අම්මයි පුතයි හැදුව මේ දවස් වලට ගැලපෙන ස්නැක් එක | Easy potato snacks recipe for kids|Lockdown snacks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2020
  • Snacks Recipe | Potato Recipe|Quick Snacks Recipe | 3 ingredients Snacks | Evening snacks recipe | Snacks recipe | Easy Snacks | Instant Snacks recipe | Tea time snacks recipe | Snacks | Easy Snacks recipe | Quick snacks | Healthy snacks recipe | Kids favourite snacks recipe | snackswowemirecipe | Snacks for kids | Lockdown snacks
    ►"SUBCRIBER" - "LIKE" - "COM M E N T"
    More Recipes 👇👇👇
    +++++++++++++++++++++++++++++++++++
    *▶︎ ගුලාබ් ජමුන් හදන ලේසිම ක්‍රමය | गुलाब जामुन | How to make Gulab Jamun Sweet | گلاب جامن
    ලින්ක් එක👉 • ගුලාබ් ජමුන් හදන ලේසිම... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ Homemade Creamy Milk | How to make Creamy Milk ලින්ක් එක👉 • Homemade Creamy Milk |... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ විනාඩි 2න් ගාර්ලික් බ්‍රෙඩ් හැන්දැවට තේ එක්ක ම් ම් ම් | How To Make Garlic Bread ලින්ක් එක👉 • විනාඩි 2න් ගාර්ලික් බ්... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම ඉක්මනට හදන්න පුලුවන් රයිස් එකක් | SIMPLE FRIED RICE AT HOME ලින්ක් එක👉 • ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ කැපචිනෝ | Cappuccino ලේසියෙන්ම හදන තවත් ක්‍රමයක් | How to make the perfect Cappuccino at home ලින්ක් එක👉 • කැපචිනෝ | Cappuccino ල... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ රසට ඉක්මනට ලේසියෙන්ම වෙජිටබල් චොප්සි හදන්නේ මෙහෙමයි | Vegetable Chop Suey Recipe ලින්ක් එක👉 • රසට ඉක්මනට ලේසියෙන්ම ව... (සම්පුර්ණ විඩියොව)😱
    *▶︎ පාන් පුඩිම ලේසියෙන්ම රසට හදන රහස් | Step by Step Steamed Bread Pudding ලින්ක් එක👉 • පාන් පුඩිම ලේසියෙන්ම ර... (සම්පුර්ණ විඩියොව)😱
    Sri Lankan Special Style / Easy Recipe with English
    Hope you like this video.
    For More Recipes Please Visit :
    TH-cam:
    Subscribe to Family Kitchen
    TH-cam Channel. It's free.
    / @familykitchensl
    Write to us: mycookingmystylesl@gmail.com
    potato smiley recipe
    #Potato #SnackRecipe#quicksnacksrecipe
    #potatobites #snacksrecipe #eveningsnaks #potatosnacks #McCain #potatorecipe #FoodWithTehreem
    Potato Bites | Crispy Garlic Potato Bites | Snacks Recipe | Potato Recipe
    Quick Snacks Recipe | 3 ingredients Snacks | Evening snacks recipe | Snacks recipe | Easy Snacks | Instant Snacks recipe | Tea time snacks recipe | Snacks | Easy Snacks recipe | Quick snacks | Healthy snacks recipe | Kids favourite snacks recipe | snackswowemirecipe | Snacks for kids | Lockdown snacks,Snackswer ,Appetizers ,Snacks in 5 minutes,5min Snacks,Healthy and tasty Snacks recipe,3 ingredients snacks,3 ingredients recipes ,Instant Recipes,Evening snacks,Quick Evening snacks recipe,Tasty Snacks recipe,Yummy Snacks recipe,Tea time recipes,Mc Cain,Mc Cain recipes,Garlic potato bites,Potato bites,McCain Style garlic Potato bites ,Potato bites McCain style,McCain Style Snacks ,McCain Snacks recipe ,How to make snacks in 5minutes,Crispy Snacks recipe,Crispy Evening snacks recipe,Snacks ,dinner recipes,Lunch Recipes,Easy snack recipes,maggi bread pockets,what can I make with ,Easy dinner recipes,Instant snacks,lockdown recipes,use maggi and bread,street food recipe,tehreem,Instant Snacks Recipes,Evening Snacks Recipe,Kids Snacks,Lock-down Munchies,Lockdown Recipes,quick tea time snacks recipes,food with tehreem,Snacks recipes,easy snacks,instant snacks,quick snacks,instant veg snacks recipes,homemade snacks,indian snacks for kids,healthy evening snacks indian,instant evening snacks indian,easy snacks to make in 5 minutes,5-minute recipes,5 minute recipies indian

ความคิดเห็น • 250

  • @padmaliyanage2759
    @padmaliyanage2759 3 ปีที่แล้ว +37

    අනේ කෑම වලට වඩා ඔයයි පොඩ්ඩයි දිහා බලාගෙන ඉන්න මට හරිම ආසයි දරුවෝ.. ලස්සන අම්මෙකුයි, පුතෙකුයි. කොච්චර වාසනාවන්ත ද, දීර්ඝායු වේවා පුතා ඔය දෙන්නටම.

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว +35

    පොඩි කාලේ ඉදලම අම්මට උදව් කරනවා එක ඇත්තටම ලොකු ආදර්ශයක්

  • @rihawork...1931
    @rihawork...1931 3 ปีที่แล้ว +5

    අම්මා ටයි, පුතාට යි දීර්ගායු ෂ ලැබේවා !!!!!!!!!!!🥰🥰🥰

  • @wijithasubasingha157
    @wijithasubasingha157 3 ปีที่แล้ว +3

    ඔයා හරිම පැහැදිලිව කියල දෙනව කෑම හදන විදිය මමත් හැදුව ඔයාගෙ කෑම හරි ලේසියි පුතාටත් ඔයාටත් ස්තුතියි ඔයට තවතවත් සක්තිය දිරිය ලැබේවා

  • @kanchanaukwatte3018
    @kanchanaukwatte3018 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරිම රසයි.Thanks

  • @asankamanoj3762
    @asankamanoj3762 3 ปีที่แล้ว +4

    Thank you

  • @nsjayasekara2970
    @nsjayasekara2970 3 ปีที่แล้ว +2

    හරිම රසයි මාත් හැදුවා thank u

  • @nawangalakdhini3827
    @nawangalakdhini3827 3 ปีที่แล้ว

    It's very special and tasty thank you

  • @thamaracloud476
    @thamaracloud476 3 ปีที่แล้ว

    Thank you for this valuable video

  • @priyanthinirmala4398
    @priyanthinirmala4398 3 ปีที่แล้ว +3

    Ok I had friend. She is just like you. You remind me Shirani. All the best for you and your family & also demonstrations.

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว +11

    පොඩ්ඩා අනිවාර්යයෙන් ඉන්නවා එක නියමයිනේ

  • @sutinmartin6800
    @sutinmartin6800 2 ปีที่แล้ว

    හරි ම රස යි

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 3 ปีที่แล้ว +2

    Harima sok cuti patiya 💕💕💕💕

  • @prsathsra223
    @prsathsra223 3 ปีที่แล้ว +6

    ඔයාත් ලස්සනයි ඔයාගේ කෑමත් ලස්සන්‍යි

  • @upulupul7574
    @upulupul7574 3 ปีที่แล้ว +3

    කියන්න වචන නැ ඔයාගේ රෙසපි නම් සුපිරි .මමත් හදනවා තව ටිකක් මොඩ් කරලා .මේ වගේ කෑමක් තියනවා පැකට් කරලා ස්විස්ටර්ලන්තයේ.මම ගෙනල්ලා කෑවා .හරිම රසයි .බොහොම ස්තුති

  • @induwijesinghe5453
    @induwijesinghe5453 3 ปีที่แล้ว +9

    I like becoz am a vegetarian. Thank you for your recipe.

  • @srikanthsrikanth9466
    @srikanthsrikanth9466 3 ปีที่แล้ว +1

    Mara lassanaiiii

  • @PriyangikaJuwanwadu
    @PriyangikaJuwanwadu 2 ปีที่แล้ว +1

    නියමයි

  • @t.surendrasurendra5242
    @t.surendrasurendra5242 3 ปีที่แล้ว +8

    හාල් පිටි රෙසිපි එකෙන් අක්කි සබ් කලා

  • @biharunzackariya4459
    @biharunzackariya4459 3 ปีที่แล้ว +2

    I will try it for breakfast.

  • @prabashasavithree2401
    @prabashasavithree2401 3 ปีที่แล้ว +3

    Thsnk you..so much...i love both of you...

  • @suchithradilhani700
    @suchithradilhani700 3 ปีที่แล้ว

    Niyamai akke

  • @kumarilive5372
    @kumarilive5372 3 ปีที่แล้ว

    Yummy

  • @supipipieris787
    @supipipieris787 3 ปีที่แล้ว +3

    ❤️❤️

  • @Ima99_23
    @Ima99_23 3 ปีที่แล้ว +2

    Mekath haduwa Akkiyoo.. mn chuuti chuuti eewa haduwe maarama rasai. Yoghurt daapu nisa cheese taste ekak wage enawa. Niyamai supiri

  • @lakmikasiriwardana5756
    @lakmikasiriwardana5756 3 ปีที่แล้ว +2

    Ammai puthai godak lassanai ..program ekath godak lassanai

  • @JanakaSahabandu-ce4td
    @JanakaSahabandu-ce4td 9 หลายเดือนก่อน

    Good

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 3 ปีที่แล้ว

    Yummy ❤️

  • @darshaniwitharana9837
    @darshaniwitharana9837 3 ปีที่แล้ว +1

    Super

  • @janakasusantha6936
    @janakasusantha6936 3 ปีที่แล้ว +1

    👍

  • @laksalaaks1047
    @laksalaaks1047 3 ปีที่แล้ว +2

    Math haduwa nangi.godak rasai.Thanks oyata.

  • @jayanthibotheju715
    @jayanthibotheju715 3 ปีที่แล้ว +1

    Harima sweet👍

  • @sandamalipriyadharshani8110
    @sandamalipriyadharshani8110 3 ปีที่แล้ว

    wooowwww nice cute child❤❤❤ and the recipe tooo 😍😍😍😍😍😍😍

  • @Magdalin7
    @Magdalin7 3 ปีที่แล้ว

    👌❤️😍

  • @lovelygirl3966
    @lovelygirl3966 3 ปีที่แล้ว +19

    හරීම හුරතල් පොඩ්ඩා ❤❤😍😘

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว

    Thank you chefla dennatama💐😍💐

  • @Mishel-vf3pw
    @Mishel-vf3pw 3 ปีที่แล้ว +1

    😍😙👍😊

  • @dilhanijayasinghe9432
    @dilhanijayasinghe9432 2 ปีที่แล้ว

    👍👍👍

  • @sandusulo8370
    @sandusulo8370 3 ปีที่แล้ว +6

    මාත් හදල බැලුව අක්කී.. රසට තිබුනා love u Oyage babath hrima cute.. ❤️‍

  • @praveenmark3454
    @praveenmark3454 3 ปีที่แล้ว +1

    thanks akki.. ❤ you both are very cute 😍

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 3 ปีที่แล้ว +1

    Lassanai oyath puthath mama Ada thama me video eka baluwe

  • @chirathperera6698
    @chirathperera6698 3 ปีที่แล้ว +1

    Aniwarayen mamath hadanawa thanks

  • @darshanakumara4455
    @darshanakumara4455 3 ปีที่แล้ว +2

    Chty patiya shoi akki oyath lassanai

  • @kalumindika5953
    @kalumindika5953 3 ปีที่แล้ว +3

    Cute and sweet 👦.
    Stay safe at home.

  • @manjulapriyadharshani2473
    @manjulapriyadharshani2473 3 ปีที่แล้ว +1

    Ane shok appa 😊😊😊😊😊😊 puthath shok💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @saduninisansala7910
    @saduninisansala7910 3 ปีที่แล้ว

    Ammagei puthagei adare balnko♥️♥️♥️♥️♥️😍 first time video baluwe...godak lassnai

  • @imeshakumari8046
    @imeshakumari8046 3 ปีที่แล้ว +1

    හරිම රසයි.මල්ලි ෂෝයි අනේ.cute.

  • @freefireshooter8494
    @freefireshooter8494 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️🤗🤗

  • @swantikumari9289
    @swantikumari9289 3 ปีที่แล้ว

    Ammai puthai මරුනේ 😄👍😍

  • @suriyademel2023
    @suriyademel2023 3 ปีที่แล้ว +2

    Baba shooi ane...😘😘😘

  • @niroshanilmini4660
    @niroshanilmini4660 3 ปีที่แล้ว

    Putha harima hodai

  • @ashiashi3356
    @ashiashi3356 3 ปีที่แล้ว

    Very good it's so simple recipe

  • @kpthennakoon7113
    @kpthennakoon7113 3 ปีที่แล้ว +1

    Mama 0yage videos balanne putha nisha harima hurathal budu saranai

  • @fathmathahmed390
    @fathmathahmed390 3 ปีที่แล้ว +1

    Puthata rasanm thavath monavada.💯❤️ Thanks nangiyaa

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว +1

      Ekane akka... 😊😊 kalekin.... 😙

    • @fathmathahmed390
      @fathmathahmed390 3 ปีที่แล้ว +1

      Mama balanava. Comment danava aduii. Anee sorry. Busy nisai. Wedak karana gaman godaak durata balanne. Oya samaga semadaaaam innava❤️❤️❤️

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว

      @@fathmathahmed390 man dannawa! thank you akka...... Bs😍😍😍

  • @nimalidevaraja9197
    @nimalidevaraja9197 3 ปีที่แล้ว +1

    Thanks

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 3 ปีที่แล้ว +1

      Oya la tun danatama taruwan sarani

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว

      @@KingKing-gk7ty teruwan saranai

  • @suduhaminesuduhamine5095
    @suduhaminesuduhamine5095 3 ปีที่แล้ว +1

    Miss oyage kemath rasay chuti putha Aasawe be Anea Hari hurathal puthu Ammatay punchi puthutay bohoma isthuthiy theruwan saranay.

  • @jeevscreations7900
    @jeevscreations7900 3 ปีที่แล้ว

    Anu when you use green chilli it's very tasty and not spicy if you decide it into two and then cut slices...
    Then you get the flavour to the dish but not the spiciness....
    Just try..

  • @Amarasinghe699
    @Amarasinghe699 3 ปีที่แล้ว +1

    Soooo cute

  • @slbookmark-sl7954
    @slbookmark-sl7954 3 ปีที่แล้ว +1

    Thank you so much. 👍

  • @rihawork...1931
    @rihawork...1931 3 ปีที่แล้ว +2

    ශෝක් නන්දි මල්ලි බබා😁😁

  • @sithuminidilakshi934
    @sithuminidilakshi934 2 ปีที่แล้ว +1

    Sok ane ❤❤😍😍

  • @samsonplithe1857
    @samsonplithe1857 3 ปีที่แล้ว +1

    Look like piza thank u m..

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 ปีที่แล้ว +8

    Putha kiwwa nm ithin rasama thamai.

  • @samsonplithe1857
    @samsonplithe1857 3 ปีที่แล้ว +1

    Very good

  • @rasikadilshan5006
    @rasikadilshan5006 3 ปีที่แล้ว

    maru🤑

  • @anusharanatunga5619
    @anusharanatunga5619 3 ปีที่แล้ว +1

    Duwai duwage babai dennama lassanai...honda uthsahayak. Apith hadala balannam

  • @nimeshamadumali9114
    @nimeshamadumali9114 3 ปีที่แล้ว +4

    පුතු patiyoo😘

  • @thiliniprathibha8884
    @thiliniprathibha8884 3 ปีที่แล้ว +2

    ශෝක් little chef..❤️

  • @charithapriyadarshani6983
    @charithapriyadarshani6983 3 ปีที่แล้ว +4

    Shook Ane

  • @renukafernando4199
    @renukafernando4199 3 ปีที่แล้ว +2

    Tank. You

  • @tubeone8534
    @tubeone8534 3 ปีที่แล้ว +1

    😊😊😊

  • @tharakatharaka6097
    @tharakatharaka6097 3 ปีที่แล้ว +1

    supirii.

  • @methumlisethnadee6514
    @methumlisethnadee6514 3 ปีที่แล้ว

    Baba shok dennatama budu saranai😘😘😘😊

  • @jananugamage398
    @jananugamage398 3 ปีที่แล้ว +1

    Hello akke godaaaaaak dawasakin poda haryma cute

  • @indikaranashinha2648
    @indikaranashinha2648 3 ปีที่แล้ว +1

    Oya godak lssanayi akki

  • @hansaniwasana8917
    @hansaniwasana8917 3 ปีที่แล้ว +1

    Hi kohomada nangiyoo oyalata. puthu patiyatai oyatai budu saranai.. parisamin inna.. godak lassanata oya vedio krnwa good luck nangi❤️❤️❤️

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว +1

      😀😀😀😊 budu sranai... Thank uuu

    • @hansaniwasana8917
      @hansaniwasana8917 3 ปีที่แล้ว

      Budu saranai oyalatath untiy matak kra kiynna nangi issra nm hambenwa toun ekedi dn mn lankawe newai inne eka nisa

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 3 ปีที่แล้ว

    Looks like cheese pizza 😋

  • @nisanthisinharaga6830
    @nisanthisinharaga6830 3 ปีที่แล้ว

    Good 😊😊😊😊

  • @priyanthinirmala4398
    @priyanthinirmala4398 3 ปีที่แล้ว +4

    Good recipe. Son is also cute.
    Are you Shirani’s daughter?

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว +2

      Thank you dr.... Ane naha... Mage ammi nam newey... 😊

  • @yashodhararambukwella1955
    @yashodhararambukwella1955 3 ปีที่แล้ว +1

    Super easy recipes .thank you.luv to watch. The way u presant is very natural.. Keep it up

  • @mohamedfaaris8664
    @mohamedfaaris8664 3 ปีที่แล้ว +1

    Mmm

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 3 ปีที่แล้ว

    oven akata dala bake karaganna berida oya widiyata hadala?

  • @mihirigayesha2325
    @mihirigayesha2325 3 ปีที่แล้ว

    Puthu petiya shooooiiii ane

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +9

    පුතු පැටිය රහයි කිව්වනේ .රස ඇති අනිවාර්යයෙන්ම .❤️❤️❤️

  • @lakshmimohr1372
    @lakshmimohr1372 3 ปีที่แล้ว

    It's sooooooo pleasures to have you 🌟💌😍 looks so easy to prepare it and also I love the way you explain everything with LOVE 💖
    A BIG KISS FOR YOUR LOVELY SON💋💋💋💋💋💋💋
    we got SNOW last night and very cold in Germany ❄⛄ 🍦🍧🍨COLD
    what a pity I can't send you any pictures of snow, they looks so beautiful.💝

  • @vipulathissa8964
    @vipulathissa8964 3 ปีที่แล้ว +1

    ශෝක් නැන්දි මල්ලි ❤️

  • @janakisilva1582
    @janakisilva1582 3 ปีที่แล้ว

    අනේ මම කෑම හදනවාට වඩා චුටි පුතු ගේ වැඩ බලන්න තමයි ආස හරිම හුරතල් මටත් ඉන්නවා ඔය වගේම මුනුබුරෙක් ඒවගේම දුවත් පැටියා එක්ක ලස්සනට කරනවා තුනුරුවන්ගේ සරනයි දෙනාටම .

  • @lalanifernandokandanaarach6465
    @lalanifernandokandanaarach6465 3 ปีที่แล้ว +2

    Ala kapala hodana hethuwa ay? Hodala keouwoth hida nedda?

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 ปีที่แล้ว +2

    onna mamath awa balanna

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 ปีที่แล้ว +2

    නියමයි..පුතු..පැටිය...

  • @ishuhashi1341
    @ishuhashi1341 3 ปีที่แล้ว +1

    Akki man post ekaka dakka non stick ewa wala kama hadanna hoda na kiyala tyenawa. Eka aththada akki? Math roti wage ewa hadanne non stick pan ekaka

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว +1

      man hadanneth ewage habai..aththada dan na

  • @wittachchips7996
    @wittachchips7996 3 ปีที่แล้ว +1

    අපිත් හැදුව හරිම රසයි

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว

      Sha Niyamai

    • @hildakumarasingha8230
      @hildakumarasingha8230 3 ปีที่แล้ว +1

      Mona de karath vivechaa enawa. Ewa ganan ganna epa. Tharuna lami karana dewal api agaya kala yuthui. Pol pity kamath hadanna. Budu sarani

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว

      @@hildakumarasingha8230 th-cam.com/video/TWsO90bnyVU/w-d-xo.html BUDU SARANAI AUNTY

  • @priyankamanel1760
    @priyankamanel1760 3 ปีที่แล้ว

    සුපිරි අක්කේ හැමදාම සතුටින් inna ලැබේවා! oyatai පුතාටයි මහත්තයයි

  • @nilminibandara2063
    @nilminibandara2063 3 ปีที่แล้ว +1

    hodai ane putat dan udaw karanawane budu sarnai duwa oyalata

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว +1

      Ou eth ammi nathuwa paalui😑😑😑😑😍

  • @rihawork...1931
    @rihawork...1931 3 ปีที่แล้ว

    ෂෝයි ඇන්ටි අක්කා බබා

  • @janakanjn9213
    @janakanjn9213 3 ปีที่แล้ว +4

    Niyami

  • @chandrasubasinghe3483
    @chandrasubasinghe3483 3 ปีที่แล้ว +2

    බුදුසරණයි දුව ඔයාටයි පුතු පැටියා ටයි

  • @mangalaranasinghe7795
    @mangalaranasinghe7795 3 ปีที่แล้ว

    😚👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sudeshiaugasta1679
    @sudeshiaugasta1679 3 ปีที่แล้ว +2

    Akki cut karana knife ekata kiyana nama mokada kaden ganawa nam kiyane kohomada dane nathi nisa ahuwe God blz

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว

      man nam gaththe maharagama lady j eken

  • @ayeshawijerathne7033
    @ayeshawijerathne7033 3 ปีที่แล้ว +11

    පොඩ්ඩා ශොයි 😍😍

    • @FamilyKitchenSL
      @FamilyKitchenSL  3 ปีที่แล้ว +2

      😀😀😀

    • @ramaniperrera9827
      @ramaniperrera9827 3 ปีที่แล้ว +1

      පුතා චෙප්කෙනෙක් වෙයි වගේ බුදුසරණයි