- 108
- 2 512 863
Danuka Motors
Sri Lanka
เข้าร่วมเมื่อ 8 ก.พ. 2021
අනුන්ගෙ දෙයට වඩා තමන්ගෙ දේ අගයන්න උත්සහ කරන්න..
අනුන්ගෙ දෙයට වඩා තමන්ගෙ දේ අගයන්න උත්සහ කරන්න..
มุมมอง: 1 406
วีดีโอ
2024 මෙවර කඩවත මහර පැවැත්වූ වෙසක් කලාපයෙ පහන් කූඩු තරගයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් ඒ උත්කර්ශමත් අවස්තාව
มุมมอง 6836 หลายเดือนก่อน
2024 මෙවර කඩවත මහර පැවැත්ව වෙසක් කලාපයෙ පහන් කූඩු තරගයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් ඒ උත්කර්ශමත් අවස්තාව
අඩු මුදලට දාගන්න ලෙඩ
มุมมอง 7K9 หลายเดือนก่อน
ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm goo.gl/maps/9cNGBcrYAdTnSKv89
මෙතෙක් ඇතුල්ත නොදැක පිට පෙනුඅට රැවටුනු අපි. තවත් රැවටෙනවාද?
มุมมอง 14K10 หลายเดือนก่อน
ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm goo.gl/maps/9cNGBcrYAdTnSKv89
පැත්ත දැනගෙන නිවැරදිව හෙඩ් එකේ වෑල් ස්ප්‍රීන් සවිකරමු
มุมมอง 4.9K11 หลายเดือนก่อน
දනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm goo.gl/maps/9cNGBcrYAdTnSKv89
ඔබගේ වාහනයෙත් ඔබ නොදැනුවත්ව මෙවැනි වැරදි සිදුවී ඇතිද? එසේනම් අදම නිවැරැදි කරගන්න.
มุมมอง 9Kปีที่แล้ว
දනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm goo.gl/maps/9cNGBcrYAdTnSKv89
උතුම් කඨින චීවරය මාගේ නිවසට වැඩම කරවූ අවස්තාව (අවසාන කොටස)
มุมมอง 538ปีที่แล้ว
උතුම් කඨින චීවරය මාගේ නිවසට වැඩම කරව අවස්තාව (අවසාන කොටස)
දනුක මෝටර්ස් හී වැඩ කටයුතු නැවත නොවැම්බර් මස 07 දිනෙන් පසුව ආරම්භ කරන බව දන්වා සිටිමි.
มุมมอง 1.2Kปีที่แล้ว
දනුක මෝටර්ස් හී වැඩ කටයුතු නැවත නොවැම්බර් මස 07 දිනෙන් පසුව ආරම්භ කරන බව දන්වා සිටිමි.
උතුම් කඨින චීවරය මාගේ නිවසට වැඩම කරවූ අවස්තාව.
มุมมอง 924ปีที่แล้ว
උතුම් කඨින චීවරය මාගේ නිවසට වැඩම කරව අවස්තාව.
4 ස්ටොක් FL ඩබල් ෆ්ලග් එන්ජින් එකක් නිවැරැදිව සවි කිරීම (කොටස් අංක 02)
มุมมอง 5Kปีที่แล้ว
ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm goo.gl/maps/9cNGBcrYAdTnSKv89
4 ස්ටොක් FL ඩබල් ෆ්ලග් එන්ජින් එකක් නිවැරැදිව සවි කිරීම (කොටස් අංක 01)
มุมมอง 6Kปีที่แล้ว
4 ස්ටොක් FL ඩබල් ෆ්ලග් එන්ජින් එකක් නිවැරැදිව සවි කිරීම (කොටස් අංක 01)
ඔබේ වාහනයේ මේ වන විටත් මෙම බුශ් එක තිබේද? අනීවාර්යෙන් අදම නීරීක්ශනය කරන්න..
มุมมอง 16Kปีที่แล้ว
ඔබේ වාහනයේ මේ වන විටත් මෙම බුශ් එක තිබේද? අනීවාර්යෙන් අදම නීරීක්ශනය කරන්න..
ප්‍රථම වරට පැවැත්වූ මහර පොසොන් උදානය 2023
มุมมอง 701ปีที่แล้ว
ප්‍රථම වරට පැවැත්ව මහර පොසොන් උදානය 2023
මහර කඩවත වෙසක් කලාපයේ විවෘත අංශයේ 1 වන ස්ථානය
มุมมอง 1.8Kปีที่แล้ว
මහර කඩවත වෙසක් කලාපයේ විවෘත අංශයේ 1 වන ස්ථානය
මට සහයෝගයක් ලබා දෙන්න මගේ ආදර නීය යාලුවනේ
มุมมอง 1.7Kปีที่แล้ว
මට සහයෝගයක් ලබා දෙන්න මගේ ආදර නීය යාලුවනේ
මාගේ සේවා ස්තානයේ වැඩ සහ YOU TUBE නාලිකාවේ වැඩ නතර උනේ ඇයි?
มุมมอง 3.3Kปีที่แล้ว
මාගේ සේවා ස්තානයේ වැඩ සහ YOU TUBE නාලිකාවේ වැඩ නතර උනේ ඇයි?
ඔබ ඔබේ වාහනයේත් මෙවැනි කරුනු පිලිබදව මොහොතක් සිතන්න
มุมมอง 29Kปีที่แล้ว
ඔබ ඔබේ වාහනයේත් මෙවැනි කරුනු පිලිබදව මොහොතක් සිතන්න
හව්සින් එක තුනී තැනක උනත් පොට ගසාගන්නා ආකාරය
มุมมอง 6Kปีที่แล้ว
හව්සින් එක තුනී තැනක උනත් පොට ගසාගන්නා ආකාරය
ඔබ මෙතෙක් නොදාපු අනිවාර්‍යෙන් දැමිය යුතු ක්ලච් එකේ ආරක්ශකයා (4 stroke single flag)
มุมมอง 28Kปีที่แล้ว
ඔබ මෙතෙක් නොදාපු අනිවාර්‍යෙන් දැමිය යුතු ක්ලච් එකේ ආරක්ශකයා (4 stroke single flag)
ඔබේ වෑල් එකෙහි මෙවැනි ප්ලේ එකක් තිබේද? එසේනම් පට්ටල් නොයා සදා ගමු.
มุมมอง 12Kปีที่แล้ว
ඔබේ වෑල් එකෙහි මෙවැනි ප්ලේ එකක් තිබේද? එසේනම් පට්ටල් නොයා සදා ගමු.
2 ස්ටොක් ත්‍රීවීලරයේ වැඩි පැවැත්මටත් ගෙවිච්ච පෝක් එකටත් හොදම විසදුම...
มุมมอง 9Kปีที่แล้ว
2 ස්ටොක් ත්‍රීවීලරයේ වැඩි පැවැත්මටත් ගෙවිච්ච පෝක් එකටත් හොදම විසදුම...
❤
මොකක්ද එකට හේතුව මහත්තයා
මගේ කබ් එකෙන් එනවනේ දුර දුවනකොට දාඩ් ය....
❤
ස්තුති
5.පොට්.clutch..සවි.කරන.video.පැහැදිලි.කරන්න
ඔයා ගෙදට්ට ඇවිත් වාහන හදන් නැද්ද..අරන් එන්න විදිහක් නෑ එකයි
Koheda garej eka thiyenne
කොයිල් පැක් එක ලඟින් oil එනවා ඒකට මොකද කරන්න වෙන්නේ අයියා
Niyamayi ayiya thanks ayiya ❤️👍
Oka gahanda 6500 k yanawa.kadane oya oil sil aka 1608
පම්පෝරි කාරයෙක්නෙ බං
😅😅😅
මචන් බයිලා ගහන්න එපා 😅😅😅
😅😅 ලේසි වැඩ රෙදි බොරුවට කරන්න එපා බූරුවො
සුපිරී ❤පින්
Thank you
Thank you aiye budu saranai
ඔයාගෙ garage kohada
❤
Koheta awoth hadaganna puluwnada
Orginal rabr gna thak kiynako කඩුවෙල මම
Bajaj qute vaaganeth meawage hondda supiri baaskenek itiyanam vadaath hondai
Aiye oya hoda basunne mahaththayek oya monavath hanganne nathiva itha pahadiliva hodata kiya denava oyata vadi vadiyen labenna ona oyata jaya veva budu saranai
Koheda garage eka thiyenne
Athtatama supiri. Math service walata danne na kawadawath mage wahane manmai hadaganne.❤❤
Niyamayi ayiya
Aiye charging coil eka dana hati kiyala dennako,
Aiye oyage 4n no evanna puluvanda
ඔයාගෙන් යමක් ඉගෙන ගන්නවා ඕවා අපගේ ටූක් එක ගරාජයට ගීහින් රෙපෙයාර් කරන කොට ඕවා කිවිවොත් ඌට මල පනිනවා 😢
අයියා පියාජියො ඩිසල් විල් එකේ එන්ජින් ඔයිල් ඉක්මන්ට කලු වෙන්නෙ එන්ජින් එකෙ මොකක් හරි දොසයක්ද
ඩීසල් එන්ජින් වල ප්‍රෙට්ට්‍රෝල් වගේ නෙවේ කොහොමත් කලු වෙනව.
Ayye tul setek koheda ganna tiyenna
අපෙ වහානවලට බුදු සරණයි ...මම ඔබතුමා ගෙ විඩ්යො බලලා අපෙ වහානවලට වෙලාතින විනාසෙ දැක්කම යකො මකබාස්ලා ගාවට මෙච්චර කල් අපි ගිහින් තින්නෙ කියලා කලකිරුනා ඇත්තටම ....ඔබතුමා කියපු හැමදෙම සහතික ඇත්ත ..ගොඩාක් ස්ත්තූයි මෙහෙ ම දැනුවත් කරනවට...🙏...වැඩ කරලා පෙන්නන ඔනෙ නැ..ඒ කතා කරන දැනුම හිතාගන්න පුළුවන් මොනතරම් අත් දැකිමකින් පලපුරුද්දකිනද කතා කරන්නෙ කියලා..🔥
Aiyaa meka oyagan ganne කොහොමද
Aiya mage y no akak tiyanne coil akata oil hahanawa akata mokada karanne
මොකක්ද හොඳ ඔයිල් එක ..AAB .no .KM දුවන්නට පුලුවන් ද
Mama karana podak rat karanawa nikama galawanawa
ජනදිපති තුමා ගේ අවදානයට යොමු විය යුතු මහත්මයෙක්. කර්මික training උපදේශක තන්තුරකට
ලොකල් ඔයිල් දාන්නෙ මාත්...ලකශ එක හමාරක් වගෙ දුවලා තියෙනවා.. ඩිපර්ව්මෙන් ශාර්ෆ් එකෙ ඔයිල් සිල් එක ගහන්න ගැලෙව්වා ඔහොම එන්ජිම කලු වෙල තිබ්බෙ නැ..අලුත් වගෙම තිබ්බා..ඔකෙ නම් එන්ජින් ඔයිල් මාරු කරන්නෙ නැතිව දුවලා කලු වෙලා තියෙන්නෙ....
මගෙ ඩබල් ප්ලග් විල්ලෙක ස්ටාට් කරපුවාම එන්ජිමෙ හඩ ඇතුලට එනව වැඩි පරණ CTB බස් එකක් ව්ගෙ සද්දෙ අඩු කරගන්න මොනාද කරන්න ඔන
❤❤❤
Aiye choke pistan ekata ruber bush ekak enawane eka nethi unoth aulda
මාලිමා ආණ්ඩුවෙන් කාර්මික උපේදේශක තනතුරක් ලබා දිය යුතුයි. මේ වගේ පැහැදිලිව කතා කරන වැඩ්ඩන්ට. රටට විදේශ විනිමය ඉතරි කරලා දෙන එකත් ලොකු දෙයක්.
ගොඩක් පිං මේ කරන සේවය ට. ඔබට හොදක් ම වෙන්න කියලා ප්‍රර්ථනා කරම්.
ඔයා නං නියම හිත හොද කොල්ලෙක්. ජයවේවා
Good aiya ❤️❤️
අයියේ මට මේ විඩියො එක බලන්න හම්බුනේ අද. 2024 12 04. මගෙ ත්‍රීවීලර් එකේ එන්ජිම වැඩියෙන් රත්වෙනවා. මගෙ ගාව තියෙන්නෙ y නම්බර් මොඩල් එකෙ අකුරු තුනක්. පොඩ්ඩක් උපදෙසක් දෙන්න පුලුවන්නම් හොදයි අයියේ.
අයියේ.රොඩ් වොශර් නොදා පින් එක ගැහුවොත් මොකද වෙන්නෙ.රොඩ් වොශර් දාන්න හේතුව මොකද්ද❤
TZR බයික් එකෙ කරටි එක වැඩිය එනවා එකට මෙකක්ද කරන්න ඹන
Mage eket apu kalita maru karala vinasama una aparade dan itin cab ekak tiyanna venne
4stock තියෙන අයට හුඟාක් වටින වීඩියෝ එකක්