Hadana Tharam Me hitha Mage - Slowed + Reverb

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Hadana Tharam Me hitha Mage - Slowed + Reverb💗
    Use headphones for better listening 💗
    © Copyright disclaimer
    Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
    All rights reserved to the original owner.
    #15 on trending for music

ความคิดเห็น • 571

  • @SewwandiRanaweera-pf2ti
    @SewwandiRanaweera-pf2ti ปีที่แล้ว +345

    හඩනා තරම් මේ හිත මගේ 😑💔 හැර යන්නෙ නෑ ඔබ දනීනම් 😥💔😑
    Feel it 🥺❤️

  • @sewwandi8355
    @sewwandi8355 ปีที่แล้ว +82

    සින්දුවක්‌ අහලා අඩලා සැනසෙනවා මොනා කරන්නද ඉතිම් 😔❤️

  • @SachiniMadushika1510
    @SachiniMadushika1510 ปีที่แล้ว +84

    හමු උනු තැනින් වෙන් වන්න නම් ඇයි ලං උනේ අපි මේ තරම් වාවන්නෙ නෑ මේ හිත මගේ මතකෙන් ඔබේ දැවෙනා තරම් එකට එක් වී දුටුව සිහිනේ
    මගින් නවතා ඔබයි හැරුනේ අදහන්න බෑ හැරයන්නෙ ඔබමද කියා
    හඩනා තරම් මේ හිත මගේ හැරයන්නෙ නෑ ඔබ දනී නම්....//
    හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න මතු මතුත් හැම බවේ වැටුනු මගෙ හිතට දිරිය දුන් ඔබම යන්නෙ ඇයි මේ වගේ
    හඩනා තරම්.....//
    යනෙන හැම තැනම පසු පසින් පැමින දිරිය දුන් පන මගේ
    නැවත පැමිනේවි මටම හිමිවේවි කියනවා හිත මගේ
    හඩනා තරම්....//
    හමු උනු තැනින් වෙන් වෙන්න නම් ඇයි ලන් උනේ අපි මේ තරම් වාවන්නෙ නෑ මේ හිත මගේ මතකෙන් ඔබේ දැවෙනා තරම් එකට එක් වී දුටුව සිහිනේ මගින් නවතා ඔබයි හැරුනේ
    අදහන්න බෑ හැරයන්නෙ ඔබමද කියා
    හඩනා තරම්....//

    • @malishasewuwandi-vl5eu
      @malishasewuwandi-vl5eu 11 หลายเดือนก่อน +2

      👍👍

    • @AnushaUdayangani-c6n
      @AnushaUdayangani-c6n 7 หลายเดือนก่อน

      😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😰😰😰😰😰😨

    • @manuwa_2007
      @manuwa_2007 6 หลายเดือนก่อน

      1:53

  • @ishu2212
    @ishu2212 10 หลายเดือนก่อน +65

    පපුව පිච්චිලා යන්නෙ අනේ මේ සින්දුව අහද්දි මගෙ විතරද😔💔

  • @sewwd5588
    @sewwd5588 ปีที่แล้ว +88

    නොමරා මරන ලස්සන මතක අපේ😔
    රිදවයී පාරවයී දිවා රෑ හිත මගේ😞
    හඬනා තරම් මේ හිත මගේ
    හැර යන්නෙ නෑ ඔබ දනී නන්..💔
    ඇත්තමයි සත්තමයි... 😥😥😥

  • @PawaniMadara-p3j
    @PawaniMadara-p3j ปีที่แล้ว +74

    😊💔 මතක එක්ක විදවන හිත් කොච්චර තියෙනවද.....

  • @keshanilakshani9433
    @keshanilakshani9433 ปีที่แล้ว +71

    වෙන් වෙලා අවුරුදු හතරක් අදටත් අමතක නෑ
    ලැබෙන්නම ඕනි නෑ එයා සතුටින්නම් ඒකයි වටින්නේ❤

    • @DasunSandakalum-gt7fk
      @DasunSandakalum-gt7fk 7 หลายเดือนก่อน +1

      😔😔

    • @RavinduKalhara-b5g
      @RavinduKalhara-b5g 7 หลายเดือนก่อน +3

      ඒත් එයා අපි ළග ඉන්නව නම් කියල හිතෙන්නේ නැද්ද
      එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නව
      ඒ උනාට එයා ගැන හිතල හැමදාම විදවන කෙනාට මොකද වෙන්නේ 🙂💔

    • @ShehanthaJayawardhana
      @ShehanthaJayawardhana 7 หลายเดือนก่อน +2

      aurudhu 7k

  • @shan803
    @shan803 ปีที่แล้ว +129

    🙂 අවුරුදු ගානක් ලස්සනට ගලාගෙන ආව ආදර කතාවක් ⁣..අතර මැදට පැමිණි එක් ආගන්තුකයෙක් නිසා එක මොහොතකින් විනාශ වෙලා යනවා.එයා ගිහින් අදට අවුරුදු දෙකයි 😊තාමත් මම එතනමයි..Always my mind says-: නැවත පැමිණේවී මටම හිමි වේවි කියනවා හිත මගේ 🥺💔

    • @KaushalyaLiyanage-f7f
      @KaushalyaLiyanage-f7f ปีที่แล้ว

      Man wage

    • @shan803
      @shan803 ปีที่แล้ว +1

      @@KaushalyaLiyanage-f7f 🥺💔

    • @VilashKaushika
      @VilashKaushika ปีที่แล้ว +1

      Ane bn 😢

    • @shan803
      @shan803 ปีที่แล้ว +1

      @@VilashKaushika 🙂💔

    • @shan803
      @shan803 ปีที่แล้ว +1

      @@සදූ-හ7ශ 🙂💔

  • @Maduu17
    @Maduu17 ปีที่แล้ว +38

    එයයි ඔයයි සතුටින් ඉන්න ලමයො...
    මතකෙන් ඔබෙ දැවෙනා තරම්....

  • @henushaprabashmi1765
    @henushaprabashmi1765 ปีที่แล้ว +95

    කදුලක් ආවෙ නැත්තම් වැඩක් නැ කොච්චර හිනා වෙලා හිටියත් ඒ මතක මතකෙට ආවා කදුලු ගොඩක් එක්ක .......හඩනා තරම් මේ හිත මගේ හැර යන්නෙ නැ ඔබ දනීනම් 🥺💔

  • @sadalisewmini8070
    @sadalisewmini8070 ปีที่แล้ว +31

    මේ සිංදුව ගැන කියන්න වචන නෑ..❤️

  • @shehaninavodya-b3e
    @shehaninavodya-b3e ปีที่แล้ว +31

    වැටුනු මගේ හිතට දිරිය දුන් ඔබම යන්නේ ඇයි මේ වගේ🙂🌍❤️‍🩹🥀@

  • @ImashaChathumini-ru7zi
    @ImashaChathumini-ru7zi ปีที่แล้ว +19

    මේක නම් භාවනාවක්....❤️😌

  • @SewwandiDsAmarasooriya
    @SewwandiDsAmarasooriya ปีที่แล้ว +41

    අදටත් තාමත් මට මොනවා කිව්වත් බැන්නත් මං ආදරෙයි රත්තරන් මගේ ගාව ඔයාගෙ සතුට නැතුව ඇති හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන මගේ පන 😭😞💔

  • @ashantharuka9545
    @ashantharuka9545 ปีที่แล้ว +32

    හමු ඌ තැනින් වෙන් වෙන්න නම්...
    ඇයි ලන් උනේ අපි මේ තරම්...
    වා වන්නෙ නෑ මේ හිත මගේ...
    මතකෙන් ඔබේ දැවෙනා තරම්...
    එකට එක්වී දුටුව සිහිනේ...
    මගින් නවතා ඔබයි හැරුනේ...
    අදහන්න බෑ හැර යන්නෙ ඔබමද කියා...
    හඩනා තරම් මේ හිත මගේ...
    හැර යන්නෙ නෑ ඔබ දනී නම්...//🥺💗

  • @erangamadushan6710
    @erangamadushan6710 ปีที่แล้ว +31

    හඩනා තරම් මේ හිත දුක කාට කියන්න හිතා ගන්න බැහැ 🥺💔💫🌎🥀 අනේ එයාටවත් මේ දුක තේරෙන්නේ නැහැ මේ සිංදුව තමා හිත පොඩ්ඩක් හරි නිවෙන්නේ🥺💔✍️

    • @shanishihasna8119
      @shanishihasna8119 10 หลายเดือนก่อน

      මගෙත් 🙂

    • @chutiDoni-l9m
      @chutiDoni-l9m 10 หลายเดือนก่อน

      Aiya Duka kiyana de katath thino a dewal Gena genama hitha hitha ine nethuwa jiwethe issarahata Yana jiwethe Ina Tika kale sathutin ina kiyala oya kawru unath prarthana karano😊

  • @DeshanRanathunga
    @DeshanRanathunga ปีที่แล้ว +24

    ෆට්ට මනෝපාරකට😇

  • @nadunishashikala9670
    @nadunishashikala9670 ปีที่แล้ว +27

    🥀🥺නැවත පැමිනේවි..මටම හිමි වේවි කියනවා හිත මගේ..😩💔{Minu}❤️🌏

  • @Sithminidenethi
    @Sithminidenethi 10 หลายเดือนก่อน +12

    මට නම් ලැබුනු තරමක් ආදරෙදි හම්බ උනේ දුකමයි.💔

  • @rashmikadanangaya2274
    @rashmikadanangaya2274 ปีที่แล้ว +63

    කාන්තාරයේ හෙව්වත් වතුර ...!
    ආදරෙදී හොයන්න එපා සතුට ....!🙂❤️‍🩹🥀

    • @ishu2212
      @ishu2212 10 หลายเดือนก่อน +1

      අනිවාරෙන් 😢

    • @thalapathyvj1853
      @thalapathyvj1853 หลายเดือนก่อน +1

      Eka nam aththa 😔💔

  • @dilinihansika5669
    @dilinihansika5669 ปีที่แล้ว +16

    හඩනා තරම් මේ හිත මගේ🙂💔
    හැරයන්නෙ නෑ ඔබ දනීනම්💔🙂...
    මාව තේරුම්ගත්ත එකම කෙනා..මාව දාලා යන්නෙ නෑ කියපු කෙනා..එක කාලෙක මන් ලගම ඉදපු කෙනා..මාව පරිස්සම් කරපු කෙනා..මාවම ඕනෙ කියපු කෙනා අද හරි ලස්සනට ජීවත් වෙනවා තව කෙනෙක් එක්ක..🙂💔 ඒත් මන් හරි ආදරෙයි මැනික 😣💔

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +32

    පටන් ගන්න ටිකේ මියුසික් එක 🙂❤

    • @gaming_avii717
      @gaming_avii717 7 หลายเดือนก่อน +1

      aya mulata ghin ahuwa...

    • @vihangafernando3257
      @vihangafernando3257 7 หลายเดือนก่อน

      @@gaming_avii717 🙂❤️

    • @dilharaSithumini-js8cg
      @dilharaSithumini-js8cg 2 หลายเดือนก่อน

      අනිවාරෙන්. පපුව මැද්දට පිහියකින් අනිනවා වගේ

  • @VimashiDananjana
    @VimashiDananjana ปีที่แล้ว +5

    🥺❤️❤️ හඩනා තරම් මේ හිත මගේ හැරයන්නේ නෑ ඔබ දනී නම් 😢

  • @dindikaindu9338
    @dindikaindu9338 ปีที่แล้ว +21

    මටම ලිය වෙච්ච ගීතයක් .... 😢😢... ජීවිතේම වෙච්ච කෙනා අසාධාරණම විදිහට අද නිහඩ වෙලා ඉන්නවා .... මානසිකව වැටුන තැනින් නැගිටින්න බැරිව මම ජීවත් වෙනවා ,, ඒ අම්මගෙ තාත්තගේ වගකීම වෙනුවෙන්... මම නැති උනොත් එයාල දුක් විඳින හින්ද.... දවසක ඒ දෙන්නත් එක්කම මේ හැම මානසික වේදනාවකින්ම මමත් නිදහස් වෙනවා ...

  • @kavidudilshan7104
    @kavidudilshan7104 ปีที่แล้ว +7

    හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න...............? තව එකක් ඔන මෙ වගෙම බොසා ❤️❤️❤️❤️❤️🤘🤘🤘🤘🤘😚😚😚

  • @ThariduSadaruwan-l9b
    @ThariduSadaruwan-l9b ปีที่แล้ว +12

    යනෙන හැම තැනම පසු පසින් ඇවිද දිනුම දුන් පණ මගේ නැවත පැමි නේවී මටම හිමි වේවී කියනවා හිත මගේ හඩනා තරම් මේ හිත මගේ..... 🙂🖤 mage adare nethi wenna ekama hethuwa mama ...... 🙂🥺😔😔😔 අපි කවදම හරි එකතු වෙයි ..... 😖😖😖☇🥺

  • @ParamiParami-ry4jv
    @ParamiParami-ry4jv ปีที่แล้ว +8

    හඩනා තරමි මේ හිත මගේ...හැර යන්නෙ නෑ. ඔබ දනී නමි.......

  • @HashiniSewwandi-u7n
    @HashiniSewwandi-u7n 11 หลายเดือนก่อน +9

    පරණ මතක එහෙන් පිටින්ම අවුස්සනවා..🥺 නොමරා මරනවා..❤️‍🩹

  • @ImalkaHarshani-z6n
    @ImalkaHarshani-z6n 11 หลายเดือนก่อน +3

    Adtath ext patta adarei 💔. Hadanatharam name hithamage herayanne na oba daninam .(sadew) I miss you menika❤️🥺🥺

  • @sulakshinimeshika3679
    @sulakshinimeshika3679 4 หลายเดือนก่อน +4

    මේ වේදනාව දරාගන්න බෑ දෙයියනේ🥺💔😫

  • @sanjayarajapaksha1081
    @sanjayarajapaksha1081 ปีที่แล้ว +9

    ඇයි ජීවත් වෙන මෙ කෙටි කාලෙ මිනිස්සු මේ තරම් විදවන්නෙ කදුලු වලින්ම... 😔

  • @udaraprasadi-pk1gx
    @udaraprasadi-pk1gx 11 หลายเดือนก่อน +8

    අදහන්න බෑ... හැරයන්නේ ඔබමද කියා 😢

  • @UjithaSampath-yj9fo
    @UjithaSampath-yj9fo 6 หลายเดือนก่อน +2

    මේ සිංදුවනම් නිමිච්ච සින්දුවක් අහන්න අහන්න ආසයි ❤😊

  • @hashiniamalka6860
    @hashiniamalka6860 ปีที่แล้ว +34

    🌍❤️ කෙනෙක්ට ඇත්තටම ආදරේ කරනවනම්..🥺
    ඒ කෙනාට කවදාවත් ආදරේ එපා කරවන්න එපා!
    පුලුවන් නම් ඒ ආදරේ නිසා ජීවත් වෙන්න ආසාවක් ඇති කරන්න
    මොකද........🌼🌻🤗
    ජීවිතේ මානසික සහනය වැඩි කොටසක් රැදිලා තියෙන්නේ
    තමන් තෝරගන්න කෙනා මත..!
    ආදරේට ගරු කරන්න...❤️
    _💗🍃🌹🧚😒

  • @malithisathsarani3173
    @malithisathsarani3173 ปีที่แล้ว +10

    හඩන තරම් මෙ හිත මගෙ හැරයන්නැ ඔය දනිනම්😒යනෙන හැම තැනම පසු පසින් අැවිද දිරිය දුන් පන මගෙ 😊🌑

  • @Sansalasudu-jz9wq
    @Sansalasudu-jz9wq 10 หลายเดือนก่อน +5

    හිතුවේ ඔබ එක්ක ලොකු දුරක් යන්න 🥺 මතු මතු හැම බවේ.....
    වැටුණු මගෙ හිතට දිරිය දුන් ඔබම යන්නේ ඇයි මේ වගේ........ 🕊️🥀

  • @kavindyagaweshani9731
    @kavindyagaweshani9731 ปีที่แล้ว +8

    නැවත පැමිනේවි මටම හිමි වේවි කියනවා හිත මගේ හඩනා තරම් මේ හිත මගේ .... ( sithum ) 💔🥺😔

    • @PriyaThusha
      @PriyaThusha 8 หลายเดือนก่อน

      A😢

  • @SenuriThishera-dw1qv
    @SenuriThishera-dw1qv ปีที่แล้ว +6

    හඩනා තරම් මේ හිත මගේ හැරයන්නේ නැහැ ඔබ දනීනම්🥺💔
    feeling🥺💖

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 ปีที่แล้ว +7

    සුපිරියි සිංදුවක් 💞💞💞💞

  • @_Sandeepanee
    @_Sandeepanee ปีที่แล้ว +10

    හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න මතු මතු බවේ...¡ 😞❤️

  • @NKCretinons
    @NKCretinons ปีที่แล้ว +5

    හඩනා තරම් මේ හිත මගෙ.....🥺🥺 ❤️❤️❤️

  • @nethunethu2623
    @nethunethu2623 หลายเดือนก่อน +1

    එකට එක් වී දුටුව සිහිනේ මගින් නවතා ඔබයි හැරුනේ අදහන්න බෑ හැරයන්නෙ ඔබමයි කියා
    හඩනා තරම් මෙ හිත මගේ හැරයන්නෙ නෑ ඔබ දනීනම් 😊

  • @ranasinghakumara3776
    @ranasinghakumara3776 7 หลายเดือนก่อน +4

    පාර්ශ්වික ආදරයක අතරමන් වෙලා ඉන්න මන් ..... 😢 හඩනා තරම් මෙ හිත මගෙ හැර යන්නෙ නෑ ඔබ දනී නම් 😢❤

  • @shanukakawshalya4207
    @shanukakawshalya4207 ปีที่แล้ว +3

    මේකේ බීට් එක මරු 😇❤

  • @chutimalli7783
    @chutimalli7783 9 หลายเดือนก่อน +3

    මම නම් මේ සිංදුවට ගොඩක් ආසයි ..එකට ඉන්න මගේ හස්බන්ගේ වෙනස්කම් දරාගන්න අමාරු තැන මම කරන්නේ සිංදුව අහල නිදියනවා.එයාට මාව වටින්නේ නැති උනාට මම මටත් වඩා ආදරෙයි එයට.😢❤❤❤❤❤😢

  • @MohamedShahir-v5p
    @MohamedShahir-v5p ปีที่แล้ว +6

    හඩනා තරම් මෙ හිත මගෙ හැර යන්නෙ නැ ඔබ දනිනම් ❤❤❤❤

  • @upe_girl
    @upe_girl ปีที่แล้ว +11

    හඩනා තරම් මේ හිත මගේ..🙂♥️

  • @binarakaushalya6693
    @binarakaushalya6693 8 หลายเดือนก่อน

    ❤ ඒක මාර ලස්සන හැගීමක්

  • @YasinduMaduranga-hd8dl
    @YasinduMaduranga-hd8dl ปีที่แล้ว +31

    හමු උණු තැනින් වෙන් වෙන්නනම්.. 💔
    ඇයි ලන් උනේ අපි මේ තරම් ..🥺💗
    වාවන්නෙ නෑ මේ හිත මගේ .. 🙂
    මතකෙන් ඔබේ දැවෙනා තරම්..😖💔

  • @manojshalitha6643
    @manojshalitha6643 ปีที่แล้ว +7

    ජිවිතෙ ලස්සනම කාලෙ හැම මතකයක්ම අලුත් වෙනව එ එක්කම එ ලගිම් උන්න එයා අද වෙන කෙනෙක්ගෙ 😒💔 ඇස් වලිම් කදුලු එන්නෙ මටවත් හිතාගන්න බැරි විදිහට.අනෙ මං ගොඩක් ආදරෙයි මගෙ සුද්දි 😪💔 අද මගෙ උනෙ නැතත් හැමදාම ඉන්න් තැනක සතුටිම් ඉන්න මගෙ සුද්දි මැනික 😣ගොඩක් මතක් වෙනව ඔයා ✊

  • @sandunirathnayaka5705
    @sandunirathnayaka5705 2 หลายเดือนก่อน +1

    හඩනා තරම් මේ හිත මගේ..හැර යන්නේ නෑ ඔබ දනීනම්..💔🥺💫

  • @chandrikachandrika1742
    @chandrikachandrika1742 ปีที่แล้ว +11

    නැවත පැමිණේවි මටම හිමි වේවි කියනවා හිත මගේ,❤❤A

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +2

    Wenama vibe ekak 👍😊

  • @Tharushisadhalika
    @Tharushisadhalika 2 หลายเดือนก่อน +1

    හමු වුනු තැනින් වෙන් වෙන්නනම්..😖
    ඇයි ලං උනේ අපි මේ තරම්..❤️‍🩹
    වාවන්නෙ නෑ මේ හිත මගේ..🥀
    මතකෙන් ඔබේ දැවෙනා තරම්..🙂💔

  • @maheshbandara8354
    @maheshbandara8354 ปีที่แล้ว +3

    පරන මතක අලුත් කරනවා එදා වගෙම 😇😇😇😇😇😇😇

  • @dilshanisoisa283
    @dilshanisoisa283 ปีที่แล้ว +2

    හමුඋනු තැනින් වෙන් වෙන්නම් 😔❤️

  • @ROSHANTHARAKA_SCIENCE
    @ROSHANTHARAKA_SCIENCE ปีที่แล้ว +1

    එකට එක්වී දුටුව සිහිනේ
    මගින් නවතා ඔබයි හැරුණේ... 🥺❤️

  • @kumudu7591
    @kumudu7591 6 หลายเดือนก่อน

    සන්වේදී ..ලස්සන ගීතයක්❤❤

  • @NethmiSathsarani-gc8bb
    @NethmiSathsarani-gc8bb 11 หลายเดือนก่อน +2

    හඩනා තරම් මේ හිත මගේ...
    හැර යන්නෙ නෑ ඔබ දනීනම්...☺️💔🌻🩸

  • @tharushandinuka
    @tharushandinuka 10 หลายเดือนก่อน +1

    ජීවිතයේ එක කටුක කාලයක් එනව හොදින් හෝ නරකින් අල්ලගෙන ම ඉන්න ඕන 😓 අල්ලන් හිටපු මිනිස්සු ගොඩ ගියත් අනිත් මිනිස්සු නිකන්ම වැටෙනව තෝරා ගැනීම තමයි හැම දෙයක්ම ☺️

  • @darmasirilansakara5310
    @darmasirilansakara5310 ปีที่แล้ว +3

    හඩනා තරම් මේ හිත මගේ....🥲😪💔 හැර යන්නෙ නෑ ඔබ දනී නම්.....😢❤️‍🩹

  • @Sithumkavinda-uh8yd
    @Sithumkavinda-uh8yd หลายเดือนก่อน +19

    😔❤️ S 😫😫❤️

    • @malindunilipul439
      @malindunilipul439 หลายเดือนก่อน

      Plyan hutto genunt nemennea.😂

  • @chathulanethsara7414
    @chathulanethsara7414 11 หลายเดือนก่อน +1

    හමුවුණු තැනින් වෙන් වෙන්නනම්
    ඇයි ලං උනෙ අපි මෙ තරම් 🙂❤️

  • @KavindiNisansala-l5i
    @KavindiNisansala-l5i ปีที่แล้ว +3

    Hithuwe oba okka loku durak yanna (k❤)

  • @nayananayana6454
    @nayananayana6454 ปีที่แล้ว +3

    මතකෙන් ඔබේ දැවෙනා තරම්...💔😔🙏

  • @piyumilakshani477
    @piyumilakshani477 10 หลายเดือนก่อน +1

    හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න මතු මතුත් හැම භවේ....
    ඒ දුර මට තනියෙන් යන්න දීලා ඔයා මේ ලෝකෙන්ම ගියානේ💔

  • @DevdiAkarsha-xd7dr
    @DevdiAkarsha-xd7dr 2 หลายเดือนก่อน +1

    යනෙන හැම තැනම පසු පසින් ඇවිද දිනුම දුන් පන මගේ නැවත පැමිනේවි මටම හිමි වේවි කියනවා හිත මගේ...
    හඩනා තරම් මේ හිත මගේ හැර යන්නෙ නෑ ඔබ දනී නම් 🙂💔🚫😇

  • @chamodyasankalpa3220
    @chamodyasankalpa3220 ปีที่แล้ว +3

    හඩනා තරන් මේ හිත මගෙ ❤️🙂

  • @chathura-q5h
    @chathura-q5h หลายเดือนก่อน +1

    ලොකයක් මැද මා නිවෙන එකම තැන නුඹ 🥺🤍🫀🌍💍 (𝘊)

  • @DiliniFernando-xp5zp
    @DiliniFernando-xp5zp 9 หลายเดือนก่อน +1

    නැවත පැමිනේවි මටම හිමි වෙවී කියනවා හිත මගේ.😢❤

  • @ishanudayanga4968
    @ishanudayanga4968 ปีที่แล้ว +2

    හමු උනු තැනින් වෙන් වෙන්නනම් ඇයි ලන් උනේ අපි මේ තරම්❤️

  • @madusanakamart98
    @madusanakamart98 2 หลายเดือนก่อน

    එයාව මතක් කරන් මනොපාරක් ගහන තරම් තවත් නැ☺️❤️

  • @shoba_0
    @shoba_0 ปีที่แล้ว +3

    නැවත පැමිණේවි මටම හිමි වේවි
    කියනවා හිත මගේ...😞💔 2:53

  • @ridmishehara9685
    @ridmishehara9685 ปีที่แล้ว +2

    හඩනා තරම් මේ හිත මගෙ හැර යන්නෙ නැ ඔබ දනී නම්.. 🥺💔

  • @AsankaLakmal-c8b
    @AsankaLakmal-c8b 11 หลายเดือนก่อน +2

    හඩනා තරම් මේ හිත මගේ හැර යන්නේ නෑ ඔබ දනීනම් 😢

  • @malmeenimnadi151
    @malmeenimnadi151 ปีที่แล้ว +5

    Felt it 🥺❤

  • @SahanPathum-p2c
    @SahanPathum-p2c ปีที่แล้ว +4

    වාවන්නෙ නැ මේ හිත මගේ මතකෙන් ඇගේ දැවෙනා තරම්......😊😔😔😔

  • @chamith.nimsara
    @chamith.nimsara 5 หลายเดือนก่อน +1

    හඩනා තරම් මෙ හිත මගේ❤️😩

  • @dasunlakshan3864
    @dasunlakshan3864 ปีที่แล้ว +2

    හමු උනු තැනින් වෙන් වෙන්න නම් ඇයි ලන් උනෙ අපි මෙ තරම් 😢😢😒

  • @DulariSew
    @DulariSew ปีที่แล้ว +2

    Hithuwe oba ekk loku durak ynn mathu mathuth hama bawe.....!❤😢

  • @AyshiZ_2005
    @AyshiZ_2005 ปีที่แล้ว +1

    මේ තියෙන්නේ හෙව්ව එක 🥺❤️

  • @akashSayabk
    @akashSayabk ปีที่แล้ว +1

    මරැ සින්දුව බන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😮😮😮😮

  • @UpekshaDissanayakaUpeksh-mm6fs
    @UpekshaDissanayakaUpeksh-mm6fs ปีที่แล้ว +1

    හමුවුනු තැනෙන් වෙන් වෙන්නනම් ඇයි ලං උනෙ අපි මේ තරම් 🥺🥺 😔😔💔💔💔

  • @malithheshara4487
    @malithheshara4487 ปีที่แล้ว +4

    මනෝ පාර 🥺❤️

  • @dinidushehan335
    @dinidushehan335 ปีที่แล้ว +4

    හඩනා තරම් මෙ හිත මගෙ 😊

  • @DulminiPabodani
    @DulminiPabodani ปีที่แล้ว +1

    හඩනා තරම් මේ හිත මගේ...
    හැර යන්නේ නෑ ඔබ දනී නම්..🥺💔👈

  • @MW-sp8ys
    @MW-sp8ys 9 หลายเดือนก่อน

    හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න...
    මතු මතු හැම බවේ...
    වැටුනු මගෙ හිතට දිවිය දුන් ඔබම...
    යන්නෙ ඇයි මේ වගේ... 🥺💔🥀
    i feel it... මතක අමතක කරන්න පුළුවන් නම් අද අපි හැමෝම සතුටින්.....ඒත් ජීවිතේ අපි හිතන තරම් සාධාරණ නැහැ. අපි හැමෝම මොකක් හරි හේතුවකට තනියම විඳවන මිනිස්සු....🍂

  • @Aselairoshan-q7g
    @Aselairoshan-q7g 10 หลายเดือนก่อน +1

    හඩනා තරම් මේ හිත මගේ... 🙂🖤🥀"

  • @user-Suwa111Angle.of-death
    @user-Suwa111Angle.of-death ปีที่แล้ว +3

    නොමරා මරන මතක 😩

  • @akashmatheesha54321
    @akashmatheesha54321 10 หลายเดือนก่อน

    අදහන්න බෑ.... හැරයන්නේ ඔබමද කියා.... 😔❤️

  • @savindyasathsarani3799
    @savindyasathsarani3799 ปีที่แล้ว +1

    හඩනා තරම් මේ හිත මගේ 😢😔
    හැරයන්නෙ නෑ ඔබ දනී නම් 😢

  • @chamimax2821
    @chamimax2821 ปีที่แล้ว

    Hithata denena marama lassana sinduwak mekanam ❤❤❤

  • @madushikalakshani9820
    @madushikalakshani9820 10 หลายเดือนก่อน

    හඩනා තරම් මේ හිත මගේ 🥺හැර යන්නෙ නැහැ ඔබ දනීනම් ..❤💐💔

  • @JithminiTharushika
    @JithminiTharushika 2 หลายเดือนก่อน

    හඩනා තරම් මේ හිත මගේ
    හැර යන්නේ නෑ ඔබ දනීනම් ........ 🥺

  • @gimhanichamika5048
    @gimhanichamika5048 5 วันที่ผ่านมา

    මේ සින්දුව ඇහෙනකොට මතකෙ,සිහිය අඩු වෙනවා වගේනේ🙂

  • @pasindurukshan510
    @pasindurukshan510 ปีที่แล้ว +4

    මේ හිත කොචිචර ඇඩුවත් ඔයා ආයෙත් එන්නේ නැ නේද රත්තරන් 😔💏

    • @PriyaThusha
      @PriyaThusha 8 หลายเดือนก่อน

      😢

  • @dewansachenaya6922
    @dewansachenaya6922 ปีที่แล้ว +5

    හමු උනු තැනින් වෙන් වෙන්න නම් ඇයි ලන් උනෙ අපි මේ තරම් 🥺💔✋හඩනා තරම් මේ හිත මගෙ හැර යන්නෙ නෑ ඔබ දනී නම් // මන් ඔයාට ගොඩක් ආදරෙයි මගෙ ලස්සන ළමයො: M :🥺💗

  • @DiliniFernando-xp5zp
    @DiliniFernando-xp5zp 8 หลายเดือนก่อน

    හඩනා තරම් මේ හිත මගේ හැර යන්නෙ නෑ ඔබ දනී නම්.. 😢 man vidawaba tharam oya dannawa nam oya adanawa . Nogalapena kenek ekka man vidawanwa

  • @jayawardhanakks4017
    @jayawardhanakks4017 3 หลายเดือนก่อน +1

    පරණ මතක ඇවිස්සෙන කොට පපුව පිච්චිලා යනවා.දුක කියන්න කවුරුත් නැති වෙද්දි මේ වගෙ සින්දුවෙක් ඇහුවම හිතට පොඩි හරි සැනසිල්ලක් දැනෙනවා.කමන් නෑ එයාලා අපිට ඇත්තටම ආදරෙ නොකෙරුවට අපි අවංකව ආදරෙ කරා කියල හිත හදාගමු ළමයි💔😭

  • @ridmishehara9685
    @ridmishehara9685 10 หลายเดือนก่อน +1

    හඩනා තරම් මේ හිත මගෙ හැර යන්නෙ නැ ඔබ දනීනම් 🥺💔