4s 1ke y no nam oya vidiya thama hebei golu wen nethi wena ganata hadanna oni fl 1k nam wata 3k burull karala rees wena ganata mis nethwa golu wen nethi wena gana wenakan thada karanna.
Aiye 2 stroke engine galawala fit karama kees kees gala gawen saddayak enawa eka Dan engine 3 kama una mokada eka aye galwwama gawena dihawakuth na poddak kiyanna puluwanda mokada kiyala video tika nam supiri Dan nathi godak dewal igena gatta
Nikan ussala wedak ne yalu head boor Reed weel dath paat karanna oni coil pack priveel clach plate air clneer okkoma wenass karanna oni nikan pekin thiyala essuwata duwan ne
මන් ඔය කියපු විදියටම ටියුන් කරා දැන් සුපිරි හොදටම දුවනවා කාබ් එක කූල් වෙනවා වතුර බිංදු හැදෙනවා thnxx mcn❤
මට ඔයාගේ ෆෝන් නම්බරයක් දෙන්නකෝ
එල. අමාරුවේ වැටිලා ඉන්න වේලාවක වුනත් දෙයක් කියලා දෙන්නේ නැති මිනිසුන් අතර වෙනස්ම කෙනෙක් ඔයා. පැහැදිලිව කියලා දුන්නා. Thanks
Ela ela yaluu
සුපිරි කොල්ලෙක් ඔයා මමත් අාසයි mewage iganaganna oyata සුබ pethum
Ela ela yalu ekenma
Oya kiyapu vidihatama kara dum phomit aka paas una.kalin 2parak fail una .dan theluth vada topatama.godak pin kiyala dunnata
goda kaaleka idan hoya hoya idapu containt thiyena chanel ekak...supiri...digatama karan yanna..
Niyamai yalu 👍. ඇක්ස්ලේටරෙ අතහැරල පල්ලමක වගෙ යනකොට ඇයි සයිලන්සර එක පුපුර පුපුර යන්නේ.
ado ubanam supiri. me dakkamai hithe thiyan in nathuwa okkoma kiyala dena charithayak. ado supiri. digatama karan yan. okkoma tika baluwa. niyamai
Aiya mama thawa weel 2 cabelatar haduwa supiriyatama thal wadalu ayala kiyanawa . thanks macho .
Ela ela yalu 😊😊😊😊😊😊
Aiya nambar aka dannnako
Lokudayak danaganna oni aiya call me
කලු දුම දාන්න හේතුව මොකක්ද...? හොඳට තිබ්බ කාලයක් එකපාර දුම දානව එකදිගටම. හේතුව මොකක්ද...?
ගොඩක් අය තමන් දන්න දේ තව කෙනෙක් ට කියන්නෙ නෑ, ඔයා නියම ගුරුවරයෙක් ඔයාට සුභ පතනව සහෝදරයා. ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා අලුත් අවුරුද්දෙ බලපු පළවෙනි වීඩියෝ එක ඒක මාර ප්‍රයෝජන උනා ඔයා කොහෙද ඉන්නේ ඔයා ලගට ගේන වාහන හදල දෙනවද
සුභ අලුත් අඋරුද්ක් වේවා
Sirawatama broo
70වගැලුමටද.යාලු
3 පෝට් එකෙත් ඇන දෙකම තද කරන්ද හදන්න ඕනේ
l
මරු හරියටම කරා ඔයා 😙 උදෙට ඉස්ටාට් එකට අව්ලක් නැ ස්පාර්ක් පලග් එක පොඩ්ඩක් පොයින් එක
වේනස් කරාම....😙good luck
ස්තූතියි ❤❤❤❤
ඒ වචන ටික මාර හයියක්... එල එල
මොකක්ද oya flug eke point ekata kare
Aiye helpbekk one.mge carb eka hodta thibba.dum sahthike gnna tiun krn giya..passe start krgnna amrui.then deka thunakinma heduwa hrigiyema ne.udeta withrk newe peyak wahane nawtthla.thibbath start wenne ne.mn carb ekta pettral tikk dala start krnne.oya qwa wdiytath hedywa.eth hri gye nene..ai a?mkd krnna one kynna puluwanda?
Oyge garj eka khd tynne.puluwannm 4n no ekk dannko
විඩියො එක සූපිරි 💥💪❤️. සයිඩි විල් ගහන්න තනි රොදෙට හැන් බිරෙක් හදන හැටි විඩියො එකකින් දෙනවද ? මෙවගෙ විඩියො දිගටම කරගෙන යන්ඩ ලැබෙනවා කියලා සූබපතනවා🙏💥💪❤️👌
පිටිපස්සෙ රෝද දෙකට විතරක් හෑන් බ්‍ර්‍ර්ක් හදපන් ඒපර ඉස්සෙන පැත්තෙ කේබල් එක තියලා බිම තියන පැත්තෙ හෑන් බ්‍ර්‍ර්ක් කේබල් එක පන්නපන් අපි වීල් ගහන්නෙ එහෙම
වීඩියෝ එක නම් පට්ට. මගෙ එකේ පොඩි අව්ලක් තියෙයි. කාබ් එක ගලවල සුද්ද කරා. ඊට පස්සෙ දිගටම ඕව ෆ්ලෝ එකෙන් තෙල් යනව. ඒකට rpm ඇනේ වෙනස් උනාට අව්ලක් වෙනවද. වාහනේ ස්ටාර්ට් වෙන්නෙත් නෑ දැං. පුලුවන්නම් වීඩියෝ එකක් දාන්න 👍
Ne yalu neel 1ke lewall wenas unama thama off loo yanna yalu jet 1i jet hooldarr 1i athare podi oring 1k thiyenawa eka demma nada
Single plag Re 205 tath video ekak danna, carbon bedilada balala clean karana eka gena ehema
Aiya petrol arinne vahanney eanaya burull karama petrol arinavatha vehanavatha kiyala karuna karala kiyannako
Thada karama erenawa thell burull karama wehenawa
සමහර කියලා දෙන් නැ බයිලා ගහන්වා අහුවහම. එත් ඔයා නම් සුපිරි චරිතයක් ....🙏
Ela ela yalu
Therennama kiyala denawa❤️
4stroke 175cc carburettor tune karana video ekak danna plz
Mage pulsar 150 thiyenne ඔයාට කියලා බයිසිකලේ tune කරගන්න පුලුවන්ද.ගරාජ් එක කොහෙද තියෙන්නේ
3pot air clener ekeda hodta hulan adinne 5pot ekenda hulan adinne
oi vidiyata karama thel kiyak wage weda karavida?
Mama bor eka alutin tibba.thel erala tiyenne.oya kiyapu vidiyata tiun kara thel kochchara karaida
Keeyata boor karalada. Boor karala kochchara duwalada wahane
කාබ්ලේටර් එක ත්‍රි වීල් එකෙන් චෝක් එකයි ඇක්ස්ලේටර් කෙබල් එකයි ගලවගන්නේ කොහොමද
අයියෙ මගෙ වීල් එක Q නම්බර් 2stroke එකක් කාබ් එක අලුතින් තිබ්බේ 80 ජෙට් එක තියෙන්නනෙ කට්ට 3 කූරක් තියෙන්නෙ තෙල් 23ක් වගේ කරන්නේ මොකක්ද කරන්න ඕන තෙල් හදාගන්න මට කියන්න
Petrol 1l ekakata 2t kochchara danna onada?
Supiri bro.100t yanna hadana widhiya kiya denna berida.oyage video supiri
ත්‍රි වීල් එක වයරින් කරන වීඩියො එකක් ගේන්නකෝ please
ආදරෙයි ත්‍රීවිල් යාලුවො සැමට!😍
හදවතින්ම ❤❤❤❤❤❤
Garaj එක කොහෙද තියෙන්නේ oyage
petrol ane wata ekahamarak ariyama adda.ita passe air anen slow tibbama harida
Wahanen wahaneta wenas yalu stendad 1ka thama wata eka hamarai thawa wata bayak ethulata point 1ka set wenawa
Abu. Number Dubel plug wheel ekatath mee krame haridha.
50 vithara yanakota start eka nathara wenna balanne ai pls kiyala dhennako
Aye sloo karama hariyanawa nada
Mage wahane thel ane rawum kalak burul karaddi res wenawa hondatama. Slow ane hira wennama thada karanna be res wenawa wedi a ane ganakata res karala thel ane burul karata aulak nedda
Aulak nee
Aiye 4strok vheel eketh oma neda karanne
Carb eka tuning Karana vita ana dekama tadakara petrol anaya vata 1th 1 1/2 atra rase wenava.namut Kadi Kadi rase wenne.vata 2k karakana vita engine eka slow wela natara venawa.carb eka alutin damme.meyata visadumak denna.
Petrol anaya vata 1k karakana vita etanin hodata race venawanam etanin natara kalata kaman nadda.
Aulak ne ehema karanna
Petrol pichcheema Vadi vernal weida
Aluth carb eke Kure Katta 5k witara tiyanawa.keveni katteda tiyanna ona
@@thusithadamith3520 ne yalu wedi wen ne
නියමයි සහෝදරයා දිගටම ඉන්නවා තෙරුන් සරණයි sp....ok
jet kure udama point eka udatama lok eka dammoth tel pichchenawada wadakaranawada?
Udama 1ta demmama thel karanawa
Samahara wahan adin nethuwa yanawa
garage eka koheda thiyenne
අයියේ වාහනය ABV, දුවල තියෙන්නේ 65000km, දැන් මිස් කරනවා, ට්ටැෆික් ඒකේ යද්දී නවතිනවා 20km ලීටරේට කරනවා. අලුතෙන් එයාර් ක්ලීනර් දැම්මා, අළුත් ප්ලග් 2 දැම්මා.. තාමත් එහෙමයි. පොඩ්ඩක් කියන්න
Cdi 1ta wenna puluwan wena cdi 1k dala chek kale nedda
cdi එකට වතුර ගිහිල්ලද, දවස් 5කට කලින් වැස්සේ යනකොට මග තැන් 15ක විතර නවත්ත නවත්ත ගියා... එන්ජිම නවතින්න ගත්තා මිස් කර කර වැස්ස වෙලාවේ. එදා ඉඳන් තමයි අවුල් අවේ..
Accelerator අල්ලල අතැරියම එන්ජින් එක රේස් වෙලා තියනවා..gear දානකොට සද්දෙයි... ඒම වෙන්නන් ඇයි..
Cdi එකක් දාලා බැලුවේ නෑ
Engin eka wadiyen rath wenawanm tune up eke aulkdda..
Ne lagadi hadapu engine 1k da
Aiya mama 80 dala haduwa.maru aiya liter 1 hariyatama 36 weda.a gana harida.
Sopiri
@@tuktuklovers 36 a ganada wedakaranna aiya
me carbolator ekai aircleaner pump eka atr tyena rubber horse eken 2T berenwne petrol gadth enwa habai ,ekta mk
Carb 1කෙ ලෙඅල් එක ඕෆ්ලෝ නීඩිල් 1ක බලන්න ඔනි broo
Nikan thiyenakota nada perila yanna
තෙල් 24වැඩ, කාබ් එක කූල් වෙනවා වටේ පිනි තියෙනවා ගිහින් ආවම, තව තෙල් වැඩකරන්න හදන්න පුළුවන්ද, රේස් වෙන තරමට අදින්නෙත් නැ, ඇයි ඒ
Oya widihata tune karata..smahara welwata wheel eka start wenne nane..chork eka alluwath start wenaw horai..start unata passe kisi aulk nathuwa ona thram dura ynd puluwan.ghin nwathwala payak wtr gyta pase aye strt wenne nane
Chook 1ka poddak ejass karanna yalu lock 1ka udama katte nam thiyenna 2weni 1ta danna
Oke aiya chook eke kebal ek kadilmm ohom hduwt aulk nadd
Riply ekk one
Chook 1ka nam weda karanna oni yalu nethnam heduwata passe start karanakota piti passen pattrol danna wenawa
Iya math oya විදියට tune kala. ඒත් දුම වැඩියි .2t petrol 1ta 30ml damme.
Aiye 4strok vheel eke cabiuretar eke video ekakuth gennako
අයියේ තෙල් අඩු කරපුවාම බොර් එකයි පිස්ටන් එකයි සවුත්තු වෙනවා කියන්නේ ඇත්තද
Oya widihata tune kala digatama suduma Sudu dumak enawane kannadiyak alluwahama wathura bandenawa
ඈ බයික් එකෙන්ද
Nehe wheel eke
Aiya nu eka denn puluwnda
මට දැනගන්න ඕන මම කොහ්චාර හැදුවත් හරි යන්නේ නැ බෝර් එකත් අලුත් ඔක්කොම අලුතින් දැම්ම කම්පැනි කාබ් එකකුත් දැම්ම එත් තෙල් වැඩ නැ අනික පැයක් විතර නතර කරලා තිබුනම ඉස්ටට් කරන්න අමාරුයි අනික රිදඩ් වල් ඔක්කොම අලුතින් තිබ්බ උපරිම රේස් වෙන තැනක් එන්නේ නැ ගොඩක් අය හදන්න බැලුව බැරි උන මට මේකට කරන්න දෙයක් කියන්න
double flug 205 carb eka tune karana hati kiyala denna puluwanda
4stroack dabal plag mul kange komd hadanne kiyala video ona
Oya ena 2 thadawenne koi peththatda wamatada dakunatada.
Q number 2stroke wal කොච්චර තෙල් වැඩ ද
බොහොම ඉස්තුති ❤🎉
ප්‍රයි වීල් එකේ දැති ගෙවිලනම් මෝටරේ අල්ලන් නෑ සොංලයිට් සුවිච් 1ක ආමිචර් එක ගියාම වැඩ කරන් නේ බ්‍රශ් ගියාම කර කර ගාල සද්දෙ එනවා.
Amichar eke chorck eka gavilanam mokada karanna one aiye
මල්ලි කබ්ලෙට ර් ඒක කූල් වෙනවා.මනිපොල් එකක් කූල් වෙනවා. ඒත් ෆ්ලග් එක කළු වෙලා ගොඩක්
Jet wenas karala balanna aiye 3pot da 5port da carb 1ka
@@tuktuklovers 5 pot
4strok ewata karanne kohomada
4s 1ke y no nam oya vidiya thama hebei golu wen nethi wena ganata hadanna oni fl 1k nam wata 3k burull karala rees wena ganata mis nethwa golu wen nethi wena gana wenakan thada karanna.
Mage carb eke පිස්ටන් eka tikak kapila wage eka aulda
Hira wen nethnam aulak ne yalu
machan ct 100 bike ekke carb ekak tune kerne ekak video ekke one
Mchn me vidihta kara,duma enwa tikak wedi,ae mko
අයියෙ 85 ජෙට් එක දාලා ටියුන් කරන්න බැරිද 5 පොර්‍ර්ට් එකට
😕 65-70 km da liter kiyakatada ? 2kakatada
Api 80 penala duwanna thel 25k 30k wage karanna thel l1ta
Aluthin thiyapu cab walatath oya teunen aka hariyanawada
Ow yalu
ඔක අයිම් කරලා 3 පොර්ට් එකක් තිබ්බා කියල වෙනසක් තියනවද එලවන්න පුලුවන් ද
Ehema kiyalama nee yalu
Carburetor රේම cool වෙනවනම් හොද නැද්ද
Hodai
Ayya aluthi aapu 4 stroke wheel ekata kohoma karanne
Aiya maga kura katta 5 tiyai.uda edala koi kattatada danna oni
Plz reply
Aiya maga akata reply akak dannako
Aiye 3 port wahaneta oya cabareter eka hariyanawada
Aulak ne thiyanna
@@tuktuklovers 😍😍😍
ඔයාගේ ෂොප් එක කොහේද තියෙන්නේ
Yaalu thel Arina wahana ane uparimen thada karoth witharai start wenne...ane chuttk hari burul karoth engine eka nawathinawa
Carb 1ka cleen karanna සම්පූර්ණma jet 1ka balala maaru karanna thell wehila thiyenna jet 1ken
Ekko hulan ena thu block wela
Thanks yaalu
Aluthin Bor thiyala 1500 km duwala thiyenawa 80 jet daala oyage video eke wage tune kaloth Bor ekata aulk na neda
@@pushpeayya1417 aulak ne yalu kiure lock 1ka deweni katteta dala tiun karanna yalu
Palaweni wate karakawannath issarala wahane rece wenava e rece wena thanata thibbath aulak nadda
Jet 1ka kiya dalada
5 port carb eke compeni apu jet ekemay thiyenne jet eka mokakda kiyalanam danne na palwen wataya karakawannath issara wela hari poynt eketa enawa eth thel kranne na ne aiye mokakda ekata kranna hoda
@@umeshchathuranga1791 kuure lock 1ka mona katteda theyenna
Uda katte
80 danna jet 1ka enna 90 jet 1ka maru karana kota balala maru karanna jet 1ta yatin podi orin 1k theyenawa eka watta ganna epa. Udama katte theyala tun karala balanna. Mis 1k wage thebboth 2 weni katteketa danna katte dannakota uda edan pallehata ganan karala danna
4 stork walath mehema hadanna puluwanda..Y number 205 wheel ekak..
Aiye 2 stroke engine galawala fit karama kees kees gala gawen saddayak enawa eka Dan engine 3 kama una mokada eka aye galwwama gawena dihawakuth na poddak kiyanna puluwanda mokada kiyala video tika nam supiri Dan nathi godak dewal igena gatta
Samaharu rod gahanakota rad 1ka belanss karanna gahana gehillata eda gahanawa shaapt 1ka ethakota hai karama kuuru reesaree kee gahanawa
තව කඋන්ටර් වීල් එකේ ප්ලේට් ගෑවෙන කොටත් එනවා රොඩ් එක බැලන්ස් නැති උනාමත් එනවා. හොඩ් කඋන්ටර් වීල් ප්ලේට් ගහන එක්කෙනාගෙ අතින් වෙන පොඩි පොඩි වැරදි ලොකුවට බලවානවා එන්ජින් 1ට. හඋසින් ගෙවෙඋනම සද්දෙ නැති වෙනවා ඒත් වැඩක් නෑ..
Eth engine 3 kama ehema una rod gahawwe 3 dihawakin
රොඩ් එකේ අවුලක් ද කියල බලන්න පුලුවන් ප්‍රයි වීල් 1ක අතින් කරකනකොට පේනව බකල් නම් රොඩ් එක. ප්‍රයි වීල් 1ත් බලන්න ගෑවෙනවද කියලා
Rod eka engine ekata hai karama ehata mehata yan podo play ekak tiyanawa neda ekata mokada karanne
Air ane athule orin deka nathi unoth thel pichchenawa wadida
Hariyata lewall 1ka kata tiun kara ganna amaru mokada ethanin air 1k adinawa
Hm thel pichcheema wadi weemak wenawada
මේ විදියට pleasure scootyයේ කාබ් එක tiune කරාට අවුලක් නැද්ද අයියේ..?
Start 1ta hora unoth thell tikak arinna
🤜❤️
Aiye cab eka hai karana bataya pakina thiyala issuwahama mokada wenne
Nikan ussala wedak ne yalu head boor Reed weel dath paat karanna oni coil pack priveel clach plate air clneer okkoma wenass karanna oni nikan pekin thiyala essuwata duwan ne
Clach eka hadana widiya video eka dannako
යාලු වාහනේ ඇද ඇද වගේ පිකප් වෙන්නේ ඇයි 1,2 ගියර් වල.
Mamath ehekata haduva vathura manipol eke idala berenawa ela
Ela ela yalu
Thawa ekaka haduva eke podi mis enawalu mokakda karanne
@@janakajayalath1793 thell tekak wehila wesi ethi
Kura danne yatama kattatada udama kattatad
@@janakajayalath1793 udam nethnam uda edan 2ke
mema krnkot speed ek hodida pikp ek wedi wenwd
Thell karanna hodai speed 1th set wenawa
Aiye thel katta 2 thibila haduwama thel pichchenawa wadiweida
Mage eketh thel weda kranawa horai QD nambarayak kadu adinoth horaine 5pot kabetaraya
Reed weel 1ka beluwada yalu
Reed well kiwuwe.😳
@@kushankushanchathuranga3811 menifold 1ke nut 4 galawapuwama thiyenna
3පොටි කාබි එකට ඔරිජිනල් එන ජෙටි එක මොකක්ද කියනවද...
Patta aiye ♥️♥️
yalu mage 3port cab eka ake eka thanaka witarai res wenne aye asuwenne wadi wenne na.palaweni para wadi wena ekanwitarai.hariyatama hadaganna bariuna mokadda karanna ona
Aye thada karala ene tiun karanna
5 port ekak awashaya ewa dala tune kraganna kohomada machan
Tiunin nam karanna me video 1ke thiyena vediyata
Supiri oiii thnxxx
Elassa
Mara dukak wedala mn igaena gatha wada oya niyameta kiya denawa jaya wewa jesu phetai
Ela ela yalu budu saranai
Jesu pihitai
ඔයාගේ ගරාජ් එක කෝහේද තියෙන්නෙ මම කලුතර
කූ රේ කට්ට දන්නේ කී වෙනි එක ට ද මල්ලි..යට ට ම ද. නැත්තම් උඩ එකටද
Udama 1ta dala adinawa adui wage nam 1k palleha 1ta danna
@@tuktuklovers සිතුතියි මල්ලි
machan shel eka wadinna eye idan new batrtk tyenne 4 stroke singale plug mko e?
Brsh ගියාමත් මෝටරේ වදින් නෑ. මෝටටේ ගහනකොට කර කර ගානවා ද?
naha bursh set eka damma dala daws 3k withara waduna dan wadinna kick ekata 1n wadinawa
සොංලයිට් සුවිච් 1ක ගියාමත් එනව original 1ක් දාල බලන්න. මෝටරේ හැදුව කිඋව නිසයි කියන්නේ නැත්නම් බලන් නැතුව කියන්න අමාරුයි.
3port carb kadhu adinna horaida?
Ehema 1ka ne yalu
Aiye garage eka koheda tyenne ❤
Port 5 monawada
4 stroke threewheelar carburetor tune-up karanne komada ayye hariyatama
Fl cande carburetor tune-up karanne komada ayye
4stroke කාබරේටරේ ලොකු වෙනසක් කරන්න බෑ අඩු jet දාල හදන්න පුලුවන් ඒත් කදු අදින 1ක දුවන තත්ත්වය pickup අඩු වෙනව රෙපෙයාර් කිට් 1ක් දාල ටිඋන් කරහම වෙනසක් තියෙනවා. Carbaretar එක ලොකුවටම ගෙවිලානම් තේරුමක් නෑ හදල.
Engine eka bore karala masayak vitara athi. Oya vidiyata tune karata awlak nedda
Km keeyak vethara duwalada
Boor karala 200km wath duwalada
Original ena kura namida aiye danne wena akakda
Original 1ka yalu
Kura katta Kiyyadha thiyanne one
Oya kiyana vidiyatama kara machan eth tell karanneth ne wahane adinneth bro 😥😥
Wahanee keeyata boor karalada thiyenna
අයියා මගේ එකෙ කොච්චර හැදුවත් ඔෆ්ලෝ යනවනේ