බත් කන්න ආස නැති අයට පිටි වර්ග මොකුත්ම නැති රස කෑමක් Pancake without egg and flour| Healthy Pancakes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2020
  • pancake without egg and flour | Healthy Pancakes
    eggless pancake recipe | pancakes without eggs
    How to Make Pancakes at Home | Easy Pancake Recipe
    Easy Breakfast Recipe
    Best Whole Wheat Pancakes
    ►"SUBCRIBER" - "LIKE" - "COM M E N T"
    More Recipes 👇👇👇
    +++++++++++++++++++++++++++++++++++
    *▶︎ ගුලාබ් ජමුන් හදන ලේසිම ක්‍රමය | गुलाब जामुन | How to make Gulab Jamun Sweet | گلاب جامن
    ලින්ක් එක👉 • ගුලාබ් ජමුන් හදන ලේසිම... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ Homemade Creamy Milk | How to make Creamy Milk ලින්ක් එක👉 • Homemade Creamy Milk |... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ විනාඩි 2න් ගාර්ලික් බ්‍රෙඩ් හැන්දැවට තේ එක්ක ම් ම් ම් | How To Make Garlic Bread ලින්ක් එක👉 • විනාඩි 2න් ගාර්ලික් බ්... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම ඉක්මනට හදන්න පුලුවන් රයිස් එකක් | SIMPLE FRIED RICE AT HOME ලින්ක් එක👉 • ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ කැපචිනෝ | Cappuccino ලේසියෙන්ම හදන තවත් ක්‍රමයක් | How to make the perfect Cappuccino at home ලින්ක් එක👉 • කැපචිනෝ | Cappuccino ල... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ රසට ඉක්මනට ලේසියෙන්ම වෙජිටබල් චොප්සි හදන්නේ මෙහෙමයි | Vegetable Chop Suey Recipe ලින්ක් එක👉 • රසට ඉක්මනට ලේසියෙන්ම ව... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ පාන් පුඩිම ලේසියෙන්ම රසට හදන රහස් | Step by Step Steamed Bread Pudding ලින්ක් එක👉 • පාන් පුඩිම ලේසියෙන්ම ර... (සම්පුර්ණ විඩියොව)😱
    Sri Lankan Special Style / Easy Recipe with English
    Hope you like this video.
    For More Recipes Please Visit :
    TH-cam:
    Subscribe to Family Kitchen
    TH-cam Channel. It's free.
    / @familykitchensl
    Write to us: mycookingmystylesl@gmail.com
    Viral Recipe , Eggless Pan Cake,eggless pancake i,diy eggless pancake,eggless pancakes,eggless pancake ,wheat flour,eggless chocolate pancake recipe,eggless healthy pancakes,eggless nutella pancakes,eggless pancake at home,eggless pancake for baby,easy eggless pancake recipe,eggless pancake mix,eggless pancake recipe,eggless pancakes with banana,easy eggless pancake,eggless vanilla pancake recipe,eggless pancake batter,eggless chocolate pancake,how to make eggless pancake in hindi
    #Healthy_Pancakes#eggless_pancake_recipe#pancakes#PancakeWithoutEgg #PancakeWithoutEggAndMilkPowder #HowtoMakeEasyPancakes#egglesspancake #egglesspancakerecipe #wholewheatpancake

ความคิดเห็น • 613

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 3 ปีที่แล้ว +48

    හොද මාද්‍ය වේදියෙක්.යහපත් මිනිසෙක්. සුන්දර පවුලක්. තෙරුවන් සරණයි. දුවගේ ඉදිරිපත් කිරීමත් ලස්සනයි. තෙරුවන් සරණයි. 🙏😀

  • @zombie7x825
    @zombie7x825 3 ปีที่แล้ว +44

    පාන් පිටි බාවිත නොකර සාදන කෑම වලට අපි කැමතියි

  • @indrani1954
    @indrani1954 3 ปีที่แล้ว +40

    තුන්දෙනාම හරිම ආදර්ශයක් සමජයට දෙන්නෙ.බුදු සරනයි .තව වැඩසටහන් කරන්න ශක්තිය ලබේවා

  • @ayeshawijerathne7033
    @ayeshawijerathne7033 3 ปีที่แล้ว +66

    අද නම් ෆැමිලි කිචං සම්පුර්ණයි❤️❤️❤️ ස්තුතියි ඔයාට පාන් පිට් නැතුව රෙසපි දෙනවට තෙරුවන් සරණයි

    • @malgahagamage1535
      @malgahagamage1535 3 ปีที่แล้ว +2

      Very good recipe s thank you verimuch

    • @srimalimadavi3401
      @srimalimadavi3401 3 ปีที่แล้ว +2

      ඔයා ලොකු පිනක් කර ගන්නේ..පාං පිටි නැතිව කෑම හදන්න කියා දීලා.. ගොඩක් ස්තුති..ගොඩක් පිංං..😊

    • @venurachinthana6508
      @venurachinthana6508 6 หลายเดือนก่อน

      ​@@srimalimadavi3401u uh uh,

  • @priyadarshanimalwaththa394
    @priyadarshanimalwaththa394 3 ปีที่แล้ว +27

    ඇත්තටම ඔයාලා මේ සමාජයට දෙන පනිවිඩය හරිම වැදගත් . තෙරුවන් සරණයි තුන් දෙදෙනාටම .❤️

    • @kaveeshperera9170
      @kaveeshperera9170 3 ปีที่แล้ว

      Oya hodata hadana hiti kiyala denava niyami eth deyak kiyannama oni mamath hodin kema hadanna danna kenek oya kema hadana kota oyage konde beda ganna

  • @malsha2934
    @malsha2934 3 ปีที่แล้ว +8

    රසයි ගුණයි දෙකම තියනවා වගේ ඒකෙ, හදලා බලන්න වටිනවා ❤️❤️❤️

  • @shohanbdesigns7048
    @shohanbdesigns7048 3 ปีที่แล้ว +1

    Thank you very much duwa, Theruwan saranai devi pihitai

  • @KasunBaba
    @KasunBaba 3 ปีที่แล้ว +7

    ලස්සනට පැහැදිලිව කියලදෙනව.

  • @lakmaliwijekoon8435
    @lakmaliwijekoon8435 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ! විශිශ්ඨයි!

  • @ananmananpage
    @ananmananpage 3 ปีที่แล้ว +2

    🤩මාරු ගැස්ටික් හැදිලා පාන්පිටි එපා වෙලා හිටිය මට මේ රෙසිපි එක පට්ට 🤩💖

  • @abeykoonsarath3335
    @abeykoonsarath3335 3 ปีที่แล้ว +32

    හොඳයි වැඩසටහන
    මට දෙයක් කියන්න තියනවා ඒක මම කමෙන්ට කරනවා වරදවා හිතන්න එපා සිංහල ජාතියට තව දරුවෝ ටිකක් හදන්න ඉන්නේ පුතා විතරනේ

  • @ravinwijesuriya5325
    @ravinwijesuriya5325 3 ปีที่แล้ว +6

    Small one is the most wonderful 😀

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 ปีที่แล้ว +12

    අද උදෙන්ම පුංචි පැටියා පැන් කෙක් සෝස් එක්ක කැවා රසයි රසයි පුතෙ මමත් හදලා කන්න ඔනි කරපිංචා පොඩියට කපලා කැරට් ටික ගෙටර් එකකින් ගා ගත්තනම් පැන් කෙක් එක තවත් ලස්සන වෙයි කන්නත් පහසු වෙයි 💐💐

  • @selinanee986
    @selinanee986 3 ปีที่แล้ว +6

    ස්තුතියි ඔයාට ආදරෙයි.දෙවි.පිහිටයි.🙏🇦🇪

  • @dannynilame4269
    @dannynilame4269 3 ปีที่แล้ว +2

    Godak Hodai Putha panpiti Kama Apata Kawama Hari Apahasui Math Hadala Balannam Thanks Putha God bless you and your family

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 3 ปีที่แล้ว

    Its superb thank you so much bless you and your family .

  • @thanujapererawalpitakudaga504
    @thanujapererawalpitakudaga504 3 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් ස්තූති මේ වගේ කෑම දානවට හරීම ලස්සනට පැහැදිලි කරලත් දෙනවා බිත්තර නෑ පාන්පිටිනෑ තව මේවගේ කෑම හදලා දාන්න ජෙසු පිහිටයි

  • @thushariliyanaarachchi9770
    @thushariliyanaarachchi9770 3 ปีที่แล้ว +1

    Aththatama godak hoda lesiyenma hadanna puluwan kemak thanks oyata තෙරුවන් සරණයි ඔයාලට ❤❤

  • @annemaldeniya2117
    @annemaldeniya2117 3 ปีที่แล้ว +2

    Nice to see your lovely family ..... n good message. Thanks...

  • @vidusamuditha8989
    @vidusamuditha8989 3 ปีที่แล้ว

    These things are very useful. Thank you

  • @darshanikachandanie5235
    @darshanikachandanie5235 3 ปีที่แล้ว +1

    You are very clever.thanks for your abiity of new trials

  • @minnalminnal4444
    @minnalminnal4444 3 ปีที่แล้ว +1

    Good receip... thank you

  • @manelniluka1170
    @manelniluka1170 3 ปีที่แล้ว +1

    Good. I will try it. Thank you

  • @sadram4084
    @sadram4084 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනව කෑම හදන විදිය පුරුදුකරන එක .ගුනදායක විදියට.
    ඊටත් වඩා සතුටුයි තූන්දෙනා සතුටින් ඉන්නව දැක්කම .ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා!තෙරුවන් සරණයි පරෙස්සමින් ඉන්න .

  • @sararanaweera9063
    @sararanaweera9063 3 ปีที่แล้ว +2

    අක්කි, මම වැඩිපුරම ආස මේ චන්ඩි බට්ටගේ වැඩ. කෑම එකට වඩා උවමනවෙන් බලන්නේ පොඩ්ඩගේ කෝලම්. මටත් ඉන්නවා ඔය වගේම බට්ටෙක්. ඔයාගේ පුතුකිට වඩ ටිකක් පොඩියි. චූටි chef එක්ක සතුටින් වැඩේ කරගෙන යන්න අක්කා. බුදු සරණයි මගෙ පැටියටත් එක්කම ඔයාටත්

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 ปีที่แล้ว

    Thank you so much

  • @anusharanatunga5619
    @anusharanatunga5619 3 ปีที่แล้ว +1

    අද නම් family එකම ඇවිත්. හරිම ලස්සන family එකක්. තෙරුවන් සරණයි! හදලා බලන්නම් අපිත් හොදද

  • @selvankitchen
    @selvankitchen 3 ปีที่แล้ว +1

    Thanks very nice cooking

  • @somagovinnage5549
    @somagovinnage5549 3 ปีที่แล้ว

    හොඳයි.

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว +1

    Niyamai ....

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි. හදලා. බලන්න ඕන.

  • @yohandulipsilva2927
    @yohandulipsilva2927 3 ปีที่แล้ว

    නියමයිනේ . Weekend eke හදලා කනවා .. thanks

  • @raniwanninayake6875
    @raniwanninayake6875 3 ปีที่แล้ว +1

    Thank you I like your videos

  • @fposcando
    @fposcando 3 ปีที่แล้ว +8

    Of course, it's a healthy food avoiding harmful starch from wheat flour... Thanks for your new invention.

  • @vinithachandrakanthi7372
    @vinithachandrakanthi7372 3 ปีที่แล้ว

    Thank u dr

  • @dilupadinithi5243
    @dilupadinithi5243 3 ปีที่แล้ว

    Thank you ❤❤❤❤

  • @zeinamarkabawi6928
    @zeinamarkabawi6928 3 ปีที่แล้ว +1

    My son never eating rice.now i can do It..thanks dear.

  • @samsonplithe1857
    @samsonplithe1857 3 ปีที่แล้ว +1

    Maby good tast thank I ma..

  • @pandacrafts9042
    @pandacrafts9042 3 ปีที่แล้ว +1

    Tz oyata me vage dheval kiyala dhenavata budhu saranai

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 3 ปีที่แล้ว +1

    Theruwan saranai!!
    Sthuthi godak 🙏💐❤️

  • @srimalimadavi3401
    @srimalimadavi3401 3 ปีที่แล้ว

    ඒකනම් මරු ..

  • @dayanahemali1004
    @dayanahemali1004 6 หลายเดือนก่อน

    Thanks 💚

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා පොඩ්ඩ ඇතුලු පවුලේ සියලුම දෙනාට

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว +4

    පොඩ්ඩා අනේ නියමයිනේ එයා වැඩසටහනට නියමෙට හරියනවා

  • @shanthaalwis9668
    @shanthaalwis9668 3 ปีที่แล้ว +3

    Thank you so much my god bless you 💕 🙏

  • @user-rq1wz3id4z
    @user-rq1wz3id4z 3 ปีที่แล้ว +3

    අක්කේ බබා ඔයාට ගොඩක් ආදරෙයි ඒකනේ හපන්නත් කලින් අම්මිගේ කෑම රහයි කියන්නේ එයා...අම්මගේ හිත රිද්දන්නැති හොඳ පුතෙක් වෙයි❤️

  • @andypeterson391
    @andypeterson391 3 ปีที่แล้ว

    Awesome food and Lovely family. Budusaranai♥️♥️♥️

  • @anomaaberathne6807
    @anomaaberathne6807 3 ปีที่แล้ว +1

    Aththatama eka harima rasai apith haduva 😋😋😋😋

  • @samanthigunatilaka4341
    @samanthigunatilaka4341 3 ปีที่แล้ว +1

    Ane hodai thanks oyata

  • @amilathudugala8210
    @amilathudugala8210 3 ปีที่แล้ว +1

    Niyamai thanks

  • @shrimpisland8038
    @shrimpisland8038 3 ปีที่แล้ว +2

    මරු

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 3 ปีที่แล้ว +16

    පාන් පිටි නම් නැත්තටම නැතිකරනවනම් හොඳයි , අපේ ජීවිත වලින්.
    මේකෙ ගුණාත්මක භාවය තව වැඩිකරන්න පොඩි දෙයක්.
    පොඩ්ඩන්ට දෙන නිසා,
    අපේ පාරම්පරික සහල් තියෙනවා දැන් හැමතැනම, කුරුළු තුඩ, කළු හීනටි, මාවී ආදිය. ඒ සහල් වලින් මේක හදන්න පුළුවන්ද?
    සහ අපරදිග එළවළු වෙනුවට, කොහිල, වට්ටක්කා, දඹල, ගොටුකොළ, මුංපියලි ආදිය දැම්මොත් මේකෙ පෝෂණ ගුණය කියල වැඩක් නෑ.

  • @thushanidilrukshi2801
    @thushanidilrukshi2801 3 ปีที่แล้ว +1

    gdk rasa athi math try karanawa

  • @thequeencake839
    @thequeencake839 3 ปีที่แล้ว

    මන් අද හැදුවා රහම රහයි .ස්තූති අක්කේ බබා හපන්නෙට් නැතිව රහයි කිවනේ ආස හිතුනා මාත් හැදුව

  • @fggfgff9628
    @fggfgff9628 3 ปีที่แล้ว +1

    Good morning
    Thank u 👂🤔
    Budu saranai oyalata 👍

  • @siriyalatha4758
    @siriyalatha4758 3 ปีที่แล้ว +1

    Wow wery testing tks

  • @airairangani5188
    @airairangani5188 3 ปีที่แล้ว

    Aettetama.hodai.thank.s.

  • @eldoraplantation7192
    @eldoraplantation7192 9 หลายเดือนก่อน +2

    ආදර්ශමත් සුන්දර පවුලක් ❤❤❤

  • @niranjaladamayanthi5157
    @niranjaladamayanthi5157 3 ปีที่แล้ว

    රුලං වලිනුත් මේ විදියටම හදනවා . ගොඩක් රසයි .

  • @user-xo1ty6ni9u
    @user-xo1ty6ni9u 3 ปีที่แล้ว +1

    Soine nago thanks mama heta hadanawa

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว

    Thank u akka oya healthy recipe godak dala thiyanawa. Mama me dawas wala ewa godak try kara. Ada oats cokie haduwa. Thank u so much akka

  • @sandunihansikarajapakshe7194
    @sandunihansikarajapakshe7194 3 ปีที่แล้ว

    Niyamai darling 😍😍😍❤❤👌👍

  • @rajinsandira7090
    @rajinsandira7090 3 ปีที่แล้ว +1

    නියමයි...

  • @shyamilaramachandran3279
    @shyamilaramachandran3279 3 ปีที่แล้ว +3

    ලස්සන අර්තවත් කුටුම්භයක් ...
    සමදා මෙ සතුට සැනසුම රැදේවා...!!!
    තෙරුවන් සරණයි
    සියළු දෙවි රැකවරණයි ....!!!

  • @thamalichinthani
    @thamalichinthani 3 ปีที่แล้ว +1

    Thank you akkiyo godak watinawa

  • @samanthikarannagoda8144
    @samanthikarannagoda8144 3 ปีที่แล้ว

    ස්තුතියි . බුදු සරනයි තුන්දෙනාටම

  • @ayeshikasewwandi5145
    @ayeshikasewwandi5145 3 ปีที่แล้ว +1

    Eka nam maru akkiyo. 👍👍👍👍

  • @chaviinoka8317
    @chaviinoka8317 3 ปีที่แล้ว +3

    Aney harima cutie dr oya hadana kamath shook oyagy family ekath shook nice habi and son
    Oya kiyala dena vidihath harima neet dr

  • @shiblycasim8396
    @shiblycasim8396 3 ปีที่แล้ว +2

    Thanks God bless you

  • @DilanSinghawatte
    @DilanSinghawatte 3 ปีที่แล้ว +2

    Mamath heta hadanawa ooka.😍😍😍😍😍😍😍😍😍😍😍😍👍👍👍

  • @lakshmimohr1372
    @lakshmimohr1372 3 ปีที่แล้ว +2

    looking forward to makes it soon 😍😍, looks very testy 👍 A very big kiss for your lovely cute Son💞 KISSES FROM GERMANY

  • @lakshmimohr1372
    @lakshmimohr1372 3 ปีที่แล้ว +4

    GOD BLESS YOU AND YOUR LOVELY FAMILY 💖

  • @manoj-th1wd
    @manoj-th1wd 3 ปีที่แล้ว +3

    😋😋 rasa patie

  • @amandanethsarani3839
    @amandanethsarani3839 3 ปีที่แล้ว

    Super .lassana family ekak බුදු සරණයි ...

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว

    Bohoma hodai Duva.Budu saranaweeva....

  • @shanthidesilva1428
    @shanthidesilva1428 6 หลายเดือนก่อน

    Harima vatina veedio ekak thanks duva oyata

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +2

    Thank You

  • @renukarenuka2924
    @renukarenuka2924 3 ปีที่แล้ว

    හොදයි..👍👍👍👍

  • @devikagamage9316
    @devikagamage9316 3 ปีที่แล้ว +2

    Thanks 💐

  • @ChaththaVlogs
    @ChaththaVlogs 3 ปีที่แล้ว +2

    Aniwa hadanna onne patta ekka

  • @kamalkumara5178
    @kamalkumara5178 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +2

    මස් මාලු නොකන අයට රෑ කෑමකටත් හොඳයි .ඒ විදියට .ගොඩක් ස්තුතියි ඔයාට .බුදු සරණයි ඔබදෙපලත් පුතු පැටියටත් .

  • @thamarikarnasooriya5340
    @thamarikarnasooriya5340 3 ปีที่แล้ว +16

    ඔයාගේ කෑම් හරිම හෙල්දි❤
    බිත්තර පාවිච්චියක් නෑ.වටිනවා ඒ නිසා❤

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +1

    නියමයි ලස්සනයි ඔයාලට සුභ පතනවා.. තෙරුවන් සරණයි

  • @surhsasurhas3899
    @surhsasurhas3899 3 ปีที่แล้ว +1

    Thank you

  • @sabeethajayawardena6329
    @sabeethajayawardena6329 3 ปีที่แล้ว +8

    කෝ අපිට කටරොලු ජූස් හද්නවා පෙන්නුවෙ නෑනෙ ඔයාගෙ හස්බන්ඩ්.මාත් හෙට උදේට ඒ පෑන් කේක් හදන්න ඉන්නෙ.ස්තූති.නංගි කොන්ඩෙ ගැටගහගෙන කෑම හැදුවනං තමා හොද.අද තමා ඔයාගෙ චැනල් එක ස්බ්ස්ක්‍රයිබ් කරන්නෙ.😊ඔයාට සුබ පැතුම්

  • @kaminikakaminika3935
    @kaminikakaminika3935 2 ปีที่แล้ว

    Oyage vidio niyamai.man hadanawa oyage kema.rasai.oyata godak man asai.

  • @sasiduemalka9857
    @sasiduemalka9857 3 ปีที่แล้ว +1

    Hoda deyak 👍

  • @sinhalaapi0ceylone866
    @sinhalaapi0ceylone866 3 ปีที่แล้ว +1

    Woww homda kamak..🔥🔥🔥😘😘

  • @jayanthiseekkuge7826
    @jayanthiseekkuge7826 3 ปีที่แล้ว +1

    නියමයි හරිම පැහැදිලි ගොඩක් ඉස්තුති කියලා දුන්නට

  • @leltaindraniperera8549
    @leltaindraniperera8549 3 ปีที่แล้ว +2

    රසට ඇති බැලුවම හිතෙනවා.මම හදලා බලන්නම් .👍

  • @srilankasiri3938
    @srilankasiri3938 3 ปีที่แล้ว +1

    Niyamai very good thank you

  • @senara7172
    @senara7172 3 ปีที่แล้ว +1

    It's a new idea. Thank you. I admire your presentation. Your kid is so cute. Nice family. Good luck.

  • @srilankasiri3938
    @srilankasiri3938 3 ปีที่แล้ว +1

    Very good thank you very much

  • @ws-wp4mq
    @ws-wp4mq 3 ปีที่แล้ว +2

    Thankyou

  • @ranjanakumari2625
    @ranjanakumari2625 ปีที่แล้ว

    Godak rasai oyage mama hamadaeyakkama mama. Hadanawa harima rasai akkiii

  • @shamasamaraweera6314
    @shamasamaraweera6314 3 ปีที่แล้ว

    Thanku

  • @seryanijaythilaka8756
    @seryanijaythilaka8756 3 ปีที่แล้ว +1

    godak.watinawa.oyata.Tanks.harima.rasaathi.

  • @piumigayathri6135
    @piumigayathri6135 3 ปีที่แล้ว +1

    Wooow thnkz akki oyge recipes wlta mn godak asai

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว

    Danush vagemi oyge vedath niyami budusarani jayaweva