පාර්කින්සන් රෝගය පිළිබද වැදගත් තොරතුරු | ආදරණීය ජීවිතය | 05 - 08 - 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 19

  • @rohanjaye2564
    @rohanjaye2564 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් වටිනා පැහැදිලි කිරීමක් ඇත්තේන්ම ඔබ දෙදෙනාටම ගොඩක් පින්🙏🙏

  • @iew1683
    @iew1683 7 หลายเดือนก่อน +2

    ගොඩාක් හොඳ දොස්තර මහත්මයෙක්

  • @manorimanamperi3796
    @manorimanamperi3796 2 ปีที่แล้ว +1

    වෛද්‍යතුමන් parkinson රෝගය ගැන ඉතා සරලව දැනුවත් කිරීම සම්බන්ධව ස්තුතියි. තෙරුවන් සරනයි 🙏

  • @nirmalaabeykoon137
    @nirmalaabeykoon137 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් දැනුවත් කිරිමක් .ස්තුති ඔබතුමාට .ඔබ සැමට.

  • @DayaniEkanayaka-jd6jd
    @DayaniEkanayaka-jd6jd 4 หลายเดือนก่อน

    Thank you doctor❤

  • @iew1683
    @iew1683 7 หลายเดือนก่อน +1

    මේ doctor ගෙ නම මොකද්ද ?

  • @pasindudineth3288
    @pasindudineth3288 4 หลายเดือนก่อน

    මට අවුරුදු 20 මග්‍ර් ඇගිලි වෙව්ලනවා 😒

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 2 ปีที่แล้ว +2

    මට හැඳුනේ වයස 27න් .මගෙ දරුවා ලැබෙන්න ගිහින් ුමුලදි ගොඩක් අමාරුු නොවුනත් දැන් ජිවිතෙ න් සමු ගන්නෙ කොයි වෙලෙද කියලා හිත හිත ඉන්නේ .නින්ද නම් ඇත්තෙම නැ. දැන් මට කතා කරිමේ අපහසුවක් ඇවිත් තියෙන්නේ වැඩ කරගන්න අමාරුයි මහන්සි ය වැඩියි අතපය ඇබරෙනවා දැන් දැන් වෛද්‍යය ප්‍රතිකාර ගන්නවට වඩා මරනය ප්‍රාර්ථනා කරන්නෙ.බෙහෙත බොහොම මිල ගනන් ඉහලයි

    • @hasithaishara8056
      @hasithaishara8056 ปีที่แล้ว

      Account number ekak danna.....puluwn help ekak karannm.....

    • @thanurathnayaka4399
      @thanurathnayaka4399 ปีที่แล้ว +1

      ඔබ තුමාට ස්තුති ජාතික රොහලෙන් බෙහෙත් ගන්නවා ගොඩක් පිං වචනයටත්

    • @sumirinadeeshani449
      @sumirinadeeshani449 ปีที่แล้ว +1

      අනේ ඔයාට ඉක්මනින් සුවයක් ලැබෙන්න ඕනී❤️❤️

    • @Ts-sd1vv
      @Ts-sd1vv 7 หลายเดือนก่อน

      dan wayasa kiyada oyage

    • @thanurathnayaka4399
      @thanurathnayaka4399 7 หลายเดือนก่อน

      @@Ts-sd1vv 46

  • @indraniabeynayaka3426
    @indraniabeynayaka3426 ปีที่แล้ว +1

    jathika rohale clinic ekak thiyenawada me rogeenta. hama behethama me rogayata denawada. clinic ekata sambanda wenne kohomada. pitin ganna beheth godak ganan me ledeta

  • @SamSam-tp4xr
    @SamSam-tp4xr 11 หลายเดือนก่อน

    මේ රෝගයට බෙහෙත් ගණ තැනක් නැද්ද

  • @chinthakafonseka6073
    @chinthakafonseka6073 ปีที่แล้ว

    Better to share the doctors name

  • @kmb5807
    @kmb5807 ปีที่แล้ว

    කර්ම රෝග