Neela Pabalu (නීල පබළු) | Episode 1559 | 28th June 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #NeelaPabalu #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 118

  • @GunarathnamenikaMenika-vr6kn
    @GunarathnamenikaMenika-vr6kn 3 หลายเดือนก่อน +37

    කතාවට හරි හිටපු ස්වාම්න් වාහන්සේට ගොඩාරියක් පිං කුරුලු හොයලා දුන්නාට .🙏🙏🙏🙏

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 3 หลายเดือนก่อน +58

    දැන් ඉතිං හරි .පොලිසියේ මහත්තයලටා ගොඩාක් අමාරුවෙන් කුරුලු හොයලා දුන්නා😁කතාවට උනත් ස්වාමීන් වහන්සේට ගොඩාක් පින්🙏

    • @deepikand5722
      @deepikand5722 3 หลายเดือนก่อน

      Policy ya kohomath horwa api genath dunnama weerayo wage dagalanawa

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 3 หลายเดือนก่อน +34

    පොලිසියට හරි අමාරු ඇති .කුරුලු හොයාගෙන . පොලිසිය කවද්ද හරියට නීතියක් කරේ . කුරුලු හාමූදුරුවන්ට පිං සිද්ද වෙන්න කැලෙන් එලියට ආවෙ . හාමුදුරුවන්ට ඕන ස්තුති කරන්න .

  • @chandishanika7829
    @chandishanika7829 3 หลายเดือนก่อน +24

    මේ කතාවෙ කුරැලු හරිම අහිංසක කෙල්ලෙක් කුරැලුටත් වයිර කරන අය ඉන්නවා කතාව බලන අය අතර පුජා මිනී මරපු කෙල්ලෙක් එයාගෙ හොද කියන්නෙ කොහොමද

    • @US-zo1hc
      @US-zo1hc 3 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 3 หลายเดือนก่อน +13

    මේ පොලිසිය රැල්ල වෙරලට ආදරෙයි පොලිසිය මෙලොව රහක් නෑ

    • @ChithraDewage
      @ChithraDewage 3 หลายเดือนก่อน

      ඒක නමි ඇත්ත

  • @kumudukumari7994
    @kumudukumari7994 3 หลายเดือนก่อน +15

    අම්මෝ දැන් ඉතින් කුරුලුව පොලිසියෙන් හොයා ගත්තා වගේ කතා කරන්නෙ .😂😂😂😂

  • @nilminiernest6862
    @nilminiernest6862 3 หลายเดือนก่อน +8

    පොලිසියට අමාරැ ඇති කුරැලු හොයලා 😂😮😮

  • @nilanthirenuka6496
    @nilanthirenuka6496 3 หลายเดือนก่อน +26

    පොලිසිය හොයා ගත්තා කියන්නේ....😅😅😅
    මේකේ පොලිසිය කවද්ද වැඩක් හරියට කලේ...........

    • @pathmakumari2385
      @pathmakumari2385 3 หลายเดือนก่อน

      කතාවට උනත් ආදර්ශය දෙන්නෙ නම් ඇත්තම ශ්‍රී ලංකා පොලීසියෙන් සාධාරණ දෙයක් වෙන්න එපායැ..නියම ආදර්ශය .

    • @NiroshaMalkanthi-hj9gi
      @NiroshaMalkanthi-hj9gi 3 หลายเดือนก่อน

      Anatha කියන්නේ 😅

  • @kumudukumari7994
    @kumudukumari7994 3 หลายเดือนก่อน +92

    පුජා පවු....අබිමන් මහ පවු කරයෙක් පුජගේ වගේ ආදරයක් ලබන්න පින නැ...

    • @NishanthiKumari-y3d
      @NishanthiKumari-y3d 3 หลายเดือนก่อน +10

      ❤❤😂😂🎉🎉😢😢😮😮😅😅😅😊😊

    • @champaalahapperuma
      @champaalahapperuma 3 หลายเดือนก่อน +5

      16:28 🎉

    • @nishadishamila6358
      @nishadishamila6358 3 หลายเดือนก่อน +6

      Ou.kurulunam maha wikaarayak

    • @pdsharshani
      @pdsharshani 3 หลายเดือนก่อน +5

      පුජා දැන් හොද උනාට ඉස්සර අභිමන්ව පාලනය කරපු එකයි කරේ එයා අයිතිකරගන්න මිසක් අභිමන්ගෙ සතුට ගැන හිතුවෙ නැහැ

    • @kumudukumari7994
      @kumudukumari7994 3 หลายเดือนก่อน +3

      @@pdsharshani ඒක තමයි ආදරේ.අබිමන් වෙනස් උන නිසයි පුජා නරක කෙනෙක් උනෙ

  • @mritv7751
    @mritv7751 3 หลายเดือนก่อน +1

    ප්‍රසිද්ධ නිලියක් උනත් ... හැමෝම ඇඳුරන්නේ නැහැ කියන එක.... බොහොම පැහැදිලි පෙන්නුම් කරන එක හොඳයි ....

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 3 หลายเดือนก่อน +17

    😂😂😂ඔවු ඔවු පොලීසියේ නුයි.චීත්තේ යී තමයි කුරැලු හොයා ගත්තේ හාමුදුරුවන් න්ට දානේ නැතිව ගෙනත් බාර දුන්නේ😂😂😂

  • @dineshperera2599
    @dineshperera2599 3 หลายเดือนก่อน +5

    පුජා පව් බොක්කෙන්.අබ්මන්ට ❤ පුජා

  • @NiroshaMalkanthi-hj9gi
    @NiroshaMalkanthi-hj9gi 3 หลายเดือนก่อน +2

    පූජා ❤❤❤❤

  • @kumudukumari7994
    @kumudukumari7994 3 หลายเดือนก่อน +14

    දැන් නම් පුජට ආදරේ හිතෙනවා නේද..😊😊😊

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 3 หลายเดือนก่อน +15

    රෙස්මා ඔයා අහුවෙලා චිත්තයට

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 3 หลายเดือนก่อน

      Reshmata badinna thiyenne adithya ethakota harine

  • @dilandananjaya8550
    @dilandananjaya8550 3 หลายเดือนก่อน +7

    පූජාගෙ ආදරෙ තමා අවංක පූජාට මොන දේ කරත් අබිමන් අතරියෙ නැ ❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +3

    කුරුලු හරිම පව්😊😊😊

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x 3 หลายเดือนก่อน +5

    හැම.දාම.වැඩියෙන්.පෙන්නන්නෙ.ඔපිෂ්.ඵකයි.රැපියල්ගෙ.කොටස්.විතරයි.ඉක්මනටම. ඉවරකරන්න.

  • @thusharinirmala3638
    @thusharinirmala3638 3 หลายเดือนก่อน +4

    Shaaaaaah ආඩම්බරයක් police niyamaine හරිම මහන්සි ඇති

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS 3 หลายเดือนก่อน +2

    මේ මේක කිව්වට තරහා වෙන්න එපා 1559 කියලා දාන්න කතාවෙ මාතෘකාවෙ episode එකට 👍😊 2:07

  • @malanimalani4433
    @malanimalani4433 3 หลายเดือนก่อน +5

    අනේ ඇත්තට හාරිම මාහන්සි ඇති කුරැලු හෝයාගන පෝලිසියට ලැජ්ජායි හාලෝ

  • @NiroshiniDambagolla
    @NiroshiniDambagolla 3 หลายเดือนก่อน +1

    කොහොමද පොලිසියෙ මහත්තුරැ අපි කුරැළුව හොයා ගත්ත කියල කියන කැත.😂😂😂

  • @siriwadanarajapaksha2217
    @siriwadanarajapaksha2217 3 หลายเดือนก่อน +2

    කුරැලු පුජගෙ ආදරය උදුරගෙන චන්ඩි කම් පෙන්වනවා අභිමන් තමයි සේරටම මුල පුජා තමයි පව්

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v 3 หลายเดือนก่อน +7

    සදුදා තමයි කුරැලු ගෙදරට එන්නෙ

  • @K.J.Jayanthi
    @K.J.Jayanthi 3 หลายเดือนก่อน +2

    හරි ම ලස්සන පරිසරය ක්

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 3 หลายเดือนก่อน +3

    Pujaa abimanta atharre nlsha thmai napuru unearthed 🎉🎉 6:29

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 3 หลายเดือนก่อน +4

    මේ රැපියලුත් යන්න ඔනා ජයවංශත් එක්ක හිරේ දැන් මේකේ කාට රිදෙයිද දන්නේ නැහැ රැපියල්ට බැන්නාම

    • @nextup616
      @nextup616 3 หลายเดือนก่อน

      Ambo oya ane

    • @surekapriyadarshani823
      @surekapriyadarshani823 3 หลายเดือนก่อน +2

      @@nextup616 ඇයි නැහැ ඊයේ රැපියල්ට බැන්නා කියලා මොකෙක්ද මංදා අවජාතකයෙක් මට ජාරා කුණුහර්පයෙන් බැනලා තිබුනා

    • @nextup616
      @nextup616 3 หลายเดือนก่อน

      @@surekapriyadarshani823
      A kauda ane.
      Drama ekakata baninne.
      Oya kohed inne dan

  • @KumaraRuwan-iv2yl
    @KumaraRuwan-iv2yl 3 หลายเดือนก่อน +8

    කුරැලු ඒපා වෙනවා අප්පා ඒයා අයින්වෙනවා නමි හොදයි🎉

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 3 หลายเดือนก่อน +1

      එයා ප්‍රධාන චරිතෙ😅😅

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 3 หลายเดือนก่อน

      එයත් රඟපාලා කීයක් හරි හොයාගන්න ඕනෑ නේද ඔවුන්ගේ පවුල ජීවත් කරවන්න

  • @IMW2003-ek7lw
    @IMW2003-ek7lw 3 หลายเดือนก่อน +3

    පූජා නිසා අත් හැරපු කතාව ආයිබලනො❤

  • @ShiromiSenarathne
    @ShiromiSenarathne 3 หลายเดือนก่อน +4

    අනේ පොලිසිය ගොඩාක් අමාරුවෙන් කැලෑවල් පිරල විසෙස කන්ඩයමක් ගිහින් කැලේ බාවනා කරපු හාමුදුරුවන්ගේ පිහිටින් කුරුලුව හොයා ගත්ත එකම වටිනවා නේ..😂

  • @ShivanthiAmaradiwakara
    @ShivanthiAmaradiwakara 3 หลายเดือนก่อน +1

    Atha ජීවිතේ policy ekai drama වලත් policy ekai. 😅😅😅😅

  • @KUSUMRATHNAYAKE-oz2sw
    @KUSUMRATHNAYAKE-oz2sw 3 หลายเดือนก่อน

    තව මාසයක් විතර හැන්ගිලා ඉන්න තිබුනේ.

  • @NadiShani-d1y
    @NadiShani-d1y 3 หลายเดือนก่อน +1

    පූජා කැත වෙලා

  • @NissankaSamankumara-q7o
    @NissankaSamankumara-q7o 3 หลายเดือนก่อน

    අප්පො පුජා බොරැවට පස්සෙන් යනවා😊

  • @dulanimadurangi8836
    @dulanimadurangi8836 3 หลายเดือนก่อน +2

    Policeyen kiyanawa kuruluwa hoya gaththalu.policeyennam kuruluwa hoya gaththe na.kuruluge uthsahayama thama.

  • @ruthgody555
    @ruthgody555 3 หลายเดือนก่อน +2

    ROSHAN IS VERY HANDSOME IN THIS EPISODE,,,

  • @FjdVvi
    @FjdVvi 3 หลายเดือนก่อน +2

    Api කුරුලු හොයා ගත්තා ලජ්ජාවක් නාතුව කියනවනෙ

  • @LakshithaSampath-w9h
    @LakshithaSampath-w9h 3 หลายเดือนก่อน +1

    ඉදිරියටම යමු
    ජය වෙිවා

  • @Kuwait-ub1ow
    @Kuwait-ub1ow 3 หลายเดือนก่อน +1

    Woou කුරුලු awa kalan aliyata❤❤

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 3 หลายเดือนก่อน +2

    හාමුදුරුවෝ පිටිපස්සෙ යස්සනියක් එනවා වගේ .

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 3 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

    • @ShashiRuwani
      @ShashiRuwani 3 หลายเดือนก่อน

      😂😂😂

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 3 หลายเดือนก่อน +1

    රන්ජි කුකුල් චම්න්දයා වාගෙ

  • @NawodaAloka
    @NawodaAloka 3 หลายเดือนก่อน +4

    Comedy video comedy. Aankh mare

  • @IreshaRanagani
    @IreshaRanagani 3 หลายเดือนก่อน

    පොලිසියට හරි අමාරු ඇති කුරුලුව හොයල නේ.

  • @gamagechandakumara8805
    @gamagechandakumara8805 3 หลายเดือนก่อน

    මෙිි දවස්වල ගුාමසේවක වැඩ වර්ජනය , කොහොමද කුරැඵ ගැන කියන්නෙ ....

  • @priyankapaulas7601
    @priyankapaulas7601 3 หลายเดือนก่อน +5

    Kurulu hamba una 😊

  • @shanikaMadhuwanthi-c3v
    @shanikaMadhuwanthi-c3v 3 หลายเดือนก่อน

    පොලීසිය 😂😂😂😂 අපි කුරුලුව හොයාගත්තා 😂😂😂😂

  • @AAmer-mx2hb
    @AAmer-mx2hb 3 หลายเดือนก่อน +1

    0:28 ❤❤❤❤❤

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 3 หลายเดือนก่อน +1

    Adithaya ehema කපටි

  • @nelumkumari5303
    @nelumkumari5303 3 หลายเดือนก่อน +1

    ලස්සන කුබුරු යායක් ❤❤❤

  • @DjB-ye4uq
    @DjB-ye4uq 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nilangapradeep2962
    @nilangapradeep2962 3 หลายเดือนก่อน +1

    Jana natha kata keepayakata ennawa maru😂😂

  • @LeelaSamarasinha-wn8eh
    @LeelaSamarasinha-wn8eh 3 หลายเดือนก่อน

    හරිම ලස්සන කුබුරු යායක්.

  • @NiluNilu-r6z
    @NiluNilu-r6z 3 หลายเดือนก่อน +1

    පුජා තමයි හරි යන්නේ අබිමානන්ට පුජා හොදයි කුරුළු විකාරයක්‌ දැන්

  • @kuwaitkwt9607
    @kuwaitkwt9607 3 หลายเดือนก่อน +1

    Aditya

  • @ChithraDewage
    @ChithraDewage 3 หลายเดือนก่อน

    ෙපාලිසියට කිසි ෙදයක් කරගන්න බැරිවුනා හාමුදුරැවන්ට පිංසිදද ෙවන්න කුරැලු ෙහායලා දුන්නා🙏🙏🙏🙏🙏

  • @renujayasekara5418
    @renujayasekara5418 3 หลายเดือนก่อน +1

    Kuruluwa reeta dekkoth baya wenawa conde kada wisiruwa gena gedara yanawanan hodai

  • @DilupaSadamali
    @DilupaSadamali 3 หลายเดือนก่อน +3

    Puja oya hodai ❤️❤️❤️❤️❤️

  • @nilminirajapaksha7674
    @nilminirajapaksha7674 3 หลายเดือนก่อน

    Kurulu abiman bendath sathutin inna denne.kurulu rata yawala pujai abimanui bandala kathawa iwara karamu😂😂😂😂😂😂😂😂😂😂

  • @DilupaSadamali
    @DilupaSadamali 3 หลายเดือนก่อน +3

    Adawath kurulu gadarayanadda

  • @jeewaniwijesooriya2193
    @jeewaniwijesooriya2193 3 หลายเดือนก่อน

    Policy ya annthimata boho durata karanne oka thamai kauruhai dunna othhuwa paththaka apithamai hodatama kare kiyanawa eetapasse

  • @nilangapradeep2962
    @nilangapradeep2962 3 หลายเดือนก่อน

    Kaata kohoma unat policeyata apima thama hoyala denna ona😂

  • @aseniyasulochanaadikari4284
    @aseniyasulochanaadikari4284 3 หลายเดือนก่อน +1

    Aththa ekanam

  • @nilangapradeep2962
    @nilangapradeep2962 3 หลายเดือนก่อน +1

    Lowed hoda naluwek eth meken chqtar

  • @mahelaakash5468
    @mahelaakash5468 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @nilangapradeep2962
    @nilangapradeep2962 3 หลายเดือนก่อน

    Thawa aw.10 wath adimu muchan apith annam kawruth nathnam ragapanna😂😂

  • @ErandiWijesinha-ql8im
    @ErandiWijesinha-ql8im 3 หลายเดือนก่อน +2

    Ko abiman

  • @SanaSana-gg3lu
    @SanaSana-gg3lu 3 หลายเดือนก่อน +2

    Kururu uba den wath ubawa pagapu eungen Pali ganin

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 3 หลายเดือนก่อน +1

    💞💞💞💞💞❤❤❤❤🌹🌹

  • @ManelWijekoon-nf9ml
    @ManelWijekoon-nf9ml 3 หลายเดือนก่อน

    Amatiyage duwa

  • @nilangapradeep2962
    @nilangapradeep2962 3 หลายเดือนก่อน

    Wecarayak ne me😂😂😂 dan onna oki abimange kata hare set wenwa

  • @reetareeta1569
    @reetareeta1569 3 หลายเดือนก่อน

    Katayata.unat.kiyanna....polisiyata.tiyana.tatya.hora.polis.atta.tatyai.makana

  • @PushpaShanthi-i9p
    @PushpaShanthi-i9p 3 หลายเดือนก่อน +2

    🎉🎉🎉❤❤🎉🎉🎉

  • @jayanthiperera4483
    @jayanthiperera4483 3 หลายเดือนก่อน

  • @DNpathirana
    @DNpathirana 3 หลายเดือนก่อน

    Kthwe htiyt lnkwtm tiyenne ek polisiyayi

  • @nilangapradeep2962
    @nilangapradeep2962 3 หลายเดือนก่อน +1

    Pllsh meka te😂😂

  • @NawodaAloka
    @NawodaAloka 3 หลายเดือนก่อน +4

    FoLoe hlpwyt hmpsh
    FlLvupdu

  • @nilangapradeep2962
    @nilangapradeep2962 3 หลายเดือนก่อน

    Thamil felm balala jokar ekak balamu😂😂

  • @indikaruwankumara665
    @indikaruwankumara665 3 หลายเดือนก่อน

    Hora police 🚓🚓🚓 monawa karannada..lankawe. nithiya thama.oya

  • @nilangapradeep2962
    @nilangapradeep2962 3 หลายเดือนก่อน

    Anduwe madehatweemaken hare me drama eka cloh kaloth hoda ndda.. pillalayak attatama.. wawenawa ewarayak na😂😂

  • @chandanapushpakumara5852
    @chandanapushpakumara5852 3 หลายเดือนก่อน

    Redda

  • @aseniyasulochanaadikari4284
    @aseniyasulochanaadikari4284 3 หลายเดือนก่อน +1

    Pau puja

  • @FtfSes
    @FtfSes 3 หลายเดือนก่อน +1

    හරිම::ලස්සන::පරිසරයක්

  • @Ruwindasampat1892-rt7kg
    @Ruwindasampat1892-rt7kg 3 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Dreadlocks-colombo
    @Dreadlocks-colombo 3 หลายเดือนก่อน +3

    ❤❤

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤😊

  • @Dreadlocks-colombo
    @Dreadlocks-colombo 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @malkanthi7359
    @malkanthi7359 3 หลายเดือนก่อน

    ❤️❤️❤️👌🏻