I'm also sailor worked for Oman navy 40 yrs ago..I know the difficulties you guys going through... it's not an easy job..please take safety precautions and stay safe buddy..god bless you all.
It is very important that you love what you do !! (It could be a carrier or whatever), you set a great example and give what you love and others to learn and have fun with it!! Definitely, all the credit goes to your parents, teachers and guardians too !! we Love what you do keep it up !!🇰🇼
අපේ නැව capesize bulk carrier එකක් නිසා දිග ,පලල අතින් ගොඩක් වැඩි. ඒනිසා මේකට එහෙම ලොකුවට rough sea එකක් දැනෙන්නෙ නෑ.ආයිත් පොඩි නැවක ගිය දවසට දාන්නම් උඩ විසිවෙන එකක්..😂😂 ජය වේවා 🙏💚
ජය වේවා සහො ❤️👌👍💪
බුදුපුතේ විඩියෝ පස්සේ කරගන්න පුලුවන් පරිස්සමින් ඉදපන් ...🙏🤝👌මේ එකක් යාංතං ගින්න 🔥 නිව්වා විතරයි , තව එකක් හරක් 🐄 එක්ක තිබ්බ තැනක්වත් නෑ
මේ 2020 පරිස්සමින් ඉදපන් මචන්
ජයවේවා පරිස්සමෙන් ඉදපන් මචං
Parissamin bro
Ayya marine engineering kose ekata kiyak vithara yanavada
නිහතමානීකම සහ අව්‍යාජ මනුස්ස කම උපරිමයෙන් පිරි උතුරනවා දළදා සමිදු පිහිටයි සහොදරයා පරිස්සමින් ඉන්න
ලංකාවේ මං දැකපු වාසනාවන්තම කොල්ලා❤️ ආදරෙයි මචන් පරිස්සමෙන් ජීවිතේ විදිනවා කියන්නේ ඔකට❤️
නැවකට ඔහොම නම් බෝට්ටුවකට කොහොමද 😥😥 මුහුදේ ඉන්න කාටවත් කිසිම කරදරයක් වෙන්න එපා 😢🌺 බුදු සරණයි ❤️
🙏🙏
නිහතමානී පුද්ගලයෙක් ❤
බොහොම ස්තුතියි 💚
ඇත්තටම මාත් අගය කරනවා ඒ නිහතමානී කමට වෙනඅයවගෙ කිසිම නෑ ආඩම්බරයක් 😍😍😍
Ape kollek ..
පරිස්සමෙන් කොල්ලො මෙහෙ නැවකට වෙච්ච දේ දැක්කාම උබ ගැන හුගාක් මතක් උනා උබ උපරිම පරිස්සමෙන් වැඩ ටික කරපන් 🙏🙏🙏
එල මචං 💚✌️
Sirawata bn matath. Mu wa mathk une
අම්මෝ ඒක නම් ඇත්ත 😕
😣 මටත් මෙයාව මතක් උනා 🤢💓 තෙරුවන් සරණයී 🙂
ඔව් බන් සිරාවට.❤️
වීඩියෝ එකකින් හරි අපිට මෙහෙම අත්දැකීමක් දුන්නට බොහොම ස්තුතියි මචන්.ජයවේවා 🙏🙏
සල්ලි වලින්ම හැමදෙම මනින ගොඩාක් මිනිස්සු අතරෙ තමන් දන්න දේ,අත්දැකීම් කිසිම කුහක කමක් නැතුව කිසි දෙයක් බලාපොරොත්තු නොවි දෙන..එකෙන් තව සතුටු වෙන් විදිය,ඉගෙන ගන්න දේ බලල සතුටු වෙන නියම කොල්ලෙක් උබ...ජය වෙවා..බුදු සරනයි brother ...
මම 1982 දී S.T. Violando කියල Greek Tanker එකක අවුරැදු 2ක් විතර වැඩකරා. මම වැඩ කරේ mess boy විධියට. ලොකු tanker එකක් නිසා suez canal එකේ යන්න බැහැ. Middle east ඉදන් Europe යන්න run එක දවස් 45 යි. ඔයාගේ video එක දැක්කහම මට අතීතය මතක් වුනා. ලංකාවට ඇවිල්ලා බැදපු නිසා ආයේ නැවට ගියේ නැහැ. ඒ වෙනුවට wife එක්ක Italy එහෙ අවුරැදු 25ක් වැඩ කරලා ලංකාවට ආවා.
පුතාගේ Videos ටික excellent . Good Luck.
ඹබගේ මෙම වැඩසටහන ඉතාම හොදයි , ලංකාවේ අපිට අපේ භාෂාවෙන් , නැව් සම්බන්ධව ඒවාගේම සාගරයේ දැකුම්කළු භාවය , සොභාවධර්මයේ චමත්කාරය හරිම අගෙයි, තෙරුවන් සරණයි ,
ස්තුතියි 💚✌️
තෙරුවන් සරණයි
Sailor අයියා හින්දා නැවු වල දන්නේ නැතී ගොඩක් දේවල් ඉගේන ගත්තා thanxx බොක්ක පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
💚✌️
Aniwa bn
Oya nisa .Kodak de .Dena. gatha good
Parissamen inna .siyalu deviyange phitai
හැම මොහොතක්ම හරිම ලස්සනයි මල්ලි, නියමයි. අපි මේවා අපේ භාෂාවෙන්ම දකින්නේ ඔයාගෙන් විතරයි.
බොහොම ස්තුතියි 💚✌️
අයියට 100K Subscribers ගන්න කට්ටිය උදවු කරමුද 🙏💚
එල 💚😍
මගේ වීඩියෝස් බලලා හොඳියි නම් subscribe කරලා මට සහයෝගය දෙන්න....
බොහොම ස්තූතියි..!
th-cam.com/video/oaJVt7TluM0/w-d-xo.html
aniwa
Koi kaaleda ban 100k thibbe
newa ginigaththa 1ki harak geniyapu newak athurudan una kiyala news dekka gaman oyawa mathak una malli,, dekala adurana kenek newee unath hoda yaluwek wage mathak una, budu saranai mallita, parissamen
ඉතාමත් වටිනා විඩියෝ එකක් ලස්සනයි පරිස්සමෙන් බුදු සරණයි ඔබට
I'm also sailor worked for Oman navy 40 yrs ago..I know the difficulties you guys going through... it's not an easy job..please take safety precautions and stay safe buddy..god bless you all.
Me wage videos thawa oni kiyana aya me konata.....
👇 (genawa neda)❤
💚😍
බලාගෙන.... කොච්චර ලොකු නැවක් වුනාත් බලාගෙන මුහුද ඉටවඩා හුගක් ලොකුයි.....❤️
💚✌️
Eththatama asa hitenwa..video balanna balanna asa hitenwa....theruwan saranai..
වෙනද වගේ ලස්සන video එකක් එල ඉතින්. දිගටම කරගෙන යන්න.❤️❤️
1)2011-2019 අනුකලනය විභාග ගැටලු සාකච්ඡාව..
2)මුල සිට සරලව අවකලන..[Episode 7ක් release කර ඇත.]
3)ශ්‍රේණි විභාග ගැටලු සාකච්ඡාව..
4)සාපේක්ෂ ප්‍රවේගය විභාග ගැටලු සාකච්ඡාව..
5)ගුරුත්ව කේන්ද්‍රය විභාග ගැටලු සාකච්ඡාව..
6)ආදේශ මගින් අනුකලනය..
7)ත්‍රිකෝණමිතිය ගැටලු විසදන හැටි..
8)අවකලනය විභාග ගැටලු විසදන හැටි.
👏මේ වගේ වටිනා video බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න... share කරන්නත් අමතක කරන්න එපා..
මම නම් මුහුදට බයයි.නැව් වල යන්නත් බයයි.ඒත් මල්ලී ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් දේ දැක්කා, ඒ වගේම දෑනගත්තා...ගොඩක්ම ස්තුතියි.අපිට තව වීඩියෝ ටිකක් එවන්න. ඔයාට නීරෝගි සූවය පතනවා.
It is very important that you love what you do !! (It could be a carrier or whatever), you set a great example and give what you love and others to learn and have fun with it!! Definitely, all the credit goes to your parents, teachers and guardians too !! we Love what you do keep it up !!🇰🇼
අපිට ආඩම්බරයි අයියෙ ඔයාඅපිට මෙහෙම කියාදෙනවා හරිමපැහැදිලියට කියාදෙනවා මටත් ආසයිනැවක යන්න ඔයාට තෙරුවන් සරණයි.
Oba thuma ge video goodak honday. Api goodak dewal egenagaththa. Thanks.
💚🙏
මෙහෙ නැවක් ගිනි ගන්න එක දැනගත්ත ගමන් අයියව තමා මතක් උනේ.. පරෙස්සමින් වැඩ ටික කරගෙන යන්න.... 😊❤️
බුදුසරණයි 💚🙏
මුහුදු වෙරළට ගිහිල්ලා ඈතට අන්න නැව් කියලා නැව් දැක්ක අපිට නැවක ගිහිල්ලා ආවා වගේ අත්දැකීමක් දෙනවා... thank you very much...💓💓💓
❤❤
Sailor නිසා අපි නොදන්න ගොඩක් දේවල් දැනගත්තා ..Thanks 🙏බයේ බෑ Video එක බලනකොට 😧😧පරිස්සමින් හැමෝම ❤️
✌️🙌🏻🙏
මගේ වීඩියෝස් බලලා හොඳියි නම් subscribe කරලා මට සහයෝගය දෙන්න....
බොහොම ස්තූතියි..!
th-cam.com/video/oaJVt7TluM0/w-d-xo.html
ආරම්යේ ඔයා කිව්ව දේ ගොඩක් වැදගත් ..එ වගෙම මේක පොඩි වීඩියෝ එකක් උනත් මේකෙ ඔය පෙන්නපු දේ අති අවබොදයක් ගන්න නිමක් කොනක් නැති මෙ මහ සගරයේ නිහඬ ගැබුරු බව..ඔබට ජය
ඉස්සර චිත්‍ර කතා වල දැක්ක නාවිකයා ආයෙත් ඔයාගෙං දැක්කා , සතුටුයි . ඔහොම රැවුල වැවුනු අය තමයි ඒවයෙ හිටියෙත් . සුබ ගමං නාවිකයා .
I learned a lot about ships and naval life because of your videos, Thanks Brother Be safe ♥️
Thanks for watching 💚✌️
දුක දිනා ජය ගත් මිනිසෙක්
Your giving us a very rare priceless experience for free of charge.. great work bro. Keep.going 👍👍👍👌👌👌
Thank you so much 💚✌️
Budu saranai brother parissamen karana deyak me lagaka idan balanne oyage video patta hode❤❤❤❤
Ayya uya harima hodai uya apita nawa inna kota wana dawal gana kiyala danawa ayya akata thanks
Kastiya mko kiynne..aiyawa live gennamuda dwsaka..🤗
Try ekak dennan bro. Port awama thama
Hri aiya elakiri....parismin ❤️🖤
It's amazing career work as sailor... God 🙏 bless you
💚😍
පරිස්සමෙන් වැඩ කරගෙන හිටපං කොල්ලො 👍👍
එල 💚✌️
අපේ සුන්දර දුපතේ ඉපදුන පිරිමින් බහුතරයක් මත් පැණට යටවෙලා මිහිපිට කාලකණිනි වෙලා,ගැහැනු සහෝදරියන් මැද පෙරදිග ආදී රටවල දුක් විඳිනවා ඒ මේ අතරේ අපේ දේශපාලකයින් අපට හෙටක් ඉතිරි කරන්නේ නැතුව මුළු රටම කාබාසිනියා කරනවා..
ඒ සේරම දිහා බැලුවම යමක් කමක් ඉගෙන ගෙන රටට ජාතියට ණය නැතිව තමන්ගේම මහන්සියෙන් කීයක් හරි උපයාගෙන එයින් දුක ජීවිතේ ටිකකට හරි අමතක කරලා අහිංසක විනෝදයකින් රටටක් යමක් දී සතුටක් ලබන ඔබ වැනි අහිංසක කොල්ලන් රටට ගොඩ බහින විටත් මල් වරුෂා වහිනවා...රන් හිරු රැස් පායනවා..🙏❤️🌹
බුදු සරණයි..දෙවි පිහිටයි..
Godak lassanai malliya video eka....budu saranai siyaluma dena ❤❤❤❤❤❤
Chief Engineer, Captain එක්කත් interview එකක් අරන් එන්නකෝ අයියේ , තව ලංකාවේ කට්ටිය කවුද ඉන්නේ එ කට්ටියගෙ experience එකත් share කරන්න කෝ.
ජය වේවා! ❤
එල ජයවේවා 💚✌️
නැවේ යද්දි තල්මහෙක් එහෙම සෙට් වෙලා නැද්ද හම්බුනොත් වීඩියෝ කරලා දාන්න හොඳේ 😍 පරිස්සමෙන් කොල්ලා බුදුසරණයි.
එල එල ✌️ බුදුසරණයි 💚🙏
New diamond ship eka ganath. ..ehana mokakda une kiyana eka ganath podi video ekak karannako😊
උත්සාහ කරන්නන් ✌️ විඩියෝ එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ✌️
@@thesailorlk ehma deyk unma ship eke captain ta crew ekta mkda wenne kiylth kiynna (eylge mistake ekk thiynwa nm)
මගේ වීඩියෝස් බලලා හොඳියි නම් subscribe කරලා මට සහයෝගය දෙන්න....
බොහොම ස්තූතියි..!
th-cam.com/video/oaJVt7TluM0/w-d-xo.html
OMG😳😍... ptta aiyee.. prissmen inna💝
Aiye parissamen budusarany thawa wideo ona hode adery❤️
පරිස්සමින් අයියා. මගේ අයියා වගේ.❤️
එයත් බහරේන් වල නැවක. මේ පාර මාස 6 ඉවරයි එන්න විදිහක් නෑ😥
පරිස්සමෙන් 💚🙏
පරිස්සමින් ඉඳපන් මචං.😍😍
Elaa 💚😍
අපිට රැලි දකින්න ඕනේ නෑ පරිස්සමෙන් ඉන්න නැවට වෙලා
එල 💚🙏
@@thesailorlk උබේ ගොඩබිම වීඩියෝ එකක් බලන්න ආසයි ඒකයි කිව්වේ
Precious .splendid ,congratulations .
Nihathamani supiri kollek.hadawathinma sathutui adambarai sahodaraya.budusaranai
💚🙏🏻
😍😍😍😍😘😘😙😙😙😙😙😙😙 Parissamen aiye
💚🙏
16 වෙනි like එක මගෙන්
💚🙌🏻
New Diamond නැව ගැන ප්‍රකාශයක් සිදු කරන.
උත්සාහ කරන්නන් ✌️ විඩියෝ එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ✌️
පරෙස්සමට බුදුසරණයි අපට කොහොම බලන්න da ලස්සන යි
Aluth addakiimak..thanks..bs..parissamin..vedio..balanna..balanna..aasai..thanks
අම්මෝ වැදිලා බලන්නේ 😂
Hahaha 😂😂
Sailor🤟❤️
💚✌️
Elaa ❤🤘
💚✌️
Kohoma hari ayiye oya parissamine inna thanks api wenuwene me widihata video hadana eka
💚✌️
Oyea nawea monada ganiyannea oil da cochera digada cochera palalada sah niyamaye
රැව්ල වැවිලා කැත වෙන්න තරම් ප්‍රශ්නද?😒
රැවුල කපන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ 😬
The Sailor 🙉🌸
No he is handsome
268 like eka mage
💚✌️
Sailor ❤️❤️
💚✌️
Aiyage godaak vedio hinda danne nathi deeewal goodak gana dana gatta jaya wewa aiyee budu saranai devi pihitai
Oyala wage මිනිස්සු godak adui aiye....❤️❤️❤️❤️❤️❤️manussa kama salli walata ganna ba....💪👈
Sailor Aiyata Adare un me konata
💚😍
😙😙😙
❤️❤️💪💪👍👍👌👌
💚✌️
😍👌👌😍
💚😍
👌👌👌ඔබට ඉංග්‍රීසි කතා කරන්න බැරි ඇයි?
හේතු ගොඩක් තියෙනවා.
1.Grammar හරියට දන්නෙ නැති කම.
2.වාක්‍යක් නිවැරදිව නිර්මාණය කරන්න බැරි වීම.
3.ඉංග්‍රීසි නිතරම භාවිතා නොවීම.
4.ඉංග්‍රීසියෙන් කතාකරන්න ලැජ්ජාව සහ බය.
මේ වගේ හේතු ගොඩක් තියෙනවා ඉංග්‍රීසි කතාකරන්න බැරිවෙන්න.හැබැයි මේ සේරම ප්‍රශ්න වලට විසදගන්න පුලුවන් ඔබේ උත්සාහය සහ උනන්දුව මත.
ඉංග්‍රීසි කියන්නෙ ඉතාම ලේසි සරල සහ ලස්සන භාෂාවක්. භාෂාවක් ඉගෙන ගන්න නම් ඒක භාවිතා කරන්නම ඕනි. එතකොට ඉංග්‍රීසි ඉගෙනගන්න එක simple.
සරලව සහ සියලුම grammar කොටස් spoken lessons සහ ඉංග්‍රීසි ආසාවෙන් ඉගෙනගන්න විදි කියලා දෙන English with Dinu channel එකත් එක්ක එකතු උනොත් මේ අභියෝගය තවත් ලේසියි. මෙන්න channel එකේ link එක 😊 th-cam.com/channels/uqtUMrL--kiZTXnj_NIy5A.html
Videos okkoma harima lassanai.Best of Luck.👍
අම්මෝ බයහිතෙනව බලාගෙන ඉන්නකොට විඩියෝ් කරනකොට ප්‍රවේසමින්! බුදුසරනයි
Supiri vodio.thnx mewage vidio danawata
පරිස්සමෙන් brother .බුදු සරණයි
සුපිරි වීඩියෝ එකක් යාලුවා. නියමයි 😀👍👍🥰😃😃😃
💚✌️
Colors hodata thibuna lassnai muhuda dkkma asai godak. Budusranai dewipihitai parissmin wada krnna ayyeh
Oya hrima gunawath man kawadawath nodakapude theruwansaranai
පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ කරගෙන යන්න සහෝදරයා .බුදුසරණයි දෙවිපිහිටයි ඔබට 👍🙏
මනුස්සකම පිරිච්ච කොල්ලෙක්. බොහොම ස්තුතියි ඔයාගේ වීඩියෝ වලට අපි ගොඩක් දේවල් ඔයා නිසා දැන ඉගෙන ගත්තා . යූටියුබ් එකේ මෝඩ ආතල් දෙනවට වඩා කෙනෙකුට දෙයක් ඉගෙන ගන්න මෙහෙම කියලා දෙන එක ගැන හරිම සතුටුයි තෙරුවන් සරණයි කොල්ලො පරිස්සමෙන් ඉන්න
💚💚 jayawewa
Ane malliyo godak parissamen weda kara ganna. Budusaranai 🙏🙏🙏🙏🙏🇸🇬
බුදුසරණයි 💚✌️
Supiri kolle aaaa parissamen brother budusaranai ubt
💚✌️
Aththatama maru aiye ganna deval godak thiyrnava
👍👍
Bulk cargo geniyakota vessel ekat awlak nadda.. tanker ekaka yanakot peralenna balan nadda
👌 නියමයි අය්යේ video සුපිරි Thnx you අය්යේ
Sailor godak dawal oya apata visthara karanawa. Parissamin budusaranai
Elaa ✌️ budusaranai 🙏
Video akanem supiri aaa.parissaman bn බුදුසරණයි
බුදුසරණයි 💚✌️
Oya nam mara porak machan.supar vidio tika
Video එකනං එල..... එ්ත් පරිස්සමෙන් රත්තරනේ ... 🙏🙏🙏❤️💪😎👊
Ela ela 💚✌️
බය හිතෙන්නෙ නැද්ද පුතේ? පරෙස්සමෙන්.ජීවිතේ වටිනවාකොල්ලෝ.බුදු සරනය් .
Machan maara deyak uba karanne bn maara watinawa ban budu saranai machan
Budusaranai 💚🙏
Malakada kannea nadda monea loha walinda nawa hadala teyannea nawea ayou kalea kopamanada nawea rolling wanakotea baya nadda God bless you
apita supiri unata oylta amru athi ned.❤️❤️❤️adrei ayye.parissamata inna.❤️❤️❤️👊👊
Elaa 💚✌️
සුපිරි අයියේ😂😂😂❤❤❤
Aiyee supiri aaa.matath asai ane.
පරිස්සමින් brother ජයවේවා
Ammo malli baye bane.parissamen vidio karanna malli.gamana nima wana thuru kisidu ledak dukak karadarayak noma wewa.budu saranai hamotama malli
බුදුසරණයි 🙏
Ayiya patta video eka (carry on may the triple gem bless you )
Thank you 💚✌️
අනෙ රත්තරනෙ පරිස්සමෙන් ඉන්න ... වතුර දැක්කම ආසයි වගෙම බයයි . Deck එකෙ ඇවිදිනකොට පරිස්සමෙන් ... බුදුසරණයි පරිස්සමෙන් ❤️❤️❤️ ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️❤️❤️
පරිස්සමින් සහොදරයා තෙරුවන් සරනයි ඔයාට 😍😍😍🙏🙏🙏
තෙරුවන් සරණයි malli පරිස්සමෙන් ..oyaga hama v akama balnawa..❤️❤️
තෙරුවන් සරණයි 💚✌️
Thank you...muhuda godak serai api ethin mehema ekak dekketh aiye oya hinda thamaii...godak thank...🛳️🛳️🛳️