Take Care | Episode 09 - (2024-06-29) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2024
  • #ITN #ITNSriLanka #ITNDigital
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @dinarasew2781
    @dinarasew2781 2 วันที่ผ่านมา +526

    දැන්නම් සති අන්තය වෙනකන් බලන් ඉන්නෙ take care බලන්න ❤😍🤩
    Best acting සාරංග, දිනක්ශි, රෙබෙකා 💜️💜️💜️

  • @Learnwithfun5418
    @Learnwithfun5418 2 วันที่ผ่านมา +78

    අසේනි ඔයා මොල ගෙනාපු නැවක්, සුපිරි පලිගැනීම😮

  • @nelumpriyadarshaninelum-hc1zo
    @nelumpriyadarshaninelum-hc1zo 2 วันที่ผ่านมา +252

    අසේනි මේනකා වාසල මේ අය රගපානවද කියලා හිතාගන්නත් බෑ ඒ තරමි ලස්සනයි ❤

  • @asinthadulanjali8666
    @asinthadulanjali8666 วันที่ผ่านมา +99

    අසේනී අදින පලදීන විදිය මාරම ලස්සනයි වැදගත් කම

    • @LeviAthan107
      @LeviAthan107 วันที่ผ่านมา

      රෙද්දෙන් වැදගත් කම මනින පකේ ලංකාව

  • @roshaninelum8769
    @roshaninelum8769 2 วันที่ผ่านมา +115

    චරිත කීපයක් විතරක් තියෙන ලස්සන කතාවක්.

  • @str_2384
    @str_2384 2 วันที่ผ่านมา +113

    අසෙනි නිකං thriller movie එකක සයිකොපාත් කෙනෙක් වගේ.neutral මූණයි, කිසිම හැඟීමක් නැති කමයි🔥

  • @madhushanikariyawasam3847
    @madhushanikariyawasam3847 2 วันที่ผ่านมา +548

    කතාවකින් වුනත් බුදුහාමුදුරුවන් ඌරුමස් වැළදුවේ නෑ කියන පණිවිඩය සමාජයට දුන්න දේ හරි වටිනවා.ගොඩක් අය හිතන් ඉන්නෙ ඌරුමස් වැළදුවා කියලා. සූකර මද්දසා කියන හතුවර්ගය තමයි වැළදුවේ. උන්වහන්සේට අන්තිමට දානය විදිහට පූජ කරේ මේ හතු ව්‍යාංජනයක්.උන්වහන්සේට ලෝහිතපක්ඛන්දිකා රෝගය තිබ්බ නිසා ඒ හතු විසයි කියලා දැනදැනත් දානය පූජකරපු කෙනාගෙ හිත රිද්දන්න බැරිනිසා වළදනවා මේ ඌරුහතු / සූකර මන්දසා.ඒ නිසයි බුදුහාමුදුරුවන්ගෙ අසනීප තත්ත්වය වැඩිවෙන්නෙ.

    • @nuwanthishashikala375
      @nuwanthishashikala375 2 วันที่ผ่านมา +31

      ස්තූතියි පැහැදිලි කිරීමට ❤❤❤❤ ගොඩක් පිං❤

    • @lorenszberenger8480
      @lorenszberenger8480 2 วันที่ผ่านมา

    • @Suduaraliyai629
      @Suduaraliyai629 วันที่ผ่านมา +12

      ඔයාගේ පැහැදිලි කිරීම හරි මම අහල තියෙන විදියට 👍👍

    • @Subhadrapadminisilva
      @Subhadrapadminisilva วันที่ผ่านมา +16

      ඔව් ඔයා හරි හතු ව්‍යංජනයක් තමයි දානයට පූජා කරේ. සූකර මද්දසය කියලා,

    • @perfectwisdom3303
      @perfectwisdom3303 วันที่ผ่านมา +2

      Uru mas kewama paw da?

  • @saranga-dinakshie
    @saranga-dinakshie 2 วันที่ผ่านมา +1126

    Sorry for the inconvenience guys. They have uploaded a wrong version. That’s why the sound is not clear 😏

    • @irushikaheshani2118
      @irushikaheshani2118 2 วันที่ผ่านมา +16

      😮😊

    • @lakminimadushani7187
      @lakminimadushani7187 2 วันที่ผ่านมา +71

      oyalage babata saranya wa ganna plz

    • @w7454
      @w7454 2 วันที่ผ่านมา +17

      Every episode there os a sound problem. Soe times i listen to it usingy ear phones.

    • @yenuliwijesinghe8461
      @yenuliwijesinghe8461 2 วันที่ผ่านมา +4

      Hayyoo very bad 😒🤭

    • @dinalaakshi2373
      @dinalaakshi2373 2 วันที่ผ่านมา

      ​@@lakminimadushani7187😅

  • @MadushaniMaduu-ce4hv
    @MadushaniMaduu-ce4hv 2 วันที่ผ่านมา +200

    මේ කතාව නම් දැන් පිස්සුවක් 🙂👌 කතාත් බැලුවා මෙහෙම කතාවක් බලලා නෑ මරු ❤️🙂

    • @user-ch9bc7hq6l
      @user-ch9bc7hq6l วันที่ผ่านมา +3

      මේක ලස්සනයි .
      ඔයා බලන්න කො
      ගිරිකුල
      කටුඉඹුල
      තත්පරයක් දෙන්න
      සුදු ඇදගෙන කළු ඇවිදින් වගේ drama ටිකක් .

    • @MadushaniMaduu-ce4hv
      @MadushaniMaduu-ce4hv วันที่ผ่านมา

      @@user-ch9bc7hq6l යු ටියුබ් එකේ ඇති නේද බලන්න ඕන

  • @kihansatharu1042
    @kihansatharu1042 2 วันที่ผ่านมา +137

    ඇහෙන්නෙ නෑ අනේ එපා වෙනවා මෙහෙම බලන්න

    • @HpskShadana
      @HpskShadana 2 วันที่ผ่านมา +1

      අපෝ ඔව් ඇහෙන් නෑ තමයි

    • @nirmaniwickramasinghe3705
      @nirmaniwickramasinghe3705 2 วันที่ผ่านมา

      වැරදි video එකක්ලු ITN එකෙන් දාලා තියෙන්නේ. අර පලවෙනි Comment එකේ තියෙන්නෙ

    • @dammikadasanayaka8153
      @dammikadasanayaka8153 วันที่ผ่านมา

      Ow ada kathawa pahadiki na

    • @srimathiranasinghe8261
      @srimathiranasinghe8261 วันที่ผ่านมา

      ඇත්ත

  • @user-sr3mc8by6b
    @user-sr3mc8by6b วันที่ผ่านมา +39

    මේනකාගේ චරිතය දිනා ලස්සනට කරනවා.දිනක්ෂි කොහොමත් දක්ෂයි.❤ she is best ❤️

  • @diliniweliweriya1864
    @diliniweliweriya1864 วันที่ผ่านมา +44

    මෙච්චර කාලෙකට බලපු හොදම කතා ටික බැලුවෙ ITN ekee❤❤❤❤

  • @maash92
    @maash92 2 วันที่ผ่านมา +955

    සතියෙ දවස් වලට කතාව ගියානම් හොදයි කියන අය තව ඉන්නවද 🤔🙃

    • @nirupagamage2684
      @nirupagamage2684 2 วันที่ผ่านมา +7

      ඔව් අනේ මේ වගේ ඒවා සතියෙ දවස් 5 තිබ්බා නම්
      මරු.

    • @thilinifernando9112
      @thilinifernando9112 2 วันที่ผ่านมา +3

      Innawaaaa

    • @udeshikasandamali3582
      @udeshikasandamali3582 2 วันที่ผ่านมา +8

      ඇත්තමයි සතියෙ දවස්වලත් තිබුනනම් හොදයි 👍👍👍

    • @user-ou5jt6kn7m
      @user-ou5jt6kn7m วันที่ผ่านมา +1

      Ow ane😢

    • @nirupagamage2684
      @nirupagamage2684 วันที่ผ่านมา

      @@user-ou5jt6kn7m මට නම් සල්ලි පොකුරු එහෙම බලන්න හිත නෑ.

  • @deepikadissanayake8266
    @deepikadissanayake8266 2 วันที่ผ่านมา +117

    හැමදාම වගේ අද කොටසත් සුපිරි.දැන් සෙනසුරාදා වෙන්නෙ කොයිවෙලේද බලාගෙන ඉන්නෙ ටේක් කෙයා බලන්න

    • @user-yn7vt4rw6o
      @user-yn7vt4rw6o วันที่ผ่านมา +1

      සෙනසුරාදා වෙනකන් ඉවසිල්ලක් නෑ නේද

    • @UdariPiumika-xi1bw
      @UdariPiumika-xi1bw วันที่ผ่านมา

      සෙනසුරාදා කීයටද යන්නෙ මේ කතාව

  • @ureshapremala2981
    @ureshapremala2981 2 วันที่ผ่านมา +341

    සාරන්ග මොන තරම් දැවැන්තයෙක් ද කියලා මට දැනුනේ ලගකදි 👍 එයාගේ personality එකට ,talent එකට ,රන්ගන පරාසයට ලොකු බලයක් තියෙනවා කියලා හිතුනා ❤️සාරන්ග කියන්නේ ජීවමාන legend කෙනෙක් කියන්න ඒකම ඇති 💕

    • @virajiniesewvandhi
      @virajiniesewvandhi 2 วันที่ผ่านมา +21

      ඇයි ප්‍රසන්ටින් ස්කිල් එක ❤

    • @nirupagamage2684
      @nirupagamage2684 2 วันที่ผ่านมา +16

      ලඟදි හිතුනේ කලින් ඔයා සාරංග ඉන්න ඒවා බලලා නැති නිසා. තැනක් ලැබුනේ නැත්තෙම මිනිස්සුන්ගේ කුහක කමට. කලින් බැලුව ඩ්‍රාමා වල මට නම මතක නෑ. ඒත් සිකුරුලියා කියන සෝන්ග් එක තියන ඩ්‍රාමා එකක මාර රංගනයක් දෙනවා

    • @ureshapremala2981
      @ureshapremala2981 2 วันที่ผ่านมา +2

      @@nirupagamage2684 මම අවුරුදු ගානක ඉදලා සාරන්ගගේ fan කෙනෙක් 👍 එයා අද වෙනකම් කරපු සේරම teledramas ,films ,stage drama නම් එකක් ,prasent කරපු හැම එකක්ම කොටින්ම සාරන්ග කරපු නිර්මාන වලින් 95% වඩා මම බලලා තියනවා ❤️සාරන්ග legend කෙනෙක් කියලා අපි කිවුවට එයාගේ හැකියාවට ගොඩක් අය බයයි කියලා ලගදි ඇස් පනාපිට ඔප්පු වුනා 💕

    • @ureshapremala2981
      @ureshapremala2981 2 วันที่ผ่านมา +7

      @@virajiniesewvandhi කියලා වැඩක් නැහැ ❤️

    • @ureshapremala2981
      @ureshapremala2981 2 วันที่ผ่านมา

      ​@@nirupagamage2684මම සාරන්ගගේ fan කෙනෙක් වගේම එයාගේ නිර්මාන වලින් 95% වඩා බලලා තියෙනවා

  • @Himashi.Kaushalya.
    @Himashi.Kaushalya. 2 วันที่ผ่านมา +919

    රෙබෙකා ජනප්‍රියම නිලිය වෙයි කියලා හිතන කට්ටිය කො???❤😊😊

    • @DineshKumar-pb8bb
      @DineshKumar-pb8bb 2 วันที่ผ่านมา +9

      Yes it's a true 👍 congrats

    • @shalumadhubhashani9965
      @shalumadhubhashani9965 2 วันที่ผ่านมา +8

      මටත් හිතෙනවා ❤

    • @user-ey9pu6iv9x
      @user-ey9pu6iv9x 2 วันที่ผ่านมา +2

      Himachi oyage gama mageth yaliwek hitiya himashi kaushalya madubhashini kiyala, a oyanam kiyanna

    • @renukamalkaanthi7481
      @renukamalkaanthi7481 วันที่ผ่านมา +2

      Ne tharindi

    • @khanthikw8523
      @khanthikw8523 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම

  • @chandanifernando7456
    @chandanifernando7456 วันที่ผ่านมา +15

    සාරංග දිනක්ශි රඟන 'පිරිමියෙක්ගෙන් පැමිනිල්ලක්' වේදිකා නාට්‍යය බැලුවා,හරිම ලස්සනයි ,❤❤

  • @thusharamuthu1009
    @thusharamuthu1009 วันที่ผ่านมา +21

    මුලින් ගොඩක් අය බැන්න නාට්‍යය දැන් ලක්ෂ 4 කට වඩා බලලා . දැන් තේරෙනවා ඇති මේක කොයිතරම් හොඳ කතාවක්ද කියලා .

  • @Ravindudilshan-jm6ip
    @Ravindudilshan-jm6ip 2 วันที่ผ่านมา +41

    සාරංග කියන්නෙ පට්ටම චරිතයක් කියලා මේ කතාවෙන්ම ඔප්පුවෙනවා

  • @dilushipeiris7319
    @dilushipeiris7319 2 วันที่ผ่านมา +321

    අනේ අද නම් voice පැහැදිලි මදි හොදටම...

  • @user-ir5ef4gw8s
    @user-ir5ef4gw8s 2 วันที่ผ่านมา +100

    අසේනී නම් මාර mature වගේ 🥺♥️😊

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 2 วันที่ผ่านมา +104

    ලස්සන පරිච්ඡේද තියන පොතක් වගේ Episodesවල නම් ටික පිලිවෙලින් ❤❤❤
    1 - ආදරණිය යුවලක්
    2 - Dinner out
    3 - Happy birthday
    4 - Work from home
    5 - Take Care
    6 - අත්වැරද්දක්
    7 - උත්තර නැති ප්‍රශ්න
    8 - ඔබත් මමත් ඇයත්
    9 - අපි වෙනුවෙන්

    • @riffyano2124
      @riffyano2124 วันที่ผ่านมา +1

      They must be fan of Guy Ritchie

    • @nayomithakshila1128
      @nayomithakshila1128 วันที่ผ่านมา

      10මොකක් වෙයිද

  • @Manu-rq5qg
    @Manu-rq5qg 2 วันที่ผ่านมา +82

    කවදක හරි හොද අවසානයක් දෙන්න මේ‍ කතාවට. දැන් හැදෙන ගොඩක් කථා වල හොද අවසානයක් නෑ.පස්සෙ හිතෙනවා මොකට බැලුවද කියලා හිතෙනව

    • @user-qr6sr3ww2g
      @user-qr6sr3ww2g วันที่ผ่านมา +5

      නියම උදාහරණය ජානු😂😂 ඉස්සරනම් ආසාවෙන් බැලුවා දැන්නම් බලන්නේම නෑ.

    • @Chathu_Vitharanage
      @Chathu_Vitharanage วันที่ผ่านมา +1

      හොද අවසානයක් වගේම සමාජෙට හොද ආදර්ශයක්

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana 2 วันที่ผ่านมา +393

    ටික දොහක් උබෙ අමුතු වෙනසක්
    හීනියට මට දැනුන හින්දා
    පෙර උනත් උබෙ චරිත සහතිකේ
    වැරදි ටික ටික තිබුන හින්දා
    අලුයමත් ඇහැරිලනිකමට
    ඔන් ලයින් උබ ඇතිද බැලුවා
    රෑ එකත් පහු වෙන්න හිද ඇත
    කව් රු හින්දද අනේ මන්දා..
    උබ උනොත් මහ පාරෙ බස් එක
    යනෙන හැමදෙනා නංව ගන්නා
    වෙමි මමත් එහි යනෙන මගියෙක්
    නැගල ආයෙම බැහැල යනවා
    මම උනොත් ඒ ලෙසට මගියෙක්
    මටත් තව බස් පෙලට තියෙනා
    පාපැදිත් ඒ බස් පෙලේ ඇත
    මටම විතරක් අසුන පනවා ....

  • @newgirl156
    @newgirl156 วันที่ผ่านมา +10

    කසුන්ගෙ රගපෑම හරිම තාත්විකයි . නෝර්මල් එකේ කතා කරන්නෙ එහෙම .මරු

  • @subanyakalani452
    @subanyakalani452 2 วันที่ผ่านมา +124

    මෙ කසුන් කියන එකා වනචරයෙක්නෙ.මෙනකාව සුදුසු නැති තැනකට අසෙනි ගෙනත් දැම්මේ 🙂

    • @udaramaduranga6438
      @udaramaduranga6438 วันที่ผ่านมา +8

      Ethakota මේනකා wanachara nadda😂 harima tenata thamai yako genath demme😂

    • @typingmasterscreation7189
      @typingmasterscreation7189 วันที่ผ่านมา +4

      කොල්ලෝ කියන හැම එකාගේම වනචරකම අඩු වැඩියෙන් තියෙනවා

    • @sanjayabandara7412
      @sanjayabandara7412 วันที่ผ่านมา

      ​@@typingmasterscreation7189හතර වටෙන්ම ඇනගත්තු බඩු වලට එහෙම හිතෙනවා😊

  • @erandisenatathna7340
    @erandisenatathna7340 2 วันที่ผ่านมา +80

    ඉවසලා ඉවසලා බැරිම තැනක් ඉවසන ගැහැණු තැනකදී දියවෙනවා හිම වගේ.කාටවත්ම නොවිය යුතුයි ඒ වගේ රිදීම්😢

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct 2 วันที่ผ่านมา +1

      Hmmmmm😢

    • @shenirathnayaka7444
      @shenirathnayaka7444 วันที่ผ่านมา +1

      ඔව්, හස්බන්ඩ් මගෙම විතරයි කියලා හිස උදුම්මාගෙන ඉඳලා එයාට වෙන affair එකක් තියෙනවා කියලා දැනගත්තාම දරදඬු වෙලා අන්තිමට ලොකුකමයි දරදඬුකමයි නිකන්ම දියාරු වෙලා ගිහින් අන්ත අසරණ උනා, අන්තිමට හොරගෑනිට වඳින්නම් affair එක නවත්තන්න කීවා,

  • @lahirusamp3731
    @lahirusamp3731 2 วันที่ผ่านมา +22

    Act කරනව කියල හිතා ගන්නවත් බ.... නියමයි 👌 👌 ❤

  • @nadeedarshanivlogs6655
    @nadeedarshanivlogs6655 2 วันที่ผ่านมา +43

    කියපු කිසිම දෙයක් පැහැදිලි නෑනේ ...කනේ තියාගෙන අහන් හිටියේ ...deparak බලන්න වුණා ඉතින් ....😢

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 22 ชั่วโมงที่ผ่านมา

      Eka atta aseni kiyapu kisi deyak abunna

  • @user-xq5ct4tf2r
    @user-xq5ct4tf2r 2 วันที่ผ่านมา +500

    මට හිතෙනවා අසේනි මෙතන වෙනම game එකක් ගහයි කියලා..අසේනි අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවා..😂අසේනි කියන්නේම පට්ට ගුප්ත චරිතයක් කියලා හිතෙන්නේ මට විතරද..

    • @henryt1199
      @henryt1199 2 วันที่ผ่านมา +20

      මම හිතන්නේ නැ. එයාට ලමයාව ඕනේ. මේනකා ගැන හිතා ගන්න අමාරුයි.

    • @henryt1199
      @henryt1199 2 วันที่ผ่านมา +21

      අසේනි අවංකයි . දරැවො නැතිකම නිසා අසරණ වෙලා

    • @pradeepapradeepa6659
      @pradeepapradeepa6659 2 วันที่ผ่านมา

      අසේනිට තියෙන්නේ මානසික රෝගයක් ..ඔය වගේ glouse දාගෙන උයන්නේ ...නිතරම පිරිසිදු කම ගැන හිතන එක බරපතල රෝග ලක්ශනයක්

    • @IshankaLak-pb4uz
      @IshankaLak-pb4uz 2 วันที่ผ่านมา +7

      Sebe jeevithyadi daruwek nathi geheniyekta daruwek lebenawanam mita wada deyak karanna puluwan

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 2 วันที่ผ่านมา +2

      Hmm

  • @Disna0608
    @Disna0608 2 วันที่ผ่านมา +94

    ලස්සන සිංහල ෆිල්ම් එකක් වගේ මේ කතාව.හැමෝම එක වගේ දක්ශයි

  • @virajiniesewvandhi
    @virajiniesewvandhi 2 วันที่ผ่านมา +78

    කසුන්ට නම් තියෙන්නේ මහ ගුටි කන මූනක් 😅 ගැලපෙනම චරිතයක්ද මන්දා හම්බ වෙලා තියෙන්නේ

    • @dilshanproductions12
      @dilshanproductions12 วันที่ผ่านมา +3

      කොඩි ගහ යටත් කෑවනෙ

  • @kushi784
    @kushi784 2 วันที่ผ่านมา +186

    කසුනුත් මාර අසහනකාරයා..ගෑනු නානවා බලන් ඉන්න හැටි. නොදකින්.මරු තැනකට අසේනි මේනකා ව ගෙනත් දැම්මේ😢

    • @SamadhiRathnayakefansclub
      @SamadhiRathnayakefansclub 2 วันที่ผ่านมา +6

      @thushankamaduwanka2664 Ganu nana balan inna ekekta ridila wage🤣🤣iyaaa🤣🤣

    • @dammikasriyani544
      @dammikasriyani544 2 วันที่ผ่านมา +24

      අසේනී මේනකා කසුන්ට ලන් කරන්න වගේ හදන්නේ...එතකොට මේනකාගෙනුත් නිදහස් වෙන්න පුළුවන්

    • @kushi784
      @kushi784 2 วันที่ผ่านมา +3

      ​@@SamadhiRathnayakefansclubඅනේද කියන්නෙ .ශුවර් ගෑනු නානවා බලන් ඉන්නවා ඇති 😂

    • @easylifewithdeepthi5486
      @easylifewithdeepthi5486 วันที่ผ่านมา +1

      කසුන් ගෙ පරන පව් පලදෙන්න යන්නෙ 😂

  • @nisha32314
    @nisha32314 2 วันที่ผ่านมา +66

    අසේනි අහිංසකයි කියන්න කල් මදි. කතාව ලස්සනයි. කුතුහලය පිරිලා. ටර්න්ස් ගොඩයි.

  • @psjayasooriya5828
    @psjayasooriya5828 2 วันที่ผ่านมา +309

    මේක වාසලට punishment එකක් වෙලා තියෙන්නේ එයා ඇත්තටම wifeට ආදරේ නිසා. Wifeට ආදරේ නැති නරුමයෙකුටනම් මේක ඉබ්බා දියට දැම්මා වගේ. අසේනි වාසල ගැන දන්න නිසා තමයි මේ දේ තෝරගන්නේ. හැමෝගෙම රංගනය විශිෂ්ටයි

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 2 วันที่ผ่านมา +47

      අදරෙ හින්ද නෙවෙයි නම්බුවහන්ද

    • @psjayasooriya5828
      @psjayasooriya5828 2 วันที่ผ่านมา +14

      මේක පවුල ඇතුලේ දෙයක් නිසා මෙතන නම්බුවකට වඩා ආදරය නිසා කියලා තමා මට කියවන්නේ

    • @kushi784
      @kushi784 2 วันที่ผ่านมา +5

      ඒක නම් ඇත්ත

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct 2 วันที่ผ่านมา +18

      Wife ta adhare karana husband kanek kavadavath hora sambandayak thiya ganna adhare kyanne meka navei

    • @Aanwi2005
      @Aanwi2005 2 วันที่ผ่านมา

      එතන වයිෆ්ගෙත් ප්‍රශ්නයක් තිබ්බා හැබැයි . ඒත් අනියම් සම්බන්ධතාව කිසිම දේකින් සාධාරණීකරණය කරන්න බෑ .​@@madushanidissanayake-iz8ct

  • @thimayanethsarani59
    @thimayanethsarani59 2 วันที่ผ่านมา +38

    ❤නිහඩවීම.... බලගතු ආයුදයයි....take care

  • @wasanthipussella3036
    @wasanthipussella3036 2 วันที่ผ่านมา +18

    වාසලගේ wife ගේ acting supper..

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 2 วันที่ผ่านมา +150

    Take care , human errors , සුසුම් රස්තියාදුව උඩුගම් බලායන නිර්මාණ ❤

    • @srilathmaduranga969
      @srilathmaduranga969 2 วันที่ผ่านมา +9

      ඇයි "තප්පරයක් දෙන්න"

    • @chandrikasriyaniweerasingh4759
      @chandrikasriyaniweerasingh4759 วันที่ผ่านมา +6

      ඔව් සුසුම් රස්තියදුව එකේ දිනිති හරි ලස්සනට රගපෑවා..මං එයාට ආස උනේ ඒකෙන්..එයාගෙ vidio හොය හොය බැලුවා..ඇත්තටම හරිම නිහතමානී හොද කෙනෙක් එයා❤

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l วันที่ผ่านมา +1

      ඇයි ජානූ😅😅

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 วันที่ผ่านมา

      @@srilathmaduranga969තප්පරයක් දෙන්න criminal කේස් එකක් වෙනස් තේමාවක් නෙහ්. මෙ drama තුන එක ලගින් යන තේමා තුනක් නෙහ් 🩷

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 วันที่ผ่านมา

      @@chandrikasriyaniweerasingh4759 අනිවාර්යයෙන්ම එයාගෙ acting මාරයි ඒ කතාවේ🩷

  • @beautyproducts5256
    @beautyproducts5256 2 วันที่ผ่านมา +29

    සුපිරියක් තමයි.. සමාජයට hoda ආදර්ශයක් hariyata මොලේ කල්පනා කරන මිනිස්සුන්ට....... වෙනස්ම විදියේ කතාවක් hoda නිර්මාණයක්... එදත් අදත් ලෝකේ siddawena kawuruth ප්‍රසිද්දියේ කතා කරන්න අකමැති දෙයක්... ගැන බොහොම අගය කරන්න පුළුවන් නිර්මාණයක්.. හදවතින්ම සුබ පතනවා..

  • @deepanimaheshika2540
    @deepanimaheshika2540 2 วันที่ผ่านมา +9

    සමාජයට ආදර්ශයක් දෙන කතාවක් 😊

  • @tharinduuthpala1250
    @tharinduuthpala1250 2 วันที่ผ่านมา +135

    ඔය තරම් ඉවසනවා කියන්නේ අසේනිගේ වෙනම ප්ලෑන් එකක් ඇති. නැත්නම් ඔච්චර ඉවසයි 😂

  • @kgdarshani9189
    @kgdarshani9189 วันที่ผ่านมา +12

    මේ draama එක බලද්දී සාරංග ඩිංක්ෂි ඇත්තටම husband & wife kiyala අමතක වෙනවා. ඒ තරම් තාත්වික යි. ඉස්සරහට ගොඩක් සම්මා න ලැබෙන draama එකක් වෙව්...

  • @Amalrajamanthri-bw4jf
    @Amalrajamanthri-bw4jf 2 วันที่ผ่านมา +8

    සුපිරි drama එක ආසාවෙන් බලන්නේ 😊😊

  • @Fenzyyy____2000
    @Fenzyyy____2000 2 วันที่ผ่านมา +95

    කසුන් අසේනිගෙන් තමා මට්ටු වෙන්නේ 😂😂

  • @anjudew20kodikara64
    @anjudew20kodikara64 2 วันที่ผ่านมา +8

    සුපිරී කතාවක් ..💖💖💖

  • @Nethukisinethma
    @Nethukisinethma 2 วันที่ผ่านมา +300

    සාරංග ට කවුරු මොන මඩේ ගැහුවත් මං ආස ම හරි ම දක්ශ චරිතාංග නලුවෙක්.(ලලයි ලිලයි drama ,එකට ආවා කියලා කුහක ඉරිසියාකාරයො මඩ ගහනවා)කොහොම වුණත් සාරංග ගෙ මේ දවස් වල හැම drama එකම වගේ hit වුනා🔥🔥ඒකයි එයාව නිර්මාණ වලට ගන්නෙ.අද ඊයෙක ඉදලා ජන්ප්‍රියත්වයක් තියෙන නලුවෙක් නෙවෙයි සාරංග 😌

    • @psjayasooriya5828
      @psjayasooriya5828 2 วันที่ผ่านมา +23

      අනිවාර්යෙන්. සාරංග කියන්නේ brand එකක් ❤

    • @user-xc7ko
      @user-xc7ko 2 วันที่ผ่านมา +15

      සහතික ඇත්ත. මඩ ගහනවනම් ගහන්නේ බයගුල්ලෝ 😂

    • @user-zi2qb2dl7f
      @user-zi2qb2dl7f 2 วันที่ผ่านมา +6

      ❤❤❤

    • @thilinanirmal3925
      @thilinanirmal3925 2 วันที่ผ่านมา +10

      Talent eka supiriyata tiyna naluwek❤

    • @rukmanahangama7947
      @rukmanahangama7947 2 วันที่ผ่านมา +9

      saranga kiyanne onema charithayak 100%k sadaranaya karana charithayak weddek

  • @samithagayashan9437
    @samithagayashan9437 2 วันที่ผ่านมา +64

    මම මේ කතාව අද තමයි බලන්න ගත්තේ. හැබැයි මේකේ දැන් තමයි හොඳම කොටස් පටන් ගත්තේ කියලා මට හිතෙනවා 😂

    • @kavindugunatilaka2768
      @kavindugunatilaka2768 วันที่ผ่านมา +3

      Mula idn bln wrm

    • @sanjayabandara7412
      @sanjayabandara7412 วันที่ผ่านมา +5

      අගක් මුලක් නැතිව ඩ්‍රාම බලන මෝඩයොත් ඉන්නවා😢

  • @niroshakrishanthifernando8644
    @niroshakrishanthifernando8644 วันที่ผ่านมา +8

    හරිම ලස්සනයි .අසේනි හොඳටම රගපානවා.අපි කැමති ඔයාට ❤❤

  • @powerbutton6305
    @powerbutton6305 2 วันที่ผ่านมา +55

    #TakeCare ඇබ්බැහියක් ❣❣❣

  • @darkangel-ht6kl
    @darkangel-ht6kl วันที่ผ่านมา +3

    රෙබෙකාගේ character එක පට්ට ඩීසන්ට් නේ! මං හරිම ආස චරිතේ මේ කතාවේ ❤

  • @kushi784
    @kushi784 2 วันที่ผ่านมา +138

    අසේනි වාසලට රිදන්නම නෙමෙ ලමයා හදා ගන්නේ.එයාට දරුවෙක් නැති නිසා.දරු දුක දැනෙන නිසා.

  • @Thenukiapsara748
    @Thenukiapsara748 2 วันที่ผ่านมา +45

    අසේනිගේ ex ද කොහෙදෝ කසුන්😂 මොනවා වුනත් අසේනිගේ face expression superb ❤

  • @ajithk.jayawardhane6455
    @ajithk.jayawardhane6455 2 วันที่ผ่านมา +17

    තව ටිකායි❤

  • @lakshanidakshika
    @lakshanidakshika 2 วันที่ผ่านมา +18

    Supper acting ❤️

  • @thiliniwasana6788
    @thiliniwasana6788 2 วันที่ผ่านมา +220

    බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා..සාරන්‍යා ඉන්න ඕන බබාට...oh my goodness😂❤

  • @user-xy4hh4ki5m
    @user-xy4hh4ki5m วันที่ผ่านมา +48

    අසේනිට තිය්න්නේ හරි අමුතු ලස්සනක්.දිනක්ශි සරංග ඇකට්න් සුපිරි

  • @ashanilmini4239
    @ashanilmini4239 2 วันที่ผ่านมา +12

    කතාව ලස්සනයි

  • @anuanu4603
    @anuanu4603 2 วันที่ผ่านมา +76

    කසුන්ට අසේනි එක්ක නම් ලේසි වෙන්නේ නැහැ 😁

  • @harshanidilrukshi4625
    @harshanidilrukshi4625 2 วันที่ผ่านมา +33

    බුදුහාමුදුරුවෝ ඌරු මස් වැලදුවේ නෑ
    ඒක ඖෂධයක්

  • @nayanadilusha8887
    @nayanadilusha8887 2 วันที่ผ่านมา +13

    අම්මෝ episode 9 venakam balan hitapu aya koiiii... TH-cam balanna ❣️

  • @senuridineththra5402
    @senuridineththra5402 วันที่ผ่านมา +4

    Perfect 💯

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 วันที่ผ่านมา +67

    දෙබස් පැහැදිලි මදි , අලුත් ගෙදර , සීන් එක

  • @posivevibe99
    @posivevibe99 2 วันที่ผ่านมา +11

    Waiting 😊

  • @tc20258
    @tc20258 2 วันที่ผ่านมา +73

    Rebecca Dilrukshi on spot! 🙌 Her blank, neutral yet intelligent expressions literally kills anyone who stares at her. The Medusa vibes! 😌🙌

  • @roosobawitharuni8155
    @roosobawitharuni8155 2 วันที่ผ่านมา +50

    අසේනි මෙහෙම මේනකා එක්කම මේ ගෙදරට වෙලා හිටියොත් වාසල ආයෙම තව ගෑනියෙකුට සෙට් වෙයි වගේ.😂😂 එහෙම උනොත් ඒ ලමයත් අසේනිටම හදාගන්න බැරියැ.

  • @kaushibaby2231
    @kaushibaby2231 2 วันที่ผ่านมา +32

    රේබේකා කියන්නේ පිස්සුවක් අප්පා.කතා කලත් නොකලත් ඒ ඉරියව් එක්ක රගපෑම.වචන නැ❤

  • @thusharaswindrinie6122
    @thusharaswindrinie6122 วันที่ผ่านมา +1

    හැමදාමත් බලනවා හරිම ලස්සනයි.

  • @asph2002
    @asph2002 2 วันที่ผ่านมา +181

    අසේනී නොපෙන්නුවට කොච්චර වේදනාවක් හිතේ තියන් ඇතිද ?? පිරිමියෙක් වේවා, ගෑණීයෙක් වේවා තමන්ගේ හැගීම් පාලනය කරගන්න බැරිනම්.. අවංකව ඉන්න බැරිනම් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නේ නැති තරමට හොදයී... මොකද අනික් පාර්ශවය ඒ දේවල් දරාගන්න විදිහ සෑහෙන වෙනස් වගේම මිනිස්සු පව්.. 😊
    මේ සිදුවීම ඇත්තටම විදලා තියන අයට මේ කතාව හිතට දැනෙනවා වැඩී 😊😊😊😊😊😊

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct 2 วันที่ผ่านมา +4

      Hariyatama hari dear e vedanava mth ath vidal thiyanava gdk hitha hadan daruvo nisa samava dunnath loku pilikulak ekka musu vechcha tarahak nitara nitara hithata enava sambandakam badim gena gdk minissu hitanna

    • @Caldeira198
      @Caldeira198 2 วันที่ผ่านมา

      එහෙම නම් ඔය සාරංගය හොඳට ඉන්නේ.

    • @sachininimesha8667
      @sachininimesha8667 2 วันที่ผ่านมา

      Ow atta

    • @charukasenevirathne8752
      @charukasenevirathne8752 2 วันที่ผ่านมา +4

      ​@@Caldeira198සාරංග තමයි අසේනි වගේ දුක් වින්දේ

    • @asph2002
      @asph2002 2 วันที่ผ่านมา

      @@Caldeira198 අනික් අයගේ ජීවීත අපිට වැඩක් නැ... තමන් හරියට ඉන්නවනම් ඇති...

  • @nimmiperera8931
    @nimmiperera8931 2 วันที่ผ่านมา +26

    rebeka has a unique beauty

  • @dilushipeiris7319
    @dilushipeiris7319 2 วันที่ผ่านมา +166

    මාත් අසේනි වගේ තමා...උයද්දි මාත් කැමති නෑ කවුරුත් එනවට..මටත් ඕනේ නිදහසේ උයන්න..

    • @samanrohitha8122
      @samanrohitha8122 2 วันที่ผ่านมา +1

      උයන ඒවා රසද දන්නෙ නැහැ නේද .😋😋😋😋

    • @manojamalkanthi8840
      @manojamalkanthi8840 2 วันที่ผ่านมา +1

      මාත්

    • @mayura422
      @mayura422 2 วันที่ผ่านมา +1

      මමත්

    • @rosi7888
      @rosi7888 วันที่ผ่านมา

      ​@@samanrohitha8122උයන දේවල් කන්න පුළුවන් ද

    • @harshaniherath5586
      @harshaniherath5586 วันที่ผ่านมา +1

      මමත්

  • @user-rb4sj4es6y
    @user-rb4sj4es6y 14 ชั่วโมงที่ผ่านมา +1

    සෙනසුරාදා වෙනකම් බලන්න ඉන්නවා කතාව බලන්න්..
    ලස්සනයි 🥰🥰

  • @abhilashfamily
    @abhilashfamily 2 วันที่ผ่านมา +27

    අසේනි ගොඩක් ඉවසන්න හේතුව එයා අතිනුත් වැරැද්දක් වෙලා තියන නිසා වෙන්න පුලුවන්

  • @danushkaniranjan115
    @danushkaniranjan115 วันที่ผ่านมา +6

    අසේනිත් මම වගේ. 😢.. මමත් ඒ ගැනිව අක්කා කරගත්තා.. ඒත් ඒ ගැනි මගේ දරුවෝ දෙන්නවයි මාවයි අනාත කරලා මිනිහව අරන්ම ගියා.. හැබැයි මම අද දරුවෝ එක්ක සතුටින් 😘

  • @user-qp9iw4cy3n
    @user-qp9iw4cy3n วันที่ผ่านมา +3

    Excellent acting by all, the script is very intriguin, good luck to all❤

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 2 วันที่ผ่านมา +3

    Take care❤❤❤❤❤❤

  • @cinderella9826
    @cinderella9826 2 วันที่ผ่านมา +45

    අසේනි මේනකාව ලමයගේ තාත්තා වගේ බලාගන්නවා😢❤

    • @user-jy7xo2lc2w
      @user-jy7xo2lc2w 23 ชั่วโมงที่ผ่านมา

      යෙස්

  • @user-go7dm8ry9x
    @user-go7dm8ry9x 2 วันที่ผ่านมา +14

    අසෙනි පව්.. එයා මාරම හොඳයි

  • @henryt1199
    @henryt1199 2 วันที่ผ่านมา +275

    වචන පැහැදිලි නැ වගේ ගතියක් තියෙන්නෙ ,මට විතරද

  • @kanch89yapa42
    @kanch89yapa42 วันที่ผ่านมา +3

    Wowwwww❤

  • @sisiram8119
    @sisiram8119 2 วันที่ผ่านมา +131

    ගෑණු කොච්චර අසරණ ද😢😢😢

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct 2 วันที่ผ่านมา +1

      Ow gdk asaranai😢

    • @ShaveenShiromaserasinghe
      @ShaveenShiromaserasinghe 2 วันที่ผ่านมา +5

      Naha gahanu asarana naha hita hayya gahaniya asaranaha. ..game ekak gahanna dannawa pirimiyawa parajaya karala...❤

    • @MarieJean-ix1du
      @MarieJean-ix1du วันที่ผ่านมา +5

      ඔහොම හැම මගුලටම අසරණයි අසරණයි ගගා වැලලෙන ගෑනු කොහොමත් අසරනයි.තමන්ගේ කියල දෙයක් ගොඩ නගා ගන්න ගෑනු තමයි සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්නේ.

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 2 วันที่ผ่านมา +29

    කසුනුත් අසේනි අතර මොකක් හරි හුටපටයක් තියනවා

  • @NikesharaWikramarathne-e5t
    @NikesharaWikramarathne-e5t วันที่ผ่านมา +4

    චරිත දෙක තුනක් ඇතුලේ යන මේ කතාව මාරම ලස්සනයි... අනික අසේනිගේ චරිතේ මාරම ලස්සනයි... මං ආසම චරිතේ... ගොඩක් තාත්වික රංගනයක් මේ හැමෝගෙම තියෙන්නේ ❤

  • @cindybuultjens6876
    @cindybuultjens6876 22 ชั่วโมงที่ผ่านมา +1

    Love this tele drama. It is so far a beautiful meaningful drama. No seenibola actors that’s why this is lovely ❤❤❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 2 วันที่ผ่านมา +2

    so nice❤

  • @SLmix.01
    @SLmix.01 2 วันที่ผ่านมา +60

    අසේනි හදන්නේ ලමයව අරගේන මෙිනකාව කසුන්ට සේට් කරන්න.

  • @Sanuvi97
    @Sanuvi97 2 วันที่ผ่านมา +28

    Music👌👌❤️‍🔥❤️‍🔥😍😍 මම මේ කතාව බලන්න පටන් ගත්තේ theme song එකේ music නිසාමයි❤❤

  • @SanjeewaBandara-kq4ek
    @SanjeewaBandara-kq4ek วันที่ผ่านมา +1

    ගොඩක් ආසාවෙන් බලන කතාවක්...පුදුම ලස්සන නිර්මාණයක්..පුදුම ලස්සනකට රඟපානවා හැමෝම.රෙබෙකා අක්කේ ඔයා දැක්කෙ පළවෙනි වතාවට drama එක්ක.ඒ රංගන හැකියාවනම් මාරයි...❤

  • @Dihara28
    @Dihara28 วันที่ผ่านมา +2

    අදත් කතාව ලස්සනයි 😚🌸

  • @Ers6803
    @Ers6803 2 วันที่ผ่านมา +44

    තිහස්වර නිසා සාරන්ග අයියගෙ fan කෙනෙක් වුනා .දැන් සාරන්ග අයියගෙ drama හොය හොය බලන්නෙ 🙃

    • @prb.g
      @prb.g 2 วันที่ผ่านมา +3

      Eeya e mala jaraawa...😂

    • @Ers6803
      @Ers6803 2 วันที่ผ่านมา +1

      @@prb.g කතාව අවුල් වුනාට මම ඒ චරිතෙට ආසයි .හැමෝගෙම Taste එක වගේ නෑනෙ ඉතින් 😅

  • @lakmaliperera5994
    @lakmaliperera5994 2 วันที่ผ่านมา +11

    Dinakshi, superb acting! ❤️🔥

  • @KwKw-lg9qo
    @KwKw-lg9qo วันที่ผ่านมา +2

    මාරම ලස්සනයි

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu วันที่ผ่านมา

    අදත් හරිම ලස්සනයි කතාව

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 วันที่ผ่านมา +8

    අසේනි කියන්නේ මෝල ගෙනාපු නැවක්.අසේනි පව් කියන්න ඉස්සර වෙන්න එපා.😂

  • @harshanisuraweera
    @harshanisuraweera 2 วันที่ผ่านมา +6

    ❤❤

  • @malanicosta6954
    @malanicosta6954 วันที่ผ่านมา

    හරිම ලස්සනයි කතාව ❤

  • @sadunishasinika4993
    @sadunishasinika4993 วันที่ผ่านมา

    Lassanai telidrama eka..hemadama balanawa

  • @K_pop_lov_er
    @K_pop_lov_er 2 วันที่ผ่านมา +248

    Waiting people 👇

  • @ruwanthikasandamali2523
    @ruwanthikasandamali2523 2 วันที่ผ่านมา +4

    ❤❤❤

  • @iroshanew8501
    @iroshanew8501 2 วันที่ผ่านมา

    හරිම ලස්සන කවියක්

  • @user-lt5jv6ir3f
    @user-lt5jv6ir3f วันที่ผ่านมา +2

    අනේ හැමදාම දෙන්න මේ කතාව.රෙබෙකා නියමයි