ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔන්න හැමෝම ආසාවෙන් මේ දවස් වල අහන සිංදුවක් ගෙනාවා මගේ හඬින්❤
💙
❤
ඒක මරැ ...ඉස්සරහට ඔයාගෙ අනාගතය ලස්සන වෙයි 🤍
Supiri 💙💙
❤️❤️❤️
යමුනා මාලනියන්ගේ ඉතාම සරල ඒ වගේම ඉතාම අර්ථවත් පද ගෙතුමක් කියලයි මට මේ ගීතයේ යටි අර්ථය සොයාගෙන යනකොට දැනෙන්නේ. මෙහි අර්ථය සොයාගෙන පේලියෙන් පේලිය යන්න හිතුව. මේ අර්ථය ඇගේ අදහසම නොවෙන්න පුළුවන්. එය මගේ කියවීම පමණක් බව කරුණාවෙන් සලකන්න.දුර කඳු යාය මටයි- නිල්ල නිලන්නේ නුඹටයිමේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයිආදරය කරන බොහෝ අය ආදරය කරන්නේ දුක් කඳු ගොඩක් තමන්ගේ කරගෙන. තාත්තලාගේ ආදරයත් ඒ වගේ එකක්නේ. ඒ දුක් කඳු මොනවගේවුනත් ඇත ඉඳන් බලනකොට නිල් පාටට ලස්සනට පේනවනේ. නිල්ල නිලනවා කියන්නේ මේ විදිහට පේන එකට. ඉතින් මේ දුක් කඳු ලෝකය මම අයිති කරගෙන, මගේ ආදරය විතරක් දෙන්නේ නුඹටයි. බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරාමලකට සිත් පීඩා නෑ.....තරුණ ගෑණු ළමයෙක් ලස්සනට ඉන්න කාලේ තමා බඹරු වගේ පිරිමි ළමයි ආකර්ෂණය වෙන්නේ. ඒ අයගේ හැසීරීමට මල් වගේ ගෑණු ළමයින්ට සතුටක් මිසක් සිත් පීඩාවක් වෙන්නේ නෑ කියන එක කිවිඳිය හරි අපුරුවට අර්ථ ගන්වල තියනවා.ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයාකිසි බඹරෙකු හැඬුවෙ නෑ.....තරුණ ගෑණු ළමයි මැදිවිය පහු කරලා මේ ආකර්ෂණය නැති වෙන එක ධරම්තාවක්. එහෙම කාලෙකදී මල් පිපෙන්නේ නැති ගහක් වගේ වුණාම ඔය බඹරුන් නම් අතීතයේ මොනතරම් සතුටු උනත ඒ ගැන දුකක්නම් ඇති වෙන්නේ නෑ. මොකද ඒ අය ඒ මල් වලින් රොන්ගත්තට මලට ඇත්තටම ආදරේ කලේ නැති නිසා.වියළුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරාකතරට සයුරක් මදි නෑ.....කාලයත් එක්ක ආදරයෙන් වියලී ගිය කාන්තාරයක් වගේ බිමකට වතුර බින්දුවක් වැටුනත් එය සැනසිල්ලක්. ඒ වගේ ආදරය අහිමි හිත්වලට ඕනේ බින්දුව බින්දුව හරි දිගටම ලැබෙන ආදරයක්. සාගරය කොච්චර ලොකු උනත් කතරකට එය මදි වෙන්න පුළුවන් එත් බින්දුව බින්දුව වැටෙනවානම් ඒක මදි වෙන එකක් නෑ. මෙතන පිතෘ ප්‍රේමයේ සුවරුපයක් දකින්න පුළුවන්. සයුරක් වගේ ආදරය තියන තාත්ත කෙනෙක් ඒක පෙන්නන්නේ නැ හැබැයි දිය බින්දු වගේ පොඩ්ඩ පොඩ්ඩ පෙන්නනවනේ. නිදි නැති පාළු රැයේනුඹ ගැන සිහි කරන තුරාමගෙ හිතටත් නිවනක් නෑ.....අහිමි, තමන් ළඟ නැති කෙනෙක්ට ආදරයක් වැඩියෙන්ම දැනෙන්නේ රාත්‍රියේ තනි වුණාම. ඒවගේ වෙලාවට හිතට තියන එකම නිවන හිතින් සිහි කර කර ඉන්න එක.ප්‍රේමය ගැන ඉතාම රසවත්ව අර්ථවත්ව නිර්මාණය කරන ලද පද ටිකෙන් පෙන්නේ. ඉතාම සරල පද පේලි කිහිපයකින් ප්‍රේමය ගැන ඉතාම ගැඹුරු සංකල්පයක් ගෙන එන බවටයි මගේ අදහස. මේ ගීතය නැවතත් අහල ඒ අර්ථ රසය විඳ ගමු.
🥰❤️
හම්බේන් දැකලා නිකමට අහලා බැලුවා . මාරම ලස්සන අමුතු filing එකක් දැනේන් නේ 💗
Feeling
නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරාමගෙ හිතටත් නිවනක් නෑ...💙💙💙
මොකුත් කියන්නේ නැහැ ශෝක්.♥️♥️♥️ අවුරුදු 20 විතර කිට්ටුයි සිංදුවට. අහම්බෙන් ඇහුනා.. ආයෙම ඒ ලෝකෙට ගියා...❤❤❤❤❤❤❤❤
මිචෙල් අක්කට කැමති කට්ටිය මේ පැත්තට👈🌹🌹🖐️
I am a❤❤❤
මාත් ❤️
Mamath
Math❤
ආසම ගීතයක්.ඔය වගේ මිහිරි female version එකකින් ගීතය අහන්න ලැබුණු එකෙන් වුනේ සිංදුවට තිබුණු කැමැත්ත තවත් වැඩි වුන එක.මේ සිංදුවට හරියටම ගැළපෙන එකම කාන්තා හඩ ඔයාගේ විතරමයි කියලා හිතෙනවා.😍❤️
ලස්සන නිසංසල මියුරු හඩක් අක්කට තියෙන්නේ..💕💕
උදාරය් 👍මිලා ❤️දනුෂ්ක
❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕😍😍😍😍😍😍😍✨️✨️✨️✨️✨️
ඔබට තියෙන්නෙ දුර ගමනක්❤🎉 ලස්සන කටහඬක් සමග ලස්සන නිර්මාණශීලී script එකක්💯❤️
❤️🥰
අතිශය ප්‍රථම වතාවට කියන්නේ,පට්ටම පට්ට හඩක්
wow what a voice.....ඉදිරියටම යමු ජය වේවා!
අහම්බෙන් දැක්කෙ හදවතටම දැනෙන්න කියනවා❤❤😢 මරු නේ.. පිස්සු වැටෙනකන් අහයි ❤මුල පද පේලි දෙක ❤️🩹
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ කටහඬින් මේ සිංදුව අහන්න ආසාවෙන් හිටියේ අක්කේ❤ හරිම ලස්සනයි❤
❤️
Beatiful cover song. All the best
හැම සිංදුවම වගෙ මේකටත් කියන්න තියෙන්නෙ wooooow ❤🔥
හැමදාම අහනවා. One of my favourites in my lunch time play list.🇬🇧❤️
අනේ මේ වීඩියෝ එක අද වෙනකම් දැක්කෙ නෑනේ හරිම ලස්සනයි කටහඬ ඒ වගේම ගීතය හරිම වටිනවා රස විඳීමට
❤@@UdayanganiNisansala
මහ වැස්සක් සිංදුව කොහෙන් හරි ඇහිලා ඒක හොයාගෙන එනකොට මට මේ චැනල් එක හම්බුණේ.සේරම සෝන්ග්ස් අලුත්ම new❤ ප්ලේ ලිස්ට් එකකට සේව් කරගත්තා🥹
🥰♥️♥️
Mamath ehemayi
මාරම ලස්සනයි කටහඬ ගායනය විශිෂ්ට යි
Math thama adare karana kenek innawa at eyai mamai dan godak durai man tmath eyata mage panata wediya adarei me sinduwa ahaddi eyawa mata godak mathk wenawa ❤❤
❤❤❤❤ lassana sinduwak ❤❤❤❤
🥰♥️
ලක්ශ 3 ත් පහු කරලා නේ එල එල අක්කෙ 😃😍👌❤️ Congratulations 🙏🥰❤️🎊️🎉️
♥️🥰
Ane so cute ane❤❤❤❤කොච්චර අහුවත් එප වෙන්නෙ
නිකමට ප්ලේ කරේ ඇත්ත්ටම ලස්සනයි ❤❤️❤️ සින්දු කියන්න හැමෝටම පුලුවන් උනාට ගායනා කරන්න පුලුවන් ටික දෙනාටයි❤️❤️❤️
❤️❤️අහම්බෙන් ඇහුන ලස්සන කටහඩක් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
ලස්සනයි අක්කි voice එක ඔයාගෙ.තවත් ලස්සන වැඩක් කරන්න ඉස්සරහට බුදු සරණයි ❤😍
Tumbnail Design eka niyamai... Best Designer , dakshayo tikk lassanata ekathu wela karapu lassana cover song ekak..
ලස්සන මතක ගොඩක් එක්ක වෙනම ලොකයකට යනවා.අහන්න අහන්න ආසයි. ❤❤❤❤❤
ඒ දවස්වල පිස්සුවෙන් අහපු අදටත් කොහෙදි ඇහුනත් අමුතුම හැඟීමක් තියෙන සිංදුවක්....❤මෙීකත් වෙනම එකක් 🤙
Gayan Had Yes Golden Era of Music.
හරිම ලස්සනයි, සංගීතය හඩ හරිම ලස්සනට ගැලපෙනවා...
Wow Harima Lassanai Jayen Jaya Budusaranai
පරන සිංදුව අළුත් හඩකින් ආසාවෙන් අහපු සිංදුවක්
මාරම ලස්සනයි තැන්ස් ඔයාට
අහන් ඉන්න ආසම හිතෙන වෙනස්ම රහක් ඒකන..❤❤❤...අපිත් එක්කත් එකතු වන්න..❤
Wow Supiri😊
මාරම ලස්සනයි
හදවතට නොරිදෙන්න තට්ටු කරා නියමයි
Woow so beautiful and magical ...long way to go..🎉
Harima ලස්සනයි ❤❤❤❤
අහම්බෙන් දැක්කෙ මාරම ලස්සන කටහඩක් තියෙන්නේ අක්කි ❤😊
හරිම ලස්සනයි සුරංගනාවියේ... ❤❤❤❤❤❤❤❤❤😘😘😘
හරිම ලස්සන ගීතයක්! ❤❤ ලස්සන ගායනයක්! ❤❤
School කාලේ අහපු සිංදුවක් අද මෙහෙම අහදී.... මේකනම් මාරයි ❤
හරි ම ලස්සනයි ❤❤❤❤
හරිම ❤ ලස්සනයි 😊❤🎉
Marama lassanai voice eka patta ❤ old is gold. gold became a titanium ❤
supiri akke🙃keep it up❤
Morning shong eka maga maka thama.❤❤
Math asama songs ekak ❤
Akki oyage voice eka hitha niwana bawanawak❤😊
විශිෂ්ඨ ගායනයක් 👌❤️
Wow..❤ superb nangi...😍
Ane maarama lassany voice eka❤❤❤
නිතරම අහනවා ❤❤ලස්සනයි
ලස්සන voice ekak ❤️
නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරා....මගෙ හිතටත් නිවනක් නෑ...............❤❤❤❤❤
මම නමි අහලා තියනවා මේ සිංදුව ආපු අලුතම
ම්ම් මාර ලස්සනයි
Lassanai me sinduwa❤️❤️❤️❤️❤️❤️
මරු තව ඔනි
ඒක නම් පුදුම රහක් 💚 හිත නිවන භාවනාවක් වගේ 💛
සුපිරියක් ❤
Harima lassanayi nangi..❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.❤❤❤❤
සිරාවටම පට්ටම ලස්සනයි ❤
super akki good luck❤🎉
ගොඩාක් ලස්සනයි අක්කේ 😍👌👍❤
මේ සින්දුව මම ආසම සින්දුවක් හරිම ලස්සනයි 😊❤
සුපිරි ඈ ❤
ගොඩක් ලස්සන සිංඋුවක් කාලකෙින් ඇහුණා ❤❤❤❤❤
ලස්සනයි අක්කියෝ😍❤
හරි ලස්සනයි අක්කි මම්ම හරි අසෛ එකට❤❤❤❤❤❤❤❤
Godak lassani akkiyo
Woooow
Lanssanaii budu saranaiiii
Wow.. excellent
ලස්සනයි අක්කියෝ🥺❤️
beautiful song and voice 💌🎶
Lassanayi 💗
අනේ හරිම ලස්සනයි මේක 😩❤️🩹
කටහඩ මරැ ❤❤😊
Woww akki❤
නුබටයි 😊
Feel ........❤❤❤🎉
Lassnai ❤
ගොඩාක් ලස්සනයි ❤
Congratulations 💐❤️👍🎵
Well done ,keep it up 👏
අනේ භාවනාවක් වගේ ❤
Voice එක නම් මරු ❤️❤️❤️
A Beautiful Voice & Beautiful Cover! ♥️
Asama song 💖
බාවනාවක් වගේ කියන්න බැරි හරිම මිහිරී හඩක්
Wow you are very creative ❤
Wow.. excellent ❤
උදාරයි ❤
Voice සුපිරි ❤ 🥰
❤❤Eaka gammak❤❤
අනේ හරිම ලස්සනයි ❤
ඔන්න හැමෝම ආසාවෙන් මේ දවස් වල අහන සිංදුවක් ගෙනාවා මගේ හඬින්❤
💙
❤
ඒක මරැ ...ඉස්සරහට ඔයාගෙ අනාගතය ලස්සන වෙයි 🤍
Supiri 💙💙
❤️❤️❤️
යමුනා මාලනියන්ගේ ඉතාම සරල ඒ වගේම ඉතාම අර්ථවත් පද ගෙතුමක් කියලයි මට මේ ගීතයේ යටි අර්ථය සොයාගෙන යනකොට දැනෙන්නේ. මෙහි අර්ථය සොයාගෙන පේලියෙන් පේලිය යන්න හිතුව. මේ අර්ථය ඇගේ අදහසම නොවෙන්න පුළුවන්. එය මගේ කියවීම පමණක් බව කරුණාවෙන් සලකන්න.
දුර කඳු යාය මටයි- නිල්ල නිලන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි
ආදරය කරන බොහෝ අය ආදරය කරන්නේ දුක් කඳු ගොඩක් තමන්ගේ කරගෙන. තාත්තලාගේ ආදරයත් ඒ වගේ එකක්නේ. ඒ දුක් කඳු මොනවගේවුනත් ඇත ඉඳන් බලනකොට නිල් පාටට ලස්සනට පේනවනේ. නිල්ල නිලනවා කියන්නේ මේ විදිහට පේන එකට. ඉතින් මේ දුක් කඳු ලෝකය මම අයිති කරගෙන, මගේ ආදරය විතරක් දෙන්නේ නුඹටයි.
බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා
මලකට සිත් පීඩා නෑ.....
තරුණ ගෑණු ළමයෙක් ලස්සනට ඉන්න කාලේ තමා බඹරු වගේ පිරිමි ළමයි ආකර්ෂණය වෙන්නේ. ඒ අයගේ හැසීරීමට මල් වගේ ගෑණු ළමයින්ට සතුටක් මිසක් සිත් පීඩාවක් වෙන්නේ නෑ කියන එක කිවිඳිය හරි අපුරුවට අර්ථ ගන්වල තියනවා.
ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
කිසි බඹරෙකු හැඬුවෙ නෑ.....
තරුණ ගෑණු ළමයි මැදිවිය පහු කරලා මේ ආකර්ෂණය නැති වෙන එක ධරම්තාවක්. එහෙම කාලෙකදී මල් පිපෙන්නේ නැති ගහක් වගේ වුණාම ඔය බඹරුන් නම් අතීතයේ මොනතරම් සතුටු උනත ඒ ගැන දුකක්නම් ඇති වෙන්නේ නෑ. මොකද ඒ අය ඒ මල් වලින් රොන්ගත්තට මලට ඇත්තටම ආදරේ කලේ නැති නිසා.
වියළුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා
කතරට සයුරක් මදි නෑ.....
කාලයත් එක්ක ආදරයෙන් වියලී ගිය කාන්තාරයක් වගේ බිමකට වතුර බින්දුවක් වැටුනත් එය සැනසිල්ලක්. ඒ වගේ ආදරය අහිමි හිත්වලට ඕනේ බින්දුව බින්දුව හරි දිගටම ලැබෙන ආදරයක්. සාගරය කොච්චර ලොකු උනත් කතරකට එය මදි වෙන්න පුළුවන් එත් බින්දුව බින්දුව වැටෙනවානම් ඒක මදි වෙන එකක් නෑ. මෙතන පිතෘ ප්‍රේමයේ සුවරුපයක් දකින්න පුළුවන්. සයුරක් වගේ ආදරය තියන තාත්ත කෙනෙක් ඒක පෙන්නන්නේ නැ හැබැයි දිය බින්දු වගේ පොඩ්ඩ පොඩ්ඩ පෙන්නනවනේ.
නිදි නැති පාළු රැයේ
නුඹ ගැන සිහි කරන තුරා
මගෙ හිතටත් නිවනක් නෑ.....
අහිමි, තමන් ළඟ නැති කෙනෙක්ට ආදරයක් වැඩියෙන්ම දැනෙන්නේ රාත්‍රියේ තනි වුණාම. ඒවගේ වෙලාවට හිතට තියන එකම නිවන හිතින් සිහි කර කර ඉන්න එක.
ප්‍රේමය ගැන ඉතාම රසවත්ව අර්ථවත්ව නිර්මාණය කරන ලද පද ටිකෙන් පෙන්නේ. ඉතාම සරල පද පේලි කිහිපයකින් ප්‍රේමය ගැන ඉතාම ගැඹුරු සංකල්පයක් ගෙන එන බවටයි මගේ අදහස. මේ ගීතය නැවතත් අහල ඒ අර්ථ රසය විඳ ගමු.
🥰❤️
හම්බේන් දැකලා නිකමට අහලා බැලුවා . මාරම ලස්සන අමුතු filing එකක් දැනේන් නේ 💗
🥰❤️
Feeling
නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරා
මගෙ හිතටත් නිවනක් නෑ...💙💙💙
🥰❤️
මොකුත් කියන්නේ නැහැ ශෝක්.♥️♥️♥️ අවුරුදු 20 විතර කිට්ටුයි සිංදුවට. අහම්බෙන් ඇහුනා.. ආයෙම ඒ ලෝකෙට ගියා...❤❤❤❤❤❤❤❤
🥰❤️
මිචෙල් අක්කට කැමති කට්ටිය මේ පැත්තට👈🌹🌹🖐️
🥰❤️
I am a❤❤❤
මාත් ❤️
Mamath
Math❤
ආසම ගීතයක්.ඔය වගේ මිහිරි female version එකකින් ගීතය අහන්න ලැබුණු එකෙන් වුනේ සිංදුවට තිබුණු කැමැත්ත තවත් වැඩි වුන එක.මේ සිංදුවට හරියටම ගැළපෙන එකම කාන්තා හඩ ඔයාගේ විතරමයි කියලා හිතෙනවා.😍❤️
🥰❤️
ලස්සන නිසංසල මියුරු හඩක් අක්කට තියෙන්නේ..💕💕
🥰❤️
උදාරය් 👍මිලා ❤️දනුෂ්ක
🥰❤️
❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕😍😍😍😍😍😍😍✨️✨️✨️✨️✨️
ඔබට තියෙන්නෙ දුර ගමනක්❤🎉 ලස්සන කටහඬක් සමග ලස්සන නිර්මාණශීලී script එකක්💯❤️
❤️🥰
අතිශය ප්‍රථම වතාවට කියන්නේ,
පට්ටම පට්ට හඩක්
🥰❤️
wow what a voice.....
ඉදිරියටම යමු ජය වේවා!
🥰❤️
අහම්බෙන් දැක්කෙ හදවතටම දැනෙන්න කියනවා❤❤😢 මරු නේ.. පිස්සු වැටෙනකන් අහයි ❤මුල පද පේලි දෙක ❤️🩹
🥰❤️
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ කටහඬින් මේ සිංදුව අහන්න ආසාවෙන් හිටියේ අක්කේ❤ හරිම ලස්සනයි❤
❤️
Beatiful cover song. All the best
🥰❤️
හැම සිංදුවම වගෙ මේකටත් කියන්න තියෙන්නෙ wooooow ❤🔥
🥰❤️
හැමදාම අහනවා. One of my favourites in my lunch time play list.🇬🇧❤️
🥰❤️
අනේ මේ වීඩියෝ එක අද වෙනකම් දැක්කෙ නෑනේ හරිම ලස්සනයි කටහඬ ඒ වගේම ගීතය හරිම වටිනවා රස විඳීමට
🥰❤️
❤@@UdayanganiNisansala
මහ වැස්සක් සිංදුව කොහෙන් හරි ඇහිලා ඒක හොයාගෙන එනකොට මට මේ චැනල් එක හම්බුණේ.සේරම සෝන්ග්ස් අලුත්ම new❤ ප්ලේ ලිස්ට් එකකට සේව් කරගත්තා🥹
🥰♥️♥️
Mamath ehemayi
මාරම ලස්සනයි කටහඬ ගායනය විශිෂ්ට යි
🥰❤️
Math thama adare karana kenek innawa at eyai mamai dan godak durai man tmath eyata mage panata wediya adarei me sinduwa ahaddi eyawa mata godak mathk wenawa ❤❤
🥰❤️
❤❤❤❤ lassana sinduwak ❤❤❤❤
🥰♥️
ලක්ශ 3 ත් පහු කරලා නේ එල එල අක්කෙ 😃😍👌❤️ Congratulations 🙏🥰❤️🎊️🎉️
♥️🥰
Ane so cute ane❤❤❤❤කොච්චර අහුවත් එප වෙන්නෙ
🥰❤️
නිකමට ප්ලේ කරේ ඇත්ත්ටම ලස්සනයි ❤❤️❤️ සින්දු කියන්න හැමෝටම පුලුවන් උනාට ගායනා කරන්න පුලුවන් ටික දෙනාටයි❤️❤️❤️
🥰❤️
❤️❤️අහම්බෙන් ඇහුන ලස්සන කටහඩක් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
🥰♥️
ලස්සනයි අක්කි voice එක ඔයාගෙ.තවත් ලස්සන වැඩක් කරන්න ඉස්සරහට බුදු සරණයි ❤😍
❤️🥰
Tumbnail Design eka niyamai... Best Designer , dakshayo tikk lassanata ekathu wela karapu lassana cover song ekak..
🥰❤️
ලස්සන මතක ගොඩක් එක්ක වෙනම ලොකයකට යනවා.
අහන්න අහන්න ආසයි.
❤❤❤❤❤
🥰❤️
ඒ දවස්වල පිස්සුවෙන් අහපු අදටත් කොහෙදි ඇහුනත් අමුතුම හැඟීමක් තියෙන සිංදුවක්....❤
මෙීකත් වෙනම එකක් 🤙
🥰❤️
Gayan Had Yes Golden Era of Music.
හරිම ලස්සනයි, සංගීතය හඩ හරිම ලස්සනට ගැලපෙනවා...
🥰❤️
Wow Harima Lassanai Jayen Jaya Budusaranai
🥰❤️
පරන සිංදුව අළුත් හඩකින් ආසාවෙන් අහපු සිංදුවක්
🥰❤️
මාරම ලස්සනයි තැන්ස් ඔයාට
🥰❤️
අහන් ඉන්න ආසම හිතෙන වෙනස්ම රහක් ඒකන..❤❤❤...අපිත් එක්කත් එකතු වන්න..❤
🥰❤️
Wow Supiri😊
🥰❤️
මාරම ලස්සනයි
🥰♥️
හදවතට නොරිදෙන්න තට්ටු කරා නියමයි
🥰❤️
Woow so beautiful and magical ...long way to go..🎉
🥰❤️
Harima ලස්සනයි ❤❤❤❤
🥰❤️
අහම්බෙන් දැක්කෙ මාරම ලස්සන කටහඩක් තියෙන්නේ අක්කි ❤😊
🥰❤️
හරිම ලස්සනයි සුරංගනාවියේ... ❤❤❤❤❤❤❤❤❤😘😘😘
🥰❤️
හරිම ලස්සන ගීතයක්! ❤❤ ලස්සන ගායනයක්! ❤❤
🥰❤️
School කාලේ අහපු සිංදුවක් අද මෙහෙම අහදී.... මේකනම් මාරයි ❤
♥️🥰
හරි ම ලස්සනයි ❤❤❤❤
🥰❤️
හරිම ❤ ලස්සනයි 😊❤🎉
🥰♥️
Marama lassanai voice eka patta ❤ old is gold. gold became a titanium ❤
🥰♥️
supiri akke🙃keep it up❤
🥰♥️
Morning shong eka maga maka thama.❤❤
🥰❤️
Math asama songs ekak ❤
🥰❤️
Akki oyage voice eka hitha niwana bawanawak❤😊
🥰❤️
විශිෂ්ඨ ගායනයක් 👌❤️
🥰❤️
Wow..❤ superb nangi...😍
🥰❤️
Ane maarama lassany voice eka❤❤❤
🥰❤️
නිතරම අහනවා ❤❤ලස්සනයි
♥️🥰
ලස්සන voice ekak ❤️
🥰♥️
නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරා....
මගෙ හිතටත් නිවනක් නෑ...............
❤❤❤❤❤
🥰❤️
මම නමි අහලා තියනවා මේ සිංදුව ආපු අලුතම
🥰❤️
ම්ම් මාර ලස්සනයි
🥰❤️
Lassanai me sinduwa❤️❤️❤️❤️❤️❤️
🥰❤️
මරු තව ඔනි
🥰❤️
ඒක නම් පුදුම රහක් 💚
හිත නිවන භාවනාවක් වගේ 💛