මට ඕනේ චරිතවත් ගෑණු ළමයෙක් වෙන්න| වැඩසටහන අතරතුර සංවේදී වූ පාට කුරුල්ලෝ නිම්නාවිHaritv|Paatakurullo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 372

  • @kumaribandara2442
    @kumaribandara2442 2 หลายเดือนก่อน +143

    හරිම ලස්සන ගර්ල් කෙනෙක් .. ❤️❤️

  • @maleeshaweerakkodi4411
    @maleeshaweerakkodi4411 2 หลายเดือนก่อน +111

    ඇත්තටම ලස්සන කෙනෙක්. ෆීල්ඩ් එකට ආවම වෙනස් උන කෙනෙක් නෙමෙයි මෙයා ස්කෝලේ කාලෙ ඉදන්ම මෙහෙම ලස්සනයි ❤️

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 2 หลายเดือนก่อน +35

    පින්වන්ත දරුවෙක් ඔයා. හිත නිවන නිරහංකාර ලස්සන දරුවෙක්, කාලෙකින් දැක්කෙ මෙහෙම කෙනෙක් (නිලියන් අතර)
    බලාපොරොත්තු වෙන විදිහටම ලස්සන ගමනක් යන්න ලැබේවා ඔයාට දුව.❤

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 2 หลายเดือนก่อน +270

    පින්වන්ත රුවක්❤

    • @ashenthiwanka4877
      @ashenthiwanka4877 2 หลายเดือนก่อน +6

      Acting bn meya kalin marry karala divorce wechcha kenek

    • @kumaribandara2442
      @kumaribandara2442 2 หลายเดือนก่อน

      ​පලයං කුහකයා කෙල්ලෙක්ගෙ චරිතය ඝාතනය නොකර . පද හදන්නේ කාලකන්නි ...........ි​@@ashenthiwanka4877

    • @Ers6803
      @Ers6803 2 หลายเดือนก่อน +1

      ​@@ashenthiwanka4877ඒව ඉතින් අපිට වැඩක් නෑනෙ.මොනව වුනත් ලස්සනයි .acting හොදයි .

    • @SithmiSanjula-q8n
      @SithmiSanjula-q8n 2 หลายเดือนก่อน

      @@ashenthiwanka4877😂oya hitiyad marry krapu dawase ethana 😂

    • @SithmiSanjula-q8n
      @SithmiSanjula-q8n 2 หลายเดือนก่อน +7

      @@ashenthiwanka4877 aththda oya hitiyad ithin eya marry krapu dawasee ethana ?😂😂😂

  • @newthing1939
    @newthing1939 2 หลายเดือนก่อน +84

    එයා හරි ලස්සන ගෑනු ලමයෙක්..❤

  • @WimalaGamage-sr4hd
    @WimalaGamage-sr4hd 2 หลายเดือนก่อน +64

    නියමයි දුව ඔයා නිහතමානී අවංක චරිතයක් වෙන්න දුවට සුබ අනාගතයක් තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @kumarakeerthi-du2ni
    @kumarakeerthi-du2ni 2 หลายเดือนก่อน +120

    නිළියක් කියල ඔලුව උදුම්මවා නොගත් හරිම නිහතමානී චරිතයක්

  • @SvgsGsgs
    @SvgsGsgs 2 หลายเดือนก่อน +123

    දෙවියො නිස්කලංකව මවපු රූපයක් හිත නිවන රූපයක් ❤❤❤

  • @nishaparanagama5377
    @nishaparanagama5377 2 หลายเดือนก่อน +37

    ඔයා හරිම ලස්සනයි... නියමටම රඟපානවා..හැම දාම අපි බලනවා..නියමයි wow..❤❤

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 2 หลายเดือนก่อน +24

    පුතේ ඔයා ඔය විදියට හිටියොත්, බොහෝ දුර ගමනක් යා හැකි වෙයි.
    තමන්ව හොඳින් බලා ගන්න.
    චරිතවත් බව, නිහතමානි බව, අවංක බව රැක ගන්න. ඒවාට මිනිස්සුන් ගොඩක් ආදරෙයි.

  • @sarasavi7898
    @sarasavi7898 2 หลายเดือนก่อน +34

    හරියට හිටියොත් හරි.

  • @DilaniNandima
    @DilaniNandima 2 หลายเดือนก่อน +37

    ලස්සන, ගිය ආත්ම වල කරපු පිං ඇති පින්වත් කෙනෙක් 🙏 ♥️😍🥰💐

  • @vimansajayathilake354
    @vimansajayathilake354 2 หลายเดือนก่อน +87

    දැකපු ලස්සනම නිහතමානීම චරිතයක්.. scl කාලෙත් ඔය වගේම ලස්සනයි 🥺❤️

    • @anju8221
      @anju8221 2 หลายเดือนก่อน +2

      Kohed scle

    • @SamithJeewan
      @SamithJeewan 2 หลายเดือนก่อน +3

      ​@@anju8221ඇයි බන් කන පුගෙ තියන්ද වැඩසටහන බැලුවෙ 😂 Scl එක කොහෙද කියල මේ වැඩසටහනෙ කිව්වෙ ඇහුනෙ නැද්ද බීරි උචක්කුවට 😂

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 2 หลายเดือนก่อน +3

      විශාකා විද්‍යාලය ❤

    • @anju8221
      @anju8221 2 หลายเดือนก่อน +3

      @@SamithJeewan anee...😞
      Smpurna eka bluwe nhh... 😭💔
      Ekai ahuwe...

    • @vimansajayathilake354
      @vimansajayathilake354 2 หลายเดือนก่อน

      @@anju8221 Sapugaskanda Vishaka Balika Vidyalaya

  • @thilinidilhara7963
    @thilinidilhara7963 2 หลายเดือนก่อน +19

    ගොඩක් ලස්සන පිංවන්ත ගැනු ලමයෙක් නංගි ඔයාට සුබ පතනවා චරිතවත් බවත් රැකගෙන රුමත්බවත් රැකගෙන ඉදරියටම යන්න❤ බුදුසරනයි ඔයාගේ අනාගතයට🙏

  • @LakshaniNawodya
    @LakshaniNawodya 2 หลายเดือนก่อน +26

    එයා හරිම ලස්සනයි ❤😻

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 2 หลายเดือนก่อน +10

    අනේ ඔයා හරිම පින් පාටයි. ඇත්තටම අහම්බෙන් ඔයාව දැකල කවුද කියල බලන්නයි යූ ටියුබ් එකේ පාට කුරුල්ලෝ මුල ඉඳන්ම බැලුවෙ ඊයෙ කොටස වෙනකල් බලල ඉවර වුණේ අද ඔයාට දිග ගමනක් යන්න වාසානාව උදාවේවා !
    තෙරුවන් සරණයි ❤

  • @shanthaperera2571
    @shanthaperera2571 2 หลายเดือนก่อน +74

    චරිතවත් වෙන්න දෙයි මංජිතයයි අරුයි....ඕකුන් දෙන්න ගැන පිස්සු පූස කොමිසමට පැමිනිලි කරන්න ඕනෙ..❤❤❤❤

    • @kalanakavinda5902
      @kalanakavinda5902 2 หลายเดือนก่อน

      Mol da utto ubata

    • @koreanlife4961
      @koreanlife4961 หลายเดือนก่อน

      @@kalanakavinda5902අම්මපා යකෝ මුන්ට නම් මෝල්ම තමයි😂😂

    • @MangalikaNimal
      @MangalikaNimal หลายเดือนก่อน +1

      🎉

  • @dinulankangani2502
    @dinulankangani2502 2 หลายเดือนก่อน +93

    අක්කා ගැන ඉතිම් කියන්න වචන නෑ☺️ඉස්කෝලෙ හිටපු අහිංසකම prefect කෙනෙක්😁 අක්කාව මං දැනගත්තෙ මුලින්ම girl guide camp වලින්. ඉස්කෝලේ යන කාලෙ ඉදන්ම අක්කට ඔයෙ අහිංසකකම, හොද ගති ගුණ, නිරහංකාරකම තිබ්බා. සමහරවිට ඒ අක්කගෙ තාත්තාගෙ පුරුදු වෙන්න ඕනි. ඒ මාමාත් හරිම හොද කෙනෙක්. ඉතින් මේ මවාපාන බොරු චරිතයක් නෙමෙයි කියලා අපි දන්නවා. අක්කා අද මේ ඉන්න තැන ගැන ඇත්තමයි අපිට හරි සතුටුයි. ඉස්සර ඉදන්ම අම්මා අක්කගෙ පස්සෙන්ම හිටියා. ඉතින් දැනුත් අනිවාරෙන් එහෙම ඇති. ඒ නිසා අක්කා හරි විදියට මේ ගමන යයි කියලා අපි දන්නවා😊

  • @Sanjeewakuma
    @Sanjeewakuma 2 หลายเดือนก่อน +10

    ලස්සන ළමයෙක් පරිස්සමෙන් සියලුම වැඩ සාර්ථක වෙන්න සුබ පතනව ජීවිතේ බුදු සරණයි නංගි ❤❤❤

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 2 หลายเดือนก่อน +16

    නිහතමානී පින්වන්ත රූපයක්. ලස්සනට ඉන්න .

  • @priyantha19452
    @priyantha19452 2 หลายเดือนก่อน +10

    හරිම ලස්සන දෝනි කෙනෙක් ඒ වගේම පුතාගෙ.කතාකරන විලාසය හැසිරීම නිරහංකාරබව ඒක තවත් ඔප් නංවනවා

  • @pawanilakshaweerarathna9821
    @pawanilakshaweerarathna9821 2 หลายเดือนก่อน +35

    ආඩම්බර නොවී නිහතමානීව ගමන යන්න වරදින්නේ නැහැ❤

  • @madushaniwijerathna1866
    @madushaniwijerathna1866 2 หลายเดือนก่อน +30

    අනාගත නිළි රැජිනකගේ ලකුණු පේනවා.අර සුප්පා කුමරිය ,නිම්නාවී අතර වෙනස.සුප්පා කුමරිය මෙච්චර ලස්සන උනානම් තව මොනවා කියයිද?

  • @wijerathna8686
    @wijerathna8686 หลายเดือนก่อน +4

    අනේ පුතේ ඔයා නම් බාගෙට ඇදුම් අදින්න හිතන්නවත් එපා.ඔයා හොඳටම ජනප්‍රිය වෙලානෙ ඉන්නෙ.තව ඉහලට යන්න අඩ නිරුවත් චරිත කරන්න එපා අපි ආසයි ආදරෙයි ඔයාට පරෙස්සමෙන් ඉන්න බුදුසරණයි

  • @thakshilasewwandiyoutube
    @thakshilasewwandiyoutube 2 หลายเดือนก่อน +23

    හරිම ලස්සනයි එයා ❤

  • @Tharani-nn2fo
    @Tharani-nn2fo 2 หลายเดือนก่อน +23

    දෙවියො නිදහසේ මවපු රූපයක්❤🌻

    • @bhashinihettiarachchi3258
      @bhashinihettiarachchi3258 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ..මටත් එහෙම හිතුනා.👍🙏.

  • @chathu4474
    @chathu4474 2 หลายเดือนก่อน +6

    අනේ හරිම ලස්සන ‍යී රූපවාහිනී යේ අය කොහොමත් ලස්සන ‍යී ❤❤❤ රොෂෙල් වුනත් එහෙමයි .. දෙරන damithri geethma වගේ නෙමෙ හරිම වැදගත් පාටයී .. බොරු වැදගත් කමක් නෙමෙ ❤❤❤ මෙයලා එකයි අද හොද ට ඉන්නේ ❤❤

  • @ThushariDissanayaka-f2b
    @ThushariDissanayaka-f2b 2 หลายเดือนก่อน +23

    ලස්සනම රූපයක්❤

  • @PriyanthiFernando-zl8bt
    @PriyanthiFernando-zl8bt 2 หลายเดือนก่อน +13

    Beautiful girl..acting th harima lassanai duwa..wish u all the best

  • @TravelMagnet-fb7uf
    @TravelMagnet-fb7uf 2 หลายเดือนก่อน +8

    ලස්සන ❤❤ කතා කරන විදියත් ලස්සනයි

  • @kaviiyumii9771
    @kaviiyumii9771 2 หลายเดือนก่อน +7

    Field එක තේරුම් ගන්න තරම් දේවල් තවම ඔයා කරලා නෑ නංගි, හැමෝටම නිශ්පාදක කතාකරලා චරිත දෙන්නෙත් නෑ, ඒ නිසා අනිත් අයට උපදෙස් දෙන්න තරම් නම් අත්දැකීමක් ඔයාට නෑ, ඒත් ඔයා අමුතුම හැඩයක් මවන දක්ෂ කෙල්ලෙක් කියලා අපිට පේනවා, කිව්ව විදිහටම චරිත්වත් ජීවිතයක් ගෙනියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @SamithJeewan
    @SamithJeewan 2 หลายเดือนก่อน +10

    සමහර ප්‍රශ්න වලට ප්‍රශ්නයකින්ම උත්තර දෙනවා බුද්දිමත් චරිතයක් ඒකෙන්ම පෑදිලී සැබෑ ජීවිතයෙ හන්දවන්න බෑ කියලා 😊 ඒ වගේම ලස්සන Grill කෙනෙක් ❤ අනාගත ජීවිතයට සුභ පැතුම් මිස් ❤🎉

  • @dammikakalluarachchi2059
    @dammikakalluarachchi2059 2 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි අපි හිතනවා ඔයා හැමදාම නිහතමානී චරිතයක් වෙයි කියලා ආදරෙයි ❤❤

  • @thushanisandamini-ts5jc
    @thushanisandamini-ts5jc 2 หลายเดือนก่อน +8

    ලස්සනයි අක්කේ ...❤️🌼 හැමදාම මේ වගේම ඉන්න ❤️🌼🎉️

  • @AnushkaDilhani-i4w
    @AnushkaDilhani-i4w หลายเดือนก่อน +3

    මෑත කාලයේ ඉන්න නිළියන්ගෙන් මම දැකපු සුන්දර හැඩකාර නිලියක් තාත්තා හමුදා නිලධාරියෙක් තාත්තගේ නම්බුවත් තියන් ඔයාගේ රෙස්පර්ට් එක තියන් නිහතමානී කලාකාරියක් වෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️ පැහැදිලි අනාගතයක් තියෙනවා

  • @sithumvlog1824
    @sithumvlog1824 2 หลายเดือนก่อน +5

    ගොඩක් ලස්සනයි නංගි ඔයා තාරුකා අපි එකම පැත්තෙ ගොඩක් සතුටුයි නංගි ඒ නිහතමානි කම හැමදාම තියා ගන්න ඔයාගෙ Shop එක බිස්නස් එකත් සාර්ථක වෙන්න කියල සුබ පතනව🎉🎉🎉❤❤❤

  • @VimangaDmd
    @VimangaDmd 2 หลายเดือนก่อน +2

    නිම්නාවිටයි ඔයාටයි දෙන්නටම ආදරෙයි හරිම ලස්සනයි ..සුබපතපතනවා ඔය තියන අහින්සක ලස්සනම හැමදාම තියාගන සාර්ථක ගමනක් යන්න ලැබෙන්න කියලා ශශිකා නිසංසලා වගේ කෙනෙක් වෙන්න එපාවෙන්නේ නෑ එතකොට. ගොඩක් අයව එපාවෙන්නේ ඕනවට වැඩිය දගලන්න ඇග පෙන්නගෙන විකාරයක් වෙන්න ගත්තම නිලියකගෙන් සමාඡය බලාපොරොත්තු වෙන්නේ නිරුවතම නෙවෙයි ඒත් ඉන්නතරමක් එහෙම අයමයි ඉන්නේ .දුකයි ඒ ගැන ඒ කියන්නේ එයාලා කැතයි කියලා නෙවෙයි ලස්සන උනත් අපේ හිත්වලින් ඉබේටම ඈත් වෙනවා එහෙම උනාම

  • @chathurathnayake3210
    @chathurathnayake3210 หลายเดือนก่อน +2

    එයාගේ රගපෑම දිහා close විදිහට බලනකොට සමහර තැන් තියනවා එයා බලන විදිහ එහෙම අමා එකේ ශෙරිල් ඩෙකර් වගේ... හරි ලස්සනයි...! ❤

  • @ranukaranuka401
    @ranukaranuka401 หลายเดือนก่อน +3

    හරිම ලස්සන කෙනෙක් ❤❤❤❤❤

  • @thilakarathna-pb6mn
    @thilakarathna-pb6mn 2 หลายเดือนก่อน +9

    ආදරෙයි ගොඩාක් ❤❤
    නිහතමානීව හොදින් පරිස්සමින් වැඩ කටයුතු කරගන්න ❤❤

  • @tharushathikshana2172
    @tharushathikshana2172 2 หลายเดือนก่อน +19

    ඔයා හරිම ලස්සනයි චරිතවත්ව ඉන්න එතකොට මිනිස්සු ඔයාට අදරෙ

  • @LalPremathilaka-cu3lt
    @LalPremathilaka-cu3lt 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සන නාට්‍යක් කෙවින්..මංජිත.. නිම්නාවි.. හරිම ආදරණීය චරිත....බුදු සරණයි.

  • @malki2307
    @malki2307 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි දෝණි බුදුසරණයි ❤❤❤❤

  • @malawickramasinghe1275
    @malawickramasinghe1275 2 หลายเดือนก่อน +3

    ඔය .නිහතමානී කම. හැමදාමත් තියාගන්න .ඔයාට .ලස්සන . සුභ . අනාගතය ක්..වෙවා!!❤ තෙරුවන් .සරනයි දෙව්පිහිටයි !!!

  • @SaratchandraDissanayake
    @SaratchandraDissanayake หลายเดือนก่อน +1

    මට ඉන්නෙ පුතාලා දෙන්නෙක් ...ඔයා දැක්කම හිතෙනවා දුවක් හිටියනම් කියලා ඇත්තටම ඔයා පින්වන්ත දරුවෙක් ....❤❤❤❤❤

  • @nalakasampath4542
    @nalakasampath4542 2 หลายเดือนก่อน +39

    මගේ පුතාට මේ වගේ දියණියක් සහකාරියක් විදියට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!

    • @GeshanjudeGeshanjude
      @GeshanjudeGeshanjude 2 หลายเดือนก่อน

      Math hithanawa

    • @sainoshadha6108
      @sainoshadha6108 2 หลายเดือนก่อน +2

      ape thatta thamai eham prarthnwak karan abri

    • @damdiney
      @damdiney 2 หลายเดือนก่อน

      😂​@@sainoshadha6108

    • @Saaraaa_A
      @Saaraaa_A 2 หลายเดือนก่อน

      ඒ ඇයි?

  • @nishaniratnayake1459
    @nishaniratnayake1459 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අනේ ඔයා.. කියන්න වචන නෑ.

  • @jagathpeiris3806
    @jagathpeiris3806 2 หลายเดือนก่อน +2

    ඇත්තටම ලස්සන රුවක් ආදරණීය චරිතයක් ඔයා ගේ ජීවිතය තියන තාක් චරිතවත් නංගෙක් ම වෙන්නට වාසනාව ලැබේවා බුදුසරණයි ආදරෙයි

  • @InduPerera-s2e
    @InduPerera-s2e 2 หลายเดือนก่อน +2

    ඇත්තටම පුතේ මේ ෆිල්ම් එක විතරක් නෙමෙයි. කොයි ෆිල්ම් එකෙත් ඕක තියෙනවා මම කාම කරේ අපි ගාමන්ස් වලත් ඔය ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට මෝඩ දෙයක් කියන්න පුළුවන් කටවල් තියෙනවනේ රට වට කර වැට බැන්දත් කට වට කරවට බනින්න බෑනේ පුතේ ඔයාගේ චරිතලම හරිම ආදරෙයි. ඔයා තරේ ලස්සනයි කුරුල්ලෝ බලන්නේ හිනා වෙන්නමයි ඒ මාර චරිත තුනා නියෝතුන්දෙනාගේ මං මේක බලන්නෙම හිනාවෙන්න

  • @jkckasun
    @jkckasun 2 หลายเดือนก่อน +20

    ලස්සනම ලස්සන ගෑනු ලමයෙක්...ඒ ඇස් කතාකරනව වගේ...ජයම වේවා...🎉🎉🎉🎉

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi 2 หลายเดือนก่อน +3

    ඔයා ගොඩක් ලස්සනයි .
    මම පාට කුරුල්ලෝ හැමදාම බලනවා.ඔයාට සුභ අනාගතයක් ❤❤❤❤❤❤

  • @kavishkarathnayaka99
    @kavishkarathnayaka99 2 หลายเดือนก่อน +5

    ලස්සනම ලස්සන ගැහැනු ලමයෙක්..❤

  • @shanthaedirisinghe5332
    @shanthaedirisinghe5332 2 หลายเดือนก่อน +2

    බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත් නිහතමානී දියණියක්.
    ඉදිරියටත් ඒ ආදරය ගෞරවාන්විතව ලබන්න ශක්තිය ධෛර්යය වාසනාව සහ කුසලය නොඅඩුවම අත්වේවා !
    තෙරුවන් සරණයි !

  • @chandanirathnasekera3173
    @chandanirathnasekera3173 2 หลายเดือนก่อน +1

    හැමදාමත් නිම්නාවී...ඔහොම ඉන්න නිහතමානීව..ඔයාට දුර ගමනක් තියෙනවා දාවෙ❤❤

  • @chanakaasela6874
    @chanakaasela6874 2 หลายเดือนก่อน +7

    තාම පටන් ගැන්ම විතරයි නෙ.එන අලුත ඔහොම තමයි .මාත් කැමති ම චරිතයක් තමයි .ඒත් ඉතින් මුලදි ඔහොම තමයි හැමෝම .එහෙම ත් කෙනෙක් තමයි හරියට ඉන්නෙ

  • @priyangikadiwakara8016
    @priyangikadiwakara8016 หลายเดือนก่อน +1

    අපි අමිපාරේ..මෙිමිස් හරිම ආදරනිය කෙනෙක්...අපි ආදරෙයි ඔයාට ගොඩාක්.ඔයාගේ නාහතමානි කමට...

  • @MJanaChathu
    @MJanaChathu หลายเดือนก่อน +3

    එක ෆිල්ම් එකක රගපාලා සුප්පා දේවිය නටන නාඩගමේ හැටියට මේ කෙල්ල නම් සුපිරි...ඒ කතාබහ, හැසිරීම, ලස්සන ...කිසිම අඩුපාඩුවක් නෑ...ඇත්තටම හිත නිවන පෙනුමක් තියෙන වැදගත් කෙල්ලෙක්

    • @Waru-kanchi
      @Waru-kanchi 10 วันที่ผ่านมา

      ඔය කටවල් වලින්ම තමයි බම් ආපු දවස්වල උඹලා ඒ කෙල්ලටත් ගුණ වැයුවෙ😂

    • @MJanaChathu
      @MJanaChathu 10 วันที่ผ่านมา

      ⁠@@Waru-kanchiආපෝ ගුන වයන්නම ඩයල් එක...

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 2 หลายเดือนก่อน +1

    අපි ඔයාට ගොඩක් ආදයෙි පාට කොරැල්ලෝ නොවරදාම බලනවා ඇගපසග කකුල් පෙන්නන චරිත තෝරා ගන්න එපා ආදරෙයි දුවේ හැමදාමත්.....

  • @randikajayarathna7121
    @randikajayarathna7121 หลายเดือนก่อน +2

    හදවතින්ම ගොඩක් ගොඩක් ආදරෙයි හරිම ලස්සනයි පට්ට සුපිරි චරිතයක් ❤️❤️❤️❤️❤️❤️❤️ ඕයානන් දිවියන්ගනාවක් 🥰🥰🥰🥰🥰🥰👑️👑️👑️👑️👑️

  • @dnikarunasekara1859
    @dnikarunasekara1859 2 หลายเดือนก่อน +3

    හැදියාව උපරිමයෙන් ඇති කෙල්ලක් ❤

  • @princessseneviratne9663
    @princessseneviratne9663 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .දුව.
    ඇදුමත් ලස්සනට අදින්න .
    පුසිද්ද වෙන්න ඇග නිරාවරණය කරන්න එපා .

  • @nishantha5751
    @nishantha5751 หลายเดือนก่อน +1

    හොද බුද්ධිමත් . නිහතමානී.නිළියක්. දළදා සමිඳුන් පිහිටයි.

  • @nishansenanayaka9120
    @nishansenanayaka9120 หลายเดือนก่อน +1

    X
    කවදාවත් වෙනස් නොවි ඉන්න.නිරහංකාර චරිතයක් ඔයා.නිම්නාවි විදියටම ඉන්න.අාදරෙයි අපි ගොඩක්.

  • @denuwandissanayaka3160
    @denuwandissanayaka3160 หลายเดือนก่อน +1

    ඒ චරිතය ගොඩක් ආදරේ අපි හරිම ලස්සනට ඒ චරිතය පණ පොවනවා ඔය ගොඩක් ආදරේ නම් ගියොත් ගොඩාරියක් ආදරෙයි

  • @nirosharanasinghebridal7229
    @nirosharanasinghebridal7229 2 หลายเดือนก่อน +2

    අනේ🥰🥰🥰🥰😘පලවෙනියට drama එකේදි දැක්කා වගේ සතුටක් අදත් දැ⁣නුනේ🥰Good luck මැනික

  • @KalhariUdayanga
    @KalhariUdayanga 2 หลายเดือนก่อน +2

    හරීම ලස්සන,,හරීම ලස්සන කටහඩක් තියෙන ලස්සන චරිතයක්❤❤❤

  • @Koreabuddi
    @Koreabuddi 2 หลายเดือนก่อน +5

    පාට කුරුල්ලෝ ලස්සනයි ❤❤❤

  • @ranganafernando2130
    @ranganafernando2130 2 หลายเดือนก่อน +9

    acting වගෙම රුපෙත් ලස්සනයි❤

  • @leelaleela3025
    @leelaleela3025 2 หลายเดือนก่อน +2

    හරිම ආදරේ හිතෙන චරිතයක් ආසාවෙන් බලන පාට කුරුල්ලෝ

  • @jeonshaki7812
    @jeonshaki7812 2 หลายเดือนก่อน +8

    ❤❤❤.harima lassanai manika hamadama balnwa congratulations ❤❤❤ patiyo

  • @shyamaranawake2342
    @shyamaranawake2342 2 หลายเดือนก่อน +2

    අහිංසක චරිතයක් වගේ පෙනුමෙන් පේනවා.❤

  • @pradeepkumara3446
    @pradeepkumara3446 8 วันที่ผ่านมา

    අහිංසක නෑ කිව්වට ගොඩක්ම අහිංසක කෙල්ලෙක් 🥰 තාත්තාට ගොඩක් ආදරේ දුවෙක්. තාත්තාට නිදුක් නිරෝගී සම්පත ලැබේවා

  • @PiumiAnne-op4rd
    @PiumiAnne-op4rd หลายเดือนก่อน +1

    අම්මෝ ලස්සනම ලස්ස්නයි මැණික❤ ඔය නිහතමානී කම හැම්දාම තියා ගන්න❤

  • @suranjifernando5208
    @suranjifernando5208 หลายเดือนก่อน +1

    අමන්දා ජයරත්න කියන ඒ ගැහැනු දුට
    ගොඩාක් ❤❤❤❤❤ එයාව ගෙන්වන්න ලහිරැ

  • @bestsinhalaacoustickaraoke
    @bestsinhalaacoustickaraoke 2 หลายเดือนก่อน +3

    දැකපු ඇත්තටම ලස්සන girl කෙනෙක්.

  • @kithm3579
    @kithm3579 2 หลายเดือนก่อน +2

    පින්වන්ත දරුවෙක්, බුදුසරණයි

  • @gayanharshanakl0461
    @gayanharshanakl0461 2 หลายเดือนก่อน +13

    එයා ඇත්තටම ලස්සන චාම් ගැනු ලමයෙක් ❤

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 2 หลายเดือนก่อน +3

    සුප්පා දේවි සහ නිම්නාවි...
    දෙදෙනාම රඟපාන්නෙ දක්ෂතා ඇති නලුවන් දෙදෙනකු සමග. හැබැයි ලොකු වෙනසක්.

  • @niludharmawardhana1912
    @niludharmawardhana1912 2 หลายเดือนก่อน +4

    චාම් ලස්සන රූපයක් ❤

  • @KumariKumari-c2q
    @KumariKumari-c2q 2 หลายเดือนก่อน +1

    ඔයා ගොඩාක් සිත නිවන චරිතයක් ඔයාට තෙරුවන් සරනයි❤❤❤

  • @prabhathranaweera2903
    @prabhathranaweera2903 หลายเดือนก่อน +1

    ලස්සන රූපයකට,නිහතමානීකම, සරලකම,චාම් බව සංවරකම එකතු වුනාම සුන්දර කාන්තාවක් නිර්මානය වෙනවා,ඒත් අවාසනාවකට වගේ් ජනප්‍රියත්වය තකා තරඟකාරීව නොගලපෙන විලාසිතාවන්ගෙන් නොඳනීම අඩනිරුවත් වන අවස්තා බොහෝමයි,ඒත් නිරුවතින් ජනප්‍රිය වන්නට උත්සාහ කරන්නේ, හැකියාවන් නොමති, සායම් වලින්ම අලංකාර වන කාන්තාවන් විය හැක, නිදහසේ දෙවියන් මැවු රුවැති නුඹට ඒ ඉරනම අත් නොවේවා...නිම්නාවි...👍

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 หลายเดือนก่อน +4

    Harima lassana..duvak...adaeri..doni.❤❤❤❤❤

  • @TharakaJayawardena
    @TharakaJayawardena 10 วันที่ผ่านมา

    Godak nihathamani adaraniya lassana charithayak.jiwithe sithum pathum balaporotthu ae widiyatama ishta wewa kiyala prarthana karanawa hadawathinma...theruwan saranai...!!!

  • @sameeraniroshan4897
    @sameeraniroshan4897 2 หลายเดือนก่อน +6

    රෙදි ගලෝගෙන නිරුවතින් ජනප්‍රිය නොවී හොද චරිතාංග නිලියක් වෙන්න දුව හරියට සශිකා නිසංසල ගායිකාව වගේ

  • @champikahasi
    @champikahasi 2 หลายเดือนก่อน +2

    Best Drama Series and everyone doing their super acting ❤🇬🇧

  • @kumarijayasinghe1204
    @kumarijayasinghe1204 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ළමයෙක්

  • @travelbro8151
    @travelbro8151 2 หลายเดือนก่อน +6

    Congratulations නංගී❤

  • @suhanasajini
    @suhanasajini 2 หลายเดือนก่อน +1

    Pata kurullo drama eke lassanat ragapanawa.. Nihathamani genu lamayek.. Adaraniya charithayak..oyta හදවතින්ම suba pathanawa.. ❤️🥰

  • @thejananalin4329
    @thejananalin4329 2 หลายเดือนก่อน +1

    ලස්සන ළමයෙක් ❤😊❤

  • @balasooriyamahesh
    @balasooriyamahesh 2 หลายเดือนก่อน +1

    She is so beautiful, kind hearted and so smart ❤

  • @tharinduniroshana6920
    @tharinduniroshana6920 2 หลายเดือนก่อน +5

    Ahapu lassana voice ekak me lamaya ta tiyenne,❤❤

  • @SanduniUpekshika-l5k
    @SanduniUpekshika-l5k หลายเดือนก่อน

    ඇත්තටම පිංවන්ත රූපයක්.. ❤ හරිම ලස්සනයි 🥰

  • @srimathihp5787
    @srimathihp5787 หลายเดือนก่อน +1

    පිංවන්ත නිහතමානී චරිතයක් .

  • @anuraherath6352
    @anuraherath6352 2 หลายเดือนก่อน +1

    මේ ලක්දිරනේ ඉදිරියට බැබලෙන මිලි වැජිනක් වේවා බුදු සරණයි

  • @WasanaPerera-j9o
    @WasanaPerera-j9o 2 หลายเดือนก่อน +4

    අමන්දා ජයරත්න නංගිවත් ගෙන්න අයියේ දක්ෂ නිළියක් එයත් ❤

  • @RuviniUdara-bg3nx
    @RuviniUdara-bg3nx 2 หลายเดือนก่อน +1

    Nimnavi godak lassanai oya❤❤

  • @sgsd9234
    @sgsd9234 2 หลายเดือนก่อน +1

    කවදාවත් විකිනෙන්නෙපා. ලංකාවේ ආදරවන්තම කෙල්ල. ❤

  • @Nelumkumarinelum-y1h
    @Nelumkumarinelum-y1h 2 หลายเดือนก่อน

    Api හරි asawawen බලනවා pata කුරුල්ලෝ කතාවට සියලුම නලුවන් රගපැම ලස්සනයි

  • @janakidamayanti8563
    @janakidamayanti8563 หลายเดือนก่อน +1

    Lassanai nihata mani hoda dimauu piangi daruwek❤❤❤❤❤

  • @cristinaKwt
    @cristinaKwt หลายเดือนก่อน

    අනෙ නංගී ඔය ලස්සනයි මංජත හරි ලස්සනට ඔයා දිහා බලාගෙන ඉන්නවා අපි ❤❤❤❤