Neela Pabalu (නීල පබළු) | Episode 1558 | 27th June 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #NeelaPabalu #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 110

  • @neranjalalakpriya3971
    @neranjalalakpriya3971 11 วันที่ผ่านมา +6

    කිසිම හරයක් නැති අගක් මුලක් නැති කතාවක්

  • @hemamalahewa5321
    @hemamalahewa5321 12 วันที่ผ่านมา +6

    මේ කතාව පටන්ගත්ත දා ඉඳලා ම මරණ ඒවා, පැහැර ගැනිම් පළිගැනිම් විතරයි, 😡👎

  • @rosa-gb1wr
    @rosa-gb1wr 12 วันที่ผ่านมา +6

    මේවගේ තේරුමක් නැති කථා වලට කාලෙ නාස්ති කරන එක අපරාදයක්

  • @kgsisirakumara895
    @kgsisirakumara895 11 วันที่ผ่านมา +4

    කැලෙ ඉන්න ඇවුන්ගෙ අධිතාක්ෂණික ෆොන්ද තියෙන්නෙ එක දවසක් ගියාට පස්සෙ පස්සේ බැටරි බහින්නෙ නෑ

  • @user-de9qs7cw7l
    @user-de9qs7cw7l 12 วันที่ผ่านมา +17

    අනේ කුරුළුයි අබිමන් එකතු කරන්න කුරුළු පව්

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 12 วันที่ผ่านมา +25

    රැපියල්ට මුහුණට දෙකක් අයින්න ඇත්නම්

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 12 วันที่ผ่านมา

      4n එකෙන් අත ඇතුළට දාලා අනින්න😂😂Display එක ගැන වගකියනු නොලැබේ

    • @dinukasampath2224
      @dinukasampath2224 12 วันที่ผ่านมา

      Aii oyata aulda

    • @NiranjalaShiromani-ig4jg
      @NiranjalaShiromani-ig4jg 11 วันที่ผ่านมา

      කවුද පටිට වෙිසි තෝ මුහුනට ඇනල ඇත්ද මුහුනට නෙවෙයි තොගෙ හුත්තට ඇනව ගිය මෙි මොන වෙිසියෙක්ද

    • @surekapriyadarshani823
      @surekapriyadarshani823 11 วันที่ผ่านมา

      @@NiranjalaShiromani-ig4jg තමුන්ට මොකක්ද තියෙන අමාරුව මනුස්සයෙක්ට කතා කරන්න ඉගනගනින් මේක කතාවක් මේකේ රැපියල්ට නැතුව ඇත්ත චරිතෙට නේමේ තමුන්ට මොකක්ද තියෙන අයිතිය මනුස්යන්ට කුණුවාපරයෙන් බනින්න

    • @KushanGunawardhana
      @KushanGunawardhana 11 วันที่ผ่านมา +1

      😊

  • @sanjayadharmakeerthi1944
    @sanjayadharmakeerthi1944 11 วันที่ผ่านมา +5

    මහා මූසල කතාවක් 😒🤮

  • @naleeninaleeni4144
    @naleeninaleeni4144 12 วันที่ผ่านมา +16

    දැන්නමි ඒපාවෙලා කුරැලු මෙිමම මහන වෙන්න

    • @Roy8796
      @Roy8796 12 วันที่ผ่านมา +3

      එහෙම කියන්න එපා මිනිස්සු කොච්චර මහන්සි වෙනවද ඕකක් හදන්න

    • @praveenyapabandara5290
      @praveenyapabandara5290 12 วันที่ผ่านมา

      😂😂

  • @user-tv1ru9vo9k
    @user-tv1ru9vo9k 12 วันที่ผ่านมา +2

    24/6/27
    *)ලස්සනයි,කතාව ඉදිරියටම යමු

  • @dilandananjaya8550
    @dilandananjaya8550 12 วันที่ผ่านมา +10

    කතාව ඇදෙනව විතරයි මේක ඉවරයක් කරනව නම් හොදයි 😢😢

  • @waninayekasrb9446
    @waninayekasrb9446 12 วันที่ผ่านมา +6

    කුරුලු මතක් වෙලා කිව්වොත් පේමවංසයා තමයි.හිරකරගෙන හිටියේ කියලා.මරු එහේනම්. අබි කුරුලු හොයන්න ගිහින් වගේ .අද පේන මානයේ නෑ.

  • @ashenadds
    @ashenadds 12 วันที่ผ่านมา +3

    me neela pabalu 2030 තමයි iwara වෙන්නේ

    • @ruthgody555
      @ruthgody555 11 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @user-bw4dj6ge7j
    @user-bw4dj6ge7j 12 วันที่ผ่านมา +2

    ඔයා අවුරුදු තුනක් මං දැන් ඇවුරුදු පහක් තාම ඉවර නෑ මේ නාට්‍යය

  • @chandimakumari4353
    @chandimakumari4353 12 วันที่ผ่านมา +4

    Aiyo මාසයක්ම කුරුළු දුවනවා එපා වෙනවා

  • @kumarisirlanka2124
    @kumarisirlanka2124 8 วันที่ผ่านมา

    මම අවුරුදු 4 ඉඳලා ආවා එතකොට මම යනකොට tibuna ඇවිල්ල මාස 8 වෙනවා තවම තියනවා

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 12 วันที่ผ่านมา +3

    හුනෙක් වත්ල්ලගට බැහැඋන්ට

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @user-su4wp1gi3b
    @user-su4wp1gi3b 12 วันที่ผ่านมา +2

    දැන්.නමීනීලපබුලුඵපාවෙලා

  • @kamalakalugamage4835
    @kamalakalugamage4835 12 วันที่ผ่านมา +1

    nihamiya adthya nama mu abalaya .

  • @SadunGimhana
    @SadunGimhana 12 วันที่ผ่านมา +3

    Kuruluta monawaweda dannena😊

  • @user-sy7ru9lh8t
    @user-sy7ru9lh8t 12 วันที่ผ่านมา +3

    🎉❤❤🎉❤❤🎉

  • @mpsepala
    @mpsepala 12 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤

    • @user-hv6hu4jm2s
      @user-hv6hu4jm2s 12 วันที่ผ่านมา +1

      ❤😂🎉🎉🎉😢😢

  • @SandyaLakmalie-sj2ny
    @SandyaLakmalie-sj2ny 12 วันที่ผ่านมา +1

    Okun okkoma marila hary oka iwarayak wenawanm

  • @madaradahampath
    @madaradahampath 12 วันที่ผ่านมา +2

    dannam kathawa balana eka nawaththanna kale hari wage

  • @user-vi7hj6eq8q
    @user-vi7hj6eq8q 12 วันที่ผ่านมา +88

    මම අවුරුදු 3 රට ඉඳලා ආවා තාම ඉවර නැහැ යන කොට තමයි පටන් ගත්තේ එකයි හා නැද්ද කියහන්කො ...🤣😁🤣😍

    • @kalyanisiymbalanduwa2229
      @kalyanisiymbalanduwa2229 12 วันที่ผ่านมา +8

      අවුරුදු තුනකටත් වැඩියි. මං දැන් තුනයි මාස 9 ක් රට. මං එන්න කලිනුත් අපේ ගෙදර අයත් එක්ක මම මේක බැලුවෙ 😂😂

    • @NadiNadika-rv7zw
      @NadiNadika-rv7zw 12 วันที่ผ่านมา +1

      ඇත්තටම ඔව්.මාත් එහෙමයි අවුරැදු 3 ක් ඉවර කරලා ආවා.අදත් බලනවා

    • @NethraAnjali-hi4wj
      @NethraAnjali-hi4wj 12 วันที่ผ่านมา +4

      2018 may පටන් ගත්තේ දුව හම්බෙන්නත් කලින් දැන් දුවටත් අවුරුදු 6කට ලගයි

    • @nilminiernest6862
      @nilminiernest6862 12 วันที่ผ่านมา

      Ammo eahamada ​@@NethraAnjali-hi4wj

    • @fatimah6428
      @fatimah6428 12 วันที่ผ่านมา

      Mo aurudu 3 I masa 5i thama ewaran kathawa ma

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 12 วันที่ผ่านมา +9

    ආදිත්‍ය ඇබලයාවගේ මාලු බාන්න හදනවා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 12 วันที่ผ่านมา +4

    හාමුදුරුවෝ එනවා නෙවෙයි කුරුලු වඩිනවා කියන්න 😊😊

  • @PrasannaPrasanna-gb4fd
    @PrasannaPrasanna-gb4fd 11 วันที่ผ่านมา +1

    අද නම් සුපිරි යි❤❤😊😊

  • @gayan9264
    @gayan9264 12 วันที่ผ่านมา +4

    මේ කතාව අමුලික කිසිම තාත්ත්වික බාවයක් නැති කතාව ක්..කියලා ඔප්පු කරන්න පුළුවන් හොඳම සාදකේ තමා අර මහා වන්නතරයටත් සිග්නල් තියෙනවා ටවුන් එක මැද්දෙ තියෙන ගෙවල් වලටත් සිග්නල් නැති එකේ 😂😂😂😂

  • @ThusithaTharanga-zz6gg
    @ThusithaTharanga-zz6gg 10 วันที่ผ่านมา

    අර අනුන්ට මඩ ගහන එකා ගැන කිව්වේ ඉරාජ් ට වෙන්න බැරිද

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 12 วันที่ผ่านมา +1

    එහෙමනම් ඔය අනුර කුමාර 😅

  • @hewawasamhh6982
    @hewawasamhh6982 12 วันที่ผ่านมา +9

    Meki danagahala wadindawath dannathi akiyak idakin

    • @rankangara1974
      @rankangara1974 12 วันที่ผ่านมา

      ඒක පිටපතේ නැතුව ඇති අප්පා...මේක කතාවනේ...

    • @isharagamage5089
      @isharagamage5089 12 วันที่ผ่านมา

      Meki mayamak dala හාමුදුරුවෝ alla ganida

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 12 วันที่ผ่านมา +1

    ❤😂❤❤❤❤❤

  • @adrenewalles4290
    @adrenewalles4290 11 วันที่ผ่านมา

    Man hithanne 2000
    Episodes d koheda
    Ekai dan 6 years wenawa

  • @sendralanka7462
    @sendralanka7462 12 วันที่ผ่านมา +4

    ච්ක් ඇත්තමයි පිරිමිත් ඉන්නවා මේ වගේ ජරාව

  • @sendralanka7462
    @sendralanka7462 12 วันที่ผ่านมา +4

    මේ ආදිත්‍ය නම් මගඩියෙක්

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 12 วันที่ผ่านมา +21

    මෙ කතව කුරුලු අබිමන් එකතු වෙන්ඩ ඔනෙ අන්තිමට හරි

    • @user-jb8yr5pb1b
      @user-jb8yr5pb1b 11 วันที่ผ่านมา

      අභිමන් යස්නා තමයි ගැලපෙන්නෙ❤️🙂

  • @user-bi6ld9yt4r
    @user-bi6ld9yt4r 11 วันที่ผ่านมา

    මොන අවුරුදු තුනක්ද දැන් අවුරුදු පහක් විතර. වෙනවා 😂😂😂😂😂😂

  • @DamayanthiRajapaksha-uj5lz
    @DamayanthiRajapaksha-uj5lz 12 วันที่ผ่านมา +1

    Repiyalnam melo rahak ne

  • @user-lq8fm7fw3p
    @user-lq8fm7fw3p 11 วันที่ผ่านมา

    Awasaneta reshmai adityai ekatuwei wage

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 12 วันที่ผ่านมา +2

    😢😢😢

  • @shakuniekanayaka709
    @shakuniekanayaka709 11 วันที่ผ่านมา +8

    දවස් ගානක් කැලේ ඉද්දි ෆෝන් චාජ් කර ගන්නෙ ඒම කෝමද 😂

    • @prasadchamila-ch4fr
      @prasadchamila-ch4fr 11 วันที่ผ่านมา

      දැවෙන ප්‍රශ්න ඔව්වා 😂😂😂

    • @amilamadhusanka5886
      @amilamadhusanka5886 11 วันที่ผ่านมา

      Aniwa

    • @nilangapradeep2962
      @nilangapradeep2962 11 วันที่ผ่านมา

      Hiru eliyen ane😂😂

    • @roshansuranga3154
      @roshansuranga3154 10 วันที่ผ่านมา

      Power bank 5 vithara aran yanawalu 😮😮😮😮

  • @nelo1096
    @nelo1096 12 วันที่ผ่านมา +2

    2015 patan,gatta.

    • @NiroshaMalkanthi-hj9gi
      @NiroshaMalkanthi-hj9gi 11 วันที่ผ่านมา

      Maga putatat අවුරුදු 9k wanawa

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 11 วันที่ผ่านมา

      පිස්සුද 2018😅

  • @nilathinmudiyan3076
    @nilathinmudiyan3076 12 วันที่ผ่านมา +2

    😂😂

  • @MunugodaPushpakumara
    @MunugodaPushpakumara 12 วันที่ผ่านมา +3

    ❤❤😂😂

  • @chameshfranandu4941
    @chameshfranandu4941 11 วันที่ผ่านมา +1

    Addiyaksaka pissek merayonta ganne konda pananethi po yo

  • @amariaperera5874
    @amariaperera5874 11 วันที่ผ่านมา

    Katawa addanawa me alut Aya aragena dig gasnawa katawa ewrayak kalanama ewarai apa wela dannam kale avidalama kurult akka

  • @nilangapradeep2962
    @nilangapradeep2962 11 วันที่ผ่านมา

    Dan me katawata apitath charetekata yanda puluwan wey.. aiy dan mekata ganna nalu nileyo nahane serama aran ewaray.. samaharu nonde nesa anne na. Dan ganna awun penawane patale nawe un kohe hare kuburu kotapu unda koheda😂😂😂😂

  • @nilathinmudiyan3076
    @nilathinmudiyan3076 12 วันที่ผ่านมา

    අද කු,රැලු වඩීනව

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 12 วันที่ผ่านมา +2

    Loidge .......thala

  • @waninayekasrb9446
    @waninayekasrb9446 12 วันที่ผ่านมา +1

    කිරිල්ලි හෙලිකොට්ටෙන් නාපු හැටි 😂

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 11 วันที่ผ่านมา +1

    කුරැලු හාමුදුරැවන්ගෙ තටිටෙ පලයිද දන්නෙ නෑ

  • @SkSk-v8r
    @SkSk-v8r 11 วันที่ผ่านมา

    දැන් නම් කතාව නියමයි eth කුරුලු paw 😢😢😢😢😢

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 12 วันที่ผ่านมา +4

    ඔය මූසලී අභිමනුයි එකතු කරන්න එපා . අභිමන් දැන් ඉන්න දිහා කෙල්ල සෝක් ,ඒ දෙන්න එකතු කරන්න , මුන්ගෙ බහුබූත පෙන්නන්නෙ නැතිව අභිමන් දැන් ඉන්න දිහා ඒවා පෙන්නන්න. ඒවා හරිම කැමැත්තෙන් බලන්නෙ .❤

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 12 วันที่ผ่านมา +4

      කතාවෙ ප්‍රධාන චරිතෙ කුරුලු මිසක් මේ ඊයෙ පෙරේදා ආපු යෂ්ණා නෙවේ😅😅

    • @waninayekasrb9446
      @waninayekasrb9446 12 วันที่ผ่านมา

      අනේද කියන්නේ

    • @mrsfathima9428
      @mrsfathima9428 12 วันที่ผ่านมา +1

      Aniwaryen ,,yasna kauda,,,mula amathaka karanna epa,,,

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 12 วันที่ผ่านมา

      Ehenan aragena bedaganna. Ekko kurulu merila hari kathawa iwarayak wenna.

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 12 วันที่ผ่านมา

      @@Seeker-iw1eb muusalii