2 ස්ටොක් 5 පෝට් කාබ්යුරේටරයක් ටියුන් කරගන්නා ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 216

  • @erangasanjeewa7669
    @erangasanjeewa7669 3 ปีที่แล้ว +8

    චැනල් වලින් හො‍ඳම චැනල් එක,හැමදේම ඇත්ත ඇති සැටියෙන් කියලා දෙන නියම ගුරුවරයෙක්..බොහොම පිං.බුදු සරණයි..

  • @princeindragith2966
    @princeindragith2966 3 ปีที่แล้ว +21

    ඔබගේ වීඩියෝ එක බලාගෙන අපරාදේ අයින් කරපු හොදම කාබ් එක ඒකේ කෑලී ඒ විදියටම හයි කරලා දැන් කාබ් එක සෙට් කරලා හදාගත්තා ඔබ දුන්න දැනුමින් ගොඩාක් ස්‍තූති ඔබට ජය

  • @ChannelTD-oj2yq
    @ChannelTD-oj2yq 2 หลายเดือนก่อน +1

    හොඳම චැනල් එක ඔබතුමා සැබැ දක්ෂයේක් හැම දෙම කිසිම අඩුවක් නැතුව නිර්ලෝභිව උපරිමෙටම කරන්න බලනවා ❤❤❤❤🎉..............................................Tnx❤

  • @ashenlakshitha5766
    @ashenlakshitha5766 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුති මහත්තයෝ නොදන්න දෙයක් කියල දෙනවට අපිට ඔයාට පින්😍🌸🥰

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 ปีที่แล้ว +3

    ඉතාම හොඳ දැනුවත් කිරීමක් ගොඩක් ස්තූතියි.

  • @sigirisinhayachannel3788
    @sigirisinhayachannel3788 3 ปีที่แล้ว +2

    තෙරුන් සරණයි සහොදරයා දිගටම කරගෙන යන්න මම ඉන්නවා ...sp

  • @ChanakaSenarathna-r5q
    @ChanakaSenarathna-r5q 4 หลายเดือนก่อน

    Bajaj 4stroke කාබලේටරයක් ටිවුන් කරන ආකාරය වීඩියෝ එකක් කරන්න ධනුක අයියෙ ඔයාගෙ වීඩියෝ ගොඩක් වැදගත් ගොඩක් ⁣⁣ලොකුදැනුමක් ලබාගත්ත ස්තුතියි

  • @pathumpramode632
    @pathumpramode632 3 ปีที่แล้ว +6

    වැඩ්ඩෙක්. වාහනේට දාන්න ඕන අවශ්‍යම කෑල්ලම විතරයි ගේන්න කියන්නෙ දාන්නෙ වියදම අඩුවෙන් වැඩේ කර ගන්න පුලුවන්. අපිත් වාහන හදන්නෙ මෙයාගෙන් තමා.💖💪

  • @ChannelTD-oj2yq
    @ChannelTD-oj2yq 2 หลายเดือนก่อน

    2strock charging paththai wiring eka paththai savistharathmaka videowk gennako

  • @hassanfareed1971
    @hassanfareed1971 3 ปีที่แล้ว +2

    Bro ara 2storke silencer gena video ekai shock absorber replace karana video ekai dhanna

  • @chanukanamal3862
    @chanukanamal3862 3 ปีที่แล้ว +3

    Supiri wadak niyamata kiyala denawa
    Ane 4 stork dubbal plug eke carb eka tune karana widihath kiyala dennako godak watinawa.

  • @ghruwan5003
    @ghruwan5003 3 ปีที่แล้ว +3

    එලම .ලස්සනට පැහැදිලි කලා..🙏🙏👌👌

  • @kalharagayan2
    @kalharagayan2 ปีที่แล้ว

    සුපිරියට කියල දෙනවා.. බොහොම ස්තූති❤️

  • @chinthakanpushpakumara
    @chinthakanpushpakumara 2 ปีที่แล้ว

    Mage 203 three wheel ekak thiyenne. Thel pichchenawa wadi. 1L ta 7k 8k KM wage thel karanne. Garaged ekata giyama carb ekai, air cleaner ekai, head ekai sudda karala rupiyak 1000 kuth gaththa. Garaged eka lagin petrol leetara bagayak dagena 3.5km gedara awa. Thel tika iwarai. Thibuna vidiyamai. Lede hari gihin na. Mokakda mekata visaduma. Ane reply ekak denna. Loku udawwak.. ☹️ ☹️ ☹️

  • @ishanmadusha3842
    @ishanmadusha3842 2 ปีที่แล้ว

    Aiye mge vell eke krach paththa hirawela serama palu karala okkoma haduwa dn krach eka allauwama enjin eka slow wenawa krach eka alluwama vitharai ai e kiynawada

  • @DineshPushpakumara-h3l
    @DineshPushpakumara-h3l หลายเดือนก่อน

    Mage eket apu kalita maru karala vinasama una aparade dan itin cab ekak tiyanna venne

  • @samankumara9773
    @samankumara9773 2 ปีที่แล้ว +2

    QG බෝතල් කාබ් එකක් තියලා තියෙන්නෙ පැය දෙකක් තුනක් ගියාට පස්සෙ ස්ටාර්ට් කරන්න බැහැ අමාරුයි.මොකක්ද හේතුව

  • @vimmuff
    @vimmuff 2 ปีที่แล้ว

    Mage wagahane puliwan wata 1 ekayi itawata burul karoth wahane adinne na yanna ba

  • @nedeeralasantha9102
    @nedeeralasantha9102 2 ปีที่แล้ว

    Ohoma thel heduwama 5port eke thel uparima keeyada weda ayye

  • @hasnakaamarasinghe9642
    @hasnakaamarasinghe9642 3 ปีที่แล้ว +2

    2 stroke 5 port carb eke original ena jet eke size eka mokakda?

  • @sanjeewasanjeewa5350
    @sanjeewasanjeewa5350 2 ปีที่แล้ว +1

    5 port cub ekata 3 port air Keaner ekek dammata prashnayak nadda

  • @nuwanjithsisirakumara1926
    @nuwanjithsisirakumara1926 10 หลายเดือนก่อน

    සුපිරි වැඩ්ඩෙක් 🙏🙏🙏

  • @Gimalkapathum
    @Gimalkapathum 2 หลายเดือนก่อน

    3 port cab ekak tuning karana hati genna ko mage wahane tel 17/18i karanne

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වීඩියෝ එකක් ස්තුතියි ඔයාට

  • @laanathuba3216
    @laanathuba3216 3 ปีที่แล้ว

    Ayye mage threewhheel ekeyanakota asletaraya athaarapugaman issarahata passata gassanne aei

  • @nuwanmadu3013
    @nuwanmadu3013 3 ปีที่แล้ว +1

    Niyamai aiye 3port cab ekath tuning karana video Danna ko thanks

  • @g.m.perera9590
    @g.m.perera9590 2 ปีที่แล้ว

    P0stop dabal plg wahanayaka kabatareth a wageda?

  • @Reshowfoxy
    @Reshowfoxy 3 ปีที่แล้ว +2

    Aiye oya kalin karapu 2 stroke engine eke bore ekai head ekai thiyana video eka dannako , please

    • @danukamotors2220
      @danukamotors2220  3 ปีที่แล้ว +1

      Malli eka podi ekkenage atin mekila phone eken ne video karanne samawenna godak video mekila putage atin

    • @gayankodithuwakku5524
      @gayankodithuwakku5524 3 ปีที่แล้ว

      Aiye oyage number eka denna puluwan da

  • @IndikaDilshan-rd9um
    @IndikaDilshan-rd9um ปีที่แล้ว

    Aiye 5 port carb aka jet 1 kiyada tiyenna oni

  • @KusalMadhubhasha
    @KusalMadhubhasha ปีที่แล้ว

    ලස්සනට පැහැදිලි කලා..කොහේද ගරාජ් ඒක තියෙන්නේ....

  • @MrFight-wi3xp
    @MrFight-wi3xp ปีที่แล้ว +1

    ayya sattapadi supiri

  • @mr.shashikajayan9304
    @mr.shashikajayan9304 3 ปีที่แล้ว

    4strok 5p Weel eke chorke orm eka hira welane hadaganne kohomada aiye

  • @gangadhark4585
    @gangadhark4585 2 ปีที่แล้ว

    Where can I buy this carburettor 🙏🙏🙏🙏🙏🙏

  • @isurusaranga9040
    @isurusaranga9040 3 ปีที่แล้ว

    oya kiyana de mata una ayye. (2 t) madi thel gathi. puluwannam 3port wahana 5port kalata wena wenasa kiyala video ekak danna

  • @madushankakumara6291
    @madushankakumara6291 3 ปีที่แล้ว

    Aiye koheda oyage garaj eka mageth tell piccenawa wadi 5port ekak tiyenne

  • @sudesharunakumara2986
    @sudesharunakumara2986 2 ปีที่แล้ว

    ත්‍ර්විල් එකේ ටැන්ක් සේසරේ ගියාම බොර් එකට අවුලක් වෙනවද

  • @r.mruwanruwan2125
    @r.mruwanruwan2125 2 ปีที่แล้ว

    Mage 5 port wheeler ake cab ake daala tiyenne 85 jet akak a dalath pettrol weda karanne litareta 15k wage aaka kohomada ajjes karaganne kohomada

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 3 ปีที่แล้ว +3

    නියමයි නියමයි ජය වේවේ..

  • @anilwasantha6578
    @anilwasantha6578 2 ปีที่แล้ว

    අයියේ මට කියන්න ඇල්බා වීල් එකේ චැසි අන්කේ කොතනද තියේන්නේ කියන්නකෝ

  • @sureshkumara7867
    @sureshkumara7867 3 ปีที่แล้ว

    Aiye 4 stroke 3wheel eke wayar hanassa dambandawai karant sambandawai video ekak dannako

  • @supunsulakshitha113
    @supunsulakshitha113 ปีที่แล้ว

    Aiye mage wheel eka 2 stroke ekak wahane kohoma karath petrol karanne na oya inna location eka kiyanda puluwanda aiye mobile number eka hari denda puluwanda loku udauwak

  • @dammikaabesekara3577
    @dammikaabesekara3577 3 ปีที่แล้ว +1

    නියමයිනේ ඔයාගේ වැඩ අයියේ මගේ 5poth වීල් එකක් තියෙන්නේ ඒකේ ක්ලච් එකට ඔයිල් දැම්මාම එන්ජින් එකට ඔයිල් යනවා මොකද ඒ

    • @chamarathushara9468
      @chamarathushara9468 3 ปีที่แล้ว +2

      එන්ජින් එකේ දකුණු පැත්තේ ඇක්සල් එක ගලවලා.වංගෙඩියත් ගලවලා.ඒ පැත්තේ තියන හවුසින් එක ගලවන්න.ඊට පස්සේ මේන්සාෆ්ට් ඔයීල් සීල් එක ගහන්න.එතකොට හරී.

    • @dammikaabesekara3577
      @dammikaabesekara3577 3 ปีที่แล้ว +1

      @@chamarathushara9468 හොදයි අයියේ ඔයාගේ විඩියෝ හැමොටම පැහැදිලියි ඔබට ජය වේවා

    • @chamarathushara9468
      @chamarathushara9468 3 ปีที่แล้ว

      @@dammikaabesekara3577 මම නෙවෙයි අයියේ විඩියෝ කරන්නේ.මමත් මේ විඩියෝ බලන කෙනෙක්.මම ඔයා දාලා තිබ්බ කොමෙන්ට් එකට රිප්ලයි කරේ 😊

    • @nuwannn5175
      @nuwannn5175 3 ปีที่แล้ว +2

      Aiye 2stock wala self start hadanna puluwanda numbere ewanna

    • @chamarathushara9468
      @chamarathushara9468 3 ปีที่แล้ว

      @@nuwannn5175 puluwan

  • @kasunkavinda1517
    @kasunkavinda1517 ปีที่แล้ว

    Aiye aluthen 5pot cad akak thiBba.aka off flo wenawa.thel level th haduwa ath hariyanne na.mokada karanne.

  • @himanthikanchanakanchana467
    @himanthikanchanakanchana467 2 ปีที่แล้ว

    4 stoke aluth eke kohomada tiune karanne crab eka

  • @niyas3785
    @niyas3785 2 ปีที่แล้ว +1

    පැට්‍රල් ලීටරයකට 2T oil ml කොච්චරක් දාන්න ඕනද?

  • @sureshkumara7867
    @sureshkumara7867 3 ปีที่แล้ว

    2 stroke ake break hadana vidiya video akak danawada

  • @tamilstatus4727
    @tamilstatus4727 3 ปีที่แล้ว

    Aiye 175 cc engine vala spark plug ekada oil gane monava inthatha gear thathi chok kiyala sathe enne ai

  • @sampathchathuranga8986
    @sampathchathuranga8986 3 ปีที่แล้ว +6

    පුළුවන්නම් 2 stock 3port කාබලේටර් එක පැට්‍රල් හදලා ටියුන් කරන විදිය වීඩියෝ එකක් කරන්නකෝ.

  • @ashayata2693
    @ashayata2693 2 ปีที่แล้ว +1

    2strok wheel ekta 2T wenuwata 4T petrol walata demmoth hoda ndda aiye😥

    • @ajavsvsnejfshsvsfwjej3298
      @ajavsvsnejfshsvsfwjej3298 2 ปีที่แล้ว

      ගනත්වය වැඩියි ස්ටට් කරන්න අමාරුයි තිකක් නැත්නම් වුලක් නැ

  • @hasanthaisuru823
    @hasanthaisuru823 ปีที่แล้ว

    AAS Dabal plug එකක කාබලේටර් ටියුනින් එකක් දාන්නකෝ.

  • @hemalkasupun9232
    @hemalkasupun9232 3 ปีที่แล้ว

    3 port carburetor eka tune karana vidiyath kiyala demuda

  • @TravelWithLayya
    @TravelWithLayya 3 หลายเดือนก่อน

    Koheda shop ek tiyenne

  • @indikarathnayeke4295
    @indikarathnayeke4295 7 วันที่ผ่านมา

    පැහැදිලි කිරිම සුපිරි එත් ඔයාව සම්බන්ධ කරගන්න හෑටියක් නැ

  • @chathuranganuwan5851
    @chathuranganuwan5851 2 ปีที่แล้ว

    අයියේ ඔයාගේ වැඩ කරන තැන කියන්න පුලුවන්නද

  • @jbgedara
    @jbgedara 2 ปีที่แล้ว

    අයියගේ පැහැදිලි කිරීම නම් නියමයි.... අයියේ ගේ... කොහේද ගරාජ් ඒක තියෙන්නේ.... ප්ලීස්. රිප්ලයි එකක් දෙන්න... 👍👍👍🙏

  • @MuhammadRizwan-ky1il
    @MuhammadRizwan-ky1il 2 ปีที่แล้ว

    Tvs tuk tuk එකටත් මෙක අදාල venawada

  • @gayankodithuwakku5524
    @gayankodithuwakku5524 3 ปีที่แล้ว

    Aiye niyamai දිගටම karanna ජය වේවා

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 2 ปีที่แล้ว

    Aiye kura loke kohmada hareyatama danne

  • @rayyansanurayyan7907
    @rayyansanurayyan7907 2 ปีที่แล้ว

    Petrol wediyan picchenna ei ayya

  • @DaasDaas-f1u
    @DaasDaas-f1u 3 หลายเดือนก่อน

    TVS King auto repair pls

  • @dilandharmawardhana6511
    @dilandharmawardhana6511 2 ปีที่แล้ว

    Hama thissema chock eka allala istak karana oni e ai ane plz kiynko

    • @ajavsvsnejfshsvsfwjej3298
      @ajavsvsnejfshsvsfwjej3298 2 ปีที่แล้ว

      පෙට්‍ර්‍ර්ල් වහලා වැඩියි rpm ඇනය නෙමෙයි අනිත් ඇනය වට දෙකක් විතර තද කරලා බලන්න හරිද කියලා

  • @kalanapramod867
    @kalanapramod867 3 ปีที่แล้ว +1

    175 cc timing thiyana widiha kiyala dunne nane

  • @nadundinal9764
    @nadundinal9764 2 ปีที่แล้ว

    Ara carben pihhna unit eka gena vedio ekakk danna

  • @isururandika3902
    @isururandika3902 3 หลายเดือนก่อน

    ස්තුති ❤😊

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 3 ปีที่แล้ว +4

    තැන් තැන් වලින් ඉගෙන ගත්ත ඔක්කොම එක වීඩියෝවකින් 👍👍💗

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 หลายเดือนก่อน

    ගොලු වෙනව කියන්නේ මොකක්ද..ත්‍රී පෝට් ෆයු පෝට් කියන්නෙ මොකක්ද ..

  • @ashayata2693
    @ashayata2693 3 ปีที่แล้ว

    Niymai aiye digatama ohoma yan..bs

  • @lasithanuwan7205
    @lasithanuwan7205 3 ปีที่แล้ว

    3 port cab ekkak tuning karana heti vidio ekak danna danuka aiye

  • @55chamara26
    @55chamara26 3 ปีที่แล้ว

    175cc cab 1 tune karana vidihath kiyala dennako...

  • @dulandulan8329
    @dulandulan8329 17 ชั่วโมงที่ผ่านมา

    අඩු කරාම ස්ටාර්ට් වෙන්න හොරයි චෝක් අදින්නම ඕනී

  • @ගංජාවවමුරටහදමු..1හිත

    කොහොමද..සුභ ගමන්

  • @dushanranga7741
    @dushanranga7741 ปีที่แล้ว

    අයියේ වාහනේ 30/40 යද්දී දෙදරන්නෙ ඇයි .. මවුන්ට් එකත් දැන්ම ... එත් හරි ගියේ නැහැ

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 3 ปีที่แล้ว +2

    Supirima waddek ♥️♥️

  • @isururandika3902
    @isururandika3902 3 หลายเดือนก่อน

    එ මහත්තයගේ පැහැදිලි කිරිමෙන්ම තෙරෙනවා හොද වැඩ කාරයෙක් කියලා.. මේ වගේ අය අඩුයි...❤

  • @lakshanabeyrathne
    @lakshanabeyrathne ปีที่แล้ว

    අලුතෙන්ම ගත්ත කාබ්1ක් ටියුන් කරන්න හොද නැද්ද

  • @sekaragedarad4347
    @sekaragedarad4347 3 ปีที่แล้ว

    Reed valve කොයි කලෙද අවෙ Japan boat Engine walat පරන සිදියක්

  • @sugathkumara-o6d
    @sugathkumara-o6d 3 หลายเดือนก่อน

    Petral litarayata tuti katta kiyak danna onada

  • @gangadhark4585
    @gangadhark4585 2 ปีที่แล้ว

    sir where I can buy this carburetor

    • @danukamotors2220
      @danukamotors2220  2 ปีที่แล้ว

      What is your problem what happened to your carburetor?
      Is it Original?

    • @gangadhark4585
      @gangadhark4585 2 ปีที่แล้ว

      @@danukamotors2220 yes sir it is stolen some robers my carburetor sir 😞😞😞

    • @gangadhark4585
      @gangadhark4585 2 ปีที่แล้ว

      Reply sir

  • @tharindudarshana7608
    @tharindudarshana7608 3 ปีที่แล้ว +1

    මහත්මයා මගේ වීල් එක five port වීල් එකක් clutch එක පැත්තෙ oli 50km දුවන කොට ඉවර වෙනව..මොකද හේතුව

    • @princeindragith2966
      @princeindragith2966 3 ปีที่แล้ว +1

      ක්‍රෑන්ක් ඔයිල් සීල් ගිහින් මචං එන්ජින් එක පලු කරන්නම වෙනවා ඔයිල් සීල් ටික ගහන්න ඕන ඒකයි මං ඊයේ පෙරේදා හැදුවේ පට්ට ගානක් යනවා

    • @danukamotors2220
      @danukamotors2220  3 ปีที่แล้ว +1

      Mata call ekak denna karanna ona mokada kiyala kiyannam

    • @sanjeewanayana883
      @sanjeewanayana883 3 ปีที่แล้ว

      ඔයිල් සීල් ගිහින්මත් නෙමේ..

    • @ruwanpradeep6914
      @ruwanpradeep6914 2 ปีที่แล้ว

      @@danukamotors2220 nambare dannako koheda garaj ek tiyenne

  • @gayanrajapaksha7933
    @gayanrajapaksha7933 2 ปีที่แล้ว

    udeta start krgnma amruine aiye..ai a

  • @mohamadbuhari3142
    @mohamadbuhari3142 2 ปีที่แล้ว

    ඔයාගේ ගරාජ් එක කොහෙද තියෙන්නේ අය්යේ? මගේ G කාන්ඩේ වීල් එකක් තියෙන්නේ ඒක හදාගන්න ඔනේ.මම ඉබ්බගමුව

  • @ruwansameera8208
    @ruwansameera8208 3 ปีที่แล้ว

    Aiye litareta kiyak karanawada

  • @shamikasadamall527
    @shamikasadamall527 3 ปีที่แล้ว

    Reed vel eka gevilada kiyala balanne kohomada ayiea

    • @sujeewalakshan2697
      @sujeewalakshan2697 2 ปีที่แล้ว

      Carburetor eke air clener horse eka galawala balanna pettol perana ganata horse eke radila thiyenawa kiyanne reed vale gihilla

  • @lasanthalasantha6947
    @lasanthalasantha6947 2 ปีที่แล้ว

    තිවිල් එකේ 2 stock Qd chalk එක ඇද්දහම start වෙනවා බාපු ගමන් නවතිනවා. වාහනේ යන්නෙ නඇ
    අලුත ්carbuiletar එකක් දැම්මා
    තාමත් ඒ විදිහමයි මොකද කරන්න ඕන

    • @ajavsvsnejfshsvsfwjej3298
      @ajavsvsnejfshsvsfwjej3298 2 ปีที่แล้ว

      පෙට්‍ර්‍ර්ල් වහලා වැඩියි rpm ඇනය නෙමෙයි අනිත් ඇනය වට දෙකක් විතර තද කරලා බලන්න හරිද කියලා

  • @prasannasampath2922
    @prasannasampath2922 2 ปีที่แล้ว

    එන්ජින් ඔයිල් දැන්මම හොදද

  • @sureshmadushanka627
    @sureshmadushanka627 2 ปีที่แล้ว

    2stok enging aekta oil kopamana danawada

    • @danukamotors2220
      @danukamotors2220  2 ปีที่แล้ว

      1L danna puluwan

    • @sureshmadushanka627
      @sureshmadushanka627 2 ปีที่แล้ว

      වෙන වෙනම කෝහෝමද දාන ගාන

    • @danukamotors2220
      @danukamotors2220  2 ปีที่แล้ว +1

      ක්ලච් එක පැත්තට ඔයිල් නට් එක ගානට දාන්න ඩිෆරන්සල් එකට ඔයිල් කූරෙ High කියන තැනට වෙනකන් දාන්න ඩිෆරන්සල් එක පැත්තට ඔයිල් පොඩ්ඩක් වැඩි උනාට කමක් නෑ කලච් එක පැත්තට ගානටම දාන්න

  • @supunsulakshitha113
    @supunsulakshitha113 ปีที่แล้ว

    1L ekakin 1KM duwanda bari තත්වයක් tiyenne ane mata meka kohomhari hadaganna one 😥😥

  • @dhushanbudikka7894
    @dhushanbudikka7894 3 ปีที่แล้ว

    Supiriyata pahadili karala denawa jaya wewa

  • @thanujalakshitha3348
    @thanujalakshitha3348 2 หลายเดือนก่อน

    good luck

  • @jphrboys1039
    @jphrboys1039 2 ปีที่แล้ว

    ගොඩක් wadhagath...

  • @janakajayalath1793
    @janakajayalath1793 3 ปีที่แล้ว +1

    Superb ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @lukisulakshana8023
    @lukisulakshana8023 3 ปีที่แล้ว

    Aiye read valve geunama mokada wenne?

  • @Sanja645
    @Sanja645 2 ปีที่แล้ว

    Vakane yandeme komade hadanne

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 3 ปีที่แล้ว

    අැත්තටම ඔබතුමා පිළිබඳව ආඩම්බරයි. ස්තුතියි. මගේ 2 ස්ටොක් bick එකෙ චොක් එක අද්දම engine off වෙනවා . හෙතුව මොකක්ද

    • @sanjeewa159pc
      @sanjeewa159pc 2 ปีที่แล้ว

      චෝක් එක ඇද්දම කොයි වාහනයෙත් එන්ජිම ඕෆ් වෙනවා තමා

    • @ajavsvsnejfshsvsfwjej3298
      @ajavsvsnejfshsvsfwjej3298 2 ปีที่แล้ว

      පෙට්‍ර්‍ර්ල් ඇරලා වැඩියි එකයි ඔෆ් වෙන්නේ

  • @mohamedabdullah6638
    @mohamedabdullah6638 3 ปีที่แล้ว +1

    Super sir ♥💕🙏

  • @laanathuba3216
    @laanathuba3216 3 ปีที่แล้ว

    3pot pin gahana hati daannako

  • @pasindudilshan8397
    @pasindudilshan8397 2 ปีที่แล้ว

    අයියෙ තෙල් අරින්නෙ කොහොමද

  • @kalanaprasad6106
    @kalanaprasad6106 ปีที่แล้ว

    ඩබල් ප්ලග් වීල් එකටත් වීඩියෝ එකක් දාන්නකො

  • @siyathransika8263
    @siyathransika8263 2 ปีที่แล้ว

    3 port ekath video ekak karannako

  • @zabithahamed3453
    @zabithahamed3453 2 ปีที่แล้ว

    කොහෙද garadge එක තියන්නේ?