What a great preaching ! I must worship even at the direction where this great aryan lives.wish better health and long life to promote Sri Gouthama Sambudda Sasana🙏.(forgive me for the language.Though l can understand sinhala,l can not type it properly.)🙏
නියමයී අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂම වේවා බොහෝ කාලයකට පසු හොදට වැටහුනා සුවපත් වේවා
නිවනින් සැනසේවා
සාදු සාදු සාදු...තෙරැවන් සරණයි අරහතුන් වහන්ස
ඔබ වහන්සේ ගෙදෙසනාව ඇසුනිසා ධර්මය තෙරුම් ගන්න පුළුවන් උනාමමදැනගත්තා පද නමස්කාර කරමි සාදු සාදු සාදු
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා
Taruwan, saranaei suwamen whnsa 🙏🙏🙏🌺🌹🌷🙏🙏🙏☸️🏵️💐🙏🙏🙏🌸🏵️💐
උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු!
උතුම් නිර්මල බුදු දහම ඇසීමට ලැබුනා මගේ පෙර පිං පල දුන්නා.සාදු සාදු සාදු.ඔබ වහන්සේ ට අනේක වාරයක් පිං සිදු වේවා.
අරිහතුනන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුවය සහ කායික මානසික සුවය සැනසීම සදාකාලිකව ලැබේවා සාදු සාදු සාදු
🎉🎉🎉🙏🙏🙏🙏
මෙවැනි දහමක් අහන්න මමත්අපමන පින් කර ඇති බවවැටහුනි ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව ලැබේවා.
තෙරැවන් සරණයි මේ ධර්මය utube1 නොතිබ්බනම් තවමත් මේ සත්‍ය වැටහෙන්නෙ නැ අදුරෙ ඇවිදිනව.සත්‍ය අපිට මුන ගැස්සුවට බොහොම පිං උතුම් ධර්ම දානයක්ම වේවා දිගටම ධර්මය අහන්නම් අපිට නොවරදවා ධර්මය ලබා දෙන්න.සියලු යහපත් පැතුම් ඉටු වේවා.ස්වාමින් වහන්සේටත් සියලු පැතුම් ඉටු වේවා තෙරැවන් සරණයි,බුදුසරණයි ,දෙවිපිහිටයි
උතුම් ස්‍රිසද්දර්මයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු
සුවපත්වේවා
සාධු සාධු සාධු
මගේ සිතට. මාරම සතුටක් දැනුනා මේ බන ඇහුවාම පුදුමාකාර දේශනාවක් ඔබවහන්සේට දීර්ඝායුෂම වේවා සුවපත්. වේවා
ඔබ වහන්සේ ගේ ධර්මය නිවන අවබෝධ කර ගන්න පුලුවන් ධර්මයක් ඔබ වහන්සේට දීර්ගායු වේවා.!!!.
අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!....
සිතෙහි සතුට කියන්න වචන නැහැ .උතුම් හිමියනි දීර්ගායුශ වේවා 🌷🌷🌻🌻🌼🌼🌸🌸🌹🌹💐💐🏵️
උතුම් හිමියනි අවසන් බුදු වදනේ වැදගත් බව ඉතාම හොදින් පැහැදිලි කරන ඔබ වහන්සේට දොහොත් මුදුනේ තබා වන්දනා කරමි දීර්ගායුශ වේවා 🏵️🏵️💐💐🌹🌹🌸🌸🌷🌷🌻🌻🌼🌼
Pahasu. Lassana. Banak. Deshana. Karana oba. Wahaseta. Parama. Nibbana suwayama. Labewa
Sadu sadu sadu mage uthum namaskaraya weva
ඔබ වහන්සේට මාගේ නමස්කාරය .වේවා .මේ තරම් පැහැදිලි ලෙස ශී සධ්ධර්මය අසුවේ ඔබ වහන්සේගෙන්ම පමනයි.
මටත් කියන්න
සාදු සාදූ සාදූ
අරියතුන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා ..! මේ ඩර්මය අසන්නට සෙලෙස් වු සියලු දෙනා ට ඉතා ඉක්මනින් නිවන් අවබෝධ වෙවා ...!
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
🌷🌷 🙏🙏🙏 🌷🌷
සාදු සාදු සාදු ඔබ වහන්සේට පාද නමස්කාර වේවා! බුදුන් වහන්සේ දේශනා කල දහම් මෙසේ සරලව අපෙ දෙසවනට ඇසීම පිං පල දීමක්මයි . ඔබ වහන්සේට දීර්ඝායු වේවා! බොහෝ දෙනාට මේ දහම ඇසෙනා!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
😮sadu sadu sadu arayanwahanseta namaskara wewa
අනාගාමි කෙනෙකුට නිවැරැදිව ගිහිව ජීවත් වීමට පුලුවන් වගේ රහත් උනාමත් නිවැරැදිව නිවසේ සිටිය හැකිද තෙරුවන්
සරනයි
සත්‍ය දහම සියලු සත්වයා ට අවබොඩ වෙත්වා සාදු සාදු සාදු ඔබ වහන්සේ ට පාද නමස්කාර කරම්
Theruwn saranai swamin whansa apita sathiye watahuna Sadu sadu sadu 🙏🙏🙏
ඇත්ත සහතික ඇත්ත sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
සාදු සාදු සාදු...🌻🌻🌻
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
ස්වාමින්වහන්ස වේදනාව තුලින් ආර්‍ය සත්‍ය (රෝග පිඩාවලින් දුක් විඳින අයට) දකින විදිය ඇතුලත් ධර්ම දේශනාවක් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.🙏🙏🙏
සාදු සාදු සාදු බුදු සරනයි තුන්ලොකයටම ඇසෙවා
SUWAMIN VAHANSETA NIDUK NEEROGI SUWA LABEVA !!!
සාදු සාදු සාදු
Me කාලයේ ඇසෙන bana 🎉puduma ..aashcharyay sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉
ඔව්
පින් ඇත්තෝ අසත්වා සාදු සාදු
බුදු ගුන අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා..සාදු..සාදු..සාදු..🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏💜️☸️
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏 🌻🌻🌻
අාර්යන් වහන්සේට මාගේ පාද නමස්කාරය
🙏🙏🙏🙏අපේ වාසනාව තමයි , ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ නිදුක් , නිරෝගි වේවා , මෙම දේශනාව U tube දාන ඔබට නිවන අවබෝධය වේවා 🙏🙏🙏🌻🌻🌻🌻
මෙයයි නියම සත්‍ය
ආර්‍රයන් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා අපි වගේ අසරණයන්ට ..තව තවත් .පිහිට වෙවා .නමස්කාර ය වෙවා
Sadu sadu..
ඔබ වහන්සේ වැඩ සිටින්නේ කොහෙද ? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න
Theruwan Sarenai ape swaminwahanse Boho pin
Sadusadu sadu theruwan sarangi aryan wahnser.
ඔබවහන්සේ ගේ මෙම දේශනාවන් උතූමි වු ගාම්භීරයි .ඔබවහන්සේ පතන්නාවු අමා මහ නිවන් සුවයම අත්වෙිවා ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු
උන්වහන්සේ නිවන් දැකලද නැද්ද කියලා ඔයා කොහොමද දන්නේ???
@@romesh.wijetunge oyamata kiyenna sakkaye dittiye hedanehati athakota man kiyennam un wahanse niwan dakalathe nedda kiyela
@@romesh.wijetunge ඉවසමු නේ..එයාට පුලුවන් අදහසක් එයා ලියුවා ඔයා මම වගේ..මේ ස්වාමින් වහන්සේ ඒ තැන ඉන්නෙ.. මම ඒක දන්නවා..ඔබටත් එය දැනගන්න ඕනෑම නම් පුලුවන්.ඔබ වෑයම් කරන්න...ඔබට තෙරුවන් සරනයි. ගැටුමට නොවේ...❤❤❤
සාධු සාධු සාධු
පෙර නොපැවතීම හටගෙන ඉතුරු නැතිව නිරුද්ධ මොහොතක සකස් වී ඉවර වීමක් නැවත නැවත වීම සිදු වෙනව, ඒකට ඉන්න මම කරනවා කියලා දමාගෙන දුක හදන අපි. ඒ ඇත්තටම අනිත්‍ය මොහොතට අවදිවීම, විද්‍යාව පහලවීම නිසාම ක්‍රම ක්‍රමයෙන් දුක නිරෝධය සාක්ෂාත් වීම කරාම වැඩෙන මාර්ගය නිරෝධ ගාමිණී පටිපදාව, සත්‍යයක් මය.
🎉🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🌼🌺🌺💮🌺🌺🌹🌹🌹
Sadhu sadhu sadhu! Theruwan saranin oba wahansr niduk nirogi wewa! Me uthum sathya matada awboda wrwa!
Obawahansse sialama me yogacharaya thula dakina labenawa.sakacha kirimata swasyhak labalesa ilami .
🙏🙏...🙏!!!
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌸🙏🌸
ස්වාමීන් වහන්ස ගෙටලු හිතට අවම අසා දෙන ගන්නේ කෙසේද 🙏🙏🙏🌺🌺🌺🌺
akata awastha salaswa danawa
🌸🍀🌼🙏🙏🙏🌼🍀🌸
❤❤❤❤❤❤❤❤❤❤❤
What a great preaching ! I must worship even at the direction where this great aryan lives.wish better health and long life to promote Sri Gouthama Sambudda Sasana🙏.(forgive me for the language.Though l can understand sinhala,l can not type it properly.)🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
🙏🙏🙏
Ragabawadesabawamohabawa
ඔබ වහන්සේ වැඩ ඉන්නවිහාරස්ථානයේ කොහේද
Bawayaneweihamudurune
🙏🙏🙏 me Gothatuwe Revatha Himipanan wahanse da?
ne un wahanse nowe
චක්කූං උදපාදි
මෙම දේශනාව සෝත විඤ්ඤාණය මායාවක් බව හැඟුනු නිසා මෙය ප්‍රතික්ශේප කරන්නවත් පිළිගන්නවත් කෙනෙකු නිර්මාණ නොවුණු බව කියන්න කැමැත්තෙමි තෙරුවන් සරණයි
පූසෙක්ට පූසාත්ම ඉඳලා නිවන් දකින්න පුළුවන්ද
නිවනට කෙටිම මග මැදුම් පිළිවෙතයි.
1. ලෝකයේ පවතින අන්ත දෙක තෙරුම් ගන්න. උදා :- ඇත නැත, සැප දුක. සිත සැම විටම පවැතින්නේ මේ අන්ත තුලයි.
2. සිත අන්ත වලින් මුදවා ගෙන මධ්‍යයට පත් කර ගන්න.
3. මධ්‍යයෙන්ද අයින් වෙන්න.
එයයි සම්මා දිට්ඨිය. සෝතාපන්න භාවය.
සෑම විටම පෘතජ්ජන යෝ එක් අන්තයක සිට අනික් අන්තය ප්‍රාර්ථනා කරයි
වෑයම සිටින අන්තය වෙනුවෙන් නෙව්
@@ashirwadapangolla2825 antaya alla gaththoth pamanaiy parthanayak wenne
🙏🙏🙏
අන්තයෙන් මද්‍යට.මයද්‍යයෙන් කොහාටද අයින් වෙන්නෙ? නොද්නිමි.?????මුලක් මැදක් අගක් නැති සසර....🙏🙏🙏🙏
එක දෙයක් මතක් කරන්න කැමතියි .
සංකල්පය ට දුන්නත් ගන්න එන්න වෙනවා.පෘතජ්ජන ස්වභාවය යි.
genima nogenima thiyenne awabodaya thula wachanaya thula nowe
@@SathyaAwabodhaya
වචන වලින් දීමටවත් ගැනීමටවත් නොහැකි
@@ashirwadapangolla2825 oba ari
Saadu ,saadu
Siyalla awabodaya we a dharma desanawak. Namaskara wewa oba wahanseta
Boho warayak mema uthum desanawa srawanaya kara,dahame rasaya awaboda una,sadu!! sadu!! sadu!!
සාදු සාදු සාදු ...🙏🙏🙏
Sadu sadu sadu
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු
🙏🏻
🙏🙏🙏
🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏