ඇදට හැදුණු ලංකාවේ අධි සුඛෝපභෝගී Altair නිවාස | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • On Topic with Hasitha Wijewardena
    Watch Playlist - • ON TOPIC WITH HASITHA ...
    » Direction: Yuwaraj Athukorala / Nayana Kaluarachchi
    » Edit: Shehan Madawa / Dilan Raviranga
    » Camara: Thushara Wijesuriya / Dinesh Kaluarachchi / Kavinda Udesha Ranawaka
    » Drone: Isuru Mudiyanse
    » Web: Lakshitha Gunarathna
    ගොඩනැගිල්ලක් මත වැටුණු තවත් ගොඩනැගිල්ලක්.. කෝටි 09කට විකිණෙන අධි සුඛෝපභෝගී නිවාස වලින් සමන්විත මෙතෙක් නොදුටු අලුත්ම සංකල්පයකින් නිර්මාණය කර ඊයේ විවෘත කෙරුණු #Altair_Apartments
    මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අළුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර
    අතරමඟ ඉදිකිරීම් නැවතී තිබූ මෙම ව්‍යාපෘතිය 2020 මැයි මාසයේ දී ජනාධිපතිතුමාගේ අවධානයට ලක් විය.
    ඒ සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රමුඛ කමිටුවක් පත්කළ අතර වසර 05 ක කාලයක් ප්‍රමාද වූ මෙම ව්‍යාපෘතියේ අඩුපාඩු සහ ආයෝජකයන්ගේ ගැටලු නිරාකරණය කර අවසන් කිරීමෙන් පසු වසරක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිමවා අවසන් කෙරිණ.
    මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් කලාත්මක ආකාරයට ගංගාරාම සීමාමාලකය ඉදිරිපිට ඉදිකරන ලද සියළු පහසුකම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණය නේවාසික සහ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතයි.
    එසේම දේශීය වශයෙන් පවතින රැකියා ඉල්ලුම වැඩි ප්‍රතිශතයකින් සපුරා ගත හැකි අතර ඒ යටතේ සෘජු සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් අලුතින් බිහිවේ.
    නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ ගංගාරාම සීමාමාලකයට නුදුරින් අක්කර 02 ක භූමි ප්‍රමාණයක මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ.
    ගොඩනැගිල්ල සඳහා වන ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. මෙහි ආයෝජකයා ලෙස ඉන්ඩෝඩිස් ඩිවලොප්මන්ට් සමාගම කටයුතු කරයි.
    බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌන සංවර්ධන ඉඩම් සංවර්ධනය කිරීමේ අරමුණින් 2011 වසරේදී 99 අවුරුද්දකට යටත්ව රුපියල් මිලියන 2,560 කට බදු දුන් මෙම ඉඩමේ සංවර්ධන ව්‍යාපෘතිය 2012 වසරේදී ආරම්භ කළ අතර 2021 වසරේදී එහි වැඩ අවසන් කෙරිණ.
    මෙම ගොඩනැගිල්ලෙහි උස මීටර් 230 ක් වන අතර මෙය මහල් 68 කින් සමන්විත වේ.
    ඒ අනුව වර්ග 4 කින් සමන්විත අති සුඛෝපභෝගී නිවාස 407 කින් ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සමන්විත වේ. මෙහි පිහිටි වාණිජ ප්‍රදේශය වර්ග අඩි 30,000 කි. සියලු නිවාස නවීන පහසුකම්වලින් සමන්විත වේ. ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර ඉදිකර ඇති මෙම නිවාස වර්ග අඩි 1400 සිට වර්ග අඩි 5000 ක් දක්වා ප්‍රමාණයක පවතී.
    Altair ගොඩනැගිල්ල තුළ වාහන 600 ක් නතර කර තැබිය හැකි වාහන රථගාලක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාක 02 ක්, උත්සව ශාලා සහ ප්‍රමිතියෙන් යුතු සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතයි. අක්කරයක භූමි භාගයක ඉදිකර ඇති උද්‍යානයක් මෙහි ඇති විශේෂත්වයක් ලෙස දැක්වෙයි.
    #adaderana #OnTopicWithHasithaWijewardena #AltairSriLanka

ความคิดเห็น • 665

  • @rwithdubai9824
    @rwithdubai9824 3 ปีที่แล้ว +90

    පිට රටවල ජිවත් වෙද්දි හිතෙනවා අපේ රටත් මෙහෙම උනානම් කියලා. ..සතුටූයි ඇත්තටම.

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว +1

      ම්ම්..ඔව්...එත් දැන්...

  • @nkmemehub
    @nkmemehub 3 ปีที่แล้ว +153

    හැමදාම කොළඹ එද්දී ආසවෙන් බලන් ආපු තැනක් 😍😍😍

  • @shehanjd574
    @shehanjd574 3 ปีที่แล้ว +87

    මේ video එකට දාලා තියෙන අන්තවාදී comments දැක්කම හිතෙන්නේ දේශපාලන වැරද්දක් නෙමෙයි අපේ ජාතියේ වැරද්දක් කියලයි. රටක් දියුණු වෙන එක බලන් ඉන්න බැරි ජාතියක් එක්ක කොහොමද මේ රටවල් හැදෙන්නේ. මුන් කියන්නේ හැමදාම මෝඩයෝ වගේ කිසි දෙයක් නොකර කලින් හෙළයෝ කරපු පකවල් මතක් කර කර කලේ කකා ඉන්න කියල.ලෝකේ දියුණු වෙද්දී අපිත් ඒ දියුණුවට එකතු වෙන්න ඕන.

    • @manojadikari129
      @manojadikari129 3 ปีที่แล้ว

      බමිබු ව තමා
      කුඩු මුදලාලිලට හොදා

    • @tts6772
      @tts6772 2 ปีที่แล้ว

      👍👍

  • @hansawijerathna1055
    @hansawijerathna1055 3 ปีที่แล้ว +133

    නැති කෙනා ඇති කෙනාට පුදුම ඉරිසියාවක් තියෙන්නේ.තමන් කරපු කරුම වලට දුප්පත් වෙලා ඉපදිලා වීර්යය කරලා සල්ලි හොයන්න පුලුවන්.ඒකත් නැතිව කම්මැලිකමේ හුල්ලනවා.මේ වගේ building එකක් ලංකාවේ දැකීම සතුටක්.

    • @lily-yg8pq
      @lily-yg8pq 3 ปีที่แล้ว +2

      💜❤️❤️❤️😘🇱🇰

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 ปีที่แล้ว +5

      Aththa kathawa, neti kena tma irisiya krnne

    • @withroniya1521
      @withroniya1521 3 ปีที่แล้ว

      Hamoma ehema nane....

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว +2

      ඔව් ඔව් ...එක ඇත්ත ....දැක්කම පුදුම සතුටක්....අයිත් රට තිබ්බට වඩා හොද වෙනව නම්...කොච්චර හොදද

  • @lahirudilshan8636
    @lahirudilshan8636 3 ปีที่แล้ว +375

    රටක සංවර්ධය කියන්නෙ කොන්ක්‍රීට් බිල්ඩින් පාරවල් නොවුනත් හැම මිනිහෙක්ම රටක සංවර්ධනය කියලා බලන ප්‍රධානම කෝණය ඒ රටේ ඉදිකිරීම්.එක්සත් අරාබියට ගිහින් අපෝ කාන්තාරයක්නේ කියන්නැත්තෙ බර්ජ්කලීෆා වගේ වෙනස් ඉදිකිරීම් නිසා.ලංකාවේ සල්ලි තියෙන මිනිස්සු කරන්ඩ වැඩක් නැත්තං දුප්පත් උන්ට කන්ඩ දීපල්ලකෝ වගේ නොදියුණු ටෝක් දෙන් නැතුව මන් කවද වෙනකොට ඔය වගේ එකක් මිලදී ගන්ඩ පුලුවන් තැනකට පත්වෙනවද කියලා වැඩ කරන්ඩ ඕනි.ඒකත් හැමෝටම බෑ ඉතිං

    • @srp7598
      @srp7598 3 ปีที่แล้ว +13

      Nice opinion bro...❤️☺️

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +38

      අනිවාර්යයෙන් .අපේ මිනිස්සු සමහරක් කියන්නේ ඕකමනි.සල්ලි වැඩිනම් නැති බැරි අයට දෙන්නලු.කියන අයට උතුරන්න තිබුනොත් බෙදලා දෙයිද.

    • @janaka900
      @janaka900 3 ปีที่แล้ว +12

      කතාවට එකෙන්ම එකඟයි bro

    • @rajitharangana4934
      @rajitharangana4934 3 ปีที่แล้ว +11

      උබ කොහොම හරි ලංකාවේ රස්සාවක් කරලා ගනින් කොල්ලො🤣

    • @allinonestatus166
      @allinonestatus166 3 ปีที่แล้ว +6

      හැමෝටම පුලුවන් වුනා නම් අද ලංකාව මොන වගේ තියෙයිද.

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +98

    සංවර්ධිත රටක් ඉක්මනින් බිහි කෙරේවා❤️

    • @sandarudamsara6175
      @sandarudamsara6175 2 ปีที่แล้ว +1

      @BMW 140i kiala ganan blala tienwa yudda 2k awoth oya gana hari

    • @sandarudamsara6175
      @sandarudamsara6175 2 ปีที่แล้ว +1

      @BMW economic grwoth rate ekata anuwa balal tienne e gana tawa kela unot tawa kal ynwa hariyata kroth adu wenwa danata 140i

    • @yootantonystark2738
      @yootantonystark2738 2 ปีที่แล้ว

      XD

    • @Game_space777
      @Game_space777 ปีที่แล้ว

      දැන් සැපද

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว

      දැන් කෝමද...........සංවර්දනේඑ....

  • @LahiruAbeyrathne
    @LahiruAbeyrathne 3 ปีที่แล้ว +231

    කොළඹ කිට්ටුවෙන්ම ඉඩමක් අරන් කාමර 5 ක ගෙයක් ගහන්න යන වියදම එක්ක බැලුවම සල්ලි තියෙන කෙනෙක්ට කෝටි 9කට අත උඩින් ලාබයි.

    • @nooraha7306
      @nooraha7306 3 ปีที่แล้ว +6

      Labai nennam

    • @thanujakadesilva3592
      @thanujakadesilva3592 3 ปีที่แล้ว +11

      kawadahari idama ithurui ne ban ehema gaththama.
      meke ehema na

    • @LahiruAbeyrathne
      @LahiruAbeyrathne 3 ปีที่แล้ว +5

      @@thanujakadesilva3592 ehema baluwama eka hari. Mama eka kiwwe geyak hadanawanam kiyana poing eken

    • @lasithlsw
      @lasithlsw 3 ปีที่แล้ว +2

      මේකෙ ආයෙ monthly ත් ගෙවන්ඩ ඕනෙ බන් ගානක් .

    • @LahiruAbeyrathne
      @LahiruAbeyrathne 3 ปีที่แล้ว

      @@lasithlsw eka nam matath hithuna habayi

  • @now3233
    @now3233 3 ปีที่แล้ว +148

    Ground floor එකේ දී සුරංග මහත්මයා Rooftop එකට ගියාම සුරංග අයියා වුනේ කොහොමද?

    • @chandimawirajini3617
      @chandimawirajini3617 3 ปีที่แล้ว +9

      hulan enawaneh udats

    • @reporter7569
      @reporter7569 3 ปีที่แล้ว +26

      ඕව තමයි ඉතින් උබලට තියෙන ප්‍රශ්න

    • @naveenhettiwaththa5426
      @naveenhettiwaththa5426 3 ปีที่แล้ว +5

      marketing....

    • @ishan9605
      @ishan9605 3 ปีที่แล้ว +2

      😅🤣🤣

    • @taxikar3756
      @taxikar3756 3 ปีที่แล้ว +39

      ඉහලට යනකොට තමන් කවුද කියන එක අමතක වෙනවා ඒක සාමාන්‍ය දෙයක්

  • @virajith724
    @virajith724 3 ปีที่แล้ว +34

    2:45 සිට ඒ ශොට් එක මරු.. පට්ට editing පාරක් drone footage එකට apply කරලා තියෙන්නේ

    • @malindasaranga9095
      @malindasaranga9095 3 ปีที่แล้ว +1

      Drone මුදියන්සෙගෙ වැඩ😍😍

  • @sanathfernado4778
    @sanathfernado4778 2 ปีที่แล้ว +23

    අනිවාර්යයෙන්ම දවසක apartment එකක් ගන්නවා ඉතුරු වෙලා තිබ්බොත් that's my dream 😍

  • @neontraders8734
    @neontraders8734 3 ปีที่แล้ว +105

    සුරංග අය්යා???Are you kidding me??🤣🤣🤣🤣🤣

  • @paveen100
    @paveen100 3 ปีที่แล้ว +23

    Altair එකට වඩා තව ලස්සන ඒව ගොඩක් portcity එකේ හැදෙනව
    දැන්ම ඉදන් target කරගත්තොතින් සුපිරියක් ගන්න පුලුවන්

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +268

    මම කවදහරි ඔතනින් අපාර්ට්මන්ට් එකක් ගන්නවා ( ඉතුරුවෙලා තිබ්බොත් මම ගන්න දවසට )

  • @vimeshanjana8625
    @vimeshanjana8625 3 ปีที่แล้ว +46

    ලන්කාව ටික ටික දියුනු වෙනෝ ඒ කියන්නේ..ජය වේවා ජය වේවා 🤩🤩💔❤️❤️

    • @gihanekanayaka5484
      @gihanekanayaka5484 2 ปีที่แล้ว +3

      දැන්නම් හැමනිලා නෙහ් 😅

    • @vimeshanjana8625
      @vimeshanjana8625 2 ปีที่แล้ว +5

      @@gihanekanayaka5484 අඩෝ මාස එකොලහකට කලින් කියපු දේට මම පසුතැවෙනෝ බන්😪💔😹

    • @kkvchj
      @kkvchj 2 ปีที่แล้ว +2

      @@vimeshanjana8625 දැන්නම් අැමිනිලා ultra for max වෙලා තියෙන්නේ😂

    • @vimeshanjana8625
      @vimeshanjana8625 2 ปีที่แล้ว +1

      @@kkvchj සිරා😹😹

    • @kkvchj
      @kkvchj 2 ปีที่แล้ว +2

      @@vimeshanjana8625 😂

  • @supunsandaruwan8675
    @supunsandaruwan8675 3 ปีที่แล้ว +198

    මගේ රටට ආඩම්බරයක් කොළඹ ලස්සන වෙනවා අනාගතයේ

    • @Warmsunbeams
      @Warmsunbeams 3 ปีที่แล้ว +10

      🤣🤣 yeah with cement .

    • @dhananjayasilva1359
      @dhananjayasilva1359 3 ปีที่แล้ว +18

      කොළඹ විතරක් ලස්සන උනාම අතිද?🤣🤣

    • @supunsandaruwan8675
      @supunsandaruwan8675 3 ปีที่แล้ว +12

      @@dhananjayasilva1359 අගනූවර ලස්සන වෙන්න ඕනෑ

    • @jayaniduprabhath618
      @jayaniduprabhath618 3 ปีที่แล้ว +14

      ඉන්දියන් කොඩිය දැක්කෙ නැතෙයි😀

    • @kavindugimhana9070
      @kavindugimhana9070 3 ปีที่แล้ว +10

      ලංකාවෙ සල්ලි නෙමේ ආඩම්බර වෙන්න වෙන්න එපා

  • @meepagalapremadasa4530
    @meepagalapremadasa4530 3 ปีที่แล้ว +18

    පිටරටවල් වලට ගිහින් අැඩ් දාන උන්ට තමා ඕවා පෙන්නන්න ඕනෙ. දවසක ලංකාව ලෝකෙ දියුණුම රටවල් දහය අතරට යන්න ඔය වගේ නිර්මාන තමා රටේ හඳන්න ඕනෙ.

  • @saajidluenzo
    @saajidluenzo 3 ปีที่แล้ว +50

    හොද තත්වයේ වකුගඩු දෙකක් සමග පෙනහල්ලක් විකිණීමට තිබේ !

    • @worldkn3255
      @worldkn3255 3 ปีที่แล้ว +2

      😂😂😂

    • @d_a_s_u_n6166
      @d_a_s_u_n6166 3 ปีที่แล้ว +2

      එ මදි 😂😂

    • @ndarsh5679
      @ndarsh5679 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂

  • @manojvlog5856
    @manojvlog5856 3 ปีที่แล้ว +13

    amazing appartement .. ❤. Thnku every one gd bls all

  • @LIVE-pe7tk
    @LIVE-pe7tk 3 ปีที่แล้ว +40

    කොහොම හරි ගන්න ඕනී අෆ්ෆා😲😲😲😲😲 ඒත් කෝ ඉලව්වේ කෝටි 9 ක්😭😭😭😭😭😭😭😭😭

  • @indunildesilva6157
    @indunildesilva6157 3 ปีที่แล้ว +7

    අපි දැක සතුටු වෙමු...ජයෙන් ජය

  • @studywithme6170
    @studywithme6170 3 ปีที่แล้ว +22

    Great, love you sri lanka
    Lets make sri lanka great again

  • @Vipgeekshow
    @Vipgeekshow 2 ปีที่แล้ว +8

    නවලෝක හොස්පිටල් එක ළග නේද තියෙන්නේ ❤️👌

  • @245makarov1
    @245makarov1 2 ปีที่แล้ว +5

    For those who are interested, Altair is 250m tall.

  • @mygolden2897
    @mygolden2897 3 ปีที่แล้ว +7

    ටිකක් හිතන්න
    අවංකව මුදල් හොයලා ගන්න කේනා තමා නියම වීරයා ... සමාජයට සේවයක් කරලා අවංකව කෝටි නවයක් හොයන්න .. එහෙම ගත්ත අය ගැන තියෙන්නේ අඩම්බරයක්.. ඒකට තමා නියම සංවර්ධනය කියන්නේ

  • @allinonestatus166
    @allinonestatus166 3 ปีที่แล้ว +7

    me වැඩසටහන නියමයි.

  • @raneluis2440
    @raneluis2440 3 ปีที่แล้ว +6

    Wow. සුපිරියි නේ. ඉන්න ගෙදරත් සුකොබෝගී .. ඒත් ඒක තියෙන්නේ උඩ නෙවෙයි නේ..
    මටත් ආසයි තට්ටු පනහක විතර උඩ ඉන්න. දැන් නිකම් පිස්සු වගේ 😁❤️

  • @ruvindasadeepnakandala4164
    @ruvindasadeepnakandala4164 3 ปีที่แล้ว +74

    මේක මහින්දගෙ,මේක රනිල්ගෙ,මේක සජිත්ගෙ කියලා comment කරලා වහල්කම පෙන්නන්න එපා එක එක් කෙනාගෙ...එහෙම කරනවා කියන්නේ වහල්කම පෙන්නන එක...

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 3 ปีที่แล้ว +6

      ඒක පුද්ගලික ආයෝජනය සහෝදරයා, ඒක රටට බරක් නෙමෙයි, හැබැයි ඒ බිල්ඩිමට පිටිපස්සෙන් තියනව මේ රටට බරක් උන හදන්න කලින්ම බිලියන 2ක් හොරාකෑව කීව රටේ බදු මුදලෙන් ණය ගෙවන සුදු අලියෙක්.

    • @CDIL
      @CDIL 3 ปีที่แล้ว +7

      අපේ ර⁣⁣ටේ උන් මොනව හරි දෙයක් හැදුවොත් ඒක හැදුවේ අරයා, මෙයා කිය කිය පම්පෝරි ගහනවා.

    • @rashrj7906
      @rashrj7906 3 ปีที่แล้ว +1

      True💯

    • @4nky2oo2
      @4nky2oo2 3 ปีที่แล้ว +2

      @@CDIL හරි එකා කියන්නේ😂😂🐕

  • @rangakalum6383
    @rangakalum6383 3 ปีที่แล้ว +10

    මගෙ දහාදියත් තියෙයි මෙතන සතුටුයි

  • @kanthive9451
    @kanthive9451 3 ปีที่แล้ว +5

    මගේ රටට දළදා හිමි සරණයි

  • @im....2297
    @im....2297 2 ปีที่แล้ว +12

    අපේ රට මේවගේ ටික ටික දියුණු වෙන්න ඔනේ. 💜️💜️

  • @gayangeethanjana6705
    @gayangeethanjana6705 3 ปีที่แล้ว +6

    අපි තමයි ඔක හැදුවේ සපෝජි එකේ තමයි වැඩ කරේ ඇති වෙනකං Fan ගත්ත තැනක් තමයි...😘

    • @tharushanawod786
      @tharushanawod786 3 ปีที่แล้ว +7

      Fan kyk wthr thynwd oi oke. Mm හිතුවේ a/c වෙන්න ඇති kyl

  • @janaka900
    @janaka900 3 ปีที่แล้ว +43

    ඔය Building එකේ Architecture අවිල්ලා ඊශ්‍රායල් කාරයෙක් වන Moshe Safadie ය

  • @ndhunter5280
    @ndhunter5280 3 ปีที่แล้ว +35

    70%ක්ම ලංකාවේ අය අරන් තියෙන්නේ සල්ලි නෑ කියන්නේ බොරුනේ ලංකාවේ උන්ට

    • @Learnitdoit1
      @Learnitdoit1 ปีที่แล้ว +1

      Desha_kapaluwo thamai ithin.

    • @pathumvihanga6489
      @pathumvihanga6489 ปีที่แล้ว +2

      දුප්පත් වී ඉපදීම වරදක් නොවේ.දුප්පත් වී මියයාම වරදක්

  • @thilinathineth21
    @thilinathineth21 ปีที่แล้ว +2

    Dubai,singapore වල ගොඩක් building මේ වගේ apartment තියෙන්නෙ නැත්තම් office වැඩ වලටද?

  • @DSCKottawa
    @DSCKottawa 3 ปีที่แล้ว +4

    Nice camera angles. Keep it up!

  • @රේණුකකරුණාරත්න
    @රේණුකකරුණාරත්න 3 ปีที่แล้ว +2

    සිහිනයක් පමණයි

  • @dinithijayakody3152
    @dinithijayakody3152 3 ปีที่แล้ว +3

    wow සුපර් 🇱🇰 😍

  • @SusanDanish81
    @SusanDanish81 2 ปีที่แล้ว +6

    දශක කීපයකට පෙර ලංකාවේ මේවා ඉදිවෙන්න තිබුණා මේ දේසපාලුවෝ නොහිටින්න. මේ එක බිල්ඩින් එකක් ලංකාවේ චැනල් එකක ප්‍රවෘත්තියක් වෙනවා කියන්නෙ ඇත්තටම අපි සතුටු වෙන්න නෙවේ ලැජ්ජා වෙන්න ඕනෙ.

  • @kawirash3151
    @kawirash3151 3 ปีที่แล้ว +3

    මේ වගේ තැනකට යන්න තමයි අපි දියුණු වෙන්න ඕනේ.😍 හැබැයි තියෙන ඉඩකඩම් ගෙවල් දොරවල් විකුණලා නම් එන්න හිතන්න එපා. හම්බ කරගෙනම යන්න.කොච්චර ලක්ෂරි උනත් අවුරුද්දක් යද්දී එපා වෙනව😌

  • @kavindurukshan4484
    @kavindurukshan4484 3 ปีที่แล้ว +84

    සල්ලි තිබ්බත් නැතත් මට නම් බයයි ඔච්චර උඩ ඉන්න ☹️😒😁😅

  • @dileeshaprashan2882
    @dileeshaprashan2882 3 ปีที่แล้ว +1

    “On Topic” drone camera opeeator supiri waddek 🔥🔥 great video curiosity

  • @lakshanrangana8962
    @lakshanrangana8962 3 ปีที่แล้ว +4

    පට්ට වැඩසටහන

  • @alpstech
    @alpstech 3 ปีที่แล้ว +9

    It's feeling great when you know you are going to wake up to that view for the rest of your life 😍

  • @pradeeppushpakumarakumara5223
    @pradeeppushpakumarakumara5223 ปีที่แล้ว +1

    Api kochachara nam කොන්ක්‍රීට් kadala adda othana masin valin dan dakiddi kochachara satutuida

  • @upalidharmapala2180
    @upalidharmapala2180 3 ปีที่แล้ว

    Thanks to Hasitha,for the reporting. Good luck....Go ahead.....

  • @maathuribalan7385
    @maathuribalan7385 3 ปีที่แล้ว +11

    Nice

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 9 หลายเดือนก่อน +2

    Okan yoshitha gaawa apartment 14K thiyenawalu

  • @Donster888
    @Donster888 3 ปีที่แล้ว +3

    Why you did not mention SriLankan Co Architect?????

  • @ravisubasinghe8031
    @ravisubasinghe8031 3 ปีที่แล้ว +6

    Great... 👍👍👍

  • @ashfashabeeha9413
    @ashfashabeeha9413 3 ปีที่แล้ว +8

    Superb

  • @rushijayasinghe2380
    @rushijayasinghe2380 3 ปีที่แล้ว +4

    I hv an apartment in this building in 15th floor.

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว +1

      Can't you upload a video to ur channel? Balanna asai😁😔

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 ปีที่แล้ว +4

    Supiri kiyanta වචන නැහැ ❤️🇱🇰

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 3 ปีที่แล้ว +6

    Superb.❤❤😊

  • @featureni5526
    @featureni5526 3 ปีที่แล้ว +33

    මන්ත්‍රි හරි ඇමැති කෙනෙක් හරි වෙයන්. Mekaka ඉන්න පුලුවන්..!

    • @surangasampath7184
      @surangasampath7184 3 ปีที่แล้ว +9

      Business karayek wayan mahansi wela ethakota inna puluwan

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 ปีที่แล้ว +13

      @@surangasampath7184 අනේද කියන්නේ.. මිනිස්සු ගොඩක් හිතන් ඉන්නේ ඇමති කෙනෙක් උනාම විතරයි සල්ල්ලි තියෙන්නේ කියලා..

    • @mgsasanka1640
      @mgsasanka1640 3 ปีที่แล้ว +4

      @@kaviniimalsha1765 තාත්තා ඇමති කෙනෙක් ද ? 💥

    • @featureni5526
      @featureni5526 3 ปีที่แล้ว +1

      ඇමැති කෙනෙක් වෙන්න ඉතින් එච්චර සුදුසු කම් අනං මනං නං ඕනේ නෑ.

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 ปีที่แล้ว +1

      @@mgsasanka1640 පිස්සුද හලෝ.. 🤣😂

  • @newcountry1774
    @newcountry1774 2 ปีที่แล้ว +1

    Great job

  • @lahiruruwantha206
    @lahiruruwantha206 3 ปีที่แล้ว +1

    බිල්ඩින් එක ඇතුලට නං වාසනාවට හරි පය තියලා තියෙනවා, ගෙවල් ගන්න එක නං හීනෙයක්

  • @isuru-A3s
    @isuru-A3s 2 ปีที่แล้ว +2

    සැක් ඇලවෙලා නැත්තන් ගන්න තිබ්බ.නින්දගියාම පෙරලිල වැටුනොත් එහෙම

  • @manulamanu806
    @manulamanu806 3 ปีที่แล้ว +122

    lottery එකක් ඇදුනත් මදි යකෝ මේකට යන්න 😹😹😹

    • @manulamanu806
      @manulamanu806 3 ปีที่แล้ว +1

      @Don Lock Sherman Appuhamy 😆😆😆

    • @SNS2019
      @SNS2019 3 ปีที่แล้ว

      අපිට මේකට යන්න පින නෑ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @piumiwickramasinhe1520
      @piumiwickramasinhe1520 3 ปีที่แล้ว +1

      Eka nam eththa 😂😂😂😂

    • @Inkzu
      @Inkzu 3 ปีที่แล้ว

      @Don Lock Sherman Appuhamy 200000 kata dnna plwn rent ekata

    • @Inkzu
      @Inkzu 3 ปีที่แล้ว

      Ado ptta ne😍ube wayasa keeyada

  • @nethumekanayake9278
    @nethumekanayake9278 3 ปีที่แล้ว +6

    Superb 💪 💪

  • @athulajayasingha2302
    @athulajayasingha2302 3 ปีที่แล้ว

    Athtthatama supiri Wadak. Rate dunuwa kiyanne rajayawesenma karana dewal novei yaalu.

  • @pwpskumara6139
    @pwpskumara6139 3 ปีที่แล้ว +12

    ඕවා ඕන නැ බන්.අපි අපේ ගමේ ගොවිතැන් හේනක් කරගෙන නියම සුන්දර පරිසරයක නිදහසේ හොද වාතාශ්‍රය හුස්ම අරන් නිදහසේ ජිවත් වෙනවා.

  • @oshadikodagoda8555
    @oshadikodagoda8555 ปีที่แล้ว

    I wish I could be Hasitha. He had been to many places..Altair NASA😘

  • @travelwithdia3322
    @travelwithdia3322 3 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳයි

  • @sagarasandaruwan4961
    @sagarasandaruwan4961 3 ปีที่แล้ว +19

    ස්වර්ණවාහිනී එකේ නිවුස් වලට කියුවා කෝටි 12ක් වෙනවා කියලා. අනේ මන්දා ඉතින් 😥😥😥😥

    • @tharushanavodya6165
      @tharushanavodya6165 3 ปีที่แล้ว +2

      සිරා

    • @paboda933
      @paboda933 3 ปีที่แล้ว +4

      කෝටි දොළහකට ලාබයි

    • @tharushanavodya6165
      @tharushanavodya6165 3 ปีที่แล้ว +3

      ලාබයි ඒත් කෝටි නමය හොදයිනේ

    • @chaams.harishchandre4286
      @chaams.harishchandre4286 3 ปีที่แล้ว +2

      Ow nr

    • @Inkzu
      @Inkzu 3 ปีที่แล้ว +1

      Na na bn koti 9 minimum kyla kiwwe

  • @nisansalafernando5569
    @nisansalafernando5569 3 ปีที่แล้ว +5

    Lassanai...

  • @erandajanaka3790
    @erandajanaka3790 3 ปีที่แล้ว +2

    Where is the full programme? This is like an intro...

  • @helahondamuni8669
    @helahondamuni8669 3 ปีที่แล้ว +2

    Do we get furniture as well??

  • @mindakaprabath8965
    @mindakaprabath8965 3 ปีที่แล้ว +1

    මමත් හදනවා අපේ ගමේ ඔය වගෙ බිල්ඩින් එකක්

  • @kasunrox4068
    @kasunrox4068 3 ปีที่แล้ว +7

    In sha Allah I'll buy one day

    • @domebeel2922
      @domebeel2922 3 ปีที่แล้ว

      Buy one? Stop dreaming, start doing- a job.

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว

      Good luck

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว

    Harema satutuye adambataye jayawewa seyaluma denatama dalada samidu pihetaye Jesu pihetaye👊👊👊👍👍👏👏👏😎😎😎🙏🙏💕💕💕

  • @nadulaabeysingha3537
    @nadulaabeysingha3537 3 ปีที่แล้ว +5

    කෝටි 9කට අපාට්මන්ට් එකක් හම්බෙන්නේ ලයිෆ් ටයිම්ද?

    • @Neil00841
      @Neil00841 3 ปีที่แล้ว

      ඔව්

  • @HotGammiris
    @HotGammiris 3 ปีที่แล้ว

    SUPER

  • @සිහින-ෂ2ධ
    @සිහින-ෂ2ධ 3 ปีที่แล้ว +1

    හොද නිර්මාණයක්

  • @ජීවිතයටයමක්-ත8බ
    @ජීවිතයටයමක්-ත8බ 3 ปีที่แล้ว +11

    සාදාරණ මිලක්

    • @sandaruwannethmina
      @sandaruwannethmina 3 ปีที่แล้ว +2

      ඒ වුනාට සහරාන් ලා වගෙ සෙට් එකක් ඕකට බෝම්බයක් කෙලියොත් මැරෙන්න.වෙනවානෙ දැන් ලන්කාවෙ ආරක්ශාව සුවර් නෑ නෙ

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +2

      මේ ගාන අවුලක් නෑ

    • @heinrichhimmler3781
      @heinrichhimmler3781 3 ปีที่แล้ว +1

      @@sandaruwannethmina Uba Hithanne Sharanla Etchra Waddo Kiyaladha Oka Burj khalifa ektath Wada ආරක්ෂා Wadi Pukadei Saharanla Ghnvanm Americawe World Trade Center ekta ghuva wage thama

    • @paboda933
      @paboda933 3 ปีที่แล้ว +1

      සාධාරණ නෑ පට්ටම ලාබයි

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 9 หลายเดือนก่อน

      Paka.. dan koti 28i

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 3 ปีที่แล้ว +3

    Beautiful ❤

  • @rasikabro1616
    @rasikabro1616 3 ปีที่แล้ว +5

    නමේ අගට රාජපක්ෂ කැල්ල තියෙන එවුන් කීයක් ගෙවල් අරන් තියෙනවද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද

  • @NadeeChanu
    @NadeeChanu 3 ปีที่แล้ว +1

    Woowww very Beautiful

  • @FatimaFatima-mp2ew
    @FatimaFatima-mp2ew 3 ปีที่แล้ว +1

    talk about army new vehicles uni please

  • @disnasanjeewani1983
    @disnasanjeewani1983 4 หลายเดือนก่อน

    කොහොමද් මේකේ lift එක වැඩ කරන්නෙ.. අඳේටද යන්නෙ.. පැහැදිලි කරන්නකො

  • @mehanasalamehanasala7887
    @mehanasalamehanasala7887 3 ปีที่แล้ว +2

    කෝටි 9 තියෙනව නම් ඇලවෙන බිල්ඩිමක නැලවෙන්න ඕනෙනැහැ නිස්කලංක තැනක ලස්සනට ගෙයක් හදාගෙන පාඩුවේ ඉන්නව මිසක්.

  • @nuwanmaddumage2611
    @nuwanmaddumage2611 3 ปีที่แล้ว +1

    Ane manda , gewal koti ganan, wahana laksha ganan,apartment koti ganan , balanakota lankawe supiri porawal inne..duppath minissu kiyala kattiyak attema ne..

  • @eran9578
    @eran9578 3 ปีที่แล้ว +5

    අපිට මේක බලන්න යන්න බැරිද දන්නෑ🤔🤔🤔😁

    • @pasindudulmantha2247
      @pasindudulmantha2247 3 ปีที่แล้ว +3

      Eka thamai mamath කල්පනා kare🙌😍 ganna salli nathi unata balanna yanna asai😍🇱🇰❤️

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว +1

      @@pasindudulmantha2247 ane ow😍😥

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว

    Jayawewa Sri Lanka budusaranaye

  • @kgaama157
    @kgaama157 3 ปีที่แล้ว +15

    සාමාන්‍ය මනුස්සයෙක්.ට ගන්න බෑ😂
    ඕක අර රජයේ මේ රජයේ ගාගා කියවනවා😂
    ඊට පස්සේ ඕක මැති ඇමති වරුන්ට විතරලූ 😂 ඇයි බන් කතා කියන්නේ.ඉතින් අරූට ගන්න බැ මූට ගන්න බෑ කිය කිය ඉන්නේ නැතුව..අඩුම උබට ඉඩමක්. ගෙයක් වාහනයක් අරන් සැපට ඉන්න පුලුවන් විදියට ඉන්න ට්‍රයි කරපන්.එතකොට ලංකාවත් දියුණු රටක් වෙයි...ආකල්ප වෙනස් කර ගනින් .මැරෙන්න කලින්වත් ලංකාව දියුණු රටක් කියලා අහගන්න...කොටී ගානක් දීලා ගත්තම කොහොමත් දුප්පත්ලූ😂 මන් දැක්කා.එකෙක්ගේ කමෙන්ට්.එකක්.ඉතින් ඌ කෝටි ගානක් දීලා ඒක ගත්තම..ඌ ඒකට.වෙලා සැපෙන් ඉන්න ඌ තව.හම්බ කරන්න ඕන.ඉතින් ඌ තව.මහන්සි වෙනවා ඉතින් කොහෙද බන් දුප්පත් වෙන්නේ.😂😂😂😂

  • @judeniroshan2642
    @judeniroshan2642 ปีที่แล้ว +1

    game mnussaek jeewath wnna pukuwanda?

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 ปีที่แล้ว +3

    2023 neee meka balaana aya koooo balanna..........

  • @peradeepperadeep2513
    @peradeepperadeep2513 3 ปีที่แล้ว +1

    Good ❤

  • @daluvlogs8004
    @daluvlogs8004 3 ปีที่แล้ว +1

    Beautiful nice

  • @isharasomarathne3468
    @isharasomarathne3468 3 ปีที่แล้ว +1

    උස ගොඩනැගිලි වල මොන ජීවිතද????

  • @sumudukumari7986
    @sumudukumari7986 3 ปีที่แล้ว

    Adambarai. Sathutui. Mage rata thawa thawath diunu wewa!

  • @gayanihendavitharana2730
    @gayanihendavitharana2730 3 ปีที่แล้ว +2

    හසිත ayyata kamathi set eka
    👇

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 3 ปีที่แล้ว +1

    Very nice

  • @malitharavinda2279
    @malitharavinda2279 3 ปีที่แล้ว +6

    හුඟක් අය අහලා තියෙනවා මේවා ගන්න ලංකාවේ සල්ලිකාරයෝ ඉන්නවද කියලා.ඉන්නවා.වැඩි හරියක් ඒ අය දෙමල අය.නැත්නම් මුස්ලිම් අය.අපාර්ට්මන්ට්වල වැඩියෙන්ම ඉන්නේ දෙමල අය.

  • @user-qe9ez5du5z
    @user-qe9ez5du5z 3 ปีที่แล้ว +2

    Anivaren mama othanin epartment ekak gannva

  • @hasithasanjeewa8495
    @hasithasanjeewa8495 2 ปีที่แล้ว

    Supiri diyunuwen diyunuwata path wewa mage rata

  • @sriyanamaine9540
    @sriyanamaine9540 3 ปีที่แล้ว +3

    Man aran iwarai.

  • @nithirapathirana7712
    @nithirapathirana7712 3 ปีที่แล้ว +10

    Ooooooo I have an apartment in that
    60th floor

  • @ishini.a2831
    @ishini.a2831 2 ปีที่แล้ว

    Please do on topic programmes about itc and cinnamon life projects too

  • @sunilasunila124
    @sunilasunila124 3 ปีที่แล้ว

    Wowoo amazing!!

  • @henryt1199
    @henryt1199 3 ปีที่แล้ว +34

    Remove the Indian flag. This is srilanka, investing here doesn't mean you can place the Indian flag in Srilanka.

    • @hhpdayananda9663
      @hhpdayananda9663 3 ปีที่แล้ว +4

      Mama ooka kynna haduwa witri bro. Aththa kathaawa.

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +4

      🤣🤣🤣ain karai balan idapan