අන්තිමට එල්ලුම් ගස් ගිය හොඳ පපුවාගේ වතගොත | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 578

  • @b.hdhanawahie1546
    @b.hdhanawahie1546 4 ปีที่แล้ว +87

    උඩුවිල මාමා සහ බෑනාගේ මරන දෙක වැලලුවේ පොල්ගහවැලෑනෙ අපේ ගෙවල් ලග නමිත පාල අයියා ගේ ගෙදර.. මේ නමිත පාල අයියා ගේ නංගි. අක්කේ වසර ගානකට පසු ඔබ දැක්ක . මේ අක්කා හරි ලස්සනයි . ඒ කාලෙ අපි ගියා මරනෙ බලන්න මගේ වයස අවුරුදු 15 ක්. දැන් මට අවුරුදු 68 ක් මං තිස්සමහාරාම

    • @nilahtikankanange6823
      @nilahtikankanange6823 4 ปีที่แล้ว +6

      හ්ම්ම් මම විස්තර ටිකක් දන්නවා ජොසිනෝන උන්නේ තිස්සමහරාමේ ගැමුණුපුර අපේ ගෙදර ලග දැන් එයා ඉන්නේ කතරගම බෝගහ් පෑලැස්ස කියන පැත්තෙ පුතාලයි ගෙදර

  • @dilkishiwa6889
    @dilkishiwa6889 4 ปีที่แล้ว +71

    අනේ පව් මේවගේ දේවල් අපි අහලවත් නැහැ මේ වගේ විඩියෝ ගෙන ආවාට ස්තුතියි බුදු සරණයි අයියේ

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 4 ปีที่แล้ว +39

    ඔබතුමා මෙන් තමයි මේවා අපි හැමදාම බලනව ගොඩක් වටිනවා දෙවි පිහිටයි ඔබතුමාට

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 4 ปีที่แล้ว +49

    අපි නොදන්න ගොඩක් දේවල් තියෙනවා නේද ,අපේ රටේ තව කොච්චර දේවල් ඇද්ද ,,,බොහෝම ස්තුතියි ඔබට 🙏🙏😍😍

    • @nuddaofficial918
      @nuddaofficial918 4 ปีที่แล้ว

      අයියේ අර දෙන්නව හොයමුකෝ

  • @nadeekadisanayaka5174
    @nadeekadisanayaka5174 4 ปีที่แล้ว +53

    ඔහු ගැන අදමයි දන්නේ,,, කවදාවත් අහලා නෑ ඔබට ගොඩාක් ස්තූතියි මෙවැනි අතීතයේ සිදුවීම් සොයා ඉදිරිපත් කිරීමට,, 🙏🙏

  • @SL_Zailor
    @SL_Zailor 4 ปีที่แล้ว +189

    වෙනස් විදිහේ වැඩක් කරන ඔයා..විශිෂ්ට මාධ්‍යවේදීයෙක්...නොදන්න ඉතිහාසය නැවත මතක් කරනවට පින්...

  • @zeehara2536
    @zeehara2536 4 ปีที่แล้ว +7

    අද subscribe කරා මේ මල්ලිව මම..මරු වැඩ සටහන් ගේනවා මෙයා..ඒ යන back ground music එකට තවත් මේ program එක up වෙනවා..හරිම ලස්සනයි...ගමේ මිනිස්සු දකිද්දි ආස හිතෙනවා..පරන කතා කියන විදිහ දැක්කම..මල්ලිට බුදු සරණයි 🙏🙏

  • @shanthish4416
    @shanthish4416 4 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි අයියේ ..දෙයක් ඉගෙන ගන්න දෙයක් ජීවිතේ ට එකතු කර ගන්න ඔබ කරන මේ කැපවීම අගය කරනව ජේසු පිහිටයි .

  • @ishujayasekara6863
    @ishujayasekara6863 4 ปีที่แล้ว +11

    බොහොම ස්තූති නිවේදක මහතා ඇතුලු කන්ඩායමට මෙවැනි හරවත් දේ ඉදිරිපත් කරනවට .. නොදන්න බොහෝ දේ දැනගත්තා. හැම වැඩසටහනක්ම බලන්නෙ බොහොම ආසාවෙන් .... ♥♥♡♡♥♥

  • @RaniRani-dj8ou
    @RaniRani-dj8ou 4 ปีที่แล้ว +5

    හොඳ වැඩ සටහනක්...ඔබ තුමාට ගොඩක් ස්තුතියි..👍👍👍❤❤

  • @psadhu2038
    @psadhu2038 4 ปีที่แล้ว +7

    අපේ රටේ අපි නොදන්නා ගොඩක් දේවල් සාක්ෂි එක්කම අපිට දකින්න පුලුවන් එකම චැනල් එක මේක විතරයි . වැඩිය පම්පෝරි නැ .කාටවත්ම අපහාස කරන්නෙ නැ. මැදට පැනලා අනික් කෙනාගෙ කතාවට බාදා කරන් නැ. සබ්කරන්න ,බෙල් ඔබන්න කියලා කියවන්නෙ නැ. දිගුගමනක් යන්න ප්‍රාර්ථනා කරනව නිහතමානී නිරහංකාර මාධ්‍යවේදීයාට... 👍👍👍👍👍👍 බුදුසරණයි .

    • @wanesatv
      @wanesatv  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @komaryy8820
      @komaryy8820 4 ปีที่แล้ว +1

      සහතිකෙන්ම හරිම හොද මහත්මයෙක්, වැඩ සටහන හොදට කරනවා,බුදු සරනයි

  • @sunithasriyani9844
    @sunithasriyani9844 4 ปีที่แล้ว +27

    වැදගත්.වගේම.පරන.මතක අලුත්.කරන.ඔබගේ.විඩියෝ.මම.බලන්නෙ.හරිම.අාසාවෙන්.ස්තුතියි.💕💕💕💕

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +1

      ඔවු අනේ මමත් එහෙමයි

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +16

    මම මේ කතාව අදයි දන්නෙ.මීට කලින් අහල තිබුනෙ නෑ.අහිංසක කුමාරය අංගුලිමාල උනා වගේනෙ.ශෝක් මල්ලි මේ ස්ටෝරි එක ඔබට ස්තූතියි 🙏🙏❤❤❤❤🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️🌼🌼🌼

  • @චන්ද්රලතා
    @චන්ද්රලතා 4 ปีที่แล้ว +8

    අහන් ඉන්න ආසයි පැරණි කතා. දැන් කාලේ අයටත්. හොද පාඩමක් කියලා දුන්නා වගේ ගෑනු 3අරගෙන කිසිම කේලමක් අහන්නේ නැතුව එ.තුන්දෙනාටම.එකම දඩුවම දෙන එක 😃ලස්සනයි එ කතාවත්

  • @ranjithhembugezoysa4679
    @ranjithhembugezoysa4679 4 ปีที่แล้ว +53

    මිනිස්සු මේ තිරිසනා ට මොකකට ද හොඳ පපුව කීවේ යකෝ මෙච්චර ජරා සත්තු වගේ හැසිරෙන උන් ට කියන්න වෙන වචනයක් තිබිලා නෑනේ.

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 4 ปีที่แล้ว +3

      හ්ම්ම් ,ඒක තමයි ,

    • @kumarykumary6326
      @kumarykumary6326 4 ปีที่แล้ว +2

      Hmm

    • @CineScopelk
      @CineScopelk 3 ปีที่แล้ว +2

      තිරිසනෙක් කියන්නත් බෑ දැන් ඉන්න කාලකන්ණි කරන අපරාද එක්ක

  • @kumriekumrie8928
    @kumriekumrie8928 4 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් ගොඩාක් හොදයි බලන්න ආසයි අහන්න ආසයි ඔබට තේරැවන් සරණයි මම කුවේට් සිට

  • @umeshedirisingha2470
    @umeshedirisingha2470 4 ปีที่แล้ว +28

    ඒ ගම්මානේ මිනිස්සු හරි සුහදශීලියි❤️

  • @dimuthupriyanjana1260
    @dimuthupriyanjana1260 3 ปีที่แล้ว +21

    හොද පපුවා, මරු සිරා, පොඩි විජේ. මේ කවුරුවත් හොද මිනිස්සු නෙවෙයි. අද සමජෙන් මොකුත් නොදැන ඔවුන් වීරයින් කරන්න හදනවා. මරුසිරාගේ කතාවෙත් රණ් මැණිකා ඒ අපරාධ වල කොටස් කාරයෙක් කියලා තමා මටනම් වැටහුනේ.

  • @danadana4643
    @danadana4643 2 ปีที่แล้ว +7

    මොන හොද පපුවක්ද..😫 අර අම්මගෙ වේදනාව කොච්චරක්ද ඔය වගේ අපරාධකරුවන් එල්ලුම් ගස් යන්නම ඕනෙ..හොඳ වැඩසටහනක් තවත් සාර්ථක ව මේ කර්තව්‍යය කරගෙන යන්න සුබපතනවා..

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 4 ปีที่แล้ว +13

    හොද වැඩසටහන් කරන ඔබෙ නාලිකාවට ජය වෙවා

  • @psadhu2038
    @psadhu2038 4 ปีที่แล้ว +131

    අදටත් එල්ලුම් ගහ ක්‍රියාත්මක උනානම් අපරාධ ගොඩාක් අඩුවෙයි..🙁 .අද ඉතින් ඕනාම මිනීමැරුමක් කරලා මාස තුනෙන් එලියට එන්න පුලුවන් තරම් බලු නීතියක්නෙ රටේ තියෙන්නෙ .

    • @deepanandani6881
      @deepanandani6881 4 ปีที่แล้ว +7

      එල්ලුම් ගහා නැති නිසා තමයි... කාලකන්නි පව්කාර නරැම පිරිමි මල් කැකුලු දුෂනය කරලා නිදැල්ලේ ඉන්නේ.... එල්ලුම් ගහා තිබුනානම් කොයි තරම් අපරාද අවම වෙයිද

    • @mahindakumara3269
      @mahindakumara3269 4 ปีที่แล้ว

      @@deepanandani6881 by

    • @gayansulakshana2523
      @gayansulakshana2523 ปีที่แล้ว +1

      ඔයා කිසිම දෙකට බය වෙන්න එපා මං ⁣ඉන්නකම් 🌎💗🙃

    • @priyanthadisanayaka
      @priyanthadisanayaka ปีที่แล้ว

      @@gayansulakshana2523 Maru

    • @LalithKumara-mn8gg
      @LalithKumara-mn8gg 10 หลายเดือนก่อน +1

      😮

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 ปีที่แล้ว +27

    යකු... හිසේ කෙස් ගානටත් වඩා ගෑනු.... 🤣🤣🤣🤣 පට්ට පොරක් ඈ.. 🤣🤣🤣🤣

    • @pushpikabradley88
      @pushpikabradley88 4 ปีที่แล้ว +1

      no only 3 but some one made him bad heart read it understand you so sad

    • @russellmarshdesilva1916
      @russellmarshdesilva1916 4 ปีที่แล้ว +2

      I want make my self same of good chest 🙈🙈🙈😂😂😂😂😂😂😂

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      ෂුවර් එකටම හොඳ ප...යාගේ ඔළුවේ එක කෙස් ගහක් ඉතුරු වෙන්නේ නෑ
      තව ටික කාලයක් ජීවත් උනා නම්...
      😉😉😉

    • @pushpikabradley88
      @pushpikabradley88 4 ปีที่แล้ว

      @@nilambarameghawarna6635 hodapapuwa evry body change janathawa

    • @ravishasudda7762
      @ravishasudda7762 3 ปีที่แล้ว

      Unlike karala tiyenne papuwage gaanu tika 😆

  • @sashichandrasekara8227
    @sashichandrasekara8227 4 ปีที่แล้ว +2

    Thank you අයියේ . දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 😊

  • @priyankaradewendra3202
    @priyankaradewendra3202 4 ปีที่แล้ว +22

    අපෝ මහ කාල කන්නි ම්නිහෙක් බලද්දි.මරු හොද පපුවා.ඔය වගේ උන් දැනුත් ඉන්නවා.එල්ලුම් ගහ තිබුනනම් මේ සමාජයේ වැරදි වැඩ ගොඩාක් අඩු වෙනවා

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +1

    වනසගේ.. .. වෙනස්. . වැඩවලට. අපි.. මනාපයි.. කොහෙන්ද අප්පේ හොයාගත්තේ පටන් ගැන්මෙදි. දාන පසුබිමි. වාදනය.. .. බයයි දුකයි.. එකට එකතු උන එකක්. කොලපාට. ෂර්ටි. එක ඇදගෙන. ඉන්න මාමගේ.. කතාව.. .. හරිම පැහදිලියි.. අහගෙන. ඉන්න ප්‍රියයි

  • @sriyanichandrika305
    @sriyanichandrika305 4 ปีที่แล้ว +4

    මටත් කියන්න කතාවක් තියෙනවා මගේ තාත්තවත් මැරුවේ බොහොම අසාදහරන විදියට 1971අව්රුද්දෙ අප්‍රියල් 14😥මගේ තාත්තා මරන්න හතර දෙනෙක් ඇවිත් තිබුනා උන් හතර දෙනාම මගේ අම්මා ඉස්සරහාම තාත්තාට පිහියෙන් ඇනලා තියෙන්නේ දැනට එක්කෙනක් ජිවතුන් අතර ඉන්නවලු අදටත් හිතා ගන්න බැහැ ඒ මිනිස්සු ඇයි මගේ තාත්තාට එහෙම කරේ කියලා 😥මගේ අම්මා කැමති උනොත් බලමු ඒ කතාව රටට කියන්න පුළුවන් වෙයිද කියලා 😥😥😥

    • @wanesatv
      @wanesatv  4 ปีที่แล้ว +1

      කතාකරන්න ...

  • @kaushalyakaushalya2479
    @kaushalyakaushalya2479 4 ปีที่แล้ว +4

    ගොඩක් හොද වැඩ සටහනක් ...ඉදිරියටම කර ගෙන යන්න ..අපි නොදන්න දේවල් ...

  • @charakapiumal6143
    @charakapiumal6143 4 ปีที่แล้ว +16

    මේකේ තව කොටසක් කරන්න....👍👍

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660 3 ปีที่แล้ว

    මෙම කතා හැම එකක්ම මම දැන් තමයි බලන්නෙ අහන්නේ ඇත්තටම බොහොම වටිනා නොදන්න කතා ටිකක් .👍👍 හොඳ වැඩක් ඔබතුමා කරන්නේ ..💐💐

  • @dharmapradeepa6141
    @dharmapradeepa6141 4 ปีที่แล้ว +5

    වෙනස්ම චැනල් එකක් ලංකාවේ
    ඔබට බුදු සරණයි!!

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +1

    ඇත්ත kata හරියට කෙටි කතා වගෙයි අපි නොදන්නා දේවල් හැමදාම රැගෙන එන ඔබලා සියලු දෙනාට ගොඩක් ස්තුති නැවතත් හමුවෙමු මෙවැනි වටිනා video එකකින් තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🙏

  • @sagaramuthunayake7865
    @sagaramuthunayake7865 5 หลายเดือนก่อน

    බලන්න ආසම චැනල් එක ඉදිරිපත් කරන ඔබට බොහොම ස්තුතියි .

  • @onadeyak6867
    @onadeyak6867 4 ปีที่แล้ว +4

    මම සුරියවැව .ඒත් අදමයි ඇහුවෙ මේ කතාව. දිගටම කරගෙන යං අයියෙ.ජයවේවා.

  • @nilukapriyadarshani2803
    @nilukapriyadarshani2803 4 ปีที่แล้ว +4

    ඔබතුමාගේ porgerm මන් ඔක්කොම බලනවා ඒත් මේ සිද්දිය දන්නේ අදමයි. ගොඩක් ස්තුතියි අය්යේ දන්නේ නැති දේවල් අපිට හොයලා විස්තර කරනවට. තෙරුවන් සරණයි 🙏

  • @premrajaratnam5869
    @premrajaratnam5869 4 ปีที่แล้ว +3

    පරණ මතකයන් අවදි කිරීම ගැන ඔබට ස්තුතියි

  • @Vg-py1ce
    @Vg-py1ce 4 ปีที่แล้ว +2

    💗💗👍👍👍🌷🌷හොදයි ස්තුතියි හැම වැඩ සටහනක්ම බලනවා ඔබතුමාට බුදු සරන⛧

  • @PattaAthal-p8h
    @PattaAthal-p8h 4 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තුතියි ලස්සනයි වැඩසටහන් තවත් කරන්න සක්තිය දහිරිය ලැබේවා 🙏💕💐

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว +25

    අනේ පව් ඒ අම්මා නේ බුදුසරණයි දැන් දුක් වෙන්න එපා මොනා කරන්න ද කර්මයක්

  • @lifeenjoy2746
    @lifeenjoy2746 4 ปีที่แล้ว +3

    අැහැව් ෙවත් අදයි.....නියමයි වැඩ සටහන.ඔබට ජය!

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 ปีที่แล้ว +59

    නෝනලා දෙතුන්දෙනෙක් ඉන්න මහත්වරුන්ට නෝනලා රණ්ඩු උනාම දෙන්න පුළුවන් හොදම දඩුවම හොද පපුවගෙන් ඉගෙනගන්න.... 🤣🤣🤣🤣🤣

  • @btsarmy-ex5bh
    @btsarmy-ex5bh 4 ปีที่แล้ว +25

    විජේ කුමාරතුංග මහතාගේ ගාතනයත් කරන්න,අරංතලාවේ භික්ෂූන් වහන්සේලා ගාතනය ,වින්ද්‍යා දැරියගේ ගාතනය,හොයලා කරන්න වින්ද්‍යාගේ එක ඉස්සෙල්ලා කරන්න

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 4 ปีที่แล้ว +1

      Ai sadeepa lakshan,

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      අකුරු ලියන්න පුරුදු වුනොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

  • @nethmi.249
    @nethmi.249 4 ปีที่แล้ว +3

    හොඳ දැණුවත් කිරීමක් මල්ලී..👌👌🥀🥀

  • @ashvinindiuthkarsha2663
    @ashvinindiuthkarsha2663 2 ปีที่แล้ว +4

    තිස්සමහාරමය සෙට් එක කෝ ගමේ සෙට් එක like එකක් දාමු

  • @pdoha1884
    @pdoha1884 4 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ආසාවෙන් ඔයාගෙ ප්‍රෝග්‍රැම් බලනවා

  • @maheshrajasinghe8471
    @maheshrajasinghe8471 4 ปีที่แล้ว +6

    නියම වැඩසටහනක් අයියේ

  • @sanathkumara2124
    @sanathkumara2124 4 ปีที่แล้ว +2

    Great work..... When I watch your programmes, I feel that I am with you... There is something that I can't explain

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 4 ปีที่แล้ว +1

    සුපිරිම චැනල් එකත් 🔥 හොද පපුවා ඒ පලාතම හොල්ලන් හිටපු චරිතයක් වගේ ..

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 ปีที่แล้ว +7

    ඉතිහාසයේ වැලලී ගිය සුප්‍රකට චරිතාංග සොයා ඔබ යන ගමන නූතන පරපුර නොදුටු නොදත් දේ ගැන දැනුවත් කිරීමක් .ස්තුතිය .🙏

  • @amalperera3074
    @amalperera3074 4 ปีที่แล้ว +3

    හොද වැඩසටහනක් 👍👍👍

  • @shewonfdoz407
    @shewonfdoz407 4 ปีที่แล้ว +21

    වැදගත්ම වැඩසටහනම් මේවා තමා යූටුබ් නාලිකාව ❤️

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว +1

      සහතිකෙන්ම

    • @sameerasameera7854
      @sameerasameera7854 4 ปีที่แล้ว

      Oyage katawanam ahthe

    • @RansHalwa
      @RansHalwa 4 ปีที่แล้ว

      කොහේ හරි ඉන්න
      වල් 🐕 ක්
      ගැන තොරතුරු
      කියවලා ඇති වැඩේ මොකක්ද?
      එලොවටත්
      මෙලොවටත්
      දෙකටම වැඩක් නෑ.

  • @kavinduheshan6229
    @kavinduheshan6229 2 ปีที่แล้ว

    පිපී පිපී රේණු නටන...😃😃 අනේ මේ වීඩියෝ එක ලස්සනටම පටන් ගෙන තියෙනවා , ජය වේවා...

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว +24

    සත්තු මරලා ජිවත් වෙන වා කියන්නෙ හොද වැඩක් නෙවෙය් නේ එකයි ඇත්ත

  • @niroshakumari1852
    @niroshakumari1852 4 ปีที่แล้ว +1

    ගොඩක් හොද වැඩසටහන් මම නම් හැමදාම බලනවා

  • @shanitvhd5369
    @shanitvhd5369 4 ปีที่แล้ว +4

    එල්ලුම් ගහා නැවතත් ඕන මොකද අපරාධ එන්න එන්න වැඩි...මේ වගේ විඩියෝ කරන ඔයාට ස්තුතී

    • @AjithAththaragama
      @AjithAththaragama ปีที่แล้ว

      Obalata,,Ellumgha,onenam,,,,,,,,me,,Sere,,malimawagena,Hitanna,,,

  • @amiladissanayake9748
    @amiladissanayake9748 3 ปีที่แล้ว

    හොඳයි , මේ කතා වලට පාදක වුන,,ස්තාන එක්ක බලන්න ලැබුනා ,,ගොඩාක් වටිනවා ,,

  • @iamknoxpresley
    @iamknoxpresley 4 ปีที่แล้ว

    මේ වගේ දේවල් දිගටම කරන්න, ගොඩක් ගන්න දේවල් තියෙනවා, ස්තූතියි...!

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 3 ปีที่แล้ว +1

    කිසිම දවස අහපු නැති කතාවක් අද අහන්න ලැබුණා ගොඩක් පිං වනැස නාලිකාවලව දිනෙන් දින දිවුණු වේවා ...

  • @දමයන්තිරාජපක්ෂ
    @දමයන්තිරාජපක්ෂ 3 ปีที่แล้ว +1

    අපේ ඉතිහාසයේ මොනතරම් දේවල් තියේද අපිට දැනගන්න. අපි නොදන්න අපේ රටේ සිදුවුන සිදුවීම්. මෙවනි කරැනු හොයන් යනගමනේ ඔබතුමාගේ ආරක්ෂාව ගැන හිතන්න. මං ඇත්තටම හරිම ආසාවෙන් ඔබතුමාගේ විඩියෝ බලන්නෙ ස්තුතියි ඔබට.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 4 ปีที่แล้ว

    Wanesa malli kowuda may Thunmulle Wimale kiyanne Apawa denuwath kiremata Oba ganna Uthsahayata Apage Pranamaya, Jayawewa☸️☸️☸️Saranai(JaffnaSunil)

  • @pathummalinga4503
    @pathummalinga4503 4 ปีที่แล้ว +7

    නියමයි නියමයි

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 4 ปีที่แล้ว +22

    මට පෙනෙන විදිහට හොද කෙසේවෙතත් පපුවක් තිබුණද කියල සැකයි එයාට.
    අපේ පපුව පැලෙයි මේ දුකට.
    ඉතින් මල්ලී ඔබට thank ,s

    • @RansHalwa
      @RansHalwa 4 ปีที่แล้ว

      මේ කියන්නේ කොයි පපුව
      ගැනද?
      👊

    • @janakakasthuri3850
      @janakakasthuri3850 3 ปีที่แล้ว

      මරු අදහස😜

  • @samanthi8596
    @samanthi8596 4 ปีที่แล้ว +11

    හොඳ පපුවා කියන කියන මනුස්සයත් සමහර විට අංගුලිමාල වගේ චරිතයක් ද දන්නෑ

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +1

    මූ මොන හොද පපුවක් ද...... තිරිසනෙක් මිය ගිය අයට නිවන් සුව ලැබේවා ❤❤❤❤

    • @AjithAththaragama
      @AjithAththaragama ปีที่แล้ว

      Ehemanam,,Angulimala,,,Gena,,,mokada,,Hitenne,,Obata,,

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 ปีที่แล้ว +6

    හිතුමතේ ජිවිතේ..... බලන්න යමුකෝ සහෝදරයා...... අන්න මිනිස්සු..... 👍👍👍👍👍

    • @chamilmihiranga9912
      @chamilmihiranga9912 4 ปีที่แล้ว +2

      Kattiyama akata hitapu kattiya machan. Oya kathawa mara kathawak. Ahanna asai .hithumathee jiwithee hoda papuwa hodayaluwoo hire athulee

    • @සොරිකැමපාල
      @සොරිකැමපාල 4 ปีที่แล้ว

      @@chamilmihiranga9912 ඔයත් එයාල එක්ක හිටියද... ඇත්ත කියන්න.. මං කාටවත් කියන්නේ නෑ... 😄😄😄😄

    • @ireshakumari7404
      @ireshakumari7404 4 ปีที่แล้ว +1

      Hithu mathe jivithe ayi hire giya neda?ara chathurage videyo 1 ken passe??????

    • @සොරිකැමපාල
      @සොරිකැමපාල 4 ปีที่แล้ว

      @@ireshakumari7404 එයා නිදහස් උනා...

    • @ireshakumari7404
      @ireshakumari7404 4 ปีที่แล้ว +1

      @@සොරිකැමපාල ahemada.?hire giya vitharai ne kiwuwe mideya wala

  • @chamarianushka9717
    @chamarianushka9717 4 ปีที่แล้ว +78

    මම නමි අදමයි ඇහැවුවේ ඒ නමත්..

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 4 ปีที่แล้ว

      ඔව්.... මමත් එහෙම නමක් අදමයි ඇහුවෙ ......
      අම්මෝ .... කෙසේවෙතත් ලෝක අපරාධ කාරයෙක් .... !🤔

    • @priyanthabandara2328
      @priyanthabandara2328 3 ปีที่แล้ว

      Sex bullu

    • @nagato7th-pain147
      @nagato7th-pain147 3 ปีที่แล้ว +1

      අඩො එයාව අහල නැද්ද බන් උබ.....

    • @hirushaadvance8018
      @hirushaadvance8018 2 ปีที่แล้ว

      Mamath

  • @eshanieshani4998
    @eshanieshani4998 4 ปีที่แล้ว

    හොද වැඩ සටහනක් ගොඩක් ස්තුතියි

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 4 ปีที่แล้ว +1

    ඔයා ගොඩක් හොඳ වැඩක් කරන කෙනෙක්. කුණුහරප යොදාගෙන කරන විහිලු වැඩසටහන්වලින් subscribers ලා හොයා ගන්නවට වඩා මෙවැනි සිදුවීම්වලින් සමාජයට යහපත් පණිවිඩයක් ලබාදෙන්න උත්සාහ කරන එක වටිනවා. ඒ තුළින් ඔයාගේ චැනල් එක ගොඩක් ඉදිරියට යයි කියලා මම විශ්වාස කරනවා. පුළුවන් නම් ලංකාවේ ආසනික් යොදාගෙන කරපු පළමු ඝාතනය වන ගාල්ලේ පද්මිණී කුලරත්න මහත්මිය පිළිබඳව වැඩසටහනක් කරන්න කියලා මම යෝජනා කරනවා. ඒ සම්බන්ධයෙන් ටෙලි නාට්‍යයකුත් විකාශය වුණා හිමගිරි අරණ කියලා.

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 ปีที่แล้ว +10

    අර මුත්‍රා පෙව්වයි කියන පොලිස්කාරයෝ ටික වෙඩි තියල මරල දැම්මා නම් උබ ගැන ආදරෙන් කතා කරන්න තිබුනා.. අහිංසක මිනිස්සු මරල දරුපවුල් අනාත කරපු පව උබට මෙලොවදීම පල දුන්නා... අහිංසක සත්තුත් මරාගෙන කෑවා නේ... එල්ලා නොමැරුව නම් උබ සතෙක් වගේ මැරිලා යනවා....

    • @manelmanel49
      @manelmanel49 4 ปีที่แล้ว +3

      ඔබගේ කථාවට man එකඟ i u අපරාධ කාරයෙක්

    • @සොරිකැමපාල
      @සොරිකැමපාල 4 ปีที่แล้ว

      @@manelmanel49 ❤️👍❤️👍👍

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම...
      මොකෙක්ද මේ තකතීරුවා (හොඳ ප...යා)
      ගෑණු දහ දෙනෙක් එක්ක නිදා ගන්න පුළුවන්.
      ඔය චූ ටිකක් බොන්න බෑ.
      ☠☠☠☠☠
      එපා වෙනවා.

  • @imallakshan7985
    @imallakshan7985 2 ปีที่แล้ว +1

    මොහු තිස්සමහාරාමෙ අපේ ගමේ ජීවත් උනු පුද්ගලයෙක් කියල අපි අහල තියෙනව🙏👍

  • @kalegana
    @kalegana 4 ปีที่แล้ว +8

    මූට හොඳ පපුවයි කියල දාපු එකාගෙ කට තලන්න ඕන.. වනෙස මල්ලි උබ නියමෙට කරනව වැඩසටහන කිසිම කලබලයක් නැතුව ....

    • @wanesatv
      @wanesatv  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @techbro3034
      @techbro3034 4 ปีที่แล้ว

      Ube paka tama tala ganna wenne uge athin. Hahhaha

  • @iroshinifrenando6229
    @iroshinifrenando6229 4 ปีที่แล้ว +8

    මරු සිරා ගැනත් වැඩසටහනක් කරන්නකො

  • @sasindunimsharajhd2410
    @sasindunimsharajhd2410 4 ปีที่แล้ว +4

    මුලින්ම ඔබට ස්තුතියි මිත්‍රයා මට තියෙන්නේ එකම එක ප්‍රශ්නයක් එකෙක් හොඳ කියනවා තව එකෙක් නරකයි කියනවා තව එකෙක් ටිකක් විතර හොඳයි කියලා කියනවා ගෑණු 10ක් හිටියාලූ🤭ගංජා පැත්තකින් තියමු එතකොට බීවලු මරලා මරන්න හදලා ගෙවල් ගිනි තියලා ආණ්ඩුකාරවරයා බේරා ගත්තා ඒ හින්දා ඌ හොඳ පපුවා කරන්න ඕන කුපාඩිකම් සේරම කරලා ඔය නම නරක පපුවා කියලා දාපල්ලා ඒකරලා ගමට වැඩ කරපු එකෙක්ට ඕක දාපල්ලා අනේ මේ මිනිස්සු. 🤭

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      මුළු වීඩියෝ එකේම සාරාංශය මෙතන.
      නියමයි
      💚💛🔥💛💚
      මේ කාලකණ්නි 🐕 ක් *හොඳ පපුවා* කරපු මොට්ටයෝ කවුද?
      මගේ යෝජනාව.....
      හොඳ ප...යා.
      මොකද ඒ ගැන හිතෙන්නේ. ගෑණු දහයක් විතර නඩත්තු කරන්න ඉතිං හොඳ ප....... නැතුව බෑනේ

    • @sasindunimsharajhd2410
      @sasindunimsharajhd2410 4 ปีที่แล้ว

      හා සිරිකුමා කොහොමද? සමහර කරන වැඩ හොඳ ඇති හොඳ 500 ක් කරලා කරපු එකම නරකෙත් අල්ලාගෙන මේකේ විනාශ කළ මිනිසුන් කොපමණ ප්‍රමාණයක් ඉන්නවාද මිත්‍රයා. දාන නම නෙවේ වැදගත් යහමඟට ගන්න එක කියලා මට හිතෙනවා.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      @@sasindunimsharajhd2410 ඔව්
      ඔබ නිවැරදියි. හොඳ ප....යා ගැන පළවී ඇති පුවත්පත් වාර්තා නිරීක්ෂණය කිරීමෙන් පසුව ඔබේ අදහසට යටින් මගේ අදහස පළ කළ බව ඔබ නොදන්නවා විය හැකියි.
      අද දවසේදීත් ලංකාදීප, දිවයින සහ සිළුමිණ පුවත්පත් වාර්තා කියවූයෙමි.
      පපුවේ කොටා තිබූ පච්චයක් නිසා **හොඳ පපුවා** නමින් ඔහු ඇමතීමට ජනතාව පුරුදු වී සිටියහ.

    • @sasindunimsharajhd2410
      @sasindunimsharajhd2410 4 ปีที่แล้ว

      ඒකනේ කියන්නේ කොහොම උනත් මේ රටේ මිනිස්සුන්ගේ පොඩි සිතීමේ දුර්වල බවකුත් තියෙනවා නේද? හොඳ පපුවා කියලා එයාම කියාගන්නේ නෑ කියපු හින්දා කවුරු හරි කෙනෙක් ඒක දාගන්න ඇති පස්සේ උන සිද්ධි නිසා අවසානය මරනයෙන් කෙලවර වෙන්න ඇති.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      @@sasindunimsharajhd2410 ඔව් යාළුවා. හොඳ ප.... නිසා බොහෝ දෙනෙක් කරදරයට පත් වෙලා තියෙනවා. මිනිහාගේ ගෝලයෝ දෙන්නාටත් එල්ලුම් ගහ නියම උනා නම් හොඳ යැයි මට සිතුණා.
      ඔවුන් දෙදෙනා නිදහස් වී තිබෙනවා.

  • @iroshinifrenando6229
    @iroshinifrenando6229 4 ปีที่แล้ว +1

    ඉතිහාසයේ කතා ගැන දැන ගන්න කැමති අපි වගේ අයට ඔයාගෙ වැඩසටහන් ඇත්තටම බලන්න ආසයි වැඩසටහනක් දාපූ ගමන් බලනවා මරුසිරා නොහොත් සිරිපාල ගැනත් රන්මැනිකා ගැනත් වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා අයියේ..

  • @alittlething6780
    @alittlething6780 3 ปีที่แล้ว +2

    ගමේ වයසම කෙනා හොයා ගත්‍තනම් විස්තර හොදටම දැන ගන්න තිබුනා. කතාව අඩුයි නේ තව කොටසක් කරන්න.

  • @kiethamarasinghe558
    @kiethamarasinghe558 4 ปีที่แล้ว +2

    You are one of the greatest, talented presenter I have seen. I really appreciate what you doing and I wish nothing but best.
    PS. Can you do an episode about Shevin chithalka's unfortunate death.

  • @SS-lg2kp
    @SS-lg2kp 4 ปีที่แล้ว +1

    Great informative channel...pls do programmes on DC-8 plane crash, Asai Bayai boat accident, plane crash of Upali Wijewardane..etc.

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 ปีที่แล้ว

    Auruddekata pasu eksk unath baluwa athithawarjaneya godak hoda wadasatahana.mokeda ade inne eun dannethna kaude kiyala ..mokeda ammata thattata wadine gathawe dannenathi eun ade inne eheu ratekata mewage desapaluwo wagema widesa akremane ene eka ahannath deyakde..obeta godak sthuthi

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 4 ปีที่แล้ว +1

    Godak watinawa.ahalama neti kathawak.namata thamai honda papuwa.kalakanni minihek balan giyama.thattha dekalama neti daruwek.koi tharam dukakda.theruwan saranai oyata.

  • @ishaniishani4243
    @ishaniishani4243 4 ปีที่แล้ว +1

    මහ පුදුම දේවල් දෙවියනේ මේවා අහන්න බලන්න සැලැස්සුවට ඔබට පින්

  • @rukmandisanayakadisanayaka4983
    @rukmandisanayakadisanayaka4983 3 ปีที่แล้ว

    වෙනස වීඩියෝ බලන එක දැන්නම් පිස්සුවක් වෙලා සහොදරයා. වැඩෙනම් සුපිරී ආ

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @nihandakalpana5787
    @nihandakalpana5787 2 ปีที่แล้ว

    When we watch this cliff I may see as a 30 minutes presantation. I know now that it is a very long and time consuming exercise. So many reserches and spending lot of times to get the correct people. Thank you for your effort. I wish you all the best with your documenterty proceedings.,

  • @pasanliya8935
    @pasanliya8935 4 ปีที่แล้ว

    good programme... can you please give a brief description of of every story

  • @Anuanu-qn1or
    @Anuanu-qn1or 3 ปีที่แล้ว +15

    පපුව හොඳ වුනා නම් ඔය වගෙ පුංචි දේවල් වලට ඔය තරම් පාහර වැඩ කරනවද ? කාලකණ්ණි තිරිසනෙක්.වෛර බැඳගෙන පපුවෙ පැසව පැසව ඉඳල තියෙන්නෙ.ඕජස් පපුවා 😂😂😂

    • @aselayohanjayawardana6183
      @aselayohanjayawardana6183 ปีที่แล้ว

      මිනිස්සු කියන කතා අහල තීරණ ගන්න එපා. මේ කවුරු උනත් කියන කතා හරිම ඒවද වැරදිද කියල තීරණ අරන් කෙනෙක්ට දොස් නගනව නම් මෝඩයෙක් ☺️ මිනිස්සුන්ට මොනා කියන්න බැරිද 😂

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว +1

    Mahaththayooo api nodanna daeval vidio karana obathumaa ta budusaranaei

  • @omkhalid19
    @omkhalid19 4 ปีที่แล้ว

    ඔබතුමා ගෙනෙන වැඩ සටහන් ගොඩක් හොඳයි. රේනුකා. ඕමාන්.

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 ปีที่แล้ว

    Thanks dear

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 4 ปีที่แล้ว

    good heart

  • @ThushRr
    @ThushRr 4 ปีที่แล้ว

    Hoda channel ekak e nisama onna subscribe kala. Godak hoda channel ekk ithihasaya newatha awarjanaya krnwata sthuthi 🙏

  • @ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ
    @ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ 4 ปีที่แล้ว +3

    හොද පුපුවා හොද මනුස්⁣සයකුට වෙනස් වෙන්නේ යන්නෙ තත්පරයකටත් අඩු කාලයක්

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 4 ปีที่แล้ว +21

    කොහේ හොඳ පපුවෙක් ද ඒ කාලේ හිටිය පාතාලයේ එකෙක් .කාලකන්නි මිනිහෙක් කවුද යකෝ මේවගේ එකෙක්ට හොඳ පපුව කියලා නමක් දැම්මේ .

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 4 ปีที่แล้ว +1

      Ehema papuwe pachchayak kotala thiyenna athi.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      මේක වැරදීමක්
      හොඳ පපුවා
      නෙමෙයි
      කැ... ප...යා.

  • @Zesta1234
    @Zesta1234 4 ปีที่แล้ว +7

    Aiye තුම්මුල්ලේ පත්මේ අයියා ගැනත් කරන්නකෝ 🙏❤

    • @namaliebentota8179
      @namaliebentota8179 4 ปีที่แล้ว +1

      Thunmulle Wimale.

    • @7thushi
      @7thushi 4 ปีที่แล้ว

      පද්මේ කියන්නෙ, කොටියාගොඩ රංජී

    • @amilakalanas
      @amilakalanas 4 ปีที่แล้ว +1

      තූ ඌ ඔයාගෙ අයිය කෙනෙක්ද.

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 4 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මෙි වගේ දේවල් අපට කියනවාට🙏🙏🙏💐💐💐 තව මරැ සිරා පොඩි විජේ එවාත් කියන්න අපට

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว

    Thank you for bringing so many interesting stories. 🇺🇸🇱🇰

  • @nethumi7423
    @nethumi7423 4 ปีที่แล้ว +5

    අසදාරනේට මිනාහා නොමිනිහා උනාදෝ කියලා හිතෙනවා.. කෙසේවෙත්තත්.... මේ චැනල් එක හොදටම කරනවා... නිවේදකතුමා ... සුපිරි..

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 4 ปีที่แล้ว

      Oya minimaruwo okkoma ehema uney ovunta una asaadharanaya nisa wage thamai hithenne

  • @somasomesumalira9032
    @somasomesumalira9032 4 ปีที่แล้ว

    අනේ මන්දා මෝඩයි වගේ නේ හොද පපුවා කිවිවත් අදත් කතාව ආසාවෙන් ඇහුවා බුදු සරනයි ඔබට ස්තුති අපව අතිතෙට අරන් ගියාට...මම ඕමාන් ❤️

  • @lahirunimantha1334
    @lahirunimantha1334 4 ปีที่แล้ว +6

    තුන් මුල්ලෙ පද්මෙ දම්මික අමරසිංහ චින්තක අමරසිංහ ගැන කරන්නකෝ🥰❤️

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      තුම්මුල්ලේ පද්මේ ගැන ෆිල්ම් එකක් තිබ්බා වගේ මතකයි.
      පද්මෙට ඇක්ට් කලේ ජැක්සන්

    • @RansHalwa
      @RansHalwa 4 ปีที่แล้ว

      @@nilambarameghawarna6635 ඔව්...
      ගිණි අවි සහ ගිණි කෙළි

  • @kavindu1498
    @kavindu1498 2 ปีที่แล้ว +1

    Wanesa නියමයි

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 4 ปีที่แล้ว +2

    හරි ඇඩ් දෙකක් බැලුවා ඔන්න ....

  • @Dilshan69_
    @Dilshan69_ 4 ปีที่แล้ว +5

    පව් අහින්සක මිනිස්සු... දවසක හොද සල්ලිකාරයෙක් වෙලා මෙ වගෙ මගෙ රටෙ මිනිස්සුන්ට උදව් කරනවා... ❤

  • @prasan112
    @prasan112 4 ปีที่แล้ว +6

    රෝහණ විජේවීරගේ එකක් දාන්න