දකුණු ආසියාවේ විශාලතම හෝටලය | Cinnamon Life City of Dreams | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #CinnamonLife | #hotels | #luxuryhotel | #colombo | #ColomboHotels #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #srilanka

ความคิดเห็น • 719

  • @hemamalimalkanthi5526
    @hemamalimalkanthi5526 3 หลายเดือนก่อน +796

    යන්න බැරි එක වෙනම කතාවක්...ඒ උනාට දියුනු වෙන එක සතුටුයි🙂❤

    • @JeniferStela-c4p
      @JeniferStela-c4p 3 หลายเดือนก่อน +38

      ehema deyak na. hithuwot onama deyak karanna puluwan.💪Hard work. earn money. save it. achieve your dream.

    • @Mickayel
      @Mickayel 3 หลายเดือนก่อน +40

      නෑ නෑ දවසක කොහොම හරි යමු❤

    • @AshaJayathilake
      @AshaJayathilake 3 หลายเดือนก่อน +20

      බැරි නෑ, උත්සාහ ගමු 😊

    • @dumidukasun9716
      @dumidukasun9716 3 หลายเดือนก่อน +12

      උත්සාහ කරොත් බැරි නැ යන්න ..

    • @thusitha.senaratna
      @thusitha.senaratna 3 หลายเดือนก่อน +4

      Ai yana bari uba lankawa namaida

  • @Vvvvvvvvvvvvvvvv12
    @Vvvvvvvvvvvvvvvv12 3 หลายเดือนก่อน +412

    අම්මවයි තාත්තාවයි එක්කන් යනවමයි ❤❤😌

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka 3 หลายเดือนก่อน +4

    • @nelukaedirisinghe7487
      @nelukaedirisinghe7487 3 หลายเดือนก่อน +2

      මාත් ❤😊❤❤😊

    • @toulasantha
      @toulasantha 3 หลายเดือนก่อน +1

    • @asankawarnakulasooriya9817
      @asankawarnakulasooriya9817 3 หลายเดือนก่อน +10

      හෝටලයකට එක්කන් යනවට වඩා පිං මහ සෑය වන්දනා කරන්න එක්කන් යන්න 🙏

    • @CGRCOOL
      @CGRCOOL 3 หลายเดือนก่อน +9

      Negative උන් අතරේ මෙහම කොමෙට් දැක්කම සතුටුයි.. ඔබේ බලාපොරොත්තු ව ඉෂ්ට වේවා ♥️

  • @senuramotors6454
    @senuramotors6454 3 หลายเดือนก่อน +179

    දකුණු ආසියාවේ ලොකුම ඉන්වෙස්ට් එක, 1.3 බිලියන් ඩොලර්.. ලංකාවේ මෙතෙක් කල ලොකුම ඉන්වෙස්ට් එක,, මෙ වගේ දෙවල් තව තවත් ලංකාවේ දකින්න ලැබේවා,,,

    • @skipper2594
      @skipper2594 3 หลายเดือนก่อน +8

      lokuma investment eka nam nemei, ape port city ekath biliyana 15 k , meka nikan 1.3 i

    • @snuwan
      @snuwan 3 หลายเดือนก่อน +6

      @@skipper2594 lokuma private investment eka. port city saha anek projects government investment.

    • @IshanofficialYTchannel
      @IshanofficialYTchannel 3 หลายเดือนก่อน +1

      1.3 billion LKR ne

    • @bishanmeddegoda6080
      @bishanmeddegoda6080 3 หลายเดือนก่อน +3

      @@IshanofficialYTchannel nope you couldn't even build a small hotel for 1 billion lkr. This is 1.3 billion usd.

    • @fatheenfirdous6370
      @fatheenfirdous6370 3 หลายเดือนก่อน

      Hariyata kiyana deta ahum kan denna
      Lankawe private company ekakin karapu lokuma investment eka
      Dakunu asiyawe nemei
      India we projects thiyenwa lankawe gdp eken bagayakata wadi loku projects

  • @Evon_94223
    @Evon_94223 3 หลายเดือนก่อน +319

    මගේ මව්රට දියුණුවේවා ❤
    I love srilanka ❤

    • @SilverSun-o1b
      @SilverSun-o1b 3 หลายเดือนก่อน +1

      😂හොටෙලයක් හැදුවා කියල දියුනු වෙන් නෑ😅

    • @rushand8003
      @rushand8003 3 หลายเดือนก่อน +9

      @@SilverSun-o1b hamathanama innawa uba wage ekek 😂

    • @chalanafernando9151
      @chalanafernando9151 3 หลายเดือนก่อน

      Ambo 😂

    • @Evon_94223
      @Evon_94223 3 หลายเดือนก่อน +4

      @@SilverSun-o1b thota mongal da..tourist la awilla eken salli earn krnna barida..

  • @induradhini9992
    @induradhini9992 3 หลายเดือนก่อน +167

    නියමයි, ලංකාව දියුණු වෙන්න ඕනී, මිනිස්සුන්ට ත් නිකන් ඉදලා කාටවත් බැන බැන ඉද්ලා හරියන්නේ නෑ, මහන්සි වෙලා , උදේම නැගිටලා රස්සාවක් කරලාහම්බ කරන්න ඕනී,,පුරුදු වෙන්න ඕනී 🎉🎉🎉🎉, ඒකයි රටක දියුණුව කියන්නේ

    • @Pasiya700
      @Pasiya700 3 หลายเดือนก่อน

      අනේ උබ හුකපන් පොන්න වේසිකපුතා😠

    • @Dercsshyer3451
      @Dercsshyer3451 3 หลายเดือนก่อน +10

      ඇත්ත කාටවත් බැන බැන හිටපු අය නෙමේ ලෝකෙ දියුණු කලේ 😮😮😊😊

    • @geniusofhistory
      @geniusofhistory 3 หลายเดือนก่อน +3

      Thawa thawath rata diyunu wewa

    • @SameeraAnuruddha-o7m
      @SameeraAnuruddha-o7m 3 หลายเดือนก่อน +2

      රස්සාව witharak karala be

  • @DulanMadushanka-ipl-1
    @DulanMadushanka-ipl-1 3 หลายเดือนก่อน +332

    සුද්දාගේ කතා විලාසය සුපිරි නිහතමානී කෙනෙක් 💙🙏

    • @DinushaJayaranga
      @DinushaJayaranga 3 หลายเดือนก่อน +11

      LOL ubalata eda idan sudda ariye ohoma thama bn XD

    • @DulanMadushanka-ipl-1
      @DulanMadushanka-ipl-1 3 หลายเดือนก่อน +12

      @@DinushaJayaranga ubage comment ekenma.penawa thanikarama modayek kisima samaja denumak nethi gobbayek kiyala

    • @MGrapix.
      @MGrapix. 3 หลายเดือนก่อน +3

      ​​@@DinushaJayarangamachn lankawe parwl haduwet suddo, kochchi Tika genalla dunnet suddo, factory Tika hadala dunnet suddo, thel Tika gennet pita ratin, gas gennet pita ratin, electric Badu gennet pita ratin, Vahana gennet pita ratin, kotinma idi katta gennet pita ratin. Suddo apita arala na. Api unta kiyala aragena😅

    • @DinushaJayaranga
      @DinushaJayaranga 3 หลายเดือนก่อน +3

      @@DulanMadushanka-ipl-1 😂 oi ubaneh bn dan ඇහැටවත් දැකලා නැති එකෙක්ට නිහතමානි කිවුවේ බුරුවා 😂💔

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 3 หลายเดือนก่อน

      @@DinushaJayaranga🤦🏽‍♀️

  • @sadaham-r3s
    @sadaham-r3s 3 หลายเดือนก่อน +176

    මාර ලස්සනයි ❤️ Lotus Tower ,Ratnadeepa එක , city of dreams එක නිසා colombo වලට මාර look එකක් ඇවිත් තියන්නෙ ❤️ tourism තව ගොඩ යයි

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 3 หลายเดือนก่อน +6

      Mahinda mathiya nisa tamai lotus tower eka tiyenne kyala mathaka tibboth athi😋

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 3 หลายเดือนก่อน +3

      ඔව් ඉතින් ඒව ටික නැත්නම් කොළඹ ඇති මගුලක් නෑනේ😅

    • @sadaham-r3s
      @sadaham-r3s 3 หลายเดือนก่อน +3

      @@yamunapathminidasanayaka4041 ඇයි ඔයා වියලි කලාපෙද ? ඔච්චර පැලෙන්නෙ😂

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 3 หลายเดือนก่อน +1

      @@sadaham-r3s නෑ,වියලි කලාපයේ නෙමෙයි.හැබැයි ඉතින් ඇත්ත කිව්වේ.දැන් නුවර ගන්න දළදා මාළිගාව,කදු ටික,තව තැන් තියෙනවා.ගාල්ල ගත්තොත් කොටුව,රෑමස්සල,වෙරල තීරය.රජරට ගත්තොත් පැරණි නටඹුන් එහෙම තියෙනවා.කොළඹ ඔය බිල්ඩින් ටික නැතුව කොහොමද කියල හිතල බලන්න මම කිව්වෙ බොරුද ඇත්ත ද කියල, ඒව නැති වුනාම ඇති දෙයක් නෑ😏

    • @ravee7891
      @ravee7891 3 หลายเดือนก่อน +1

      නෙලුම් කුලුන හදන්නෙ පැනලා මැරෙන්නද. මේ රජයෙන් ඔය කුලුනෙ නෙලුම් මල ගලවනවා..

  • @tragaryen3036
    @tragaryen3036 3 หลายเดือนก่อน +1050

    *මොනා වුනත් දකුණු ආසියාවේ හැම එකෙන්ම ලොකුම එක තියෙන්නේ මෙහේ ✋😅*

    • @Yasiar-l4h
      @Yasiar-l4h 3 หลายเดือนก่อน +47

      ඇත්ත 😂

    • @Ninduwarayabro-f1o
      @Ninduwarayabro-f1o 3 หลายเดือนก่อน

      උඹේ එක ඇරෙන්න

    • @sithulnawodya2460
      @sithulnawodya2460 3 หลายเดือนก่อน +26

      😂

    • @SirinandaRubasinghe
      @SirinandaRubasinghe 3 หลายเดือนก่อน +71

      Rata vitharak podi anith serama lokui mge hithe😂

    • @buddikadeshan3032
      @buddikadeshan3032 3 หลายเดือนก่อน +8

      😂👍

  • @deenoop86
    @deenoop86 3 หลายเดือนก่อน +97

    නියමයි... ඇත්තටම ලෝකේ වටේ යද්දී දැනෙන්නේ ලංකාව පට්ටම රටක්. මිනිසුන් වෙනස් වුනානම් ලංකාව පාරාදීසයක් මේ ලොකේ. පාලකයොත් නෙවේ වෙනස් වෙන්න ඔනි අපි අපිමයි. මිනිසුන් මයි. අපි ඒ වෙන්ස අධ්‍යාපනයෙන් ගේමු. මේක නියම අවස්තාව ඒකට

    • @nadeeka30
      @nadeeka30 3 หลายเดือนก่อน

      Me minissu wenas wei kiyala hithanna amarui 😑

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා 3 หลายเดือนก่อน +154

    මම වැඩ කරන්නෙ ඕකට එහා පැත්තෙ ජෝන් කීල්ස් බිල්ඩිමේ. මම ඕකට CV දැම්මා වැඩට යන්ඩ. වේකන්සි නෑ. මම කීපසැරයක් ඕක ඇතුළට හොරෙන් රිංගන්ඩ try කරා. ඒත් සිකුරුටිලට අහුවෙලා මාව හරවලා එව්වා.😒 බැම්මෙන් පනින්න හැදුවා. ඒත් අසාර්ථක වුණා. හැමදාම නයිට් ඩියුටි කරනකොට බිල්ඩිමේ වීදුරුවකින් ඕක දිහා බලන් ඉන්නවා. රෑට මාරම ලස්සනයි රූම්ස් පේන විදිහ. දිව්‍යලෝකෙ වගේ. කවදහරි මගේ හීනයක්. ඕකෙ වැඩට එන එක. ❤ you Cinnamon Life

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 3 หลายเดือนก่อน +60

      උබෙ නමට ගැපලෙන්න අදහස් තියෙනව මචන් 😂😂😂 විමාන ප්‍රේතයා 😂😅

    • @dananjaya4427
      @dananjaya4427 3 หลายเดือนก่อน +6

      Mageth asawa eka, math try kara, cv dunna. Ubata set wei.....

    • @wethumkehansa2850
      @wethumkehansa2850 3 หลายเดือนก่อน

      @@paradiseofmiucic9857 😂😂😂😂

    • @Shilakalegana7663
      @Shilakalegana7663 3 หลายเดือนก่อน

      @@paradiseofmiucic9857අම්මෝ 😂😂ඒ උනාට කොල්ලට සුභ පතමු..කුම්භාන්ඩයෙක් වෙලා ඉපදෙයි නැත්නම් ඕකට අරක්ගෙන .

    • @MyMusic_2022
      @MyMusic_2022 3 หลายเดือนก่อน +3

      Send Details.

  • @ravee7891
    @ravee7891 3 หลายเดือนก่อน +214

    මම මැරෙන්න කලින් දවසක අම්මා එක්කගෙන ගිහින් හොඳ කෑමවේලක් අරන් දෙනවා.. ❤❤

    • @lazylizard6682
      @lazylizard6682 3 หลายเดือนก่อน +5

      ❤❤❤ජයම වේවා

    • @skipper2594
      @skipper2594 3 หลายเดือนก่อน +8

      kama welak nam aran denna amaru na uparima 9000-12 000 k wei

    • @ENSIMANO
      @ENSIMANO 3 หลายเดือนก่อน +9

      ඕවද බන් හීන.කැම වෙලක් අරන් දෙනවා මැරෙන්න කලින් කොහොම හරි කියන්නේ මොකක්ද බන් ?? ඒක හීනයක් නෙමෙයි 10 කටත් අඩුවෙන් කරන්න පුළුවන්.ඒකත් අමාරු ඇති ඒත් ඒක හීනයක් උනොත් පුතෝ වෙන දේවල් ගැන කුමන කතාද

    • @ravee7891
      @ravee7891 3 หลายเดือนก่อน

      @@ENSIMANO හරි බං එල.. 👍

    • @thunderbolt6962
      @thunderbolt6962 3 หลายเดือนก่อน +1

      phone eka thiyala wadata bahinna ehemanam 🥸

  • @MJanaChathu
    @MJanaChathu 3 หลายเดือนก่อน +66

    හරිම සතුටුයි....මේ මගේ රට නේ...මොන දෙයක් හරි කරලා මේ රට දියුනුවෙන් දියුනුවට ම පත් වෙන්න ඕනා...❤❤❤❤..

    • @DilangaKariyawasam
      @DilangaKariyawasam 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

  • @CGRCOOL
    @CGRCOOL 3 หลายเดือนก่อน +12

    හසිත ඔයාගේ vibe එක presentation skills නියමයි 😍🤟❤️

  • @HasithaSandakelum-p5h
    @HasithaSandakelum-p5h 3 หลายเดือนก่อน +42

    ඉන්දියන් itc වගේද අපේ city of dream ❤️🇱🇰

    • @HimashiR.d
      @HimashiR.d 3 หลายเดือนก่อน +4

      අන්න ඒකයි මෙහෙම දියුනු වෙයි දිගටම බටහිර රටවලටත් වඩා ❤❤❤

  • @ubapepi
    @ubapepi 3 หลายเดือนก่อน +18

    සතියේ දින 6ක්ම උදේ 6 ඉදන් රෑ 11 වෙනකම් ඕක ලස්සන කරන්න අපි මහන්සි උනා with HKN. ❤

  • @shevanperera7781
    @shevanperera7781 3 หลายเดือนก่อน +25

    Its honor to work to this project. Salute to Mr. Cicil Balmond for this beautiful architect design. And very proud that he is a Sri Lankan who has done various project all over the world same like this.🎉🎉🎉🎉

    • @mohamedkhalafamath2504
      @mohamedkhalafamath2504 3 หลายเดือนก่อน

      Looks amazing. Definitely a game changer. Just wanna ask if there's a mall attached to it?

    • @shevanperera7781
      @shevanperera7781 3 หลายเดือนก่อน

      @@mohamedkhalafamath2504 yes

    • @shevanperera7781
      @shevanperera7781 3 หลายเดือนก่อน

      And two floors Casinos

  • @oliviaferandes4297
    @oliviaferandes4297 3 หลายเดือนก่อน +185

    මම ගොඩක්ම කැමති රට තමයී ඕස්ට්‍රේලියාව ඒත් මේවා දැක්කහම මට හිතෙනවා අපේ රට දවසජ ඔස්ට්‍රේලියාවත් අබිබවා යයි කියලා 🙂❤💪

    • @MickyKittty
      @MickyKittty 3 หลายเดือนก่อน +4

      Hari hari 😂😂

    • @Ezioaudi00
      @Ezioaudi00 3 หลายเดือนก่อน +1

      Iye giya Ada mokdo una😂

    • @rubyperera8926
      @rubyperera8926 3 หลายเดือนก่อน

      ​@@MickyKitttyඋඹලා හිනා වෙන්නේ අපේ රට ට bn

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 3 หลายเดือนก่อน

      Aus gemak ne sex kyala wadiyenma search kala ratak htiyata Aus unta harennawath be api ekka 😂😂

    • @TruthfulPromise
      @TruthfulPromise 3 หลายเดือนก่อน +1

      Crickets walin nam puluwan. Nattam parampara 3-4k issarahata awith Dan inna wayasaka set eka nathiwenna one

  • @DESH791
    @DESH791 3 หลายเดือนก่อน +21

    ලංකාවට ආපු දවසක වෙඩිමත් ගන්න ඔිනි මෙිකෙ💃❤️මොනව උනත් මගේ මවි රට මෙහෙම හරි ටික ටික දියුණු වෙනවා දකිද්දිනමි මාරම සතුටුයි❤🙏

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 3 หลายเดือนก่อน +10

    දැන්නම් කොළඹ මාරම ලස්සනයි ❤❤😍

  • @81coolbuddy
    @81coolbuddy 3 หลายเดือนก่อน +5

    දකුණු ආසියාවෙන් එහාට (හොඳ දේවල් වලින් ) ඉතාම කෙටි කාලයකදී අපේ රටට යන්න පුලවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා .

  • @SonitaS-k9w
    @SonitaS-k9w 3 หลายเดือนก่อน +32

    නියමයි හරිම සතුටුයි මගේ මව් බිම දියුණුවට පත් වේවා ❤️❤️

  • @nelukaedirisinghe7487
    @nelukaedirisinghe7487 3 หลายเดือนก่อน +11

    නිදිමරාගෙන බැඩ කරලා දියුනු වෙන්න ආස කොල්ලොන්ට කෙල්ලොන්ට ඔන්න තව එක හේතුක් මහන්සි වෙලා වැඩ කරන්න
    දියුනු වෙන්න කට්ට කන අයට ජයෙන් ජය වේවා ❤❤❤❤😢😢

    • @Chatgirl24
      @Chatgirl24 3 หลายเดือนก่อน +1

      Aniwaryen..dawasaka meka balanna yanwamai amma thaththa ekkama 😌

  • @RASIKAnuwan91
    @RASIKAnuwan91 3 หลายเดือนก่อน +11

    රට ඉන්න අපිට මේක දැනෙනවා වැඩියි. මෙහේ අයට අපි හරි අභිමානෙන් අපේ රට ගැන අපි පෙන්නනවා. ඒක මාර ආඩම්බරයක්

  • @Sharada-25
    @Sharada-25 3 หลายเดือนก่อน +54

    කවදහරි මෙහෙම තැනක ජීවත් වෙන්න තිබ්බනම්❤

    • @panoramablue9191
      @panoramablue9191 3 หลายเดือนก่อน +4

      සිහිනය සැබැ ෙවිවා

    • @dasu9068
      @dasu9068 3 หลายเดือนก่อน

      හ්ම්

    • @nisansalakumara1461
      @nisansalakumara1461 3 หลายเดือนก่อน

  • @hirukshaabeynanda3985
    @hirukshaabeynanda3985 3 หลายเดือนก่อน +4

    මගේ පුංචි ලංකාව දිනෙන් දින දියුණු වේවා !!! ❤🇱🇰

  • @TravelEurope360
    @TravelEurope360 3 หลายเดือนก่อน +19

    මම දැක්ක විදියට ප්‍රංශයේවත් නැහැ මේ තරම් ලොකු hotel එකක්.සතුටුයි මගේ රට ගැන

  • @threesisters870
    @threesisters870 3 หลายเดือนก่อน +21

    ලස්සන යි 🇱🇰
    Good Luck ❤

  • @induradhini9992
    @induradhini9992 3 หลายเดือนก่อน +31

    Woooooooow😍 , නියමයි ,,,රටේමේ දේවල් තියෙන එකට,,,

  • @rikagunawardena3370
    @rikagunawardena3370 3 หลายเดือนก่อน +12

    Our best wishes to a fantastic project by a Sri Lankan Company!!

  • @MaliduKalpana
    @MaliduKalpana 3 หลายเดือนก่อน +3

    ලංකාව දියුනුවෙනා 😍🖤 අනිවාරෙන් ❤

  • @MalaniDisanayaka-vp2oc
    @MalaniDisanayaka-vp2oc 3 หลายเดือนก่อน +5

    Lassanai
    Sathutui
    Aadambarai....
    Adarai mage punchi 🇱🇰 ♥️♥️♥️

  • @1M_AUDIENCE
    @1M_AUDIENCE 3 หลายเดือนก่อน +74

    මමත් මගේ රටදවසක මේ වගේ දියුනුවක් එක් කරනව📈❤️

    • @dasu9068
      @dasu9068 3 หลายเดือนก่อน +2

      නියමයි සුබ පතනවා

    • @nisansalakumara1461
      @nisansalakumara1461 3 หลายเดือนก่อน +1

  • @Chamo-zak
    @Chamo-zak 3 หลายเดือนก่อน +15

    මගේ රට දවසින් දවස දියුණු වෙන්න ඕනි❤

  • @udaniliyanage1993
    @udaniliyanage1993 3 หลายเดือนก่อน +90

    බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සීනේ 😢❤

    • @ImeshIshara-Music
      @ImeshIshara-Music 3 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @Juneandjanuary1996
      @Juneandjanuary1996 3 หลายเดือนก่อน +18

      ඇයි හැමදිස්සෙම nagative හිතන්නේ

    • @subashinirodrigo3086
      @subashinirodrigo3086 3 หลายเดือนก่อน +6

      මරු comment එක 😂😂😂

    • @vidushi-z8
      @vidushi-z8 3 หลายเดือนก่อน +1

      නෑ එහෙම හිතන්න එපා, උත්සහ කරන්න දවසක පුලුවන් ❤

    • @Heisenberg-Jr
      @Heisenberg-Jr 3 หลายเดือนก่อน +3

      හන්තාන නෙවේ බන් තියෙන්නේ 😅

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 หลายเดือนก่อน +10

    රැපියල් 70000 යි අනිවාර්යයෙන් කාමරයක් book කරලා යන්න ඔින ඇත්තටම ලස්සනයි ආඩම්බරයි

  • @dudelucky2048
    @dudelucky2048 3 หลายเดือนก่อน +10

    Love Srilanka❤❤❤❤❤

  • @Chaththa_7
    @Chaththa_7 3 หลายเดือนก่อน +1

    one and only country in sri lanka proud of ❤️🇱🇰

  • @ruchira296
    @ruchira296 3 หลายเดือนก่อน +5

    සුපිරියක් තමයි❤️

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 3 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි ♥️♥️♥️

  • @dinushabandara1157
    @dinushabandara1157 3 หลายเดือนก่อน +4

    Amazing... 😍❤

  • @udraj914
    @udraj914 3 หลายเดือนก่อน +21

    කවුරුහරි මේකේ වෙඩිමක් එහෙම ගන්නවා නම් කියන්න, අතුගාන්න, පිඟන් හෝදන්න කැමති අය මෙහෙ ඉන්නවා. එහෙමවත් ගියොත් තමයි ඉතින් ඇතුළට :D

    • @toulasantha
      @toulasantha 3 หลายเดือนก่อน

      😂

  • @MinukaBarana
    @MinukaBarana 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤🎉🎉🎉😊😊😊ජය වේවා හැමදාම sri 🇱🇰

  • @Ur111__
    @Ur111__ 3 หลายเดือนก่อน +1

    අපේ රට තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා🇱🇰❤️❤️❤️❤️❤️

  • @rinesh.a
    @rinesh.a 3 หลายเดือนก่อน +2

    Shangri-la colombo Ballroom එකයි, monach impirial Ballroom එකයි දැකැලා නැත්නම් ශෝක් ඒ දෙක තමා ලොකුම ballroom 2 ලංකාවේ ❤

  • @oliviaferandes4297
    @oliviaferandes4297 3 หลายเดือนก่อน +45

    ඔබ දන්නවද කොලබ නගරය තමයි දකුනු ආසියාවේ දියුනුම නගරය බව කොලබ නගරයේ ජීවත්වෙන කෙනෙක් විදිහට මට ඒ ගැන ආඩම්බරයි 🙂❤

    • @maxakila5989
      @maxakila5989 3 หลายเดือนก่อน +10

      borune

    • @oliviaferandes4297
      @oliviaferandes4297 3 หลายเดือนก่อน +1

      Which one 🧐

    • @tvstvs3545
      @tvstvs3545 3 หลายเดือนก่อน +1

      Habada?

    • @sinerutharuka6509
      @sinerutharuka6509 3 หลายเดือนก่อน +2

      Mumbai ehema nththm thamai😂

    • @LankanathDezoysa
      @LankanathDezoysa 3 หลายเดือนก่อน

      ​@@sinerutharuka6509මුම්බායි වල තමයි ලෝකෙලොකුම මුඩුක්කුව තියෙන් එ හින්දා ඒක ගනන් ගන්නෑ 😂💔

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 3 หลายเดือนก่อน +1

    එක තමයි දැකපු ලස්සනම හෝටල් එක ❤

  • @sanjanadias8005
    @sanjanadias8005 3 หลายเดือนก่อน +1

    දැන්ම යන්න බෑ.ඒත් සතුටුයි.😍

  • @dinukakaveendominguhewa9017
    @dinukakaveendominguhewa9017 3 หลายเดือนก่อน +1

    මිනිස්සුන්ට ත් නිකන් ඉදලා කාටවත් බැන බැන ඉද්ලා හරියන්නේ නෑ, මහන්සි වෙලා හම්බ කරන්න පුරුදු වෙන්න ඕනී, ඒකයි රටක දියුණුව කියන්නේ ❤

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 3 หลายเดือนก่อน

    ලංකාවේ දැකපු ලස්සනම හෝටලය ❤

  • @mohammednasir8144
    @mohammednasir8144 3 หลายเดือนก่อน

    Proud to be part of this project. ❤❤❤

  • @wishu2020nz
    @wishu2020nz 3 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි ආඩම්බරයක් අපිට අපේ රට ගැන❤️❤️❤️

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 3 หลายเดือนก่อน +1

    ආදරෙයි මගේ අම්මට වගේම මගේ පින්වන්ත රටටත්.....

  • @Shana_x2K
    @Shana_x2K 3 หลายเดือนก่อน +7

    ටිකෙන් ටික ලංකාව ලස්සන වෙනවා 🥺. හැබැයි ලස්සන කරාට දියුනු කරාට කමක් නැහ්, ස්භාවික පරිසරයෙ තියන ලස්සනත් රැක ගෙන

  • @LahiruDilhara-wb7re
    @LahiruDilhara-wb7re 3 หลายเดือนก่อน +4

    ඕක හදන්න පටන්ගත්ත මුල් දවස්වල ඕක ඇතුලට ගියා...❤

  • @rasikagurusinghe1152
    @rasikagurusinghe1152 3 หลายเดือนก่อน

    මේක හදන්න ගත්තේ 2014 දී. ඒකාලේ මේ වගේ decision ගත්ත හැමදෙනාටම ජයවේවා.

  • @prasannasajith4555
    @prasannasajith4555 3 หลายเดือนก่อน

    On topic niyama program eka ❤

  • @JanakaPriyankara-x7b
    @JanakaPriyankara-x7b 3 หลายเดือนก่อน

    Well done Sri Lanka...

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 3 หลายเดือนก่อน +1

    අපට යන්නබැරිවුනාට කාරිනැ මගේ රටලස්සන වෙලා දියුනුවෙනනමි ......එචිචරයි....❤❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 3 หลายเดือนก่อน

    So Happy to see this as a
    Sri Lankan 🎉🎉🥰🥰
    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 3 หลายเดือนก่อน +3

    ඒක නම් ඇත්ත මොනවා නැතත් දකුනු ආසියාවේ ලොකුම එක හැම එකෙන්ම කියෙන්නේ අපේ රටේ 😂😂😂😂

  • @worldchange.6052
    @worldchange.6052 3 หลายเดือนก่อน

    මරු❤❤❤❤

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 3 หลายเดือนก่อน

    I was in the hotel trade. Wov. I am very happy to see this type of hotel in Sri Lanka. Congratulations. wish you all the success.

  • @ELK800k
    @ELK800k 2 หลายเดือนก่อน

    Following some tips from my brother turned into a decent win last month. Ever had a win that felt extra sweet because it came from a tip

  • @KrishanSanjeewa-b8k
    @KrishanSanjeewa-b8k 3 หลายเดือนก่อน +1

    මට නමි හිතට හරි සතුටුයි මේ හෝ⁣ටෙිල් එකේ වැඩ කරන්න ලැබීම ගැන

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 3 หลายเดือนก่อน

    Congratulations. All the best Cinnamon Life.🇱🇰♥️

  • @UpulWasantha-ct7wd
    @UpulWasantha-ct7wd 3 หลายเดือนก่อน +10

    දවසක යනවා
    ඔතනින් ❤ පාරේ

  • @lahiruiahiru17
    @lahiruiahiru17 3 หลายเดือนก่อน +2

    අපේ එවා තමයි
    ලොකුම ඒවා ❤❤❤

    • @rushand8003
      @rushand8003 3 หลายเดือนก่อน +1

      🤣

  • @susanthameedeniya8585
    @susanthameedeniya8585 3 หลายเดือนก่อน

    ❤❤wow ..mother sri lanka 🇱🇰

  • @YamunaAbeysingha
    @YamunaAbeysingha 3 หลายเดือนก่อน

    ලස්සනයි

  • @susodiniheva3844
    @susodiniheva3844 3 หลายเดือนก่อน +1

    Wow❤❤❤❤❤

  • @Nadeesha_B
    @Nadeesha_B 3 หลายเดือนก่อน

    Proud to be a member of the construction team 🫶🏻

  • @mgbatta3497
    @mgbatta3497 3 หลายเดือนก่อน

    සුපිරි කවදා හරි යනවා...❤

  • @ude3333
    @ude3333 3 หลายเดือนก่อน +8

    "පොහොසත් රටක්, ලස්සන හෙටක්"

  • @TheNaturevi
    @TheNaturevi 3 หลายเดือนก่อน +1

    sri lankan Tourism industry 😊

  • @vindyakaushani3963
    @vindyakaushani3963 3 หลายเดือนก่อน

    Colombo😎❤️🔥

  • @malizaperera
    @malizaperera 3 หลายเดือนก่อน +3

    Proud feelings . I can be so proud one day my country gone off from the poverty. Where people can be eat three meals .

  • @mallikaan4516
    @mallikaan4516 3 หลายเดือนก่อน +2

    ලස්සන යි .👍👍👍👍👍

  • @gangadhararde2244
    @gangadhararde2244 2 หลายเดือนก่อน

    My friend suggested trying the crash games for a quick thrill, and wow, were they right! Have you taken a shot at those yet

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 3 หลายเดือนก่อน

    An investment with great RTO.. way to go..

  • @chandanathilakhewacoparage4986
    @chandanathilakhewacoparage4986 3 หลายเดือนก่อน +1

    Great ❤sri lanka

  • @dinushadhananjaya9810
    @dinushadhananjaya9810 3 หลายเดือนก่อน +1

    New Cinnamon Family member ❤

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 3 หลายเดือนก่อน

    Wau. God blees Jon Keels. 🙏🙏🙏🙏

  • @LalanthiSandarenu
    @LalanthiSandarenu 3 หลายเดือนก่อน

    සුභ පැතුම්🎉🎉

  • @THE.FUTURE25-s
    @THE.FUTURE25-s 3 หลายเดือนก่อน +1

    ඒකනම් සුපිරියක් ඇ අම්මො ❤🫡

  • @janithakasun4844
    @janithakasun4844 3 หลายเดือนก่อน +1

    ලස්සනයි මගේ රට ගැන ගොඩක් සතුටුයි good luck jones kelas ❤❤❤❤

  • @danuranavien2782
    @danuranavien2782 3 หลายเดือนก่อน

    ගොඩක් අඩම්බරයි❤

  • @sandamaliwijesooriya8978
    @sandamaliwijesooriya8978 3 หลายเดือนก่อน

    sha sha sha ❤

  • @MistyPs-c5t
    @MistyPs-c5t 3 หลายเดือนก่อน +1

    ❤😍😍😍😍😍😍😍❤

  • @Damindasuranjith
    @Damindasuranjith 3 หลายเดือนก่อน +9

    දකුණු ආසියාවේ ලොකුම හොරු ටික ඉන්නෙත් ඉතින් මෙහෙ තමා .🤣🤣🤣🤣. ජෝන් කීල්ස් ආයතනට තව ,තවත් මෙවැනි විශිෂ්ට ආයෝජන කිරීමට ශක්තිය ලැබේවා .👍👍👍👍

  • @asanthaweerarathna4231
    @asanthaweerarathna4231 3 หลายเดือนก่อน

    Aththatama godak sathutui mage rata gana ❤

  • @vishwanipathirana4129
    @vishwanipathirana4129 3 หลายเดือนก่อน +1

    one of favourite place so far waited until it open

  • @luxmanpawar
    @luxmanpawar 2 หลายเดือนก่อน

    I've had some decentwins already. A friend of mine hit big last week, made me wish I'd started earlier

  • @samsonn.b.4299
    @samsonn.b.4299 3 หลายเดือนก่อน +2

    Great

  • @roshansisira992
    @roshansisira992 3 หลายเดือนก่อน +1

    Mge yluwth meke wada.. unt supiri❤

    • @Kavi2003-e9u
      @Kavi2003-e9u 3 หลายเดือนก่อน

      කොලිෆිකෙශන් මොනව වගෙද බලන්නෙ

    • @roshansisira992
      @roshansisira992 3 หลายเดือนก่อน

      @@Kavi2003-e9u machn Experience and Education Qulification

  • @ddtech5065
    @ddtech5065 3 หลายเดือนก่อน +1

    Sirawata Sri lankawata loku gammak.... Suddo ai ai ithn....🥳

  • @piyushmer8818
    @piyushmer8818 2 หลายเดือนก่อน

    I keep to the classics like slots and occasionally blackjack. Keeps things light and fun. What's your strategy

  • @Isurupriya-n9y
    @Isurupriya-n9y 2 หลายเดือนก่อน

    ❤🇱🇰👌

  • @YamunaAbeysingha
    @YamunaAbeysingha 3 หลายเดือนก่อน

    Supiri hotal

  • @buddhichathurana7628
    @buddhichathurana7628 3 หลายเดือนก่อน

    💗❤️❤️❤️

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 3 หลายเดือนก่อน

    Harima sathutui.kageda mea mole.hariyata dubai mall eka wage.❤❤❤❤🙏😇jaya wewa.Theruwan saranai. 😊