Thathparayak Denna | Episode - 61- අවසාන කොටස - (2024-06-29) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2024
  • Thathparayak Denna | Episode - 61
    #ITN #ITNSriLanka #ITNDigital #ThathparayakDenna #episode61
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 3.8K

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 วันที่ผ่านมา +1720

    කොටස් 61 ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰

    • @with736
      @with736 2 วันที่ผ่านมา +4

      එකෙන්ම

    • @vinuvinaya976
      @vinuvinaya976 2 วันที่ผ่านมา

      ❤🎉

    • @user-zq9sq2sg9x
      @user-zq9sq2sg9x 2 วันที่ผ่านมา +16

      ඇයි දැං තොපේ අම්ම icu එකේ නෙවෙයිද ඉන්නෙ😂

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 2 วันที่ผ่านมา

      👍👍👍

    • @user-rl3mu5fv6q
      @user-rl3mu5fv6q 2 วันที่ผ่านมา +3

      එකෙන් ම...
      මේ අවසාන කොටස නේද ....අනේ තව ටිකක් තිබුනා නම් නේද

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 วันที่ผ่านมา +1512

    මෙි විදිහට මෙි රටෙි හොරකමි කරපු මැනි ඇමතිවරැ හිරේ යන දවස එනකල් බලන් ඉන්න අය ⁣ඉන්නවද

    • @with736
      @with736 2 วันที่ผ่านมา +6

      ඉන්නෝ

    • @dilanijayasinghe9728
      @dilanijayasinghe9728 2 วันที่ผ่านมา +3

      Thank u for giving us such a beautiful teledrama

    • @prabathmadusanka1768
      @prabathmadusanka1768 2 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @damekadmer8433
      @damekadmer8433 2 วันที่ผ่านมา +6

      Ehema inna epa eyala yanne hospital 😂😂😂😂

    • @user-qr1cl4cv8i
      @user-qr1cl4cv8i 2 วันที่ผ่านมา +5

      එහෙම හීනයක් නම් එලි වෙන එකක් නෑ බය වෙන්න එපා

  • @buddhimadushika4290
    @buddhimadushika4290 วันที่ผ่านมา +111

    අහම්බෙන් TH-cam එකේ දැකලා බලන්න ගත්තේ .......
    ඇත්තටම අතිවිශිෂ්ට ටෙලිවෘතාන්තයක්........
    සමාජයේ මනෝකාය නිවැරැදි මාවතකට ගත් දැවැන්ත නිර්මාණයක් ......👌
    ආදරය , මනුෂ්‍යත්වය , ත්‍රාසය, අවංකත්වය, යුක්තිය මනාව පිළිබිඹු කළ අයුරු අනර්ඝයි .....👌
    තිරරචනයෙන්, අධ්‍යක්ෂනයෙන්, රංගනයෙන් මෙන්ම සෑම අයුරකින් දායක වූ ඔබ සැමට අපගේ ප්‍රණාමය ........❤

  • @harshaplants8536
    @harshaplants8536 วันที่ผ่านมา +40

    සම්මාන පිට සම්මාන ලැබිය යුත් විශිෂ්ට නිර්මාණයක් ... හැම කොටසක්ම විශිෂ්ටයි. රංගනයෙන් දායකත්වය දුන් හැම කලාකරුවකුටම ගොඩක් ස්තුති. මේ වගේ නිර්මාණ තවතවත් බිහිවේවා... 🙏

  • @geemakaumini9087
    @geemakaumini9087 2 วันที่ผ่านมา +482

    මොන අඩුපාඩු ආවත් මහත්තයගේ වචනේ විශ්වාස කරගෙන හැම දුකක් වේදනාවක්ම දරපු බිරිදට වන්නකු සතුට අරන් ආපු කොටස තමා මගේ හිතටම දැනුනේ😊❤❤

  • @kushi784
    @kushi784 2 วันที่ผ่านมา +707

    කතාව අදින් ඉවරයිනේ..සියලු ම රන්ගන ශිල්පීන් .....දක්ශ ලෙස...රන්ගනය ඉදිරිපත් කලා......තාත්වික ලෙස රන්ගනයෙ යෙදිලා අපිට හොඳ රසවින්දනයක් දීපු..සෑම රන්ගන ශිල්පින්,ශිල්පියෙක්ටම,අද්‍යක්ශකතුමා,කතාව ලියන මහත්තයාට,කැමරාශිල්පීන්.එකි.මෙකි.නොකි සියලු දෙනාටම ස්තූතිය ❤❤

    • @user-ih6kx3lb1y
      @user-ih6kx3lb1y 2 วันที่ผ่านมา +7

      Excellent 👌👌👌👌👌👌

    • @chitranganiefernando5449
      @chitranganiefernando5449 2 วันที่ผ่านมา +3

      THANK YOU EACH AND EVERYONE for excellance performance.

    • @duleekaprasangani2828
      @duleekaprasangani2828 2 วันที่ผ่านมา +5

      ඇස් අහකට නොගෙන ආසාවෙන් බැලුවා කතාවක් දක්ෂ හොඳ රංගනයක් සියලුම නළු නිළියන්ගේ ,වගේම මෙවන් හොඳ නිර්මාණ ඉදිරියටත් කරන්න❤

    • @kanthimallika2971
      @kanthimallika2971 2 วันที่ผ่านมา +1

      ❤❤

    • @SLCCOBRA
      @SLCCOBRA 2 วันที่ผ่านมา +2

      Thank you all ❤❤❤❤❤

  • @Thamu99
    @Thamu99 วันที่ผ่านมา +17

    බලපු ලස්සනම කතාවක්❤ කතාවකට හරි පාදඩ දේශපාලුවෙක් දඬුවම් ලැබුව එකට සතුටුයි.. කතාවේ රංඟනයෙන් දායක වුන හැම කෙනෙක්ම දක්ෂයි.. තවත් මෙවැනි නිර්මාණ බිහි වේවා ❤❤

  • @mandaara826
    @mandaara826 วันที่ผ่านมา +18

    හැම පුන්චි චරිතයක් ම හොදින්ම රගපාපු සුපිරිම ටෙලියක්❤. ආදරෙයි❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 วันที่ผ่านมา +483

    වන්නකු තමයි කතාවෙහි නියම වීරයා ❤❤❤

  • @kg94837
    @kg94837 2 วันที่ผ่านมา +262

    රොජර් ඔබ හොඳටම කලා. නාට්‍යය බලන්න අප්‍රසන්න වන තරමට මේ රටේ තක්කඩි දේශපාලුවන්ගේ නිරුවත් චරිතය ඔබ හොඳින් පෙන්නා දුන්නා. අර 225 හේත් එයින් පිටතත් ඉන්න සමහරු අපේ මතකෙට ගෙනාවා. රටට වින කරලා මැරිච්ච වුන් පවා. හැමෝගෙම රඟපෑම විශිෂ්ඨයි.

  • @DiliniTharuka-qj8ek
    @DiliniTharuka-qj8ek วันที่ผ่านมา +13

    මෙච්චර කාලෙකට බලපු ලස්සනම කතාව.තවත් මේ වැනි නිර්මාණ බිහිකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.❤❤❤

  • @sumedhawickramanayaka9615
    @sumedhawickramanayaka9615 วันที่ผ่านมา +15

    අධ්‍යක්ෂ වරයාගේ සිට සියලු චරිත මැවූ අති විශිෂ්ඨ රංගණ ශිල්පින් සියලු දෙනාටම ගොඩක් ස්තුතියි,...!
    අති විශිෂ්ඨ නිර්මාණයක්,...

  • @TinyTheater-vo6bm
    @TinyTheater-vo6bm 2 วันที่ผ่านมา +241

    ගත උන අවුරුදු 30 තුල මා නැරඹූ ලස්සනම , සුපිරිම සිංහල ටෙලි නාට්‍යය මෙය යැයි එකහෙලා කියමි. අනිවාර්යයෙන් සම්මානයක් ලැබිය යුතුමයි. 🙏

  • @indrajithindrajithbandara5295
    @indrajithindrajithbandara5295 2 วันที่ผ่านมา +533

    225 ට මේ විදියට වේනවට කැමති අය කො 😅

  • @isuriupekha26
    @isuriupekha26 วันที่ผ่านมา +15

    තව තවත් මෙවැනි වටිනා නිර්මාණ බිහි කරන්න. නොඉවසිල්ලෙන් බලපු කතාව. නළුවරණයේ පටන් සියළුම දේ හරියටම වෙලා තියනවා මේ වගේ නිශ්පාදකවරු නළු නිළියන් රටට සම්පතක් ❤

  • @rk..8981
    @rk..8981 วันที่ผ่านมา +10

    මෙහෙම දවසක් ලංකාවට කවදා එයිද? සුපිරි කතාව හැමෝගෙම රංගපෑම් මරු❤

  • @nethmi2015
    @nethmi2015 2 วันที่ผ่านมา +319

    කතාවකින් හරි පාදඩ ඇමතියෙක් හිරේ යනවා දැකීම වගේම බ්‍රිජට් නෝනා වගේ සාධාරණ නිළධාරිනියක් දැක ගන්න ලැබීමත් වාසනාවක් ❤

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 2 วันที่ผ่านมา +3

      ඇත්තමයි

    • @dhammikaperera4059
      @dhammikaperera4059 2 วันที่ผ่านมา +2

      ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ අති ගරු ජනාදිපතිතුමා නියම කරන ලද වෙලාවක් සහ ස්ථානයකදී මිය යන තුරු බෙල්ලෙන් අල්ලා තැබීමට නියම කරමි !
      කොහොද ඔයි යුක්තියේ වාසනාවක් !
      යුක්තිය කියන්නේ හැමෝගෙම අවාසනාව.
      කුබියෙක් හරි වතුරෙන් ගොඩට දාලා, මේ කර ගත්තු පින යමයටම වේවා කියල හිතපන්.
      මොකද අපිටත් වැඩිය පින් ඕනේ කරන්නේ යමයාට !
      පොඩ්ඩක් හිතපන් එක එමහ වෙන්නේ මොකද කියලා!

    • @vidanapathirana3005
      @vidanapathirana3005 2 วันที่ผ่านมา +1

      ඔව්ව් අනිවාර්යයෙන්...........❤❤❤

    • @shasikapradeep5576
      @shasikapradeep5576 2 วันที่ผ่านมา +1

      ඇයි ඩෙනිස්

    • @damayanthiperera8178
      @damayanthiperera8178 2 วันที่ผ่านมา +2

      සහතික ඇත්ත

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 วันที่ผ่านมา +273

    අතරමගදී නළු නිළියන් මාරැ කර අපව අතරමං නොකර නියම රසවින්දනයක් ලැබුණ ❤❤❤

    • @sunithafernando7638
      @sunithafernando7638 2 วันที่ผ่านมา

      ඇයි දමිතව හැලුවේ

    • @phonemaster50
      @phonemaster50 2 วันที่ผ่านมา

      ​@@sunithafernando7638
      සිංහල බැරිද😂

    • @meevithaisuru2050
      @meevithaisuru2050 2 วันที่ผ่านมา

      @@sunithafernando7638 දමිතා තාම කළුවර කාමරේ

    • @lahirumalshan2339
      @lahirumalshan2339 2 วันที่ผ่านมา +3

      ​@sunithafernando7638 eya aththtma hire damma ne ekai

    • @lalitharupasinghe4173
      @lalitharupasinghe4173 วันที่ผ่านมา

      ​@@sunithafernando7638රිමාන්ඩ් උනා නේද

  • @CharikaWeerasooriya-g5o
    @CharikaWeerasooriya-g5o วันที่ผ่านมา +6

    මේ කතාවත් පෝන් එකෙන්ම ඉවර වෙනකල්ම බැලුව.බලපු හැම දවසක්ම ඊලග දවස එනකල් බලන් හිටිය ආයෙත් මේ වගේ ලස්සන කතාවක් දෙනකල් අලන් ඉන්නව❤❤❤❤❤

  • @dilshanwarnasooriya
    @dilshanwarnasooriya วันที่ผ่านมา +7

    පලවෙනි තත්පරයෙ ඉදන් අවසන් තප්පරය වෙනකන්ම බලපු ලස්සනම ස්ටෝරි එකක්.තරිනිදිගෙ ඇක්ටින් සුපිරි අනිත් අයත් ඒමයි.❤

  • @DeepthikaLakmini-zv2nj
    @DeepthikaLakmini-zv2nj 2 วันที่ผ่านมา +151

    මම මේ වෙනකම් බලපු සුපිරිම කතාව.අවුරුදු ගනන් ඇදෙන සීනී බෝල කතා ලියන උන්ට මේවා පෙන්නන්න ඕනේ.❤

    • @sunithafernando7638
      @sunithafernando7638 2 วันที่ผ่านมา +2

      එදිරිමුනී මේවා දකිත්වා

    • @shyamali_wick72
      @shyamali_wick72 2 วันที่ผ่านมา +3

      Deweniinima 🤣🤣🤣🤣🤣

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 2 วันที่ผ่านมา +2

      එදිරිමුනිට පෙනේවා

    • @sunithafernando7638
      @sunithafernando7638 2 วันที่ผ่านมา

      @@shyamali_wick72 සංගීතේ ,ද්ව්‍යාදරී ජානු තවත් ඇති

    • @econneconn289
      @econneconn289 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @WandanaWanniarachchi
    @WandanaWanniarachchi 2 วันที่ผ่านมา +250

    මොනව ලියන්නද කියල හිතා ගන්න බෑ. කාලෙකි බලපු සුපිරිම කතාවක්. ලස්සනට පටන් ගත්තට ලස්සනට ඉවර කරන්න හැමෝටම බෑ. දවසින් දවස ප්‍රේක්ශක ආදරය නොවඩුව දිනාගත්ත කතාවක් ❤❤❤ act කරපු හැමෝම පොඩි චරිත පවා හරිම ලස්ස්නට තාත්විකව හිතට වැදෙන්න රගපෑවා. අපිට මේ ලස්සන කතාව දෙන්න වචනෙකින් හරි මහන්සි උන හැම කෙනාටම එහෙනම් thank uuu ❤❤❤❤❤ good job🎉

    • @PadminiWidanalage-df4ye
      @PadminiWidanalage-df4ye 2 วันที่ผ่านมา +1

      ow math ekama thama kiyanna hitiye itabissella comenta balla ekatamanok kala

    • @airanganibusnayake9100
      @airanganibusnayake9100 2 วันที่ผ่านมา

      Aththatama mula mada aga lassanata gethunu kathawa siyalu denagema ragapaam suprise ❤️😍👍💐

  • @nayomi_shashi
    @nayomi_shashi วันที่ผ่านมา +7

    මේ කතාව වෙනුවෙන් මහන්සි වුනු තේ හදන කෙනාගේ ඉඳන් අධ්‍යක්ෂක දක්වා සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි අපි වෙනුවෙන් කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම කතාවක් කාලෙකට පස්සේ අරගෙන ආවට......ඇත්තටම සියලුම රංගන ශිල්පීන් තමන්ගේ උපරිමයෙන් චරිතයට සාධාරණයක් කලා...බ්‍රිජට් , වන්නකු , ඇමති , වන්නකුගේ බිරිඳ සියලු දෙනාම ඉතාම හොඳට චරිතය කළා....ආයෙත් අපිට අලුත් කතාවක් ගේන්න.....අපි මග බලාගෙන ඉන්නවා......තත්පරයක් දෙන්න කතාව ලබන සතියේ එන්නේ නැති එක ගැන දුකයි.....good luck team❤

  • @PubuduHettiarachchi-eq6zc
    @PubuduHettiarachchi-eq6zc วันที่ผ่านมา +7

    ගොඩක් ආසාවෙන් අවසන් කොටස තෙක් බලපු කාලෝචිත කතාවක්.....ස්තූතියි ITN🎉 නැවතත් මෙවැනි ලස්සන කතාවක් ලබාදෙන්න..🥰❤

  • @surangisurangi6001
    @surangisurangi6001 2 วันที่ผ่านมา +187

    ටෙලිනාට්‍යයකින් හරි හොර දූෂිත ඇමතියෙක් හිරේට යනවා තරම් සතුටක් තව කොහෙද.මුළු රටේම හීනයක්.ස්තුති අධයක්ෂක සුපුන් රත්නායක.ඒ වගේම රගපෑ සියලුම රංග ශිල්පීන් හැමෝටම රටට සාධාරණයක් කරාට නාට්‍යයකින් හරි ජයවේව.මේ තමයි අපේ හීනය

    • @dineshrangana2761
      @dineshrangana2761 2 วันที่ผ่านมา

      හිටං වගෙ ජනාධිපතිල හිටියම උන් බේරෙනව

    • @Nilu157
      @Nilu157 2 วันที่ผ่านมา +3

      අපිට ඉදිරියෙදි මේවන් දර්ශන සැබෑ ඡීවිතේත් දකින්න ලැබෙයි.. හැබැයි මිනිස්සු ඡනතා ආන්ඩුවක් ගොඩ නැගුවොත්

    • @surangisurangi6001
      @surangisurangi6001 2 วันที่ผ่านมา

      @@Nilu157 අනිවාර්යයෙන්ම මේ හොරු ටික එලවන්න ඕනේ

  • @chinthadunuwila510
    @chinthadunuwila510 2 วันที่ผ่านมา +115

    කතාවට හරි ඇමතියා හිරේ යනවා දැක්කහම , නීතිය සාදාරන උනාම කියාගන්න බැරි සතුටක් එනවා. මේ කතාවනම් teledrama එකක් කියලා හිතුනෙම නෑ. රගපෑම් අති සාර්ථකයි. රටේ නීතියක් නැතත් පාදඩ ඇමතියෙක් හරි කතාව බැලුවනම් උන්ගේ හිත් නම් කැකෑරෙන්න ඇති, නීතියක් නැති රටක උන් සැප වින්දට හදවතින් බේරෙන්න බෑනේ. මේ වගේ තිත්ත ඇත්ත කතාවලින් හරි පෙන්නනවනම් මල විකාර බොලද නාට්‍ය නැතිව රටේ මිනිසුන්ගේ හිත් හොදවෙනවා. බොහොම පින් මේ නාට්‍ය ට සම්බන්ධ වූ සියලුම දෙනාට. මගේ රටට තෙරුවන් සරණයි. සත්‍යම ජයගනීවා

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane 2 วันที่ผ่านมา

      අති විශිෂ්ටයි.

    • @user-hu7rq1ek9t
      @user-hu7rq1ek9t 2 วันที่ผ่านมา

      That's true ❤

    • @chamara4833
      @chamara4833 2 วันที่ผ่านมา +7

      මාලිමාව දිනන්නම ඕනේ හොරැ මේ විදියට කූඩු කරන්නනම්. මාලිමාවට ජය ❤

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 วันที่ผ่านมา +3

    බලපූ සුපිරි ම ටෙලි නාට්‍යයක් ❤❤❤
    හැම චරිතයකටම ගැලපෙන ම අය අරන් එයාලාත් සුපිරියට එයාලාගේ ජොබ් එක කරා...
    සුපිරියක්....❤❤❤

  • @C424c424
    @C424c424 วันที่ผ่านมา +5

    වැරදි කරපු මැති ඇමතිවරුන්ට මරණීය දන්ඩනය ඇත්තටම අපේ රටේ ක්‍රියාත්මක කරන්නේ කවදාද ..???? කොටසක්වත් මග නොහැර බලපු ලස්සන කථාවක ලස්සන අවසානයක්..❤❤❤❤

  • @lasanthisaumya775
    @lasanthisaumya775 2 วันที่ผ่านมา +95

    අවුරුදුගණන් ඇදගෙන යන බොලද මල් ටෙලිනාට්‍ය අතර කාලෙකින් බලපු හොද ටෙලිනාට්‍යක්......💐💐💐

  • @dupendra1164
    @dupendra1164 2 วันที่ผ่านมา +93

    කොටස් 61ම ඇඩ් එකක්වත් ස්කිප් නොකර බලපු එකම කතාව. අධ්‍යක්ෂකතුමාගේ සිට සුළු චරිතයක් සඳහා වුව රංගන දායකත්වය සැපයූ සියලුම නළු නිළියන් හට ස්තූතියි. මෙවැනි විශිෂ්ට ටෙලිනාට්‍ය තව තවත් බිහිවේවා ❤

    • @shanthinawarathna8589
      @shanthinawarathna8589 วันที่ผ่านมา +1

      මෙවැනි නාට්‍ය තවතවත් බිහිවේවා

    • @ranjaniramyalatha336
      @ranjaniramyalatha336 วันที่ผ่านมา +1

      අනවශ්‍ය ලෙස කතාව දිග්ගස්සන්නේ නැතිව සෑම විටම කුතුහලයක් ඇතිවන පරිදි ගොඩනැගූ සියලුම කොටස් ආසාවෙන් බලපු එකම නාට්‍යය මෙහි රඟ පෑ සියලුම නළු නිළියන් ඔවුන්ගේ දක්ෂතාවය උපරිමයෙන් කළා ඒ සියලු දෙනාටම හද පිරි ස්තුතිය මෙම නාට්‍යයට සම්බන්ධ වූ සියලුම අනෙක් ශිල්පීන් සැමටත් ස්තූතියි

  • @dinu5780
    @dinu5780 วันที่ผ่านมา +7

    කතාවක වුණත් නිසියාකාරව යුක්තිය ඉටු වුණු එක ගැන සතුටුයි....මෙතෙක් නැරඹූ විශිෂ්ටතම ටෙලි නිර්මාණය....❤️❤️❤️✨✨✨

  • @madavidilrukshi1998
    @madavidilrukshi1998 วันที่ผ่านมา +2

    ❤ මේ කතාවට සම්මාන දෙද්දි කොයි කෙනාට දෙන්නද හිතා ගන්න බැරි තරම් හැමෝම එක වගේ වැඩ පෙන්නනවා ❤️ ලස්සන කතාවක් බලන්න දුන්න ඒ හැමෝටම 🙏🙏🙏

  • @kavishkanilupul-uh8gi
    @kavishkanilupul-uh8gi 2 วันที่ผ่านมา +96

    මෙන්න මේකයි මිනිස්සුන්ගේ වර්තමාන රසාස්වාදය. හැම නිර්මාණ කරුවෙකුටම මේ කතාව ආදර්ශයක්.
    අවුරුදු ගනන් අදින්නේ නැතුව හරි ලස්සනට කතාව ඉවර කලා. ස්තූතියි. සම්මාන පිට සම්මාන ලැබිය යුතු නිර්මාණයක්. ❤❤❤❤❤

  • @roshinirathnayake4828
    @roshinirathnayake4828 วันที่ผ่านมา +94

    මෙලෝ රහක් නැති බොලද කතා වලට වඩා කාලීන කතාවක්.අති විශිෂ්ඨයි.තවත් මෙවැනි නිර්මාණ බිහි කිරීමට ශක්තිය ලැබේවා...❤❤❤

  • @CeylonWanderTies
    @CeylonWanderTies วันที่ผ่านมา +2

    නිර්මාණයට දායක වුන සියලුම ශිල්පින්ට ඉස්තුතියි 🎉
    Good luck ❤

  • @shaniranathunga1871
    @shaniranathunga1871 วันที่ผ่านมา +4

    මේ තරම් වටිනා නිර්මාණයක් දයාද කරපු හැමෝටම හදවතින්ම ස්තූතියි🙏 දවසින් දවස කුතුහලය වැඩි කර කර ඊළඟ තත්පරේ මොකක් වෙයිද කියලා මාරම ඕන කමකින් බලපු එකම කතාව.වන්නකු.... ඔයා තමයි කතාවේ වීරයා. ඒ චරිතෙට නම් ආදරය නොකර බෑ.❤️ ඒ වගේම පූජනී.... දීල තියෙන නමට මාරම අර්ථයක් එකතු කරා ❣️

  • @dilleelarathna271
    @dilleelarathna271 2 วันที่ผ่านมา +127

    මෙච්චර කාලේකට මෙච්චර කුතුහලයකින් බලපු එකම නාට්‍ය ... විශිෂ්ඨ නිර්මාණයක්... හැම චරිතයක්ම එක වගේ ලස්සනට දැනුනූ නිර්මාණයක්.. අද කාලේ යන සීනි බෝල නාට්‍ය මේවා දැකලවත් හොඳ නිර්මාණ හදන්න පෙළබුනොත් හොදයි .... සම්මාන පිට සම්මාන හම්බවෙන්න ඕනි නිර්මාණ ❤❤❤❤ අති විශිෂ්ටයි 😍😍

  • @user-ol2ji9cv7n
    @user-ol2ji9cv7n 2 วันที่ผ่านมา +74

    Drama එක ගැන කියන්න වචන නෑ... drama එක ලස්සනට මේ විදිහට ප්‍රේක්ෂකයන් අතරට ගෙන එන්න දායක වුනු අපිට පෙනුන රංගන ශිල්පීන්, ශිල්පිනියන් වගේම අපි නොදැකපු නාට්‍ය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරපු හැමෝටම ගොඩාක් ස්තූති❤❤❤❤❤❤❤ මඩ ගොහොරුවක් වැනි නූතන ජන මාධ්‍ය තුල පිපුනු සුදු නෙලුමක් වැනි මෙම අරුත්බර ටෙලි නාට්‍ය අපේ මනසේ නොමැකෙන මතක සටහනක් තැබුවා..

  • @jayanijayani6039
    @jayanijayani6039 วันที่ผ่านมา +4

    සුපිරි ගණයේ චරිත ටිකක් 😍
    මේ වගේ සුපිරි නීර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕනා , සියලු රංගණශිල්පින්ට ස්තුතියි 😍💜️ හැම චරිතයකම හොදටම කලා 💜️

  • @antonyperera6698
    @antonyperera6698 วันที่ผ่านมา +3

    සුපුන් ඔබ ඉතා හොඳ දක්සයෙක් ටෙලි නාට්‍ය කියන්නේ මේ වාගේ ර්‍ඒවට රසික නියම කතාව සුපිරි රගපාම ජය ඔබට ❤❤❤

  • @hirunikahiru4391
    @hirunikahiru4391 2 วันที่ผ่านมา +106

    නොරිකෝ ගෙන පලයන් දෙවොන්දරා❤ තත්පර නවතින්න ...තත්පරයක් දෙන්න
    කොටස් 61 එක තත්පරයක්වත් මග නොහැර බැලුව කතාවක්❤ සම්මාන ලැබිය ම යුතුයි ❤

    • @ManeeshaDhananji-ul3ny
      @ManeeshaDhananji-ul3ny 2 วันที่ผ่านมา +4

      කප්පර නවතින්න...තත්පරයක් දෙන්න...

  • @lahirufernando6085
    @lahirufernando6085 2 วันที่ผ่านมา +195

    කතාවේ අවසන් දවසේ ඉල්ලන්නෙ like 10ක් ඔනේ😊

    • @kumarikuwait2359
      @kumarikuwait2359 2 วันที่ผ่านมา +1

      ආ දුන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 2 วันที่ผ่านมา +1

      බඩගින්නට da

    • @user-dc4mt4tn5k
      @user-dc4mt4tn5k 2 วันที่ผ่านมา +1

      like එක වෙනුවට tuch උනේ unlike එක කියහන්කො...😀😀

    • @lahirufernando6085
      @lahirufernando6085 วันที่ผ่านมา

      @@user-dc4mt4tn5k❤️

    • @lahirufernando6085
      @lahirufernando6085 วันที่ผ่านมา

      @@kumarikuwait2359❤️❤️❤️❤️❤️

  • @lahirupanagoda2979
    @lahirupanagoda2979 วันที่ผ่านมา +1

    මම බලපු සුපිරිම නිර්මාණයක්. නිර්මාණකරුවන්ට බොහොම ස්තූතියි... තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය නිතැතිවම ලැබේවා... බුදු සරණයි!!!!❤❤❤

  • @SeminiJayaweera
    @SeminiJayaweera วันที่ผ่านมา +1

    කාලෙකින් බලපු අතිවිශිෂ්ඨ නිර්මාණයක් ❤️ හැමෝම උපරිමයටත් වඩා රගපෑවා.... අවසානය ලස්සන උනාට මේ රටේ එහෙම අවසානයක් කවදාකවත් දකින්න ලැබෙන් නෑ

  • @chimanthamahanama8763
    @chimanthamahanama8763 2 วันที่ผ่านมา +81

    පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිලා බහුතරයක් මේ වගේ හිරේට යනව දකින්න කැමති අය කෝ

    • @lahirudihan4716
      @lahirudihan4716 วันที่ผ่านมา

      Me api ...👌👊👀🇧🇭

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 วันที่ผ่านมา +81

    අතිශය ප්‍රතම වතාවට මම බලපු start එකේ ඉදන් end වෙනකම් ගොඩක් ආසාවෙන් බලපු ලස්සන සාදාරනයක් ඉශ්ට වුන සුපිරිම කතාව තත්පරයක් දෙන්න ❤️
    අදනම් ෆට්ටම සතුටුයි ෆීලික්ස් වගේ මජර දේශපාලුවොන්ට දීපු දඩුවම ගැන මේ වගේ අපේ රටේ මහ බැංකු කොල්ලය ඇතුලු අපරාද කරපු හැම දේශ්පාලුවෙක්ටම මෙ වගේ දඩුවම් ලැබුනොත් අපේ රටත් දියුනු ලස්සන රටක් වෙයි 🙂
    ඒ වගේම රෑප වගේ සල්ලිවලට ඕනිම බලු වැඩක් කරන ගෑනියෙක්ම මේ වගේ දඩුවම් ලැබෙන්නම ඕනි ❤️
    ඒ වගේම බ්‍රිචට් නෝන,පොලිස් ලොක්කා,mr.දර්මජිත්,පොලිසියේ සෙට් එකටම මන් respect කරනව මේ වගේ නිලදාරීන් drama එකකින් හරි දකින්න ලැබුන එකට මේ වගේ නිලදාරීන් මේ රටේ වැඩ් වැඩියෙන් බිහිවේවා 🙏❤️
    special -පූජ්නී ඒකනායක,වන්නකු ඔයාල දෙන්න තමා අපේ කතාවෙ වීරයො දෙන්න මේ පාර හොදම නලුවා ,හොදම නිලිය ඔයාල දෙන්න ❤️ මේකෙ act කරපු හැම කෙනාම එයාලගෙ characters වලට උපරිමයටත් වඩා සාදාරනයක් කරා fantastic acting 👌❤️🔥
    ඒ වගේම සුපුන් අයියෙ ඔයාගෙ directing @ රසික අයියගෙ script එක fantastic 👌❤️🔥 මේ වගේ ලස්සන අවසානයක් ලලයි ලිලයි ලයි drama එකෙනුත් ඔයාල දෙන්නගෙන් බලාපොරොත්තු වෙනව ❤️ මේකටනම් සම්මානවලින් දමල ගහන්න ඕනි මෑත කාලෙ මන් බලපු හොදම drama එක මේක 👌❤️🔥 tnks තතත්පරයක් දෙන්න team එකටම ❤️ මෙ වගේ සුපිරියක් අපට තව ඕනි ❤️

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 วันที่ผ่านมา +4

    බලපු ලස්සනම කතාවක් ❤ උපේක්ෂා හිටපු නිසා ගොඩක් ආසාවෙන් බැලුවා. ❤ හැමෝගෙම acting නියමයි. 👍

  • @disnajanani7436
    @disnajanani7436 วันที่ผ่านมา

    Thanks හැමෝටම lassana kathawak balanna අවස්ථාව dunnata.❤️👍

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 วันที่ผ่านมา +166

    බ්‍රිජට් නෝනා ❤🎉❤🎉❤🎉❤🎉
    Welcome back 🎉🎉🎉🎉
    කතාව පටන් ගත් තැන සිට අවසානය තෙක් හදවතට ළංවී සිටි අවංක ⁣එඩිතර චරිතය 💝💝💝 සේමිණී ඉද්දමල්ගොඩ ❤❤❤ එයා දැන් බැඳල කතාවෙන් පලමු වරට දුටුවේ 💖💝💖
    තව තවත් ඔබගේ රංගනයන් දකින්නට ලැබේවා 💐💝🙏💐💖💝

    • @neruhettiarachchi2439
      @neruhettiarachchi2439 2 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 วันที่ผ่านมา +1

      මත්😂

    • @zolhub4278
      @zolhub4278 2 วันที่ผ่านมา +7

      Mokak? Semini Iddamalgoda eya dn bedala eken palaweni parata dakke? Lankawe nemeid oya?

    • @upeksharathnayaka108
      @upeksharathnayaka108 2 วันที่ผ่านมา

      ​@@zolhub4278aneda kiynnee..

    • @ShanthiBatuwita
      @ShanthiBatuwita 2 วันที่ผ่านมา +2

      ලස්සන අර්තවත් කතාව ස්තුති සියලුම දෙනාටම

  • @nelumpriyadarshaninelum-hc1zo
    @nelumpriyadarshaninelum-hc1zo 2 วันที่ผ่านมา +46

    තත්පරයක් ඇස් අහකට නොගෙන බලපු එකම කතාව
    මේ නිර්මාණය මේ තරමි ලස්සනට අපට දුන්නු හැමොටම ස්තූතියි

  • @chameeshamandakini2289
    @chameeshamandakini2289 วันที่ผ่านมา

    කාලෙකින් බලපු ලස්සන කතාවක් .හැමදාම ආසාවෙන් බැලුවෙ .ඉවර වෙන එකට දුකයි.හැමෝටම ස්තුතියි මේ වගේ රසවින්දනයක් අපට ලබා දුන්නට 🎉🎉🎉🎉❤

  • @blossom23814
    @blossom23814 วันที่ผ่านมา +6

    පළවෙනි කොටසේ ඉඳන් අවසාන කොටස දක්වාම එක විදියටම හරිම ආසාවෙන් බලපු කතාවක්❤ අතිවිශිෂ්ඨයි. නළු නිළියන්ගේ රංගනය, කතා තේමාව වගේම දුන්නු ආදර්ශය ඉතාමත්ම වටිනවා...❤ මේ වගේ විශිෂ්ඨ ටෙලිනාට්‍ය තව තව බිහිවේවා...🫶❤️

  • @powerbutton6305
    @powerbutton6305 2 วันที่ผ่านมา +63

    තරින්දිගේ රංගන ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වෙයි මේක 😍😍

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 2 วันที่ผ่านมา +85

    Director සුපුන් රත්නාය සහ අති දක්ෂ පිටපත් රචකයානෙනි well done ✌️
    ITN ස්තූතියි...❤ සති අන්තය ලස්සන කරාට... රංගනයෙන් දායක උන සියළුම දෙනාටත් ස්තූතිය ❤
    මීලග සම්මාන උලෙලවල සම්මානවලින් නැහැවේවා 👊

  • @strongwoman946
    @strongwoman946 วันที่ผ่านมา +2

    ජීවිත කාලයටම මතක හිටින කතාවක්. මෙහි එන සියලුම චරිත සහ නිෂ්පාදක අැතුලු සැමට සම්මාන ලැබිය යුතුයි. සේමිනිී ඔබට අාදරෙයි❤

  • @Sajith_Uditha
    @Sajith_Uditha วันที่ผ่านมา +3

    මේකෙ තවත් season ඇවිල්ල වන්නකුගෙ වැඩකිඩ පෙන්නන්න කැමති කට්ටිය මේකට ලයික් කරල නිශ්පාදකලව දැනුවත් කරමුද.

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 2 วันที่ผ่านมา +83

    මෑතකදී බලපු විශිෂ්ටතම නිර්මාණයක් ....❤දායක වුණු හැමෝටම ස්තූතියි තම කාර්යය මේ තරම් විශිෂ්ට විදියට ඉටු කළාට. මෙච්චර කාලෙකට එකම episode එක දෙතුන් පාරක් බලපු එකම drama එක. ❤

    • @WeliZEnterprises
      @WeliZEnterprises 2 วันที่ผ่านมา

      quality of ITN dramas

    • @wksoysa8948
      @wksoysa8948 2 วันที่ผ่านมา +1

      කියා ගන්න වචන නෑ. ඒ තරමටම අති විශිෂ්ටයි සියළුම චරිත සජීවීව රංගනයෙන් පෝෂිත යි. ප්‍රේක්ෂක අවධානය දැඩි ව ග්‍රහණය කරගත් මෑත කාලයේදී මෙවන් නාට්‍ය ක් මම නම් දැකලා නෑ. ❤❤❤අධ්‍යක්ෂ ණය ඇතුළු සියළුම කාර්යය මණ්ඩලය ට ගෞරවණීය ස්තූතිය පළකරමි. තව තවත් මෙවන් නිර්මාණයන් බිහි කිරීමට ධෛර්යය වීර්යය ශක්තිය ලැබේවා .හොඳ ටිකක් වුවත් හොඳ ටෙලි නාට්‍ය ක් නැරඹුවා හරිම ලස්සන යි සතුටුයි. ඒවගේම සැමටම ස්තූතියි ❤❤❤❤❤

  • @nilanthialwis6049
    @nilanthialwis6049 2 วันที่ผ่านมา +59

    කලකින් බලපු හොඳම ටෙලි නාට්‍යයක් .. රගපෑ නලු නිලියන් සියලුම දෙනා ඇත්තටම ඒ චරිත තුල ජීවමානව ජීවත් වුනා.. ඒකත් කලකින් ටෙලි නාට්‍යයකින් දැක්ක විශේෂම දෙයක්.. තව තවත් මෙවැනි හොඳ නාට්‍ය කිරිමට ඔබසැමට ධර්‍ය ලැබේවා..
    ITN රූපවාහිනී ඔබලාට බොහොම ස්තූතියි , බාල සීනිබෝල නාට්‍ය වලින් තොරව ජනතාවට හරවත් දෑ නැරඹීමට අවස්තාවක් ලබාදීම ගැන..💐💐💐

  • @sakunijms
    @sakunijms วันที่ผ่านมา

    හරිම ලස්සනයි කතාව. TV channel එපා තිත්ත වෙලා හිටිය කාලෙක youtube එකෙන් ඔක්කොම කොටස් බැලුවෙ. Respect ITN. ❤️❤️❤️ දිගටම ගිය teledrama හරිම ලස්සනයි. 😍😍

  • @dulariranathunga3026
    @dulariranathunga3026 วันที่ผ่านมา +1

    කොටස් 61ම ඇඩ් එකක්වත් ස්කිප් නොකර you tube එකෙන් බලපු එකම කතාව. ..excellent....❤️❤️❤️💐💐

  • @rohanfernando4603
    @rohanfernando4603 วันที่ผ่านมา +99

    මේ නාට්‍ය පටන්ගත්තු දවසේ සිට එක කොටසක්වත් අත නෑර ඉතාමත් කැමැත්තෙන් බලපු නාට්‍යයක්.
    මේ නාට්‍යයේ මගේ සිත් ගත් චරිතය වන්නකු.
    ඒ වගේම මේ නාට්‍යට පනපෙවූ සියලූම රoගන ශිල්පීන්ට සහ නිශ්පාදක තුමා, අධ්‍යක්ෂකතුමා ඇතුලු තිරයෙන් පිටුපස සුවිශාල කාර්යභාරයක් කළ සියලූම දෙනා ඇතුලු වෙනස්ම රහක් ඇති අපූරු තේමා ගීතය ගායනා කළ ෆැලන් ඇන්ඩ්‍රියාටත් බෙහෙවින් ස්තූතියි අපි සියලු දෙනාට විකාරරූපී මෙගා ලඩියකට වඩා මේ උසස් රසවින්දනය සහිත නාට්‍යක් බලන්න අවස්ථාව උදාකරල දුන්නට ඉදිරියේදිත් අපේ රටේ ප්‍රේක්ෂකයන් හට මෙවැනි නිර්මාණ කරන්න දිරිය ශක්තිය නිබඳවම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනමි.ජේසු පිහිටයි.

    • @chandrajayasundara642
      @chandrajayasundara642 วันที่ผ่านมา

      ❤❤❤❤❤😂😂😂😂🎉🎉🎉👍👍👍👍

  • @hasinimadurangi7526
    @hasinimadurangi7526 2 วันที่ผ่านมา +25

    සේරම බැලුවේ youtube එකෙන් ❤ වන්නකු වගේ ලෝයර්ලා.... ධර්මජිත් වගේ පොලිස් මහත්වරු වැඩි වැඩියෙන් මේ ලංකාදීපයේ බිහි වේවා ❤❤

  • @dewikamihirani-vv4os
    @dewikamihirani-vv4os วันที่ผ่านมา

    ඉතා වටිනා අපූරු නිර්මාණයක්.....
    සියලු දෙනාගේ හැකියාවන් විශිෂ්ඨයි. තවත් මෙවැනි හරවත් නිර්මාණ බිහි වේවා! 💙🙏

  • @sarangaperera5403
    @sarangaperera5403 วันที่ผ่านมา

    Thank you ITN...මේ වගේ හොද නාට්‍ය අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා ❤

  • @savi2532
    @savi2532 2 วันที่ผ่านมา +68

    ITN එකේ telecast වෙන ගොඩක් dramas ගුණාත්මක අතින් ඉහලම අගයක් ගනී. ස්තුතියි ITN. තත්පරයක් දෙන්න එකේ සිද්දික්, සමදරා, වන්නකු අනිත් නලු නිලියන් වගේම අතිදක්ශ විදියට රගපෑව. ගුණාත්මක දෙයක් අපට ලබා දුන්නට සුපුන් අධ්‍යක්ෂ තුමාට, තිර රචකයාට අපේ ප්‍රණාමය . ස්තුතියි !!!

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 2 วันที่ผ่านมา +38

    මෙච්චර කාලේකට මෙච්චර කුතුහලයකින් බලපු එකම නාට්‍ය . විශිෂ්ඨ නිර්මාණයක්.
    මජර දේශපාලකයන්ගෙ සමහර තිත්ත ඇත්ත පෙන්වා දෙමින් අර්ථවත් නිර්මාණයක්
    GREAT, GREAT, GREAT, SALUTATION An Engineer from Germany

  • @surangameddegoda6
    @surangameddegoda6 วันที่ผ่านมา

    ඇත්තටම මෙ කතාවට ආදරෙයි. පටන් ගත්ත දවසේ සිට මේ වන තුරු එකම කුතුහලයකින් තියාගත්ත කතාවක්. රටේ මිනිස්සු බලන්නෙ නැති එක දුකයි. ජයවේවා.

  • @udithamadhushani1659
    @udithamadhushani1659 2 วันที่ผ่านมา +44

    ඕයි,තමුසෙ 😂😂😂 ආදරෙයි සමදරෝ....The best drama ever 😊

  • @udayanganiwijendra1454
    @udayanganiwijendra1454 วันที่ผ่านมา +41

    රංගනයෙන් දායක වූ සැමටත්, කතාවේ රචක, අඩ්‍යක්ෂ, නිෂ්පාදක සියලු දෙනාටත් ප්‍රේක්ෂක අපේ සිත් පිනෙව්වට ITN ඔබටත් බොහෝම ස්තූතියි. ජානු වහේ වැඩකට නැනි නාට්‍ය පෙන්වා අපි අතරමන් නොකර මෙවැනි දිනෙන් දින කුතුහලයකින් පිරි නාට්‍ය රසයෙන් පිරි ඒවා ගෙනෙන්න itn ඔබට ලැබේවා. බොහෝම පින්. කතාවේ වන්නකු සහ බිරිඳ අන්තිම කොටස හිතටම දැනුනා. මොන ප්‍රශ්න ආවත් නොසලෙන අදරයක්, ශ්ක්තිමත් ආදරයක් ලබන්න පූජනි ඉතා පින් කර ඇත. හැමෝමගෙම රංගනය විශිෂ්ටයි ❤

  • @user-bt6vl3si3o
    @user-bt6vl3si3o วันที่ผ่านมา +3

    ඔක්කොම කොටස් බැලුව.කාලෙකින් බලපු සුපිරි කතා වක්👊👍

  • @ThamaraRuwandika
    @ThamaraRuwandika 14 ชั่วโมงที่ผ่านมา +1

    තේමා ගීතයේ සිට සියල්ලම අතිවිශිශ්ටයි. කාලෙකින් ආසාවෙන් බලපූ හොද ටෙලියක් නිර්මාණයට දායක වු සැමට හද පිරි තුති

  • @user-ww3fi1xi2q
    @user-ww3fi1xi2q 2 วันที่ผ่านมา +30

    Aiyyo ඉවර උනානේ බ්‍රිජට් මැඩම් ආයේ කවදද එන්නේ අපිව බලන්න මේ වගේම හොද නිර්මාණයකින් ඉක්මනින් දකින්න ලැබේවා කියලා පාර්ථනා කරනවා වගේම බලාගෙන ඉන්නවා බුදුසරණයි සියළුම කලාකරුවන්ට 🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Sheeli12
      @Sheeli12 วันที่ผ่านมา

      එයා දැන් බැදල බලන්න ❤

  • @dinushasadamali2634
    @dinushasadamali2634 2 วันที่ผ่านมา +159

    2024
    විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය - තරින්දි ප්‍රනාන්දු
    විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා - රෝජර් සෙනෙවිරත්න
    විශිෂ්ටතම ටෙලි නාට්‍ය - තත්පරයක් දෙන්න
    වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය - සුපුන් රත්නායක
    හොදම ටෙලි නාට්‍ය ගීත ගායනය - ෆැලන් ඇන්ඩ්‍රියා❤❤

    • @zolhub4278
      @zolhub4278 2 วันที่ผ่านมา +10

      Ko yako wannaku

    • @sidathsenna
      @sidathsenna 2 วันที่ผ่านมา +7

      අනිවා මෙහෙම වෙන්න ඕනා..හැබැයි ඉතිං දෙවෙනි ඉනිම ජනප්‍රියම නාට්‍යය වෙලා අර ගොබ්බස් හොඳම නළුවා වෙන රටේ මේවගේ නිර්මාණ නිකම්ම යට යන්න උනත් බැරි නෑ...

    • @user-ih6kx3lb1y
      @user-ih6kx3lb1y 2 วันที่ผ่านมา

      👍👍👍👍👍👍​@@sidathsenna

    • @crysmotha3862
      @crysmotha3862 2 วันที่ผ่านมา +2

      Wannaku

    • @dathapaththu6959
      @dathapaththu6959 2 วันที่ผ่านมา +1

      Best drama..❤

  • @user-jk3fi9lk1q
    @user-jk3fi9lk1q วันที่ผ่านมา +2

    තප්පරයක් දෙන්න සෙට්ට එකටම බොහොම ස්තූතියි ලස්සන කතාවක්❤

  • @chalithamaduranga6430
    @chalithamaduranga6430 วันที่ผ่านมา

    ආසාවෙන බලපු ලස්සන කතාවක්...මෙවැනි නිර්මාණයක් ඉදිරිපත් කල සියලු,දෙනාට ස්තූතියි...

  • @prashanidilothma2988
    @prashanidilothma2988 2 วันที่ผ่านมา +26

    මෑතකදි බලපු අති විශිෂ්ටතම නිර්මාණයක්.පාදඩ දේශපාලකයො සියලුම දෙනාට මේ වගේ අවසානයක් උරුම වෙනවනම් අපේ රට හුගාක් ලස්සන වෙයි.මෙම නිර්මාණයට දායක වූ සියලුම දෙනාට තෙරුවන් සරණයි !!!

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 2 วันที่ผ่านมา +39

    සියලුම චරිත රඟපෑවා නෙමේ ඒකේ ජීවත් උනා කිව්වොත් හරී..
    අතිවිශිෂ්ඨ කතාවක් ...
    සියලුම දෙනාට සුබ පැතුම් ❤❤

  • @sanjujayavira8514
    @sanjujayavira8514 วันที่ผ่านมา +1

    එක තත්පරයක් වත් කම්මැලි නැතුව බලපු සාර්ථක ආරම්භය ක් වගෙම සාර්ථක අවසානය ක් තිබ්බ ලස්සන කතාවක්.ආදරෙයි සෙට් එකටම❤

  • @sarasiruwani7229
    @sarasiruwani7229 วันที่ผ่านมา

    ලස්සන කතාවක්, Thank you All the team & ITN🙏

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 2 วันที่ผ่านมา +48

    වන්නකුගේ යි නෝනගෙයි කොටස තමයි අද කතාවේ ලස්සනම කොටස.

    • @lalitharupasinghe4173
      @lalitharupasinghe4173 วันที่ผ่านมา

      ඉන්ද්‍රජිත් ටත් කොටසක් දෙන්න ඕනි ❤❤

  • @user-op3ov7ow7e
    @user-op3ov7ow7e 2 วันที่ผ่านมา +28

    ලස්සන කතාවක ලස්සන අවසානයක් ... මෙහි හිටපු සියලුම නලු නිලියෝ මේ චරිත අතරේ ජීවත් වුනා.. සුපර්.... ගොඩක් සිතූතියි හැමෝටම .❤❤❤

    • @manelatampola9369
      @manelatampola9369 วันที่ผ่านมา

      අවුරැදු ගනන් ඇදගන යන නාට්‍ය කාරයො දකින්න ඕන මේ සුපිරිය

  • @tharangapriyangani6364
    @tharangapriyangani6364 วันที่ผ่านมา

    මාරම ලස්සනයි ...හැම කොටසකම කුතුහලය පිරුන , එපා නොවී බලපු ලස්සනම කතාවක්..Thanks ..❤❤❤

  • @naturegrow9539
    @naturegrow9539 วันที่ผ่านมา

    කාලෙකට පස්සෙ ලස්සන වැඩක්....thank you ❤️❤️❤️❤️❤️ හැම දෙනාටම .

  • @sidathsenna
    @sidathsenna 2 วันที่ผ่านมา +24

    මම මේ නාට්‍යයෙකියන්න වරදක් හොයන ගමන්..කාලෙකින් බලපු හැම අතින්ම අංග සම්පූර්ණ නාට්‍යයක්..නළු නිලියො විතරක් නෙමේ අනිත් හැම කෙනෙක්ම තමන්ගෙ කොටස අඩුවක් නැතුව කරලා තියනවා...ITN ඇතුළු හැම දෙනාටම ස්තූතියි මෙහෙම නිර්මාණයක් රස විඳින්න ලබා දුන්නට..

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 วันที่ผ่านมา +37

    මජර දේශපාලකයන්ගෙ සමහර තිත්ත ඇත්ත පෙන්වා දෙමින් අර්ථවත් නිර්මාණයක්
    සාර්ථක ලෙස අවසන් කලා😊🎉❤ ස්තුතියි දායක වුන සැමදෙනෙකුටම 🙏💐🙏💐🙏💐🙏 නැවතත් බලන්න සලසා දෙන්න තවත් ලස්සන නිර්මාණ 🎉🎉🎉

  • @dewakakelum8882
    @dewakakelum8882 วันที่ผ่านมา

    මුල සිට අවසානය දක්කවා නරබපු ඉතා විශිෂ්ට නිර්මාණයක්.ඉදිරියටත් මෙවනි නිර්මාණ කිරීමට මේ සදහා දායක වූ සැමට ශක්තිය ධෛර්‍ය ලැබේවා...

  • @SSLanka
    @SSLanka 17 ชั่วโมงที่ผ่านมา

    නාට්‍ය නොබලන කෙනෙක් වෙන මම අහම්බෙන් ටීවි එකේ මේ නාට්‍යයේ චූටි කොටසක් දැකල you tube එකෙන් කොටස් ඔක්කොම බැලුවා. ඇත්තටම දැන් තියෙන නාට්‍ය එක්ක බලනකොට විශිෂ්ට නිර්මාණයක්. රඟපාන හැම කෙනෙක්ටම සම්මානයක් ලැබිය යුතුයි කියල හිතෙනවා. මෙවැනි කතා ටීවී එකේ දකින්න ලැබෙන්නෙ ගොඩක් කලාතුරකින්. හැම කොටසක්ම මාරම ලස්සනයි. මගේ හිත ගිය චරිතය තමයි බ්‍රිජට් නෝනා. තවත් මෙවැනි කතා විකාශනය කිරීමට හැකියාව ලැබේවා. ස්වාධීන රූපවාහිනියට සුභ පැතුම් 🙏

  • @nisha32314
    @nisha32314 2 วันที่ผ่านมา +23

    හදවත සසල කරපු පටන් ගැන්මක් තිබ්බ, හැම තත්පරේම අපිව ඇඳ බැඳ තියා ගත්ත, නිර්මාණය අපි අතරට ගෙනා දක්ෂයෝ රෑනටම ස්තුතියි. අන්තිමට දීපු පනිවිදයටත් ස්තුතියි. මිනිස්සු ඉල්ලපු එකම එක තත්පර, අපිට කොච්චර මග ඇරෙන්න ඇත්ද? තව තවත් විශිෂ්ට නිර්මාණ කරන්න ඔබ සැමට ලැබේවා

  • @dayanganisamarakkodi8663
    @dayanganisamarakkodi8663 2 วันที่ผ่านมา +69

    හොදම නලුවා වන්නක්කු ❤️❤️❤️
    නිලුයෝ නම් එක්කෙනෙක් කියන්න අමාරුයි වන්නකුගේ නෝනා එයත් එයාගේ කොටස නියමෙටම රගපානවා❤

  • @menakashamalee6519
    @menakashamalee6519 14 ชั่วโมงที่ผ่านมา +1

    ස්තූතියි තත්පරයක් දෙන්න....!!
    සුපිරි අවසානයක්.....❤❤

  • @pearlhettige8052
    @pearlhettige8052 18 ชั่วโมงที่ผ่านมา

    කාලෙකට පස්සේ බලපු අතිශය සාර්ථක Tele drama එකක් නොබලපු කෙනෙක් නැති තරම් ස්තූතියි

  • @AH_DPP
    @AH_DPP 2 วันที่ผ่านมา +26

    ඇත්තටම වටින ටෙලිනාට්‍ය ක්.නළුනිලි කැලට හා අධ්‍යක්ෂකතුමා හා නිෂ්පාදකතුමා ඇතුලු සැමට ස්තූතියි.මෙවැනි වැදගත් ලස්සන නිර්මාණයක් බිහි කලාට.මෙලෙසම අපේ ලස්සන රටේ හිගන ඇමතියන්ව එල්ලා මරන දවසක් දකින්න ලැබේවා.රටේ ඉදිරි පරම්පරාව රැකගන්නට.ඔබසැමට තෙරුවන් සරණයි

  • @chanchalamadushani6559
    @chanchalamadushani6559 2 วันที่ผ่านมา +31

    කාලෙකින් බලපු ලස්සන කතාවක්.වන්නකු වන්නකු නෝනා,බ්‍රිජට් නෝනා ධර්මජිත් මහත්තය accountan nona හැමෝම 👍 👍👍👍❤

  • @sujeewaniranjani5906
    @sujeewaniranjani5906 วันที่ผ่านมา

    ඇත්තටම ලස්සනයි ....අහම්බෙන් දැකලා බැලුවේ. හැමෝගෙම රංගනය විශිෂ්ඨයි....❤️❤️👍👍👍🙏🙏

  • @mahakumarashiladere8565
    @mahakumarashiladere8565 วันที่ผ่านมา

    ස්තුතියි, හරිම ලස්සන, අර්ථවත් කතාවක් ♥️♥️♥️♥️

  • @sameeramadusanka3399
    @sameeramadusanka3399 2 วันที่ผ่านมา +24

    කොටස් 50 න් 60 න් ඉවරවෙන කතා කොහොමත් ලස්සනයි..සුපිරි..❤️🔥

  • @sumithperera5903
    @sumithperera5903 2 วันที่ผ่านมา +20

    වර්තමානයට ගැලපෙන අතිව්ශ්ට කාතාවක්.ස්තූතිය ඔබ සැමදෙනාට්ම.විශිෂ්ඨ නිර්මානයක්❤❤❤

  • @DilaniGamage-wb9dr
    @DilaniGamage-wb9dr วันที่ผ่านมา +1

    කොඩිගහ යට, තප්පරයක් දෙන්න , තවත් මෙවැනි සමාජයේ නොදුටු පැතිකඩයන් විදහා පාන අති විශිෂ්ඨ නිර්මාණ බිහිවේවා. ස්තූති... සියලුම කාර්ය මන්ඩලයට සහ ස්වාධීන රූපවාහිනී මන්ඩලයට 👏👏

  • @AravindiArumawadu
    @AravindiArumawadu วันที่ผ่านมา

    බලපු නියම කතාවක් සමාජයේ අපි නොදන්න පැති ගොඩක් දකින්න සලසපු හොද අර්ථවත් කතාවක් සහභාගී වුන හැම කෙනෙක්ම ප්‍රදාන චරිත වුන කතාවක්❤ සම්මාන පිට සම්මාන ලැබිය යුතුම කතාවක් 💙 හැමෝටම ජය ❤

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 2 วันที่ผ่านมา +54

    දිට්ඨධම්වේදනීය කර්මය විස්වාස කරන්න පුලුවන් කතාවක්.... හොදම උදාහරණය රූපා ... අද වගෙ මතකයි කතාවෙ මුල් කොටසෙ අද කොටස් ගියා❤

    • @chamilmadushanka8461
      @chamilmadushanka8461 2 วันที่ผ่านมา +1

      V පැහැදිලි karanawada

    • @ravishannilaweera3730
      @ravishannilaweera3730 2 วันที่ผ่านมา

      @@chamilmadushanka8461 විනී

    • @nilunikamalinthiratnaweera
      @nilunikamalinthiratnaweera 2 วันที่ผ่านมา

      Ow eka pahadili krannako asai math

    • @nilunikamalinthiratnaweera
      @nilunikamalinthiratnaweera 2 วันที่ผ่านมา

      Ow matath mathaki 1 kotasa patan gatha wagema දිඨ්ඨධම්මවේදනීය විදිහට අවසානයත් ඒවගේම ඉවරවුනා..

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 วันที่ผ่านมา

      @@chamilmadushanka8461 ඒ කිව්වේ