රැකියා වධය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • 🚀 ----------------------✴------------------------- 🚀
    ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක.
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    My Corporate Training Programs - intellectii.gl...
    New Website - intellectii.gl...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
    මගේ අනිත් TH-cam නාලිකාව - / @raamuwa
    🚀 -----------------------✴-------------------------- 🚀

ความคิดเห็น • 485

  • @RandikaWijesinghe
    @RandikaWijesinghe  2 ปีที่แล้ว +89

    🚀 -----------------------✴-------------------------- 🚀
    ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක.
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@Raamuwa
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @edmketzo770
      @edmketzo770 2 ปีที่แล้ว +4

      Okata mn dwsaka enw sir ek loku asawk eth dnma nm wenne na. ☹️ thawa kal yai. Oka nawaththanna epa sir plzz

    • @x-file-0
      @x-file-0 2 ปีที่แล้ว +1

      ow

    • @dilshan9485
      @dilshan9485 2 ปีที่แล้ว +1

      @@edmketzo770 A course eka newathenne ne onama dawsaka join wenna puluwan aniwarenm

    • @tharindukaushalya8446
      @tharindukaushalya8446 2 ปีที่แล้ว

      Aniwaren enawa eth thama student kenk sir

    • @sdrecipes241
      @sdrecipes241 2 ปีที่แล้ว

      මේ වන විටත් මම එම පාඨමාලාව අවසන් කොට ඇත එයින් ලැබුණු පන්නරය ඉතාමත් අගය කරමි ඔබට ස්තුති වන්ත වෙමි

  • @chandulaD
    @chandulaD 2 ปีที่แล้ว +231

    කෝ බලන්න Job නොකරන ඒත් වීඩියෝ එක බලන්න ආපු සෙට් එක ☝

  • @hirunaudawaththa9917
    @hirunaudawaththa9917 2 ปีที่แล้ว +40

    අපේ රටේ වගේනම් පාර සුද්ද කරන මනුස්සයව තමාගෙ දරුවාට හදුන්වා දෙන්නේ "ඔයාත් හරියට ඉගෙනගත්තේ නැති උනොත් අර මනුස්සය වගෙ පාර සුද්ද කරන්න වෙන්නේ "යන්න ලෙසයි. ඒත් ඒ දරුවට මෙහෙම පැවසුවොත් "අර මනුස්සය මහන්සි වෙලා පාර සුද්ද කරන හින්ද තමයි අද මේ පාරවල් මේ වගෙ පිරිසිදුව තියෙන්නේ කියල. එදාට තමා මේ සමාජය හරිම ලස්සන වෙන්නේ .

  • @nikka2776
    @nikka2776 2 ปีที่แล้ว +69

    සර් මම උපතින් බෙරවාදන ශිල්පීයෙක් හැමදාම මට ලැබෙන සැම කලා කටයුත්තක්ම මගේ උපරිමෙන් කරනවා මට සතුටක් දැනෙනවා මගේ රැකියාව මම උපරිමෙන්ම කරන කෙනෙක් කියලා සමාජයේ මිනිස්සු මට කෙහෙම සැලකුවත් මම ආස මගේ කලාව මම උපරිමෙන්ම කරනවා කිසි දෙයක් බලා පෙරොත්තු නෙවි තමගේ රැකියාව උපරිමෙන්ම කරනවා කියලා දනෙද්දි සිතට එන සතුට කියලා නිම කරන්න බැ එක විදලම බලන්න ඔන දෙයක් ❤️🚹

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  2 ปีที่แล้ว +35

      මෙන්න මිනිස්සු ! 👏🏼 👏🏼 👏🏼 ❤️ . ඔබට මාගේ ප්‍රණාමය!

    • @naveendilipa1883
      @naveendilipa1883 2 ปีที่แล้ว +2

      ❤🙏

    • @nikka2776
      @nikka2776 2 ปีที่แล้ว +2

      @@RandikaWijesinghe ❤️😌

    • @nikka2776
      @nikka2776 2 ปีที่แล้ว +1

      @@naveendilipa1883 ❤️

    • @malindasenadeera3775
      @malindasenadeera3775 ปีที่แล้ว

      🎖️️🎖️️🎖️️🎉️

  • @ravinduashan999
    @ravinduashan999 2 ปีที่แล้ว +119

    මට සර්ගෙ කතාව අහගෙන ඉද්දි සිහිවුනා ඔබ වැඩ කළ තැනක සිටි පිරිසිඳු කරන කාර්ය කළ මහත්මයෙක් තමන්ගෙ සේවය ගැන ඉතාම සතුටෙන් තමන්ට පොඩි නමකුත් දාගෙන සතුටින් රැකියාව කරපු ආකාරය ගැන කියූ කතාවක්. ♥️😊

    • @dreemstech8175
      @dreemstech8175 2 ปีที่แล้ว +11

      'The bin guy' මාත් මේ comment එක දාන්න හිටියෙ 👍

    • @Dinu998
      @Dinu998 2 ปีที่แล้ว +5

      මටත්

    • @ruwanariyawansh
      @ruwanariyawansh 2 ปีที่แล้ว +3

      මොකද්ද ඒ කතාව....???
      Link please....

    • @chamodjayamina1719
      @chamodjayamina1719 2 ปีที่แล้ว +3

      මට මතක හැටියට අතීත කාමයෙන් මත් නොවෙමු කියන වීඩියෝ එකේදි...

    • @kawindumadushanks5739
      @kawindumadushanks5739 2 ปีที่แล้ว +1

      රවිඳුව තෑන්ක්ස් බොක්ක ආයෙමත් මට ඒක මතක් කරල දුන්නට...😊

  • @sameeradinesh8074
    @sameeradinesh8074 2 ปีที่แล้ว +28

    මම ආසම නෑ රැකියා වලට , මම ලෑස්ති business කරන්න , ඒකට මම මාර ආසයි

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  2 ปีที่แล้ว +28

      නියමයි. ඒක තමයි එහෙනම් ඔබෙන් සමාජයට වෙන මෙහෙවර.

  • @hnkhnk8221
    @hnkhnk8221 2 ปีที่แล้ว +14

    මට දැනෙන විදිහට ලංකාවේ නම් සමහර වෙලාවට ආසාවෙන් රැකියාව කරන්න ගියත් ඒකෙන් ලැබෙන වැටුප ජීවත් වෙන්නවත් ප්‍රමාණවත් නොවීම නිසා දන්නෙම නැතුව රැකියාවට වෛර කරන්න පෙළඹෙනවා🥲
    සමහර විට මං වැරදි වෙන්නත් පුලුවන්.. මොකද මං තාම Al කරන්නෙ.. 🥲🥲🥲

  • @savindulakshanbandara598
    @savindulakshanbandara598 2 ปีที่แล้ว +33

    කැමතිම youtuber❤️
    Exam ඉවර වෙච්ච ගමන්ම අතික්‍රමණ පාඨමාලාවට සම්බන්ධ වෙනවා.ජයවේවා රාමුව,ජයවේවා රන්දික අයියේ❤️

  • @radikajayawardana9650
    @radikajayawardana9650 2 ปีที่แล้ว +9

    අයියා තනියමද channel එක කරන්නෙ
    කොහොම උනත් අයියා හැම comment එකම බලනවා
    ඒ වගෙම එක episode එහෙක කිව්වා editing වලට පැය 100ක් යනවා කියලා
    (Ramuwe )
    එතකොට පොත් කියවලා ලොකු data ප්‍රමනයක් research කරනවා
    එතනින් එහාටගියාම අයියගෙ පෞද්ගලික ව්‍යාපෘතිත් කරනවනෙ
    කාලකලමනාකරනය ගැන විඩියො එකක් ඉලගට ගෙන්න පුලුවන්නම්
    හැමොටම වටිනවා

  • @chamodweerasekara7698
    @chamodweerasekara7698 2 ปีที่แล้ว +55

    දැනුමා හා අවබෝදය කියන දෙකම දුන්න හොද ගුරුවරයෙක් ඔබතුමා❤

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi 2 ปีที่แล้ว +26

    ගුරුතුමා,ශ්‍රී ලංකාවේ හා ලෝකයේ පවත්නා වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ ව තාක්ෂණික විග්‍රහයක් ගෙනෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමි.

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  2 ปีที่แล้ว +31

      මඟ එනව. ටිකක් කල් යනව.

    • @DinisuruJagodaArachchi
      @DinisuruJagodaArachchi 2 ปีที่แล้ว +4

      @@RandikaWijesinghe බොහොම ස්තුතියි!🙏🙏🇱🇰🇱🇰🌎🌎

  • @sisirasampath5149
    @sisirasampath5149 2 ปีที่แล้ว +23

    කියන්නට බොහො දේ තිබේ. නමුත් පසුවට ලියමි. ජය වේවා !!!!💪😇

  • @randikaruberu3952
    @randikaruberu3952 2 ปีที่แล้ว +17

    ...මම රැකියාවෙන් උපරිම තෘප්තිමත් .......ඔබේ අදහස් මගේ සිතුවිලි හා ගැලපීම හරි වටිනවා ස්තුතියි මිත්‍රයා.......

  • @danushkahandun7244
    @danushkahandun7244 2 ปีที่แล้ว +5

    මම නම් ජොබ් එක කරන්නේ මගේ ගෙදර වගේ. මම ඉතාලියේ ජොබ් කරන්නේ. මම මාර අසාවෙන් ජොබ් එක කරන්නේ. මට හරිම සතුටින් මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා මට ගෙදර වගේ ❤

  • @chamodpravinda
    @chamodpravinda 2 ปีที่แล้ว +68

    සර්, අපෙ රටේ තියෙන තව ප්‍රශ්නයක් තමයි මිනිස්සුන්ගෙ තියෙන ආකල්ප. උදාහරණයක් විදිහට අපේ රටේ ඉගනගෙන ලොකු රැකියා කරන ගොඩක් අය පොඩි රැකියා කරන අයට සලකන විදිය. එයලගෙන් පොඩි වැරැද්දක් උනත් එයාලට හරිම කැත විදිහට සලකනවා. ඒත් වෙනත් රටවල එහෙම නෑ නේද? අපේ මිනිසු හිතන් ඉන්නෙ ඉගනගෙන ලොකු රස්සවක් කරාම එයාල දෙවිවරු කියලා. ඉගනීම බුද්දිමතෙක් වීමට මග පාදනවා තමයි. නමුත් ඉගනීම තියෙන හැමොම බුද්දිමත්තු නෙමේ කියල මම හිතනවා. මමත් තවම ඉගන ගන්න කෙනෙක් හැටියට හිතන්නෙ අපි අපේ පොත් කට පාඩම් කරල විභාග පාස් කරල කරන අද්ද්‍යාපන ක්‍රමය වෙනස් කරොත් මෙක ටිකක් හරි හරියයි.

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  2 ปีที่แล้ว +34

      ඒ ගැන ඉදිරියට කතා කරනවා. ස්තූතියි.

    • @sithiravishvajith7773
      @sithiravishvajith7773 2 ปีที่แล้ว +8

      ලන්කාවේ අද්‍යාපනයේ විශයන් වල syllabus හදලා තියෙන්නෙත් subject එපා කරවලා ඉගෙන ගන්න පිරිස හලලා දාන විදියට නේ .
      ඒකත් වෙනස් වෙන්න ඕනේ

    • @chamodpravinda
      @chamodpravinda 2 ปีที่แล้ว

      @@RandikaWijesinghe සර්, ගොඩක් ස්තුතියි🙏

    • @shanepereraedu
      @shanepereraedu 2 ปีที่แล้ว

      @@sithiravishvajith7773 එහෙමමත් නෑ හැබැයි 🤔

    • @shanepereraedu
      @shanepereraedu 2 ปีที่แล้ว +4

      @@sithiravishvajith7773 ඉගෙන ගන්න එක ළමයින්ට එපා වෙන්නෙ හරි පෝෂණයක් නැති එක, ගමනාගමන අපහසුතා සහ බොහෝ රජයෙ ගුරුවරුන්ගෙ ළමයින් පිළිබඳව තියන ආකල්ප සිලබස් එකට වඩා ඉගෙනීම එපා වීමට හේතුවක්. සිලබස් එකේ හලන්නෝන කෑල්ලක් නම් පේන්නෙ නෑ හැබැයි science කියන subject එකේ සමහර කරුණු යාවත් කාලීන වෙන්න ඕනෙ.

  • @arunipabasara4041
    @arunipabasara4041 2 ปีที่แล้ว +4

    සර් මේ චැනල් එක සමාජයේ වර්ධනය උදෙසා කරන දෙයක් නිසා මම ශ්‍රීලාංකීය සමාජයේ හුගක් කල් ඉදන් නිරීක්ශණය කරපු ගැටලුවක් ඉදිරිපත් කරන්න අවසරයි කියල හිතනව.මේක දිග උනාට මේ අදහස කියවලා බලන්න සර්.
    සර් අපි ජීවත් වෙන ශ්‍රීලාංකිය සමාජයේ සෑම විටම සමාජයේ ඉහල පැලැන්තියෙන් පහල පැලැන්තියට අනවශ්‍ය පීඩනයක් එල්ල කරනව. තමා යම් කිසි අවස්තාවක යම් කිසි බලයකින් හෝ සමාජයෙ පිලිගැනීමකින් අන් අයට වඩා වැඩීනම්ඒ අවස්තාවේ අනවශ්‍ය පීඩනයක් පහල සමාජයට එල්ල කරනව.උදාහරණයක් විදිහට ගත්තොත් අපි රජයේ කාර්‍යාලයකට යම් නොමිලේ සේවාවකට ගියොත් අනවශ්‍ය පීඩනයක් අපිට ලබා දෙනව.අනවශ්‍ය පරක්කු කිරීම්.නොසලකා හැරීම්.බැනවැදීම් හුගාක් දුරට බලාගන්න පුලුවන්.රජයේ රෝහල්වල පවා මෙම තත්වය බලාගන්න පුලුවන්.මේ ලක්ශණය සමාජයේ කුඩා දරුවන්ගේ පවා තියනව පාසලක් ගතහොත් විදුහල්පතිගෙන් ගුරුවන් හා සිසුන්ටත් ගුරුවරුන්ගෙන් සිසුන්ටත් ඉතා පිඩනයක් ලබා දෙනව.මේක සිසුන් තුල පවා තියනව( ඉහල ශේණියක සිසුවෙන් පහල ශේණියක සිසුවෙකු සෑම විටම නොසලකා හැරීම). හුගාක් දුරට මේ තත්වය නොමිලේ සේවාවන් වලදී වැඩි වශයෙන් බලාගන්න පුලුවන්.
    සර් මම හුගාක් දුරට දැකල තියනව සමාජයේ ඉහල පැලැන්තිය විසින් මධ්‍යම පන්තිය හා නිර්ධන පන්තියට එල්ල කරනවාට වඩා පීඩනයක් මධ්‍යම පන්තිය විසින් නිර්ධන පන්තියට එල්ල කීරීම.හෑම අවස්ථාවකම තමාට වඩා පහල මනුස්සයෙක් පාගා දැමීමට හුගක් දුරට ශ්‍රී ලාංකීය සමාජයේ බහුතරයක් දෙනා ලොකු කුඩා භේදයකින් තොරව නැඹුරු වෙනව.
    සර් මම මේ කියපු කාරණයෙත් හුගාක් දුරට වැරදි අඩුපාඩු ඇති.නමුත් මෙයින් මම අදහස් කරපු දේ යම්තාක් දුරකට හෝ පැහැදිලි වෙන්න ඇති කියල හිතනව.
    සර් අපිට පුලුවන්නම් මෙම තත්වය අඩු කරගන්න.සෑම තරාතිරමකම මිනිසෙක් සමගම යහපත්ව කටයුතු කරන සමාජයක් අපි හදන්න.අපි මේක ගැන කතා කරමු.සර්ගෙ වීඩියෝ එකක් අතර තුරේදි හෝ මේකට අදහසක් පලකරන්න සර් .Thank you

  • @lankeshwara7342
    @lankeshwara7342 2 ปีที่แล้ว +7

    මට එහෙම තිබ්බෙ ඉස්කෝලෙ යනඑක. මට හිතෙන්නෙ මං තරං ඉස්කෝලෙ යන්න අකැමති කෙනෙක් වෙන නැතුව ඇති.. ඒ තරං ඒක මට වදයක්. එකවසරෙ ඉදන් තිබ්බෙ 🤔 මානසික පීඩනේ 😞
    ඒ අතින් රැකියාව ඒ තරං වදයක් දැනෙන්නෑ මට ඇත්තෙන්ම.
    වටින අදහසක් sir. ජයවේව ❤

  • @kaniyasl5895
    @kaniyasl5895 2 ปีที่แล้ว +5

    Al වලින් පස්සේ මොකක්ද කරන්න ඕනෙ කියලා හිත හිතා හිටියේ

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +51

    මමත් සර්ගෙ අදහසට 100% ක් එකගයි.💯🙏❤️ ලංකාවේ ගොඩක් ආයතන වල සුළු සේවකයින් කියල පිරිසක් ඉන්නවා.මට අනුව නම් කිසිම කෙනෙකුගේ සේවය එවැනි තැනක තියන්න බැහැ.හැමෝගෙම රැකියාවට ඒ සේවයට නිසි ගරුත්වයක් ලැබෙන්න ඕන , ලබාදෙන්න ඕන.🙂

    • @lahirumadushanka8371
      @lahirumadushanka8371 2 ปีที่แล้ว +1

      මන් මුර්ති කරන්නෙ අයියෙ ලංකාවෙ මිනිසුන් ගෙ ආර්තිකය අඩු නිසා බිස්නස් වෙන්නෑ ඒත් මන් මගෙ රැකියාවට බැදිල ඉන්නෙ එයින් තොර දෙයක් නෑ වගෙ ඇගටම තියෙන්නෙ ඒක

  • @udithasandumina
    @udithasandumina 2 ปีที่แล้ว +16

    අයිය කියපු ගොඩක් දේවල් වලින් ..අපි හිතපු විදිය හුගක් වෙනස් උනා කියල හිතෙනවා...ස්තූතියි..🙏♥️

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  2 ปีที่แล้ว +11

      ඒ වෙනස අපි හෙමින් ඇති කරගත යුතුයි කියා සිතමි.

    • @udithasandumina
      @udithasandumina 2 ปีที่แล้ว +3

      @@RandikaWijesinghe ♥️🙏

  • @kasunrajapaksha745
    @kasunrajapaksha745 2 ปีที่แล้ว +20

    One of the best mentor of our life indeed. Very inspiring. Thank you for your valuable time for us.😍❤️🙏

  • @chathurmusic
    @chathurmusic 2 ปีที่แล้ว +10

    මං තවම ශිෂ්‍යයෙක්...
    නමුත් සර්ගේ අදහස් ගොඩක් වටිනවා..
    සමාජයේ සියලු දෙනා කරන්නේ වැදගත් දෙයක්💜️

  • @wimalathero699
    @wimalathero699 2 ปีที่แล้ว +5

    විටක සිතේ , ඔබ පංචමාන විශ්වයකින් ත්‍රිමාන ජීවීන් වන අපව පංචමාන තලයකට රැගෙන යාමට ආ දූතයෙක්ද කියා.....

  • @sadunmela1
    @sadunmela1 2 ปีที่แล้ว +8

    බටහිර රටක ජීවත් වෙමින් අතික්‍රමණ පාඨමාලාවේ සුපිරි ගනයේ ප්‍රතිලාභ ලබමින් සිටින කෙනෙක් හැටියට අපගේ සමාජයට ඉතා වැදගත් මෙම අදහස් ඉතා ඉහලින් අගය කරනවා... ❤️❤️❤️❤️

  • @SLDESIGNDL
    @SLDESIGNDL 2 ปีที่แล้ว +5

    ලංකාවෙ රැකියා බේදය කියන දේ ලොකූවට තියෙනව . උදාහරන ඕන තරම් තියෙනව ඒත් කියන්න බෑ මොකද ඒකෙනුත් තව කෙනෙක්ගෙ රැකියාවම තමයි ස්මතු වෙන්නෙ. මේ කියන දේ ලංකාවෙ මිනිසුන් තේරුම් ගත්ත දවසක රට ගොඩ යනව නියතයි.

  • @bhanuka.
    @bhanuka. 2 ปีที่แล้ว +20

    අයියේ මන් දකින විදියට අකමැති දෙයක් කරලා සල්ලි හොයලා තමන් කැමති දේවල් ලබාගන්නවාට වඩා තමන් කැමති දෙයක් කරලා ඒකෙන් ලැබෙන සුළු අදායමකින් හරි තමන් සතුටින් ජීවත් වෙන එක වටිනවා කියලයි. As always great video ...!

  • @samalkaatukorala8904
    @samalkaatukorala8904 2 ปีที่แล้ว +5

    ආසියාතික රට වල් වල මිනිසුන්ගේ මානසිකත්වයන් කුඩා කාලයේ සිටම මොටකරලා දමන්නේ. සමජයෙ උසස් යැයි කියා ගන්නා පුද්ගලයන් ගේ බල ලොබය පවත් වා ගැනිමට කරන එක් උගුලක් ලේසයි කියායි මට නම් සිතේන්නේ. කුඩා මදයම ප්‍රමානයේ පුද්ගලයන්ට සමාජයෙන් එල්ල වන්නේම ගල් මුල් පමනයි. ඔවුන්නුත් මිනිසුන් සිතක් පපුවක් තිබේන මානව දයාව තිබේන පුද්ගලයන් . නමුත් බුද්දිමතුන් යැයි සිතා සිටින පද්ගලයන් බල ලොබය නිසාම ඔවුන්ට සලක්න්නේ පහත් නින්දිත අනදමින්. නමුත් එ වුසස් යැයි කියා ගන්නා පුද්ගලයන්ටත් වඩා සමාජ සෙවයක් ඔවුන් රටකට ඉටුකරනවා යැයි සමහරක් තැන් වල මම දැක තිබේනවා ( සැම තැනදිමත් නොවේ ). ලංකාව වාගේ රටක මේ ආකාරයෙ චින්තනයක් නිර්මාණය කරන්නේ කුඩා කාලයේ සිටම දෙමව්පියන් විසින් මයි කියායි මම නම් සිතන්නේ . ලංකාවේ තරග කාරි අදයාපනයෙන් එම්බත් වෙලා university වලින් පැමිණෙන දරුවන්ගේන් කියෙන් කි දෙනෙකුද තම රට වෙනුවෙන් සෙවයට ඉදිරිපත් වන්නේ. ඔවුනගේ තුල නිර්මාණය කරපු මාන්නය නිසාම උගක් දරුවන් රට අත හැර විදේශයන්හි සෙවයන්ට සහ පදින්චියට යන්නේ තම මවු රට අමතක කර දමායි. ( රට වෙනිවෙන් සෙවය කරන රන්දික සර් වැනි අයත් සිටිනවා නමුත් සුලුතරයක් පමනයි ) අප වන් රට වල් වල චින්තනයන්හි අවුල එයයි. ඔවුන් සමාජයේ සම්මත කර ගත් වුදු මනොමය රාමුවක මම වුසස් යැයි සිතා පසු කාලෙක තම රට පවා තමන්ට සිටින්නට සුදුසු තැනක් නොවෙයි කියන මානසික මට්ටම දක්වා රැගේන ගිය එහින් එයින් රටට වුන සෙතක් නැත. සැම විටම රට නැගි සිටිමට රටේ පැවැත්මට විශාල සහයක් සිදු කරෙ නිසි අදයාපනයක් වත් නොමැතිව විදේශයන් ගේ දුක් විදින මවු වරු පියවරු සහ තරුනයන් පමනයි කියා මට සිතේ. මම දන්නවා විවිධ අය මට විවේචනය කරයි නමුත් තිත්ත ඇත්ත එය නේද සර්. ❤️🌹

  • @officehomework4352
    @officehomework4352 2 ปีที่แล้ว +7

    ඔබේ කටහඬ ඇහුන ගමන් හිනාඋන මුහුන දැක්ක ගමන් ෴ ID වෙන ඕනම නෑ. Good Job sir.

  • @infinityride101
    @infinityride101 2 ปีที่แล้ว +8

    8:20 දැන් අපි trend එක තේරුම් අරන් ඉවරයි මහත්මයා... ඉදිරියට යන්නයි ඕන

  • @m07028
    @m07028 2 ปีที่แล้ว +6

    content එකක් මොකක් උනත්. සතියකට සැරයක් ඒ කටහඩ ඇහුවත් ඇති. මනස අයෙ හරි track එකට වැටෙනවා. ජය වේවා මිත්‍රයා

  • @animekaraya9741
    @animekaraya9741 2 ปีที่แล้ว +10

    ඔබ වගේ බුද්ධිමතුන් සමාජයට මෙන්ම විශේෂයෙන් කුහක , තමාගේ ම ජාතිය පවා දෙන මිනිසුන් සිටින ලංකාවට, සම්පතක් ගෞරවයක් 🙏🙏

  • @nadunpabasara2911
    @nadunpabasara2911 2 ปีที่แล้ว +4

    මේ වෙනකොට අපේ රටේ බහුතර ශිෂ්‍ය පිරිසකට ඉගෙනීමට ඇති උද්‍යෝගයක නැතිවෙලා. පුලුවන්නම් ඒ ගැන සංවාදයක් ගොඩනගන්න ගොඩක් වටිනව. ඇත්තටම ගොඩක් කණගාටුය් මේ වනවිට මගේ සමකාලීන බොහෝ ශිශ්‍යන් (සාමාන්‍ය පෙල හා ඊට පහල) online ක්‍රීඩා වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ ඉතාමත් ප්‍රබල විදිහට 🤧

  • @believers1521
    @believers1521 2 ปีที่แล้ว +5

    අයියේ, ලෝක දරිද්‍රතාවය, ලංකාවේ දරිද්‍රතාවය, දරිද්‍රතාවය නැති කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග වගේ දේවල් ගැන කියල වීඩිඕ එකක් කරන්නකෝ 🙏 🙏 🙏 ❤️

    • @pubuduplantnursery2036
      @pubuduplantnursery2036 2 ปีที่แล้ว +3

      ඔව් කරන්නකො🙂❤️

    • @kn6598
      @kn6598 2 ปีที่แล้ว +2

      Ow karannako 👽👌😍😍😍😍 eka godak watina mathrukawak. Puluwannam karanna👍👍

  • @etherabookshop1081
    @etherabookshop1081 2 ปีที่แล้ว +5

    ඉතාමත් වටින අදහසක්. මගේ ජිවිත ගුරුවරයාගේන් මුලින්ම ලැබුණු මේ අදහස මමත් ගොඩක් කලක් තිස්සේ අදහන ආගමක් මෙන් සිතේ තබාගෙන ක්‍රියාත්මක කරන දෙයක්. '' ඔබට ලැබෙන්නේ 10ක් ද ඔබ අවම වශයෙන් 11ක් දෙන්න''
    සුගත තථාගතයන් වහන්ද්සේගෙන් පැමිණෙන මෙම සත් බස අපි හෙමෝම ක්‍රියාත්මක කරමු. අපිට නොදැනිම අපිට රැකවරණයක් පිහිටනවා ඒකාන්තයෙන්ම සත්‍යයි!!!
    රන්ධික මහතානනින් ඔබට ගොඩක් පිං..
    තෙරුවන් සරණයි 🙏

  • @usansew782
    @usansew782 2 ปีที่แล้ว +10

    i m sure this channel will be a turning point of many peoples attitued and ideas , huge salute for randika ayya 😇

  • @tharinduxd
    @tharinduxd 2 ปีที่แล้ว +17

    ඒ Voice එක 😊❤️

  • @lakshansachintha8429
    @lakshansachintha8429 2 ปีที่แล้ว +2

    අනේ සර්.රාමුව channel එකට Quantum Physics ගැන වීඩියෝ එකක් දාන්නකො.

  • @collection7663
    @collection7663 2 ปีที่แล้ว +3

    අපෙ ගෙදරම කඩයක් තියෙනවා අපි ඔක්කොම ජීවත් වෙන්නෙ එ කඩෙන් මන් ඉගෙනගන්නෙත් එ කඩෙන් ලැබෙන සල්ලි වලින් එත්කොට එකත් සාමජෙට සේවයක් නෙද.☺️

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 ปีที่แล้ว +19

    සුපිරි 🔥❤️ 👍
    අනිවාර්යයෙන් ඔය පර්ශනය වැඩිපුර තියෙන්නේ ආසියාතික රටවල තමයි. විශේෂයෙන් මේ දකුණු ආසියාවේ.
    හැම මනුස්සයෙක් ම කරන්න ඕනේ තමන්ට Passion ❤️ තියෙන දෙයක්. නැත්තම් ඌ කරගන්නේ තමාට ත් අපරාධයක් රටට ත් අපරාධයක්. ගොඩක් ම මේ දේට ඒ රටේ අධ්‍යාපන ක්‍රමය ත් බලපානවා.

  • @udeshaindunil2900
    @udeshaindunil2900 2 ปีที่แล้ว +4

    කොච්චර අහන් හිටියත් එපා වෙන්නෑ හරිම ආකර්ෂණීය යි සහ ප්‍රියමනාප යි. ජය ♥️

  • @shiromijayarathne9393
    @shiromijayarathne9393 2 ปีที่แล้ว +4

    සර්, මම ගුරුවරියක් .ඒක මගෙ රැකියාව විතරක් නෙවේ මගෙ passion එක..ලොකු මිනිස්සු එක්ක වැඩ කරනවට වඩා දරුවො එක්ක වැඩ කරන එක හරිම ආස හිතෙන දෙයක්..උන්ගෙ පොතකට හරියක් දාපුවම ඒ ඇස් දිළිසෙන විදිහ බලන්න මම හරිම ආසයි..හරියට වැඩක් නොකරන දරුවෙක්ගෙ මොකක් හරි හොඳක් හොයාගෙන එයාට කිව්වම එදා ඉඳන් කොහොමහරි ඉගෙන ගන්න දඟලන දැඟලිල්ලටත් මම ආසයි..හැමදාම ගෙදර වතුර උණුකරනව දැකල තිබ්බත්, බීකරයකට වතුර ටිකක් දාලා තෙපාවක් උඩ කම්බි දැලක තියලා බන්සන් දාහකයෙන් ඒ ටික රත් කරනව දකිද්දි උන් ඒ දිහා බලන්නෙ ඇස් වලින් විතරක් නෙවේ..කටිනුත්..හරියට මේ ලෝකෙ අමාරුම පරීක්ෂණයක් කරනව වගේ..ඒ වෙලාවට ඒ ඇස් වල නලියන සතුට දිහා මම හොරෙන් බලන් ඉන්නව..මම හරිම සතුටින් මගෙ රැකියාව කරන්නෙ 😍😍😍😍😍

  • @shirleybhanuka529
    @shirleybhanuka529 2 ปีที่แล้ว +5

    ඔබතුමා වගේ මැදි සිතක් හදාගෙන ලෝකය දිහා රාමුවක කොටු නොවී රාමුවක් තුල ජීවත් වෙන්න පට්ට ආසයි 💖

  • @Qualcomm-Tensor
    @Qualcomm-Tensor 2 ปีที่แล้ว +3

    ඔන්න ආවා රන්දික අයියා බලන්න .... 🤓🤓🧐

  • @gerardperera9860
    @gerardperera9860 ปีที่แล้ว

    ඔබතුමාට පුළුවන් නම්..Gambling ගැන පොඩ්ඩක් කතා කරන්න ...

  • @dilshan9485
    @dilshan9485 2 ปีที่แล้ว +6

    මාගේ මතකයට මේ වේලාවේ නැගෙනවා ඒ බටහිර රටේ ඔබගේ මිතුරෙකු වන වැසිකිලි පිරිසිදු කරන්නාගේ කතාව.
    එය ලොකු ආදර්ශයක් ...

  • @wmss8581
    @wmss8581 ปีที่แล้ว

    Sir Al වලට engineering tech කරොත් අනාගතයෙ රැකියා තියෙනව ද

  • @captureidea3064
    @captureidea3064 2 ปีที่แล้ว +3

    තමන්ගෙන් ඉටුවිය යුතු දේ ගැන සිතා කටයුතු කිරීම
    තමන්ට අවශ්‍ය දේ ලැබාගැනීමට ඇති හොඳම මගක්...
    ඔබට ජය..

  • @sewwandiweerakoon5628
    @sewwandiweerakoon5628 2 ปีที่แล้ว +7

    මේ වගේ දේවලුත් කතා කරනවා නම් කොච්චර හොදද කියලා ඉස්සර රාමුව බලනකොට හිතුනා .දැන් ඒ වෙනුවෙන්ම වෙනම chanel එකක් පටන් අරගෙන තියෙනවා දැක්කම හරිම සතුටුයි .

  • @sunethprasad4185
    @sunethprasad4185 ปีที่แล้ว +1

    යම් කිසි කෙනෙක් ලංකාවේ යම් ආයතනයක රැකියාව ඉතාමත් උනන්දුවෙන් කරනවා නම් එහි සිටින අනික් අය වැඩකරන පුද්ගලයාට තව තවත් වැඩිපුරම වැඩ පැවරීමට පෙළඹෙනවා.එවිට ඔහු කරන දේ හරියාකාරව කිරීම අතපසු කරනවා.මේක මගේ අත්දැකීමක්

  • @wan8657
    @wan8657 2 ปีที่แล้ว +1

    පළමු නැරඹුම 2022.07.27
    ඕස්ට්‍රේලියාවට එන විදියත් කියල දෙන්ඩෝ😊

  • @LIYANMUSIC
    @LIYANMUSIC 2 ปีที่แล้ว +2

    Meekai....mn dkka deyk tamai raamu maama nitarama tmange wife appreciate krnawa..apita peenawa oya denna atare healthy relationship ekk tynawa kyla....
    ESPECIALLY srilankawa atuluwa looke hugk aya marriage eka gana..relationship ekk gana tya adahas hari wens...
    Mnissu relationship ekk atulet awulen inne...marriage life eka hugk ayage awul...divorce rate eka maara wadiiiiii
    Apita denna brida oya khmada hnda relationship ekk karagena ynne..can you share your 2cents w/ us.. teach us more about the thing called "unity"

  • @sansaraaranya2185
    @sansaraaranya2185 2 ปีที่แล้ว +13

    Thank you so much Randika sir. I am working as a caregiver in israel. You see it isn't easy to deal with old people. They are sometimes like children. But I use a trick to relax and be patient with myself .I never think about the salary I get. I always think this is a big big chance to short my life circle until nirvana. Because I can earn much sin and kusala karma with helping old people patiently. So I am pretty well with my job. Theruwan saranay.

  • @musicsogood5275
    @musicsogood5275 2 ปีที่แล้ว +5

    I'm 16 years old and when I grow up I'll be successful because of you

  • @evienleema101
    @evienleema101 2 ปีที่แล้ว +5

    අම්මෝ අයියේ....වේලස්සනම ගැම්මක් තමා....❤️🇱🇰🙏

  • @harshalakmal4061
    @harshalakmal4061 2 ปีที่แล้ว +8

    දැක්ක ගමන් ආවෙ. ❤️

    • @chandulaD
      @chandulaD 2 ปีที่แล้ว

      මාත්

  • @BondBond-nc1sd
    @BondBond-nc1sd 5 หลายเดือนก่อน

    ඔබතුමාගේ වීඩියෝ ආසාවෙන් බලනවා. ස්තූතියි❤

  • @nuwanranasooriya8855
    @nuwanranasooriya8855 4 หลายเดือนก่อน

    මම කොච්චර ආසාවෙන් වැඩ කලත්, ඉන්න ලොකු ලොක්කෝ ඒක එපා කරනවා, අන්තිමට job එකත් එපා වෙනවා, මගෙන් කිසිම අගයක් නැහැ, මගෙන් වැඩක් නැහැ වගේ. මම දන්නවා මං වැඩේ කරන්න මහන්සි වෙනවා කියලා.
    ඒ වගේ මිනිස්සු එක්ක වැඩ කරන්නේ කොහොම ද සර්..

  • @sonalical4222
    @sonalical4222 5 หลายเดือนก่อน

    මේ මාතෘකාවට අදාලව දීර්ඝ වීඩියෝවක් කරන්න කියලා ඉල්ලා සිටිනවා. මෙවැනි මානසිකත්වයක සිටින අයට ඒ සදහා කරන්න පුලුවන් වන දේවල් මොනවාද යන්න ගැන..

  • @shakithadabare
    @shakithadabare 2 ปีที่แล้ว +2

    රැකියාව අභිමානයෙන් කිරීම ඉතා වැදගත් 100% ඵකඟයි.රැකියාවේ කාර්ය ඉටු කිරීමට වඩා තියෙන ගැටළුවක් තමයි "hierachy" ඵකේ අපිට උඩින් සිටින යම්කිසි අය අපට නිසි ආකාරයට කරුණාවෙන් සැළකීමට සහ නිසි අගය කරීම් කරන්නට අපොහොසත් වීම. ඵයින් රැකියාව ගැන අදික කලකිරීමක් තියෙන මා ඇතුළු විශාල ප්‍රමාණයක් ඉන්නවා කියලා හිතෙනවා.....මෙය ගැනත් ඔබතුමා ඉදිරියට කතා කරන එක ගොඩක් වැදගත් වෙයි 🙏🏼❤

  • @universeteller3109
    @universeteller3109 2 ปีที่แล้ว +1

    රැකියා වල් හැමතැනම ගොඩක් නැහැ හැබැය් ගොවියා , සපත්තු මහන්නත් ,වැසිකිළි පිරිසිදු කරන්නත් ව්‍ය්දවරයා ඉන්ජිනේරුවා වගේම වැදගත්

  • @upekshapathum8590
    @upekshapathum8590 ปีที่แล้ว

    පුද්ගලයෙක්ගේ මෙලොව ජීවිතය සැපවත් කරගැනීමට අදාළව මේ කාරණය බුදු රජාණන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කරලා තියනවා.
    තමන් කරන්නෙ රැකියාවක්ද, වෙලඳාමක්ද, ගොවිකමක්ද, ශිලපයක්ද, ශාස්ත්‍රයක්ද ඒ මොන දේ කරත් කරන දේ උට්ඨාන වීර්‍යෙන් සිදු කරන්ඩ කියලා..
    ඒක මෙච්චර කාලයක් නොකර ඉඳලා බෞද්ධයෙක් අද ඉඳන් අයියා කියන දේ අහලා ඒක කරන්ඩ පටන්ගත්තොත් එයා බෞද්ධයෙක් වෙනවද නැද්ද..
    බුදු රජාණන් වහන්සේගේ වචනය එයා පැත්තකට දාලා අයියා කියන දේ කරන කෙනෙක් වෙනවද..

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 2 ปีที่แล้ว

    ලංකාවේ බහුතරයකට මූලික මිනිස් අවශ්‍යතා ටිකවත් ඉටු නොවෙන වැටුපක් ලබන සමාජයක තෘප්තිමත් වැඩ කොටසක් බලාපොරොත්තු වෙන්නේ කෙසේද..? රාජ්‍ය විසින් මිනිසාගේ දියුනුවට අත් පොත් තබන තුරු රැකියාවක සැබෑ අර්ථයවත් ලාංකිය සමාජය නොදගෙන සිටිවී.

  • @shashimalisanka6682
    @shashimalisanka6682 2 ปีที่แล้ว +2

    බොහම වටිනා වීඩියෝ එකක් අයියෙ.ගොඩක් හිතන්න දේවල්..ගන්න දේවල් තියනව.බොහොම ස්තූතියි මෙවැනි වටිනා අදහස් අප සමග බෙදා ගැනීම පිලිබද..ඉස්සරහට ත් වීඩියෝ ඕන.❤️❤️❤️❤️

  • @randomgamer2531
    @randomgamer2531 5 หลายเดือนก่อน

    මරු වීඩියෝ එක .
    Ps - කත් අදිනව කියන එක වෙනම විදියකට ඇහුනෙ . තුන් පාරක් විතර ඇහුව 😂😂😂

  • @lochanasampath9455
    @lochanasampath9455 ปีที่แล้ว +1

    Sir, Robinsharma gena comment ekk denn puluwanda

  • @yTAnuththara
    @yTAnuththara 2 ปีที่แล้ว +1

    චූටි අදහසක් Discord sarver එකක් පටන් ගමුද රන්දික සර් . ❤

  • @hasanjanathilina2060
    @hasanjanathilina2060 2 ปีที่แล้ว +1

    මේකෙ පලවෙනි video එක බලපු ගමන් මට සර්ගෙ අරමුන ගැන අදහසක් ආවා.අද එක බැලුවම ඒක ස්තීර උනා.සර් පලවෙනි video එකෙන් ලංකාවේ තිබුන ප්‍රදාන ප්‍රශ්නයක් මතු කරා. අද තවත් එකක් මතු කරා. ගැටලුව සැබෑ ස්වරූපයෙන් කියන්නෙ නැතිව නමුත් සමාජයට දැනෙන විදියට කියන්න සර් හොදට දන්නවා.සර් මේ නාලිකාවෙ පියවරින් පියවර කතාකරන්නෙ දූපතක ඉන්න මිනිස්සු වහල් මානසිකත්වයෙන් මිදෙන්නෙ කොහොමද කියලා. අලුත් පරම්පරාවවත් හදන්නයි උත්සාහය. දූපතේ අන්දයන්ගේ ආකල්ප වෙනස්කිරීමට ගන්න උත්සාහයට ස්තූතිය..

  • @edmketzo770
    @edmketzo770 2 ปีที่แล้ว +1

    සර් ඔයා කියපු මෙ දේ මාත් අනන්තවත් දැකපු දෙයක් මෙහෙ ගොඩක් අය සල්ලිම ජීවිතේ කරගෙන ගන්න පඩියට තමන්ගේ උපරිමේ කරන්නේ නෑ . අත්තටම හැමෝම එ වගකීම ඉටු කලා නම් ☹️. Mata kiynna godk dewl thiyei me type krnna amarui . Mona unath sirta pin apith ekka mehem inna hamadama sirgena labena danuma godk watinw apita . Me video ek sher krnna hamom. Meka balala thawa kenek hadei. Budusaranai sir 🙏🙏🙏

  • @pramithitv
    @pramithitv 2 ปีที่แล้ว

    රන්දික මහත්මා ඔබේ වටිනා අදහස් වලට තව යමක් එකතු කල යුතුයි කියලා අපි යෝජනා කරනවා. අපිත් ඒ සදහා උනන්දු වෙන යූටියුබ් නාලිකාවක්. විශේෂයෙන්ම යුරෝපයේ වගේ නෙවෙයි ශ්‍රී ලංකාවේ,
    1. බොහෝ විට රැකියා වලට තෝරා ගන්නේ දේශපාලන සුදුසුකම් මත, සුදුස්සා ගෙදර නැත්නම් ආයතනය තුළ නුසුදුසු කෙනා සුදුසු කෙනාට ඉහළින්
    2. පෞද්ගලික ආයතන වලත් මේ හා සමානයි. ඉගෙන ගත්ත පාසල හෝ ස්වාමියාගේ හිතවතුන්ට තනතුරු ලැබෙන්නේ.
    3. නිසි ඇගයීමේ ක්‍රම වේදයක් නැහැ.
    4. ඒ අතර සාධාරණව රැකියාවෙ නිරත වෙන කෙනාට වඩා වංචාවෙන්, අනියමින් හෝ පෞද්ගලික අංශයේ නම් ස්වාමියාගේ හිතවත්කම මත වැඩි වැටුප්, වරප්‍රසාද , තනතුරු හෝ මුදල් ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම සේවකයන් අධෛර්‍යමත් වෙනවා.
    5. කෙනෙක් සාධාරණ ජීවිතය අතාරින්න පුලුවන්, එහෙම නැත්නම් අපි දැකල තියෙන්නේ ඔවුන් සමාජයේ මෝඩයන් සේ සැළකීම.
    මේ සදහා ඔබට අලුතින් වීඩියෝ එකක් හෝ කරන්න පුලුවන් නම් අපිත් ශෙයා කරනවා. සුභ පතනවා ඔබට.

  • @harida4665
    @harida4665 2 ปีที่แล้ว +1

    Thank you so much ❤️❤️ සිංහලෙන්ම කිව්වොත් පිං අයියා 😓

  • @veenavidandeniya3901
    @veenavidandeniya3901 2 ปีที่แล้ว +1

    ඉතා පැහැදිලි සරල රෝග විනිෂ්චයක් !
    බෙහෙත් තුණ්ඩුවට ස්තූතියි 🙏💐

  • @hirusharandwe9216
    @hirusharandwe9216 2 ปีที่แล้ว +3

    ❤මගෙ ආකල්ප හදාගන්න ගොඩක් උදව් උනා රන්දික සර් එක තැනකත් ඔය කතාව කිවුවා මතකයි❤️

  • @sdrecipes241
    @sdrecipes241 2 ปีที่แล้ว +3

    මේ වනවිට මාව විදේශගත වී සිටිමි නමුත් මගේ යටි සිත පවසන ආකාරයට මම මේ කරන දෙය ඇත්තටම ආසා නොකරමි පැවරී ඇති රාජකාරිය මා මගෙන් බලාපොරොත්තු වන වසත් වැඩිය වැඩි යමක් කිරීමට මා නිරතුරුම කැපවෙමින් නමුත් මම සිතන්නේ ඔයා කළ යුත්තේ රැකියා උත්පාදනය කරන වෙන අයට රැකියාවක් ලබා දෙන ආකාරය අයකු වීමට ය එම තත්ත්වය මා ගොඩනගා ගත් සැණින් මගේ රැකියාවෙන් මා අයින් වීමට මම බලාපොරොත්තු වෙමි ඒ සඳහා මා කරන දේ නිවැරදිව යයි ඔබගේ අවවාදයක් බලාපොරොත්තු ස්තුතිය

  • @radikajayawardana9650
    @radikajayawardana9650 2 ปีที่แล้ว +2

    අයියෙ
    Invest කිරිම්
    Trading වගෙ එවා වල සමාජෙට සෙවාවක් වෙනවද
    වෙන්නෙ කොහොමද ?

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  2 ปีที่แล้ว +4

      ගැඹුරු ප්‍රශ්නයක්. උත්තරය සන්නයකට (comment) ලඝු කරන්න අමාරුයි. නමුත් කැප වෙලා ඔබ කරන දේ කරන්න

  • @bhagyaperera1893
    @bhagyaperera1893 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටින මාතෘකාවක්.තම කරන රැකියාව ගැන සතුටු වීම ගොඩක් හොද දෙයක්.ඒ හැඟීම අදාල කාර්‍යයේ ගුණාත්මක බව වැඩි කරගන්න ලොකු උදව්වක් වේවි.
    මම රැකියාවක් කරන්නෙ නැහැ. නමුත් අයිය රාමුව නාලිකාවෙදි මේ ගැන පොඩි අදහසක් කියපු දවසෙ ඉදන්,මම කරන හැම දෙයක්ම සතුටින් කරන්න පුරුදු වුනා.
    ඒවගේම මම හිතනව ගොඩක් අයට තමන්ගෙ රැකියාව ඇතුලෙ තියන ආතතිය නිසා තෘප්තිමත්භාවය මගහැරෙනව.සේවකයන් මත අනවශ්‍ය බර පටවන නිසා ගුණාත්මකභාවයෙ අඩුවක් වෙන්නත් පුලුවන්.
    හැකිනම් ඒ ගැනත් අයියගෙ වටින අදහසක් ඉදිරියේදි රැගෙන එන්න.
    ජය වේවා♥️🙏

  • @kawindumadushanks5739
    @kawindumadushanks5739 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි..💖😊
    හරිම සතුටක් දැනෙනව..😊😊

  • @chehanchamika9474
    @chehanchamika9474 2 ปีที่แล้ว +1

    පාර අතු ගාන අය පාර අතු ගාන එක නැවැත්වුවානම් එය අවැදගත් රස්සාවක් කියා..කාර් වල යන එක මහත්තයෙක්ටවත් පාරේ යන්න නෙමෙයී වෙන්නෙ. සෑම රස්සාවක්ම වැදගත් රස්සවක්..ඒත් කරුමෙක්ට වැටුප සමහර රටවල් වල වෙනස් උනාට.

  • @චූටිපුතා-ඳ4ඩ
    @චූටිපුතා-ඳ4ඩ 2 ปีที่แล้ว

    අතික්‍රමණ පාටමාලාවට ඉන්න ආසයි ඒත් ඉති

  • @lakshan5913
    @lakshan5913 2 ปีที่แล้ว +1

    මන් හිතන්නෙ..ලංකාවට අනුව..එහෙම හිතන්න අමාරුයි ගොඩක්..මොකද හම්බුවෙන මුදල ඉතාම අඩුයි..ගෙදර ප්‍රශ්න,තමන්ගෙ ප්‍රශ්න එක්ක,ඒ ඒ ප්‍රශ්න විසද ගන්න තමන් මහන්සි වෙලා හම්බ කරන මුදල මදි කියල දැනුනනම,තමන් මානසිකව වැටෙනව..මොකද ප්‍රශ්න වල කෙලවරක් පේන මානෙක නැති නිසා..මුදල පුමානවත් උනානන් ඒ විදියට හිතල වැඩ කරගනෙ යන්න තිබුනා..හැම කෙනෙක් ගැනම නෙවෙයි මන් කියන්නෙ..මමත් අතුලුව බහුතරය ගැන👍

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  2 ปีที่แล้ว

      ඔව් මේක සංකීර්ණ මාතෘකාවක්.

  • @laneatianathasha935
    @laneatianathasha935 2 ปีที่แล้ว +50

    Dear sir,
    In your upcoming videos we want
    1.How to develop good attitudes
    2.How to select a good life partner
    3.How to stay calm and positive during a hard situation(eg - Sri Lankan situation
    4.how to stay focused on goals
    🤠🤗

    • @ShananIlen
      @ShananIlen 2 ปีที่แล้ว +4

      You better join to the "Athikaramana" Programme :)

    • @laneatianathasha935
      @laneatianathasha935 2 ปีที่แล้ว +2

      @@ShananIlen Yeah I will for sure after the exam.Thank you

    • @shaminimanushki2693
      @shaminimanushki2693 2 ปีที่แล้ว +1

      U will get everything u want from joining the Athikramana program

    • @laneatianathasha935
      @laneatianathasha935 2 ปีที่แล้ว +1

      @@shaminimanushki2693 Thank you. I will join for sure👍

  • @pilliyaa8995
    @pilliyaa8995 2 ปีที่แล้ว +1

    ගල් ගහන්න කියලා කියන්න එපා, එහෙම ගල් ගහන්න හිතෙන්නෑ , අදාලත් නැ, හැම අදහස් දැක්වීමක් වගේම මෙදා වීඩියෝ එකත් නියමයි , හිතන්න ,හිතලා වෙනස් වෙන්න වටිනවා.. 😇

  • @yTAnuththara
    @yTAnuththara 2 ปีที่แล้ว +1

    මේක තමා ලංකාව හදන්න නම් .කරන්න ඕනි දේ .ඩිල්ශාන් අයියගෙ community post එකෙත් comment එක දැම්ම .. මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න ඕනි මේ රට හදන්න නම් .එතකොට තව අවුරුදු විස්සකින් විතර වත් මේ රට හොද පාරකට වැටෙයි.. පොඩි ලමයගෙ ඉදන් වැඩිහිටිය දක්වා මේ විදියට මොලේ හැදුන නම් .මේ රට සුරපුරයක් ..

  • @foveromw
    @foveromw 2 ปีที่แล้ว +4

    This channel will be Brainciper lite version

  • @kalindukassapa
    @kalindukassapa 2 ปีที่แล้ว +1

    වෘත්තීය ගරුත්වය...මීට සමගාමීව යන ඊලග video එකකදි ඒ ගැනත් සදහනක් කරන්න අයියේ ❤💯

  • @samalkaatukorala8904
    @samalkaatukorala8904 2 ปีที่แล้ว +1

    අදත් Video එක පට්ට සර් ❤️🌹😍. Exam strees එක ගැනත් Video එකක් කරන්න ⁣සර් ❤️🌹

  • @toptv5290
    @toptv5290 2 ปีที่แล้ว +1

    හෙට Job එකට යන්න එපා වෙලා තිබ්බේ.මේක බැලුවම යන්න හිතුනා ❤️

  • @ffdimi3385
    @ffdimi3385 2 ปีที่แล้ว +1

    aiyage ada aluth wachanayak ahanna thibunanam hodai eeth ithin ada video daanne naane kiyala hitha hitha idala 4n eke data on karaama notification ekak....ee sathutanam daraaganna baa 💜💜

  • @sunethragunasingha5837
    @sunethragunasingha5837 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි සර් 🙏🏼🙏🏼🙏🏼

  • @k.kasuni2435
    @k.kasuni2435 2 ปีที่แล้ว +6

    In simple terms, these values eventually will be built up once the passion meets profession. I remember once you mentioned this story in one of your vlogs on Ramuwa referring to an employ who gives his fullest contribution without expecting anything at all. A timely message 💯

  • @tharakapanabokke4512
    @tharakapanabokke4512 ปีที่แล้ว +1

    I assume you´re an INTP? anyway, appreciate what you´re trying to do mate!

  • @supunbasnayaka2170
    @supunbasnayaka2170 2 ปีที่แล้ว +1

    අපේ රටේ ඉගැනීම් ක්‍රමය වැරදි නේ. ඒ ගැන පොඩ්ඩක් කතා කරමුකෝ.

  • @DishaniKumari-p1d
    @DishaniKumari-p1d 4 หลายเดือนก่อน

    Thank you sir it's great explaining God bless you

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi 2 ปีที่แล้ว +2

    රන්දික ගුරුතුමා!🙏🙏🇱🇰🇱🇰🌎🌎

  • @damindadineshimaduwagamage9044
    @damindadineshimaduwagamage9044 2 ปีที่แล้ว +1

    I do agree with you for the most part. But, at the same time, I have to mention that even in western countries people have some negative attitudes toward those who work in gas stations, 7-11 stores, fast food restaurants, janitors..etc. I think pretty much for low-paid jobs or any low-paid work done by immigrants. Don't you agree that even the citizens of these countries try hard to go to a better-paid job while they are working in low-paid jobs? Anyway, many people in western counties have a positive attitude towards work. I agree with you. Now compare that to a government worker in Sri Lanka :). They have an attitude to waste time on the weekdays so that they can get OT on weekends.

  • @hirushatechsl
    @hirushatechsl 4 หลายเดือนก่อน

    ජොබ් එකක් තාම නොකලත් දැනුවත් වෙන්න ආව අය කෝ

  • @Solo_short_travel
    @Solo_short_travel 2 ปีที่แล้ว

    රාමුව එකේ විඩියෝ දාන්නෙ නැද්ද අයියා

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +1

    "පරිගණක" ගැන කතා කරමුද අයියා..

  • @Zuruavailable
    @Zuruavailable 2 ปีที่แล้ว

    Sir , මේ ඔයාගෙ cousins කෙනෙක්ද ? එයා Jewish 😅😅👇🏼
    th-cam.com/users/shortsNp6vFfy-jvA?feature=share

  • @janithisuranga5554
    @janithisuranga5554 2 ปีที่แล้ว +2

    මේ කියන දේ අනිවාර්යයෙන් ම වෙන්න ඔනි කාලයක් මේ

  • @naveenwickramathunga7237
    @naveenwickramathunga7237 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් concept එකක්. Thank you! ❤