ආලවන්ත නෙත් විදා Aalawantha neth vida - (Slowed + Reverb)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ธ.ค. 2023
  • #srilanka #ආලවන්ත_නෙත්_විදා #slowedandreverb #sinhalasongs
    ගීතය: Aalawantha Neth wida
    කලාකරු: Dayasiri Jayasekara
    ආලවන්ත නෙත් විදා
    මන්දහාස නංවනා
    සඳ කින්නරී සුන්දරී
    මුතු පලස මත දිදුලනා
    මනබන්දිනී නන්දිනී
    මුතු පලස මත හිනැහෙනා
    සඳකැන් හොරෙන් මුව තවරලා
    මල් මල් ගවුමඉන් ගත සරසලා
    ඉඳිකඩ උඩින් තරුනෙත් වසා
    මතකයි තවත් අපි හිනැහුනා
    මතකයි තවත් ඔයා හිනැහුනා
    සිහිලැල් සුළං රැල්ලක එතී
    වනමල් උයන් හැරදා අප සිටී
    මතකෙන් මකා අපි පෙම් කල හැටී
    මතකයි ඔයා මං හැර ගිය හැටී
    මතකයි තවත් ඔයා හිටි හැටී
    ආලවන්ත නෙත්...
    © Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes and
    all the songs and videos I upload are credited to the original owners. The respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.

ความคิดเห็น • 167

  • @tharusharashmika9369

    වෙනම ලෝකෙකට ගෙනියන්න පුලුවන් සින්දුවක්😊💖

  • @Wsncenema

    8D උනානම්..🥺❤️‍🩹

  • @sajanthenuka3411
    @sajanthenuka3411 14 วันที่ผ่านมา +2

    මතකයි ඔයා හැර ගිය හැටි 🙂

  • @LashadhiSilva
    @LashadhiSilva 28 วันที่ผ่านมา +3

    දයාසිරි ජයසේකර කියන ගායකයාගෙ මේ ගීතය

  • @devindithiloka2512

    දයාසිරි ජයසේකරගෙ 😁❤

  • @UpekshaSewwandi-ed4vs

    සිංදුවක් අහද්දී මතකෙට එන කෙනා දැන් ලග නෑ කියල මතක් වෙද්දී ගොඩක් අමාරුයි දරාගන්න 😊❤

  • @DehansaSesathi
    @DehansaSesathi 16 ชั่วโมงที่ผ่านมา +1

    තනිකරම පිස්සුවක් 🥺❤

  • @UdeeshaSamarathunga
    @UdeeshaSamarathunga วันที่ผ่านมา +1

    කන හරහා හදවත පතුලටම🎧💙🥺

  • @AyomiRajapaksha-nf9mz

    මනෝපාරකට set වෙන පට්ටම music එකක් අනේ🙈❤️😘

  • @user-iv6ng2sb5f

    තනියම විදින්න පුලුවන් සින්දු ❤

  • @Kasthuri_2006

    2024'ත් අහන අය⁣ මෙි කොනට ❤

  • @samanthakumara9821

    ආලවන්ත නෙත් විදා

  • @sanuthdulran5483

    " මායාවක්දෝ බැදුනු සිතුම්

  • @GimhaniNimsara-rn6cc

    අනෙහ් මේ සින්දුව..සමහර දේවල් මතක් කරනවා 🥺❤️‍🩹👻😫

  • @dasunlakshan3864

    ❤️🥺වෙනම මිටරයක්

  • @puppyttfn2645

    වෙනම ලෝකයක් ❤

  • @user-pl7xs6wi3v

    ලස්සන සින්දුවක්❤

  • @Dineth_Hansana

    කියපු කෙනා දේශපාලනෙට ගියෙ නැත්තන් අදටත් හදවතෙ ගායකයෙක්😊

  • @senakasenaka4654

    නියම සින්දුවක් 🤍

  • @achinthamaburang6667

    ඔවි න අනේ වෙනම ලොකේක අනේ 😔😔😔😔😔😔😔😔😔😔😔😔💔💔💔💔💔💔💔🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺💔💔💔💔💔