3port කාබලේටර් එකක් නිවැරැදිව තනියම Tuneup කරගමු.....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2023

ความคิดเห็น • 103

  • @aselachinthakasamaranayaka8693
    @aselachinthakasamaranayaka8693 6 หลายเดือนก่อน +11

    මන් මේ video එකට comment කරන්නේ මේක try කරලා බලල ..මගේ wheel එක බාස්ලා හැදුවා ඒත් 20ඉ කලේ...ඒත් මේ system එකට මන් ගෙදර හැදුවා..දෙයියනේ කියලා අද 27ක් කලා...බොහොම පින් අපිට හරියටම දැනුම දෙනවාට..ස්තූති..❤

    • @NirwanDhananjana
      @NirwanDhananjana หลายเดือนก่อน

      ස්ලෝ ඇණය R PM එක 1500 ටවාගේ තද කර ගත් පසු ත් කේබලය ඇද ගන්න ඕනද

    • @RuwanChamara-ff4zz
      @RuwanChamara-ff4zz 21 วันที่ผ่านมา

      Kure udatame danne onida

  • @edirisinghajayathilaka6070
    @edirisinghajayathilaka6070 2 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා ටැන්ක්ස් මචං

  • @Deshan573
    @Deshan573 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා..❤❤❤

  • @seadragon4376
    @seadragon4376 หลายเดือนก่อน

    Hariyata kiyala dunne oya witharai.thanks

  • @chamindaamarathunga8449
    @chamindaamarathunga8449 5 หลายเดือนก่อน

    සුපිරියක් තමා ඉතින්

  • @damithmunasinghe8846
    @damithmunasinghe8846 ปีที่แล้ว +2

    ela mama heduwa hari giya

  • @malishabandara9680
    @malishabandara9680 ปีที่แล้ว +13

    එතකොට මගෙ වීල් එක 3 පෝර්ට් 5 පෝර්ට් බෝර් එක 3 පෝර්ට් කාබලේටර් එකක් තියෙන්නේ ජෙට් සයිස් එක 82 නිඩ්ල් කූර කට්ට උඩම කට්ටෙට දාලා තියෙන්නේ තෙල් ලීටරේකට 30ක් වැඩ පිකප් එකත් හොදටම තියෙනවා තෙල් වැඩ නැති කෙනෙක් ඉන්නවානම් මේ විදියත් අත්හදා බලන්න

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 ปีที่แล้ว +5

      82 ජෙට් එක තැපෑලෙන් එවන්න බැරිද මල්ලි

  • @MohamadAfnas
    @MohamadAfnas 7 หลายเดือนก่อน

    4stork 175cc threewheeler eked carbulator eka tune karana widiya kiyala denna

  • @tvdarana6556
    @tvdarana6556 ปีที่แล้ว +1

    Subscribe kara aiye 3 port cabe ekata originl ena slow jet eka kiyada..? Baral eki hool gana kiyada jet eka 96 ne

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 ปีที่แล้ว +1

    Thank you super bro

  • @athulaathula2314
    @athulaathula2314 ปีที่แล้ว +1

    හොදයි අයියේ මම හැදුවා නියමයි.....

  • @dopesadhu7285
    @dopesadhu7285 ปีที่แล้ว +1

    5 port carb eakata company eana jat eaka 80wada85da ????

  • @Kalum1998
    @Kalum1998 หลายเดือนก่อน

    Kumara aiya oya waddak thmai❤

  • @thusharadarmasena698
    @thusharadarmasena698 ปีที่แล้ว +3

    සුපිරි.....ස්තුති.....🙏🙏🙏

  • @manojsanjeewa5451
    @manojsanjeewa5451 ปีที่แล้ว

    4stork205 threewheeler eke carbulator eka tune karana widiya kiyala denna

  • @rusirurandeniya8733
    @rusirurandeniya8733 10 หลายเดือนก่อน

    Thanks බන්...❤

  • @nadeeshanperera3261
    @nadeeshanperera3261 3 หลายเดือนก่อน

    Ela bn

  • @Supun1991M
    @Supun1991M ปีที่แล้ว

    Niyamai

  • @chamoddilhan7174
    @chamoddilhan7174 10 หลายเดือนก่อน

    Kumara aiya kiyapu vidihata kata habai duma villeke sailansaren dumatikak wadi pura da nawane eka karata passe kumara aiye e ai danna ne?

  • @user-tb8vm1vj5p
    @user-tb8vm1vj5p 3 หลายเดือนก่อน +1

    Niyam wow

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath1079 ปีที่แล้ว +3

    කුමාර් අයියනේ❤

  • @sachinthakumara1210
    @sachinthakumara1210 ปีที่แล้ว

    Oya cabulater eke petroll adu wadi karanne khomada

  • @sanjeewasanjeewa5350
    @sanjeewasanjeewa5350 2 หลายเดือนก่อน

    5port cub eka accelerator cable eka maru karana widiya video ekak danna pulluwan da

  • @user-ty4ey1wg4b
    @user-ty4ey1wg4b 8 หลายเดือนก่อน

    Ela bro

  • @ridmabasslife4729
    @ridmabasslife4729 ปีที่แล้ว

    3prot cub eke jet eka 84 dammot කූරේ කට්ටේ කීයටද දාන්න ඔනේ

  • @faseemahmed
    @faseemahmed ปีที่แล้ว +1

    Thank you

  • @sujeewakumara662
    @sujeewakumara662 ปีที่แล้ว

    Mama 85 jet anayak dala tiyenne eka hoda nadda

  • @chanakasadaruwan9878
    @chanakasadaruwan9878 ปีที่แล้ว

    Ayar ane kochchara burul karath RPM eka wenasak wenne nh..mokadda ekata karanna one...ayye..???

  • @chamindasanath4976
    @chamindasanath4976 ปีที่แล้ว

    ela ela bro carb eka sudda karana hetith danno

  • @mokshaparamee4796
    @mokshaparamee4796 ปีที่แล้ว

    3pot cub eke res karaddi mis karala pupuranne ai sailansare

  • @dankanlakshan480
    @dankanlakshan480 ปีที่แล้ว +1

    Mage 5port engine ekak thiyenne.3port carb eka rpm eka eka ganakata ellan ane burul karata rpm eka wadi wen na. Ane galawenakanma galeuwa

  • @SHORT.HUB.OWNER..M.Pt12
    @SHORT.HUB.OWNER..M.Pt12 3 หลายเดือนก่อน

    මේ කුමාර අයියනේ...❤

  • @m.a.c.mnazar2912
    @m.a.c.mnazar2912 4 หลายเดือนก่อน

    MALLY නියම thankingyou

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 ปีที่แล้ว

    Me ara hulan ane thada karama uparema res wenawane

  • @sdelectronic7561
    @sdelectronic7561 ปีที่แล้ว

    mage 5 port Q number ekak thiyenne .eke 3 port carb ekak thiyenne . awlak na neda?

  • @mmasood2620
    @mmasood2620 3 หลายเดือนก่อน

    THANKS

  • @chathurawidushanka3438
    @chathurawidushanka3438 7 หลายเดือนก่อน

    mage weel eka H number ekak.kochchara thel haduwath plug eka kalu wenawa.dawas deka thunakata sarayak stard wenne na.mokadda wisaduma

  • @user-io8fr3sd7r
    @user-io8fr3sd7r 3 หลายเดือนก่อน

    Thrl karanne 3 port da 5 port da mata eka kiyannko danna kenek

  • @akshansanjaya82
    @akshansanjaya82 8 หลายเดือนก่อน

    kumara aiya❤️❤️❤️❤️

  • @RamzanRuzan-b3g
    @RamzanRuzan-b3g 4 วันที่ผ่านมา

    ✌️

  • @sachinthakumara1210
    @sachinthakumara1210 ปีที่แล้ว +1

    2stork three wheel ekak kochchara petroll karanwada

    • @madusankaketagoda1224
      @madusankaketagoda1224 10 หลายเดือนก่อน

      පෙට්‍රල් 1L + 2T 40ml වලට කිලෝමීටර් 25ක් වගේ ප්‍රමාණයක්...

  • @rochanahimath9597
    @rochanahimath9597 ปีที่แล้ว

    5 port carb ekt oraginel eka jet සයිස් eka kiiyda

  • @sujithsanjaya4868
    @sujithsanjaya4868 ปีที่แล้ว

    Tadi,mage vill eket tel picchenawa mara vidiyata, mata kumara aiyage number denna puluwanda

  • @lakruwan5164
    @lakruwan5164 10 หลายเดือนก่อน

    මල්ලි 96 ජෙටි එකේ තේල් කියක් වැඩද මගේ එකේ වැඩ නැහැ

  • @user-fn6cm7mf4r
    @user-fn6cm7mf4r ปีที่แล้ว

    Hoda 3portda 5 portda

  • @gihanmax2205
    @gihanmax2205 ปีที่แล้ว

    අයියෙ 3 පෝර්ට් කාබ් එකේ තෙල් අරින විඩියෝ එකකුත් කරන්නකො plzz

  • @lakruwan5164
    @lakruwan5164 ปีที่แล้ว +1

    මගෙ 21 වීල් එකක් තියෙන්නෙ බ්‍රෝ.. එන්ජින් එක five port.. බැටරිය charj වෙන්නෙ නැහැ.. ඒකට විසදුමක් කියන්න මල්ලි..

    • @kalindushanilka5005
      @kalindushanilka5005 ปีที่แล้ว

      වෙල්ලම්පිටිය රෙක්ටිෆයර්

  • @user-zz5iw4po4v
    @user-zz5iw4po4v 7 หลายเดือนก่อน

    5..pot aka vidiyo akak dannako

  • @user-eq2ro3mj6e
    @user-eq2ro3mj6e 5 หลายเดือนก่อน +1

    5port wahaneta 3 prot cabauletarayak demmata kamaknedda

    • @Hirusha111
      @Hirusha111 4 หลายเดือนก่อน

      Aulk naha mage j number ekata dala tiyenneth 3 port cab ekak 1 lter 35 km weda

  • @gihankanishka1235
    @gihankanishka1235 ปีที่แล้ว +2

    Mage three wheel ike 21 number ikkak තෙල් wada naha meka thiyanna hona hoda jet ike mokkakda thiyun kerela thiyanna තෙල් wada keranna 20k wage

  • @nirosanakumara5794
    @nirosanakumara5794 4 หลายเดือนก่อน

    Me.basunna.koheda.kiyannako

  • @nishadfastfast4422
    @nishadfastfast4422 ปีที่แล้ว

    Bor kohomada hadanne gadaradema

  • @user-re9qm8su9q
    @user-re9qm8su9q 9 หลายเดือนก่อน

    4strok175 cc dennako ❤❤

  • @Madushan240
    @Madushan240 ปีที่แล้ว +1

    Ela ela thadi niyami❤,5 port carb ake compeny apu jet eka kiyada

  • @chanakasadaruwan9878
    @chanakasadaruwan9878 ปีที่แล้ว +1

    Mage wahane number QA mage kabaletar kochchara tiun karath RPM eka wadiwenne naha..mokadda ekata hethuwa???thel karane 18 withara..

    • @bimsaranwanninayaka726
      @bimsaranwanninayaka726  ปีที่แล้ว

      හරි මම බාස් සම්බන්ධ කරලා දෙන්නම්

    • @sasindupemalal2202
      @sasindupemalal2202 ปีที่แล้ว

      Air clener eka glola balanna mtath okama tibba air clener eka gleuwama aulk na 5pot air clenar ekak tiyenne aulda eka wahaneta

  • @user-gl4zh5et5c
    @user-gl4zh5et5c ปีที่แล้ว

    මගෙ එකේ වීල් එක අදිනවා අඩුයි ඒකට කරන්න දෙයක් නැද්ද

  • @Hirusha111
    @Hirusha111 4 หลายเดือนก่อน

    මේක කොරන්න ගිහින් මගෙ 1 lter 20 km ගියපු එක දැන් 1lter 6 km unane 😢

  • @MariMuthu-rz4qr
    @MariMuthu-rz4qr ปีที่แล้ว +1

    Yah Wonderland karo Patlu Jodi trick the car but Tamil live

  • @malith6337
    @malith6337 6 หลายเดือนก่อน

    Slow thiyanna bari ai aiyr

  • @WDJenith-uh8tk
    @WDJenith-uh8tk 2 หลายเดือนก่อน

    R p m kiyanne

  • @chamarapradeep-tb7he
    @chamarapradeep-tb7he 7 หลายเดือนก่อน

    Ane 4n nombare dennak

  • @NirwanDhananjana
    @NirwanDhananjana หลายเดือนก่อน

    ස්ලෝ තියන ඇණේ නැති නිසාද ඔයා කේබල් එක අදින්නේ
    අනෙත් කාරණා ව ස්ලෝ ඇණය ස්ටාටි කරාට පසුව හොදට ම තද කර ගත් පසුව කේබලය අදින්න ඔනද

  • @danujagk8315
    @danujagk8315 9 หลายเดือนก่อน

    Nambar ek ewanawab

  • @user-fn1od8jj2l
    @user-fn1od8jj2l 8 หลายเดือนก่อน

    Koida teiyanna

  • @ChanakaPrasad-yc6uq
    @ChanakaPrasad-yc6uq 9 หลายเดือนก่อน +1

    5 පොට් වාහනයට 3 පොට් කබලේටරය හරි යන්නේ නැද්ද

    • @danujagk8315
      @danujagk8315 9 หลายเดือนก่อน

      Oyage namdar eka ewanawada

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว +1

    3 පෝර්ට් කාබ් එක ටියුන් කරන විට එයාර් ඇණේ කොච්චර බුරුල් කලත් RPM එක වෙනස් වෙන්නේ නැත.අලුතින් ක්‍රෑන්ක් ඔයිල් සීල් දෙකත් ගැහුවා.මොකක් වෙන්න ඇත්ද කියල කාර්මික මහතාගෙන් දැනගන්න පුලුවන්ද?
    දුම් සහතිකෙ 5 පාරක් ෆේල්. HC අගය 6 ට අඩුවෙන් 3~4 අතර අගයක තිබ්බත් CO අගය 4 ට වැඩියෙන් 4.3~4.8 ත් අගයක තියෙන්නෙ.තෙල් අඩුකරන්න බෑ.ජෙට් එක 96 දාලා තියෙන්නෙ 😭😭😭

    • @bimsaranwanninayaka726
      @bimsaranwanninayaka726  ปีที่แล้ว

      සරත් අයියා මට නම්බර් එක දෙන්න

    • @bimsaranwanninayaka726
      @bimsaranwanninayaka726  ปีที่แล้ว

      Number eka mokakda වාහනේ

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 ปีที่แล้ว

      @@bimsaranwanninayaka726 201 -xxxx 3port engine 3 port carburetor

    • @bimsaranwanninayaka726
      @bimsaranwanninayaka726  ปีที่แล้ว

      සරත් අයියා ත්‍රීව්ල් එකේ ප්‍රෙට්ට්‍රල් කට ගෙවිලා තියන්නෙ 5port මැනිපෝල්ට් එකක් දාලා රීඩ් වැල් දාලා හදන්න ඕනෙ කිවිවුවා

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 ปีที่แล้ว

      @@bimsaranwanninayaka726 බඩ පපුව පිච්චිලා ගියා තඩියෝ.තැන්කියු හොදේ.

  • @fixyourmobile90
    @fixyourmobile90 ปีที่แล้ว

    කුමාර අයියා නේ බස් ටෑන්ඩ්

    • @sangeethharshana568
      @sangeethharshana568 11 หลายเดือนก่อน

      Me ayya koheda inne

    • @fixyourmobile90
      @fixyourmobile90 11 หลายเดือนก่อน

      @@sangeethharshana568 වැඩ හොදයිලු ගිනි ගනන් ගිහින් බලන්න . පොල ට එහා පාරේ

    • @sangeethharshana568
      @sangeethharshana568 11 หลายเดือนก่อน

      Polata eaha para kiuwe kohe polada machan. Mama padukke

  • @angagamahilal5293
    @angagamahilal5293 ปีที่แล้ว

    ඔය ඇනෙබරුල්කරමදුම්බද්දපාස්වෙනව

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 ปีที่แล้ว +4

    හොදා සූපිරි....✔ 100% sjb දිනවන සටනට දායක වෙමූ සජිත් ප්‍රේමදාස නායක තුමාගේ යුගයක ආරම්භය දකිමූ ජනතාවාදී නායකත්වය තුලින් ජනතවාදී පාලනයක් ගෙනෙමූ ...!

    • @isuru5858
      @isuru5858 ปีที่แล้ว

      💩💩💩

    • @rupachandramarasinghe3564
      @rupachandramarasinghe3564 ปีที่แล้ว +1

      @@isuru5858 ලපයා 💩 💩 💩 💩 💩 💩 💩 💩 3% ගොඩකට මැදිවෙලා...

    • @isuru5858
      @isuru5858 ปีที่แล้ว +1

      @@rupachandramarasinghe3564 සජිත් වගේ මීහරකෙක් 🤣🤣🤣

    • @dinukawijesinghe6223
      @dinukawijesinghe6223 10 หลายเดือนก่อน

      gon wuththek

    • @rupachandramarasinghe3564
      @rupachandramarasinghe3564 10 หลายเดือนก่อน

      @@dinukawijesinghe6223 lapayata. Jaya. Wewa. Kiwanam. Virayek ?