Maha Wassak Bimata Hala| මහ වැස්සක් බිමට හලා| Cover by Udayangani Nisansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 425

  • @UdayanganiNisansala
    @UdayanganiNisansala  5 หลายเดือนก่อน +143

    ඔන්න ඔයාලා හැමෝම ඉල්ලපු සිංදුව. හැමෝම බලන්න share කරන්න comment කරන්න මගෙ යාලුවෝ හැමෝම🥰❤️

    • @sgeeth
      @sgeeth 5 หลายเดือนก่อน +5

      අපි ඉල්ලුවෙනම් නෑ , කමන්නෑ ඉතින් 👍

    • @sakusaku4787
      @sakusaku4787 5 หลายเดือนก่อน

      Heart touching voice ❤❤❤❤

    • @nimeshvidharshana6369
      @nimeshvidharshana6369 5 หลายเดือนก่อน

      Wow wondering ❤❤

    • @lakshansampath-gc7er
      @lakshansampath-gc7er หลายเดือนก่อน

    • @milanravindu894
      @milanravindu894 หลายเดือนก่อน

  • @Dil009-ms8pe
    @Dil009-ms8pe หลายเดือนก่อน +26

    මිනිස්සු කොච්චර තමන්ගෙ හිත් ගල් කරන් 'අපි ආයෙ කතා නොකර ඉමු' කියල වචනෙන් කිව්වට...ඒ හැම මනුස්සයෙක්ගෙම හිතේ තියෙන එකම යතාර්තවාදි ප්‍රකාශය " අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න ❤️‍🩹 ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න" 🙂❤️
    ජීවිතේ ලස්සන/දුක්බර මතක අවුස්සන ඔබේ කටහඩ ආශ්වාදයක්

  • @sihinamawatha3263
    @sihinamawatha3263 5 หลายเดือนก่อน +67

    දෙවියනේ මේක මායාකාරී කටහඩක්....
    සුභ පැතුම් කෙල්ල. තව තවත් අපි නිවන්න ලස්සන සින්දු කරන්න.

  • @Imabandara9111
    @Imabandara9111 5 หลายเดือนก่อน +80

    මිනිස්සු දුක පෙන්නන්නේ රණ්ඩු කර කර හරි ඉන්නෙ හිත රිදිච්ච දවසට විතරයි.. ඒත් හිත බිදිච්ච දවසට කිසිම රණ්ඩුවක් නොකර වේදනාව හිතේ හිර කරන් නිහඬ වෙනවා කවදාවත් නැති විදියට...❤️

  • @dineshamilafernando6880
    @dineshamilafernando6880 5 หลายเดือนก่อน +174

    අද,මගෙ නෝනා මේ සිංදුව මට එවලා මගෙ ඩිවෝස් එකට ලෝයර් අද කතා කලා 😢😢😢 හොදින් ඉන්න මගෙ නෝනා 🙏🙏🙏

  • @subanisahikala339
    @subanisahikala339 หลายเดือนก่อน +13

    මහා වැස්සක් බිමට හලා නිදහසස් ඌ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිදින්න ඔබේ නිහඩ බව මටබෑ දරාන ඉන්න
    අනෙ තව ටිකකින් හිනා වෙලාකතා කරන්න
    ඔනේ නිහඩ බව මට බෑ දරාන ඉන්න 😢

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 4 หลายเดือนก่อน +11

    ඒක මරු voice එක පට්ට.. 100 පාරක් උනත් අහන්ඩ පුළුවන් . ❤❤❤භාවනාවක් වගේ..❤❤

  • @chathurikasemasinha2604
    @chathurikasemasinha2604 วันที่ผ่านมา

    Akke mara lassnak me sinduwa ❤

  • @thilinireka3595
    @thilinireka3595 28 วันที่ผ่านมา +4

    ඉවසනවා තාම.එයත් විදවනවා....දෙන්නම දුක් විදිනවා.මට එයා නැති ලොකයක් නෑ.. 😢ඒත් ඒක එයාට තේරෙනවනම්

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 5 หลายเดือนก่อน +33

    හරිම නිලේට පහර දීලා තියෙන්නෙ 😍😁 එල එල අක්කේ සුපිරි song එක 🥰🤭👍❤️

  • @dileepaanuhasattanayake9113
    @dileepaanuhasattanayake9113 5 หลายเดือนก่อน +77

    ලලයි ලිලයි ලයි බලලා ආපු අය කෝ❤

  • @MaduShani-p5w
    @MaduShani-p5w หลายเดือนก่อน +3

    ඔයාගෙ සිංදු වලින් mn අහන්න ආසම සින්දුව අක්කි.. ලස්සනයි ගොඩක් katahada භාවනාවක්

  • @niroshanviduranga4654
    @niroshanviduranga4654 หลายเดือนก่อน +4

    භාවනාවක් 🧘 ❤❤❤❤❤❤❤

  • @janakaperera1325
    @janakaperera1325 หลายเดือนก่อน +2

    ඉතාමත් ලස්සනයි

  • @ajanthavijesinha6791
    @ajanthavijesinha6791 5 หลายเดือนก่อน +4

    හරිම ආසවෙන් සිංදුව ඇහුවා.ලස්සන කවර් එකක්...

  • @chathukumari-o5b
    @chathukumari-o5b 4 หลายเดือนก่อน +6

    මහ වැස්සක් බිමට හෙලා නිදහස් ඌ අහසක් සේ ඔබ නිසොල්මනේ එපා හිදින්න ඔබේ නිහඩ බව මට බැ දරාන ඉන්න. අනේ තව ටිකකින් හින් වෙලා කතා කරන්න ඔබේ නිහඩ බව මට බැ දරාන ඉන්න.. විරසක සුසුම් මහගේ පුරා ඇසෙන්නෙ. කවුලු දොරින් ගෙට එන නිදි නැති අටවක සද තනි යහනේ සරදම් රටා මවන්නෙ.
    මහා.........
    විසකටු ඇනී ආතුර වූ සිතට ඔබේ ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න නිවැරදි මිනිසුන් කොයි දෙසද ද ඉපදුනේ...
    මහා.....

  • @rashmi1339
    @rashmi1339 5 หลายเดือนก่อน +7

    ඔයාගෙ වගේම මිශෙල් ගෙ voice එකත් පටිට ලස්සනයි ❤❤❤❤ 1:08

  • @pubudusadaruwan-ts7mu
    @pubudusadaruwan-ts7mu 20 วันที่ผ่านมา +1

    Ammo akke eka😍

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 3 หลายเดือนก่อน +4

    ඒක වෙනම හැගීමක් .හරිම ලස්සනයි ❤

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 17 วันที่ผ่านมา +2

    Marama lassanai akka ❤

  • @Nuwa1997
    @Nuwa1997 หลายเดือนก่อน +3

    Magical voice ❤

  • @nethmiama5579
    @nethmiama5579 5 หลายเดือนก่อน +1

    හරීම ලස්ස්නයී ගොඩාක් ලස්සනයී අක්කීයෝ...තවත් දියූනූ වෙමූ ..බුදු සරනයී පරිස්සමෙන් ඉන්න අක්කී❤

  • @journeysend92
    @journeysend92 5 หลายเดือนก่อน +5

    ඒක පිස්සුවක්.අද දවසට සිය පාරකට වඩා අහන්න ඇති.ඒ වොයිස් එක පපුව ඇතුලෙ දෝංකාර දෙනවා 🤍❤කොච්චර පරන සිංදුවක් උනත් පලවෙනි පාරට මේ තරම් දැනුනෙ වචන වල අර්ථය දැනෙන්න ගත්තේ ඔයාගෙ කටහඬ නිසා 🙏

  • @PrasadiShanika0520
    @PrasadiShanika0520 หลายเดือนก่อน +1

    Woww marama lassanai ❤

  • @LasithMalinga-w8i
    @LasithMalinga-w8i 15 วันที่ผ่านมา +1

    mage yt 1st comment eka bawanawak wage song ekakata damma 😇😘😘

  • @udayashantha6804
    @udayashantha6804 5 หลายเดือนก่อน +3

    හදවතට නොරිදෙන්න තට්ටු කරා නියමයි

  • @maleeshadevmini-js2xq
    @maleeshadevmini-js2xq 27 วันที่ผ่านมา +1

    මාර ම ලස්සනයි 🥺❤ හිතට මාර විදිහට දැනුනා 🥺👀❤️

  • @Dil009-ms8pe
    @Dil009-ms8pe หลายเดือนก่อน +2

    අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න..ඔබේ නිහඩ බව මට බෑ බලාන ඉන්න 🙂😊❤️‍🩹

  • @ishara020
    @ishara020 หลายเดือนก่อน +2

    හිතටම වැදුනා💗💗💗

  • @dhananjaninipuni244
    @dhananjaninipuni244 29 วันที่ผ่านมา +1

    5 වෙනි පාර අහන්නේ🥰 භාවනාවක්✨️🥰❤️

  • @nipunikachandrasekara
    @nipunikachandrasekara 4 หลายเดือนก่อน +1

    Hari lassanaii❤

  • @s.k.s.L7329
    @s.k.s.L7329 4 หลายเดือนก่อน +1

    ane lasssani akke❤🎉

  • @SurprisedFountain-ui5ue
    @SurprisedFountain-ui5ue หลายเดือนก่อน +1

    ❤✨💐භාවනාවක්

  • @Pawantre
    @Pawantre 3 หลายเดือนก่อน +1

    දැනෙන්නම දීලා තියනවා සුපිරියක්🎉❤

  • @saumyanethmini6088
    @saumyanethmini6088 2 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි ❤

  • @anurasiri9344
    @anurasiri9344 4 หลายเดือนก่อน +1

    super voice and good luck sister ❤

  • @kandypets1514
    @kandypets1514 5 หลายเดือนก่อน +3

    ලස්සනයි nangiyo

  • @lathikarachindra3999
    @lathikarachindra3999 4 หลายเดือนก่อน +1

    Amazing voice. Good Luck 👍 Love these songs ❤

  • @tharushasathsara5272
    @tharushasathsara5272 5 หลายเดือนก่อน +12

    උදාරෙන්ම ලස්සන සින්දුවක් ❤❤❤

  • @SanjeewaKrishan-it8rq
    @SanjeewaKrishan-it8rq 4 หลายเดือนก่อน +2

    ඒක නම් භාවනාවක්....❤️❤️❤️❤️😘😘😘😘

  • @ashanrathnayaka4195
    @ashanrathnayaka4195 5 หลายเดือนก่อน +2

    පට්ට ❤

  • @lakmalniroshan6630
    @lakmalniroshan6630 หลายเดือนก่อน +1

    ආසම එකක්❤

  • @mithmawelikanna1017
    @mithmawelikanna1017 5 หลายเดือนก่อน +1

    You have an amazing voice😍keep it up!

  • @disnakumarikodithuwakkuara7226
    @disnakumarikodithuwakkuara7226 5 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි 🧚🥰

  • @Musiclovers-e7l
    @Musiclovers-e7l 4 หลายเดือนก่อน

    හොද කට්ටඩියෙක් හොයන්ට මෙවා අනිත් පැත්ත්ට කපමු

  • @NisansalaKumari-yu1vq
    @NisansalaKumari-yu1vq 5 หลายเดือนก่อน +6

    අනේ ඔයාගෙන් අහන්න ආසාවෙන් හිටපු සිංදුවක් අක්කේ❤ හරිම ලස්සනයි ඔයාට බුදු සරණයි😊❤

  • @diliniayesha6010
    @diliniayesha6010 5 หลายเดือนก่อน +2

    උදාරයි ❤

  • @Gayankavinda-vf4he
    @Gayankavinda-vf4he 12 วันที่ผ่านมา +1

    Adare widawimak witarai

  • @කලබලපැංචි
    @කලබලපැංචි 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤

  • @DunuTech
    @DunuTech หลายเดือนก่อน +1

    Harima lassanai

  • @chandanasomalalith7724
    @chandanasomalalith7724 4 หลายเดือนก่อน +1

    නියමයි❤

  • @SewminiAmarasinghe-w7z
    @SewminiAmarasinghe-w7z หลายเดือนก่อน +1

    Love this ❤

  • @dulithmadhushan
    @dulithmadhushan หลายเดือนก่อน +1

    ඒක මාර ලස්සනයී ❤ අක්ක

  • @sandaruhasanka3916
    @sandaruhasanka3916 3 หลายเดือนก่อน +1

    ලස්සන වචන තියෙන සිංදුවක්❤

  • @piumithakshila2247
    @piumithakshila2247 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කෙ ❤

  • @jananimadushani4375
    @jananimadushani4375 5 หลายเดือนก่อน +1

    Woow ලස්සනයි ❤🥺

  • @MrPradeepCeylon
    @MrPradeepCeylon 5 หลายเดือนก่อน +4

    උදාරයි 🎉

  • @nadidisanayeka2654
    @nadidisanayeka2654 4 หลายเดือนก่อน

    ආසම දෙන්නා එකට සිංදුවක් කලාම 😮 ඇත්තටම මාර ලස්සනයි❤

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 5 หลายเดือนก่อน +1

    මරු මුල ටික mix එක මරු❤❤❤

  • @KasunikaDevindi
    @KasunikaDevindi 5 หลายเดือนก่อน +1

    Anee wow 😩❤️

  • @kelummadhuwantha1676
    @kelummadhuwantha1676 5 หลายเดือนก่อน +1

    wooow heart touched it ❤❤❤❤

  • @Dilshanmunasinha729
    @Dilshanmunasinha729 5 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @luckyrathnayakenissankaban6167
    @luckyrathnayakenissankaban6167 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි නංගී ❤

  • @lakshansampath5830
    @lakshansampath5830 5 หลายเดือนก่อน +3

    Patta ❤️❤️🥰

  • @NandaJayasingha-l8z
    @NandaJayasingha-l8z 5 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @WasanthaBandara-l7l
    @WasanthaBandara-l7l 5 หลายเดือนก่อน +1

    සුපිරිම ❤❤❤❤

  • @NilupulThiwanka
    @NilupulThiwanka 3 หลายเดือนก่อน +1

    Udarai ❤..

  • @prabashvamunasinha5325
    @prabashvamunasinha5325 หลายเดือนก่อน +1

    Super❤❤❤

  • @dushmanthiyashodara7046
    @dushmanthiyashodara7046 หลายเดือนก่อน +1

    භාවනාවක් වගේ ලස්සන කටහඬක් ❤🥺

  • @MavithaDaham
    @MavithaDaham 5 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි 🥺

  • @lakshikahimaliabeysinghe897
    @lakshikahimaliabeysinghe897 5 หลายเดือนก่อน +1

    Harima lassanai ❤❤

  • @virajiniweerakoon488
    @virajiniweerakoon488 5 หลายเดือนก่อน +1

    Woooww what a ❤ toching voice .. omg😮😮😮😮

  • @udaradasun7637
    @udaradasun7637 5 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් ලස්සනයි ❤😊

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 หลายเดือนก่อน +3

    ඒක භාවනාවක් වගේ කටහඬක් ❤😮

  • @PradeepBandara-v1g
    @PradeepBandara-v1g 5 หลายเดือนก่อน +3

    ඒ voice එක ❤😍

  • @sandyakumari3230
    @sandyakumari3230 5 หลายเดือนก่อน +2

    Wow ❤❤

  • @HarshanaVlogs-l2z
    @HarshanaVlogs-l2z หลายเดือนก่อน +1

    ❤ ලස්සනයි voice ඒක ❤

  • @NipuAriyarathna
    @NipuAriyarathna 5 หลายเดือนก่อน +1

    Soulfull voice❤

  • @NandaJayasingha-l8z
    @NandaJayasingha-l8z 5 หลายเดือนก่อน +3

    👍ලස්සනයි

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 5 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කී 🎵

  • @indunilmadusanka9172
    @indunilmadusanka9172 4 หลายเดือนก่อน +1

    Addict ❤️❤️

  • @mohamedthaha6474
    @mohamedthaha6474 4 หลายเดือนก่อน +1

    Supper

  • @udarikaushalya223
    @udarikaushalya223 5 หลายเดือนก่อน +1

    Favourite ❤

  • @දිමුතුඉෂාර
    @දිමුතුඉෂාර 24 วันที่ผ่านมา +1

    අවුරුදු 8 පරිස්සම් කරපු අදරේ 🥲 ඔක්කොම හීනයක්ම උනා .😢

  • @Nuwaavlogs
    @Nuwaavlogs 3 หลายเดือนก่อน +1

    Wow

  • @bharatha_daham_me
    @bharatha_daham_me 5 หลายเดือนก่อน +1

    Anee harima lassanai akke ❤️❤️😍

  • @Sanjeewadanjeewa
    @Sanjeewadanjeewa 23 วันที่ผ่านมา +1

    ❤manika❤😊😊😊😊😊😊😊

  • @Musiclovers-e7l
    @Musiclovers-e7l 4 หลายเดือนก่อน

    එවා ඇත්ත හරියයි

  • @-akwassa1879
    @-akwassa1879 5 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සන කටහඬක්❤

  • @Kzalya
    @Kzalya 3 หลายเดือนก่อน +2

    විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
    ඔබ මට කියා දුන්න සෙත්කවියක් කියන්න
    නිවැරදී මිනිසුන් කොයි දෙසද ඉපදුනේ❤️🙌

  • @EarnMoneyWith_Vihanga
    @EarnMoneyWith_Vihanga 4 หลายเดือนก่อน +4

    Warning!!!!! අැබ්බැහි වෙන සුළුයි😢❤

  • @MiyuniLaknadee
    @MiyuniLaknadee 2 หลายเดือนก่อน +2

    😇supiri

  • @lamayaj205
    @lamayaj205 5 หลายเดือนก่อน +1

    💖💖💖💖💖💖😚😚😚😚😚ලස්සනයි ගොඩ ගොඩාක් අක්කි.....

  • @anomapriyadarshani1011
    @anomapriyadarshani1011 4 หลายเดือนก่อน

    ලස්සනයි ඔයාගේ කටහඩ 🌹🌹🌹

  • @Ytperera
    @Ytperera หลายเดือนก่อน +2

    ❤🎉

  • @SanjeewaDileepa
    @SanjeewaDileepa 5 หลายเดือนก่อน +1

    මන් අසම සින්දුවක් අදරෙයි ❤❤🙏

  • @sandamalmedagama
    @sandamalmedagama 4 หลายเดือนก่อน +1

    Voice 🤭🖤

  • @RandulrasaDeebee
    @RandulrasaDeebee 4 หลายเดือนก่อน +1

    ❤ලස්සනයි❤

  • @isurudhananjayakirindakandambi
    @isurudhananjayakirindakandambi 5 หลายเดือนก่อน +2

    වචන නෑ ඉතින් ..ඒ තරන් ලස්සනයි 🎉

  • @adngroup3000
    @adngroup3000 5 หลายเดือนก่อน +1

    උදාරයි