🔴පාර්ලිමේන්තුව උණුසුම් කරමින් මෛත්‍රී අමරවීර මරා ගයි - සම්පූර්ණ සිද්ධිය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • පාර්ලිමේන්තුව උණුසුම් කරමින් මෛත්‍රී අමරවීර මරා ගයි - සම්පූර්ණ සිද්ධිය මෙන්න
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #news #SriLanka #FBLIVE #sinhalanews #newsSRILANKA #LatestNews #news #politics #parliamentsrilanka #Fastnews
    #RANILWICRAMASINGHE #hotnews #sajithpremadasa #NewsAlert #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #NewsUpdate
    #sajithpremadasa #sjbapi #sjb #Club_Wasantha #npp #KSujeewa #nppsrilanka #jvp #jvpsrilanka #Surendra_Wasantha_Perera #SL #lka #NewsCenter #srilanka #News

ความคิดเห็น • 101

  • @jayantharohana4493
    @jayantharohana4493 13 วันที่ผ่านมา +33

    අඩෝ තොපි කතා කරන්නෙ අපේ ප්‍රශ්න ද තොපේ ප්‍රශ්නය ද. මුන්ට ආයෙ චන්දෙ දෙනව නම් උන් මීහරකුන් තමයි

  • @jayathissabandara1560
    @jayathissabandara1560 13 วันที่ผ่านมา +13

    උඹලගෙ ප්‍රශ්න ගෙවල් වල ගිහිල්ලා කතා කර ගනිල්ලා පාර්ලිමේන්තුව කතා කරපල්ලත් ජනතාවට තියෙන ප්‍රශ්න මෝඩ හරක් වගේ හැසිරෙන්න එපා

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb 13 วันที่ผ่านมา +18

    පාර්ලිමේන්තුව තියෙන්නේ අපේ රටේ ගැටලු ගැන කතා කරන්න ,
    මුන් රට කාපු මෝඩ මූසල පක්ෂ ගැන කතා

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 13 วันที่ผ่านมา +11

    කාලකණ්ණි පාර්ලිමේන්තුවට එවන් එවුන් වල් කාලකණ්ණි රටක් ගැන කිසිම හැගිමක් කැක්කුමක් වගකීමක් නැති අමන මීහරක් තොපි මේ සැරෙත් කාලකණ්ණින්ට චන්දය දීලා වැඩ වරද්ද ගන්ඩ එපා පින්ට ලැබෙන,දේවල් කලා පිංගුත්තරයෝ වෙන්ඩ එපා දැන්වත් රට ගැන හිතපියවු

  • @RadleyLowrance
    @RadleyLowrance 13 วันที่ผ่านมา +13

    මෛත්‍රීට කල්පනාව අඩුයි.60 පැන්නෙවුන් පාර්ලිමේන්තුවෙන් ඉවර කළ යුතුයි.

    • @sandayadilhani8974
      @sandayadilhani8974 12 วันที่ผ่านมา

      60 පැන්න අය අයින් කරනවනන් තර්ක කල අනිත් අයවත් අයින් කරන්න වෙයි නේද? එයාලගෙත් 60 පැනලනේ කල්පනාවත් මදි ඇති 😂

  • @athulakumara5429
    @athulakumara5429 13 วันที่ผ่านมา +11

    ජනතාවගේ බදු මුදල් කකා මුන්ගේ පවුල් පුස්න නෙමෙයි රටෙි පුස්න කතාකරපියවු

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 13 วันที่ผ่านมา +6

    ❤❤❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 13 วันที่ผ่านมา +3

    මාලිමාවට නියත ජය මහජන රජය පිහිටවමු මේ මජර දේශපාලනය අවසන් කරමු

  • @RadleyLowrance
    @RadleyLowrance 13 วันที่ผ่านมา +7

    මුන්ටචන්දෙ දෙන එවුන්ට ගහලා පන්නන්න ඕනේ.ජනතාවනීය දැන්වත් අතගාලා බලපියෝ තොපේඅං ඇවිල්ලද කියලා.

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 13 วันที่ผ่านมา +8

    ජනාධිපති ලා පස්සේ පා.ම.වුනාම ඔහොමතමයි

  • @upulpriyantha4129
    @upulpriyantha4129 13 วันที่ผ่านมา +6

    අධිකරණයට පාර්ලිමේන්තුවට පක්ෂ අභ්‍යන්තර ප්‍රශ්න විස‍ඳනවා හැරෙන්න වෙන වැඩක් නෑ දැන්

  • @user-jz8pj6fp3h
    @user-jz8pj6fp3h 13 วันที่ผ่านมา +3

    කලකන්නි අමරවිර කියන්නේ මහ කලකන්නි මිනිහෙක් මුන් හැම පක්ෂයම ඇමති වෙනයි ඔනේ

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 13 วันที่ผ่านมา +4

    මටනම් දැන් ශ්‍රීලනිපය ගැන කතාකරනකොටත් අප්‍රියයි. ඒ මෛත්‍රී හැම කෙනාගෙන්ම බැනුම් අහගෙන අමරවීරව උස්සලා තිබ්බ. උගෙ ඒ කෙලෙහිගුනයවත් අද නෑ. මට මතක් වෙන්නෙ දියෙහි යන දන්ඩට...කවි පද

  • @user-nn2um7iw4m
    @user-nn2um7iw4m 13 วันที่ผ่านมา +2

    පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා තොපේ ප්‍රශ්න ටික ඔක්කොම තව මාස හතරකින් විසඳලා දෙන්නම්

  • @indrajithupul6395
    @indrajithupul6395 13 วันที่ผ่านมา +3

    වර චන්දෙ දෙන්න කලකන්නි

  • @hanryekanayake
    @hanryekanayake 13 วันที่ผ่านมา +1

    පර්ලිමෙන්තුවෙ කැම දෙන එක නවත්තන්න ඔනෙ අනිවර්‍යෙන්ම මුන්ට ගෙදරින් කැම ගෙන්න කියන්න මෙ අපේ බදු මුදල්

  • @sunilchandrapala6491
    @sunilchandrapala6491 13 วันที่ผ่านมา +2

    මුන් ඔක්කොමලාට පිස්සු හැදිගෙන එන්නෙ

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb 13 วันที่ผ่านมา +2

    Maru ballo දෙන්න ,
    2019 ඡන්ද wele රටේ මෛත්‍රීපාල තුමා ඇතුළු අපි තනි වෙලා pohottuwa වෙනම ඡන්ද campaign කරන්නේ api කපනවා ,
    හම්බන්තොට මම තනි වෙලා කියපු මහින්ද amarawira ,😂 අපිත් මහින්ද amarawirata e කාලේ වැඩ😢
    එදා රනිල්ta banapu මහින්ද amarawira ada උගේ යටතේ ඇමැති වෙලා. 😂 ඒකට කියන්නේ රට වෙනුවෙන් ගත්ත තීරණ ලූ. තමන්ගෙ බලය වෙනුවෙන් අපේ ඡන්ද වටිනාකම නැති කර කාඩ ballo තමයි හැමදාම ඇමැති කටු lewa කන😂

  • @ranjithrup61
    @ranjithrup61 13 วันที่ผ่านมา +3

    A President falls to a shit level.

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 12 วันที่ผ่านมา

    My-3 ට කලහැකි හොදම දෙය කට - පුප වහගෙන මාලිමාවට ජන්දය ලබාදීමයි.

  • @w.bandara6128
    @w.bandara6128 13 วันที่ผ่านมา +1

    මේ ශ්‍රී ලංකා එකේ රැස්වීමක් තිබුණා රත්නපුරේ හෝටලයක ඒකට ගොඩක් ආවෙ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දැන් ටිකක් කල් මාත් ගියා ඒකට ඒකෙදි ඒ අය කිව්වේ ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනම යන්න ඕනේ කියලා ඔට්ටුව එක්ක නැතුව කියල ඒත් අමර වීරයි නිමල් සිරිපාල් ලැයි විලයිව් විතරක් කිව්වා. එහෙම බෑ කියලා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයේ කාර්යභාරයට අතගැසුවා නම් මෙහෙම වෙන්නේ නෑ මුන්ගේ ඇමෙරිකන් වලට තිබිච්ච පෙරේතකම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වුණා

  • @nilanthavithanage2221
    @nilanthavithanage2221 13 วันที่ผ่านมา +2

    හයියූ. රටේ පාර්ලිමේන්තුවේ මොකටද ගොන් හැත්ත තොපි පක්සයක අර්බුධ ගැන කතාකරන්නෙ? කෝටිගානක් වියදම් කරල පාර්ලිමේන්තුව රැස්කරන්නෙ පක්සෙක ඇතුලෙ ප්‍රස්න විසඳන්නද?

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 13 วันที่ผ่านมา +2

    අම්මේ අදිකරණය තුල කුකුල් පොරයක්

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 13 วันที่ผ่านมา +1

    පේනව නේද රටෙ ඉන්න හිටපු ඉන්න නායකයෝ උත්තරිතර යයි කියන ආයතනයේ තුලදී හැසිරෙන ආකාරය, ඉතින් බලහත්කාරයෙන් ,කාටවත් කටයුතුකරන්න පුළුවන්ද? මිරිස්කුඩු සිද්දියයෙන් පටන්ගෙන අදදක්වා සිදුවන ජනතාවට නීති හදන ආයතනයෙන් ඉන් පිටතත් ආන්ඩුව ට පාර්ලිමෙන්ත නියොජිතයන් ම කරන සිදවීම් පුකාස අනුව ගත්තත් බලතන්හාව නිසාකරන දේවල් දැක්කම ජනතාව හිතන්න ඔන නේද, මෙි දේසපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඔනනේද? කනකොට රසයි වමාරනකෙට අපහසු නේද? කුනු රෙදි පුසිද්ද යෙ හෝදන වෙන්න වුනේ ඇයි,මොතමයි සුවභාව ධර්මයේ නීතිය කරපුව පුසිද්දියෙ වැමැරීම, අවංකව පුතපත්ති ගරැකව වැඩකරානම් ජනතාව රවටපුවගේ කාගෙ කාගෙ කාගෙත් වැඩ.❤

  • @VirajithThewarapperuma-by6zg
    @VirajithThewarapperuma-by6zg 13 วันที่ผ่านมา +1

    SLFP members are fighting among themselves.The party is breathing the last breath and all these members have to get ready to go home very soon.

  • @sarathpunyasiri502
    @sarathpunyasiri502 13 วันที่ผ่านมา +1

    රටේ දැවෙන ප්‍රශ්න....පව් ...අප්පා...

  • @mauricedemel6142
    @mauricedemel6142 13 วันที่ผ่านมา +2

    Paasku Sirisena and Kaa-geth sundari.(moka aawath ,minihaa MP😀😃😄)

  • @dpw-un2ql
    @dpw-un2ql 12 วันที่ผ่านมา

    අමරවීර බොලා මොනවා කිව්වත් වැඩක් නෑ විස්වයේන් උත්තර ලැබේයි

  • @nishakafernando9766
    @nishakafernando9766 13 วันที่ผ่านมา

    You were an executive president why did you take action for this matters with executive powers
    From italy

  • @FireLEOEDITS
    @FireLEOEDITS 13 วันที่ผ่านมา

    මුන්ට කවදත් පර්ලිමේන්තුවේ යන්න දෙන්න හොද නැ උන් මොනවා ද මේ කතා කරන්නේ

  • @senavirathnabandara1959
    @senavirathnabandara1959 12 วันที่ผ่านมา

    මේ අය පක්ෂයෙන් ප්‍රශ්න විසඳ ගන්නේ පාර්ලිමේන්තු ද

  • @upulkarunathilake3968
    @upulkarunathilake3968 12 วันที่ผ่านมา

    2006සිට විදුලි සංදේශ කොමිෂන් සභාව දුශිතයි...

  • @Samsung-cp1nd
    @Samsung-cp1nd 13 วันที่ผ่านมา

    උඹලා ජීවිත කැප කරලා රටට කරපුවා තමා මිනිස්සු විඳවන්නේ.

  • @nilukawijesekara1395
    @nilukawijesekara1395 12 วันที่ผ่านมา

    මුන්ට පිස්සු..මිනිස්සුන්ගෙ බදු සල්ලි කන කාලකන්ණි....

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 13 วันที่ผ่านมา

    මයිත්‍රීයට හොඳම වැඩේ බඩලසන්තය, සිරිපාලය,අමරවීරයට,තනතුරුදීල දැන් උන් ආපහු කෙලිනව,මූ දයාසිරිව කපල ඌම දැන් ඉල්ලන් කනව.😂😂

  • @desh7761
    @desh7761 12 วันที่ผ่านมา

    මෙ බලයෙ හිටපූ සෙරම කතා කරෙ මෙච්චර කල් මුන්ගෙ ප්‍රශ්න විතරයි 😂 අනිවාර්යයෙන් මේ පාර NPP 🧭

  • @TV-ye3sk
    @TV-ye3sk 13 วันที่ผ่านมา

    ඔය පක්ශ ඔක්කොම එකතු ගහගන්න .......කෙහේ හරි😂

  • @rohanchandana1619
    @rohanchandana1619 13 วันที่ผ่านมา

    අමරවීරල ගම්‍පහ ඩයල්‍ එක ජනාධිපතිකාලෙ හිටංට වැඳගෙන ඉඳලා දැන්‍ කන්‍න දුන්‍න අත හපා කෑවා නේද?

  • @sumethrahemachandra3916
    @sumethrahemachandra3916 12 วันที่ผ่านมา

    පක්ෂ කෑවෙ රනිලුයි සිරයි

  • @peshaladumidu1718
    @peshaladumidu1718 13 วันที่ผ่านมา

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පක්ෂ සමානයි හොරු හොරු හොරු

  • @M.Jayawardhana
    @M.Jayawardhana 13 วันที่ผ่านมา

    හොරු හොරු සමග හෙලුවෙන් අපි npp එකට ඇදලදැම්මෙ තමුසෙල

  • @Gamimi-sx6ql
    @Gamimi-sx6ql 13 วันที่ผ่านมา

    තොපි සේරම බන්ගවේවා

  • @RoshanSA-ug9yl
    @RoshanSA-ug9yl 13 วันที่ผ่านมา +1

    Janadipati wela idala aye parliament Wenawa kiyanne puduma kedara kamak tiyenne

  • @user-wk5lk3ks2h
    @user-wk5lk3ks2h 12 วันที่ผ่านมา

    Thawa uparima masa 4 i thopi hadigavila yanwa

  • @samankalubandara7333
    @samankalubandara7333 13 วันที่ผ่านมา

    Dan mun gaha gannawa, niyamai, NPP must win in the next Presidential Election

  • @sumudugayan9365
    @sumudugayan9365 12 วันที่ผ่านมา

    Horu lokaya

  • @samanjanaka578
    @samanjanaka578 13 วันที่ผ่านมา +1

    Ane ubala wage harak

  • @amilaanushka6151
    @amilaanushka6151 10 วันที่ผ่านมา

    තමුසෙට ඕයි ගව පට්ටියක්වත් හරියට බලා ගන්න බැහැනේ. පට්ටි ගොනා

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka 12 วันที่ผ่านมา

    අප්පිරියයි

  • @SampathHarshana-uy9dy
    @SampathHarshana-uy9dy 12 วันที่ผ่านมา

    හොරු හොරු එකතුවෙලා හොරු ගැන කතා කරයි

  • @M.Jayawardhana
    @M.Jayawardhana 13 วันที่ผ่านมา

    ඔීකට කෙලවුනේ හතර අතට පැනපැන හොරා කන හොරු නිසා

  • @jinasenanavin7095
    @jinasenanavin7095 7 วันที่ผ่านมา

    හිටන් හුටන් එක්ක තොපි අමරවීර සියලුම දෙනා ගෙදර යන්න ලැහැස්ති වෙයන්

  • @mauricedemel6142
    @mauricedemel6142 13 วันที่ผ่านมา +1

    Janathawage prasna koo? Mun katha karanne "PAKSHAYA" gena. Ape salli neda ?

  • @hanryekanayake
    @hanryekanayake 13 วันที่ผ่านมา

    කොහොමත් හිටන් වැලිකඩ තමය්

  • @hanryekanayake
    @hanryekanayake 13 วันที่ผ่านมา

    යකො ඔය කන්නෙ අපෙ සල්ලි පලයව් යන්න මෙක හිගන රටක්

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 13 วันที่ผ่านมา +1

    GUNAMAKU SIRA ADA THANIYAMA WELA MADDE

  • @PKLIWAN
    @PKLIWAN 11 วันที่ผ่านมา

    Paw parlimet member,
    Mr. Sirisena??? As per ourk knoledge ,You are a poor knowledge parliament member in sri Lanka. LIKE A JOKER

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 13 วันที่ผ่านมา

    මුත් පොහොට්ටු රජයේ අපතයෙක් නේ

  • @hanryekanayake
    @hanryekanayake 13 วันที่ผ่านมา

    උබට කොහෙද කොන්දක් තිබ්බෙ හිටන් හුටන් රනිල්ගෙ පබයා

  • @gayanherath8780
    @gayanherath8780 12 วันที่ผ่านมา

    කැම්රි බල්ලෝ තොපේ ප්‍රශ්න ගෙවල් වල විසදගනියව්, පර්ලීමන්ට් එක තියෙන්නේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න

  • @saji..536
    @saji..536 13 วันที่ผ่านมา

    Kohomath labana chandekadi unp ekata wechcha dema oyalatath wemawa..a nisa ethakal natanna

  • @samfernando4335
    @samfernando4335 13 วันที่ผ่านมา

    thopi okkoma horu kalakanni

  • @prasannasilva2216
    @prasannasilva2216 12 วันที่ผ่านมา

    තොපි ආන්ඩුවට ගිහින් ඇමතිකම් අරගෙන සක්කිලි

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 13 วันที่ผ่านมา +1

    pissan kotuwata apahasayak mun

  • @dskothalawala86
    @dskothalawala86 13 วันที่ผ่านมา

    Attain nibbana

  • @anandarodrigo4024
    @anandarodrigo4024 13 วันที่ผ่านมา

    මේක, නම් නියම ම , ගුබ්බෑයම ක්ම තමයී,,☝🏻🤣,,! තු ; ක්,,,🤮😷,,,,,

  • @maryclaredambawinne8079
    @maryclaredambawinne8079 13 วันที่ผ่านมา

    Lajjawak nethi minihek

  • @samankalubandara7333
    @samankalubandara7333 13 วันที่ผ่านมา

    Gewalwala inna wesa ganu wage SLFP - This is all because of NPP being popularization among peoples of Sri Lanka

  • @gracevilla1264
    @gracevilla1264 13 วันที่ผ่านมา

    Kattiyama ennako..Api jambo denna lasthi wela enne..

  • @gayanrathnayaka1032
    @gayanrathnayaka1032 10 วันที่ผ่านมา

    Sigala teriyama da😂

  • @GaminiJayawardana-uu9nx
    @GaminiJayawardana-uu9nx 13 วันที่ผ่านมา

    oyawage wedanisa thamai 88 89 warshawaladee rate loku winaasayakune, apatapeanne thawamath rate naayakayo thawamath eawagen paadamak igenagenane, okathami rate karumaya,

  • @user-hl1fj8kc2e
    @user-hl1fj8kc2e 13 วันที่ผ่านมา

    Hu

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 13 วันที่ผ่านมา

    Kelehiguna nodath amanaya.Slfp ekata kelawala phottuwa hadapu unta wechcha dema thamai,slfp eka unp ekata muttu karanna hadana amana ralatath wenne.

  • @onlinelddersbandara1822
    @onlinelddersbandara1822 13 วันที่ผ่านมา

    Thup nodakin hitan hutan

  • @ThusharaUdayanga-vn9zm
    @ThusharaUdayanga-vn9zm 13 วันที่ผ่านมา

    Mun.tika,,Panna damamu

  • @user-wk5lk3ks2h
    @user-wk5lk3ks2h 12 วันที่ผ่านมา

    Thoge prasna katha karipan gedara gihin moda musalaya rata kapu kariyo thopi

  • @thebarons8560
    @thebarons8560 13 วันที่ผ่านมา

    ME KISIMA WADAKATA NETHI WAL BOORUWANGE KATHA TH-cam WALATA DAALA APE KAALAYA SAHA DATA NAASTHIKARANNA EPA YAKO... HENAGAHANAWA THOPITA. MUNGE KATHA BALANNA KAATADA ONA???? NOBODY WANTS.

    • @yathaloka-866
      @yathaloka-866 13 วันที่ผ่านมา

      මේ හිටපු ජනපති කෙනෙක්, කතාව අද පාර්ලිමේන්තුවේ, ඔයාලා අපිම ජන්දෙ දීලා යවපු අය, අපේ මුදල්වලින් රැස් වෙන පාර්ලිමේන්තුව, හරි වැරද්ද මිනිස්සුන්ට භාරයි.නමුත් ඔය හැසිරීම් ඒ තොරතුරු වලින් තමයි දෙයක් තේරුම්ගන්නෙ මිනිස්සු. චැනල් එකකට පුළුවන් පුවත දෙන්න විතරයි. රටම එදාට කරන දෙයක් (අනිත් නාලිකාත්) හැමදෝටම හෙන ඉල්ලන්නෙපා මිනිස්සුන්ට

  • @samankalubandara7333
    @samankalubandara7333 13 วันที่ผ่านมา

    Gewalwala inna wesa ganu wage SLFP - This is all because of NPP being popularization among peoples of Sri Lanka