Yali Ma Soya Enna - Slowed + Reverb

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Yali Ma Soya Enna - Slowed + Reverb 💗
    Use headphones for better listening 💗
    © Copyright disclaimer
    Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
    All rights reserved to the original owner.
    #kavix #sadsongs #slowed #reverb #feel #tiktok#youtubechannel.
    #youtube#youtuber.#youtubers.#subscribe.#youtubevideos.#sub.#youtubevideo.
    𝙆𝘼𝙑𝙄𝙓

ความคิดเห็น • 251

  • @Kaveesha_Ravishan
    @Kaveesha_Ravishan  8 หลายเดือนก่อน +91

    ඔයා ආදරේ කරන කෙනාගේ නම මොකද්ද 🥺💗

  • @TeshaniHimaya
    @TeshaniHimaya 9 หลายเดือนก่อน +64

    මේ සිංදුව අහනකොට ඇඩෙන්නෙ මට විතරද 🥺😔💔😭ආදරේ මට උරුම දෙයක් නෙවෙයි 🥺💔😭

  • @R4ZER.
    @R4ZER. 8 หลายเดือนก่อน +49

    දුකක් දැනුන වෙලාවට හොයන් එන්නෙ මේ සින්දුව 🥺😔😔

  • @ranidulol9581
    @ranidulol9581 9 หลายเดือนก่อน +45

    100 පාරක් ඇහුවත් අහන්න පුළුවන් 🥹

    • @kapilakapila2473
      @kapilakapila2473 8 หลายเดือนก่อน +1

      😊❤හ්ම් ඒක නම් ඇත්ත

    • @vihangasandeep1858
      @vihangasandeep1858 8 หลายเดือนก่อน

      ඇත්ත බන් 😍

    • @satheeshadeshan
      @satheeshadeshan 6 หลายเดือนก่อน

      hambawena de sathutin baragnna hitha hadagaththa mama☺🥺😖

    • @sashmikasandaruwabn5924
      @sashmikasandaruwabn5924 6 หลายเดือนก่อน

      aththa

  • @Hart-2023
    @Hart-2023 9 หลายเดือนก่อน +89

    සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිට
    වෙන මොනවමත් ඔනේ නෑ මයි මට
    නොලැබීම මට උරුම වී ඇති විට
    තව කදුලු වට්ටන්න බෑ පොලොවට
    යලි මා සොයා ගන්න බැරි වී ගියොත්
    මං ඇත්තෙ මෙ පොලොවෙ වැලලී ගිහින්
    සුදු මල් අරං එන්න බැරි වී ගියොත්
    පහනක් තියා යන්න සොහොනට ඇවිත්
    රැක ගන්න ආදරය බැරි වී ගියා
    මට දුන්නු තැන කාටදෝ හිමි උනා
    අද කව්රුවත් නැ මගේමයි කියා
    ඇස් දෙක වගෙ හිටිය ඔබ හැර ගියා
    යලි මා සොයාගන්න බැරි වී ගියොත්
    මං ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහින්
    සුදු මල් අරන් එන්න බැරි වී ගියොත්
    පහනක් තියා යන්න සොහොනට ඇවිත්
    පිංවන්තියක් ඌවා ඔබ ලග එදා
    පවුකාරියක් වීලා ඔබ නැති නිසා
    තව යන්න බෑ දුරට මේ දුක දරා
    ඔබ ඉන්න තැන ඉන්න සතුටින් සදා
    යලි මා සොයාගන්න බැරි වී ගියොත්
    මං ඇත්තෙ මෙ පොලොවෙ වැලලී ගිහින්
    සුදු මල් අරං එන්න බැරි වී ගියොත්
    පහනක් තියා යන්න සොහොනට ඇවිත්
    සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිට
    වෙන මොනවවත් ඔනේ නෑ මයිමට
    නොලැබීම මට උරුම වී ඇති විට
    තව කදුලු වට්ටන්න බෑ පොලොවට
    යලි මා සොයා ගන්න බැරි වී ගියොත්
    මං ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහින්
    සුදු මල් අරං එන්න බැරි වී ගියොත්
    පහනක් තියා යන්න සොහොනට ඇවිත් ....🙂😔💔

  • @__Kisu_Art__
    @__Kisu_Art__ 9 หลายเดือนก่อน +77

    Addicted 😫💗

  • @unkown252
    @unkown252 9 หลายเดือนก่อน +35

    රැක ගන්න ආදරය බැරි වී ගියා...
    මට දුන්නු තැන කාටදෝ හිමි උනා N..... 🥺❤️

  • @ashenchamia7401
    @ashenchamia7401 9 หลายเดือนก่อน +22

    යලි මා සොයා එන්න බැරි වි ගියොත් මා
    මම ඇත්තේ මේ පොලොවේ වැලලි ගිහින් 🥺❤️

  • @thiliniudayanga5612
    @thiliniudayanga5612 6 หลายเดือนก่อน +8

    හිතට දැනුන සින්දුවක් ❤️😥

  • @lachithamewan2737
    @lachithamewan2737 7 หลายเดือนก่อน +11

    🥺💝නොලැබීම මට උරුම වී ඇති විට තව කදුලු වට්ටන්න බෑ පොලොවට🥺❤️‍🩹

  • @rivithfernando7481
    @rivithfernando7481 5 หลายเดือนก่อน +4

    FAV❤😢 hithata wadhuna akama song aka🥺💔

  • @NOTY_VIMU_BABH
    @NOTY_VIMU_BABH 9 หลายเดือนก่อน +19

    යලි මා සොයා ගන්න බැරි වී ගියොත් මම ඇත්තෙ මෙ පොලොවෙ වැලලි ගිහිම් 🙃💔👽

  • @RozyGirl
    @RozyGirl 6 หลายเดือนก่อน +6

    Yali ma soya enna nemei, yali ma soya ganna bari wi giyoth .😊

  • @samankumaraa1089
    @samankumaraa1089 6 หลายเดือนก่อน +3

    E song eka wow❤❤❤

  • @dinsan001
    @dinsan001 7 หลายเดือนก่อน +3

    ජීවිත කාලෙටම අමතක කරන්න බැරි ඇස් දෙකක් මටත් මතක් වෙන්න තියෙනවා මීට අවුරුදු 4 කලින් අහිමි වෙලා ගියපු,පිරිමි අඩන්න හොද නෑ කිවුවත් පිරිමි ඇසකින් කදුලක් එනවා නම් ඒක තමයි ඒ පිරිමියට හම්බුවුනු හොදම ආදරය,අදටත් කවදාවත් මම වෛර කරන්නේ නෑ මොකද මම කල ප්‍රේමය ට නිගා කරන්නේ නෑ,2020 පස්සේ අද වෙනකම් ඇස් දෙකටවත් දැක්කේ නෑ හැබැයි ඒ රූපෙ මට තාම මාර සමීපයි මන් දන්නවා එයා දැන් ඉන්නේ සතුටෙන් ඒක තමයි මට ඕන වුනේ,අම්මා ගෙන් පස්සේ කරපු එකම සහ අවසාන ආදරය මේක ,මට මේ සිංදුව මාර විදියට දැනුනා ඒකයි මට මෙහෙම ලියන්න හිතුනේ. ❤

  • @gamingwithkavishan1090
    @gamingwithkavishan1090 8 หลายเดือนก่อน +9

    *රැක ගන්න ආදරේ බැරි වී ගියා...😩 මට දුන්නු තැන කාටදෝ හිමි උනා!🙂💔🖇️*

  • @sujikalamadumadavi.7233
    @sujikalamadumadavi.7233 7 หลายเดือนก่อน +19

    කී වෙනි පාරද මන්දා අහන්නේ 🥺😔💔

  • @ambroshan7238
    @ambroshan7238 5 หลายเดือนก่อน +2

    heart touching❤❤❤

  • @vta594
    @vta594 6 หลายเดือนก่อน +5

    නොලබීම මට උරුම වි ඇති විට...💔😫

  • @noname-ng1do
    @noname-ng1do 7 หลายเดือนก่อน +6

    Addicted!😟💔💗

  • @yashika6655
    @yashika6655 9 หลายเดือนก่อน +7

    සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිට වෙන මොනවත්ම ඕනේනෑ මයි මට.... 😩😫❤ D...🙂

  • @Mukumuduni
    @Mukumuduni 4 หลายเดือนก่อน +1

    Favourite ,hithata weduna ekama lassana song ekak bro me❤❤❤❤❤❤😢❤❤❤❤❤😢😢😢😢❤❤❤❤❤😭😪😫😫😥❤❤❤❤❤❤ me song eka eheddith adenawa bro😢😢😪😫

  • @dinushalakshan2586
    @dinushalakshan2586 3 หลายเดือนก่อน

    Wow 💗🍃

  • @MgChandrawathi
    @MgChandrawathi 6 หลายเดือนก่อน +4

    මේ සින්දුව අහනකොට ඇඩෙනවා💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😫😫😫😫😫😫😭😭😭😭😭😭😭💝💝💝💝

  • @yasithmusic5679
    @yasithmusic5679 7 หลายเดือนก่อน +8

    මට මේ සින්දුව ඇහෙනකොට ඇඩෙනව ඒත් කෙල්ලෙක් මතක් වෙලා නෙමයි මගේ හොදම යාලුවෙක් නැති උනා කරන්ට් එක වැදිල අදට දවස් දෙකයි ඌගෙ වීඩියෝ එකක් හදල තිබ්බ මේ ටෝන් එකට 🥺😞

  • @Chonalilakshika2008
    @Chonalilakshika2008 8 หลายเดือนก่อน +5

    Yali ma soya ganna bari we giyoth😔 mn atte me poliwe valali gihim💔🙃 last😔

  • @NethuRanasinha
    @NethuRanasinha 8 หลายเดือนก่อน +5

    Addict 🥺❤️

  • @kasun-4xx
    @kasun-4xx หลายเดือนก่อน +1

    ඉක්මනින් adict වෙනවා ❤️😩🥺

  • @VideoKing-et2gm
    @VideoKing-et2gm 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ mageda

  • @aotrandana4524
    @aotrandana4524 6 หลายเดือนก่อน +1

    😢eyawa mathak wenawa goddaak

  • @pubudu-y1d
    @pubudu-y1d 4 หลายเดือนก่อน +1

    යලි මා සොයාගන්න බෑරිවී ගියොත්
    මං ඇත්තේ මේ පොළොවේ වැලලි ගිහින්💔

  • @sadepa1234
    @sadepa1234 7 หลายเดือนก่อน +2

    Waw ❤ sloved

  • @HansiHansi-kv3eg
    @HansiHansi-kv3eg 8 หลายเดือนก่อน +4

    Plz me voice eken thw songs ona🥺🥀

  • @RashniDuleena-gu5pk
    @RashniDuleena-gu5pk หลายเดือนก่อน

    Felt it❤😢

  • @ImashaHasanjalee2002
    @ImashaHasanjalee2002 7 หลายเดือนก่อน +1

    addicted < 3

  • @Sampathkrishantha-k8o
    @Sampathkrishantha-k8o 3 หลายเดือนก่อน

    Me song ekanam wow❤❤❤❤

  • @btsforever372
    @btsforever372 7 หลายเดือนก่อน +3

    Feel it ❤

  • @Winz_D_
    @Winz_D_ 9 หลายเดือนก่อน +1

    හදේ හාවා වීඩියෝ එකේ thumnail එකේ text eke link eka dennko

  • @HIRUMUSIC-n7p
    @HIRUMUSIC-n7p 5 หลายเดือนก่อน

    නොලැබීම මට උරුම වී ඇති විට තව කදුලු වට්ටන්න බෑ පොලොවට ( A ) 💔😓

  • @dilkinehara4449
    @dilkinehara4449 7 หลายเดือนก่อน +1

    Epa nowuna song ekk❤

  • @sikkagaming999
    @sikkagaming999 หลายเดือนก่อน

    Fav ❤

  • @sFIGHTERS
    @sFIGHTERS 6 หลายเดือนก่อน

    ඒ ටෝන් එක 😫😫❤️

  • @sithuubbh
    @sithuubbh 7 หลายเดือนก่อน +1

    Yali ma soraganna barivi giyoth mn aththe me polowe walali gihin sadu mal aran anna bariwi giyoth pahanak thiya ynn sohonata avith 💔

  • @Premo_music
    @Premo_music 6 หลายเดือนก่อน +1

    මගෙ fv song එකහ්😔💔

  • @slcyberking2024
    @slcyberking2024 7 หลายเดือนก่อน +1

    Masterpeace 🙂

  • @chamathsagara9423
    @chamathsagara9423 9 หลายเดือนก่อน +3

    Ee sinduwnm pissuwk🥺💔

  • @Nuwah-q4p
    @Nuwah-q4p 7 หลายเดือนก่อน +1

    Adaraya passe yana kenek neme eth me sinduwa lassanai🎉

  • @TharidhuTharidhu-ce9zy
    @TharidhuTharidhu-ce9zy 4 หลายเดือนก่อน

    Me song ekata man marama asai

  • @damithpeshanna6272
    @damithpeshanna6272 4 หลายเดือนก่อน

    Reka ganna adaraya beri vee giya..mata dunnu thena katado himi una ❤C❤$

  • @Suranga-kn1xm
    @Suranga-kn1xm 5 หลายเดือนก่อน +1

    ❤😮❤😮❤😮

  • @MgChandrawathi
    @MgChandrawathi 6 หลายเดือนก่อน +1

    1000.පාරක් හරිඅහන්න පුලුවන්

  • @SachinthaRathnayaka-o3c
    @SachinthaRathnayaka-o3c 7 หลายเดือนก่อน +1

    Me songe eka ahan hamaweleema hena athi thekata yanawa ai danna ex mathak wela dukahithenawa😢

  • @ChammikaSenavirathna
    @ChammikaSenavirathna 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @manelKumari-k3s
    @manelKumari-k3s 7 วันที่ผ่านมา

    මේ ලෝකෙ කාටවත් තමන් ආදරය කරන කෙනාව මගහැරෙන්න එපා මොකද ඒ වේදනාව දරා ගන්න එක ලෙසි නැ. ඒ වගේම මන් ආදරය කරපු ,මාව දාලා ගිය එයාටවත් මේ වේදනාව දැනෙන්න එපා මොකද එදාට මන් එයා ලග නැති නිසා ♥️🥺

  • @tharushachathumal4379
    @tharushachathumal4379 9 หลายเดือนก่อน +4

    🙂❤️✨️

  • @sudathhennage6150
    @sudathhennage6150 9 หลายเดือนก่อน +3

  • @TECHNOBRANDED
    @TECHNOBRANDED 3 หลายเดือนก่อน

    Addicted This Song 💗😫

  • @DineshChandrakumara-nu1xs
    @DineshChandrakumara-nu1xs 8 หลายเดือนก่อน +1

    😍👍

  • @Pasindu125
    @Pasindu125 9 หลายเดือนก่อน +2

    Meka download kra ganna link eka dann bro❤

  • @ni_leshi
    @ni_leshi 5 หลายเดือนก่อน

    ❤️😩

  • @ChathuriLakshika-tn8gh
    @ChathuriLakshika-tn8gh 5 หลายเดือนก่อน

    🥺💖

  • @ChammikaSenavirathna
    @ChammikaSenavirathna 8 หลายเดือนก่อน +1

    😍😍😍😍😍😍😍

  • @dilmininiroka4776
    @dilmininiroka4776 6 หลายเดือนก่อน

    Fav

  • @DineshChandrakumara-nu1xs
    @DineshChandrakumara-nu1xs 8 หลายเดือนก่อน +1

    ❤❤🎉

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 10 หลายเดือนก่อน +2

    ❤️😍

  • @ShenuAmaya-wc8od
    @ShenuAmaya-wc8od 6 หลายเดือนก่อน

    යලි මා සොයා ගන්න බැරි වී ගියොත්💔
    මන් ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහිම්☺️
    @Thisula🥺💔

  • @ImashiSathsarani-zi7nj
    @ImashiSathsarani-zi7nj 9 หลายเดือนก่อน +1

    😚❤️

  • @pasindu628
    @pasindu628 7 หลายเดือนก่อน +1

    ❤️❤️😊

  • @AmayaVishmi-zk4fc
    @AmayaVishmi-zk4fc 9 หลายเดือนก่อน +1

    Thizzz 🌼

  • @nipunanuwan9400
    @nipunanuwan9400 8 หลายเดือนก่อน +1

    රැක ගන්න ආදරය බැරි වී ගියා😊💔

  • @dilanisriyangika5835
    @dilanisriyangika5835 6 หลายเดือนก่อน

    😫❤

  • @rarparasanga2098
    @rarparasanga2098 8 หลายเดือนก่อน +2

    Fv song😢

  • @SamiduMahisha-wr1rd
    @SamiduMahisha-wr1rd 8 หลายเดือนก่อน +1

    Venama lokekata giya vage danenne😞marama dukak danenne sinduva ahaddi

  • @vihangasandeep1858
    @vihangasandeep1858 8 หลายเดือนก่อน +1

    😍

  • @amasha636
    @amasha636 6 หลายเดือนก่อน

    යලි මන් සොයා ගන්න බැරි වේවී.............❤

  • @SejanaSasvidu
    @SejanaSasvidu 7 หลายเดือนก่อน +1

    ❤❤❤😢

  • @CharukaRanasinha-mt4oi
    @CharukaRanasinha-mt4oi 4 หลายเดือนก่อน

    Addict song❤❤

  • @HarithaNimesh
    @HarithaNimesh 8 หลายเดือนก่อน +1

    😮

  • @esaduarandika-sz8ko
    @esaduarandika-sz8ko 9 หลายเดือนก่อน +1

    🥺🥺💖💖👀👀

  • @thepulikumari8579
    @thepulikumari8579 5 หลายเดือนก่อน

    Feeling¡👀💔

  • @yamunadhananjani2009
    @yamunadhananjani2009 8 หลายเดือนก่อน +1

    😫💗

  • @Charu__girl
    @Charu__girl 8 หลายเดือนก่อน +1

    Anee 😩😓

  • @SamanthaRanasinha-r6y
    @SamanthaRanasinha-r6y 7 หลายเดือนก่อน

    ❤🎉😊

  • @Viharanimnadi12345
    @Viharanimnadi12345 9 หลายเดือนก่อน +1

    🙂🖤

  • @BanukaShaminda
    @BanukaShaminda 6 หลายเดือนก่อน

    Original eka ahuwoth walak kapan walalenna puluwan 😪❤️‍🩹

  • @edwardishanhendricksishanh7357
    @edwardishanhendricksishanh7357 8 หลายเดือนก่อน +1

    💔🥀😥

  • @ShashiniMadumali-x5x
    @ShashiniMadumali-x5x 12 วันที่ผ่านมา

    ඇඩෙනවා අහනකොට 😫😫

  • @NethmiChameeshaDon.NethmiChame
    @NethmiChameeshaDon.NethmiChame 8 หลายเดือนก่อน +1

    💔

  • @lalanthikadeshaninanayakka7024
    @lalanthikadeshaninanayakka7024 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊😊😊

  • @HasithaLakmal-e4x
    @HasithaLakmal-e4x 9 หลายเดือนก่อน +1

    ❤❤😢😢

  • @PramindiHewamesthrige
    @PramindiHewamesthrige 7 หลายเดือนก่อน

    ☺️❤️

  • @ananyanethmini711
    @ananyanethmini711 8 หลายเดือนก่อน +1

    🥺💔

  • @Milaksha
    @Milaksha 9 หลายเดือนก่อน +1

    😅💔 love

  • @SamanthaRanasinha-r6y
    @SamanthaRanasinha-r6y 7 หลายเดือนก่อน

    ට්ජ්ක්ංට්

  • @gamingarena-du6ic
    @gamingarena-du6ic 8 หลายเดือนก่อน +2

    Mekata abbahi wenawa

  • @shanilkaprashad9014
    @shanilkaprashad9014 9 หลายเดือนก่อน +2

    පිස්සු 🥺

  • @geethalalani3860
    @geethalalani3860 6 หลายเดือนก่อน

    නෑ හිතන්න එපා තමන් විතරක් නෙමේ තමන්ටත් ආදරේ කරන කෙනෙක් අපි හැමෝටම ඉන්නවා අම්මා තාත්තා දෙන්න එතනින් වැදගත්ම අය ඒත් තමන්ගෙ ආදරේ දාලා ගියා කියලා පසු තැවෙන්න එපා පින නැත්තම් මක් කරන්නද ආදරේ ලබන්න ආදරේ අපි ඔයාලා හැමෝටම උරුමයි අනිවාර්‍යෙන් අපේ ජීවිතේට ගැලපෙන කෙනෙක් ඉන්නවා ඒ කෙනා කවදමහරි අපි ලගට එනවා ....... 🥺❤️ ...... ඔයාලා මෙහෙම දෙයක් කරන්න දුක හිතුනම ප්‍රශ්නයක් ආවොත් ඒක කොලේක ලියලා ඒ කොලේ පුච්චන්න මොකද ඒක වැරැද්දක් නෙමේ තමන්ට එන දුකයි ඒකෙන් නැති කරගන්නෙ ..... ඔයාලගෙ ජීවිත වලට ලස්සන ආදරයක් ලැබෙනවා මොකද ලස්සන ආදරයක් ඔයාලා ලග තියනවා ආදරේ කියන්නෙ රූපෙ සල්ලි කාමුකත්වය නෙමේ ආදරයට හදවතක් තේරුම් ගන්න පුලුවන් හැගීමකට 🥺❤️

  • @SalikMuhammad-rm6hv
    @SalikMuhammad-rm6hv 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺🥺😭😭😭😭😭😭

  • @hansakakavishan-ms8iv
    @hansakakavishan-ms8iv 9 หลายเดือนก่อน +1

    😔💔💐

  • @ChrishmaChrish
    @ChrishmaChrish หลายเดือนก่อน

    මෙ සින්දුවට හැබ්බැයි වෙලා ඉන්න අය ඉන්නවද