Ok lady if you are not happy here why not go back to Sri Lanka 😂 We have a private tutor who gives tutoring to my son. I did that with our daughter too. We are more closer with Sri Lankan community. I’m an accountant and in our friend circle there are doctors engineers accountants. We have parties mostly with them. I see nothing wrong with that. And NO I don’t consider myself a second citizen. I’m a proud Australian. I earn a good salary I pay my taxes. Yes first few years in Australia was a bit challenging but not hard. The education in Australian universities are not stressful, you have plenty of time for everything. Once you get adjusted everything becomes easier. Before coming to Australia, when I was in Sri Lanka my life was just as you described. I was the only child hence I was raised like a baby. That doesn’t mean you can’t survive here. For goodness sake, you are migrating to Australia, the most friendliest country, not to Nigerian or Palestine or a country of that sort Give me a break lady 😂
Exactly. People hide the truth and try to look through a rose-glass window; reality is different. It's a mixture of good and bad, so you must be prepared.
I moved to Aus in my late teens and had an amazing time. After university I moved to Sydney for a job and am having a blast here as well. There are more Asians here than anywhere in Australia. Asian food is everywhere, from grocery shop to restaurants. I generally don't have any issues with finding quality Asian restaurants in Sydney and its surrounding suburbs. I have never once experienced any racism anywhere in Australia. We Sri Lankans maybe don't attract uneducated people or low socioeconomic people. Who knows. Who cares. But I never felt threatened or unsafe. Maybe with the current anti-Chinese climate, Chinese people experience it but I have never felt uncomfortable or confronted in any situations. Australia is very accepting, especially in big cities. If you have travelled through different parts of the world, you can tell we got it good in Australia.
@@RasisLife oh come on woman I can’t for the life of me understand what you’re saying. I think you live in past. This is not 80s or 90s racism in Australia rarely exist. If you have a good job if you work hard and that’s all that matters, you can live a better than Aussiess. and who cares about racism?
Not true all the time. Australia is a very safe and friendly country so anyone can survive here doesn't matter your upbringing if you're a smart and honest person it doesn't matter if you were being helicopter parented. You soon get adjusted.
@@RasisLifeoh common 😂 give me a break. If asian parents wants to send their kids to tuition classes, let them there’s nothing wrong with that. They do that because they can afford it. You know what’s wrong with you? You have a negative negative mindset.
Get your world class education in Sri Lanka and then migrate to Ausi as a skilled professional. I am here for 15 years and have good life and love the law and order here and the fair tax system.
If you moved to Australia you should forget about sri lanka ,if not it becomes a manace who lives in Sri lanka, because we have enough here but when migrated people show only the good side of it people living here get mislead
Please don't spread bs like this. Keep it for yourself. It's not rocket science, doesn’t matter which part of the earth you live in ladies, work hard, be smart, avoid trusting strangers and you’re good. that being said Australia is relatively safe country where women need no protection
Are you sad that your children only hang out with Asians? Oh my !! At least be happy that your children have friends. And they are in a developed country. No stress no competition. Good ATAR, a good university guaranteed! Stop being a negative Nancy
what I suggest for children or young adults if they’re watching this idiotic episode or any other video in this sort, please get a good education a good degree in Sri Lanka and come here for the masters. Your life would be really easy. If you come here on student Visa if your parents or yourself can afford student Visa then before coming here please complete an elder age care course so you can easily find a job. The university education is very light. You have all the time to do your job and study. It is not as stressful as in Sri Lanka. Don’t get discourage by Debbie Downers like this woman Australia is a really peaceful lawful friendly country. There are so many people who will help you when you come here, if you want to hang out with Asians only, staying inside your comfort zone, that’s completely alright. You do whatever makes you happy as long as you do your job honestly as long as you pay your taxes... no one can force you to be accountable for anything.
“ඇහේ තියාන, අතේ තියාන, ඔතාගෙන හොදට හැදුව දරුවො” ඔස්ට්‍රේලියාවට එවන්න එපා ❤
සමහර අය මේකෙ trailer එක විතරක්ම බලල, මේකෙ කතා කරන main point එකවත් නොදැන මේකට විරුද්ධව post දාන්න පටන් ගත්තෙ.. සමහර අය ඒක දැන් පවතින රටේ දේශපාලන තත්වය සහ මගේ දේශපාලන මතත් එක්ක පටලවල, මම කියන දේවල් “දේශපාලනීකරණය” කරන්නත් උත්සහ ගන්නවා…
මම මේ කතිකාවත පටන් ගත්තෙ මීට අවුරුද්දකට විතර කලින් මුද්‍රිත මාධ්‍ය හරහා කියල ලංකාවෙ පත්තර බලන අයනම් දන්නවා…
මම දන්න, මට දැනෙන ඇත්ත කියන්න බය වෙන්නෙ මොකටද?
සම්පූරණ එකම බලන්නකෝ දැන් 😌
Ok lady if you are not happy here why not go back to Sri Lanka 😂
We have a private tutor who gives tutoring to my son. I did that with our daughter too. We are more closer with Sri Lankan community. I’m an accountant and in our friend circle there are doctors engineers accountants. We have parties mostly with them. I see nothing wrong with that. And NO I don’t consider myself a second citizen. I’m a proud Australian. I earn a good salary I pay my taxes.
Yes first few years in Australia was a bit challenging but not hard. The education in Australian universities are not stressful, you have plenty of time for everything. Once you get adjusted everything becomes easier.
Before coming to Australia, when I was in Sri Lanka my life was just as you described. I was the only child hence I was raised like a baby. That doesn’t mean you can’t survive here. For goodness sake, you are migrating to Australia, the most friendliest country, not to Nigerian or Palestine or a country of that sort
Give me a break lady 😂
@@NimanthideSilva-u6n
ඔස්ට්‍රේලියාවේ රජයේ දත්ත වලට අනුවම, 76% non-European background තියන අය racial discrimination වලට මුහුන දීල තියනව කියල. 40% දරුවන් පාසල් වලදී මේ දේවල් වලට මුහුන දෙනවා. ඔස්ට්‍රේලියාවෙ ආදි වාසීන් 90% විතර, මේක තමන්ගෙම රට වෙලත් racism වලට මුහුන දෙනවා. ඒවගෙ තියන information වලට අනුව, සුදු ආධිපත්‍ය ඔස්ට්‍රේලියානු සමාජය තුල මුල් බැහැල තියෙන්නෙ.
තමන් සමාජයෙ කොතනද ඉන්නෙ, තමන්ගෙ involvement එක මොකද්ද, තමන් මුන ගැහෙන මිනිස්සු කවුද කියන එක අනුව තමන්ට අත්දැකීම් ලැබෙනවා… ඒ වාගෙම තමා තම තමන් ජීවත්වෙන පරිසරය සහ ජීවත්වෙන පරිසරය තේරුම් ගැනීමට ඇති හැකියාව… ජීවිතයේ තමන්ගෙ targets… එතෙන්ට යන්න තියන අමාරුකම තමන්ගෙ හමේ වර්ණය නිසා..
ආයතනයක වැඩ කරන කෙනෙකුට වඩා ආයතනයේ කළමණාකරුවෙනුට පරිසරය දැනෙන විදිහ වෙනස්… ගෙදර ඉදන් computer එකක වැඩ කරන කෙනෙකුට වඩා දවස ගානෙ වැඩට ගිහින් සමාජය සමග ගැටෙන අයට දැනෙන, මූන දෙන්න වෙන දේවල් වෙනස්…
බහුතරයක් migrate කරන අය, ඒ රටේ සංස්කෘතියට integrate වෙන්නෙ නැත්තෙ මානය නිසා නෙවෙයි, ඒ cultural deferences නිසා, මිනිස්සු කැමතියි එයාලට පුරුදු comfortable zone එකේ ඉන්න.
මම කියන්නෙ පිට රටක ජීවත්වෙන එක තමන්ගෙ choice එකක්, ඔස්ට්‍රේලියාවෙ “white skin policy” තියන කාලෙ ඉදන් අපේ රටේ අය migrate කරල තියනව, ඒ කාලෙ එන්න පුලුවන් වුනේ “white skin” තියන බර්ගර් අයට විතරයි.
ඇමරිකාවෙ 12.1% මිනිසුන් black, එයාලට කියන්නෙ “Blacks/africans Americans minority” කියල, එයාල තාමත් දෙවැනි පෙළ පුරවැසියො 😊
ඔස්ට්‍රේලියාවෙ Aboriginal and Torres Islanders ලගෙ අයිතීන් ගැන කතා කරන, parliament එකට report කරන committee එකක් ගේන්න referendum එකකට vote කරන්න දෙසැරයක් චන්දෙ තිබ්බා… දෙසැරෙම පැරදුනා..
අපි මෙහෙ ආයතනෙක වැඩට යනකොට orientation වලදි තියන මූලිකම දේවල් තමා racism, bullying and sexual harassment…
ගොඩක් වැදගත් මාතෘකාවක් , සමහර වෙලාවට අපේම යාලුවන්ගෙ , නෑයන්ගෙ දරුවො ඇවිල්ලා අකරතැබ්බ වලට මුහුණ දුන් අවස්ථා කීපයකම අපි උදව් කරලා තියෙනවා , සමහරු ආපහු ගියත් එක්ක. ඔබ කියන කතාව හරි, බබාල වගේ හදපු ළමයි, කන්නේ මොනවද කියන එකත් අම්ම කියන එක කරපු ළමයි ඇවිල්ලා , රස්සාවක් කරලා , හම්බ කරගෙන උයාගෙන කන්න වෙන තැනට පත් උනාම ඒක ලොකු චේන්ජ් එකක් ඒ තරුණ , personality develop වෙන කාලේ. මේකෙ පොසිටිව් මැසේජ් එක ගන්න ඕනෙ බලන අය.
Exactly. People hide the truth and try to look through a rose-glass window; reality is different. It's a mixture of good and bad, so you must be prepared.
👍🔥ඔබතුමිය කියන හැම දෙයක්ම සහතික ඇත්ත මා ජීවත් වන්නේත් නවසීලන්තයේ
this is the absolute truth...
දනුවත් වීම තුලින් ගොඩක් ප්‍රශ්ණ මගෑර ගන්න පුලුවන් ❤
Thank you for your valuable information, we need more details
Thank you ❤
This is the real truth. Thank you so much for showing the real truth for everyone before sending their children abroad.
Thank you ❤
ඇත්ත ම ඇත්ත කතාව 🥰 🥰. මොකද මටත් අත්දැකීම් තියෙන නිසා කිව්වේ 🙏🙏🙏
Thank you ❤
Very well said! Life tastes sweeter with challenges no matter how/where you live ✨️
Thank you ❤
I moved to Aus in my late teens and had an amazing time. After university I moved to Sydney for a job and am having a blast here as well. There are more Asians here than anywhere in Australia. Asian food is everywhere, from grocery shop to restaurants. I generally don't have any issues with finding quality Asian restaurants in Sydney and its surrounding suburbs.
I have never once experienced any racism anywhere in Australia. We Sri Lankans maybe don't attract uneducated people or low socioeconomic people. Who knows. Who cares. But I never felt threatened or unsafe. Maybe with the current anti-Chinese climate, Chinese people experience it but I have never felt uncomfortable or confronted in any situations. Australia is very accepting, especially in big cities. If you have travelled through different parts of the world, you can tell we got it good in Australia.
ඔස්ට්‍රේලියාවේ රජයේ දත්ත වලට අනුවම, 76% non-European background තියන අය racial discrimination වලට මුහුන දීල තියනව කියල. 40% දරුවන් පාසල් වලදී මේ දේවල් වලට මුහුන දෙනවා. ඔස්ට්‍රේලියාවෙ ආදි වාසීන් 90% විතර, මේක තමන්ගෙම රට වෙලත් racism වලට මුහුන දෙනවා. ඒවගෙ තියන information වලට අනුව, සුදු ආධිපත්‍ය ඔස්ට්‍රේලියානු සමාජය තුල මුල් බැහැල තියෙන්නෙ.
තමන් සමාජයෙ කොතනද ඉන්නෙ, තමන්ගෙ involvement එක මොකද්ද, තමන් මුන ගැහෙන මිනිස්සු කවුද කියන එක අනුව තමන්ට අත්දැකීම් ලැබෙනවා… ඒ වාගෙම තමා තම තමන් ජීවත්වෙන පරිසරය සහ ජීවත්වෙන පරිසරය තේරුම් ගැනීමට ඇති හැකියාව… ජීවිතයේ තමන්ගෙ targets… එතෙන්ට යන්න තියන අමාරුකම තමන්ගෙ හමේ වර්ණය නිසා..
ආයතනයක වැඩ කරන කෙනෙකුට වඩා ආයතනයේ කළමණාකරුවෙනුට පරිසරය දැනෙන විදිහ වෙනස්… ගෙදර ඉදන් computer එකක වැඩ කරන කෙනෙකුට වඩා දවස ගානෙ වැඩට ගිහින් සමාජය සමග ගැටෙන අයට දැනෙන, මූන දෙන්න වෙන දේවල් වෙනස්…
බහුතරයක් migrate කරන අය, ඒ රටේ සංස්කෘතියට integrate වෙන්නෙ නැත්තෙ මානය නිසා නෙවෙයි, ඒ cultural deferences නිසා, මිනිස්සු කැමතියි එයාලට පුරුදු comfortable zone එකේ ඉන්න.
පිට රටක ජීවත්වෙන එක තමන්ගෙ choice එකක්, ඔස්ට්‍රේලියාවෙ “white skin policy” තියන කාලෙ ඉදන් අපේ රටේ අය migrate කරල තියනව, ඒ කාලෙ එන්න පුලුවන් වුනේ “white skin” තියන බර්ගර් අයට විතරයි.
ඇමරිකාවෙ 12.1% මිනිසුන් black, එයාලට කියන්නෙ “Blacks/africans Americans minority” කියල, එයාල තාමත් දෙවැනි පෙළ පුරවැසියො 😊
ඔස්ට්‍රේලියාවෙ Aboriginal and Torres Islanders ලගෙ අයිතීන් ගැන කතා කරන, parliament එකට report කරන committee එකක් ගේන්න referendum එකකට vote කරන්න දෙසැරයක් චන්දෙ තිබ්බා… දෙසැරෙම පැරදුනා..
අපි මෙහෙ ආයතනෙක වැඩට යනකොට orientation වලදි තියන මූලිකම දේවල් තමා racism, bullying and sexual harassment…
@@RasisLife oh come on woman I can’t for the life of me understand what you’re saying. I think you live in past. This is not 80s or 90s racism in Australia rarely exist. If you have a good job if you work hard and that’s all that matters, you can live a better than Aussiess. and who cares about racism?
ලංකාවෙ ගොඩක් දෙමව්පියො ළමයින්ට පොඩිකාලෙ ඉදල වගකීම්සහගත විදිහට ජීවිතේ හැඩගස්සවාගන්න උගන්වනව අඩුයි. තමන්ගෙ මූලික වැඩකටයුතුවත් හරියාකාරව කරගන්න උගන්වනව අඩුයි. ඇත්තටම එහෙම ළමයි තනියම ජීවත්වෙන්න මේ වගේ රටවලට යවනකොට කියනව වගේ ගොඩක් කල්පනාකාරී වෙන්න ඕන. එක්කො නොයව ඉන්න ඕන. ගියොත් අපහසුතාවලට මුහුණදෙන්න තියෙන ප්‍රවණතාව වැඩ්යි. උදාහරණයක්, අපි දැකල තියෙනව ගෙවල් ඇතුලෙ හදපු බල්ලො පාරට ආවහම වෙන දේ. ඉතින් හිතන්න ඕන කාරණයක් මේක.
Well said 👌
Not true all the time. Australia is a very safe and friendly country so anyone can survive here doesn't matter your upbringing if you're a smart and honest person it doesn't matter if you were being helicopter parented. You soon get adjusted.
මෙහි තිබෙන සමහර කොමෙන්ටු ගැන බැලු විට ඔවුන් මෙම කතාවේ අර්ථය තේරුම් නොගත් බව පෙනීයයි. මෙහිදී කතානායිකාව මතුකරන කාරණය නම්, තම දරුවන් නොදන්නා සමාජ ආර්ථික සහ දේශපාලන වටපිටවකට තනියම යවන්නේ නම්, එහි සමහර දෑ මගින් ඔවුන්ව අනතුරට පත් කරන්නාවූ සහ එමගින් දෙමව්පියන් බලාපොරොත්තු වන ජීවිතය ඔවුන්ට නොලැබෙන්නට ඇති සම්භාවිතාව ය. ඇය මෙම සන්දර්භයන් තේරුම් ගත් අයුරු සහ එම තත්වයන් කියවාගත් අයුරු නිර්භයව සහ අව්‍යාජ ලෙස ඉදිරිපත් කරන්නේ එමගින් තව තවත් මේ සමාජයේ පරිකල්පනය යාවත්කාලීන කිරීම පිණිස බව පෙනීයයි. එමගින් කිසිදු සංස්කෘතිකයක් හෝ කිසිදු පුද්ගලයෙකු උසස් හෝ පහත් තත්වයකට ඇද දැමීමක් නොකිරීම සහ තිබෙන තත්වය ඒ අයුරින් විග්‍රහකිරීම සංවාදයක තිබෙන්නාවූ සමබර තාවය පවත්වා ගැනීමකි. මෙහිදී ඇය මතුකරන්නාවූ තවත් කාරණයක් නම්, වෙන රටක ජීවත් වුවද ඔවුන් එම රටේ සමාජ, සංකෘතික වටපිටාවට අනුගතවන ප්‍රතිශතය අඩු බවත් එවන් ජීවිත රික්තකයන් ඔවුන් උපයන මුදල් සහ එමගින් ලේබෙන්නාවූ ද්‍රව්‍යමය වටිනාකම් මගින් අස්වසා ගන්නා බවය. එය වැරදි භාවිතාවක් බව කිසිවෙකුටත් තර්ක කල නොහැකි අතර එම තත්වයන් මුළුමනින්ම තමන්ගේ කැමැත්ත සහ තමන්ගේ තෝරා ගැනීම් බව තේරුම් ගත යුතුය. එය තවදුරටත් පැහැදිලි කිරීමට උදාහරණයක් සපයන්නේ නම්, ලංකාවේදී වෛද්‍යවරයෙකු ලෙස රැකියාව කරන අයෙක්, ඔස්ට්‍රේලියාවට ගොස් වැසිකිලි පිරිසිදු කරන්නෙක් ලෙස තම රැකියාව තෝරා ගන්නේ නම් එය ඔහුගේ කැමැත්තය. සමහර විට ඔහු මේ රටේදී වෛද්‍යවරයෙකු ලෙස උපයන මුදලට වඩා වැඩි අගයක් වැසිකිලි පිරිසිදු කරන්නෙක් ලෙසඉපයීමේ ඉඩ කඩ වැඩිවිය හැකිය. එය ඔහු හෝ ඇයගේ කැමැත්ත බව අප තේරුම් ගත යුතු බව මාගේ විස්වාසයයි. එබැවින් මෙම සවාදයේ ඇති සමහර කොමෙන්ටු ලියන්නන්, කතානායිකාව ඇඟිල්ල දිගු කර හඳ පෙන්වන විට ඇඟිල්ල දෙස බලන අයුරක් දිස්වේ.
Thank you 🙂
Pl respect her opinions and views. Everyone has their own part of story 🇮🇴
Great
Thank you 🌸
💯 atta katawa
මෙයා නම් ඇත්තමයි කොහෙන් හොයා ගත්තද මංද බොරුමයි කියන්නෙ 😂 මෙහෙ Asian අය ටියුෂන් යනව තමයි. Northshore වැනි ආයතන තියනව සහ ප්‍රයිවට් ටියුෂන් තියනව. නමුත් පාසල් අධ්‍යාපනයට ඒවා අදාලම නැහැ. පාසල් අධ්‍යාපනය ඉතාම ඉහළයි. මගේ දුවල කිසි කෙනෙක් ටියුෂන් ගියේ නැහැ සහ යන්නෙ නැහැ. ලොකු දෙන්නම දැන් යුනිවර්සිටි. එයාල දැනුම ගත්තෙ පාසලෙන් විතරයි. අවුරුදු 18දි එයාල යුනිවර්සිටි තේරුණා.
ලංකාවේ මානසිකත්වය තියන අය තමන්ගේ ලමයින්ට ටියුෂන් දෙනව ලංකාවේ පුරුද්දට ඒත් ටියුෂන් කියන දේ ඕනම නැහැ මෙහෙ යුනිවර්සිටි හෝ මෙඩිසින් වලට සිලෙක්ට් වෙන්න.
අනේ ප්ලීස් ඔහොම බොරු කියල මේ රටට එන්න චාන්ස් එක තියන අයව අධෛර්යමත් කරන්න එපා. ඇත්ත කිව්වනම් කමක් නැහැ ඔයා බොරුනෙ කියන්නේ
ඔයාට මං කියන දේ තේරිල නෑ… ඔයා මේක බැලුවද? මම කියන්නෙ නෑ tuition ඕනෙ කියල, මම කියන්නෙ මෙහෙ ඇවිදිනුත් සමහර දෙමාපියො පුංචිකාලෙ ඉදන් දරුවන් tuition යවනව කියලයි. Tuition යවන්නැතුව දරුවගෙ දක්ශතාවය අනුව පාසල් අධ්‍යාපනයෙන විතරක් කරල university යන ළමයි ඉන්නව. Australian දරුවන් ගොඩක් එහෙමයි. ඒත් Asian and South Asian දරුවන් ගොඩක් tuition යනව, යවනව. මම කියන්නෙ නෑ ඔක්කොම කියල, හැබැයි ගොඩක්. මම මගෙ දරුවන් යවන්නෙත් නෑ. ඔයාගෙ දුවල tuition නොයව නිදහසේ ඉගෙන ගන්න දීල uni ගිය එක කොච්චර හොදද? සුබ පැතුම්..
ඔයා Kumon ගැන අහල තියනවද? එතකොට මෙහෙ Maths and English individual and group classes? Online classes? Selective school exam classes? VCE subject classes?
මෙහෙ ඇවිල්ල අමාරුවෙ වැටෙන දරුවන් කී දෙනෙක් ඔයා දැකල තියනවද? ඔයාට එහෙම අය මුන ගැහෙනවද? ඔයාගෙ profession එක මොකද්ද? මට එහෙම අය මුන ගැහෙනවා දවස ගානෙ.
මෙහෙ ඇවිල්ල හරිගිය අය වගේම වැරදුන අයත් බොහොමයි, මම කියන්නෙ දැනගෙන, වටහගෙන අවබෝධෙන් එන්න කියල, එතකොට වරදින්නෙ නෑ කියල, ඒකෙ වැරැද්දක් තියනවද?
මයුරිගෙ FB page එකේ මම ගැන විස්තර තියනවා, ඔයාට මම ගැන එතනින් විස්තර බලා ගන්න පුලුවන්. කැමතිනම් මට කතා කරන්නත් පුලුවන් 😊
@@RasisLifeoh common 😂 give me a break. If asian parents wants to send their kids to tuition classes, let them there’s nothing wrong with that. They do that because they can afford it. You know what’s wrong with you? You have a negative negative mindset.
@@charuckshy
Yes, you show your mindset perfectly 😀
@@RasisLife"මම කියන්නෑ ටියුෂන් ඕන කියල"
what’s wrong with tuition? if Asian parents want to give their kids tuition, let them.
Miss .....oyage number eka denna pls.ogollo oma vedio kalatama vitharak wadak na..ape prashnath kiyanna one..ewata visadum ona
ඕස්ට්‍රේලියාවේ නිතිය ක්‍රියාත්මක වන එක මොහොතකට නැවත්වුවොත් ඔය කමෙන්ට් දාන කට්ටියට බලාගන්න පුළුවන් වෙන දේ. හොඳ වෙලාවට නිතිය සැමට සමානව ක්‍රියාත්මක වන නිසා ප්‍රශ්නයක් නැහැ
That is totally true; I forgot to mention it; thanks again...
but that’s why most people from third world countries come to Australia.. because this is a lawful peaceful friendly country.
Get your world class education in Sri Lanka and then migrate to Ausi as a skilled professional. I am here for 15 years and have good life and love the law and order here and the fair tax system.
කරුණු බොහෝ දේට එකඟ වුණත්... දෙවැනි පෙළ පුරවැසි කතාව නම් අදාළ වෙන්නේ, රට, ජාතිය, ලංකාවේ දි උගත් පාසල,සරසවිය..., ඔය වගේ නොයෙකුත් දේ ගැන අනවශ්‍ය "බැඳීම්" ඇති කරගත්, ඒ වගේම තමන්ගේ උගත් කම ගැන, වෘත්තීය ගැන ලොකු ආඩම්බර කමකින් ඉන්න අයට. මෙවැනි කිසිවෙක් වෙනත් රටකට සංක්‍රමණය වීම නොකළ යුතුයි. ආගම ප්‍රශ්ණයක් නැහැ... ලංකාවේදි ට වඩා නිවැරදි බුදු දහම ඕස්ට්‍රේලියාවේ අදහන්න, ඒ අනුව ජීවත් වෙන්න ඕන තරම් අවස්ථාව තිබෙනවා. අනිත් කරුණ තමයි... ලැබෙන වැටුප සහ වියදම් රටවල් දෙකේ සංසන්දනය කරපු ආකාරය ගැන කියන්න දෙයක් තියෙනවා.., ඕස්ට්‍රේලියාවේ අවුරුදු 5-10ක් තරමක් හොඳ රැකියාවක් කරලා, අවුරුදු 2-3ක් ආයේ ලංකාවට ඇවිත් job එකක් කරලා බලන්නකෝ... 😊ආපහු ඕස්ට්‍රේලියාවට දුවන්නේ පණ එපා කියලා..ජාතිකත්වය, identity... ලොකුවට හිතන උගත් අය ඔබත් ඔබේ දරුවනුත් කරුණාකරලා ශ්‍රීලංකාවේ තියාගෙන පුළුවන්නම් ඔය රට හදන්න 🙏මොකද ඒ වගේ අය ඕස්ට්‍රේලියාවට තියා මොන රටටවත් ගැලපෙන්නේ නැහැ... නම්‍යශීලී වෙන්න, තවත් ජාතියක් එක්ක මිශ්‍ර වෙන්න බැරි මානය නිසාම එයාල මේ රටවල කිසිදා සතුටින් ජීවත් වෙන්නේ නැහැ.
එක එක්කෙනාට ජීවිතේ දැනෙන විදිහ වෙනස්, ජීවත් වෙන්න ඕන විදිහ වෙනස්… ඒ අනුව අවශ්‍යතාවයන් වෙනස්…
තමන් සමාජයෙ කොතනද ඉන්නෙ, තමන්ගෙ involvement එක මොකද්ද, තමන් මුන ගැහෙන මිනිස්සු කවුද කියන එක අනුව තමන්ට අත්දැකීම් ලැබෙනවා…
ඒ වාගෙම තමා තම තමන් ජීවත්වෙන පරිසරය සහ ජීවත්වෙන පරිසරය තේරුම් ගැනීමට ඇති හැකියාව…
ජීවිතයේ තමන්ගෙ targets… එතෙන්ට යන්න තියන අමාරුකම…
ආයතනයක වැඩ කරන කෙනෙකුට වඩා ආයතනයේ කළමණාකරුවෙනුට පරිසරය දැනෙන විදිහ වෙනස්… ගෙදර ඉදන් computer එකක වැඩ කරන කෙනෙකුට වඩා දවස ගානෙ වැඩට ගිහින් සමාජය සමග ගැටෙන අයට දැනෙන, මූන දෙන්න වෙන දේවල් වෙනස්…
ගෙදර ඉදන්, job එකක් කරගෙන, කෑම ටිකක් උයාගෙන කාල, ලංකාවෙ telegrama එකක් බලාන, අවුරුදු උත්සවයක් organise කරගෙන ඉන්න අයගෙ experience එක වෙනස් 😌
අනික් එක ඔයා මම කියල තියනදේත් හරියට තේරුම් අරගෙන නෑ. මම කියන්නෙ බහුතරයක් අය එහෙම නම්‍යෂීලී නැහැ කියන එක. එහෙම integrate වෙන්නෙ නෑ. ඒක මානය නෙවෙයි, ඒ cultural deferences.
වැටුප ගැන ඒ යැටුප ලබාගන්න මේ රටවල මිනිස්සු කොච්චර වැඩ කරනවද කියන එකත් හොයල බලන්න.
මම දන්නෑ ඔයා ඔස්ට්‍රේපියාවෙ හෝ වෙන රටක ජීවත් වෙනවද කියල.
මම කියන්නෙ පිට රටක ජීවත්වෙන එක තමන්ගෙ choice එකක්, ඔස්ට්‍රේලියාවෙ “white skin policy” තියන කාලෙ ඉදන් අපේ රටේ අය migrate කරල තියනව, ඒ කාලෙ එන්න පුලුවන් වුනේ “white skin” තියන බර්ගර් අයට විතරයි.
ඇමරිකාවෙ 12.1% මිනිසුන් black, එයාලට කියන්නෙ “Blacks/africans Americans minority” කියල, එයාල තාමත් දෙවැනි පෙළ පුරවැසියො 😊
ඔස්ට්‍රේලියාවෙ Aboriginal and Torres Islanders ලගෙ අයිතීන් ගැන කතා කරන, parliament එකට report කරන committee එකක් ගේන්න referendum එකකට vote කරන්න දෙසැරයක් චන්දෙ තිබ්බා… දෙසැරෙම පැරදුනා..
මම තම පළමු කොමෙන්ටුව ලීවේ .ඒක අතුරුදහන්
ඔබතුමිය කියපුවා සහතික ඇත්ත යුරෝපය හුඟාක් රටවල වීයීදමී අදීකයී.නමුත් ඕව අපී කියපුවා ලංකාවේ අය හිතන් නේ. ඊර්ෂ්‍යාව ට කියනවා කියලා ඒගොල්ලන් හීතන් නේ රටවල දිවිය ලෝක නැ. වැඩ කරවෝත් සල්ලී. සල්ලී ගස් නැ
Thank you ❤
If you moved to Australia you should forget about sri lanka ,if not it becomes a manace who lives in Sri lanka, because we have enough here but when migrated people show only the good side of it people living here get mislead
So you are saying we need to cook up bunch of negative lies about Aus in order to discourage people coming here 😂 get a grip man
හම්මට මේ කකා ටික ට්‍රාන්ස්ලේට් කරල අහන්න දෙන්න ඕන මෙහෙ ඉන්න ඉන්දියන්කාරයන්ට චීන්නු ග්‍රික් පකිස්තාන් ටර්කිෂ් වගේ එවුන්ට 😂 යකෝ උන් ඉන්නෙම උන්ගෙ කමියුනිටි එකත් එක්ක උන්ගෙ විදිහට. අපේ හැකියාවෙන් මෙහෙට ආපු පලියට මොන එහෙකටද සුද්දො එක්ක ලගින්න යන්නෙ 😂
රස්සාවෙදි ප්‍රොෆෙෂනල් විදිහට උන් එක්ක සම්බන්ධය තියා ගත්තම හොඳටම ඇති. කවුරු කොහොම කිව්වත් අපි සතුටු වෙන්නෙ අපේ එවුන් එක්ක ඉන්නකොට තමයි. අනික අපි මෙහෙ සුද්දන්ට වඩා යස අගේට ඉන්නව. තව මොනවද 😂😂😂😂
Please don't spread bs like this. Keep it for yourself. It's not rocket science, doesn’t matter which part of the earth you live in ladies, work hard, be smart, avoid trusting strangers and you’re good. that being said Australia is relatively safe country where women need no protection
Are you sad that your children only hang out with Asians? Oh my !! At least be happy that your children have friends. And they are in a developed country. No stress no competition. Good ATAR, a good university guaranteed! Stop being a negative Nancy
what I suggest for children or young adults if they’re watching this idiotic episode or any other video in this sort, please get a good education a good degree in Sri Lanka and come here for the masters. Your life would be really easy. If you come here on student Visa if your parents or yourself can afford student Visa then before coming here please complete an elder age care course so you can easily find a job. The university education is very light. You have all the time to do your job and study. It is not as stressful as in Sri Lanka. Don’t get discourage by Debbie Downers like this woman Australia is a really peaceful lawful friendly country. There are so many people who will help you when you come here, if you want to hang out with Asians only, staying inside your comfort zone, that’s completely alright. You do whatever makes you happy as long as you do your job honestly as long as you pay your taxes... no one can force you to be accountable for anything.
Thank you for validating my point 🤓
@@RasisLife yeah whatever I suggest you watch the episode again