Neela Pabalu (නීල පබළු) | Episode 1560 | 01st July 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #NeelaPabalu #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 158

  • @nilushiwathsala1436
    @nilushiwathsala1436 3 หลายเดือนก่อน +179

    මම නීල පබලු මුලින්ම බලද්දී බබා මොන්ටිසෝරි යනවා මොන්ටිසෝරිත් අවුරුදු 2ක්ගියා.. දැන් එයා 6 වසරෙ... එ් දවස්වල මමrent එකට හිටියෙ .. මම අලුත් ගෙදරක් හදලා පදිංචි වෙලාත් දැන් අවුරුදු 2ක්

    • @rashinisahasri24
      @rashinisahasri24 3 หลายเดือนก่อน +5

      😂

    • @harshana1598
      @harshana1598 3 หลายเดือนก่อน +4

      තව බබාලා හදලා ඉස්කෝලෙ යවන්න පුලුවන්

    • @ThusharaThushara-vw6lb
      @ThusharaThushara-vw6lb 3 หลายเดือนก่อน +1

      @@nilushiwathsala1436 දැන් තව බබෙක් හම්බෙන්නද

    • @HarindaKotuwegedara
      @HarindaKotuwegedara 3 หลายเดือนก่อน +2

      Aththa kathawa😂😂😂

    • @subasinijeewanthi3556
      @subasinijeewanthi3556 3 หลายเดือนก่อน +2

      Duk wenna apa babawa neela pabalu Ake ragapanna gannath Ida Meka thawa awurudu 10katawath iwara wenne😂😂

  • @damithvipulawardhana7031
    @damithvipulawardhana7031 3 หลายเดือนก่อน +24

    ඊලඟට පත්වන ජනපතිගෙන් ඉල්ලන්නෙ අපිට නීල පබළු ඉවරකරලා දෙන්න.....😅😅

    • @VenuraSweets
      @VenuraSweets 3 หลายเดือนก่อน

      🎉

    • @nandanijayakodi7350
      @nandanijayakodi7350 3 หลายเดือนก่อน

      😃😃😃😃😃😃😃

    • @sujeewaaththanayake1229
      @sujeewaaththanayake1229 3 หลายเดือนก่อน

      😅😅😅😅😅

    • @renokaajitha7240
      @renokaajitha7240 3 หลายเดือนก่อน

      ජනාධිපති කියයි තව අවරුදු ගානකට ඔක ගිනියන්න මොකද ආදායම මාර්ගය අඩුවෙනවා කියලා 😅😅😅😅😅

  • @rankangara1974
    @rankangara1974 3 หลายเดือนก่อน +41

    පූජගෙ කතාවනම් නියමයි...අභිමන් දරුමල්ලො අරන් යන්න බලන් තමා ඉන්නෙ.කුරුම්බියා...

  • @dulanjanapunsarani9745
    @dulanjanapunsarani9745 3 หลายเดือนก่อน +38

    අබිමන් කියන්නෙ ආත්මාර්ත කාමි ගැනු චරිතයක්😅😅😅

    • @sithyalkamya1253
      @sithyalkamya1253 3 หลายเดือนก่อน

      ඇත්ත හරිම ආත්මාර්ථකාමී හිවලේක්

    • @Sriyanisriyani-ov8zx
      @Sriyanisriyani-ov8zx 3 หลายเดือนก่อน

      Atta

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 3 หลายเดือนก่อน +45

    රේශ්මා නිතරම හොරා ගෙන් පේන අහනවා .හරි මෝඩයි..ආදිත්‍ය හොරා.🤣🤣

  • @දුලානිකැන්ඩි
    @දුලානිකැන්ඩි 3 หลายเดือนก่อน +8

    අබිමන්ට ගව්මක් අන්දන්න ඕනි .කුරුලු දවස් තුනක් කැලේ හිටියාලූ.අපි මාස ගානක් ටීවී එකෙන් බැලුවා කැලේ .

  • @sujeewagamage4839
    @sujeewagamage4839 3 หลายเดือนก่อน +35

    දවස් ගානක් කැලේ ඉදලත් මුගේ පෝන් එකේ බැට්‍රි බැහැල නෑනෙ

  • @AbcDef-nh5cu
    @AbcDef-nh5cu 3 หลายเดือนก่อน +8

    අනුල කුරුලුට අම්ම කෙනෙක් වගේ වෙනවට අපි ගොඩක් ආසයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @waninayekasrb9446
    @waninayekasrb9446 3 หลายเดือนก่อน +23

    මේ ටෙලිනාට්‍ය බලන්න ආසා නැති අය නොබලා ඉන්නකෝ.ඇයි වදේ.

    • @pathminiherath4915
      @pathminiherath4915 3 หลายเดือนก่อน +1

      ඒක තමයි මාත් කියන්නෙ නොබලා හිටින්ලකෝ මල වදෙනේ මෙක 😘😘😘🇦🇪🇦🇪

    • @sanjayadharmakeerthi1944
      @sanjayadharmakeerthi1944 3 หลายเดือนก่อน

      Ow yako e unata puruddta balanv😂😂😂😂

  • @anushaudayangani6495
    @anushaudayangani6495 3 หลายเดือนก่อน +9

    හ්ම් නීල පබළු පටන් ගද්දී මන් රට හිටියේ ඇවිත් මැරි කරලා බාබල දෙන්නෙක් ඉන්නවා ලොකු දුව ලබන අවුරුද්දේ ඉස්කෝලෙත් යනවා 😂😂😂😂

  • @මිනුලි-ධ4ඤ
    @මිනුලි-ධ4ඤ 3 หลายเดือนก่อน +21

    පොලිසිය අයට ගොඩක් මහන්සිය ඇති නේද කුරුළු හොයලා අනේ පව්

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 3 หลายเดือนก่อน +16

    පූජා.අබිත් එක්ක ඉන්න නිසා.දැන් ඉතින් පූජාව අහුවෙයි අහුවෙයි.කුරුලු නැති උන එකට

  • @RananyHio
    @RananyHio 3 หลายเดือนก่อน +8

    පොලිසියෙන් කියනවා අපි හොයා ගත්තලු අපි දැක්ක හොයපු හැටි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +6

    මෙි කුරුලු හිටපු කැළෙ හරිම ලස්සනයි 😊😊😊

    • @ThusharaThushara-vw6lb
      @ThusharaThushara-vw6lb 3 หลายเดือนก่อน

      @@nethmisansala-py9mf ඔයා කොහෙමද ඒක දන්නෙ

  • @ShamaliPiyadarhani
    @ShamaliPiyadarhani 3 หลายเดือนก่อน +18

    මේ අවුරුදත් ඉවර වෙන්න ලගයි ලංකාවේ එනකොට මේ කතා T V ඒකනේ බැලුවෙදැන් ලංකාවට යන්නත් ළග නිල පබළු ෆෝන් එකේන් බලනව 😅😅😅😅

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 3 หลายเดือนก่อน +16

    ආදිත්‍යට රට යන්න හරි මැරෙන්න හරි බැරිද

    • @ShanthiIra
      @ShanthiIra 3 หลายเดือนก่อน

      😅😅😅😅😂😂😂

  • @ThusharaThushara-vw6lb
    @ThusharaThushara-vw6lb 3 หลายเดือนก่อน +10

    තෙපිට යිතින් මේවා ඇත්ත යකො ඔය කතාවක් බයින එපා කතාවට

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 3 หลายเดือนก่อน +11

    දරු මල්ලොත් අරන් යන්නද බලන් ඉන්නෙ..ඒක නම් හරි

    • @sey8881
      @sey8881 3 หลายเดือนก่อน

      ඒක හෝදා😁😀😁😀😁😀

  • @kumudinihettige2823
    @kumudinihettige2823 3 หลายเดือนก่อน +2

    දවස් 3ක් කැලේ හිටියා ලු...අපි නම් සතිගානක් කැලේ බැලුවා 😅😅

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 3 หลายเดือนก่อน +9

    අබිමන්ට ගනක් නෑ කුරුලුව

  • @dinushasandamali9294
    @dinushasandamali9294 3 หลายเดือนก่อน +8

    මේ කැලේ කොහෙද?මේ පලාත කොහෙද?හරිම ලස්සනයි.දැන් ඉන්න මිනිස්සු ගහක් කොලක් හදන්නෙ නැනෙ විනාශ කරනවා මිසක්.

  • @Anuhasabhi
    @Anuhasabhi 3 หลายเดือนก่อน +7

    කැතයි ලැජ්ජයි හිරිකිතයි ශික් ඉවරයක් නැ😂😂😂

  • @දුලානිකැන්ඩි
    @දුලානිකැන්ඩි 3 หลายเดือนก่อน +4

    මට හිතෙනවා පූජා අබිමන් හොයාගෙන එද්දි ,කුරුලු ගෙදර යයි .අබිමන්ට කුරුලු බාරදී පූජා මහන වෙයි

  • @danushikamadishani4944
    @danushikamadishani4944 2 หลายเดือนก่อน

    මමත් නිල පබලු බලන්න ගත්තෙ පුතා හම්බ වෙන්න ඉත්දි නැන් මගේ පුතා ඉන්නෙ 3වසර තාමත් යනවා❤❤

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v 3 หลายเดือนก่อน +1

    ආපො පොලිසියට හරි මහන්සි ඇති.මාසයක් විතර කුරැලු හොයන්න කැලෙ ඇවිදලා..

  • @amayaamaya6883
    @amayaamaya6883 3 หลายเดือนก่อน

    කුරුලුට දවස් තුනක් උනාට අපිට නම් සති තුනක් නේද 😂😂😂

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 3 หลายเดือนก่อน +4

    Athiya oll sow love with kurulu but athiya jeles with abiman🎉🎉🎉

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 3 หลายเดือนก่อน +2

    ආදිත්‍ය තමා මහ විනාශ ය ක්

  • @LakshithaSampath-w9h
    @LakshithaSampath-w9h 3 หลายเดือนก่อน +2

    24/7/01
    *)ඉදිරියටම යමු
    ජය වෙිවා
    👍👊👊👊👊

  • @WasanaPG-y1b
    @WasanaPG-y1b 3 หลายเดือนก่อน +7

    නීල පබළු නෙවෙයි
    😂😂😂😂😂
    කෝපි කඩේ

    • @KomariA-ve3cz
      @KomariA-ve3cz 3 หลายเดือนก่อน +1

      😊

    • @KomariA-ve3cz
      @KomariA-ve3cz 3 หลายเดือนก่อน +1

      😊😊😊😊

    • @KomariA-ve3cz
      @KomariA-ve3cz 3 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊

    • @ShamaliPiyadarhani
      @ShamaliPiyadarhani 3 หลายเดือนก่อน

      කොපි කඩේ හොදයි 😅😅😅

    • @KomariA-ve3cz
      @KomariA-ve3cz 3 หลายเดือนก่อน

      😊

  • @malanithilakaranthna6082
    @malanithilakaranthna6082 3 หลายเดือนก่อน

    දැන් බලමුකො ජයවංස පොලීසියට අහුවෙයිද කියලා

  • @wijithajayasekara4636
    @wijithajayasekara4636 3 หลายเดือนก่อน

    අභිමන් හරිම මෝඩයි..ගෙස්ලට නම්බර්ස් දීල .සැබෑ නමින්ම පෙනී හිටල

  • @renokaajitha7240
    @renokaajitha7240 3 หลายเดือนก่อน

    මේ කතාව දැන් පටන් ඇරන් අවුරුදු පනහකට වැඩියි මොකද මම ඩුබායිවල ට ඇවිත් අවුරුදු පහක් ඉවරයි මම එක්කොට ටත් මෙ කතාව තිබුනා මම තාමත් මේ කතාව බලනවා 😂😂😂😂😂

  • @madugamage1890
    @madugamage1890 3 หลายเดือนก่อน

    මේ කතාව දිගින් දිගට අරන් යන එකේ තේරුමක් නෑ. මිනිස්සුන්ට එපා කරනවනේ.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 หลายเดือนก่อน +2

    අනේ කුරුලු තමයි අබි ලග යවන්න තිබුනේ

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 3 หลายเดือนก่อน

    මොනවා උනත් ආදිත්‍ය තාමා දුකට සැපට ඉන්නේ

  • @NuraSenarathna
    @NuraSenarathna 3 หลายเดือนก่อน +1

    අභිමන් එතනත් ඉඳලා හමාරයි. මේ කුරුළුයි පූජයි අභිමන් යන යන තැන යනවා. දැන් අබිමන්ට එතනත් ඉන්න නැති කරනවා.

  • @kasunpradeep30Music
    @kasunpradeep30Music 3 หลายเดือนก่อน

    අබිමනයා මහ කුපාඩියෙක්😁 අයේ නම් මෙ කතාව බලන් නැ

  • @manjon8965
    @manjon8965 3 หลายเดือนก่อน +1

    හනේ මේ කතාව පටන් ගත්තේ මම ලංකාවේ දී දැන් අවුරුදු 6 බලනව තාම ඉවර නෑ

  • @AnjaliWirakon
    @AnjaliWirakon 3 หลายเดือนก่อน

    ආදි්‍යත පවු මොව උත් හොද යාලුවෙක්

  • @ConfusedJapaneseMaples-fs3zj
    @ConfusedJapaneseMaples-fs3zj 3 หลายเดือนก่อน

    කුරුලුට තිබ්බ පිස්සුව හොද වෙලානෙ

  • @RukmanKumara-u4y
    @RukmanKumara-u4y 2 หลายเดือนก่อน

    නීල පබලු ඉවර වෙනකල් ලමයි හදන්න

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 3 หลายเดือนก่อน +2

    Abiman sewala gathiya thama aduwak neni

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 3 หลายเดือนก่อน

    අනේ ඉතින් අභිමන්ට ඉන්න තැනක ඉන්න දෙන්නෙ නැතිව ආයෙමත් ආවා පූජා .

  • @ChithraDewage
    @ChithraDewage 3 หลายเดือนก่อน

    ෙපාලිසියට හරියට මහන්සි ඇති කුරැලු ෙහායලා😂😂😂😂😂

  • @mangamanga1521
    @mangamanga1521 3 หลายเดือนก่อน

    අපි .මේ .කතා .බැලුවාට.බොරු .තමයි .කතා වල තියේන්නේ .

  • @Nestafernando-fx7zr
    @Nestafernando-fx7zr 3 หลายเดือนก่อน

    රගපාන.උන්ට.ගහන්න ඔනා 😂😂😂😂

  • @NissankaSamankumara-q7o
    @NissankaSamankumara-q7o 3 หลายเดือนก่อน

    ඵතනත් ඉවරයි පුඡා යනවා

  • @Nilu-mj6zw
    @Nilu-mj6zw 3 หลายเดือนก่อน

    Reshma wage nanda kanek labanna pin karanna oni mama harima adarai Reshmata

    • @mrsfathima9428
      @mrsfathima9428 3 หลายเดือนก่อน +1

      Aii..man, mamath reesmata kurulu ta vitharai adarey ,,

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 3 หลายเดือนก่อน

    ආයේ ඔය අනුලා ගෙදරින් පැන්නුවේ නැත්නම් රේෂ්මට වෙන්නේ ආයේ කූඩුවෙන් ගිහින් කියලා දවස් ගානක් අදිය්

  • @sandakumari90
    @sandakumari90 3 หลายเดือนก่อน

    Api hoyagaththa kiyanne baka pus polisiya sahena mahansi wela paw

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 หลายเดือนก่อน

    ඔ ලොයිඩ් හොදමිනිහෙකද? 😅

  • @nilangapradeep2962
    @nilangapradeep2962 3 หลายเดือนก่อน

    Dawash 3 koheda dan masa 2 wadey😂😂😂

  • @niroshanniroshan1157
    @niroshanniroshan1157 3 หลายเดือนก่อน

    මේ කතාවේ බොරු කැලේ ඉන්න එව්න් පොන් chaj කරන්නේ කොහොමද

  • @renukapriyadarshani-rs5xm
    @renukapriyadarshani-rs5xm 3 หลายเดือนก่อน

    හප්පට උඩූඋඊඊඊඊ පූජා කොහේද මේ ආවේ

  • @Skwsamanthi
    @Skwsamanthi 3 หลายเดือนก่อน

    අභිමන් අනංගයා..

  • @asokakuruppu828
    @asokakuruppu828 3 หลายเดือนก่อน

    නැති කමට බලනවා. කරුමයක්.

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 3 หลายเดือนก่อน +1

    Rithma teypath nayama thmai🎉🎉

  • @SanaSana-gg3lu
    @SanaSana-gg3lu 3 หลายเดือนก่อน +1

    Kururu oya para loidgen pujagen abiman gan Pali ganda oni

    • @kanthiperera537
      @kanthiperera537 3 หลายเดือนก่อน +1

      අපෝ.එපා

  • @nilangapradeep2962
    @nilangapradeep2962 3 หลายเดือนก่อน

    Nedakin hariyata un hoyagatta wage kiyanne policeyen...😂 api hoyagattalu...pakayala

  • @ShamaliDilrukshi-jo2gj
    @ShamaliDilrukshi-jo2gj 3 หลายเดือนก่อน

    Polisen nian katha kare eyala hoya gaththa wage

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @Malika-kl7qq
    @Malika-kl7qq 3 หลายเดือนก่อน

    Mark puja oya kohoma hari awa abiman beragena kurulu nangita denna nattam bangalawe anti abiman bandanna hadanne

  • @ThiliniAbeysinghe-u8x
    @ThiliniAbeysinghe-u8x 3 หลายเดือนก่อน

    Pooja lassanai

  • @samanexcavator8766
    @samanexcavator8766 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 3 หลายเดือนก่อน

    0:07

  • @lakshikashiroshini6915
    @lakshikashiroshini6915 3 หลายเดือนก่อน

    Polisiyen heuwa magula.ara hamuduruwanta pin sidda wenna kurulu beruna

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 หลายเดือนก่อน

    Poja oyatamai hodatama rpawa kurulu oyai adaran inna abinam wadakmana😮

  • @chitradesoysa1272
    @chitradesoysa1272 3 หลายเดือนก่อน +1

    Niymai kurlu

  • @ThilinaDananjaya-cz8ic
    @ThilinaDananjaya-cz8ic 3 หลายเดือนก่อน +1

    Me aluth kanage dath sat eka thama weda

  • @renukahevadavuki645
    @renukahevadavuki645 3 หลายเดือนก่อน

    Appwreyai appa munge kaleema avedenawa

  • @DasuniNisansala-k4x
    @DasuniNisansala-k4x 3 หลายเดือนก่อน

    Pujawai abiwi ektu kranna

  • @tharanganidilrukshi5422
    @tharanganidilrukshi5422 3 หลายเดือนก่อน

    Kurulu labenna iddi kathawa patan ganne ithin dan kuruluta aurudu 20 ganakne ithin kathawe waradak nene

  • @randahatta8873
    @randahatta8873 3 หลายเดือนก่อน +2

    Me mokada😅😅😅😅

  • @MunugodaPushpakumara
    @MunugodaPushpakumara 3 หลายเดือนก่อน +2

    ❤❤😂

  • @PrabhathWeerasinha
    @PrabhathWeerasinha 3 หลายเดือนก่อน

    Ou math baladdi daruwa monbi sori den haye

  • @wijesekaras.wijesekara8666
    @wijesekaras.wijesekara8666 3 หลายเดือนก่อน +1

    ❤😊😊❤❤

  • @vayalasomaltha7491
    @vayalasomaltha7491 3 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @ruwansuraweera634
    @ruwansuraweera634 3 หลายเดือนก่อน

    Me ara polis karayane odit karanne

  • @antonhearth8874
    @antonhearth8874 3 หลายเดือนก่อน

    M

  • @yashodamudalige7922
    @yashodamudalige7922 3 หลายเดือนก่อน +1

    Pisso Dagena meka jokes wela hidakin tu tu

  • @disnakanthi8140
    @disnakanthi8140 3 หลายเดือนก่อน

    Abhiman pujaekkagiyoth puja abhimanwa kurulutama dei puja wenas wela Anika me wage horek mokatada pujata punchi Hari wadagath Kamak ekkamanussakamk thibunanam Kisi kenekuta Katha nokara pal horek wage India

  • @RasikaKumari-l5o
    @RasikaKumari-l5o 3 หลายเดือนก่อน

    😅

  • @AmilaRajapaks-is8vf
    @AmilaRajapaks-is8vf 3 หลายเดือนก่อน +1

    ❤❤❤😂😂😢😮😮🎉😂😂😮😊😊

  • @mpsepala
    @mpsepala 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @mpsepala
    @mpsepala 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Ruwindasampat1892-rt7kg
    @Ruwindasampat1892-rt7kg 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤