පැයට කිලෝමිටර් 100ක වෙගෙන් යන 17 ශ්‍රී ත්‍රිවිල් එකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • පැයට කිලෝමිටර් 100ක වෙගෙන් යන 17 ශ්‍රී ත්‍රිවිල් එකක්
    please contact us at: alfmidea@gmail.com
    Like Us - / apelakbima
    OUR EDITING TOOL
    Premiere Pro CC 2018
    Photoshop CC 2018
    OUR TOOLKIT
    Zhiyun Crane (3 Axis Gimbal Stabilizer)
    Canon M50 Mirror less Camera
    Canon 15-45mm Lens
    Boya WM4 Digital Wireless Microphone

ความคิดเห็น • 2.2K

  • @ApeLakbima
    @ApeLakbima  3 ปีที่แล้ว +212

    නානව සම්බන්ද කරගන්න ඔනි අය ඉන්නවනම් විඩියෝ එක බලන්න එකේ අපි සියලුම විස්තර දිලා තියෙනවා එ වගේම නානගේ විඩියෝ එක දැකලා ටිපර් උන යාලුවන්ටයි මේ කියන්නේ අපි මේ විඩියෝ එක කාවවත් කොටවන්න කරපු එකක් නෙමෙයි කුමාර අයියට චැලෙන්ජ් කරනවා කියලා නානා කිවම කුමාර අයියට කොල් කරලා මෙහෙම කෙනෙක් කතා කරනවා අපි විඩියො එකක් කරන්නද කියලා අහලා කුමාර අයියා මට චැනලෙන්ජ් කරනවනම් විඩියො එකක් කරන්න කිව නිසා මේ විඩියො එක අපි කලේ අපිට කිසිම ප්‍රශ්න නෑ අපි කරන්නේ ලංකාවේ ඉන්න වැඩ කාරයෝ ඔයාලට පෙන්නලා දෙන එක විතරයි අපි ඊලගට යන්න හිතාගෙන ඉන්නේ වැල්ලම්පිටියේ ශාන්ත අයියා ලගට පුලුවන් කෙනෙක් ඉන්නවනම් අපිට ශාන්ත අයියගේ ෆොන් නමබර් එකක් මෙතන පහලින් කමෙන්ට් කරන්න නැත්තම් අපිට සම්බන්ද කරලා දෙන්න එ වගේම ලංකාවේ හැංගිලා ඉන්න ඔනිම වාහන ජාතියක් හදන්න පුලුවන් මේ වගේ වැඩ්ඩෝ ඉන්නවනම් අපේ ලකිබිම අපිට කතා කරන්න අපි කැමති එයාලගේ වැඩ ලොකෙටම පෙන්වන්න 0789602785 / 0721200007

    • @danushkaprabath644
      @danushkaprabath644 3 ปีที่แล้ว +7

      Waliwerie innawa supiri waddek podi kollek niyama wadakarayek pathuma kiwuwama one kenek dannawa( 075 2721314- pathum) katha krala samband kara ganna

    • @sujithsampath4838
      @sujithsampath4838 3 ปีที่แล้ว +1

      Ow.eka hodai attamai.hatara athe gihin nikarune viyadam karagena hithin vada venavata vada hodai hari thana danagena hari kenata pennala ledeta onide karaganna eka.langkave kohe hitiyath sattare hariyata danna vaddo gana hoyala mehema dapuvama apita laga kenek lagata yanna puluvanne bayak nathuva.

    • @sltuktuklife8765
      @sltuktuklife8765 3 ปีที่แล้ว +1

      @@danushkaprabath644 අනිවාර්යයෙන් ape pathum bas wa pluwan nam sambanda karagana balanna koo eyath lankawa ona kanak danna waddak thama enging wayarin tinker kalant okkoma karana pupirima waddak thama akama❤

    • @chameeradasun5218
      @chameeradasun5218 3 ปีที่แล้ว +23

      ටිපර් උනේ නම් නෑ. ඒත් නිවේදකයට ඇරෙන්න අනිත් ඕනි එකෙක්ට මේක බලනකොට තේරෙනවා මොකක්ද මේ කරන්න හදන්නේ කියල. කුමාර අයිය කියන්නේ ඒ පැත්තේ වැඩ්ඩෙක්, නානා අනිත් පැත්තේ වැඩ්ඩෙක්. චැලේන්ජ් චැලේන්ජ් ගගා වීඩියෝ එක අසික්කිත කරගන්නෙම නැතුව ඒ ඒ වැඩ්ඩො දෙන්නගේ වෙන වෙනම වීඩියෝ දෙකක් කරානම් නම්බුයි මහත්තයෝ. 🤭🤭🤭 මේ විදිහට කමෙන්ට් කරන්න හිතුවේ නෑ. තව කෙනෙක්ගේ වැරදි අඩු පාඩු තවකෙනෙක් ලවුව විවේචනය කරවල ඒ වැරැද්ද පෙන්නුවම ටිපර් කතවක් කියගෙන ආපු නිසයි ඔය ටික කීවේ. මෙක මතක තියාගන්න ඔයල මෙ වීඩියෝ කෑල්ලක් එඩිට් කරල වීවුස් ලයික් වැඩි කරගෙන් කුට්ටිය කපාගන්න දැගලුවට අපිනම් දකින්නේ ඒ ඒ දෙන්නගේ ස්ටයිල් දෙකක්. TH-cam කාරයොනම් වැඩක් නෑ ඒත් යම් දැනීමක් තියෙන ඒ මිනිස්සු දෙන්නම රටට සම්පතක්.🤞🤞🤞

    • @apelakbimaadmin7663
      @apelakbimaadmin7663 3 ปีที่แล้ว +3

      @chameera dasun අපිටනම් කුමාර අයියා හැම වෙලෙම කිවේ මල්ලි දාන්න මන් චැලෙන්ජ් කරනවා කියලා එ විඩියෝ එක සම්පුර්ණයෙන්ම බැලුවනම් එකෙත් තියෙනවා කුමාර කටින්ම කියනවා තැන් දෙකතුනකම මන් චැලෙන්ජ් කරනවා කියලා එකට උත්තරයක් තමයි නානා දුන්නේ එ වගේම අපි විඩියො එක කරන්න කලින් කුමාර අයියව දැනුවත් කරලා එතනට ගියේ කුමාර අයියම තමයි අපිට කිවේ මල්ලි චැලෙන්ජ් කරනවනම් ගිහින් කරන්න මම නානව දන්නවා කියලා එක නිසයි අපි විඩියෝ එක කලේ නානට චැලෙන්ජ් කරන අය අපිට කතා කරා එයලගෙ වැඩත් ඉස්සරහට පෙන්වනවා ඔයාලා කොහොම කිවත් අපි කරන්නේ පොඩි මිනිහගේ දක්ශතා ලොකෙට පෙන්වන එක විතරයි අපෙ චැනල් එක බැලුවනම් හොදටම එක තෙරෙයි... අපි විතරයි මේ වගේ දේවල් මේ වෙනකම්ම කතා කරලා තියෙන්නේත් 😜 ( පොඩි මනුස්සයා පාවිච්චි කරන වාහන් ගැන මන් කිවේ )

  • @danushkaweeranayake9776
    @danushkaweeranayake9776 3 ปีที่แล้ว +231

    ජාති බේදයක් නෑ, පටීටම වැඩිඩේක් real srilankan වැඩිඩෝ. ආඩමිබරයි නානා ❤🇱🇰

    • @MohammedWaseem-rm4we
      @MohammedWaseem-rm4we ปีที่แล้ว

      Farzamn ayyage number thiyanavada

    • @SanjivaniSanjivani-r6x
      @SanjivaniSanjivani-r6x 6 หลายเดือนก่อน +2

      වෙදදුරා😢 වැඩ්ඩෙක් නම් නම්බර් අදාල නෑ❤

  • @kaviya9567
    @kaviya9567 3 ปีที่แล้ว +57

    දෙන්නම පට්ට වැඩ්ඩො දෙන්නෙක් තමා....ජාතී ආගම් නෑ...... ඔක්කෝම වැඩ්ඩෝ ඉන්නෙ ලංකාවේ තමා..... අපේ ලංකාවේ නීසා ආඩම්බරයි ............

  • @තරිදුදයාන්
    @තරිදුදයාන් 3 ปีที่แล้ว +84

    ෆර්දාන් අයියයි කුමාර අයියයි දෙන්නම එකතු උනොත් ලංකාවේ කොහොම ගේමක් ගහන්න පුලුවන් වෙයිද...පුලුවම් දෙන්නම එකතුවෙලා ලංකාවෙ වෙනසක් කරන්න චැලෙන්ජ් කරන්න

  • @Navi_Status94
    @Navi_Status94 3 ปีที่แล้ว +14

    මේ ප්‍රෝග්‍රෑම් එක කරන එකානම් මිනිස්සු කොටවලා ලඟදිම බුදු කෑමක් කනවා...😌😌 ජාති බේද නෑ කුමාර අයියයි ෆර්දාන් අයියයි ලංකාවෙ නියම වැඩ්ඩො...😍❤️

  • @asiriweerasinghe4544
    @asiriweerasinghe4544 3 ปีที่แล้ว +50

    මේ ප්‍රෝග්‍රෑම් එක කරන එකා තමා පරයා.
    ජාති බේද නෑ දෙන්නම වැඩ්ඩෝ
    දෙන්නම
    සෙට් වෙලා වැඩක් කරානන් ගොඩ

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +405

    නියමයි ලංකාවේ ඉන්න වැඩ්ඩෝ තමා. ආඩම්බරයි සිංහල මුස්ලිම් කියලා වෙනසක් නෑ.

  • @naleenmorawaka5508
    @naleenmorawaka5508 3 ปีที่แล้ว +58

    මගේ Qc නම්බර් වීල් එක මම 2009 සිට 2014 වනතුරු වෙන්නප්පුවේ ඉදන් හදාගන්න එන්නේ පර්දාන් ළගට,මම හයර් කළේ පිටකොටුවේ,මගේ ඉන්ජින් එක, කාබලේටර් එක පර්දාන්ගෙන් ඇරෙන්න වෙන කෙනෙකුගෙන් හදාගත්තේ නැහැ,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි වැඩ්ඩෙක්,හිත හොද මනුස්සයෙක්.

  • @Sudarshana6578
    @Sudarshana6578 3 ปีที่แล้ว +161

    සාන්ත අයියා තමා ඔය හැම්දෙම මුලින් කලේ. රෙස් පදින්න නෙමේ. වැල්ලම්පිටියේ අනන්‍යතාවය හැදුවේ සාන්ත අයියා❤ නානා සාන්ත අයියා මතක් කලාට ගරු කරනවා🙏❤👍

    • @ThariduDilshan-y1s
      @ThariduDilshan-y1s 3 หลายเดือนก่อน

      Math santha aiyage wahanyk genawe dn awuru 9 wenwa nikn duwnawa 83 wage

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 3 ปีที่แล้ว +5

    මුන් ඔක්කොම එකතු කරලා හොද ත්‍රිවිල් එකක් හදලා ලෝකෙට දිපල්ලා, මහ එවුන් මේ වගේ වැඩ්ඩන්ට අත දෙන්න ඕනි

  • @sinharadesilva2548
    @sinharadesilva2548 3 ปีที่แล้ว +12

    මම මේ වීඩියෝ දෙකම දෙතුන් පාරක් බැලුවා.හැබය් කියන්න ඕන දෙයක් තමය් ජාති භේදයකින් තොරවම,ෆර්දාන් තමය් වැඩ කාරයා.ආයෙ කතා දෙකක් නෑ

  • @mcmoon3877
    @mcmoon3877 3 ปีที่แล้ว +43

    අාඩම්බරයි කොහොමද පැටව් තුනක් ඉන්නවා ,, කුමාර සහ ඔබ දෙපලට පුළුවන් නම් එකට එකතු වෙලා ලසන්ත අලුත් නිර්මාණයන් අපේ රටට හදුන්වා දෙන්න ,,,💪💪ජය වේවා ,,

  • @dimuthujasinghe6833
    @dimuthujasinghe6833 3 ปีที่แล้ว +124

    මොන ජාතිය උනත් අවශ්‍ය වෙන්නේ නියම වැඩ්ඩෝ පමණයි.අවශ්‍ය කරුණු ඔබතුමා සේරම අපිට පැවසුවා

    • @mr.vihangadilshan3932
      @mr.vihangadilshan3932 3 ปีที่แล้ว +2

      🔥🇱🇰Mawath Subscribe karanna🇱🇰🔥
      🙂Math karanawa💪🏻
      Punchi sup ekak denna set eka. Sri lankawe kollone ✌🏻🤩

    • @chehandushmantha4748
      @chehandushmantha4748 3 ปีที่แล้ว +1

      @@mr.vihangadilshan3932 Oyawa Kara Mawath Karanna Broo

    • @chananiwageesha1399
      @chananiwageesha1399 3 ปีที่แล้ว +1

      Muta api padinawa ana kiynko uta naranwala bodreta

    • @harshamadushan3066
      @harshamadushan3066 3 ปีที่แล้ว

      @@chananiwageesha1399 204 තියනවා හදාගන්න ඕන. නම්බර් එකක් තියනවනම් දෙන්නකෝ

  • @samadhimdangolla3551
    @samadhimdangolla3551 3 ปีที่แล้ว +65

    දෙන්නට දෙන්න කොටවන්න හදන්න එපා..දෙන්නම වැඩ්ඩෝ..එකතු වෙලා වැඩක් කරමු දෙන්නම..ජයවේවා

    • @gayathrahewamadduma8628
      @gayathrahewamadduma8628 3 ปีที่แล้ว

      සිරාවටම මටත් ඕක හිතුනා ♥️

  • @sujithdilshan5646
    @sujithdilshan5646 6 หลายเดือนก่อน +2

    මට ඉන්නේ ඔක්කොම මුස්ලින් යලුවෝ අගම වෙනස් උනාත් හොද හතවාක් තියෙන්නෙ මුස්ලින් මිනිස්සුවට❤️

  • @jeewakalakshitha65
    @jeewakalakshitha65 2 ปีที่แล้ว +6

    GY වාහනෙ මගෙ ඔයා සුපිරි වැඩ්ඩෙක්🔥 ගෙන්න පුලුවන් නම් ගේනවා වාහනෙ හදලා ගන්න ගාල්ලෙ ඉදන් ❤

  • @anuranishantha6284
    @anuranishantha6284 3 ปีที่แล้ว +25

    ජාති භේද නැතුව තමන්ට අභියෝගයක් වී වැඩ කරමු ඔබතුමාට ජය වේවා

  • @gihanrathnayake9055
    @gihanrathnayake9055 3 ปีที่แล้ว +41

    අපේ ඉන්න හොද බාස්ලා දෙන්නෙක් .කොටවන්න එපා.😀😀😀😀😀

  • @sudeshkumara768
    @sudeshkumara768 3 ปีที่แล้ว +50

    ෆර්දාන් අයියා සුපිරි වැඩ්ඩෙක් තමයි.නිකවැරටියටම එකයි ජයවේවා ....

    • @rohanpriyashantha4872
      @rohanpriyashantha4872 2 ปีที่แล้ว

      ෆර්දාන්ගේ නො එවන්න තියෙනවා නමි..

    • @AmithRathnayaka-v6r
      @AmithRathnayaka-v6r 4 หลายเดือนก่อน

      කොහෙද ඉන්නෙ අයියෙ මෙයා නම්බරයක් නැද්ද

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 3 ปีที่แล้ว +14

    ඉවර වෙනකන් බැලුවා නියමයී වටින විඩියෝ දිගට ම කරන්න. නිහතමානීකම අගය කරනවා දෙන්නාගේ ම. මුල්ම වතාවට මුස්ලිම් මනුස්සයෙක් ට ගරු කරන්න හිතුනා. ඔහුගේ හැකියාව නිසා. බුදුසරණයී දෙවි පිහිටයී 🙏.. අනිවාර්යයෙන්ම මන් ඔයා ලගට එනවා නානා සහොදරයා ☝️💪

  • @aravindaprasad5738
    @aravindaprasad5738 3 ปีที่แล้ว +18

    පරාලේ උඩින් මීයෙක් ගියා වගේ දැක්කේ මන් විතරද...???😂😂😂😂😂

    • @diduz_Ck
      @diduz_Ck 3 ปีที่แล้ว +1

      😂😂😂

  • @kumarakumara3281
    @kumarakumara3281 3 ปีที่แล้ว +177

    කටින් කියලා බෑ කරපු දේවල් මම පෙන්නුවා ඉස්සරහටත් පෙන්නලා තමා කියන්නෙ නානා ඊලග චැලේන්ජ් එකටත් මම ලෑස්තියි තරහකට නෙමෙයි සහෝදරයා ආදරේට 😍😘🧡

    • @sureshiranga221
      @sureshiranga221 3 ปีที่แล้ว

      Tinkarin painting idan one deyak karanawa😁😁😁

    • @lokuali931
      @lokuali931 3 ปีที่แล้ว +1

      Lassana challeng ekak. 💙❤💙

    • @akilabandara1137
      @akilabandara1137 3 ปีที่แล้ว +1

      elama...niyamai aiyah...

    • @kavishannavidu5224
      @kavishannavidu5224 3 ปีที่แล้ว +3

      අනිවා කුමාර අය්යා පුරෙ ගැම්ම

    • @pathum_x
      @pathum_x 3 ปีที่แล้ว +1

      ආන්න ඒකයි ❤❤❤❤

  • @chameeradasun5218
    @chameeradasun5218 3 ปีที่แล้ว +59

    ජාති භේද නෑ. ඒත් මෙහෙම කොටවන වැඩ කරන්න හොද නෑ. TH-cam කාරයො කුනු ඇදලා views වැඩි කරන් ගාන කපාගෙන පැත්තට වෙනවා. අන්තිමට වැඩ්ඩෝ කෙටවෙලා උන් දෙයක් හොයාගත්තත් ප්‍රසිද්ද වෙන්නේ නෑ. මේ වැඩසටහන උනත් මේ වාහනේ ගැන වැඩසටහනක් කරානම් වටිනව. මෙහෙම නැතුව.

    • @piyalkuruvita2808
      @piyalkuruvita2808 3 ปีที่แล้ว +2

      කුමාරට අබීයෝගයක් නිකවැරටිය ෆර්දාන්ට සුභ පැතුම්

    • @chuladalu9698
      @chuladalu9698 3 ปีที่แล้ว +1

      එක ඇත්ත කතාව.මූ කොටවනවා.පව් කුමාර මහතා ගේ රස්සාව ට කෙලවන්න එපා යකො.youtube කාරයො

    • @mr.vihangadilshan3932
      @mr.vihangadilshan3932 3 ปีที่แล้ว +1

      🔥🇱🇰Mawath Subscribe karanna🇱🇰🔥
      🙂Math karanawa💪🏻
      Punchi sup ekak denna set eka. Sri lankawe kollone ✌🏻🤩

    • @amilabrolk
      @amilabrolk 3 ปีที่แล้ว +1

      යූටුබ් කාරයින්ව් මෙල්ල කරන්න පුළුවන් වෙන්නෙත් බ්ද්ලන ඔයද්ලටම් තමයි... ඔයාලාගෙ සබ්ස් අඩු උනොත් වීවුස් අඩු උනොත් මොන කෙරුමෙක් උනත් අවසානෙට යන්නෙ හොම්බෙන් මතකනෙ අශේන් සබ්ස්ක්‍රයිබ් ලක්ශ එකන්හමාරට යද්දි පට්ට ලොකු සීන් එකෙ ගෙව්ම ඉල්ලිවෙ අන්තිමට සබ්ස් 6000ට බැස්සා.. අහිංසකබ්‍යූටුබර් කෙන්ව්ක් උජ චනුක්ස් බ්‍රෝ.. දැං මිලියනය අබියස ඉන්නෙ.... 😊😊

    • @tharindurmanjula5787
      @tharindurmanjula5787 3 ปีที่แล้ว +1

      Aththa kathawa

  • @kumarakumara3281
    @kumarakumara3281 3 ปีที่แล้ว +433

    නානා ඔයත් වැඩ්ඩෙක් මමත් වැඩ්ඩෙක් තව ඉස්සරහට තවත් වැඩ බලමු😍🙏

    • @anuruddhadissanayaka2662
      @anuruddhadissanayaka2662 3 ปีที่แล้ว +6

      oya kohada mahan magat 202 vil akak tiyanawa hadaganna

    • @sureshiranga221
      @sureshiranga221 3 ปีที่แล้ว +5

      Ayya api balan innawa

    • @SikkaProduction
      @SikkaProduction 3 ปีที่แล้ว +14

      පුලුවන්නම් ඕකට තව ගියර් එකක් ඇඩ් කරන්න අයියේ

    • @ashentharusha8413
      @ashentharusha8413 3 ปีที่แล้ว +3

      Aiya oyage no eka dennako

    • @ashentharusha8413
      @ashentharusha8413 3 ปีที่แล้ว +3

      Mage vill eka hada ganna onr

  • @royaleproduction396
    @royaleproduction396 3 ปีที่แล้ว +14

    29.50 සාන්ත අයියව මතක් කර එකට ගරුකරනවා..❤️

  • @nevildasanayake3889
    @nevildasanayake3889 3 ปีที่แล้ว +9

    සුපිරි වැඩ්ඩෙක්. මාත් ගොඩක් ආසයි ත්‍රීවීල්වලට❤️👌

  • @scsupun4843
    @scsupun4843 3 ปีที่แล้ว +16

    මම ඉන්නෙත් අනුරාධපුර කුමාරට චැලෙන්ජ් කරනකොට අප්සෙට් ගියා එ්ත් ෆර්දාන්ගෙ වැඩ දැක්කම ෆර්දාන් කියන්නෙ සුපිරි පොරක් කියල තමයි මට දැන් හිතෙන්නෙ......

  • @pasinduraveen4756
    @pasinduraveen4756 3 ปีที่แล้ว +14

    සුපිරිම සුපිරි වැඩ්ඩෙක් ..ඇත්තටම පට්ට ආඩම්බරයි මේ වගේ වැඩකාරයෝ ලංකාවේ ඉන්න එකට...සිංහල මුස්ලිම් භේද නෑ.මේක ලංකාවා.අනිවා වැඩ්ඩෝ ඉන්නේ මෙහේ..නියමයි වැඩසටහන.බුදුසරණයි!

  • @madusanka8574
    @madusanka8574 3 ปีที่แล้ว +11

    සුපිරි වැඩිිඩෙක් හරිම හොද මනුස්සයෙක්...ජාති වාදය අවුස්සන්න එපා යාලුවනේ... කවුරු වැඩකාරයෙක් උනත් තමන්ටනේද කීයක් හරි හමිිබ කරගන්නේ.ඔක්කොම ලංකාවෙිි..

  • @isharamadushan7700
    @isharamadushan7700 2 หลายเดือนก่อน

    කොයි කව්රැ වැඩ්ඩා උනත් කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න එපා..අන්තිමට ඕවා අභියෝග නෙවෙයි...ගහ මරා ගන්න ඒ ඒ දේවල් විනාශ කරලා දාන තැනටයි එන්නේ..ඒක නිසා හැමෝම පරිස්සමෙන්.. ඔය වැඩ්ඩොන්ගේ දැනුම මේ රටට ගොඩාක් වටිනවා..ජය වේවා..🙏🙏

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww หลายเดือนก่อน +1

    දෙන්නම අපේ සහොදරයෝ දෙන්නාටම ආදරේයි තරග එපා දෙන්නම අපේ 🇱🇰 🇱🇰

  • @lankaheritage7319
    @lankaheritage7319 3 ปีที่แล้ว +32

    දෙන්නම දක්ෂයෝ . දෙන්නම අභියෝග නවත්තලා ලංකාවේ ත්‍රිවිල් එකක් නිපදවීම කරන්න. ඒක නිකන්ම ඉන්දියාවට අභියෝගයක් වේවි.

  • @harshaviduranga9895
    @harshaviduranga9895 3 ปีที่แล้ว +40

    අයියෙ උබ ඔහොම එකාට එකා කොටවලා කොහෙවත් යන්න එපා උබෙ වුශනකෝශ හොයන්න අන්වීක්ශයක් අරන් යන්න වෙයි😁

  • @peacebeuponus8951
    @peacebeuponus8951 3 ปีที่แล้ว +13

    ලකාවෙත් ඉන්නවා බං පට්ට වැඩ්ඩෝ...
    ඒක
    සිංහල
    මුස්ලිම්
    දෙමල
    ක්‍රිස්තියානි
    වැඩක් නැහැ බං...
    මොනව උනත් ලංකාවෙ නම කොහෙ හරි ගෑවෙන කොට පට්ට ආඩම්බරකමක් බං එන්නේ...

  • @prabathjayakodi237
    @prabathjayakodi237 3 ปีที่แล้ว +1

    ගොඩක් අයට මෙයාල වැඩ්ඩෝ.... හැබැයි මතක තියාගන්න මේව ජීවිත වල ආරක්ෂාව සම්බන්ධ ලොකු ප්‍රශ්න. ඉන්දියාවෙන් මේව හදල එවන්නෙ speed එක limit කරල...බුද්ධිමත් අය පොඩ්ඩක් හිතන්න අද අපේ රටේ ගොඩක්ම ජීවිත බිලිගන්නෙ මේ ත්‍රීවිල් නිසා. පුළුවන් වැඩ්ඩෙක් ඉන්නව නම් කරන්න බලන්න Accident එකකදී ජීවිත වලට හානියක් නොවෙන Modify කිරීමක්...
    මම Modify කරල තියෙනව 30kmph ආපු electric scooter එක 100kmph එකට speed කරල. මම මේ කියන්නෙ වෙනත් රටකින් හදල එවන මේ වගේ අනාරක්ෂිත රථයක speed එක වැඩිකරන එක ප්‍රායෝගික, කාලෝචිත නෑ. මේ වගේ දෙයක අවශ්‍යතාවයකුත් නෑ. මේව රේස් පදිනව කියන්නෙ දෙය්යන්ගේම පිහිටයි.

  • @Chamod7878
    @Chamod7878 28 วันที่ผ่านมา +1

    ජාති භේද වැඩක් නෑ කුමාර ගහපු පච fardan ඔක්කොම නියම විදියට ඔප්පු කරලා තියෙනවා 😂 මෙහෙම දේකුත් තියෙනවා ඕනම 2 strok වාහනේක return compressor කියලා දෙයක් තියේ ඒක නිසා silencer එක වාහනේ අඳින එකට බලපානවා නමුත් නාන ඒක දන්නවා එයා ඒක එතැනදී කියන්නේ නැ 😊 අනික ඒක එයා දන්නේ නැත්තම් එයාගෙ වාහන එච්චර අඳින්නේ නෑ ඔය 17 nu එක race වලින් පැරදුනත් හොඳ ඇදිල්ල ක් අඳිනවා ❤ මමත් wheel වල වැඩ කරනවා three wheel ශාස්ත්‍රය මමත් හොඳට දන්නවා ඔය kumara කියපු වැඩ ඔක්කොම කලින් කරේ wallampiti යේ ශාන්ත එ මනුස්සයා ව මතක් කරපු එකට නාන ට respect 😎

  • @dhanushfan2796
    @dhanushfan2796 3 ปีที่แล้ว +12

    වැඩ්ඩො දෙන්නෙක් හදුන්වලා දුන්නට ස්තූතිය් . කොටවන්න එපා දෙන්නවම. තව වැඩ්ඩො ගොඩාක් ඉන්නවා. එයාලවත් හදුන්වලා දෙන්න

  • @Rakhitha
    @Rakhitha 3 ปีที่แล้ว +35

    කවදාවත් ත්‍රීවීල් එකක් පැදලා නෑ..ඒත් ෆර්දාන් නානාගේ technical explanation හරියටම හරි..කුමාර අය්යගේ සමහරක් කියන දේවල් පිලිගන්න බෑ..

    • @kumarakumara3281
      @kumarakumara3281 3 ปีที่แล้ว +1

      ත්‍රී විල් බාස් ලටවත් හිතා ගන්න බැරි මගෙ වැඩ ඔයා කොහොම විශ්වාස කරන්නද මල්ලි 🤭

    • @Rakhitha
      @Rakhitha 3 ปีที่แล้ว +2

      @@kumarakumara3281 ලොකු අය්යේ,ඔයා ත්‍රීවීල් හදනවා ඇති..කාලයක් තිස්සේ කරපු නිසා වැඩ්ඩෙකුත් වෙන්නැති..ඒත් ඔයා කියලා තියෙන සමහරක් දේවල් සාමාන්‍යය වාහන ගැන දන්න මිනිස්සුත් දන්නවා කරන්න බැරි දේවල්..ඒවා දිගට ලියන්න බෑ.. කම්මැලියි..

    • @thilinajay3554
      @thilinajay3554 3 ปีที่แล้ว

      @@kumarakumara3281 100 pickup wenna wahanayak hadannako 😊

    • @Rakhitha
      @Rakhitha 3 ปีที่แล้ว +2

      @Tharindu Sachin Wanniarachchi ලෝකේ තියෙන එකම වාහනේ ත්‍රීවීල් නම් කමක් නෑ.. 🤣🤣

    • @sanjayamogan8914
      @sanjayamogan8914 3 ปีที่แล้ว +2

      @@Rakhitha ලෝකෙ තියන එකම වාහනේ නෙමෙයි කියලා දන්නවා.උබට මට කරන්න බැරිදෙයක් ඒ මනුස්සයා දන්නවා.හැකියාව හෑල්ලු කරන්නෙපා

  • @rinarinas2815
    @rinarinas2815 3 ปีที่แล้ว +53

    ත්‍රීවීලර් කලාවට වෙනසක් මුලින්ම හදුන්වා දුන්නේ නම් වැල්ලම්පිටිය සාන්ත තමයි ඉතිං wijendra ato engineer 🕊️❤️💛😘😘

  • @sidathchinthaka4306
    @sidathchinthaka4306 3 ปีที่แล้ว +14

    "සිංහලේ" කියලා ගැහුවේ මුස්ලිම් කොල්ලෙක්.මචෝ

  • @ayeshank.pathirana-private3362
    @ayeshank.pathirana-private3362 3 ปีที่แล้ว +13

    ඇත්තටම සුපිරි වැඩ්ඩෙක් තමයි. ජය වේවා.

  • @erashgallage
    @erashgallage 3 ปีที่แล้ว +65

    චැලෙන්ජ් දාන්න එපා..
    තමන්ගේ හැකියාව පෙන්වන්න .
    මිනිසුන් අතර ප්‍රශ්න ඇති කරන්න එපා

    • @subramaniyamnageswaran8645
      @subramaniyamnageswaran8645 3 ปีที่แล้ว

      Ema keyanna eppa. abiyogaya bararag aluthu deyak oyanna utsakaranna ekai rata diwnuwa

    • @mr.vihangadilshan3932
      @mr.vihangadilshan3932 3 ปีที่แล้ว

      🔥🇱🇰Mawath Subscribe karanna🇱🇰🔥
      🙂Math karanawa💪🏻
      Punchi sup ekak denna set eka. Sri lankawe kollone ✌🏻🤩

    • @roshanrajakaruna6830
      @roshanrajakaruna6830 3 ปีที่แล้ว +1

      Ow kotawanawada koheda hakiyawa pennuwama athi..

    • @thissadewage9458
      @thissadewage9458 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @kasunIddamalgoda
      @kasunIddamalgoda 2 หลายเดือนก่อน

      Oyath weddekda 4strock will battery nethiwa duwanna hadanna pUluwanda 1L 55km duwanna hadala Denna Oyata pUluwanda

  • @salithasandumal5915
    @salithasandumal5915 3 ปีที่แล้ว +36

    ආගම් බේද වැඩක් නෑ.නාන සුපිරි වැඩ්ඩෙක්...♥️

  • @isurumalshan4609
    @isurumalshan4609 3 ปีที่แล้ว +28

    ත්‍රීවීල් කියන්නෙ රේස් පදින වාහනයක්ද ?අනික 100කියන්නෙ ත්‍රීවීල් එකකට ආරක්ශිතව යන්න පුලුවන් වේගයක්ද?

    • @hasharahashan5724
      @hasharahashan5724 3 ปีที่แล้ว +3

      Kiyala wadanna mcn 100yata yanna onenam 100t ewanawane munta pissu

    • @justice4all298
      @justice4all298 3 ปีที่แล้ว +4

      ඇත්ත ඔය වේගෙන් යන්න හදනවා කියන්නේ වැඩකාරයෙක් තමා ඒ උනාට ඒකෙන් දෙන්නේ නරක ආදර්ශයක්.ඕක දකින අපේ ගොන් කොල්ලෝ ඔය වේගෙට යන්න ගිහිල්ලා ජයරත්න ළඟටම යයි...

    • @supunchamara4083
      @supunchamara4083 3 ปีที่แล้ว

      එකෙන්ම වැඩ්ඩෙක් ඌ

    • @DULA_SL
      @DULA_SL 3 ปีที่แล้ว

      arakshitha neee thama eeth duwa awane😁

  • @ushenkavinda2297
    @ushenkavinda2297 2 ปีที่แล้ว +27

    අපෙත් හැදුවා QD එකක්😂 දැන් 1st එකේ යන්නෙත් අමාරුවෙන්😂

  • @maleeshashehanjayaweera8002
    @maleeshashehanjayaweera8002 3 ปีที่แล้ว +5

    ඇයි බන් මිනිස්සු කොට වන්නේ දෙනම වැඩ්ඩෝ ලංකාවේ...🇱🇰😎💪

  • @chiranbaby6252
    @chiranbaby6252 3 ปีที่แล้ว +19

    චැලෙන්ජ අතරින් හොද දෙයක් නව නිර්මාණයක් හොයාගන්න අමනාප කං ඇති නොකරගෙන දෙන්නාටම සුභ පතනවා .

    • @isururathnayake6691
      @isururathnayake6691 3 ปีที่แล้ว

      Metyage phne number wada nane apitath thiyenwa wada kara ganta phne number ekak denta

    • @Machanicfardan9288
      @Machanicfardan9288 3 ปีที่แล้ว

      @@isururathnayake6691 imo gahanna

  • @surisena9520
    @surisena9520 3 ปีที่แล้ว +7

    marshalla . Alhamdulillah. ඔබ පොඩි මිනිහට දෙවියෙක්. අප මවුබිමට ආඩම්බරයකි. පර්ද්‍රාන් හදවතින්ම සුබ පතනවා.

  • @auto69cc27
    @auto69cc27 3 ปีที่แล้ว +4

    නානා ඔයා කියන කතාව ඇත්ත ....දන්නේ නැති දෙයක් ඉගෙන ගත්තා air cleaner එකෙන් තෙල් එලියට ගහන හේතුව ........ එළකිරි නානා ❤😍🤝❤

  • @thariduashan6712
    @thariduashan6712 3 ปีที่แล้ว +8

    ඉන්දියාවෙන් ගෙන්නන්නේ නැතුව ලංකාවේ හදන්න පුලුවන් මේ දෙන්න එකතු උනොත්

  • @ShanShana-k9u
    @ShanShana-k9u 6 หลายเดือนก่อน

    රේස් කෝම උනත් මේ මනුස්සයා වාහනයක් හදන ව්දිහ ලස්සනට දැනෙන්න කියල දෙනවා ❤️❤️

  • @sltuktuklife8765
    @sltuktuklife8765 3 ปีที่แล้ว +42

    වැලිවේරිය ඉන්නවා ලංකාවේ තවත් වැඩ්ඩේක්....නම්න් පැතුම් වයස 23 ...පොඩ් කොල්ලා එත් ඇව්ත් බලන්න පොඩ් උනාට වැඩ කොහොමද කියලා..වයස 21 උනාට ලංකාවේ තවත් සුපිරිම වැඩ්ඩේක්.. 100kmph මොකක්ද මෙයාට අනේ ...
    WALIWARIYA BOOMB අපේ බාස්

    • @pramodrajakaruna4416
      @pramodrajakaruna4416 3 ปีที่แล้ว

      Boomb pathum podi unata weda loku ne bn 💖

    • @sureshiranga221
      @sureshiranga221 3 ปีที่แล้ว +3

      Pethuma wahana hadan ne😂😂 company wahanawalata chuun denawa witharai. Weddo kiyanne one maralayak goda Dana unta bn😆😆

    • @dushmanthanirosh6898
      @dushmanthanirosh6898 3 ปีที่แล้ว

      Mth dnn tramin pathum tham itin weel king kenek

    • @lahirukavinda1015
      @lahirukavinda1015 3 ปีที่แล้ว

      බෝම්බ් wahana tike anka thadu tika piliwelata kiyannada bro..laa

    • @sasindudilshan1987
      @sasindudilshan1987 3 ปีที่แล้ว

      boomb nisai nana ada oya thena inne

  • @justice4all298
    @justice4all298 3 ปีที่แล้ว +7

    දැන් හොඳම කාලේ මේ වගේ වැඩ කාරයෝ එකතු කරලා අපේම රටේ වාහනයක් හදන්න පටන්ගන්න....

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 3 ปีที่แล้ว +8

    වලි බලි අමනාපකම් එපා...දෙන්නම ලංකාවේ ඉන්න සුපිරි වැඩ්ඩො දෙන්නෙක්...දෙන්නම සමගියෙන් අළුත් අළුත් දේවල් හොයාගෙන හොඳ ⁣ගේමක් ගහමු..

  • @FREEDOM-94-
    @FREEDOM-94- ปีที่แล้ว +1

    තියන වාහනේ හොදට තියෙනවා ඒ නිසා තව වෙනසක් ඕන නෑ.
    මෙයාල හදන්නේ පරණ වාහන ස්පීඩ් යන්න.
    අලුත් වාහන තියෙනවා නම් ඒවා මුන් ලගට ගිහින් හදාගන්න යන්න එපා මොකද තියන engin එකත් නැති වෙයි.මුන් ගරාජ් බාස්ලා මුන් කියන්නේ කොහොමත් තමන් තමයි වැඩ්ඩ කියලා.මුන් ගාවට ගියොත් කොහොමත් ඉවරයි.

  • @ThilakasiriHettiarachige
    @ThilakasiriHettiarachige ปีที่แล้ว +2

    වයිරින් තනි පාටින් කලොත් අනාතයි ඔයාලා වගේ හොද වැඩිඩෙක් තමයි සිද්දමුල්ලෙ මිල්ටන් මල්ලි අද අපිුකාවටත් තිුවිල් යවනවා

  • @muddatv2949
    @muddatv2949 3 ปีที่แล้ว +14

    ජාති භේදයක් නෑ මෙතන... මෙහෙම වැඩ්ඩෝ අතරේ තරගයක් තියෙන්න ඕන... ජාති භේදයක් ගාගන්න උන්ට ඇණයක් තද කොර ගන්න බෑ...ඒක ෂුවර්...මේ හැමෝම එකතු වෙලා අපේ ලංකාවේ හොද වන්ඩියක් හදමුද? ඒ චැලේන්ජ් එක කුමාර අයීයේ... ෆර්දාන් අයීයේ... දෙන්නම එකතුවෙලා භාර ගන්නවාද?

  • @sampathgamage4798
    @sampathgamage4798 3 ปีที่แล้ว +28

    මේ ත්‍රීවීල් හදන අය,පලපුරුද්ද මත ඒ අයගේ දැනුමෙ හැටියට ඒවා හදනවා,කරදරයක් නැතිව ගමනක් ගිහින් එන්න හදලා දෙනවා නම් ඒ ඇති,නැතුව ත්‍රීවීල් කියන්නෙ රේස් යන්න හදන වාහනයක් නෙමෙයි,ඔය අය විතරක් නෙමෙයි ලංකාවෙ ගොඩක් පැතිවල ත්‍රීවීල් හදන වැඩ්ඩො ඉන්නවා,මොකද ලංකාවෙ තියෙන ඔක්කොම ඒවා ඔය දෙන්නෙකුට හදන්න බෑනෙ,you tuber කෙනෙක් වෙලා ගොන් ආතල් දෙන්න එපා,එක බාස් කෙනෙක්ව මුලින් review කරලා,එයාට චැලෙන්ජ් කරලා වෙන කෙනෙක්ගෙ වැඩ පෙන්නන්න කියන එක අසාධාරණයි,කරන්න දෙයක් නැත්නම් හිගා කන්න,මේ video බලන්න වැය කරන කාලෙත් අපරාදෙ ආයෙනම් බලන්නෙ නෑ උඹේ video,පුළුවන්නම් ත්‍රීවීල් 120ට යන්න හදන්ස් එකෙක් හොයන් ගිහින් review එකට trail එකක් ගිහින් මැරිලා පලයං 🙏

    • @malinanoj6799
      @malinanoj6799 3 ปีที่แล้ว +2

      තද තද bro...

    • @nayanajithfernando3414
      @nayanajithfernando3414 3 ปีที่แล้ว +2

      Aniwah bn.

    • @spbuddhikaspbuddhika8524
      @spbuddhikaspbuddhika8524 3 ปีที่แล้ว +1

      සහතික ඇත්ත කතාව.

    • @spbuddhikaspbuddhika8524
      @spbuddhikaspbuddhika8524 3 ปีที่แล้ว +1

      තවත් දේයක් ඔබගේ අදහසට මම ඒකතු කරන්න කැමති, ඔඒ 3w හදන කේනා කතා කරන විදිහේන්ම පේනවා තාක්ෂණික දැනුමින් නුගත් පුද්ගලයෙක් කියලා, අනික මේ video 1a කරන කේනත් මොඩයේක් වගේයි, අද වේනකන් මම අහපු පර්ෂනයටත් උත්තර නැ, නුගත් මෝඩ මිනිස්සු තැන් තැන් වල හිගා කාල ටිකක් ඉගෙන ගෙන 100% දන්නවා වගේ කතා කරනවා, ඒවා video කරලා TH-cam වලත් දන රට හරක් ඉන්නේ

    • @DananjayaDissanayaka-jr4th
      @DananjayaDissanayaka-jr4th 9 หลายเดือนก่อน

      අනිවරයෙන් බං ත්‍රිවිල් එකක් තියෙන්නෙ රේස් පදින්න ද වාහනයකින් කරන්න ඔනෙ මොන මොන වැඩද කියලා දන්නෙ නැති උන්ගෙ ලයිසන් කැන්සල් කරලා දන්න ඔනෙ ඔය එක එක චැලෙන්ඡ් කරලා පෙඩි මිනිහගෙ ඔලු කන විඩියෝ දාලා බෙද බින්න කරන ඔකගෙ චැනල් එක අයින් කරන්න වැඩ කරන්න ඔනෙ

  • @anushan1017
    @anushan1017 3 ปีที่แล้ว +9

    දෙන්නම සුපිරි වැඩ්ඩෝ වෙන්න් ඕනේ අනිවාරෙන්ම😍.කොටවගන්නැතුව වැඩ පෙන්නන්න ඕනේ හැබැයි.යූ ටියුබ් විව්ස් ගන්න මිනිස්සු කොටවන්න එපා😂

  • @peoples_judge
    @peoples_judge 3 ปีที่แล้ว +1

    දක්ෂ තාවයක් විදිහටනම් ඇත්තටම මම අගය කරනව. නමුත් ත්‍රීවල් එකක් 30 ට 40 ගිහිනුත් අනතුරක් උනහම ජීවිත කීයක් නැති වෙනවද..? පුළුවන්නම් 20 යන්න හදන්න. මේ රටේ පාලකයො මිනිස්සු මැරුණත් ඉන්දියාවෙන් ලැබෙන කොමිස් වෙනුවෙන් ජීවිත බිලි ගන්නව. මුන්ට(පාලකයන්ට) බැනල වැඩක් නෑ මොකද උන්ට ජාතියක් ජම්මයක් ලැජ්ජාවක් නැති කුහක හැත්තක්. අපි හැමෝම පුළුවන්නම් හොද වාහනයක් හදාගමු. ආරක්ෂිතව යන්න පුළුවන්.

  • @pubudumadusanka5605
    @pubudumadusanka5605 3 ปีที่แล้ว

    දෙන්නව එකතු කරන්න බලන්න මහත්තයෝ, පශ්න ඇතිකරන්න එපා මහත්තයෝ දක්ශයෝ හොයන එක අගයනවා ඔබතුමාගෙ දක්ශයෙක් ලඟ දදක්ශයෙක් වනසන්න එපා ජය වේවා!:

  • @sumuditha6602
    @sumuditha6602 3 ปีที่แล้ว +43

    100ට ගිහිල්ලා හැප්පුනොත් ඩ්‍රයිවර්ව තිබුන වගේ හදල දෙන්න පුලුවන්ද කාටවත් ? 100ට යන්න නෙමේ පුලුවන් නම් safety වැඩි වෙන දෙයක් කරන්න .

  • @asithadilshan7520
    @asithadilshan7520 3 ปีที่แล้ว +22

    උබ ආයේ කුමාර ගාවට යන්න එපා උබලා දෙන්නගේ ප්ලග් මාරු කරල එවයි 🤣🤣🤣🤣🤣💔💔💔💔💔 මිනිස්සු කොටවන්න එපා!!✋

    • @savindunipun9490
      @savindunipun9490 3 ปีที่แล้ว +1

      ඔව් බං මහ කැරිවැඩ මේවනම් ඉස්සෙල්ල කුමාරව වර්නනා කරල දැන් නානව වර්නනා කරනව

    • @mohamadinayath5783
      @mohamadinayath5783 3 ปีที่แล้ว +1

      anivaa😂😂😂🤣

  • @sp.pradeep616
    @sp.pradeep616 3 ปีที่แล้ว +18

    සසදන්න එපා බං දෙන්නම වැඩ්ඩො තමයි,හෙට තව එකෙක් ආවොත් උබ මුවත් කපලා දායිනෙ
    එහෙම කරන්න එපා
    අන්සබ් බ්‍රෝ

    • @mr.vihangadilshan3932
      @mr.vihangadilshan3932 3 ปีที่แล้ว

      🔥🇱🇰Mawath Subscribe karanna🇱🇰🔥
      🙂Math karanawa💪🏻
      Punchi sup ekak denna set eka. Sri lankawe kollone ✌🏻🤩

  • @prasadlakmal4941
    @prasadlakmal4941 3 ปีที่แล้ว +25

    අඩෙහ්.. යකෙක්නේ බොල.. අනිවා මගෙ වාහානෙ අරන් එනවා ඔතනට.. අයියෙ.. ඔයා නම් සුපිරිම වැඩ්ඩෙක්නෙ.

  • @idiotshan7418
    @idiotshan7418 3 ปีที่แล้ว +11

    අයිය අපෙ ලොකු සීන් නෑ මගෙ වන්ඩිය 150 යනව කිවොත් හිනා වෙයි එත් විඩියක් දානව බලන් ඉන්න ok

    • @funnylife2730
      @funnylife2730 3 ปีที่แล้ว

      🐶

    • @harshamadushan3066
      @harshamadushan3066 3 ปีที่แล้ว

      Kohenda heduwe.. Number ekak dennako

    • @harshamadushan3066
      @harshamadushan3066 3 ปีที่แล้ว

      Kohenda හැදුවේ නම්බර් එකක් දෙන්නකෝ

  • @pasindusupunwijesiri2184
    @pasindusupunwijesiri2184 3 ปีที่แล้ว +18

    දෙන්නම සුපිරි වැඩ්ඩො, මේ මොල වලින් වැඩක් ගමුද...?

  • @psruwan7318
    @psruwan7318 3 ปีที่แล้ว +39

    කවුද බන් මේ ප්‍රෝග්‍රෑම් එක කරන ගෝතයා...😣😣😣
    කොටවන්නෙ නැතුව මේක කරා නම් ලස්සන වැඩක්

    • @thanujadarshani7235
      @thanujadarshani7235 3 ปีที่แล้ว

      එහෙම කියන්න එපා බන්

    • @wmthilinapriyankara4501
      @wmthilinapriyankara4501 3 ปีที่แล้ว

      Sirawata ban... මූ හරකෙක්..

    • @wmthilinapriyankara4501
      @wmthilinapriyankara4501 3 ปีที่แล้ว

      @@thanujadarshani7235 එහෙනන් කොහොමද කියන්න ඕනා...

  • @dakwanmilhan8579
    @dakwanmilhan8579 3 ปีที่แล้ว +1

    ෆර්සාzන්... කුමාර ඔබලා දෙන්නම වැඩ්ඩෝ... එම නිසා TH-cam කාරායාගේ උගුල්වලට අහුවෙන්න එපා.. ඔබ දෙපලට සුභපතනවා... 😁😄ෆර්සාzන් උබ මෝඩයා වෙන්න එපා😄😂

  • @manjukumara29
    @manjukumara29 3 ปีที่แล้ว +9

    පර්දාන් අයියේ ඔයානම් සුපිරි වැඩ්ඩෙක් ඔයානම් අපිත් නිකවැරටිය අයතාමා

  • @hslworld3549
    @hslworld3549 3 ปีที่แล้ว +15

    කුමාරයි නානයි එකට ත්‍රීවීල් රේස් එකක් තිබ්බොත් මොකද???
    මගෙන් දෙන්නට challenge ekak onna

    • @wmthilinapriyankara4501
      @wmthilinapriyankara4501 3 ปีที่แล้ว +1

      අන්න මචන් වැඩේ...ඒක තමයි challenge eka👍👍👍

  • @mohamedimran422
    @mohamedimran422 3 ปีที่แล้ว +75

    ෆර්ධාන් අය්යා වැඩ්ඩෙක්‌ වෙන්නති හැබැයි තව මනුස්සයෙක්ව පහතට දානෙක වැරදි නේ

    • @chamarawijerathna9057
      @chamarawijerathna9057 3 ปีที่แล้ว +6

      ඒක පහතට දැමීමට වඩා තියෙන්නේ තරගයක්.. කුමාර කියන්නේ ලංකාවෙින්ම එයාට විතරයිනේ මෙිවා කරන්න පුලුවන් කියලා.. ඉතින් ඒ දක්ෂතා තමන්ට තියනවනමි ඒක කියන එක වැරද්දක් නැනේ..

    • @roshanrajakaruna6830
      @roshanrajakaruna6830 3 ปีที่แล้ว +3

      Channel karaya mun denanwa kotawanawada koheda nama,gama kiyanne nathuwa wade karanam iwarai..

  • @sasindudilshan1987
    @sasindudilshan1987 3 ปีที่แล้ว +14

    නානා කියන්නේ බාස් කෙනෙක් වෙන්න ඇතී ඒත් රේස් සාත්තරේ ඔය ඔක්කොම කියලා දුන්නේ නානගේ ලග ඉදපූ නෆා.නාෆා ඉගෙන ගත්තේ දෙයක් බලාගෙන වැලිවේරියේ පැතුම්ගෙන්.දන්න අය මේ කතාව දන්නවා.අන්තිමට නානා කලේ ලග ඉදපූ නෆාවත් කපපු එක .අදටත් නානා කොච්චර බයිලා ගැහුවත් පැද්ද අන්තිම රේස් එකේ ඉදන් පාරදයි.(204,17)

    • @kumarakumara3281
      @kumarakumara3281 3 ปีที่แล้ว +4

      අයියෝ නනා 🤣

    • @sasindudilshan1987
      @sasindudilshan1987 3 ปีที่แล้ว

      @@kumarakumara3281 kumara aiye oyge number eka dnna

    • @kumarakumara3281
      @kumarakumara3281 3 ปีที่แล้ว

      @@sasindudilshan1987 0729185692

    • @avishka6366
      @avishka6366 3 ปีที่แล้ว

      බොම්බ් නෙ මචන් 👌

    • @sltrendmix7485
      @sltrendmix7485 3 ปีที่แล้ว

      @@sasindudilshan1987 kumara ayyata pennannako 110 duvana vahana.eya vaddek thamay.eth pili ganne na duvana vahana thiye kiyala

  • @chathurajayanandana7929
    @chathurajayanandana7929 2 หลายเดือนก่อน

    මගෙත් ඉන්නවා මුස්ලිම් යාලුවෝ. අපේ සිංහල යාලුවෝ අහක බලද්දී..අනේ මගේ පණ වගේ බන් උන් කවදාවත් අහක බලන් නෑ.....කුරුණෑගල ඉන්න එකා

  • @kuppisinama4341
    @kuppisinama4341 3 ปีที่แล้ว +6

    පදින්ඩ කලින් පැරදිච්ච රේස් වල ඔට්ටු ගෙනත් දියන් අඩෝ නා න 😅😅

  • @nishanthabandara121
    @nishanthabandara121 3 ปีที่แล้ว +31

    නිකවැරටිය නානා ලගට ආව එකෙක් ඉතිං ආයේ වෙන එවුන් ලගට යන්නෙ නෑ..........

    • @supunmaduranga332
      @supunmaduranga332 3 ปีที่แล้ว +2

      මචං නානාගේ ෆෝන් නම්බරයක් නැද්ද

    • @sachiradanushka4131
      @sachiradanushka4131 3 ปีที่แล้ว

      Nanage nambare nedda

  • @avishkathennakoon9946
    @avishkathennakoon9946 3 ปีที่แล้ว +14

    නානා vs කුමාර අයියා කියල වෙනම channel එකක් පටන් ගනී වගේ රසික රසිකාවියො 😂

  • @prasannar.m.p6078
    @prasannar.m.p6078 3 ปีที่แล้ว +41

    අැත්තටම නානා වැඩිඩෙක් මගෙ 21 3 විල1.....2පෝටි1 හැදුවෙත් නානා 90.යනවා.3.විල් හදන්න ලංකාවෙි 1 ම වැඩිඩා නිකවැරටිය නානා

    • @chamodchamika597
      @chamodchamika597 3 ปีที่แล้ว +1

      Soysa 💌

    • @mohammadrifkahnrifkahn4781
      @mohammadrifkahnrifkahn4781 3 ปีที่แล้ว

      Hmmmm

    • @nirmalweerasiri6354
      @nirmalweerasiri6354 3 ปีที่แล้ว

      Soiya❤️❤️❤️

    • @richardjeevan1191
      @richardjeevan1191 3 ปีที่แล้ว +1

      නනා වැඩ්ඩො නිසානෙද බෝම්බ කෙලල ඇරියෙ

    • @bestmobilerepaircenter9109
      @bestmobilerepaircenter9109 3 ปีที่แล้ว +3

      @@richardjeevan1191 සිංහල කොටිත් හිටියෙ බන්..ප්‍රශ්නෙ තියෙන්නෙ ජාතියෙ,ආගමේ නෙවේ..මිනිස්සු කියන පොදු කොට්ටාසයෙ..ඔක්කොම මිනිස්සු බන් වැරදි කරන්නෙ

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 3 ปีที่แล้ว +10

    නානා හදලා පැදපු ගොඩක් අය දැන් ස්වර්ගයේ ඇත්තේ 💥😈😂😂

  • @sudusudu7852
    @sudusudu7852 3 ปีที่แล้ว +1

    මෙ නනා. මමත් මුස්ලිම්. මමත් three weel repayar bass කෙනෙක්.හරිද ඔයා කතා කරන්නෙ හරියට ඔයා තමයි ලන්කාවෙම වැඩ්ඩා වගෙ.ඔහොම කතා කරන්ඩ එපා.ඔයා එක එක තැන්වල කියනවා කුමාර කියාලා කෙනෙකුට දැනුම මදි කියලා.එහෙම කියන්ඩ එපා ඔයා දන්න දෙවල් එයා දන්නැතුව ඇති එයා දන්න දෙවල් ඔයා දන්නැතුව ඇති හරිද.එ නිසා පොඩ්ඩක් වැදගත් විදිහට නම්බු දීලා කතා කරන්ඩ.
    ඔගොල්ලො ඔක්කොටම ජය වෙවා මටත් ජය වෙවා ...

  • @අහිංසකයා-ච8ත
    @අහිංසකයා-ච8ත 3 ปีที่แล้ว +28

    100 යන්න ඕන්නෑ... 45, 60 අතරෙ ගියහම හොදටම ඇති..

  • @rameshmadusanka322
    @rameshmadusanka322 3 ปีที่แล้ว +6

    මන් videoදෙකම බැලුවා
    ඇත්තටම ෆර්ධාන් supiri වැඩ්ඩෙක්
    කුමාරට වඩා කියන එක කියන්න දෙයක් නෑ

  • @nalinkoshala8182
    @nalinkoshala8182 3 ปีที่แล้ว +16

    නාන ඔබට ත්‍රීවීල් එකක් 3x3 කරල රෝද 3ම ඩිස්ක් බ්‍රේක් කරල පෙන්නන්න පුලුවන්ද.ඔබට ඕනෙම දෙයක් කරන්න පුලුවන් කියා ඔබ කියනව.මේ දේ කරල පෙන්නන්න..

  • @palithajayawardena7336
    @palithajayawardena7336 3 ปีที่แล้ว +2

    2014, 2015 බජාජ් er205 වීල් එකේ ඉදිරිපස,හා පිටුපස බෙයාරිං ඔයිල් සයිස් කොහොමද ?

  • @pransenehas2190
    @pransenehas2190 2 หลายเดือนก่อน +2

    මිහින්තලෙ කුමාර වගේ පඩ්ඩෙක් නෙවෙයි මේ මනුස්සයා

  • @hslworld3549
    @hslworld3549 3 ปีที่แล้ว +5

    දෙන්නගෙ ත්‍රීවීල් දෙකක් ගෙනල්ල රේස් එකක් තියමු නේ
    Challenge

  • @sadunmadushan6430
    @sadunmadushan6430 3 ปีที่แล้ว +8

    අපේ නානා. ලංකාවේන්ම 1 DAN BROTHERS

  • @ishanudayanga2868
    @ishanudayanga2868 3 ปีที่แล้ว +62

    නාන නම් කමක් නෑ වැඩක් කරන එකානෙ...අර ගොන් ලබ්බා කියෝලා කොටවනව වගෙනෙ🤣🤣 උන් චැලෙජ් ඔන්නම් උන් කරයි උබ ඉදාන් ලබ්බො🤣🤣

    • @erashgallage
      @erashgallage 3 ปีที่แล้ว +1

      ඒක තමයි ගොං හරක්..

    • @kanishkawickramasinghe3115
      @kanishkawickramasinghe3115 3 ปีที่แล้ว +3

      ඔව් යකෝ කුමාර කුමාර කියල කොටවනව මූ

    • @riobnight5280
      @riobnight5280 3 ปีที่แล้ว

      🤣

    • @sangeethsameera7007
      @sangeethsameera7007 3 ปีที่แล้ว

      Sirawatama ban mu nam waddek me paraya danna dekuth na hukanna

  • @wsagaraalwis7209
    @wsagaraalwis7209 2 ปีที่แล้ว +2

    අෙඩ් නානා වැඩ්ඩෙක් තමා යේක ෂරි ඒත් 100ට ගිහින් වැදුෙනාත් ඉතින් ආයි ඇල්ලි පපඩම් වගේ තමයි😂

  • @nimeshmalaka7964
    @nimeshmalaka7964 3 หลายเดือนก่อน

    එකෙන්ම වැඩ්ඩෙක් මටනම් කියන්න වචන නෑ වීල් එකක් ගත්තොත් කවදා හරි ප්‍රශ්නයක් උනොත් අම්මපා එනවා හොයාගන ජය වේවා....🥺❤🫡

  • @dedunuruwan6796
    @dedunuruwan6796 3 ปีที่แล้ว +19

    අපේ 13ශ්‍රී 2strok ත්‍රී වීල් එක start කරන්නෙ remote එකෙන් බ්‍රෝ...

    • @denetkalumdenet1007
      @denetkalumdenet1007 3 ปีที่แล้ว +2

      Tv remote eknda bn

    • @akilabandara1137
      @akilabandara1137 3 ปีที่แล้ว +1

      @@denetkalumdenet1007 ai uba hithanne ba kiayalada

    • @wasantharathnayaka3639
      @wasantharathnayaka3639 3 ปีที่แล้ว +1

      Yako eka

    • @pathum_x
      @pathum_x 3 ปีที่แล้ว

      තියෙනවා නේ බං රිමෝට් එකෙන් ස්ටාර්ට් කරන්න පුළුවන් සිස්ටම් එකක්

    • @denetkalumdenet1007
      @denetkalumdenet1007 3 ปีที่แล้ว

      @@akilabandara1137 පුලුවං බං....

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 ปีที่แล้ว +9

    පර්දාන් අයිය මම පානදුරේ මට තියෙන්නෙ QD එකක්. ඔයා කියන වදියට හදාගන්න ආසයි. ඒත් දුර තමා ගැටලුව. කොල්ලො තුන්දෙනා ඉදිරියේදි හොන්ද වැඩ්ඩො වෙයි වගේ.

    • @slprotv5116
      @slprotv5116 3 ปีที่แล้ว

      Oyata mkda wenna oni.. call akak denna 727565346

  • @nasiknasik741
    @nasiknasik741 3 ปีที่แล้ว +7

    නාන ගාව තියෙන ත්‍රීවිල් නෙවෙයි ඔක්කොම Dan brothers කපිර්🚀🚀🚀

    • @mr.vihangadilshan3932
      @mr.vihangadilshan3932 3 ปีที่แล้ว

      🔥🇱🇰Mawath Subscribe karanna🇱🇰🔥
      🙂Math karanawa💪🏻
      Punchi sup ekak denna set eka. Sri lankawe kollone ✌🏻🤩

  • @kusumindaviraj5434
    @kusumindaviraj5434 3 ปีที่แล้ว +2

    නිවේදක තුමා දැනගන්න ඔනි ඔය කවුරු උනත් වැඩ්ඩ අනිත් මනුස්සයගෙ නම්ගම් වැඩිය ගාවගන්නැතුව පාඩුවෙ වැඩේ කරන්න .මොකද ඔය දෙන්නම කරන්නෙ රස්සාවක් . අනික බුරුවෙක් වගෙ කියවන්න එපා 👍

  • @pradeepkumara3393
    @pradeepkumara3393 3 ปีที่แล้ว +1

    මේකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කම්පැනිය කියන්නේ 2stok ලීටරයකට 29 kiyala 40තෙල් වැඩ කරන්න හදලා දුන්නොත් ත්‍රීවිල් එක දෙනවා හදලා දුන්න කෙනාට

  • @samwicks4885
    @samwicks4885 3 ปีที่แล้ว +5

    උබලගේ තාක්ෂනේ හරි වෙන්න ඇති. ඒත් උබලා වීරයෝ වගේ මේ වීල් 90/100/110 යන්න හදනවා කිය කිය පාරම් බෑවට තොපි දන්නවද රථ වාහනයක ඊට අදාල ආරක්ෂිත වේග සීමා. කම්පැනියෙන් වීල් එක සැලසුම් කරන්නේ 70/80 පමණ උපරිම ආරක්ෂිත සීමාවක. ඒක දැන ගනිව්

    • @judeweerakkody4544
      @judeweerakkody4544 3 ปีที่แล้ว +1

      100% attha machan . Oka hobby ekak හැටියට හොඳයි , eath ape හන්දියේ race padala accident wela එතනම මැරුණ bella කැඩිලා gihin. Koi taram waddek වුණත් apita waradinna yanne 1 sec ekai. Modification ekak karala wheel eka adaren lassana ta tiyan inna eka හොඳයි , eath moda wada karala රෑට race padala අනිත් මිනිස්සුන්ට ,taman ta risk ekak dena eka maha gon wadak . Anith eka mae wage video eka famous karaganna karana , kiyana dewal hoda dewal nemei . Mae modaya hadanne group 2 k kotawala wena prashnayak hadanna .

    • @samwicks4885
      @samwicks4885 3 ปีที่แล้ว +1

      @@judeweerakkody4544 ඔව් බන්..ඒක ඇත්ත

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +4

    අඩො.නියමයි අපෙත් වීල්.එකක් තියනො 17 ඒකෙ බ්‍රේක් ඇත්ටෙම.නෑ හදන්න බැ කියනො යකො මේකා යකෙක්නෙ 😘

  • @ලාංකිකයා
    @ලාංකිකයා 3 ปีที่แล้ว +11

    ඇත්ත කතාකරන නානා😍😍

  • @chalinabandara2302
    @chalinabandara2302 3 ปีที่แล้ว +1

    ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ ඇයි නානා . මම call ගොඩක් ගත්තා. ඔයාගේ වීඩියෝ එක බලපුවම මම සිහින ගොඩක අතරමන් උනා. ඒත් ෆෝන් ඔයා ෆෝන් එක අන්ස්වර් කරේ නැති උනාම සිහින ඔක්කොම බොඳ උනා. පව් ත්‍රී වීල් අය්යලාට ඔහොම කරන්න එපා.

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 2 ปีที่แล้ว

    මාස්සාහ් අල්ලාහ් ලංකාවේ සුපිරි වැඩ්ඩෙක් සියලුම දෙවියන්ගේ පිහිටයි