ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අයිටා මගේ Tvs wheel eke කැම් ශාෆ්ට් එක ගිහින් ලගදි හැදුවා හදලා ගෙනාවට පස්සෙ අදින් නෑනෙ කදු වල වැඩිය ක්ලච් ප්ලේට් දාලත් ගොඩක් කල් නෑ අදිනවා හොරයි කලින් 2 /3 ගියපු කදු යන්න දැන් 1 ම යන්නෙ තැන්නට පිකප් තැන්නෙ යනවා කදු දාද්දි ගොඩක් ස්ලෝ වෙනවා
Oyage prashneta godak hethu thiyenawa patiya timing ahema hariyatama tiyanna oni malliya oyage kalin adin nethi prashnayak tibune neththan hadapu aulak thama itin air cleaner ehema balanna neththan tvs aka hodata duwana hoda wahanayak🔥
ගෑස්කට් එක දානකොට ගම් දාන්න ඕන ද ? අනික හෙඩ් එක මුදුනට ගන්න කියන්නෙ ඇයි එතකොට පිකප් එකේ වෙනසක් වෙනව ද ?
Eka mehemai yaluwa sry parakku unata🙏 piston aka udata thiyanne ikmanata api wahane start karaganna gasket dammama anika gam danna mannan kawadawath head gasket danakota mokada api hariyata parana gam paking hodata sudda karanna oni me wededi aniwarenma gam danna oni netha hodata pirisidu karaganna head aka block eka❤️❤️
@@PoddaMechanic Thank you reply karata ❤️😌
@@PoddaMechanic😊
GasKet ගියා කියලා අරියට දෙන ගන්නේ කොහොමද.5port එන්ජිමට. මාස 6 කට ඉස්සෙල්ල බෝර් එකක් අලුතින් තිබ්බේ.
Yalu gasket aka giyama head aken leak wena kik kik kik gala saddayak anawa wahane duwanne ethakota
අය්යේ මං දෙන් මාස 2 කට ඉස්සෙල්ල wheel එක miss වෙන්න ගත්තා මං දිව්වා ටික දවසක් ඊටපස්සේ start උන්නේ දවසක් මං එක්කෙනෙක්ට පෙන්නුවා එයා plug එක පිච්චිලා කියලා තව එකක් දෙම්මා ආයි ඒ වගේම. 19/10/2024 අද ආයි මිස් වෙන්න ගන්නවා මොකද කරන්නේ ඒම මාස දෙකෙන් ඒ ම plug එක යනවද
කොච්චර brake හැදුවත් බයින්ඩ් වෙනවා මොකක්ද කරං
Vedio akath gennan mn lagama❤️Kiuwata therenne yalu akanan akura mokakda wahane
@PoddaMechanic 201 dial pad eke එජස්මන්ට දෙක ලුස් ඒක පාහන්න ඕනද
@@ravindubaba ou ඒක හදන්න ඒක තමයි අවුල
@@madushankaroshan-u1w වෙල්ඩිං කරං වෙයිද අලුතින් swim arm gnna weida
@@ravindubaba ඉජස්මන්ට් තියෙනවනෙ කඩේ ඒව අරන් ඩයල් ප්ලේට් එකට හයි කරන්න පරන ඒව අයින් කරලා ඉජස්මන්ට් බුරුල් උනාම කොච්චර බ්‍රේක් හදලා ඉජස් කරත් චුට්ටක් පදින කොට ආයෙ බ්‍රේක් නැති වෙනවා අපේ වීල් එකත් හදාගෙන එද්දිත් එහෙම බ්‍රේක් නැති උනා මාස්ටර් පොම්පෙත් තිව්වා අන්තිමට බලද්දි ඉජස්මන්ට් වල තමා අවුල ඒවා බුරුල් නිසා ඊට පස්සෙ ඉජස්මන්ට් ඇන දැම්ම ඉට පස්සෙ තමයි හරි ගියෙ
❤❤❤❤good lesson1 - හෙඩ් එක කීයක් වුනාද? ලොකල්ද ඔරිජිනල්ද?2 - 3 පෝර්ට් 5 පෝර්ට් හෙඩ් වර්ග 2 ක් තියනවද?
Ne api oya e wahaneta tibbe customer genath tibune local head ekak 3port 5port wenasak ne head akanan,original head haiyai barin wedi❤
@@PoddaMechanic tnx
Malli oke orijinal enne plug eka yatata
QB වීල් එකේ දුර යද්දි එකපාරට මිස් එකක් එනව පුපුරනව වගෙ සද්දයක් එක්ක .ඊට පස්සෙ මිස් කරල කරල නවතිනව. ආයෙ චෝක් එක ඇදල ස්ටාට් කරල දුරක් ගියාම ආයෙ ඒකම වෙනව
Oya kiyana vidhiyata yalu prashnr pikup coil aken wenna one bothal coil ekenuth anawa❤️
@@PoddaMechanic thanks
Mage weel ake plug aka yata atatane tiyenne.ai a.aka waradida
Sry yalu parakku unata🙏Ne ahema ne company anne yatata..Ara yatata tibbama plug top ake kata udata hitina nisa wathura walawlwala giyama wathura yanna ahema ida kada thiyenawa anisa aka udata harawanna aka hodai plug galawaganna ahema lesiy
Qi වීල් එකේ එන්ජින් එක ඇතුලෙන් වෙනදට නැති අමුතු සද්දයක් එනවද යාලු හෙඩ් ගැස්කට් එක සවුත්තු වුනහම නිකන් ඇතුලෙන් මොකක් හරි එකක වදිනවා වගේ සද්දයක් ඇහෙන්නේ ගැස්කට් එකෙන් ඔඉල් ලීක් වෙනවා එහෙම සද්දයක් ඇහෙන්නේ ඒ හේතුව නිසාද පිළිතුරක් දෙන්න ලොකු උදව්වක් ❤♥️
Eka yaluwa mata hariyatama kiyanna be godak durara anne sadde rod eken neththan ay anawa gajen pin racer aken oya gasket danna bore paking akath ehemma danna bore aka udata Adhdhama galawana akkena oyta kiyai aula mokakda kiyala hariyatama❤
@PoddaMechanic ❤️❤️❤️❤️
Palag eka yati peththata neweida enne
Uda peththata danna plug 1 hema detama lesiy anika wathura yanne yaluwa original plug yatata anne yalu❤
mge 5prot tree well ake දුම යනවා ගෝඩක් කදු අදිද්දි ගොඩක් වැඩිි මොකක් යාලුු හේතුව
Ekata hethuwa yalu oyage wahane bore piston gewila wenna puluwan aye oyage wahane engine eke crank shaft eke cluch side eke oil seal aka ghin wennath puluwan
අයිටා මගේ Tvs wheel eke කැම් ශාෆ්ට් එක ගිහින් ලගදි හැදුවා හදලා ගෙනාවට පස්සෙ අදින් නෑනෙ කදු වල වැඩිය ක්ලච් ප්ලේට් දාලත් ගොඩක් කල් නෑ අදිනවා හොරයි කලින් 2 /3 ගියපු කදු යන්න දැන් 1 ම යන්නෙ තැන්නට පිකප් තැන්නෙ යනවා කදු දාද්දි ගොඩක් ස්ලෝ වෙනවා
Oyage prashneta godak hethu thiyenawa patiya timing ahema hariyatama tiyanna oni malliya oyage kalin adin nethi prashnayak tibune neththan hadapu aulak thama itin air cleaner ehema balanna neththan tvs aka hodata duwana hoda wahanayak🔥
ගෑස්කට් එක දානකොට ගම් දාන්න ඕන ද ? අනික හෙඩ් එක මුදුනට ගන්න කියන්නෙ ඇයි එතකොට පිකප් එකේ වෙනසක් වෙනව ද ?
Eka mehemai yaluwa sry parakku unata🙏 piston aka udata thiyanne ikmanata api wahane start karaganna gasket dammama anika gam danna mannan kawadawath head gasket danakota mokada api hariyata parana gam paking hodata sudda karanna oni me wededi aniwarenma gam danna oni netha hodata pirisidu karaganna head aka block eka❤️❤️
@@PoddaMechanic Thank you reply karata ❤️😌
@@PoddaMechanic😊
GasKet ගියා කියලා අරියට දෙන ගන්නේ කොහොමද.5port එන්ජිමට. මාස 6 කට ඉස්සෙල්ල බෝර් එකක් අලුතින් තිබ්බේ.
Yalu gasket aka giyama head aken leak wena kik kik kik gala saddayak anawa wahane duwanne ethakota
අය්යේ මං දෙන් මාස 2 කට ඉස්සෙල්ල wheel එක miss වෙන්න ගත්තා මං දිව්වා ටික දවසක් ඊටපස්සේ start උන්නේ දවසක් මං එක්කෙනෙක්ට පෙන්නුවා එයා plug එක පිච්චිලා කියලා තව එකක් දෙම්මා ආයි ඒ වගේම. 19/10/2024 අද ආයි මිස් වෙන්න ගන්නවා මොකද කරන්නේ ඒම මාස දෙකෙන් ඒ ම plug එක යනවද
කොච්චර brake හැදුවත් බයින්ඩ් වෙනවා මොකක්ද කරං
Vedio akath gennan mn lagama❤️
Kiuwata therenne yalu akanan akura mokakda wahane
@PoddaMechanic 201 dial pad eke එජස්මන්ට දෙක ලුස් ඒක පාහන්න ඕනද
@@ravindubaba ou ඒක හදන්න ඒක තමයි අවුල
@@madushankaroshan-u1w වෙල්ඩිං කරං වෙයිද අලුතින් swim arm gnna weida
@@ravindubaba ඉජස්මන්ට් තියෙනවනෙ කඩේ ඒව අරන් ඩයල් ප්ලේට් එකට හයි කරන්න පරන ඒව අයින් කරලා ඉජස්මන්ට් බුරුල් උනාම කොච්චර බ්‍රේක් හදලා ඉජස් කරත් චුට්ටක් පදින කොට ආයෙ බ්‍රේක් නැති වෙනවා අපේ වීල් එකත් හදාගෙන එද්දිත් එහෙම බ්‍රේක් නැති උනා මාස්ටර් පොම්පෙත් තිව්වා අන්තිමට බලද්දි ඉජස්මන්ට් වල තමා අවුල ඒවා බුරුල් නිසා ඊට පස්සෙ ඉජස්මන්ට් ඇන දැම්ම ඉට පස්සෙ තමයි හරි ගියෙ
❤❤❤❤good lesson
1 - හෙඩ් එක කීයක් වුනාද? ලොකල්ද ඔරිජිනල්ද?
2 - 3 පෝර්ට් 5 පෝර්ට් හෙඩ් වර්ග 2 ක් තියනවද?
Ne api oya e wahaneta tibbe customer genath tibune local head ekak 3port 5port wenasak ne head akanan,original head haiyai barin wedi❤
@@PoddaMechanic tnx
Malli oke orijinal enne plug eka yatata
QB වීල් එකේ දුර යද්දි එකපාරට මිස් එකක් එනව පුපුරනව වගෙ සද්දයක් එක්ක .
ඊට පස්සෙ මිස් කරල කරල නවතිනව. ආයෙ චෝක් එක ඇදල ස්ටාට් කරල දුරක් ගියාම ආයෙ ඒකම වෙනව
Oya kiyana vidhiyata yalu prashnr pikup coil aken wenna one bothal coil ekenuth anawa❤️
@@PoddaMechanic thanks
Mage weel ake plug aka yata atatane tiyenne.ai a.aka waradida
Sry yalu parakku unata🙏
Ne ahema ne company anne yatata..
Ara yatata tibbama plug top ake kata udata hitina nisa wathura walawlwala giyama wathura yanna ahema ida kada thiyenawa anisa aka udata harawanna aka hodai plug galawaganna ahema lesiy