Mu waradak kara kiyala kiyaida ane desapaluwo kiyanne amu tirisannu mu sudu andata munge atula pirisidu na munta ape rate pawatina niti kiyathmaka wenna anda dewagana balaya danaya hamuwe danagananawa Munta sobadahamen nisidaduwama labei marenna mohotak ho tiyala
Me maruna nangige thatha kiyanawa wahale uda sivilim galeuwe aewage le pallam thibunu nisa kiyala,,ae gathana sidu unu welawe aethanata apu ami aeke kenek kiyanawa gathanaya karala thibune na ,gini thiyala thibune geta kiyala,,aethakota kokada pili ganne neda,,anitha aeka me darmasri ae dennawa gathanaya kala nam ai me minisawa nidahas kale ,,uda inna deviyoda dannne aththa ,,aethakota ae dennada siya divi hani kara gaththe
මැරෙන්න මොහොතක් තියලා හරි කළ දේවල් වලට වන්දි ගෙවන්නට සිද්ධ වේවා ......
අයියේ ඔයාගේ මේ වැඩසටහන් ඔයා ලස්සනට කරනවා. ඒත් මේ වගේ කාලකන්නි බල්ලො මිනිස්සු ඉස්සරහට ගෙන්වන්න එපා.පාහර බල්ලො දැන් බබාලා වෙන්න හදනවා
මේ වගෙ වැඩ සටහන් කරන්න තිරිසනකු ලගට යන්න එපා .😨😨😨.
Hariyatama hari
යකෝ මේ තිරිසන්නුන්ට සුදුහුණු ගාන්නේ නැති ව හිගාකාපන්. එතකොට මුන් බෝධිසත්වයෝ.
Ow aiye mungen den mukuth kathakarala wedak nh mt muge kathawen kiyanna puluwan mu thamai me aparade kare kiyala ayeth mun wage minissuge boru ahanna yanna epa aiye mt puduma tharak enne mu kathakaranakota pahara balla
එකගයි🤝
දර්මසිරි ගෙ මල්ලි,පුතාගෙ ව්ස්තර,ඉතා හොදට අදිකරනයේ හොදටම දිගහැරැන ආකරයත්,ඕනෑම කෙනෙකුට තේරෙන කාරනයකි.
කතාවෙන් පේනවා මහ මොලකරු බව දිඨ්ඨ ධර්ම පරිසම් දෙයි
Penne nadda .okage tiyana wal kama munaen penawa wal ballo vedawala marenne nake vise
උබ වෙන්නත් පුලුවන් මේ මිනිමැරුම කලේ
නාකි මයිනගෙ පෙනුමට සමානයි ඒ හොර බැල්මමයි මයිනලත් මිනිමරල අපි මැරුවෙ නෑ කියනවා මූත් එහෙමයි
මු පොහොට්ටුවේ එකෙක්
@uvindujayasinghe2031 අල්ලාහ් එකාගේ සාෆි ලපයගේ පෙනුමමයි..88/89 මිනිමරුව්
මයිනගඑ ආන්ඩුවෙන් ජෝ..සෙ ගෙ ගැම්ම ඇරන් තමා ගේම ගැහුවෙ .
ඉර උදාවෙන සෑම දිනකම තෝව නිරයටම යන වැඩ සිද්ධ වේවා.😡🙏
ubala hariyakat chande dipalla bn nithiya balata dana dushithayonta denna epa chande
ඔනම සැක කාරෙක් නිතියෙන් අපරාධ කාරයෙක් වෙන්න කලින්...පොලිසියයි මිඩියා කාරයොයි උෟව එල්ලලා ඉවරයි..ඊට පස්සෙ උෟව නිදහස් උනත් උගෙ ජිවිතෙ ඉවරයි...අර අමිමා මැරැවා කියලා පුතාගෙ ජිවිතෙ සදහටම විනාස කරා...
මැරෙන්න මොහොතක් තියා හරි තොට දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන් දෙනවා සක්කිලි බල්ල
තව මරන බලාපොරොත්තු වෙන්න😢
මේ මනුස්සයා අහිංසක මනුස්සයෙක්. හරි එකා ඇල්ලුවා මං හිතන විදිහට. පොලිසියෙන් බලෙන් කේස් එක මේ මිනිහගෙ ඇගේ ගහන්න හැදුවේ. හරියට හොයල බලන්නේ නැතුව ඔහේ keyboard තලන්න එපා
th-cam.com/video/t-nlpdDIRxs/w-d-xo.html@@IshanBandara-to6ns
බොරුවක් කියන සිතේ හොරකමක් තිබෙන කෙනාට කිසිදිනක අනෙකාගෙ ඇස් දිහා බලන් කතාකල නොහැක ☝☝☝
ඒකත් එක කාරණයක් තමයි...
අනිවාර්යයෙන්ම .මූ මූන බලන් කතා කරන්නෙ නෑ.තියන බොරුව නිසා
ඔයා හරි මූ බොරු කියන්නෙ.
Mu waradak kara kiyala kiyaida ane desapaluwo kiyanne amu tirisannu mu sudu andata munge atula pirisidu na munta ape rate pawatina niti kiyathmaka wenna anda dewagana balaya danaya hamuwe danagananawa
Munta sobadahamen nisidaduwama labei marenna mohotak ho tiyala
ඔබ හරියට හරි. මම මේ comment එකම දාන්න හදනකොට ඔබ ඒ ගැන ඔබ කලින් comment කරලා. කාට බොරුකරත් තමන්ගේ හර්ද ශාක්ෂියට විරුද්ධව යන්න බැහැ .
1.පුන පුනා එකම දේ කියන එක
2.ප්‍රශ්න හමුවේ ගොතගහන එක
3.සියළුම සාක්ෂි වලට විරුද්ධව පැහැදිලිව තමන් සම්බන්ධ නෑ කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි ගොඩනගා තිබීම,
මේවා තමා උසාවියක් රවට්ටන්න අපරාධකරුවෙක් විසින් කරන දේවල්.....මේ පුද්ගලයා කියන්නේ පට්ටපල් බොරුවක්.....සත්‍යය වසන් කරනවා කියලා ඇස් පනාපිට තේරෙනවා.....හැබැයි උසාවියට පිළිගන්න පුළුවන් සාක්ෂි නෑ.....අපේ රටේ මෙහෙම දෙයක් තියෙනවා.....ඇසින් දුටු සාක්ෂි තිබුණත් ගොඩක් මිනිස්සු ඒවා පොලිසියට කියන්නේ නෑ....එකක් තමා ඒවා කිව්වට පස්සේ පොලිසියෙන් ඒ පුද්ගලයට අනවශ්‍ය පීඩනයක් තියෙනවා,තමන්ගේ වැඩ සේරම පැත්තක දාලා පොලිසි උසාවි ගානේ රස්තියාදු වෙන්න සිද්ධ වෙනවා.....අනිත් හේතුව මේ පුද්ගලයා දේශපාලන සම්බන්ධතා තියෙන කෙනෙක් නිසා මිනිස්සු තමන්ගේ ජීවිතේට හානියක් වේවි කියන බියෙන් සත්‍යය නොපවසා ඉන්නවා.....කවුරුත් තමන්ගේ පවුලට ජීවිතේට ආදරෙයි.....මේ සිද්ධියත් එහෙම එකක්.....පෞද්ගලිකව මම මේ ගැන දන්නේ මීට අවුරුදු දෙකකට කලින් මම මේ වගේ සිද්ධියකට මූණ දුන්නා.....මිනීමැරුමක් නෙමේ අපේ ගෙදර උනා හොරකමක්......අපි ගෙදර නැති වෙලාවෙ උන මේ සිදුවීම ඇසින් දුටු මිනිස්සු ඉන්නවා......නමුත් ගෙදරට ඇතුළු වී මේ සොරකම සිදු කළ පුද්ගලයා විශාල දේශපාලන සම්බන්ධතා ඇති පුද්ගලයෙක්.....අපේ අසල්වාසියෙක්....මේ විඩියෝ එකේ ඉන්න කෙනා කියනවා වගේ ඔහු තමා අපේ ගෙදර හොරකම උන වෙලාවේ වැඩියෙන්ම දුක් වෙමින් උදව් කරන්න දැගලුවේ 😂 පසුව අපි කළ පුද්ගලයන්ව සොයා ගත්තම අපිත් එක්ක කතා කරන්නේ නෑ 😂 තවමත් උසාවියේ නඩුව විභාග වෙනවා.....නමුත් ඔහු වරද පිළිගන්නෙත් නෑ.....සාක්ෂිත් නෑ.....අපට ඇති හිතවත්කම නිසා අපිට ඇත්ත කිව්වත් මිනිස්සු ඔහුට විරුද්ධව සාක්ෂි දෙන්න බයයි....උසාවියේ නඩුව විභාග වන කාලය ඇති සාක්ෂි දෙන්නන්ට හානියක් කරන්න....අවාසනාවට ලංකාවේ මේ තත්ත්වය නිසා විශාල අපරාධ සංඛ්‍යාවක් වැලලී යනවා......ඒක තමා මෙතනත් වෙන්නේ......නැතිඋන අම්මාට සහ ඒ නංගීට නිවන් සුව ලැබේවා 😔 ඒ වගේම මේ අපරාධය කළ පුද්ගලයන්ට කර්ම විපාකය ලැබේවා!!!
ඇත්තටම ඒක වෙන්නම ඕනේ
අනිව එකඇත්ත. සමජයක් එක මිනිහෙක්ට විරුදව කතාකරන්නැ .බොරුවක්නම් ..❤
අප කවුරුත් කෝප නොවිය යුතුයි. ඔහු වරදක් කර ඇත්නම් එලොවදී හෝ මෙලොවදීම පටිසන් දෙයි. වෙනස නම් එලොවදී පටිසන් දෙන ආකාරය අප නොදකී.
එහෙම කියන්න පුළුවන් උඹට මට, මොකද ඒ මැරුණේ උඹගේවත් මගේ පව්ලේ කෙනෙක් නොවන නිසා, මූ දැක්කම එන ආවේගයට ඒපව්ලේ කෙනෙක් වෙන්න ඕනේ නෑ බං
මටත්
ඔන්න චී, ලංකා නීතිය..😢
ඔන්න චී, ලංකා නීතිය..😢 40:43 40:44
ඔන්න චී, ලංකා නීතිය..😢
අධිකරණයෙන් නිදහස් වෙන්න පුළුවන් ..හැබැයි හෘද ශාක්ෂියෙන් ගැලවෙන්න බැ...තමන් කරපු පව් වලට වන්දිගෙවන්න වෙනවාමයි..මේවගෙ මිනිස්සුන්ට බැනලා අපිත් පව් පුරවාගන්න ඕනා නැ..හැබැයි මේවගෙ අයට කර්මය පටිසන් දෙනවාමයි...ඒක ලෝක ස්වභාවය..
ගම්මු එකතුවෙලා මුට දඩුවම් නරන්න බැරිද? අධිකරනයෙන් සාධාරනයක් වෙලා නෑ
නින්ද යනවද දන්නේ නෑ. ඇමතිතුමාල තමයි රට කෑවේ.
නීතියෙන් උබ බේරුණාට
සොබාදහමේන් උබට දඬුවම් දෙනවා
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්ම මේ කාලකණ්ණියත් එල්ලුම් ගහට යන්නම ඕන...එහෙම නූනොත් බුදු දහමත්බොරු....
👍👍👍👍
අනිවාර්යයෙන් 😥
මේ කේස් එක නැවත උඩ ඇදිය යුතුයි මොකද මේ පුද්ගලයා කෙලින්ම මෙ සිදුවීමට සම්බන්ධයි
හොර මුනාක් තියෙන්නේ මු කතා කරන්න බිම බලාගෙන දෙශපාලන හයියක් තියනවා......කියන විදිහට ඇයි ඉතිං නිකාන් සල්ලි දුන්නේ මිනිස්සු ට
අදිනවනම් මන් මුදල් දෙන්නම්
නීතියෙන් ගැලවුනත් කර්මයෙන් ගැලවිය නොහැක. ආත්මයක් ගානේ මේ විදිහටම අපරාධකරුවන්ට දඩුවම් ලැබෙයි. ඒක අනිවාර්යයෙන් !
Mu aey elluwe nethe .tone maha molakaru dan ethin බොරු walwataram gothie .
කාවින්ද්‍යා හාමව, තව අක්ක නගෝ පවුල් දෙකක කලේ කුඩු රාජු ඒවා කලේ දාම ඝාතකයාගෙ නමට දාන්න , මහ කුඩ්ඩා ජෝන් කියන පාහරයා ළඟ හිටපු සම්බන්ධීකාරක විදියට වැඩ කල ප්‍රදේශීය මන්ත්‍රී ධර්මසිරි උගෙ පුතා කුඩු විකුණපු එකෙක් ඌට බන්ධනාගාරයේ රස්සාවක් දුන්නෙ ජෝන් කියන පාහරයා , ධර්මසිරිගෙ පුතා පොලිසියට අහුවුනා , පොලිසියට අහුවෙන්න කලිං කාවින්ද්‍යා හා ඇගේ මව අසල්වැසියන් වු ධර්මසිරි ගෙ දුවගෙ මගුල් ගෙදරට උදව්වට ගිහින් ගේ සුද්ද කරද්දී ධර්මසිරි ගෙ ඇඳක් යට තිබිලා කුඩු 📦 දකිනව එය ඇය දැක්ක බව ගෙදර උං දකිනව ඊට ටික දවසකට පස්සේ ඌ පොලිසිය අල්ලා ගන්නව රාජු තමා ධර්මසිරි ගෙ මල්ලි ඌත් කාවින්ද්‍යා අතේ උගෙ රත්නපුර ඉන්න තවත් ගනුදෙනු කාරයෙක්ට හැමදාම පාර්සලයක් යවනව බත් පාර්සලයක් යාලුවෙක් ට යවන විදියට ඒක කාවින්ද්‍යා ගෙ මවට අහුවෙලා රාජුගේ ගෙදරට ගිහින් බනිනව , ඉතිං රාජුට බය හිතෙනව පොලිසියට කියයි කියල ඒ වෙද්දී රාජු සැක කරල තිබුන කාවින්ද්‍යා ගෙ මව තමා රාජු ගෙ අයිය ධර්මසිරිගෙ පුතා ගෙ කුඩු ඇල්ලුවෙ පොලිසියට ඔත්තුව දුන්නෙ කියල , හැබැයි ,නීල් ලක්ෂ්මන් කියන්නෙ අනි දාම ඝාතකයා ඌත් දැන් හිරේ, ධර්මසිරි හා කුඩු රාජු එකතුව 6 දෙනෙක් මරනවා, අම්මලා දුවලා , බැගින් 2 , අක්ක හා නංගී දෙදෙනා ඒවා කලේ ජෝන් ගෙ ගෝලබාලයො වන කුඩු රාජු හා උගෙ අය්ය වන ජෝන්ගෙ සම්බධීකරන නිලධාරියා වුන ප්‍රාදේශීය සබා මන්ත්‍රී ධර්මසිරි උගෙ පුතා ද බන්ධනාගාරයේ කුඩු විකුණා පොලිසියට අහුවෙලා දැන් හිරේ බන්ධනාගාරයේ රස්සාවක් දුන්නෙද ජෝන් සෙනෙවිරත්නයි , කාවින්ද්‍යා ගෙ මළ සිරුර ඇගේ පියාටත් පෙර රත්නපුර රෝහලට ගිහින් ධර්මසිරි විසින් හඳුනා ගන්නව මේ කාවින්ද්‍යා දුවනෙ කියල කියන්නෙ බලධාරීන් ඉදිරියෙ එම මළ සිරුර කාවින්ද්‍යා දුවගෙ පියාට පවා හඳුනා ගන්න බැරි විදියට නරක් වී විරූපව හා ඇගේ දිගු වරලස කපා තිබුණේ , ධර්මසිරි කාවින්ද්‍යා හා මව මරා දැමීමට පෙර එම සැලසුම දන්නා නිසා තමා එම මළ සිරුර කාවින්ද්‍යා ගෙ බව හඳුනා ගන්නෙ , ගමේ මිනිස්සු දැනං හිටියා රාජුලා කුඩු විකුණන බව නමුත් දේශපාලන බලය නිසා නිහඬව සිටියා කොටකෙතන ගම විනාශ කලේ ජෝන් සෙනෙවිරත්න නමැති කාලකන්නි පෙරේතයා ලස්සන හා සාමකාමි ගමක් අමු සොහොනක් කලා
4
Batalande wadakaya Raniya thaama aye janapathi😂😂
ඇයි අපේ ලේ කෝප කරවන්නෙ ...මේ තිරිසන් මීනීමරුවව මාධ්‍යයට ගෙනත්...
👍👍👍
Stupid man, don't talk rubbish now. Your mind know everything. Go to hell.
නොදකින් තූ..විතරක් පව්කාරයා. බොරු කොහෙද යකෝ තෝ ජෝන් සෙනෙවිරත්න ගෙ ගූ බෙට්ට කන උන්නෙ
ඇයි මෙහෙම පව් කාරයො මීඩිය වලට ගේන්නෙ. මේ සිද්දිය වහන්න තව කොච්චර මිනිස්සු මැරුවද මුං ආන්ඩු මාරුවෙනකොට එලියට එනව.
මම ඔයාගේ හැම වැඩ සටහනක්ම බලනවා.මේ වගේ පාහර,දුෂ්ඨ,අධම,අසක්කිත මිනිස්සු ලගට යන්න එපා.ඇයි..ප්‍රසිද්ධ මාද්‍යට ගෙනවිත් මොවුන්ගේ නිවැරදි බව ඔප්පු කරන්න ඔබ දගලන්නේ ඇයි..මේ සිද්ධියට ගොදුරු වී මිය ගිය මව සහ දුවගේ පියා සහභාගි උන වැඩසටහන මා බැලූ පසු මොවුන් ගැන ඇතිවෙන හැගීම නම් කියලා වැඩක් නෑ..මොවුන් ජීවත්ව සිටිය යුතු පුද්ගලයින් නොවෙයි..
මොවුන් මොනවා කීවත් ,කලත් මොවුන්ගේ සිත් දන්නවා ඔවුන් කල දේ..ඔබගේ තත්වය ඔබ තියාගන්න..මේ වගේ හුකන්නෝ ගෙනෙන්න එපා..අපිට කියන්න තියෙන්නේ අපරාද කාරයගේ පවුල පිටින් හෙන ගහල ඇබරිලා යන්න ඕනේ...කියලා විතරයි....
Me wage kalakanni gennanna epaa..munwa ellala maranna onaa
මැරෙන්න මොහොතකට හරි කලින් තමන් වරදක් කලා නම් එවාට වන්දි ගෙවලාම තමයි මැරෙන්න වෙන්නෙ...
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පිං පව් එනවා අපි පසු පස්සේ
Ekanm eththa
අනෙ නිකං පලයං ගෑණියෙ යන්න මෙතන සූදූ හූණූ ගාන්න එනව උඹ කරපූ අපරාධ වලට වෙනම අපායක් හදන්න වෙනවා........
@@prasadmanjula3827 ඒ මොකක්ද බන් ඒ සීන් එක..
15:40 දී අහන ප්‍රශ්නෙන් පොර ගොත ගැහිල යනවා😂
කියල වැඩක් නෑ බන් 😂
අවීචි මහා නරකාදියේ කල්ප ලක්ෂ ගණනක් ගත කිරීම සදහා ඔබේ ස්ථානය වෙන් වී ඇත...මොන නීතියෙන් ගැලවුනත් ඔබට යම රජුගේ උසාවියෙන් නම් ගැලවීමක් නොමැත්තේමය... ඔබේ මරණ මංචකයේදී යමපල්ලන් පෑමිණ ඔබව නිරයට ඇදගෙන යනු ඇත..... එදිනට ඔබව බේරා ගැනීමට කිසිදු දේශපාලකයෙකු නොපැමිණෙනනු ඇත...මරණින් මතු සියලු දඩුවම් වලට මුහුණ දීමට ඔබට සිදුවන්නේ තනිවම ය...
ඇත්ත
සොබාදහමේන් නියමිත වැරදි කරුවන්ට අනිවාර්යයෙන් දඩුවම් ලබා දෙනව ඒක ශුවර්..🤫🤫🤫
පව් කාරයා දකිද්දිත් අප්පිරියයි. සල්ලි වලට බේරෙන්න පුලුවන්. ඒත් ආත්ම ගානක් පලදෙන්න ඕන තොපිට...
දෙකක් නෑ මැරුව උන්ට බලන් ඉදපං දිට්ට ධම්මවේදනීය පඩිසංදෙයි.
ඇත්ත කතා කරන කෙනෙක් කවදාවත් බිම බලාගෙන කතා කරන්නේ නෑ...Eye contact තියා ගන්නවා.
එකගයි..
මූ කතා කරන විදියෙන්ම ඕන මෝඩයෙකුට තේරෙනව මූ මිනිමරුවෙක් කියල,,, ස්වභාව දර්මය දරුණු දඩුවමකට යටත් කරත්වා...මිනිමරුවා...😡😡 මුව බේරගත්ත දේශපාලුවොන්ටත් ඒ ඉරණමම අත් වේවා..! මේ මිනිමරුවන්ගෙ මුහුනු පෙන්වන්න ඕන..ඒක හොදයි..ඔබගේ මෙම වනැස වැඩසටහන අගය කරනව, ජය වේවා..
යකො.....දැන් එතකොට මේ අහින්සකයො දෙන්නව මරපු එකෙක් නෑ.මට හිතෙන්නෙ අම්මයි දුවයි කොටාගෙන සියදිව් හානි කර ගන්න ඇති .
👍
අහිංසක දටන්නබනොවෙයි 17 ක් මරල සාක්කි කියන්න හිටපු අය
මටත් එහෙමම හිතුනා
Me maruna nangige thatha kiyanawa wahale uda sivilim galeuwe aewage le pallam thibunu nisa kiyala,,ae gathana sidu unu welawe aethanata apu ami aeke kenek kiyanawa gathanaya karala thibune na ,gini thiyala thibune geta kiyala,,aethakota kokada pili ganne neda,,anitha aeka me darmasri ae dennawa gathanaya kala nam ai me minisawa nidahas kale ,,uda inna deviyoda dannne aththa ,,aethakota ae dennada siya divi hani kara gaththe
Gota kohomada sinhalyata kalhi guna dkwanwa
නොදකිං........ගෙරිබල්ල උප උපන් ජාති තොපේ පරම්පරා හතකට සාපවෙනව......
Aniwaren ahema wenna one
මුං සමාජයේ අයිත් මේව කරන්න ඉඩ තියනවා. මුන්ට සමාජෙ ඉන්න දෙන්න හොද නෑ
ඇස් පනාපිට පේන්නේ නැද්ද...
තාත්තා ගේ සාපේ වැදිච්ච වඳ සජියා
ඒ ඉල්ලන හෙන උබලගෙම පවුල් වලටම වැදෙන්න ඕනෙ දෙවියනේ🙏🙏🙏
මැරෙන්න මොහොතකට කලින් තමන්ටම මතක් වෙයි. 💀💀💀
උඹත් මිනීමරුම් වලට හවුල්උන ගෑනියෙක් නිසා උඹ මිනීමරුවගේ පැත්තේ. මිනීමරපු උඹට කවුරු කිවුවත් නැතත් කර්මය පලදී හෙන වදියි
Aniwaryen ballek marenawa wage unba marenda one
ආහ් මුගේ පවුලෙ එකෙක්ද උබ.ගොන් ගෑනි🤣
බලන් ගියාම වනැස බලන බහුතරයක් ගොන් හරක්නේ. යකෝ, චෝදනා එල්ල කළා කියලා අහිංසක මිනිහෙක්ව වරදකරු කියන්න එපා හරකුනේ. මේ මනුස්සයා නිදොස් කොට නිදහස්
එතකොට මිනී මරලා බොරු සාක්ෂි හදලා සේරම කරලා තියෙන්නෙ CID එක .. අනේ නිකන් පලයන් අංකල් යන්න 😂😂😂😂😂
Biliou C i D
😂
මිනීමරුවා මේ මනුස්සයා නෙවෙයි. පොලිසියෙන් බලෙන් මේ මනුස්සයාගේ ඇගේ ගහන්න හැදුවේ කේස් එක. උසාවියේ ඔප්පු උනා
උබ තමයි මිනිහා උබේ කතාවෙන් 100% ක් තහවුරුයි තිරිසනා කර්මයෙන් ගැලවිය නොහැක.
නිතියෙන් නිදහස් උනාට සෝබාදහමේන් දඩුවම් ලැබේනවා මුණන් පේනවා චන්ඩි කම කර්මය ඔබ පසු පස එනවාමයි?😡😡😡
මුගේ මුහුණ වංචාකාරී මු මිනිමරැවෙක්
අනිවාර්යයෙන්ම ඔබ මෙයට සම්බන්ධ නම්, ඔබේ දරු දැරියන්, මුණුපුරන්, මිණිපිරියන් පවා ඔබේ දෑස ඉස්සරහ විනාශ විය යුතුමයි.
වාසනාවකට හෝ අවාසනාවකට
ඔබ අපේ රට විනාශ කරපු එක කාලකන්නි මිනිහෙකුට සමාන හොර කපටි පෙනුමකුත් තියනවා
ඒකට ඒකා විසින්ම හෙන ඉල්ලනවා...
සසර වසන්න තොට ආයෙ ආත්මයක් ඇත්තෙම නැහැ..
ලංකාවෙ නීතිය ඉදිරියේ මිනිස්සු බොහෝ අසරණයි !
"යුක්තිය රජයන ලොවකට අප රැගෙන යන්න උතුමානෙනි"
මැරුනු අම්මගෙයි දුවගෙ පියා චතුර ගෙ වැඩසටහනට ඇඩපු හැටි මම දැක්ක....ඒ ව්ලාපය.....අපෝ...කවුරු කලත් ස්වභාව දර්මයන් නිසි දඩුවම් ලැබිය යුතුමෛ
දෙරණෙ ටොයිලට් චතුරද...උගේ නෙමේ මේ චැනල් එකේම විඩියෝ තියෙන්ව..
අනිවාර්යෙන්ම මු තමයි මිනිමරුවා... මොකටද දෙවියනේ අධිකරණයක්....
මේ වගේ කාලකන්ණි ඉන්ටර්විව් කරන්න එපා. මුන් ජාතියටම සාපයක්. අර අසරණ තාත්තා තාම කඳුළු බොනවා මුන් නිදහසේ ජීවත් වෙනවා
ඔව් ඔව් මෙයාල ආත්ම ගානක් ගෙවන්න වෙනවා මේ පව්
මුව හෝදට පේනවා මිනිමරුවේක් කියලා හේනම ගහපන් සෝබහා ධරමය තෝට සලකවි අපරධයට හේනගහන්න් මුගේ පවුලේවුන්නට
Mu thamai ae aparade kare mt 100.100k shure balanna hodata kathakarana kota wachana petalenawa
ජෝන් සෙනෙවිරත්න තමයි මුන්ගෙ පිටිපස්සෙන් හිටියෙ දැන් ගූටා ගෙ ආණ්ඩුවේ මන්ත්‍රී
අනිවා . ජෝන්ගෙ power එකෙන් මුන් ඉන්නෙ
@@gayathrihimaya9186 ow
ඔය පලාතේ කී දෙනෙක් නම් ඕකට චන්දෙ දෙන්න ඇද්ද..
මහින්ද රාජපක්ෂගේ ඩමියකට ගැලපෙන ඩයල් එකක්
He avoids eye contact and he is wringing his hands - definitely guilty. A behaviour analyst from FBI should get involved
එහෙම නම් අවුරුදු එකකට වැඩි කාලයක් හිරෙ ගියෙ,.. අල්ලපු ගෙදර නිකන් හිටි නිසා වෙන්ඩ ඇති..දෙශපාලන හයියෙන් හිරෙන් නිදහස් වුණාට..
මේ පකයා දුටු තෑන ගහපියව් ගල්
Aniwa
මුගෙ කතාවෙන්ම තෙරෙනවා මෙක කරලා තියෙන්නෙ මුන්මයි කියාල. දැන් බොරුවට බයිලා ගහානවා
අර අහින්සක තාත්තට දුන්න දුක උබෙන් ගියේ නැත්තන් තමා පුදුමේ😪
අනිවාර්යෙන්ම කාලකන්නියට වැහි නැති හෙන වැදියන් මූට
දැනට මේ අය වරදින් නිදොස් කොට නිදහස් කරලා තියෙන නිසා අපිට කෙලින්ම මේ කෙනාට චෝදනා කරන්න බෑ. හොඳම දේ නැවත වතාවක් මෙම අපරාධය නීතිය ඉදිරියට ගෙන ඒමයි.
කොහොම උනත් මාධ්‍යවේදීයා නියම විදිහට ප්‍රශ්න අහනවා.. හැකිනම් මේ අපරාධයට සාධාරණයක් කරන්න සහයෝගය ලබා දෙන්න.හැබැයි පරිස්සමෙන්... ඔබට ජය...ඔබගේ මාධ්‍ය ජීවිතයට සුභ පතනවා ❤
අහිංසක ගෑනු මරල ඔප්පුත් වෙලා මේකා හෙන එල්ලන හැටි.. නොදකින් පව්කාරය
ඌම ඌට හෙන ඉල්ලන එක තමෙ බං ආතල්ම වැඩේ
Mu 🐕🐕🐕🐕🐕🐕🐕🔪🔪🔪🔪☝️
නීතියට බොරු කරලා බෙරුනට හදවතින් උබලා විදවයි එලොව මෙලොව දෙකේදීම උබේ පරම්පරාවම විදවයි නොදකින් තොපි
නිදහස් උනේ සල්ලිවලට පෙරකදෝරුවො යට උනා
නීතියක් නැති රටක්...තංගලේ තියන් මෙයාව රකින්නෙ කවුද..මහින්ද යුගයේ..රටේ මෙවැනි අපරාද කාර.
මු තමා මිනිමරුවා.. කතාවේන් තේරුම් ගන්න පුළුවන්
tilini pererage aluth video aka balanna atakota terei kawda wardi kiyala
Hm eka patta
Ehenam uba nadu karya weyan
අවුරුදු 3කට මිනීමරුව අහුවෙනව ..ඌට අවුරුදු ගානක සිරදඬුවම් ලැබෙනව.. දැන් උබල හිතපුව උනාද 😂
අපිට මතකයි..එදා මෙදා ..හදවතට තට්ටු කරලා අහනවාද ඇත්ත කතාව නොදකින් නොදොමකින්
මේ මිනිහගෙ මූනෙම්ම වැරදි කාරය බව පේනවා කොහොම උනත් වැරැද්දක් කරානම් මොනතරම් හංගන්න හැදුවත් තමන්ගේ හර්දශාක්ෂියෙන් ගැලව්මක් නෑ
කාලෙකින් දැක්ක හොද චැනල් එකක්...වල්පල් නැතුව වැදගත් දෙයක් කරනව..weldone best of luck🤝🤝
මැරෙන භව දැනගෙන ජීවත් වෙන්න ලා මිනිස්සුනේ😐😐😐😐
අහින්සක කෙල්ලක්ව රවට්ටල කුඩු අද්දල,ඒක දැනගත්තම ඒ ලමයයි අම්මයි දෙන්නම මරල, දේශපාලන හයියෙන් නිදහස් වෙලා මූ දැන් බුදු වෙලා වගේ කතාව. හිරිකිතයි මේ වගේ උන්ව. බුදු බන බොරු නෙවේ.මුන් ආයෙ මිනිස්සු වෙලානම් උපදින්නෙ නෑ
අපේ රට හදන්න නේද පාර්ලිමේන්තු ගියේ.
නොදන්න දේවල් කියවන්න එපා
සිරාම.කතාව
ඔයා දන්න දේ කියන්න බලන්න ...උගෙ මල්ලි වැරදිකරල නැලු .එත් දැන් හිරේ එක වැරදිලු... උ වැරදිකරල නැලු එනිස නිතියෙන් උව නිදොස් කරලෞ .උකියන විදියට නීට්ය හරි කොතනද හරි දෙ මොකකද බලන්න් කහවත්තෙ මිනිස්සු එක්ක කතකරන්න .😂 .. 😅😅@@IshanBandara-to6ns
කරන කලට පව් මිහිරිය මී සේ...විදින කලට පව් ගෙනදෙයි ගිනිසේ....අර තාත්තාගෙන් වැටෙන කදුලක් ගානේ උබට වෙන්න ඕන දේ දෙවියෝ තීරණය කරයි...😥😥
හෙර්දශාක්ශියට එකගව උබ පැය 24 ම ඉර උදාවෙන හැමදාකම හදවතින් විදවපන්
👍👍👍👍
මුගේ මුණෙන් පේනවා අපරාද කාරයෙක් කියලා බල්ලා අනේ දෙවියනේ ස්වභාදහම විසින් තොපිට දඩුවම් දේවි
මොන අපරාධය කරල හරි බොරු කියලා බොරු කරලා නිදහස් වෙලා එනවා නමුත් මේ විශ්වය ඔක්කොම බලාගෙන උඹට වෙලාවට හම්බ වෙයි එහි දැරිවී ඒ අහිංසක අම්මයි මැරුවාට එළ වත් මෙලොවත් පඩිසන් දේවි
Nildareen.ey.boruwalata.patalanne.monawa.labagannada .
මේ වැඩසටහනට මේවගේ අසික්ශිත වැඩ වලට සම්බන්ධ වුනු පුද්ගලයන් සම්බන්ධ කරගෙන මේ වැඩසටහනේ ජීවගුණය නැති කරගන්න එපා.... මේ පුද්ගලයාගේ මේකට සම්බන්ධ බව මේ පුද්ගලයා ගේ කතා වෙන්ම තේරෙනවා ඕනෑම කෙනෙකුට හෘදසාක්ශියට උත්තර දෙන්න වෙනවා මහත්තයෝ.......
නිලධාරීන් ගොතන්නෙ කොහොමද යකෝ ඩී.එන්.ඒ සාක්ෂි වලින් ඔප්පු උනු එකේ..ඔබතුමා මේක අපිටත් පේන්න දාපු එක හොඳයි...පොඩි දරුවෙක්ට උනත් තේරෙනවා මුන් තමයි සේරම කරේ කියලා..ඔබතුමාගෙ හදවතටත් ඒක දැනෙනවා අනිවාර්යයෙන්ම...ඒත් කියන්න තියෙන්නෙ අයියෙ මේ වගේ එවුන් එක්ක මෙහෙම කතාකරන්න උබ වගේ හොඳ මාධ්‍යවේදීයෙකුට හරි නෑ ඇත්තටම....
කරන කලට පවු මිහිරිය මී සේ
විඳින කලට දුක්............. පරිස්සම් මිනිසුනේ
හෘද සාක්ෂියට කවදාවත් පිටු පාණ්ඩ බෑ නීතියෙ නිදහසක් ලැබුණත් හදවතට කවදාවත් නිදහසක් ලැබෙන්නෙත් නෑ
මොනව කියල නිර්දෝශී උනත් මැරෙනකොට උබතුලින්ම උබට ඇත්තට සවන්දෙන්න වෙනව....ඒ වෙලාවට උබට නිර්දෝශී වෙන්න බෑ...
God will punish. If you had done wrong
කාටවත් චොදනා කරන්න බැ අපි දැක්කේ නැනේ මොකද උනෙ කියලා වැරදි කරුවන්ට නිතියෙන් නැති උනත් සොබාදහමේන් දඩුවම් අනිවාර්යයි ... 🙏
Thilini perera youtube channel eka balannako.therei ethakota
අවුරුදු ගානක් දේශපාලනේ හිටියා කියන්නෙ හොද නලුවෙක් තමා😌. අයියාත් කොර නැතුව ඇහුවා ඔබතුමා හදන්නෙ නිර්දෝශි කියලා අත සෝදගන්නද කියල පොරගෙන්.❤️😄
ඒ ඇත්ද. අයිය ඌගෙ ඉන්ටවීව් කරල පුප දෙන එක හොදද
අපි දන්නේ නෑ , ඇත්තටම කවුද කරේ කියලා..ඒත් මේකගේ මූන බැලුවාම කිසි වැදගත් කමක් පෙනෙන්නේ නෑ..අනෙක අර කිවුවා වගේ මාද්‍යවේදියගේ මූන බලාගෙන කතාකරන්න බැරි වීමත් සැකයට කරුණක්...කොහොම උනත් තමන් තමයි දන්නේ තමන් කරාද නැද්ද කියලා..ඒ අනුව මැරෙන්න මොහොතකට කලින් හරි පඩිසන් දෙනවා කාට උනත්...අපරාධයක් කරා නම්....දැක්කනේ අර බිරිද සහ දියණිය මිය ගිහින් අද තනියම ජීවිතේ ගතකරන පියාගේ 😂 කදුලු...දැන් මෙයාගෙත් බිරිද මිය ගිහින්...ඇත්ත දන්නේ ස්වභාවධර්මයා..ස්වභාවධර්මයා යුක්තිය පසිදලයි..ඒ 👧 කෙල්ල අද හිටියා නම් වසර 27 ක තරුණියක් සහ සමහර විට අද මවක්,ගුරුවරියක් වගේ වෙන්නත් තිබුනා..මිය ගිය අනෙක් අයත් එහෙමම තමයි..ඔක්කොම පවු..කවුරු මේ ඝාතන රැල්ල මෙහෙය උවත් ඒ පවුකාර 🐕 බල්ලොන්ට නිදහසක් නම් ලැබෙන්න එපා...උන්ගේ 🚼 දරු පවුල් පිටින්ම හැඳිගෑවිලා මකබැවීලා සුන්නද්ධූලි වෙලා යන්න ඕන ...!
තොපෙ කුඩු බිස්නස් එක ලීක් උන නිසයි මැරුවෙ බල්ලො ඇයි ඇත්ත කියන්න බැරි.
Ow..muuge gon kama..eema karala..kudu buisness eka mulu ratatama leak karagatta..kudu nisa,,winsa unu jeewita walata amatarawa,,me ahisaka jeewita dekak neti kara .thirisannu
මට හිතෙන්නේ එහෙමයි..
Meya mehema දෙයක් කරා nam meyage දරුවන්ට බිරිඳට ara අම්මටයි දියණියට අත්වු ඉරණම athwenawa....mai
ලන්කාවෙ නේ අහන්න දෙයක් නැහැ පොලීසිය ගැනත් නීතිය ගැනත් දේශපාලනය ගැනත් හැම කෙනාටම අත්දැකීම් තියෙනවා
ඇමතිවරය ඔච්චර කෙලින්මිනිහෙක් නo ඒ ඇමතිවරයත් එක්ක එකතුවෙලා කවුද මිනීමරුවො කියල හොයන්න තිබුනනෙ මේ ලේකම් කියන මහ මොළකාරයට, මුo බබ්බු.
මෙවගේ පපතරයො මධ්‍යයට ගෙනල්ලා මුන්ට සුදු හුනු ගාන්න එපා
පවි පිං දන්නවනමි එචිචරයි සොබා දර්මය විසදාවි
තොගෙ මුලු පව්ලටම හෙන හත ගහනව පාහර කාලකන්නිය
Aniwaren bn aei bn mu mechchara deyak karalath eliye inne
Sirama kathawa
මේ කතාවෙන් තේරුම් යනවා මූ තමයි මිනිහා
anna ahuwela bn minimaruwa
@@darshana4717 mokeda bn pennuwe
පලයන් ඩෝ යන්න. කථාවෙන් තේරුම් ගන්න පුළුවන් නම් උසාවික් මොකටද යකෝ
@@TruthfulPromise ane huththo Hukana neethiyak saha hukana usaawiyak puka dena policiyak inne kiyala tho danna nadda pako lankawe neweida tho
සිරා කතාව බුදුදහම ඇත්තක් මෙකට හෙනගහනවා සත්‍යයක්.
වරදකාරයෙක් කවදාවත් කෙලින් ඇස් දිහා බලලා කතා කරන්නෙ නෑ👍
මගේ මතකයේ හැටියට මෙම ඝාතන රැල්ල නිමාඋනේ එවකට නි.පො.පති වාස් ගුනවර්දන මහතාගේ විමර්ශන යටතේ එක් සැක කරුවෙකු ආයුද පෙන්වන ලෙස රැගෙන යද්දී මරනයට පත් උනා .පසුව මෙම ගාතන රැල්ල නිමාඋනේ ... මොහු මේ සම්බන්ධයෙන් කිසිවක් කීවේ නෙහ .
අපි අහලා නෑනේ ජෝනා ගැන...😂
මෙ මනුස්සය කොච්චරවත් බොරු කියනවද කියල මෙ කතාවෙන්ම මාට්ටු,මුලදි කිව්ව මන්ත්‍රී තුමා කවදාවත් මට කතා කලෙ නඅහ කියල ඊට පස්සෙ කියනව දනටත් කතා කරනව කියල ,මරු බුලට්🤔
තෝටත් හේනගඑනවා කුඩුකරයා තෝපි අහින්සක ගැනුන්න මැරුවා හේනම ගහපන්
අයියේ ඔයාගේ වැඩසටහන් ඔක්කොම බලනවා. ඒත් මේ වගේ පාපතර බල්ලෝ ගෙනල්ලා බබාලා කරන්න එපා. අප්පිරියයි.
මුගෙ අයියගෙ පුතත් බන්ධනාගාර නිලදාරියෙක් බන්දනාගාරෙට කුඩු ගෙනිහින් අහු උනා
මම කහවත්ත
මු අමු තිරිසෙනෙක් කියල කථාවෙන් තේරෙනවා...😡😡😡😡
හොද වැඩසටහනක්
Nilan aiya api oyage wada satahanuth balanawa aththatama oya anith ayata irisiya karan nathi charithayak neda mokada mewani wadasatahan issara welama patan gaththa charithayak oyalata suba pathanawa bs
Nalin aiya api oyage awath balanawa❤❤❤
මං මන්ත්‍රී ලේකම් මම කුඩු දැකලා නැහැ🦴🦴 කන බල්ලො
Meka kudu dakala nalu,aekane matath tharaha,,mekata thiyenne kupadi munak,,hama aekama amulika boruwak kiyanawa ,,
මංත්‍රී සැපෙන් ඉන්නේ..උන්ට චන්දෙ දෙන හරක්..නිසා
අනේ බලන්නකො මේ අහින්සකයා කුඩු දැකලම නෑලු.... හීනියට පඩේකුත් ගියා මට හිනා ගිහිං වැඩිකමට.
හිතවත් ජනමාධ්‍යවෙදියා හා හිතවතා වෙත,
මේ වගේ තිරිසනෙක් සමග මෙහෙම සම්මුක සාකච්ඡා පවත්වන්න ඔබට සදාචාරාත්මක අයිතියක් තියෙනවද කියලා හොදින් හිතා බලන්න.. මූ අමු තිරිසන් මිනිමරුවෙක්.. මේ වගේ තිරිසන්නු මේ මජර දේශපාලන රටාව හරහා නීතියෙන් නිදහස් වෙන්න පුලුවන්.. නමුත් කවදාවත් ස්භාව ධර්මයෙන් මේ තිරිසනාට ගැලවීමක් නෑ.. හෙන හතම ගහනවාමූ ඇතුලු මෙම ඝාතනයට සම්භන්ධවූ හැම එකෙක්ටම විතරක් නෙමෙයි මූට නීතියෙන් සැබෑ දඩුවම ලබා නොදීමට බලපෑම් කල හා එම එකෙක්ටම මෙන්ම නීතිය යට ගසා මූව නිදහස් කල හැම එකෙකුටමත්...
මොන අධිකරණයෙන් නිදහස් වුනත් සොබාදහමේ අධිකරණයෙන් කවදාවත් ගැලවීමක් නෑ...පල දෙනවාමයි
බොරුවක් කරන්නෙ කියල මුනෙම්ම පෙනව.බල්ලා තොගේ හත් මුතු පරම්පරාවටම හෙන ගහන්ඩ ඔනෙ 💥💥😡😡
මේකා මැරේන මෝතේ පලදිපන් කලකනියා පවු එ් අම්මයි දුවයි සපවේනවා කලකනියා මුගේන් මුනේන බේරේනවා බෝරුකියන්නේ මු කලකනියේක්
ඇත්තටම ou
කත කරන්නේ ලොකු දෙයක් කරා වගේ
සත්තු
තනිකරම බොරු මු කියන්නෙ පෙරකදෝරුවො අපරාද කාරයො නිදහස් කරනව උසාවිට බොරු කියල බේරුනාට මැරෙන්න මොහොතක් හරි තියල විදවල පනුවො ගහල ටික ටික ටික මැරෙන්නෙ බලාපොරොත්තුවෙන් ඉදපන් විදයන්න
මුන් වෙනුවෙන් ඉදිරිපත් උන පෙරක දෝරුවන්ට පවුල් වලටත් හෙනම හත ..වැදියන්
Hena gahanne thoge paule untai thotai onna balanna ape rate neethiya
Muge kathwen therenwa muu okkoma krala thiyenne
ඇමතිකෙනෙක් වෙන්න මූලික සුදුසුකම් ඔක්කොම තියෙනවා....😂😂😂
මෙවුන්ට විශ්වශක්තිය දඬුවම් දෙනුඇති..👍
ඇයි මෙි මාධ්‍ය වෙිදියා ගේ මුහුණ දිහා බලාගන කතා කරපිය බල්ලා...තොට කෙලින් කතා කරන්න බැහැ...වැරදි කරපු කෙනෙකුට මුණ බලාගන කතා කරන්න බැලු.......
Mun nobleman aye horu
Aththa
උඩ ඉන්නවා කට්ටියක් බලගන වෙලාවට දෙයි තොට හැදිගෑවිල යන්න පහර සක්කිලි බල්ලා බල්ලට ගිය නිතිය තූක් විතරක් .
මුගේ මුන දැක්කම පේනවා දේකක් නැ මු අසමත්ජාතියේ ක් තොට හේනම ගහන්න ඔනා අර දරැවට කරපු අපරාදේ
මේ මිනිහා තැනකදි කියනවා 3:57 විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වෙලානම් ඇයි මාව නිදහස් කලේ? කියලා.
තව තැනක කියනවා 7:50 මම වැරැද්දාක් කරලා නෑ කියලා.
කෙලින් ඇස් බලන් ඇයි කතා කරන් නැත්තෙ හොරෙක් බොරැකාරයෙක් වැරැද්දක් කරපු කෙනෙක් කෙලින් ඇස් දියා බලන් කතාකරන් නෑ නේ දඩුවම් ලැබේයි නීතියෙන් බේරුනත් දෙවි කෙනෙක් සිටිනවා උන් වන්සේ දඩුවම් දෙයි උන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට දරුවන්ගේ දරුවන්ට සාප වේවා කියා ප්‍රාර්ථනා කරමී මියගිය අයගේ ආත්මයට සැනසිම ලැබේවා ...
නොදකින් විතරක් .මේවගේ තිරිසන් මිනිහෙක්.
Hi
අනේ අයියේ plz ම්නීමරුවන්ට මහත්තයා නොකියා ඉන්නකෝ..ඇගේ ලේ කුපිත වෙනවා මුන් දැක්කම.නීතිය කොහොමඋවත් සොභාදහමෙන් දඩුවම් ලැබේ වා !!!🙏🙏
මේ වගේ වැඩ සටහන් කරන්න සමාජෙට පණිවිඩයක් මේකත් සමහර විට මෙතන comments දාන අය අතරත් අනාගත මිනී මරුවන් ඉන්න පුලුවන්...එයාලා මේවා දැකලා මතක්වෙලා ඒ වගේ දරුණු දේවල් නොකර ඉඳියි.❤
මු මේකට අනිවාර්යයෙන් සම්බන්ධ බව හොඳටම පේනවා මුගෙ කතාවෙන්ම
මේ මිනීමැරුම් සම්බන්ධ විමර්ශනය කල පොලිස් නිළධාරියෙක් මූණ වහලා හරි කමක් නෑ සම්බන්ධ කරන්න එතකොට ජනතාවට ගොඩක් දේවල් පැහැදිලි වෙයි.
ඔව්