Thathparayak Denna | Episode - 01 (2023-11-25) | ITN
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Thathparayak Denna | Episode - 01
#ITN #ITNSriLanka #ITNDigital #ThathparayakDenna #episode01
© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
තරින්දි සුපිරි අද කාලේ ඉන්න දක්ෂ සුපිරිම නිලයක් දක්ෂතම නිළිය සම්මානය ලැබේවා❤️
අනිවාර්යයෙන් මමත් aka dekka නියම raga පෑමක් onna okata තම රග පනව කියාන්නේ
නිලිය තිය මෙහෙම කතාවක් වට් නිර්දේශ වෙලා තිබ්බෙ නෑනෙ අහම්බෙන් දැකලා මාත් මෙ බලන්න ගත්තෙ
Kodi gaha yata, maha palawa drama walath age acting superb
❤දැන්නම් ITN එකට ගහාන්න චැනල් එකක් නෑ සතිය පුරාවටද සති අන්තයේද දෙනවා කතා ටිකක් දොඹෙන් යන්න ❤ සුපිරි කතාව පට්ටම සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
habeyi,, jaaanu nethuwa
තරින්දිව කැපිල පේනවා එන්න එන්නම....රගපෑම උනත් හරියට කරන නිලියෙක්ට ඇත්තටම හරි යන්න ඕනෙ......ශලනී තරින්දි විදි දෙකක්...දෙන්නම ගොඩාක් දක්ශයි...ඒත් තරින්දිගේ මොකාක් හරි යුනික් ගතියක් තියෙනවා
ITN එකේ තාම දැන් සුපිරි ම කතා යන්නේ ❤️🔥🔥🔥🔥
Amazon Prime, Netflix, HBO වල දකින ඉන්දියන් crime Thriller දැකලා ලංකාව කොහෙද ඉන්නේ කියලා හිතහිතා ඉදපු කාලෙ, පෙරහැර වගේ එකදිගට කතා බස්සපු ITN ඔබට ප්‍රනාමය 🙏
🎉
සමාන් කරන්න පුලුවන් අපේ ටෙක්නොලජි එකත් එක්ක ආඩම්බරයක් අපිට❤😊
🎉🎉🎉
පුරුද්දට කොඩිගහයට upload වෙනකම් හිටියේ මම විතරද...😂😂අමතක වුනා ඉවරයි කියලා😢❤
ITN කියන්නේ ලංකාවේ අපේ HBO එක ! ❤️
ado sirawata
Yea
දැන් හැමොම ITN පැත්තට ඇදෙමින් ඉන්නෙ...සුපිරි කතා බලන්න ❤
තරින්දි , ශලනි නියම ඇක්ටින් 👍👍👍 super ❤❤
තරින්දි best acting...
සුපිරි නළු නිළියන් රැසක්ම ඉන්නවා ඉදිරියට ගොඩාක් ලස්සන drama එකක් වෙයි කියල හිතෙනවා ❤❤
කතාව හොඳ පාටයි,දිගටම මෙවැනි නාට්‍ය අපට දකින්නට ලැබේවා ,thanks ITN👍👍👍
Yes Thanks ❤❤
තරින්දිගේ acting ශලනි එක්ක බැලුවම නියමයි..very talented actress...❤
ඇයි ඉතින් හැමදේම සංසන්දනය කරන්නේ😂හොද දේ හොදයි එච්චරයි
dena characters dekak karane
ශලනි එක්ක මොනවා බලන්නද. හොද දේට හොදයි. එච්චරයි. එයාල කරන්නෙ එයාලගෙ චරිතෙ
Ow ara gon baduwa nikan boruwata uda panino thaththe thaththe gaga 🙂😂😂
@@dinithwaduge6853කුහකයෙක්.
අම්මෝ ඒ රගපෑම.
තරින්දි සහ ශලනි.
කැමරාවක් ඉදිරිපිටද මේ රගපාන්නෙ කියලා හිතෙනවා.
කියල වැඩක් නෑ ඒ දක්ෂතාවය නම්.
පූජන දන්දෙනියත් සුපිරි නලුවෙක් තමයි .එයා ඉන්නවා කියන්නේ කතාව පට්ට ❤️
තරින්දි Superb acting ❤
මරු නීලියෝ set එකක් නේ ඉන්නේ...දක්ශම පරන අලුත් දෙකෙන්ම...superb...තරින්දි.. you are best...❤️
තරින්දි ශලා එකට තිබ්බම වැඩියෙන් දක්ශ තරින්දි කියල හොදට පේනව.. මාර තාත්විකයි ❤ ඒත් කතාව dubbed කරපු එකනම් අපරාදයක්
ඔව්
මේකනම් වෙනස්ම ව්දියෙ සුපිරියක් වගේ පටන් ගැන්ම වගේ අවසන් වෙනකම් මේ ව්දියටම තිබුනොත් හොදයි 😊
තරින්දි අක්කෙ ඔයානම් multi talented කෙනෙක් ඔයාගෙ acting fantastic ❤️🔥 අනිත් සෙට් එකත් සුපිරියටම act කරනව trending වෙන්නම ඕනි drama එකක් මෙකත් සුපිරි hit එකක් වෙයි වගේ ❤️
මන් පුද්ගලිකව කැමති චරිතයක් ශලනි තාරකා කියන්නේ එයා මහන්සියෙන් එයාගේ තැන හිමියට හදාගත්ත කෙනෙක් කවුරු මොන විදියට කිව්වත් ✌️❤
වර්ථමානයේ නිලියෙන් අතරින් එයා හා සාමාන කරන්න පුලුවන් කෙනෙක්
තරින්දි කියන්නේ එයා මේ ෆීල්ඩ් එකේ ඊට එහා ගමනක් යනවා අනිවාර්‍යෙන් good luck ❤❤
අද තමා බලන්න ගත්තේ ..❤❤❤❤❤❤❤❤❤ සුපිරි කතාවක් වෙන්න ඇති කියලා හිතෙනවා...කොටස් ටික ටික tv එකේ බැලුවා..බලමු❤❤❤❤
තරින්දි නියමයි සම්මාන ලැබෙන්න ඕන නිලියක්
Sahatika athta
ITN එකේ real fansලා අදත් බලාගන්න පුළුවන්.😊❤
මේ ඉන්නව ❤
මං ඉස්සර ඉදන්
සුපිරිම නළුනිළි කැලක් ඉන්නව සුපිරිම කථාවක් අරම්භය නියමයි ❤❤❤❤
සුපිරිම නලු නිලියන් සෙට් එකක් ඉන්නෙ ආසාවෙන් බලන්න පුලුවන් ❤
තරින්දි💙
හැකියාවන්ගෙන් පරිපූර්ණ නිළියක්👍
තරින්දිටයි ශලනිටයි තියෙන්නෙ චරිත දෙකක්.. සිදුවීම් දෙකකට අඩන විදිහ කම්පෙයාර් කර්න්න බෑ කොහොමටවත්.. දෙන්නම නොදෙවෙනිව තාත්ත්විකව රගපානව ❤️🔥
Hm
සුපුන් රත්නායක කියන්නෙ වෙනමම brand එකක් ❤
ටීවී එකේ බලලා මේකට ආවා කට්ටිය ගෙ කමෙන්ට් ස් බලන්න 😂😂😂 මාර ලස්සන කතාවක් වාගෙයි 🔥🔥🔥🔥 සෙනසුරාදා ඉරිදා දෙකේ ම තියෙනවා ද...
ලස්සනයි කතාව ක් වෙයි සිහිනත් ඉන්න වා සලනි ඔයත් ඉන්නවා ලස්සන වෙයි කතාව බුදු සරණයි ඔයාලට ♥️💙💜🥰💜
එක සුපිරියක් වෙයි 👌 ශලා තරින්දි ❤
කලින් නිල්මිණි තෙන්නකෝන් ,සිනමාවේ කදුලු බිංදු ව, දැන් තරින්දි , 2023 හොදම නිලිය තරින්දි , key නාට්‍ය , මේ නාට්‍ය ,
ඔයාගෙ කථාව නම් සම්පූර්ණ ඇත්ත
ඇයි යශෝදා විමලධර්ම
@@subashiniabesinghe4745කැමතිම නිලියක්
ගොඩක් කල් මෙි නාට්‍යය ගැන.ඇඩ් එකක් දාලා තිබුනා මම බලන් හිටියේ කවදද පටන් ගන්නෙ කියල 😍😍😍 ලස්සන නාට්‍යයක් මෙික
Falan's singing is superb. The drama seems to portray social reality.
මේ episode එක හිරු හරි දෙරනේ හරි ගියානම් මාස තුනක් වත් යනවා..😂😂😂
Aniwaryen 😂😂😂
දෙරණෙ නම් වැඩක් කරද්දි Plan කරලා කරන්නෙ ITN එකේ වගේ හිතුව ගමන් මරන්නෙ නෑ කවුරුවත් මුල් මාස 3ක් විතර Plan කරලා ඊට පස්සෙ තමා මරන්නෙ 😂 ඊට පස්සෙ මේ වගේ නෑ මරපු එකා ගිහින් හැන්ගෙනවා ඌව හොයන්නම අවුරුදු 5යි ,උසාවි යන්න අවුරුදු දෙකයි ,හිරේ අවුරුදු 4යි ඊට පස්සෙ හිරෙන් පැනලා යන්න මාස 6යි 😂
සිරස අමතක වුනාද 😅😅
@@AnirudhSahash හිරු දෙරණ හොඳයි සිරසෙ ගියානම් (දැන් සිරස) මැරිච්ච එකා ආයෙ ඉපදෙනෝ 😂
@@classictelevision2304අම්මෝහ්😅
අද තමයි බලන්න පටන් ගත්තේ...❤❤❤❤ සුපිරියක් වෙයි වගේ මේකත්. මම ආසම මේ තේමා ගීතෙ අවසාන පේලියට.
"නොරිකො ගෙන පලයන් දෙවොන්දරා..."
ඒක ඇහෙද්දි උසස්පෙළට ඉගෙනගත්තු සරච්චන්ද්‍ර සට්ගෙ "මළගිය ඇත්තො" මතක් උනු අය ලයික් එකක් දාන් යන්න.
හරියටම හරි ..❤
තරින්දි acting wow❤😮
ෂා මම හිතන් හිටපු දක්ෂ නළු නිළියන් ටිකම දාලා ලස්සන කතාවක් මම හිතන්නෙ අවසානයත් ආදර්ශයක් ගන්න පුලුවන් විදියට ඉවරවෙයි ලගකදි අපු ලස්සන නාට්‍ය ක් ස්තුතියි දකින්න සැළස්සුවට
Tharindi is super talented. Next level acting! 👌👏💐
හොඳම නළු නිළියන් පිරිසක් ඉන්නේ ...පටන් ගැන්ම හොදය්❤
සති අන්තය ලස්සන කරන තවත් අමුතු රිදම් එකක කතාවක්❤... ඒත් කොඩි ගහයට නැතුව පාලුත් වගෙ🥺
ඔව් හලෝ. මට කලූව, මහේශ් අයියව, අසේලව, මතක් වෙනවා අප්පා
Circuskarayo?
Mekanam lassanai wage neda
මට ත්,කොඩිගහ යට තරම් නම් හිතට අල්ලන්නේ නෑ.......
ඔව් සිවුරක් ගෑවුනොත් ඉවරයි
"තත්පරයක් දෙන්න" සුපිරියක් වගේ පටන් ගැම්ම නම් ,මෝඩ ආතල් නැති සීරියස් වැඩක් නිසා තවත් සුපිරි වෙයි... 👍❤
@-xxx527 බලන්නෙ නෑ 🙃
රෝෂිනි කියන්නේ ඕනම චරිතයක් හොදටම කරන්න පුළුවන් කෙනෙක්. තාමත් ඒ වගේම ලස්සනයි. ❤️
එ කව්ද එ 🤔🤔
සේමිණි ඉද්දමල්ගොඩ
@@TheVnv23 ආ 🤩
කොඩි ගහ යටින් පස්සෙ ඊ ලග ඩ්‍රාම එක ආසාවෙන් බලන්නපුලුවන් සුපිරියක්
ශාලිනි ට පස්සේ හොදම කෙනා තමයි තරින්දි 2023 හොඳම,ජනප්‍රිය නිළිය ඒ රැගපැම ගැන කියන්න වචන නෑ ...🔥🔥🔥❤️
ශලිනි හොදම වෙන්න දීර්ග කාලයක් ගියා.ඒත් තරින්දි රගපාන්න ආපු දවසෙ ඉදලා පට්ටම ඇක්ටින් ඒත් අද තරින්දිගෙ රගපෑම ඉස්සරහ ශලිනිට ලං වෙන්න වත් බෑ.
Shalani supiri ❤️
ඔව් එක තමයි මන් අදහස් කරේ ඈ විශිෂ්ට නිලියක් 🙃
ශලිනිට පස්සේ නෙවෙයි හොදම කෙනා නෙවෙයි තරින්දි තමයී හොදම කෙනා.මොකද ශලිනි සිරස කුමරිය ඉදලා මේ ආපු ගමනේ හොදම නිලිය හොදම රගෑමක් කරන්න ගොඩක් කල් ගියා.ඒත් තරින්දි කෙටි කාලෙකින් එයාගේ රගපෑමේ හිනිපෙත්තෙ ඉන්නේ.ඒක මේ කතාවවෙන් හොදටම පේනවා මොකද දෙන්නම එකම කතාවක..ඒ වගේම මෙතනදි ශලිනි ආදුනිකයී වගේ තරින්දිගෙ රගපෑම ඉදිරියේ.තරින්දි මරු
Methana hama comment ekak assema ekkenekata puduma tharahakne shalani ekka thiyenne..hamathanama bana bana yanne.eka nam පෞද්ගලික tharahaka wage.
ශලනි වගේම තරින්දිත් ඉතාම විශිෂ්ටයි
ශලනි වගේ තරින්දිත් නෙවෙයි තරින්දිගේ ලෙවල් එකට රඟපාන්න ශලනිට සෑහෙන්න ඉගෙනගන්න වෙයි
රැල්ලට සලනි සලනි ගාන්න එපා බන්ලා.. ඒකිට පුලුවන් ලබ්බක් නෑ
ඉන්න සෙට් එක නම් නියමයි .බලමුකෝ එහෙනම් 🎉🎉🎉🎉🎉🎉
හොද කථාවක් වගෙයි. ස්තූතියි itn❤❤
සුපිරිම කතාවක් වගෙයි...ආසම නලු නිලියො ටික ඉන්නෙ..❤❤❤
කොඩි ගහ යට ඉවර උනාට පස්සෙ මේක තමයි බලන්න අද පටන් ගත්තේ ❤
අහම්බෙන් අදයි කතාව බැලුවෙ.තරින්දි ඇක්ටින් අම්මෝ සුපර්බ්
සුපිරි ඩ්‍රාමා එකක් ..සුපිරි නලු නිලියෝ ටිකක් ඉන්නෙ ...පලවෙනි කොටස මරු ...❤❤❤
ශලනි ඉන්නවා කියන්නේ මන් එතන❤
කොඩි ගහ යට නැතුව පාළුයි .මේකත් සුපිරියක් වෙයි වගේ .❤
තරින්දි කියන්නේ මෑත කාලෙදි බිහි උන සුපිරි ටැලැන්ට් නිලියක් සම්මානයක් අනිවාරයි
ශලනි අක්කා❤️
තරින්දි 🔥
ශලිනි තාත්තා මැරිලා අඩන විදියයි තරින්දි දරුවා දිහා බල බල අඩන විදියයි දැකලා මෙච්චර කල් ශලිනිගෙ රගපෑම් පට්ට කියලා හිතපු මම වැරදි කියලා අද තේරිනා.තරින්දි ඔයා පට්ට ..එකෙන්ම මරු ඇක්ටින්❤
Exactly my thoughts 💐
Finally someone said truth
ඒ සීනි කෑල්ල නැතිව වෙන කෙනෙක් ගන්න තිබ්බා අපරාදේ...😢
😂😂😂 උබලා ඉතින් හැමදේම සංසන්දනය කරනවා😂😂ගොන් ජාතිය..ඇඩිල්ලකින් දක්ෂයා තෝරනවා
@@ශශිනි ඇයි මේ සංසංදනය නොකරන මහා විද්වතිය මේ ගොන්නු ඉන්න තැනට ඇවිත් වැලලෙන්නේ
මේක නන් පට්ටයක් ආ...නියම සෙට් එකක් ඉන්නෙ...❤❤❤❤
මේ පාර හොදම නිළිය සම්මානය තරින්දිට දෙමු නේද.
ඔව් ඉතින් අරයා සම්මාන ගත්ත විදිය තේරුම් ගන්න පුලුවන් දැන්...😂
බලමු ඈ😂
තරින්දිගේ සුපිරිම රගපෑමක් තියෙන්නේ ❤
Weekend නම් ITN තමයි ❤🎉
ශලා....❤❤
ශලනිටත් එයාට තියෙන චරිතෙ ඇතුලෙ උපරිමය කරනෝ.සුපිරි කතාව.❤️😍
රෙද්ද කරනව....🤮🤮🤮
හොදටම මදි
🙂😂😂 gon comment
Karanwa labbak.ekiwa boruwata pimbuwa witharai. Giriya yatin kaghana ekai ragapana ekai dekak
අපරාදෙ කියන්න බැ නියම චරිත තෝරාගැනීමක් කියල පටන් ගද්දිම කියන්න පළුවන්.අනික් චැනල් වල යන මල් කතාවල වගේ දවස් පඩි නළු නිලියෝ නැ.හැමෝම නම ගිය කතාවල මුල්තැන අරගත්ත නළු නිලියෝ ඉන්නේ.වගේම එයාලා හැමෝම දක්ශයි.නියමයි. මේ වගේ කතා වලින් අනික් චැනල් වලට නියම කනේ පාර වදිනවා. හිරුදෙරන කොච්චරවත් මල් කතාවක් ගෙනත් ෆැන්ටසියක මවනවා මිනිසුන්ට.හැබැයි මෙ වගේ කතා වලින් යථාර්ථය පෙන්නව මිනිසුන්ට.❤ weldone ITN
Mama hithana de oya e widihatama kiyala ❤
"තත්පරයක් දෙන්න " කතාවත් ලස්සන නිර්මාණයක් වගේ 😍
Tharindi...❤❤❤
ආසම දෙන්නා ශලනි සිහින
ශලනි නෙමෙයි සිහින❤හෙශාන් මනුල ට ආදරෙයි
Mamath manula ta asai
Shalani ❤
ප්ලීස් ශලිනි මේ කතාවෙන්වත් පැනල යන්න එපා.. You guys are really talented and doing a great job ❤ please wait until the drama ends
🙂😂😂 gon comment
@@dinithwaduge6853 පුප නොදී පල 😂
Dam panala giya ne ithin
Salini akkai tharindi akkai kiyannema brand 1k ❤
සුපිරියක් වෙයි ❤
Tharindi superb ❤❤
කොඩි ගහ යට කතාව මතක් වෙනවා සති අන්තෙදි.
අලුත් කතාව පටන් ගැන්ම නම් පට්ට 😊😊😊තරින්දි ❤❤❤
ශලනි කතාවෙ අවසානෙ දක්වා ඉදියොත් හොදයි.හැම කතාවකම ප්‍රදාන චරිත අරන් අවසානේ පැනලා යනවා
හරිම ලස්සනයි. ❤❤❤❤❤❤
පූජන දංදෙණිය අයියා ... All the best අයියා ❤🎉
හේමා ගිතය එක්ක දාන කොටස් වල නලු නිලියො ටික නම් පට්ට .
නිලියන්ගෙ සමේ පාට
කොන්ඩ වල පාට
පෙනුම ඔක්කොම එක්ක බලනකොට ගොඩාක් කල්.රූගතකිරීම් කරපු එජක් වගේ 😂😂❤❤❤🎉🎉,
බලමුකෝ නේද 🎉🎉
Tharindi❤️.international season 1 eken dekke tharindige hodama acting dan nam marama level ekak thiyenava.mara sharp.❤️❤️❤️Chandani seneviratne lagata thiyanna hari puluwan niliyak ❤️
තරින්ද super...ITN super 🎉
අම්මො තරින්දි සුපර් ඇක්ටින්
Awoooooow නියම set එක ලස්සනයි 💞💞💞💞💞
ඒකනම් මාරම නිළියො සෙට් එකක් ඉන්නෙ.. ආදරෙයි ඔක්කෝටම
හෙශාන් අයියා දැකලා පුදුම හිතුනා 😳😂 ඇති යන්තන් මල් කතාවලින් ගැලවිලා ගේමට බැහැලා 😅 අපි හිතුවෙ හැමදාම එකතැන පල් වෙන මල් කතාවල විතරයි ඉන්නෙ කියලා 😅❤
මමත් මෙක බලනවා නම් බලන්නෙ එයා නිසා.❤
හැම එකකම රගපාන්න පුළුවන් කියන්නෙ නියම දක්ශයො.
හම්බවෙන එවා නෙ ඉතිං එ මනුස්සයාට රගපාන්න ලැබෙන්නෙ.මොකො මොකෙ හොලිවුඩය නම් එයා එක ජාතියක විතරක් රගපායි
@@amysilva1259mokedda u 😂😂
Shala + tharindi + shyam combo
Wlah 🫡
Dubbing වල අව්ලක් තියනවා, තැනට ගැලපෙන්නේ නෑ voice range එක, පාරේ කතාකරනකොටත් ඇහෙන්නේ කොහෙ හරි ඇතුලක ඉදන් කතා කරනවා වගේ
Ow podi awlak tiyei neda 😥
Meda sare hodama niliya Tharindi thamai ❤
ආසම නලු නිලියො ඔක්කොම ඒකෙ..😢😢 ශලනි,පූජන,තරින්දි,වොල්ගා.
සුපිරි සෙට් එකක් ❤️
Tharindi. Shala innawa kiyanne kathawa super❤
Eth tharindi dakshai shalanita wada
තරින්දි ❤❤❤
තරින්දි ඉතිං Best ❤❤
Mara lassana kathawak. Kemathi nalu niliyan godak inna kathawak....thanks ITN
ශ්‍යාම් ප්‍රනාන්දු කැමතිම රංගන ශිල්පියෙක් ❤️
මගෙත්...අනිවාර්යයෙන් ශ්‍යාම්, පූජන හිටියොත් සුපිරියක්..
My favourite actor
Tharindi supirine❤❤❤❤me kella ekka katawath adanna bari wei😂❤
බලන කොලිටිට මං හොයනවා ලොවෙත්... ඒකයි කියුවෙ ඩබින් සීන් එකක් තියෙනවා
Next three days film එක මතක් වුනා..ඉස්සරහට බලමු.
Shala,tharindi super acting
තප්පර super පටන් ගැම්ම ම හොඳයි👌👌👌
Tharindi tharindi tharindi.😮.. Oya nm superb.. ❤
ඒකෙනම් ශලනිට වඩා තරින්දි හොදට රගපානව❤❤❤
Kohomath shalanita wada dakshay eya
කොහොමත් ශලිනිව උඩ දාලා තියෙන තරමට රඟපෑමක් නම් පේන්න නෑ කවදත්. එයාට හම්බවුනු චාන්සස් ටික නයෝමිට තිබ්බ නම් මං දන්නෑ නයෝමිගෙ ලෙවල් එක කියන්න වචන නෑ
@@cristyferman2961ඒකනම් ඇ්ත්ත.
,nathath salanita wadiya tharindi action best.meke vitharak newei
@@cristyferman2961nayomi 😂
ඇඩීම් වර්ග 2ක්
1 . අපරාධයක් කරලා බය වෙච්ච හා අනාගතය ගැන බියවෙමින් ඇඩිමක් තරින්දිගෙන් නිරූපනය වන අතර ,
2. ශලනි තුළින් දිස්වන්නේ නොසිතු මොහොතක පියා වියෝ වු දුකකි
නාට්‍ය බලද්දී චරිත විවිධාකාරයි..
එකිනෙකට පරස්පරයි...
ශලනි මෙන්ම තරින්දිත් අති දක්ෂයි..
එහි තර්කයක් නැත.. දෙදෙනා නීරූපනය කරන චරිත විවිධාකාරයි .. එකිනෙකට වෙනස්.. ඔවුන් දෙදෙනාම තමන්ගේ භුමිකාව ඉතා හොදින් රඟ දක්වනවා...
ශලනි හරි නෑ කියන අය ගැන ඉතාම කනගාටුයි... තරින්දි ඉදිරියේ දී දක්ෂතම නිළිය වනු නිසැකයි
මේකත් ජගත් මනුවර්ණ කලා කරුවගේ එකක් ද,, පට්ට ම අද්‍යක්ෂ ක යෙක් කලාකරුවෙක්, රංගන ශිල්පියෙක්,, එයා,,❤❤❤