ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පිටි මොකුත් නැතුව හදන රස කෑමක් | How to Make Falafel | Falafel Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2020
  • THE BEST FALAFEL RECIPE
    Crispy Fried Chickpea Fritter Recipe
    ►"SUBCRIBER" - "LIKE" - "COM M E N T"
    More Recipes 👇👇👇
    +++++++++++++++++++++++++++++++++++
    *▶︎ හැමෝම හොයපු ගෙදරදීම චීස් හදන ලේසිම ක්‍රමය | How To Make Homemade Cheese Slices | Vegetarian 👉👉👉
    • හැමෝම හොයපු ගෙදරදීම චී...
    *▶︎ Mascarpone Cheese Making Recipe ❤ Homemade Mascarpone Cheese Recipe 👉👉👉
    • Mascarpone Cheese Maki...
    *▶︎ How to make Quick Mozzarella cheese at home මොසරැල්ලා චීස් විනාඩියේන් ගෙදරදී හදාගන්න 👉👉👉
    • How to make Quick Mozz...
    *▶︎ How to Make Cheese at Home | 2 ingredient Easy | විනාඩි පහෙන් වරදින්නේ නැතුව චීස් 👉👉👉
    • How to Make Cheese at ...
    *▶︎ How to Make Cheese at Home | Basic Cheese Recipe චීස් කෑලි රෙසිපිය මිල අධික චීස් ලාබෙට ගෙදරදී 👉👉👉
    • How to Make Cheese at ...
    *▶︎ How To Make Vegan Feta Cheese ❤ මිල අධික චීස් ලේසියෙන්ම ගෙදරදි හදමු 👉👉👉
    • How To Make Vegan Feta...
    *▶︎ How to Make Parmesan Cheese at Home ❤ හොය හොය හිටපු චීස්
    👉👉👉 • How to Make Parmesan C...
    ►"SUBCRIBER" - "LIKE" - "COM M E N T"
    Sri Lankan Special Style / Easy Recipe with English
    Hope you like this video.
    For More Recipes Please Visit :
    TH-cam:
    Subscribe to Family Kitchen
    TH-cam Channel. It's free.
    / @familykitchensl
    Write to us: dhanushvlogssl@gmail.com
    #falafel#falafel_recipe ,best falafel recipe, #how_to_make_falafel #Falafel #hummus #chickpea,homemade falafel,what is falafel,middle eastern food,street food,mezze,vegan,vegetarian,vegan recipes,food,how to make,hummus,tahini,tahini sauce,recipe,healthy recipes,lunch,dinner,fried falafel,baked falafel,how to bake falafel,falafel ingredients,easy falafel,vegan falafel,gluten free,gluten free falafel,cooking,shawarma,downshiftology
    falafel (dish),chickpea (food),food (tv genre),fritter,bean (food),recipe (website category),cooking,kitchen,restaurant,recipes,frying (culinary technique),middle east (region),sandwich,chef,john,foodwishes,lunch,dinner

ความคิดเห็น • 410

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว +6

    Ada mage niwadu dawase video eka demmata Godaaaaak sthuthi dear💐👌😍💐👌😍 .Heta nethnam anidda aniwaryen hadanawa.punchi paulatama Sthuthi hode❤❤

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว +2

      Onna oyage poronduwa man ishta kala.. 😍😍😍

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +1

      @@FamilyKitchenSL 😍😍Ekanee mn parakku una tikak.oyage hubby ge video ekak balanna gihin dear.Thank you sandwich ekatanam kelath giluna.😍👌😍

    • @janakanjn9213
      @janakanjn9213 3 ปีที่แล้ว

      Good

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว

      Tikak weda wedi una nisa thama hadanna beri una dear.heta idala mehe niwadu apita.hetanam hadanawa onna.hadala photo ekak email karannamkoo.👌😍👌

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว

      Thursday heduwa mn photo email kala dear.Thank you 💐😍💐.

  • @eerr1095
    @eerr1095 3 ปีที่แล้ว +3

    මැද පෙරදිග ජනප්‍රිය කෑමක් මමත් හරි ආසයි මෙහේ කියන්නෙ පලාපිල් කියල ස්තුතියි තෙරුවන් සරනයි

  • @laylakaram5007
    @laylakaram5007 3 ปีที่แล้ว +3

    යුද්දෙ කාලෙ මම හිටපු ගෙදර හැමදාම හදනවා මම හරිම ආසයි අනිවා කොත්තමල්ලි කොල ඕන තමයි බොහෝම ස්තුතියී 👍❤

  • @linekuwait1348
    @linekuwait1348 3 ปีที่แล้ว +5

    මමත් හරි අාස කැමක් මෙිහේ හොටලේට ගියාම කත්නේ පලාපිල් දාලා බනිස් හරිම රසයි එ වගේම ගුනයි ඔයා ඇතුලු පවුලේ සියල්ලම දේනාටම බුදු සරණයි සියලු දේවි රැක වරනයි දිර්ගාසුෂ ලැබෙිවා

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว +1

      Ou math kanna asayyyyy😀😀😀

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 3 ปีที่แล้ว +3

    ගොඩක්ම වටිනවා. ඔයාට ගොඩක් පිං. වෙනස් කෑම වර්ග කියල දෙනවට...

  • @NadeeshaSrilankanVillagefood
    @NadeeshaSrilankanVillagefood 3 ปีที่แล้ว +3

    කාලේකට පස්සේ ඔයාගේ විඩියෝ ගොඩාක් දැක්කා.අද තමයි විඩියෝ එක බලන්න වේලාවක් ලැබුනේ..ගොඩාක් ස්තූතියි රෙසිපි එකට.ගොඩාක් වටින අදහසක්❤

  • @padmaliyanage2759
    @padmaliyanage2759 3 ปีที่แล้ว +1

    අනේ හරිම ෂෝක් පුතා. ඔයා හොයල දෙන Recipe 's. මමත් Vegetarian කෙනෙක් නිසා ඒවා ආසාවෙන් බලනවා. හුග දවසකින් අද බැලුවේ. හෙටම හදල බලල comment එකක් දෙන්නම් කෝ. අද කෝ චූටි chef? දොයිද ? බබා නැතිව කලාම පාලුයි වගේ. තෙරුවන් සරණයි පුතා ඔයා ට.

  • @dammidammidammidammi188
    @dammidammidammidammi188 3 ปีที่แล้ว +2

    ඔව් නංගී මේක සෞදියේ ප්‍රසිද්ධ කා කෑමක් කාලා තිබුනට හදන විදිහ දැනගත්තේ අදයි ගොඩක් ස්තුති

  • @vineeflorida7936
    @vineeflorida7936 3 ปีที่แล้ว +1

    ඔව් නංගි මේවිදියටයි මමත් හදන්නෙ එත් එකදෙයක් අද දැනගත්තා එක පාන් කුඩු දමනවායි කියලා ඔයාට ගෝඩක් ස්තුති❤ ජෙසු පිහිටයි❤

  • @tastyone2021
    @tastyone2021 3 ปีที่แล้ว +2

    Thanks dear.vegetarian food hadanna api godak asai.aniwarayenma meka hadanawa ❤❤❤

  • @sukeshiniudayawimaladas8710
    @sukeshiniudayawimaladas8710 ปีที่แล้ว

    Thank you for the wonderful recipe. I try it and give you the comment.

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 3 ปีที่แล้ว +2

    ඒකනම් නියමයි ....

  • @sujatha1370
    @sujatha1370 3 ปีที่แล้ว +3

    පලාපිල්.......මාත් හදනවා......කුවේට් සිට.....හරිම රසයි.

  • @pandacrafts9042
    @pandacrafts9042 3 ปีที่แล้ว +1

    Oya kiyala dhena kama maru

  • @dilkishiwa6889
    @dilkishiwa6889 3 ปีที่แล้ว +2

    Yes 👍you are correct i ,living in dubai

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว +1

    Niyamai.....Mrs,...danus...godak Vatinava....math hadala balanna Aasai....Eth...bayai....Achchi madam...yudda prakasa karanavane......Theruvan Saranai Oyalata.....Thuthi Veva....

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ,mama mass මාළු නොකන නිසා හරි වටිනවා mata.තෙරුවන් සරණයි !👍👍👍👍

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 2 ปีที่แล้ว

    Thanks I will try

  • @dushyanthidulavin8309
    @dushyanthidulavin8309 3 ปีที่แล้ว +1

    Thanks aluth deyak kiyala dunnata

  • @saku7193
    @saku7193 3 ปีที่แล้ว

    Man haduwa rasama rasai thank u

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l 3 ปีที่แล้ว +1

    Ow අක්කේ ඕක සෞදි වල එහෙම ප්‍රසිද්ධ කෑමක් ,oka falaafeel කියලා තමයි කියන්නේ . ගොඩාක් ස්තුතියි ඔයාට

  • @dilrukshi7368
    @dilrukshi7368 2 ปีที่แล้ว

    ෆලාෆිල් මං ආසම කෑමක්

  • @dilinimahika6660
    @dilinimahika6660 2 ปีที่แล้ว

    Mamath kala tiyenawa harima rasai meka patali hadeta hadannat puluwan harima rasa kamak

  • @audreyfaith2849
    @audreyfaith2849 3 ปีที่แล้ว +1

    Sha dakkama asai harima rasai

  • @kumudunicaldera7237
    @kumudunicaldera7237 3 ปีที่แล้ว

    හරිම හොඳයි

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 3 ปีที่แล้ว +1

    Thank you very much nangi.mama harima asha kamak me.aththatama lesiyen hadaganna puluwan.veg kama hadana aya godak aduine nangi.aththatama api wage vegitarian ayata nangi karanne amila sewayak👌👌.thawa idiriyatath rasawath gunawath kama hadanna nangita shakthiya labewa.ada chuti putha koooooo.?ammata,nangita,mallita,chutiputhata budusaranai.devi pihitai.paressamin enna nangi.good luck.❤💚💜💕

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 3 ปีที่แล้ว +2

    Godak hidai ..mama ennae sudi ..maehae aya godak kamati ashawaen kana kamak ..oyata suba gamanak waewaa budu saranai

  • @jayanthibotheju715
    @jayanthibotheju715 3 ปีที่แล้ว +1

    Hmm harima rasa athi hadanna ona thanks

  • @samsonplithe1857
    @samsonplithe1857 3 ปีที่แล้ว +2

    Nice color very good

  • @washintirajapakshe7743
    @washintirajapakshe7743 3 ปีที่แล้ว +1

    godak tanks yhaliya mama dan nathiwa hitiya falafal hadana widiya
    TANK s.

  • @sriyanisenarath7604
    @sriyanisenarath7604 3 ปีที่แล้ว

    I like this thank

  • @asangaherath3577
    @asangaherath3577 3 ปีที่แล้ว

    Math meka aniwaruenma hadanawa.thanks oyata me wage wiwida kama hadana widiha kiyala denawata

  • @nilanthidhammika2496
    @nilanthidhammika2496 3 ปีที่แล้ว

    Mmmmm. Mwke niyamai. kadala thambanna lesti une. Dan meka try karanawa mmth. Thawath me wage kadala recipies daanna babalata school geniyanna unath hodai. Thank u sooo much dear.... 🤩

  • @shiranisilva1255
    @shiranisilva1255 3 ปีที่แล้ว +1

    Godak hodai piti natuva hadanava ....tanak you nangi

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 3 ปีที่แล้ว +1

    Miss godak sthuthyi oyata. Vege wagema paanpiti nathi recipes digatama daanna.

  • @weligamagedonroshanhemanth2911
    @weligamagedonroshanhemanth2911 3 ปีที่แล้ว +9

    ඔයා කිව්ව නම හරි නමුත් බොල වගේ හදලා ටිකක් විතර අල්ලෙන් තද කරන්න එතකොට ඇතුල ටිකක් බැදෙනවා තැන්කියු ඔයාට...👍👍👍👍❤❤❤

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 3 ปีที่แล้ว +1

    Thanks so much 🌹🥰

  • @shashikamadushani891
    @shashikamadushani891 3 ปีที่แล้ว +1

    ගොඩක් පිං

  • @manelpedige1775
    @manelpedige1775 3 ปีที่แล้ว +1

    Thanks හරිම රස කෑමක් හොඳ බිස්නස් akak 👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @harshimunasinghe8523
    @harshimunasinghe8523 3 ปีที่แล้ว +1

    mekath man aniwaryen hadanawa. thank you akke...

  • @agssljournal5551
    @agssljournal5551 3 ปีที่แล้ว +2

    Budusaranai

  • @chandananiroshan3411
    @chandananiroshan3411 3 ปีที่แล้ว +2

    Apita vegitarian recipes kiyala deela oya godak Loku pink karaganne. Tava idiriyatath oyalage katayutu success venna kiyala wish karanava.budusaranai!!

  • @priyanganikaluarachchi5347
    @priyanganikaluarachchi5347 3 ปีที่แล้ว +1

    Falafel mama hadanne wenas vidiyata dear boragol kiyala deyak thiyenawa hunusal wage ewai mint kola thala ata dala oyage recipes godak hodai thank you

  • @jamaldeenrifazdeen2394
    @jamaldeenrifazdeen2394 ปีที่แล้ว

    Thanks sister

  • @chamodihiranya7931
    @chamodihiranya7931 3 ปีที่แล้ว +1

    Thank you so much 👍🤩🤩

  • @slpanda3918
    @slpanda3918 3 ปีที่แล้ว +1

    Thank adai. Dena gatte mewa. Hadana heti

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 3 ปีที่แล้ว +1

    Thank you soooooo much...

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +3

    සුබ දවසක් වේවා නංගී ,ඔයා හදපු විදිය හරි ,ඒකට මෙහෙ තියෙනවා තව පලල බෝන්ච් ඇට ඒවත් කඩල එක්කම පෙගෙන්න දාලා බ්ලෙන්ඩර් කරනවා ,,අපි බිස්කට් කුඩු දාන්නෙ නැහැ ,බෝල හදලා ඊට පස්සෙ තල ඇට තවරලා අල්ලෙ මැදින් තියලා තද කරනවා ගොඩක් තුනී වෙන්න නෙවෙයි සාමාන්‍ය ගානකට,ඔයා හදපු විදිහ හොදයි ඉක්මන් ,,බොහෝම ස්තුතිය ,,,තෙරුවන් සරණයි

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 ปีที่แล้ว +1

    Aniwaryenma hadanawa..godak sthuthii oyata .puthawa mathak karanna

  • @upulupul7574
    @upulupul7574 3 ปีที่แล้ว +1

    මේ falafel මිශ්‍රණය මෙහෙ සුපර්මාර්කට්වල ගන්න තියෙනවා .ඉතාලියේ .නමුත් ගෙදර හදන්න පුලුවන් කියලා දන්නේ අද .ඔයාට ස්තුති සොයුරිය .

  • @priyangianuuu9453
    @priyangianuuu9453 3 ปีที่แล้ว +2

    Ada thaniyamada rasa beluwe..very nice akki..

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว

      Ada thaniyama... Godak re karana recipe walata eya ganne naha pau ne nidimathee inne... Etakota raha balanneth na😊😴😴😴

    • @priyangianuuu9453
      @priyangianuuu9453 3 ปีที่แล้ว

      Diet karanakota ganna honda recipe ekk daannako akki,,

  • @sumithradewage8554
    @sumithradewage8554 10 หลายเดือนก่อน

    Good 👍

  • @ayeshikasewwandi5145
    @ayeshikasewwandi5145 3 ปีที่แล้ว +1

    Mmm eka nam harima shoi. Man akki kiyala dipu mozzarella cheese haduwa. Thanks akkiyo oyata 😘😘😘

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว +2

    කොත්තමල්ලි kola nathiwa krapincha kola hoda ndda

  • @erandiramanayake8936
    @erandiramanayake8936 3 ปีที่แล้ว +1

    Thank you so much

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka6417 2 ปีที่แล้ว

    Akke kimchi hahana heti kiyala denavada..budu saranai oyata..

  • @sineththarukelum6895
    @sineththarukelum6895 3 ปีที่แล้ว

    mama inne oomaa.mehe palea pil .wade wage patali ewa ..godaak rasai..thaanks bs

  • @ws-wp4mq
    @ws-wp4mq 3 ปีที่แล้ว +2

    Thank you

  • @devikagamage9316
    @devikagamage9316 3 ปีที่แล้ว +1

    Thanks nangi, ☺

  • @Nesadu2004
    @Nesadu2004 3 ปีที่แล้ว +2

    Yumm rsasiii oya lassanata kitchen ekaa thiyan innawaa very nice🤗😇

  • @padmaliyanage2759
    @padmaliyanage2759 3 ปีที่แล้ว +2

    ඔන්න මම තමයි ඔයාගෙ like කරපු 900 වෙනියා හොදේ.

  • @rohinijansz2376
    @rohinijansz2376 3 ปีที่แล้ว +1

    Oyage recipes mama hamadama balanawa.mekath mama hadala balanawa.oya hodata pahadiliwa kiyala denawa.lipe hadana paan ekak hadala pennanna puluwanda.karunikawama illanawa.oyatath poddatath devi pihitai duwa.🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nisansalanilmini1571
    @nisansalanilmini1571 3 ปีที่แล้ว +1

    Thenks akki

  • @samanmarvila4502
    @samanmarvila4502 3 ปีที่แล้ว +1

    Oyage nutrella eka mama haduwa. Harima rasata awa. Mage putha harima asai. Thank you dear.

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว +1

    Thanks akki.kade wage fanta bima hadana widiya kiyala dennako

  • @dilinideepal8912
    @dilinideepal8912 3 ปีที่แล้ว

    Nangi pol piti hadanna, and eke prayojana, hadanna puluwan kama jati kiyala denna, pls

  • @ArihaFoodStyle
    @ArihaFoodStyle 3 ปีที่แล้ว +2

    What a video i think your recipe is totally different i see your video completely good prestation great meal this is a too much experience for me keep it up 😃🤗😋😋😋👌😃🤗😋😋😋👌

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว

      Thank you very much for the comment dr... I luv it😍😍😍😍😍

  • @nawodaudeshani9707
    @nawodaudeshani9707 3 ปีที่แล้ว +2

    Buh hah haaaa..😍😍😍

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว +1

    Thanks oyata.Pitinathinisa Godak hodai.Hadala Balannamko.👍🌹❤ Puthandiya nawage.?😃

  • @kanthiranasinghe4991
    @kanthiranasinghe4991 3 ปีที่แล้ว

    Good

  • @inokaperera7331
    @inokaperera7331 3 ปีที่แล้ว +2

    dear mekata onion ,green chilly dala hodaida.

  • @starlitnews
    @starlitnews 3 ปีที่แล้ว

    Well explained, looks appetizing & of course good luck to Family Kitchen.

  • @achiniwijenayake274
    @achiniwijenayake274 3 ปีที่แล้ว +1

    Thnk u very much for the recipe.

  • @chanrikasanjeevani7404
    @chanrikasanjeevani7404 3 ปีที่แล้ว +1

    Falafil sha maru rasayiii 💕💕

  • @shanazshafy3649
    @shanazshafy3649 3 ปีที่แล้ว +1

    Yummy yummy thanks a lot

  • @sandyad.6129
    @sandyad.6129 3 ปีที่แล้ว

    Wow .. it's great 💕👍👌👌👌👌

  • @beujej102
    @beujej102 3 ปีที่แล้ว

    Harima lassanai nago oyata godak isthuthi... Mama inne Saudi wala mehe thiyenawa mthabbak kiyala deyak mama hariyatma nama kiyanna danne naha .... bithara omlat eka wage...... Me gewal walata genawa chuti kotu walata kapala dehi pethi ehema dala thiyenawa pluwannam hoyala balala eka hadanna mama Hari asai ekata lankata apu dawasaka oyage kama okkoma hadanawa oyata godak sthuthi...... ❤️♥️💓💙💜💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m 3 ปีที่แล้ว +1

    මිස් කඩල තම්බලද ගත්තේ.මමත් ගොඩාක් ආසයි ..පලාෆිල් ..හදන්නෙ කොහොමද කියලා දන්නෙ නැතුව හිටියේ ,ස්තුතියි ..

  • @methulagames1
    @methulagames1 3 ปีที่แล้ว +1

    Akki without oven eclair recipe ekak dennako filling ekath pennanna

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 3 ปีที่แล้ว +1

    WOW Thanks

  • @hansisudu7320
    @hansisudu7320 3 ปีที่แล้ว +1

    mama adathikawa harema rasa kamak.hamadama wqge kanawa.oka patiliwata tama mehe hadanne .suduru danawa hapenna mehe aya

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 3 ปีที่แล้ว +1

    Thank you dr😍❤

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +4

    මේකට කොත්තමල්ලි ඇටත් මිශ්‍ර කරනවා නේද ? මිරිස් කුඩු දාන්නෙ නැහැ . මම ජෙරුසෙලමේදී මේක රසට හදන හරි විදිය දැක්කා . ...සමාවෙන්න ඕනී 🙏🙏 කොහොම උනත් ඔයාට ගොඩාක් ස්තුති 🌷🌷🌷

  • @cnteam96
    @cnteam96 3 ปีที่แล้ว +1

    😍😍 thanks akkiyo.rasa athi.hadala balannam hodada.ada rasa balanna putha adui neda..akkiyo, diet recipes tikak karannako..thawa diet karana ayata advice tikak dala video ekak karannako
    .mn hithanawa akkita puluwan wei kiyala eka

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว

      Karannam dr

    • @chandradk8578
      @chandradk8578 3 ปีที่แล้ว

      @@FamilyKitchenSL ගොඩක් ස්තූතියි බුදු සරණයි

  • @kumarykumary6326
    @kumarykumary6326 3 ปีที่แล้ว +1

    Wow

  • @dammikatishera3335
    @dammikatishera3335 3 ปีที่แล้ว +1

    Cyprus wala meka hadanawa.me daws wala visesayen hugak aya,meet,fish kanne na crismes laga nisa,mehe aya miris danne na,sara kannema naha,eth harima rasaii❤

  • @user-fi6ff2hv3n
    @user-fi6ff2hv3n 3 ปีที่แล้ว

    Good 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 3 ปีที่แล้ว +1

    සා එල එල

  • @jenniepe4084
    @jenniepe4084 3 ปีที่แล้ว +1

    Woow good

  • @nirmalasanju6952
    @nirmalasanju6952 3 ปีที่แล้ว +1

    Akki red velvet cake akak hadala dennako.akkige recipes mamath hadanawa. Ver yummy. Budusaranai.

  • @sujathaalahakoon9931
    @sujathaalahakoon9931 3 ปีที่แล้ว

    Good recipe God bless

  • @rayaalmoqbali6065
    @rayaalmoqbali6065 3 ปีที่แล้ว

    Yes falafeel .mama rata inne .apinam egg 1 danawa anittawa ariyatama ari sis m yammy

  • @sujeewanigedwara258
    @sujeewanigedwara258 3 ปีที่แล้ว +1

    Man.asa.kamk.hadanna.danagana.
    Hetya.na.oyate..hadanna.ilapu..kanate.stute.godk.palwaneyata..abragata.
    Tejka.antemata.kalwam.karana.wade.ya.rase.taruwan.sarne.

  • @QweQwe-ox3nf
    @QweQwe-ox3nf 3 ปีที่แล้ว +1

    Okata thawa mehe dana aka deyak adui dear e oya reshipe akata piti misrane awasaneta thala ata akathu karanawa

  • @nandanibandara5208
    @nandanibandara5208 3 ปีที่แล้ว +1

    THANKS SO MUCH

  • @tharangakanchana191
    @tharangakanchana191 3 ปีที่แล้ว

    ඔයා කොහෙද enne nangi .. හදලා බලන්න one me කෑම ඔයාගේ ජය වේවා 👍❤🇱🇰🇱🇰

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage2616 3 ปีที่แล้ว +2

    ඔය සුන්දර මුව දැක්කාම ඔයාගෙ පැංචත් එක්ක දැක්කාම හිත පිරෙනව මුලින්ම.

  • @buildwithmee
    @buildwithmee 3 ปีที่แล้ว +2

    Mmmm....🤪Great video👌👍🎂

  • @samsonplithe1857
    @samsonplithe1857 3 ปีที่แล้ว +1

    Thank u somuch

  • @rankoranmali9431
    @rankoranmali9431 3 ปีที่แล้ว +1

    Hari shok pasliy kola witharak dammoth hodada ❤️🍰👍

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว

      hadanna puluwan rasa wenas wey neda?