo city ,not including kandy city

  • @ChandimaHerath-du1sr
    @ChandimaHerath-du1sr 9 วันที่ผ่านมา

    Lassana wicharayak kiyanna wachana na😊

  • @thusharajayaweera855
    @thusharajayaweera855 2 ปีที่แล้ว +1

    Hadawathata hodatama danenna vicharaya karala thiyanawa.. 🎀

  • @williamratanayane3276
    @williamratanayane3276 ปีที่แล้ว

    අතිවිශිෂ්ට ව්චාරයක්
    හරිම සංවේදි කථාවක්
    ඔබට පින්

  • @dumindupathirana789
    @dumindupathirana789 4 ปีที่แล้ว +1

    Great explain 👍👍👍

  • @HathurusinhaDwimalasiri
    @HathurusinhaDwimalasiri 26 วันที่ผ่านมา

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 4 หลายเดือนก่อน

    🙏🙏❤🧡💔

  • @ranga377
    @ranga377 11 หลายเดือนก่อน

    ❤❤

  • @manojrathnayake4460
    @manojrathnayake4460 11 หลายเดือนก่อน

  • @kewin1641
    @kewin1641 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @unawatunajuniorschool
    @unawatunajuniorschool 3 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් බොහොම පිං

  • @mudhithasandaruwan2756
    @mudhithasandaruwan2756 2 ปีที่แล้ว

    Mama ahala thiyenne wena vidiyak

  • @nishanthiniroshani8930
    @nishanthiniroshani8930 4 ปีที่แล้ว +1

    💪👍💓

  • @69asanga
    @69asanga ปีที่แล้ว

    Nodakin SANNA.

  • @sampaththaranga9780
    @sampaththaranga9780 3 ปีที่แล้ว

    Obata pin

  • @nadishamihirani6411
    @nadishamihirani6411 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasankas7668
    @sasankas7668 2 ปีที่แล้ว

    Rambanda mathdunta ajaramara niwansuwa labawa

  • @mathalemalli7698
    @mathalemalli7698 2 ปีที่แล้ว

    Great sir 😎❤️

  • @muthukudaaracchi4287
    @muthukudaaracchi4287 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @chamarasampath4369
    @chamarasampath4369 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @siyumdineththika6624
    @siyumdineththika6624 3 ปีที่แล้ว

    🙏👍👌

  • @amithabandara6621
    @amithabandara6621 ปีที่แล้ว

    Good job😢

  • @liyanaarchigemanathunga2014
    @liyanaarchigemanathunga2014 2 ปีที่แล้ว

    ගීතයේ රසවින්දනය කන්න එපා ගායකයාගේ ගීතය රස විදින්න රසිකයාට ඉඩ දෙන්න ඔයා කතාව වෙන දවසක කරන්න