carburetor repair දුම් වාර්තාව පාස් කරගන්න මෙන්න සාත්තරේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 58

  • @beteltravelstours5360
    @beteltravelstours5360 10 หลายเดือนก่อน +1

    Thank you. මගෙ ප්‍රශ්ණෙට හොද්ස්ට පැහැදිලි කරලා දුන්නා.

  • @SalithaNuwn
    @SalithaNuwn 9 หลายเดือนก่อน +1

    Aiya godak watinaw ekemma pas patral hodatam wad .supiri❤❤❤

  • @channasenavirathne3143
    @channasenavirathne3143 11 หลายเดือนก่อน +1

    Hodai ජයවේවා aiye...

  • @kelumsenadheera936
    @kelumsenadheera936 11 หลายเดือนก่อน +1

    ස්තුතියි .. දුම් වාර්තාව ගත්තට පස්සෙ නැවත තිබුන විදිහට මාරු කරන්න ඕනෙද

    • @allrounder99
      @allrounder99  11 หลายเดือนก่อน

      මිස් එකක් නැත්නම් ස්ටාට් අමාරුවක් නැත්නම් වාහනේ අදිනව අඩු නැත්නම් අව්ලක් නෑ.

  • @dulajthavindu9441
    @dulajthavindu9441 หลายเดือนก่อน +1

    මගේ තියෙන්නේ QW නම්බර් 175cc වීල් එකක්.මන් ඔයා කියන විදියට තෙල් හැදුවා.වැඩේ සාර්තකයි.දැන් මෙහෙම දුවනකොට වෑල් එන්ජිමේ වෑල් පිච්චෙනවද කියලා දැනගන්න පුලුවන්ද.මට යාලුවෙක් කීවා සයිලන්සරේ පැත්තේ වෑල් පිච්චෙයි කියලා.එහෙම වෙයිද?

    • @allrounder99
      @allrounder99  หลายเดือนก่อน +1

      @@dulajthavindu9441 මිස් කරන්නෙ නැත්නම්. ස්ටාට් එකට අව්ලක් නැත්නම් ගැටලුවක් නෑ. 👍

    • @dulajthavindu9441
      @dulajthavindu9441 หลายเดือนก่อน +1

      මිස් කරන්නෙ නෑ.උදේට ස්ටාට් එකට ස්ලෝ නෑ.පොඩ්ඩක් රේස් කරපුවාම හරි.කදු යනකොට ගොලු වෙන්නේ නෑ.කලින් තිබ්බ පිකප් එක තියෙයි.එහෙම නම් අවුලක් නැතිවෙයි ද?නීඩ්ල් එකට ලොක් එක උඩ කට්ටට දාලා රබර් වොශර් එක උඩට දාලා තියෙන්නේ.යටට පොඩි වොශර් එක දාන්න ඕනද?

    • @allrounder99
      @allrounder99  หลายเดือนก่อน +1

      @@dulajthavindu9441 ow malli awlak na 👍

    • @dulajthavindu9441
      @dulajthavindu9441 หลายเดือนก่อน +1

      Tnx brother ❤️

  • @IsharaAnurada-ic1fw
    @IsharaAnurada-ic1fw 11 หลายเดือนก่อน +2

    අයියේ මගේ ත්‍රීවීල් එක fl model එකක් ,(carburetor eka රබර් හෝස් එක එන එකක්)ඒක tuning කරන්නේ කොහොමද.(දැනට tuning ඇණය වට දෙකහමාරක් තියෙන්නේ.

    • @allrounder99
      @allrounder99  11 หลายเดือนก่อน

      කාබ්ලේටර් එක හරියටම ටියුන් කරන තැන මෙහෙමයි කියල කියන්න බෑ මල්ලි ඒක එජස් කරන කොට තමයි තේරෙන්නෙ. දැනට ඔයා ස්ලෝ තියන ඇනය උපරිම තද කරන්න එහෙම නැත්නම් සාමාන්‍ය ගානකට රේස් කරල අල්ලගෙන. එයාර් ඇනය උපරිම තද කරල හෙමිහිට බුරුල් කරන්න. එතකොට එන්ජිම නිදහසේ මිස් එකක් නැතුව රේස් වෙන තැන නතරකරල ස්ලෝ තියන ඇනෙන් ස්ලෝ තියාගන්න. 👍

  • @ChamindaKumara-hr3tc
    @ChamindaKumara-hr3tc 11 หลายเดือนก่อน +1

    Aiye mage thiyenne 175 neel eke katta 3 thiyenawa .whane adinnena..udama katte thiyenne.mokakda karanna oni..

    • @allrounder99
      @allrounder99  11 หลายเดือนก่อน

      මැද එකට දාලා කාබ්ලේටර් එක ටියුන් කරන්න. ප්ලග් එක බලන්න. වෑල් ස්පේස් එකත් බලන්න ඕනි

  • @anjulaarunodini1408
    @anjulaarunodini1408 ปีที่แล้ว +2

    Super

  • @ShanikaMadhuwanthi-zh5lw
    @ShanikaMadhuwanthi-zh5lw ปีที่แล้ว +1

    සුපිරි wade aiye

  • @manjulaudakadage2854
    @manjulaudakadage2854 11 หลายเดือนก่อน +1

    Baike ehekath damu super

  • @chamalbuddika9291
    @chamalbuddika9291 9 หลายเดือนก่อน +1

    Thanks bro

  • @janithnrathnasena1857
    @janithnrathnasena1857 ปีที่แล้ว +2

    🌏

  • @LalTonyperera-jg9df
    @LalTonyperera-jg9df 11 หลายเดือนก่อน +1

    Good luck Gayan

    • @allrounder99
      @allrounder99  11 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @senarathindika7666
    @senarathindika7666 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️

  • @rukshan507
    @rukshan507 ปีที่แล้ว +1

    👍 gayanaya

  • @MP3STARLIFE
    @MP3STARLIFE ปีที่แล้ว +1

    Supiri

  • @Prasadmalli448
    @Prasadmalli448 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @weerasooriyapremarathna-e5y
    @weerasooriyapremarathna-e5y 11 หลายเดือนก่อน

    හොන්ඩා cm125 යතුරු පැදියෙ දාපු විගහටම ප්ලග් පිච්චෙනව එන්ජින් රෙපයාර් කලත් හරිගියෙ නැහැ එයට හේතුව කියන්න පුලුවන්ද

    • @allrounder99
      @allrounder99  11 หลายเดือนก่อน +1

      සමාවෙන්න මම බජාජ් ත්‍රීරෝද රථ විතරයි හදන්නෙ. ඔයාගෙ බයික් එක ප්ලැට්නම් නේද. ප්ලැට්නම් ටයිමින් වෙනස් උනාම ප්ලග් සවුත්තු වෙනව. පෙට්‍රල් පිච්චෙනව වැඩිනම් ඒත් ප්ලග් සවුත්තු වෙනව. වීල් එකක් උනානම් මට ඔයාට හරියටම උදව් කරන්න තිබුන සොරි 😢😢

    • @ajavsvsnejfshsvsfwjej3298
      @ajavsvsnejfshsvsfwjej3298 10 หลายเดือนก่อน +1

      ඉග්නිශියන් කොයිල්එක මරු කරලා බලන්න ප්ලග් එකට ඔයිල් ගහනවද කලු පාටට තෙල වගෙව් තියෙනවද

    • @easybro5743
      @easybro5743 10 หลายเดือนก่อน +1

      Ignition system eka hariyata hadaganna

  • @GayaniSadamali-i6p
    @GayaniSadamali-i6p ปีที่แล้ว +1

    මල්ලි මගෙතියෙන්නෙ175ක් ළුකෙපීස්ටන්කුරෙ ඹයපස්ටික් කැල්ල තියනව 175එවාටළුන්නෙනෑද්ද

    • @allrounder99
      @allrounder99  ปีที่แล้ว

      175 model තුනක් තියනව

    • @GayaniSadamali-i6p
      @GayaniSadamali-i6p ปีที่แล้ว +1

      ඒ පසටික්කැල්ල තියෙන්නේ ලොක් ළුක උඩ්න් තිබුනෙත් ළුහෙම ළුක වහනෙදුවන්න ළුහෙමඅවුලක් නැද්ද175

    • @allrounder99
      @allrounder99  ปีที่แล้ว +1

      ස්ටාට් අමාරුවක් නැත්නම් මිස් එකක් නැත්නම් අදිනව අව්ලක් නැත්නම් ප්‍රශ්නයක් නෑ එහෙම තියන්න 👍

  • @automantec7664
    @automantec7664 ปีที่แล้ว +1

    එතකොට කම්ප්‍රෙශන් අඩු නිසා හරි වෑල් ලීක් නිසා හරි ෆේල් උනොත් මොකද කරන්නෙ

    • @allrounder99
      @allrounder99  ปีที่แล้ว +1

      ගොඩක් දුරට එහෙම වෙනව අඩුයි. හැබැයි ගොඩක් ඔයිල් පිච්චෙනව වැඩිනම් එක්කො අඩු ඔයිල් දාන්නෙ නැතුව දුම් වාර්තාව ගන්න යන්න ඕන නැත්නම් ඉන්ජින් රෙපයාර් එකක් කරන්න වෙනව.

  • @vipulshirantha6290
    @vipulshirantha6290 10 หลายเดือนก่อน

    ඔයාගෙ ගරාජ් එක කොහොද තියෙන්නේ මල්ලි

    • @allrounder99
      @allrounder99  10 หลายเดือนก่อน

      රත්නපුර නිවිතිගල

  • @ShanikaMadhuwanthi-zh5lw
    @ShanikaMadhuwanthi-zh5lw ปีที่แล้ว +1

    👍👍👍👍

  • @SurangaSiriwardana-q1e
    @SurangaSiriwardana-q1e ปีที่แล้ว +1

  • @SalithaNuwn
    @SalithaNuwn 9 หลายเดือนก่อน

    CT 100 baik ekatath hariyanawad me vidihatam

  • @snakeguardianmeegalewa2235
    @snakeguardianmeegalewa2235 ปีที่แล้ว

    Oya bajaj dilar කෙනෙක් da?

    • @allrounder99
      @allrounder99  ปีที่แล้ว

      නෑ. වෙනම කරන්නෙ

  • @maheshpathmalal1364
    @maheshpathmalal1364 11 หลายเดือนก่อน +1

    Athata yatin Ganak Dila gannawa Ban

    • @allrounder99
      @allrounder99  11 หลายเดือนก่อน

      එකත් කරන්න පුළුවන් 😂

  • @ShanikaMadhuwanthi-zh5lw
    @ShanikaMadhuwanthi-zh5lw ปีที่แล้ว +1

    Me wage dewal godaaaak watinwa

  • @lalperera9614
    @lalperera9614 11 หลายเดือนก่อน

    Meka danne nathiwa oyage Parana eka balanna kiwwanam harine.

  • @chathurikasadam8917
    @chathurikasadam8917 11 หลายเดือนก่อน +1

    Aiyo oit wada lesi wadk thiyanawa

  • @channasenavirathne3143
    @channasenavirathne3143 11 หลายเดือนก่อน

    man ehem. Sailansaret watura allala istat uneth na

    • @allrounder99
      @allrounder99  11 หลายเดือนก่อน

      ස්ටාට් එකේ ගානකට රේස් කරගෙන ඉන්න කොට ඕන වතුර අල්ලන්න

    • @channasenavirathne3143
      @channasenavirathne3143 11 หลายเดือนก่อน

      @@allrounder99 ehem tam kale ath dawasak dekak vitar mis kara kara giye ita passe tam hari giye

    • @allrounder99
      @allrounder99  11 หลายเดือนก่อน

      ස්ටාට් එකේ ඇල්ලුව නම් වතුර අල්ලපු එක ප්‍රශ්නයක් වෙන්න බෑ වෙන මොකක් හරි වෙන්න ඇති 👍

  • @DilrukshiThakshila-t6l
    @DilrukshiThakshila-t6l 3 หลายเดือนก่อน

    Slow thiyeddi misskaranawane ai e

    • @allrounder99
      @allrounder99  2 หลายเดือนก่อน

      හරියට පෙට්‍රල් ටියුන් උනේ නැත්නම් වෙන්න පුළුවන්. ප්ලග් එක අවුල් නම් එහෙම වෙනව. චුට්ටක් ඒටික බලන්න. ටයිමින් වෙනස් වෙලා නැතුව ඇති නේද

  • @pereraperera8792
    @pereraperera8792 11 หลายเดือนก่อน

    Oka galawan ochara dagalanna one na dum wartawa ganna 😂😂😂😂

  • @IsharaAnurada-ic1fw
    @IsharaAnurada-ic1fw 11 หลายเดือนก่อน +1

    Whatsapp number eka danta

    • @allrounder99
      @allrounder99  11 หลายเดือนก่อน +1

      0713266366

  • @PrasadPrasad-pi1je
    @PrasadPrasad-pi1je ปีที่แล้ว +1

    👍👍👍👍👍👍