මුහුදු මඩේ ඉස්සන් අල්ලන්නේ මෙහෙමයි | ලොව අවසන් රුවල් ඔරු ධීවරයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 622

  • @wimukthihashan5
    @wimukthihashan5 ปีที่แล้ว +286

    යම් දිනක සාම්ප්‍රදායික මෙන්ම නූතන ලංකා ධීවර කර්මාන්තයේ අන්තර්ජාලයේ පුස්ථකාලය බවට මෙම චැනලය පත්වෙන බව නිසැකයි.පාසල් සිසුන්ට මේම විඩීයෝ පාදක කරගෙන සෑහෙන දැනුමක් ගන්න පුලුවන්

  • @arunakrishantha8244
    @arunakrishantha8244 ปีที่แล้ว +30

    වැඩේ සෑහෙන්න අමාරු උනා නේ, අන්තිම වෙද්දි, කටහඬත් වෙනස් වෙලා, මර කට්ටක් කාල වීඩියෝ එක ගෙනාවට ගොඩක් ස්තුතියි 👌❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව්....මහන්සිය තිබුනත් .....ඔයාලට වටිනා වීඩියෝවක් ගේන්න උපරිම උත්සාහයක් ගන්නවා.....😍💛

  • @roshanfernando317
    @roshanfernando317 ปีที่แล้ว +12

    ඔබට බොහොම පින් සහෝ, මෙවැනි වටිනා වැඩසටහනක් රෑ ගත කොට ඉදිරිපත් කිරීම සම්බන්ධව. මෙය දුටු විට මට මතක් වන්නේ මගේ අතීතයයි. මෙය මීගමු පුරවරයේ අපේ උරැමයයි. අපි අද කොතැනක සිටියද අපි ඉපදුන, හැදී වැඩුණු මීගමුව කිසිදා අමතක කල නොහැක. ලොව දැනට ඉතිරිව පවතින පරිසර හිතකාමී, සාම්ප්‍රදායික මෙන්ම ධීවර සවිය ඤාණය කැටි කොට ගත් "මහ රුවල් ඔරු" ධීවර කර්මාන්තය මීගමුවේදි පමණක් දැක ගැනීමට හැකිය.
    අපි මේ දකින්නේ මෙහි අවසාන පරම්පරාව වීමට බොහෝ දුරට ඉඩ ඇත. පයිබර් ග්ලාස් පැමිණීමට පෙර මහ රුක් කඳන් ගෙන හාරා ඉතා සුමට ආකාරයෙන් ඔරුකඳ නිර්මාණය කරන කීර්තිමත්, ඡවසම්පන්න "ජස්ටින් වඩුරාල" යනු මාගේ ආදරණීය සීයා ය. මා කුඩා කල අප වත්තේ නිර්මාණය වන ඔරුකඳන් දැකීම මට සුලභ දසුනකි.
    මෙය හුදෙක් මගේ අතීතාවර්ජනයක් පමණකි. ජයවේවා චැනලයට.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි .....ඔබගේ මතකයන් අවදි කලාට..........💛🙏

  • @sandarukalhara8174
    @sandarukalhara8174 ปีที่แล้ว +16

    අයියගෙ හඩ පාලනය , ඉදිරිපත් කරන විදිහ නියමයි . අහං ඉන්න ආසයි ❤️ වැඩේ හරිම පිලිවලයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😇

  • @ruwancroos6164
    @ruwancroos6164 ปีที่แล้ว +11

    අඩ්ඩෙ...මීගමුව අපෙ කොල්ලන්ට ජෙසු පිහිටයි ජයවේවා.....බත්තලං ගුන්ඩුවේ සිට මීගමුව දක්වාම ගැම්මට ජයවේවා...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😇

  • @dilanprageeth1952
    @dilanprageeth1952 ปีที่แล้ว +7

    අපි මීගමුව අවට වෙලත් අද තමයි දන්නේ ලෝකයෙන්ම ලංකාවේ විතරයි මෙ රස්සාව කරන්නෙ කියලා .! ස්තුතියි සියලුම දෙනාට දෙවි පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @sam-d6614
    @sam-d6614 ปีที่แล้ว +7

    මාලු කෑවට මාලු අල්ලන්න කොච්චර මේ අය මහන්සි වෙනවද කියලා දැනුනෙ ඔයාගෙ වීඩියෝ බලලා තමයි ඒ වගේම කවදාවත් දැකලා තිබුනෙ නැති දේවල් පෙන්නලා ලබාදෙන දැනුමට ගොඩක් ස්තුති !! ඒ වගේම සරල ඉදිරිපත් කිරීම විශිෂ්ටයි❤️ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +7

    මේ කැප කිරිම මෙම විඩියෝව මතු පරපුර වෙනුවෙන් සංරක්ශණය කලයුතුයි.. නුබට ගොඩාක් පීං.. තෙරුවන් සරණයි. දීර්ඝායූ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි ....😇

  • @ncm442
    @ncm442 11 หลายเดือนก่อน +6

    මේ වගේ ප්‍රෝග්‍රෑම් කරන්න හැමෝටම බෑ..ඒකට පට්ට ටැලන්ට් එකක් තියෙන්න ඕනා...මේ චැනල් එක දැන් මට පිස්සුවක් වෙලා තියෙන්නේ..සුපිරි💥💥💥💥පට්ට...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @munasinghefernando7864
    @munasinghefernando7864 ปีที่แล้ว +7

    පෘතුගීසින් ,ලංදේසීන්,ලංකාවට රුවල්නැව් වලින් ආපුහැටි මතක්උනා.
    ඔක්කෝටම ජේසු පිහිටයි .ජයවේවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ජයවේවා 🙏

    • @saumyakumari3063
      @saumyakumari3063 ปีที่แล้ว +1

      Marai... e kale hitapu ekek...

    • @munasinghefernando7864
      @munasinghefernando7864 ปีที่แล้ว +2

      @@saumyakumari3063 ඉතිහාසෙ නැවත් කියවපන් මෝඩයා.

  • @user-rr4tp1wj5q
    @user-rr4tp1wj5q 5 หลายเดือนก่อน +3

    ලංකාවේ නොහිටියත් වැඩ ඇරිලා ආවහම පුදුම ආසවකින් බලන්නේ අයියේ ❤ ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @saumyakumari3063
    @saumyakumari3063 ปีที่แล้ว +7

    අපිට රස දෙන්න දුක් විදින මිනිස්සුන්ට හදවතින්ම අදරෙඉ....❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @matmoglobal3515
    @matmoglobal3515 9 หลายเดือนก่อน +3

    විශ්ව ටියුබය මට සෙට්වෙලා තාම දවස් කීපයයි. මාරම චැනලයක්. මම කොහොමත් මුහුද, මාළු සම්බන්ධ වීඩියෝ පිස්සුවෙන් බලන කෙනෙක්. දමිත් බ්‍රො වැඩේ ගින්දර

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @sarathbandara5015
    @sarathbandara5015 ปีที่แล้ว +6

    මේපාර කැමරා ඇංගල්, එඩිටිං සුපර්…. 😍😍😍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +6

    අද අපිට රුවල් ඔරුවක අත් දැකීමක් ලබාදුන්නා 👍
    ස්තූතියි 💐
    තව වීඩියෝ එකකින් යලි හමුවෙමු ❤️

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 ปีที่แล้ว +7

    මන් අහල තිබ්බට කවදාවත් දැකලා තිබ්බේ නෑ. ❤️ ඔයාට ගොඩාක් ස්තූතියි අයියේ මේවා අපිට පෙන්නනවට. ❤️🙏🏼
    මටත් යන්න ආසයි දැන් මාලු අල්ලන්න 🙂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😇

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +7

    ධිවරයන්ගේ මාර දේවල් නේ තියෙන්නේ භයානක රස්සාව ක් ඉතිං බුදුසරණයි 🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ධීවර කර්මාන්තය කියන්නේ පුදුම කර්මාන්තයක්........😇

  • @pathtv3982
    @pathtv3982 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි මේ වීඩියෝව ගෙනාවට අයියේ ගොඩක් මහන්සි වෙලා නියමෙට කරලා තියෙනවා ❤️❤️❤️

  • @hemapalamanathunga4094
    @hemapalamanathunga4094 ปีที่แล้ว +4

    හරිම ලස්සන වීඩියෝවක් කරල තියෙන්නෙ, අවසාන වනතුරු හෙල්ලෙන්නෙ නැතිව බලාගෙන හිටියෙ. සංගීතයත් හොඳයි, අහගෙන ඉන්න පුළුවන්,සියලු දෙනාටම බොහොම ස්තූතියි, ජයවේවා ජයවේවා ජයවේවා, ජීවිතාරක්ෂක කබායක් ඇඳගෙන ඉන්නකො,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @malindudanushka2346
    @malindudanushka2346 ปีที่แล้ว +4

    වැදගත් නාලිකාවක් මේක. ජය වේවා❤️ ජීවිතේ ගොඩ දා ගන්න පට්ට කට්ටක් කන හැමෝටම 🙏🇱🇰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @sanjayaekanayake5276
    @sanjayaekanayake5276 ปีที่แล้ว +3

    මම ඔයාගේ වීඩියෝ හැම එකක්ම වගේ බලනවා.ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ විඩියෝ වලින් අපේ දැනුම ස්වයංපෝෂිත කරන එකට.ගොඩක් ස්තූතියි.චැනලයට තවත් ඉදිරියට යන්නට හැකි වේවා.ජය.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @user-ec7hs3hh6p
    @user-ec7hs3hh6p ปีที่แล้ว +1

    වටිනවා, දිවර ජීවිකාව පිලිබදව අධ්‍යාපනයක් ලබන අයට ගොඩක් වැදගත්, ඉස්සරහටත් මේවන් විඩීයෝ ගේන්න ලැබේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @asantharanasinghe9712
    @asantharanasinghe9712 ปีที่แล้ว +6

    නියමයි දම්මා.... මහන්සිවෙලා අපිට බලන්න ලස්සන වගේම අපේ දරුවන්ට පවා වැදගත් වෙන දේවල් ගේන එකට. තවත් හොද වැඩසටහන් අරගෙන එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....🤜🤜🤜..... හැමදාම වගේම අදත් ලස්සන වැඩක් කරලා. ඇත්තටම හදවතින්ම ❤ සංතෝශයි උබ ගැන මචෝ.....❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි මචං.....මම උපරිම උත්සාහයක් ගන්නවා සමාජයට වටිනා වීඩියෝවක් ඉදිරිපත් කරන්න......😍💛🙏

    • @Jerome____
      @Jerome____ ปีที่แล้ว +1

      Asantha bro 🤩 oyage sahodarayek wage tikak😀🙃

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      @@Jerome____ ඉස්කෝලෙ එකට හිටියෙ අපි ........ක්‍රිකට් ගැහැව්වෙත් එකට.....එක පන්තියේ.....😍💛👍

  • @chathuraviraj4295
    @chathuraviraj4295 8 หลายเดือนก่อน +3

    දුකක් විදගෙන පෙක්ශකයාට දෙයක් තිලින කරන එකම චැනල් එක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sandunshya4422
    @sandunshya4422 ปีที่แล้ว +5

    රට මැද ඉදගෙන තලු මර මර අපි මාළු කැවට ඒව ගොඩට එන්න විදින දුක වෙන මහන්සිය මෙහෙම දෙයකින් හරි දැකීමට සැලැස්විම ගැන ඔබට බොහෝමත්ම ස්තුතිය සහෝදරය ❤️ සුබ ගමන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @user-rb8cv3bl7v
    @user-rb8cv3bl7v 8 หลายเดือนก่อน +2

    මීගමුවෙ දූව මගේ ඥාතීන් ඉන්න ග්‍රාමයක් හිත හොඳ ධීවරයන් ඉන්නේ. සියළුම දෙනාටම සින්ද්‍රාත්‍රී මෑණියන්ගේ පිහිට ලැබේවා.මෙම නාලිකාව ධීවර දුක, සැප සතුට බෙදන හොඳම නාලිකාව.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sanjumax5102
    @sanjumax5102 ปีที่แล้ว +7

    සල්ලි හොයන්න මිනිස්සු විදින දුක දැක්කාම අපි ගැන අපිම අඩන්න ඕනි 😔 කියන්න වදන් නැහැ ප්‍රර්ථනා කරන්න තියෙන්නේ එක දෙයයි ඒ දීර්ඝායු විතරයි මචන්ලා 😘

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว +7

    අයියට ගොඩක් මහන්සියි වගේ..අනිත් දවසේ වමනේ යනවට ගන්න ටැබ්ලට් ඵකක් අරන් යන්න.ලොකු පං තොප්පියක් දාගෙන යන්න..අව්වේ වැඩිය ඉන්නවනම් හොඳට වතුර බොන්න වතුර අරන් යන්න.ගොඩක් ස්තූතියි අපිට මේ වගේ වීඩ්යෝ බලන්න මහන්සි වෙලා දානවට..මාළු සල්ලි වලට අරන් කෑවට ඒ සල්ලි වලට නියම වටිනාකමක් තියෙනව කියල දැනගත්තේ අද..ඒ අයට මාළු අල්ලන ඵකට පුරුදු වෙලාම ගාණක් නැති වුනාට ඒ අය කොච්චර මහන්සි වෙනවද අපිට මාළු සපයන්න.අයියත් අැතුළුව මහන්සියෙන් හම්බකරන හැමෝටම ජයෙන් ජය පතනවා..🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ස්තුතියි ඔබගේ උපදෙස් වලට.....ඉදිරියේදීත් මෙවන් වීඩියෝ ගේන්නම්......😍

  • @sarathvijayananda769
    @sarathvijayananda769 8 หลายเดือนก่อน +3

    ඔබගේ වෘත්තීයමය ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.අනවශ්‍ය කතා නොකර අත්‍යවශ්‍ය දේ පමණක් ඉදිරිපත් කිරීමත් මුලු ක්‍රියාවලියම පැහැදිලිව දැනුවත් කිරීමත් අගය කල යුතුයි.සුපැහැදිලි දර්ශන, සංස්කරණය,පසුතල සංගීතය සහ කාල සීමාව ප්‍රශංසා කල යුතුයි.තව තවත මෙවන් වටිනා දෑ ඉදිරිපත් කිරීමට වාසනාව, ධෛර්යය ලැබේවා!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි

  • @chanuka076
    @chanuka076 ปีที่แล้ว +6

    අසයි එක දවසක් ඔය වගේ මුහුදේ යන්න 🥺🥺🥺

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +1

      ආසයි බයයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      මීගමුවට එන්න....😍

  • @surangasujeewapetersz1229
    @surangasujeewapetersz1229 ปีที่แล้ว +3

    Katawath karadarayak nethi ape ahinsaka deewara prajawa. Jaya wewa god bless to all❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +2

    මට අවුරුදු හතලිහක් වෙනවා..රුවල් ඔරු කලා නිර්මාණ වල දැක්කට අද තමා හරියටම වැඩේ දැන ගත්තෙ සුපරියි කියන්නෙ සුපිරිම සුපිරි කියන්න වදන් නැහැ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @DinuraNandun
    @DinuraNandun 4 หลายเดือนก่อน +2

    කාගෙහරි ගොසිප් එකක් අල්ලගෙන ඒවා විකුණ විකුණ ඉන්න යූටියුබර්ස්ලාට ඔයා පට්ට ආදර්ශයක් දෙන්නෙ දමිත් අයියේ. හදවතින්ම සුභ පතනවා ඔයාට. ඒවගේම තව ඉල්ලීමක් තියෙනවා . කැස්බෑවන් බිත්තර වලින් එලියට එන කාලෙට වීඩියෝ එකක් දෙන්නකෝ අපිට 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖
      ඉදිරියේදී වීඩියෝවක් කරන්නම්.....මේ වීඩියෝව බලන්න
      th-cam.com/video/flZqhbZHpYs/w-d-xo.htmlsi=4sdHE3qlH-bhAhGt

  • @hiranshaminda8455
    @hiranshaminda8455 ปีที่แล้ว +2

    නියම අත්දැකීමක් තමා...සුපිරිම වීඩියෝ එකක්..ජයවේවා..❤️❤️❤️

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 ปีที่แล้ว +6

    පුදුම තරම් ආසාවෙන් බලන් ඉන්න මේ චැනල් එක one million ගහනකං.ගොඩක් ආඩම්බරයෙන් කියනවා මේ channel එකේ 1K subscribes අතර ඉන්න කෙනෙක් මම...❤❤

  • @sadeepamuthumal7780
    @sadeepamuthumal7780 ปีที่แล้ว +7

    මාර්කට් එකට දීල.සල්ලි බෙදාගන්න කෑල්ල මරු ඈ 🤗🤗 ඔය වෙන මහන්සියට කිරි ඉස්සො ඔයිට වඩා ගනන් යන්න ඕනෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +3

      ඉස්සො ගොඩක් අල්ලන කාලෙට මිල බහිනවා.....ඉස්සො නැති කාලෙ මිල වැඩියි ........

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +7

    අපි මාලු ලේසියෙන් කෑවට මාලු අල්ලන රස්සාව කොච්චර අමාරුද නේ❤.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +3

      ඔව්.....ධීවරයින් පුදුම මහන්සියක් වෙන්නේ.....😍

  • @ireshasewwandi1272
    @ireshasewwandi1272 ปีที่แล้ว +5

    ජීවත් වෙන්න ගහන ගේමක් හැමෝම ආරක්ෂා කරන්න ඕනා..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @issaqcoleman7739
    @issaqcoleman7739 ปีที่แล้ว +4

    සුපිරියක් සහෝදරයා තාම බැලුවෙ නෑ පොකිරිස්සො කන වීඩියෝ එකක් ඒකකුත් කරමු නේද ලගදීම 😁

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම 😍

  • @badaginiyi
    @badaginiyi ปีที่แล้ว +2

    නියමයි .මම මෙයාව subcribe කරේ මෙයා දෙන විස්තර කිරිල්ල වටින නිසා ඇත්තටම. කලින් video කිහිපයක් බලලා. මාර දැනුමක් ලබන්ඩ පුලුවන් දීවර කර්මාන්ත පිලිබදව

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @singhaderana6861
    @singhaderana6861 ปีที่แล้ว +2

    අද වීඩියෝ එකනම් පට්ටම සුපිරි .අයියා පට්ට මහන්සියක් වෙලා මූනෙන් පේනවා 👍.ඉස්සො රසකර කර කෑවට ..අල්ලන්න මහන්සිවෙන හැටි පුදුමයි ..හිත හොද සෙට් එකක් කියලා ලස්සන හිනාවල් වලින් පේනවා .අයියා මෙයාලට සල්ලි ගෙවලා අපිට යන්න බැරිද බලන්න..අපේ හැම ධිවර සොයුරෙකුටම ජේසු පිහිටයි ..තෙරුවන් සරණයි ..,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      එයාලගෙ නිවාඩු දවසකට යන්න පුලුවන්වෙයි.....මම අහලා කියන්නම්......ස්තුතියි 😍

    • @singhaderana6861
      @singhaderana6861 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ☺👍👍👍💖

  • @dineshpriyadarshana7242
    @dineshpriyadarshana7242 ปีที่แล้ว +4

    Background Music ekath ලස්සනයි 😉🖤🖤🖤🖤❤️❤️

  • @LemnoidGaming
    @LemnoidGaming ปีที่แล้ว +2

    හැමදාම වගේම ඉතින් අදත් කියන්න වචන නෑ සුපිරියක් ම තමා... 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @koreansolution01
    @koreansolution01 ปีที่แล้ว +3

    ගොඩක් දැනගන්න දේවල් තියෙන චැනල් එකක්. ගොඩක් ඉස්තූතියි ඔබතුමන්ට ♥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @DiazDizza
    @DiazDizza ปีที่แล้ว +7

    ලගඳීම 100k ගහමූ😍❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @hldarkvideos7078
    @hldarkvideos7078 ปีที่แล้ว +2

    Niyamai video eka. Mewage dewal gena ekata pattama isthuthi. Wena mahansiye hetiyata udatama yanna ona ekenma.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @gkcnalaka
    @gkcnalaka ปีที่แล้ว +2

    නියමයි අයියා ....ගොඩක් මහංසී වෙලා කරපු වීඩියෝ එකක්....❤️❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 4 หลายเดือนก่อน +1

    මෙම වීඩියෝ වෙන් සෑහෙන තොරතුරු දැනගන්න ලැබුණා.👍
    බොහෝම ස්තූතියි 💐
    ජයවේවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @janakrishantha6788
    @janakrishantha6788 ปีที่แล้ว +3

    මාලු කන අපිට මාලුන්ව තවත් රස කරන ඔබේ උත්සහය සාර්ථක වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @diasbro497
    @diasbro497 ปีที่แล้ว +3

    Supirima Experience ekak.. kochchara baluwath epa wenne na me wage videos ❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍💛🙋

  • @danukamadusanka7786
    @danukamadusanka7786 ปีที่แล้ว +2

    අයියේ ඔයාගේ පළවෙනි වීඩියෝ එක ඉඳලා එන හැම එකක් නෑරම අනිවාර්යෙන්ම බලනවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍👍💛

  • @jeffery9781
    @jeffery9781 ปีที่แล้ว +3

    මචං සුපුරුදු ලෙස TH-cam Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 ජය ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි brother 😍💛🙏

  • @akilafernando4991
    @akilafernando4991 10 หลายเดือนก่อน +1

    සුපිරි වෙනස්ම වැඩක්, නියමයි දමිත් අයියා, සුබපැතුම්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @madushankajayathilaka2527
    @madushankajayathilaka2527 ปีที่แล้ว +2

    ඉතාමත් හොද දැනුමක් ලබා ගන්න චැනල් එකක් .ස්තූති

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉදිරියේදීත් වටිනා වීඩියෝ ගේන්නම් .....
      ස්තුතියි 💛

  • @Jerome____
    @Jerome____ ปีที่แล้ว +2

    නියමයි. සුපිරිම අත්දැකීමක් පෙන්නුවට... video editing, background music ඔක්කොම නියමෙට ගැලපෙනව. ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @pubuduherath5303
    @pubuduherath5303 ปีที่แล้ว +6

    English subtitles add karanam international views Ganna puluwan wei. Jaya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව්......ට්‍රයි එකක් දෙමු........👍

  • @kavingadinukshana7367
    @kavingadinukshana7367 ปีที่แล้ว +5

    මහන්සි වෙලා ගොඩ පලයං යාලුවො ,,goood

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @pomibooks2659
    @pomibooks2659 ปีที่แล้ว +1

    අලුතෙන් ගොඩක් දේ දැනගත්තා යාලුවා 😊😊😊
    මේ පාර video එකේ recordings වගේම edit එකෙත් දියුණුවක් තියනවා. ලස්සනයි .සුපිරි❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍💛

  • @nadeeshanadeesha4881
    @nadeeshanadeesha4881 8 หลายเดือนก่อน

    මගේ ජිවිතෙට දැකපු හොදම චැනල් එක❤❤❤🎉🎉🎉🎉🎉🎉🤗😘😘ගොඩාක් වටිනව මම හැමදාම බලනෝ❤🎉🎉🎉🎉♥♥😘😘😘😘😘

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +2

    ධීවර කර්මාන්ත කරන අයට දෙවියනේ පිහිටයි .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @vihagakanchana8182
    @vihagakanchana8182 10 หลายเดือนก่อน +1

    මේ අත්දැකීම් සජීවීව විදින්න තරම් ඔයා පට්ට වාසනාවන්තයි අයියේ❤️ ජේසු පිහිටයි ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @pclankatechnologies7764
    @pclankatechnologies7764 ปีที่แล้ว +4

    සුපිරි ... සෑහෙන්න මහන්සි වෙලා නේ සහෝ... ජයවේවා..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @rosirosi4585
    @rosirosi4585 ปีที่แล้ว +3

    හොඳ උත්සාහයක්. ජය✌❤

  • @malithranasinha5179
    @malithranasinha5179 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූති අපිටත් මේ කර්මාන්තය පිළිබඳව විස්තර කරල දෙනවට ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ධීවර කර්මාන්තය කියන්නේ රටක් ගොඩගන්න පුලුවන් කර්මාන්තයක්..........ඉදිරියේදී හොද කාලයක් උදාවෙයි......තවතවත් වටිනා වීඩියෝ ඉදිරියේදී ගෙනඑන්නම්.....
      හදවතින්ම ස්තුතියි 💛

  • @sumedajayawardhana8888
    @sumedajayawardhana8888 ปีที่แล้ว +1

    බලාපොරොත්තුවෙන් හිටිය විඩියෝ එකක් මරැ අයියා පට්ට 😍🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @nisalanjana7828
    @nisalanjana7828 ปีที่แล้ว +3

    හැමදාම බලනවා ආසාවෙන්😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @WKmadhuranga
    @WKmadhuranga ปีที่แล้ว +3

    sha pattama video ekak,,,,,,, maxxa,, jaya wewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @prasannaranasinghe102
    @prasannaranasinghe102 ปีที่แล้ว +2

    දිරිය මිනිසුන්.. ජයවේවා !!!!!

  • @jayasuryapeiris552
    @jayasuryapeiris552 ปีที่แล้ว +3

    Damit man sanel supiriii vidio eka niyamaiiiii jasuphitaiii 🙏❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +3

      ෂානෙල් කොහොමද.....?
      හදවතින්ම ස්තුතියි 😍💛👍

    • @jayasuryapeiris552
      @jayasuryapeiris552 ปีที่แล้ว +3

      @@wishwatiyubaya hodin innawa meteke sanipana una kattiya tama itin oyage vidiyos balanava duwe gamma tama itin damit jasuphitaiii, ♥️♥️😍😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      @@jayasuryapeiris552 💛👍

  • @user-cd8mi8zo6t
    @user-cd8mi8zo6t 10 หลายเดือนก่อน +4

    මීගමුවේ අපි ❤

  • @manojvlog5856
    @manojvlog5856 ปีที่แล้ว +2

    අයියෙ එක දවසක් එකන් යනවා කොPls මං ලංකවට එනවා december 20. තව එකක් background music එක මරු.❣️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      එන්න .....කෝල් එකක් දෙන්න....😍

  • @raymilindaedirisinghe9366
    @raymilindaedirisinghe9366 ปีที่แล้ว +2

    It's very valuable vedio and the effort what you put is very worth.. thank you so much to share with us

  • @shiranigunawardena9381
    @shiranigunawardena9381 ปีที่แล้ว +1

    සුපිරි අත්දැකීමක් අයියේ වීඩියෝ එක සුපිරි 💥💥👍

  • @sandakelum1148
    @sandakelum1148 ปีที่แล้ว +2

    අයියේ වතුර ඇතුලටත් දාන්න පුලුවන් කැම් එකක් ගන්න එතකොට මරු 🥰මම කැමතිම සරල මනුස්සයෙක් ඔයා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      යාලුවෙකුගෙන් ඉල්ල ගත්තු එකක් තියෙනවා.......gopro 7 එකක්.....ඉදහිට ඒකත් පාවිච්චි කරනවා.....
      ස්තුතියි 😍

  • @chathuranuwan6408
    @chathuranuwan6408 9 หลายเดือนก่อน +1

    Ada thamai dekke ruwal oru walin deewara karmanthaya karanawa.duk widagena video karana damith aiye oyawath me hema ධීවර සොයුරෙක්මත් dewiyan wahanse wisin araksha karathwa!❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @do_one_more
    @do_one_more ปีที่แล้ว +1

    Brounce beach එකට ආව දවසක, ඔරුවක් දැකලා යන්න ආස හිතුන ගමනක්. online ගියා අද. ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

    • @ameshshevinda2558
      @ameshshevinda2558 ปีที่แล้ว

      Browns bech තමයි මමත් යන්නේ.. every Sunday

  • @renukaabesingha6253
    @renukaabesingha6253 ปีที่แล้ว +2

    Lassanata idiripath karanawa.godak wadagath channel ekak

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @sanjayaekanayake5276
    @sanjayaekanayake5276 ปีที่แล้ว +3

    ගාල්ලටත් එන්න මාදැල් අදින වීඩියෝ එකක් කරන්න.ගොඩක් අය කැමති වේවි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව්....මාදැල් වීඩියෝවක් කරන්න ඕනා.......😍👍

  • @lahiru2002
    @lahiru2002 ปีที่แล้ว +1

    අයිය කරන කැප කිරීම අපි වෙනුවෙන්...😍ඒක පට්ට..👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @hakeemrock8431
    @hakeemrock8431 ปีที่แล้ว +2

    ආයුබෝවන්. සුභ සන්ධ්‍යාවක් සහෝදරයා. අපූරු වීඩියෝ එකක්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ආයුබොහෝවේවා ......හදවතින්ම ස්තුතියි 😍💛🙏

  • @imalka128
    @imalka128 ปีที่แล้ว +2

    වටිනා වාර්තාමය වැඩසටහනක් 👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @user-fq4xi7rn3r
    @user-fq4xi7rn3r ปีที่แล้ว +1

    නියමයි අයියෙ ඔයාගෙ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @shishirafahes6273
    @shishirafahes6273 6 หลายเดือนก่อน +1

    🙏❤ දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි මල්ලි 🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 ปีที่แล้ว +5

    නියමයි ❤️😃

  • @avishkabandara9225
    @avishkabandara9225 ปีที่แล้ว +1

    මේකනම් සුපිරියක් තමා ✌️✌️

  • @prabathjay1472
    @prabathjay1472 ปีที่แล้ว +1

    ඒකනම් මාරම අත්දැකීමක් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව්....සුපිරි.😍

  • @sllokuu4468
    @sllokuu4468 ปีที่แล้ว +7

    රුවල් ඔරුවක් දැක්කමයි බං

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      😲................................................🤔

  • @dilshanv7594
    @dilshanv7594 9 หลายเดือนก่อน +3

    මීගමුවෙ විතරද රුවල් ඔරු තියෙන්නේ .
    ඉස්සර බ්‍රවුන්ස් බීච් ආවම දැක්ක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ඔව්.....ලෝකයෙන්ම මීගමුවේ විතරයි......මේ විදියේ රුවල් ඔරු වලින් ඉස්සො අල්ලන රැකියාව කරන්නේ.......

  • @iwdila1875
    @iwdila1875 ปีที่แล้ว +1

    Aththamay mame isso keeata machachara dukak wedinawakiyala denagaththe den meaeage video danawata gadak thenks

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @sathan-sathan-666
    @sathan-sathan-666 ปีที่แล้ว +1

    හැමදාම බලනවා අයියා දවසක අපි හම්බවේයි....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම .....💛

  • @sampadusha7700
    @sampadusha7700 ปีที่แล้ว +3

    මේක පට්ට චැනල් එකක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @Alwaysonthetop777
    @Alwaysonthetop777 ปีที่แล้ว +2

    Supiri kattak kala aiya api ta Supiri video ekak genawa
    Thanks ❤️✨️

  • @NuwanDias-v7z
    @NuwanDias-v7z 9 วันที่ผ่านมา +1

    Lankawe mhapolawata barak nati minissu (vita la nigombo) sudara pariserya yaysri munnakkaraya❤😅

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @dumindahettiarachchi1877
    @dumindahettiarachchi1877 ปีที่แล้ว +1

    Ekanam. Niyamai. Thanks. Brother. Supiri. Video eka

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @aravindasampath6426
    @aravindasampath6426 ปีที่แล้ว +2

    එල එල ජාය වේවා

  • @chamarapriyadarshana3509
    @chamarapriyadarshana3509 ปีที่แล้ว +2

    Supiri Machoo. Math asama Deyak oka,, Apiata hoda denumak laba ganna puluwan

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😇

  • @diamondtv5374
    @diamondtv5374 ปีที่แล้ว +3

    අම්මෝ ආසාවෙන් හිටපූ දේයක්

  • @manojisuru4230
    @manojisuru4230 ปีที่แล้ว +2

    සුපිරි අයියා..🥳😘😘

  • @sameera9274
    @sameera9274 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය මෙවගේ විඩියෝ එකක් ගෙනාවට. එක්කෙනෙකුට කීයක වගේ පඩියක් ලැබුනද එදා දවසේ ?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      රු.3500/=....ක්. ඉස්සො අල්ලන ප්‍රමාණය අනුව පංගුව වෙනස් වෙනවා.......
      ස්තුතියි 💛

  • @kalanadilshan1054
    @kalanadilshan1054 หลายเดือนก่อน +1

    අයියා ඔයාගේ වීඩියෝ මේ ටිකේම බලන්නේ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 👍