bagaiyawanta suddau antoni munituneni mage hama papayakatama samawi mage awasata dewi piyanange laba duna manawa embasiye titena kolawalata wisa laba duna manawa amen jesu pihitai
Mage puthage videsa gamana sarthaka kara dunnata oba wahanseta isthuthee me yana rakiyawa sadeha paya 13 kalayak yanna ona nisa suddou Anthony munithumenee mage puthawa araksa kala duna manawa Amen 🙏
Dear ST. Anthony thank you for all help granted.,and still I need your help to avoid the cruel attack of my neighbours. I beseech you st.Anthony Please help me..Protect me and my children in france. Thank you forever and ever. Thank and Praise God for giving us a great saint.
Father st anthoney .u were close to for my operation ...now my cut place is a bit in pain a ad open i wont a cure in my operation father st anthonry amen
Mama wakugaduwak parithayaga karala inne jesuni agahigakam made videsa gatha wuna matahodin rakiyawa karan inna sakthiya dahiriya laba denna munithumani amen amen amen
Antonio munediidu magae put age rata Yana gamnata pehta uwa man wa 🙏🙏 amen 💖🙏 amen 🙏🙏 amen 🙏🙏🙏 tawda veknemat teyana edama vekenemata a ❤❤ pehta uwa man wa 🙏🙏❤️🙏 amen 🙏🙏🙏🙏🙏❤️❤️🎉🎉🎉
ශුද්ධවූ අන්තෝනි මුනිදුනි මගේ හිතට වදදෙන හැම ප්‍රශ්නයකින්ම මාව නිදහස් කලමැනව.නිතර මගේ හිතට එන බයෙන් මාව නිදහස් කල මැනවි ...ආමේන් .❤
මගේ සහ දරු දෙදෙනගේ ඉතාලි වීසා සාදා ගැනීමට ශුද්ධ වු අන්තෝනී මුනිදුනි අපට
පිහිට වුව මැනව.❤❤ 0:04 ❤
සුද්දවූ අන්තෝනි මුනිදුනි අපමණ දුක් කරදර වලින් අසරණ වුණා මා හට සැනසීම සතුට ලබා දුන මැනව amen
මගේ පලමු විදේශ රැකියාව සදහ මම කොච්චිකඩේ සන්ත අන්තෝනි පල්ලියේ නුවානේට 7 වරක් ගියා, බදර් පිලිප් සමග හැම මංගලය විදි ගියා, දැන් නැති වුනු හැම දේම ලබාගන්න විදේශ රැකියවක් ලබා දුන්නා දේව අම්මා පිහිට එක්ක. පාපිවු අප වේනුවේන් යදිනු මැන සාන්ත අන්තෝනි මුනිදුනි
🌹🌹
By Google Google
Bkt
❤❤
Y
මම පිලිකා රොගයෙන් පෙලෙන කෙනෙක් මට අන්තොනි මුනිදුන්ගෙ පිහිට ලැබෙිවා බෙිහෙත් කරගන්න ශක්තිය දයිරිය මට වගේම මෙි රොගයෙන් පෙලෙන සැම කෙනෙක්ටම පිහිට ලැබෙිවා
May God Bless you for a speedy recovery. Dearest St. Anthony , please pray for all who are suffering.
God bless you and safe you on his hand 🙏
🙏🙏🙏🙏🙏
God Bless you and all who are suffering and may St. Anthony shower everybody with his nobel blessings.
May God's blessings be with you
ශාන්ත අන්තෝනි මුනිතුමනි මගේ පුතාලා දෙන්නව ආශිර්වාද කරන්න රැකියාව ලබා ගැනීම උදෙසා ස්තූතියි ♥️🙏🙏🙏🙏🙏
සාන්ත අන්තොනි මුනිදුනි අප උදෙසා යාක්චා කමැනවප.පවුලේ ලෙඩ දුක් කරදර ඇත්නම් සුව කර දෙන්න ස්තුති ප්‍රසන්සා වේවා 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
හැමදාමත් මගේ අසරණ මොහොතේ ඔබගේ සරණය දී මාව දිරිමත් කල සුද්දවරයානණි ඔබටත් දෙවි පියාණන්ටත් ප්‍රසාන්සා වේවා❤❤❤❤❤❤
ශුද්ධ වූ අන්තෝනි මුනිදුනී මා ඉල්ලුම් කර ඇති විසා එක ලබාගෙන මා බලාපොරොත්තු වන රටට විදේශ ගත වීමට ,මා වෙනුවෙන් දෙවිපියානන් වහන්සේ ඉදිරියේ මැදහත් වුව මැනව....සියලු කටයුතු සාර්ථක කර ගැනීමට පිහිට ආශිර්වාද ලබා දුන මැනව..ආමේන්..❤🙏❤
P
St.anthoniymunidugey.phitaie.🌷🌷🌷🌼🌼🌼🌸🌸🌸✝️✝️✝️
santa antoni munitumeni nitiu siyaluma de apata lava buna manawa amen Jesu 🙏🙏🙏♥️♥️
මගෙ මහත්තය buddist කෙනෙක් මන් කතෝලික...නමුත් එයා ඉතාලි වීසා එක හරියන්න කියල හැම අගහරැදාම අන්තෝනි මුනිදුන් ලග දනින් වැටිල ඉල්ලුවා.එතුමගෙ මැදිහත් පිහිට අපිට ලැබුනා.මගෙ දුවවටත් ඒ වගේම පිහිට ආරක්ශාව ලබා දෙන්න ශුද්දවූ අන්තෝනි මුනිදුනි ❤❤❤❤ස්තූතියි අන්තෝනි මුනිදුනි
Thank you my lord Thank you st Anthony for helping me ❤❤❤❤
❤❤ අන්තෝනි මුනිදුනි ඔබ සැරදේවා❤😊🙏❤
St.Anthony pray for our families and bless us.Amen 🙏🙏
Mage aiyata suwaya Lab duna man wa amen 🙏 amen 🙏 amen 🙏 amen
ශුද්ධවු අන්තොනි මුනිදුනි , මගෙ මුක පිලිකාව සුවකල මඑන ව.🙏🙏🙏
Peta rata see tena mage put t duwa a araksa kala manawa amen 🙏💖 amen thanku ❤❤❤❤❤❤❤❤❤❤😂
St Anthony pray for us & hear our prayers.Thank you dear st Anthony keep us in your care.❤❤❤❤
ශුද්ද වු අන්තෝනි මුනිදුනි අපි හැමෝම බුද්දාගමේ.ඒත් අපි ඔබ වහන්සේ නමදිමු.අපි හතර දෙනාම විදෙස් ගත වෙන්න ඉන්නේ.අප හට පිහිට ලබා දෙන සේක්වා.
එතුමා අනිවාර්යයෙන්ම ඔබගේ ඉල්ලීම ඉටුකර දෙයි .අන් ආගමික අයට හරියට පිහිට වෙන ශාන්තුවරයෙක් ......❤❤❤
❤santha Anthony muniduni May's udau karanna❤
ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිදු පිහිටෙන් මගේ මහත්තයාගේ විදේශ සිහිනය සැබෑ වේවා ❤ආමේන් ❤🙏🙏
Santha Anthony munuduni mata yahapatha salasha duna menavi 🙏❤😊
Sudau Antoni munitumeni rekiya nometi siyaluma denata rekiya labaduna menawa Amen 🙏
ශුද්ධවු අන්තෝනි මුණිතුමෙිනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️
සාන්ත anthony munithumani අපිට පිහිට වෙන්න ape prasansa කරදර සියල්ල නැති කරන්න jesuni ♥️🙏🙏✝️✝️🔥🕊️🕊️🕊️✝️🙏♥️🌹🌹🌹🕊️🕊️amen ආදර jesuni ඔබට isthuthi වේවා මහිමය වේවා prasansa වේවා amen 🙏 thank you jesus mage ළමයි සිය පවුලේ සියලු දෙන රැක ආරක්ෂා කරන්න amen 🙏🙏🙏✝️✝️✝️🕊️🕊️🕊️❤️
අන්තෝනි මුණිදුනේ මට මගේ පුවූලද ආරක්ෂා කල මෙනව 🙏🙏🙏
Mage ammawa hospital natyara karuwa mage Ammata suwaya deyana manwa ❤❤
Thank you St.Anthony pray for us ❤❤❤❤❤
මගේ විදේශ ගමන සාර්ථක කර ගැනිමට
ශු.අන්තෝනි මුනිතුමනි දෙවි පියාණන් ඉදිරියෙ මා වෙනුවෙන් යාච්ඤා කල මැනව!❤️
ආමෙන්🙏
ශු.අන්තෝනි මුනිදුනි අපනිසා යාච්චා කලමැනව මාගේ ඉල්ලීම් ඉටුකර දුන මැනව.ආමෙන් ආමෙන් ආමෙන්.
❤🙏🙏🙏
Amen 🙏❤️
මගේ ඉතාලි ගමන සාර්ථක උනා... ශු.අන්තෝනි මුනිතුමෙනි ඔබට ස්තුති.. ප්‍රශංසා වේවා❤️🙏❤️🙏
සුද්දවු අන්තෝනි මුනිදුනි මගේදරැවො දෙන්නට දරැපැටියේක් දුනමැනව ආමෙන්🙏🙏
ස්තූතියි ශු.අන්තෝනි මුනිඳුන් මට ලබා දුන් සියලු දේට ඔබගෙ පිහිටාශිර්වාදය නිතරම අපට ලැබේවා ආමෙන්❤🎉🎉
සාන්ත අන්තෝනි මුනිඳුනි අපි නිසා මැදිහත් වුව මැනව ආමෙන්!!
ශුද්ධව් අන්තොනි මුනිදුනි ඔබවහ්සෙලෙ පිහිටෙන් ඔබවහන්සෙගෙ ආෂිර්වාදයෙන් මගෙ දරුවන් හොඳ අනාගතයක් ලැබුන අද මගෙ දරුවො හොඳම රටක හරිම සතුටින් ජීවත් වෙනවා ම ආදර ශුද්ධව් අන්තොනි මුනිදුනි මාත් මගෙ දරුවොත් ඉල්ලු සැමදෙ ඔබ වහන්සෙ ලබා දුන් බව දෙන බව මට විස්වාසයි ශුද්ධව් අන්තොනි ආශිර්වාදයනෙ පිහිටෙන් මගෙ මිනිබිරියට හොඳට ඉගෙන හොඳ දරුවෙක් වෙන්න ශක්තිය දයිරිය ලබා දෙන්න ජේසු පිහිටයි 🙏🙏✝️✝️
S .Anthony munitumani ඔබ වහන්සේ ලබා දුන samadakata tuti pasanna weva...❤❤❤❤
සෑම විටම මට පිහිටවූ ශු.අන්තෝනි මුනිදුනී, මට ඉක්මනින් ස්තිර රැකියාවක් ලභා ගැනීමට ඔබ වහන්සේගේ පිහිටාශිර්වාදය ලබා දුන මැනව.ආමෙන්!!
Mage puthage videsha gamana sarthaka karadunnata sthuthi shuddawu Anthony munithumani ❤🙏🙏
ශුද්ධ වූ අන්තෝනි මුදුනි සිතට සතුට ,සැනසීම ලබා දෙනුමැනව🙏
St antoni muniduni Mage asarana puthage rata yana gamana sarthaka kara denna man godak asaranai mage adara jesuni amen
Sudu Antony muniduni mage sahodaraya ta daruwo laba dunamenawa 🙏
❤❤❤❤❤❤❤❤❤❤❤ obata sthuthi dewiyani
සාන්ත අන්තෝනි.මුනිදුනි මගේ දරුවන්ගේ.බලාපොරොත්තුව ඉටුකර දුනමැනව
ශුද්ධවූ අන්තෝනි මුනීදුනේ ඉදිරියේදී මට පැමිනෙන විසදිය නොහැකිය ප්‍රස්නයට පිලිතුර ඔබයි මට අනුකම්පා කර පිහිට වුවමැණව ජේසු බිලිදුන් ඉදිරියේ මා වෙනුවෙන් යාච්ඤා කරනමෙන් ඉතා බැගෑපත්ව ඉල්ලමි ස්තූතීයි
ශුද්ධවු අන්තෝනී මුනිදුන්නේ පිහිට ආශිර්වාදයෙන් මට යුරෝපයට රැකියාවක් සදහා යාමට මාර්ගය සලසා දුන මැනව ශුද්ධවු අන්තෝනි මුනිදුනේ මට පිහිට වුව මැන ආමේන්
මගේ නංගී ගේ දරුවා ගේ ඔලුවේ ගෙඩියක් සනිප කර දෙන්න ශුද්ධ වු අන්තෝනි මුනිදුනි
මගේ දරුවාගේ විදෙස් ගතවීමේ සිහිනය සැබෑ කර දෙන්න ස්වාමිනි
Magae kolos rolls rol rogayat magae Daru Paul Ara ks a kala manawa amen 🙏 amen 🙏 amen 🙏 amen 🙏 amen 🙏 n
ශුද්ධ වූ අන්තෝනි මුණිදුනි මම සහ මගේ පුතා බෞද්ධ ඔබ වහන්සේ වැඩ සිටින පල්ලියට අප දෙදෙනා ඇවිත් දනින් වැටී මගේ පුතාගේ විදෙස්ගත සිහිනය ඉක්මනින් සෑබෑ කර ගැනීමට අවස්ථාව උදා කර දෙන්න කියලා ඉල්ලනවා ඒ ඉල්ලීම අන්තෝනි මුනිදුන්ගේ ආශීර්වාදය ලැබෙනවා කියල අපේ දෙදෙනා විශ්වාස කරනව අපෙන් නොදන්නා කමින් වරදක් වුනා නම් අපිට සමා වෙන්න
Bahgiyawantha suddau anthoni muniduni isuru puthage siyalu bala poroththu e aurin ista kara duna manawa ohu raksha kala manawa amen❤ ❤❤🎉
Mata hoda adayam margayak viwara wewa. Amen
අද පලමුවන අගහාරුවාදා මගේ දරුවාට පාසල් යාමට හිත ලබා දෙන්න සාන්ත අන්තෝනි මුනිදුනි.
මගේ දුවගේ විසා එක හැකි ඉක්මනින් ලැබෙන පිනිස
විදු පුතා විභාගේ සමත් උනා ශුද්දව් අන්තෝනි මුණිදුට ස්තුති ප්‍රශංසා වේවා
bagaiyawanta suddau antoni munituneni mage hama papayakatama samawi mage awasata dewi piyanange laba duna manawa embasiye titena kolawalata wisa laba duna manawa amen jesu pihitai
ශුද්ධ වු අන්තොනි මුනි දුනි මගෙ රැකියාව ක් බලා පොරොත්තු වි සිටිනවා එයට පිහිට වන මැනව
අන්තෙනි මුනිතුමනි අප සැම ප්‍රශ්නයක්ම විසදන්නට අපට පිහිට වෙන්න
ශුද්ධ වු අන්තෝනි මුණිතුමන්ගේ මැදිහත්කම තුලින් මටත් මගේ ස්වාමිපුරුෂයාටත් විදෙස් ගත වීමට හැකි ඉක්මනින් වරමි ලබා දෙන්න අන්තෝනි තාත්තේ✝️🙏❤️🌸🌹
Sent Antonio muniduni muniduni rasintha WA suwapath kalamenawa amen 🙏
Thanuka thanuja daru dennata santha anthoni muniduni obage pihita asirwadayen regena ganna buddiya mathaja shakthiya laba dunu menawa amean 🙏🙏🙏
සාන්ත අන්තෝනී මුනිදුනි.මාගේ ස්වාමියාට.මෙතාක් ඔබගේ මැදිහත්ව ලබා දුන් පිහිට සදහා ස්තුති ප්‍රශංසා වේවා.තව දුරටත් දැනට මුහුණ පා සිටින සියලු බාධක කරදර මගහැර ඔබගේ දේශයට පා තැබීමට අවශ්‍ය පිහිට ලබා දුන මැනව .ආමෙන්😢
සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ පිහිට මට නිරතුරුවම ලැබුණා, විශේෂයෙන් දුක් කරදර පිඩා වලදී තනිව උන් මා ආරක්ෂා කර සැනසීම ලබා දුන්නා. ඉදිරියටත් එය එසේම බව මට ඉතාමත්ම විශ්වාසයි . විශ්වාශයෙන් එතුමන් යදින පිහිට ලැබෙනවාමයි !
මාගෙ පවුලේ සියලු දෙනාටම සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ පිහිටි ආරක්ෂාව ලැබේවා.!
අපි උදෙසා යදිනු මැනේ සාන්ත අන්තෝනි මුනිතුමනී රනිල් ,මදුනී,සසිනි,කුසානී,සදුනි,සදරුවන් ගැබි,ඩිලාන් ,නිලුකා ,ලලිතා ,සිරිසේන යන සියල්ල ඔබගේ සෙවණේ වැජ්බේවා,,,!!!!
Thank you my Jesus nd st Anthony' my daughter found her watch nd the bracelet my god I trust in you amen
Sudo Antony muniduni mage duwatA yahapath sahakarayek laba duna menawa duwa balaporothu wana rakiyawa laba duna menawa ❤
ආමේන් ශුද්ධවු ශාන්ත අන්තෝනි මුනිතුමණි අසේල අල්විස් යාතිකා කල මැනව විදෙස් ගත වීමට බලාපොරොත්තු සිටින මෙඩිකල් යන්න හෙට දින එයාට අධ්ක ලෙස සීනි රෝගය තියෙනවා මම ඔබ වහන්සේට බාර කලා අද 120 බැහැලා මෙඩිකල් එක පාස් උනා හෙට තව එකක් තියෙනවා ඔබ වහන්සේට බාරයි ආශිර්වාද බහුලව ලැබේවා ජේසු පිහිටයි ශාන්ත අන්තෝනි මුනිතුමනි අප නිසා යාඣා කල මැනව ආමේන්
ශූ. අන්තෝනි මුනිදුනි, මා උදෙසා යදිනු මැනේ..
මාගේ මේ කන්නලව්ව අසා වදාළ මැනව.
ශූ. අන්තෝනි මුනිදුනි, මාගේ ස්තූතිය පිලිගත මැනව
adaraniya Anthony muniduni.magae dakinawa labai mata mea geya laga denna.jesu Amma mulunloka mahathaya araksa kala manawa
Mage puthage videsa gamana sarthaka kara dunnata oba wahanseta isthuthee me yana rakiyawa sadeha paya 13 kalayak yanna ona nisa suddou Anthony munithumenee mage puthawa araksa kala duna manawa Amen 🙏
Souddu Anthony muniduni apata pihita uwamanawa oba thumangen labunu siyalu upakarawalata isthuti 🙏
DHAMMIKAGE JAPAN GAMANA SARTHAKAWEVA.E WENUWEN DINA 9 NUWANAYA ARAMBAKALA.OHU WENUWEN AYADINNA SANTA ANTHONI MUNIDUNI❤❤❤❤❤
Suddau anthoni muniduni mata pihita wenna mage rakiyawe athi prasna walin mawa sahanayak labadenna🙏🙏🙏🙏
ජෙසු තාත්තෙ ඔබෙන් ගාවට ඇත් ඉල්ලාන්නාවු සැම දෙයක්ම අපහට ලබා දෙනවා ජෙසු තාත්තෙ මාහට පිහිට වුව මැනව් තාත්තෙ මගෙ ඉල්ලිම ඉටුකර දෙන්න ජෙසු තාත්තෙ අනෙ පිහිට වෙන්න සැනසිම දයක පනිව්ඩයක් ලබා දුන මැනව ආමෙන්🙏🙏🙏🙏🙏
Dear ST. Anthony thank you for all help granted.,and still I need your help to avoid the cruel attack of my neighbours.
I beseech you st.Anthony Please help me..Protect me and my children in france.
Thank you forever and ever.
Thank and Praise God for giving us a great saint.
මගේ දුවගේ ලේ රිපොට් එක හොද තත්වයේ තිබුනා . ඔබට ස්තුති වේවා.
මමත් මගේ පුතා බෞද්ධ බැතිමතුන් වන්නෙමු අප දෙදෙනා ඉතාමත් සතුටින් එකම විශ්වාසයෙන් කොච්චිකඩේ අන්තෝනි මුනිදුන්ගේ දෙව් මැදුර වෙත ගොස් පුතා දනින් වැටී ඉල්ලූ දේ අපට ලබාදී පුතාගේ විදෙස්ගත සිහිනය සැබෑ කර දුන් අන්තෝනි මුනිදුනි අප නිසා යාච්ඤා කළ මැනව ආමෙන්
Methek mata dun siyalu de udesa Oba wahanseta sthuthi wewa prasansha wewa mahimaya wewa
St Anthony muniduni mage seyaluma karadara welingalawa gathamanawa
උන්වහන්සේගේ පිහිට මම නිරතුරැ අසරන වුන වෙලේ මාකෙරෙහි ලබා දුනි.මම නිවාඩුවට ගිය සැම වෙිලකම වහකෝටිටෙි පල්ලියට ගොස් උන්වහන්සේව වැදනමස්කාර කලෙමි.ස්තුතියි සාන්ත අන්තෝනි මුනිදුනි 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
්්
Wow beautiful amen amen go dblessy ypu
Jesus spriand thank amen..amen jesus
Mage oluwe Amaruwa suwaya labewa amen
Sudu Antony muniduni apa karana preyas ASA wadala menawa obata stuti wewa ❤🙏
සාන්ත අන්තෝනි මුනිදු ගේ පිහිටෙන් මට මගේ වතුර දාන ගෙදර හදාගන්න ලැබුනා දෙවියන් වහන්සේටද මගේ දේව අම්මාටද ඉස්තුතියි අම්මෙන්
Baggiyawantha suddau anthoni muniduni adadina ithalidesayata videsha gatha unu adaraniya isuru puthanuwanwa obata bara karannemu hoda rakiyawak labi diunuwen diunuwata path wenne ta ema daruwa obawahansege piripun balayen purawanu manawa amen❤ 🎉
Suduanthoni...muneduni...magey..puthagey..31....veni..upandiny..adata..yditiynawa...mata..kikaru..lksan..puteyk.dunnata..obatumat.jesutath..grazi....🙏🙏🙏🙏❤❤❤
St anthony please pray every one who suffer from all sickness
Father st anthoney .u were close to for my operation ...now my cut place is a bit in pain a ad open i wont a cure in my operation father st anthonry amen
Suddaw antoni munitumeni mage pawla wenuven jasuta yadenu manawa. Amen.
ස්තුතියි සු..අන්තෝනි මුනිදුනි. 💐💐💐💐💕💕💕🙏🙏🙏🙏
🙏🙏🙏සු..අන්තෝනි මුනිදුනි. ප්‍රතමයෙන් ඔබට ප්‍රසංසා කරම්..දෙවියන් වහන්සේ ඉදිරියේ මා වෙනුවෙන් මැදහත් වීම නිසා. මම ඉල්ලා යැදුම්. ඔබවහන්සේ ලබාදීම ගැන ස්තුතිපුදමී. නැවතත් මගේ දුව උ පෙ. විබාගයට පෙනි සිටිනවා .ඔබ වහන්සේගේ පිහිට නිරතුරුවම ලැබේවා 🥰🙏🙏🙏🙏🌻🌻🌻🌻
Mata visa eka laba dunna nisa thanks amen
Mama wakugaduwak parithayaga karala inne jesuni agahigakam made videsa gatha wuna matahodin rakiyawa karan inna sakthiya dahiriya laba denna munithumani amen amen amen
Santha Anthoni munidunI. obathuma gen illu hama deyakma wage mata labuna..a hama deyatama obata sthuthiya puda kara sitimi..mama athulu mage pawule siyaluma aya araksha kara nirigiwa rakadewa.. amen
අන්තෝනි munidune mata sahtuta sanasima laba den🙏🙏🙏
Sudo Antony muniduni mage sahodarayata daruwo laba dunamenWa ❤
Antonio munediidu magae put age rata Yana gamnata pehta uwa man wa 🙏🙏 amen 💖🙏 amen 🙏🙏 amen 🙏🙏🙏 tawda veknemat teyana edama vekenemata a ❤❤ pehta uwa man wa 🙏🙏❤️🙏 amen 🙏🙏🙏🙏🙏❤️❤️🎉🎉🎉
Antoni muniduni mAge ladaduk dutuwawa amen
ශුද්ද වූ අන්තෝනි මුනිදුනී.. මගේ වීසා එක ලබා ගැනීම වෙනුවෙන් මට පිහිට වන්න.... මගේ මහත්තයා ලගට ගිහින් ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්නට මට විදෙස් ගත වන්න මගේ වීසා එක ලබා දෙන්න මුනිදුනී... ඔබ වහන්සේ පිළිබඳ දැඩි භක්තියෙන් විශ්වාසයෙන් ඉල්ලන මගේ අහිංසක සාදාරණ යැදුම බාරගෙන මට පිහිට වුව මැනව...
Anthoni munidune visa laba ganna wehesena sachige me ahinsaka balaporoththuwa itu kara genimata mage yeduma piligatha menawa piyanani. Amen
@@maheshasadaruwani1459 mata visa labuna.. Hamoma vishwasayen dhevidu yadinna... 🙏🙏🙏🙏 ස්තූතියි ප්‍රශංසා
@@anjalikaperera4140Devipiyanan wahanseta prasansa wewa 🙏
ශුද්ද වූ අන්තෝනි මුණිදුනී.. මගේ වීසා ලබා ගැනීමට පිහිට වූ ඔබ වහන්සේට අනේකවාරයක් ස්තූති ප්‍රශංසා. මා වැනි සියලුම වීසා බලාපොරොත්තුවෙන් සිටින ඔබේ සරණ පතා අයදින සියලුම බැතිමතුන්ට ඔබේ පිහිට ලබා දුන මැනව..!!!
Amen
St Anthony thanks for abandes help us 🙏
පියානෙනි මගෙ පුතා ව්දේස රටක එයා එන්නෙ නැ හිතුවක්කාර ගති අත් හැරලා ලන්කාවට ඇවිත් සතුටින් බිරිඳ සහා දරුව සමහ ජීවත් වෙන්න ඔබ වහන්සේ පිහිටවනු මැනවි
Antony muniduni mage visa eka ikmanin labaganimata mata pihita wanna✝️❤️
Souddu Anthony muniduni mage duwa ta pihita uwamanawa yahapath sahakarek laba dunamenawa oba thumangen labunu siyalu upakarawalata isthuti 🙏
🙏 ස්තූති ශු.අන්තෝනි මුනිතුමනි අපට ලබාදුන් සියලුම දේට . අපට මේ ජීවිතයට මුහුණ දෙන්න ශක්තිය ලබාදුන්නාට.. මුනිදුනි මේ ඔබගේ සරණ අවශ්‍යම මොහොතකි... මට පිහිටවනු මැනවී ආමෙන් 🙏
St Anthony thanks for abandes help us ❤
Sudu Antony muniduni mage mahathAyawa suwapath kara eyage wada walata help kalamenawa 🙏