ඔබත් වැරදිලා හරි මේ ආහාර කෑවොත් ආතරයිටීස් රෝගය හැදෙන්න පුළුවන් |කවදාවත් මේ ආහාර කන්න හිතන්නවත් එපා !
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Arthritis is a common health condition involving chronic inflammation in your joints. It causes pain and damage to joints, bones, and other body parts depending on the type
උදෙන්ම වතුර 9:49 වීදුරු 2ක් බොන්න..විනාඩි 45, ක් ගිය පසු උදේ ආහාර ගන්න ඉන් පසුව පැය දෙකක් ගිය පසු ආයෙත් වීදුරු 2ක් බොන්න..දවල් ආහාර ගත් පසු පැය .දෙකකින් නැවත වීදුරු 2ක් බොන්න .සතියක් යද්දි වෙනස තේරේයි...සැමටම යහපතක්ම වේවා🙏🙏🙏බුදු සරනයි 🙏🙏🙏
බොහොම ස්තුති.වැදගත් වැඩසටහනක් .මමත් මෙ රොගයෙන් පිඩා වීදිනවා.මෙ වගෙ වැඩසටහන් නිතර ඉදිරිපත් කරන්න.
ගොඩාක් ස්තූතියි මෙම දැනුවත් කිරීමට ..ඔබ දෙපලට තෙරුවන් සරණයි .
බොහොම ඉස්තුතියි දැනුවත් කරට තෙරුවන් සරනයි දෙදෙනාටම 👍👍👍🙏🙏
ඔබතුමාට ත්‍රිවිධ රත්න යේ පිහිටයි.අසරණ මිනිසුන් සුවපත් කරනවාට.
බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන්
ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායු දීර්ඝායුෂ ලැබේවා මටත් මේ දේට තියෙනවා
බොහොම ස්තුති මෙ දැනුවත්කිරීමට 😊
දැනුවත් කිරිමට ස්තූතියි..
දෙල් ගැන කතා කරන්න වෙනවා...
දෙල් විදෙශිකයන් ලංකාවේ දෙල් වගා කරෙ හෙලයන්ගේ ශරිරයේ ශක්තිය හීන කිරිමට..
පොල් සමග ආහාරයට ගැනීම තුළින් එහි විස නැසි යයි.
අපේ ගෙදර ලොකු දෙල් ගහක් තියෙනවා.. ගෙඩි හැදුනාම අහල පහල දන්න කියන හැමෝටම දෙනවා...
ඒ අය වෙලක් හරි කනවා..
පිං දෙනවා...
මං කවදාවත් දෙල් ගෙඩියක් වත් විකුණන් නෑ...
බොහොම ස්තූතියි දැනුවත් කිරිම පිලිබඳව
බොහො පිං ඔබදෙදෙනාටම🙏🙏🙏🙏🙏 මම ගොඩක් දේවල් දැනගත්ත.මමත් ඔය රෝගයෙන් වේදනාව විදින රෝගියෙක්.මම ඉංග්‍රීසි බෙහෙත කරනව.කුවයිට් වල ඉන්න නිසා සිංහල බෙහෙත් කරන්න බැහැ. කෑම පාලනය කරලවත් බලන්න ඕන.🙏🙏🙏ැැ
කාටිලේජ වල ප්‍රතිශක්තිය අඩුවීම...ආතරයිටිස් රෝගයට හේතු වනවාලු..
බොහොම ස්තුතිය පුතේ තෙරුවන් සරනය්
බොහොම ස්තුතියි
බොහෝම පිං ඔබතුමාට තෙරැවන් සරණයි
හෙල වෙද කම අනාගතේ නැවත මතුවනු ඇත, ඉන්පල නෙළාගන්න.
God blessing you thanks for the message
Sthuthiy oba thumanla depalatama deergausha weawa.
Thank you very much Doctor !!!!
බොහොම ස්තුති දැනුවත් කළාට theruwan saranai
ගොඩක් ස්තුති ,හමුවන්නේ කොහෙද
ගොඩක් පිං ඔබ තුමාට 🙏🙏🙏
ඔබගේ අදහසට ස්තුතියි!
Tnk u for these kind of instructions ❤
Tnk..u..terum kalata .e unata del nam patta ..marama asai..
Thank you so much.
Bohoma stuti...teruwansaranai....
Thanks
Bohoma pin obathumata budusaranai
ඔබගේ අදහසට ස්තුතියි
Oba depalata godak sthuthiy. Mewani wadagath dewal janathawata danuwath karadenawata.🙏
තෙරුවන් සරනයි 🙏🙏
🙏🙏 Theruwan saranai oba thumata...
Thenuwara weda mahatha prathikara karanne koheda
ස්තුතියි
Danuwath kirima godak watinawa.
Thanks a lots🙏🙏🙏
Budu saranai obata thanks 🙏 thank everyone
Tenuwara vedha mahaththayage kathawa pataheniy. Dr. Chandani wickramaarachchi kiwwa hondatama saneepa karanna puluwan kiyalai kiwwe. A dr. Hondatama othpala wetunu aya athumiya dhahas gananin suwa karala thiyenawa kiwwa. Oba depalata teruwan saranai.
Oba thuma ishiwarayek wewaa
Obathumata godak sthuthi danuwath kalata
කකුළෙ යටිපතුල්වල හිරිවැට්මට මොකද කරන්නෙ කියන්න පුළුවන් ද ඔඅබතුමාට ස්‍තුතියි ❤❤❤❤❤
🙏🙏🙏🌸
Bhoma hoda wada sathnak budusaranai
බුදුසරණයි
Samma Sam budusarnye 🙏🙏🙏
🙏🙏🙏
Rata enna mama .eten.monawada karana taruwan saranai
අපේ අම්මට තියෙනවා අම්මා ලගදි ඉදන් හොදට වතුර බොනවා..අම්මට ගොඩක් හොදයි දැන් ...
Suba aluth auruddhak wewa theruwan saranai
Theruwansaranae!!! Obadepalata
Budu saranai
පුතනුවනි ,මාසගනනක්,පවතින කැස්සට පරීක්ෂණ කර බෙහෙත් කරත් විටින් විට කැස්ස හැදෙනවා.ඒ කුමක් නිසාද .?.....සුවපත් වේවා.
Wiyali kassa nam Mahaduru 1 teaspoon hapala kanna
විටමින් සි පෙති බොනකොට ආතරයිටිස් වැඩිවෙනවද😥
Theruwan saranai 🙏
Tharuna වයසේ තුන් welatama දෙල් kawath අමාරුවක් නැ
Wayasata ගියාම තමයි දැනුනෙ දෙල් වල තියන aguna
දැන් නම් kanawa තියා balanneth නැ
🙏🙏🙏
කිරි අල, දෙල් තරමටම සැරයි නේද?
Ow
දෙල් අපේ රටට විදේශිකයන් හදුන්වා දුන් ආහාරයක්. ඒක කළේ අපේ මුතුන්මිත්තන්ගේ ජවබලය මැඩලීමේ අරමුනින්. අපේ මුතුන්මිත්තනුත් දෙල් කෑමට ආසා කළා. එයින් ශාරීරයට යම් අහිතකර තත්වයක් දැණුන නිසා එම විස නැසීමට පොල් භාවිතා කළා. දැන් අපිත් එහෙමම කනවා. දැනුවත් හැටියට දෙල් කාල අසනීප වෙච්ච එකෙක්වත් දකින්න නෑ.
Leda hadenakota meka niasa kiyala kiya kiya hadenne nane.......
Cancer hadena hethu kochchara kiwwath minissu a aguna kama ath harinawada..........
Parani minissu pedana aharayak Lesa del.kos tamai kawe kisima laedak ne hadune
Wayasata yanakota තමයි දෙල් කන්න බැරි
දෙල් උෂ්ණයි පොල් එක්ක කෑවත් මගෙ කකුල් කරලා ගෙඩි දා. කරලා තුවාල වෙනවා
Ou dal kawama atharitis wadi wanawa mata a lada thiyanwa mama dala kapu dawasata kakul kakakuma wadi oba dapalata tharuwan saranai
😢
Godak pin danuwath karata
Theruwansaranai
Budu saranai obata
Athe mada agilla ridenne ai dr
අපිටත් මග්ගොන ක්ට්ටුව ඩොක්ට කෙනෙක් සොයා දෙන්න. ඉක්මනින් තඅන්කුව්.
Bohoma pin danuwsh karata mama inne pita tata danata aurudu hunak beheh bonswa thama duwaysk na
ඔබ .තුමාට .ස්තුති
ගල්තෙලුම් වලට බෙතක් කියන්නකො 🙏
ගල්තලුම් වලට ඇපල් සයිඩර් විනාකිරි අරගෙන පුංචිම පුළුන් කෑල්ලක් විනාකිරි පොඟවා ගල්තැලුම මත පුළුං කෑල්ල තියලා පුළුං කෑල්ලට උඩින් හොඳට ඇලෙන සෙලෝ ටේප් එකකින් කවර් කරන්න දවස් දෙහෙක ට සැරයක් පුළුං කෑල්ල ඉවත්කර අලුත් පුළුන් කෑල්ලක් විනා කිරි පොඟවා ගල් තැලුම් මත තියන්න සතියක් විතර යනකොට තියෙනකොට ගල්තැලුම ටිකක් උඩට ඉලිප්පිලා වගේ එනවා ඒ වෙලාවට ගලක් අරගෙන ටිකක් සූරල අයින් කරන්න නිතරම බෙහෙත් දාන්න පෙර කකුල පොඟවා ගලෙන් හම සූරලා දාන්න පුළුවන් නම් ඉක්මනටම සනීප කරගන්න පුළුවන් පොඩ්ඩක්වත් රිදෙන්නෙ නැහැ
මේ කප් බඩු තියෙන කඩවල තියෙනවා කකුල් සූරණයක පීරක් වගේ එකක් පුළුවන් නම් එයින් එකක් අරගෙන ඒකෙන් සූරන්න
Ane mata kiyana ko hypothyroid walata kanna one dewal mage aga edimanawa
Dr kenek langata yanna wahama
Obathuma seman kanna apa kiyanawa thawa wedamahathek kiyanawa thelsahitha maalu kanna kiyala visesayenseman kannakiwa
මට ලිපිනය එවනවාද
ආර්තපල්.අල.කන්න හොද නැද්ද
ඔබගේ අදහසට ස්තුති
ඔබතුමා ඇයි අරවගෙ දෙයක් කිව්වේ කනේරු සීනි එක්ක කෑවම මැරෙනවා කියන එක...එහෙම දේවල් කතාවෙදි පරිස්සමෙන් කියවන්න.....
🙏🙏🙏🌸
Obathuma hamuwanne kohomada
Adress eka kiyanna
🙏🙏🙏🙏
ඔබතුමාත් නිල වෙදකම කරනවාද?
රත්නපුර innawa
Mata e rogaya thiuanawa inne dubai mokadda karanne
ඔබගේ අදහසට ස්තුති
❤️❤️❤️
ඔබතුමා වම්බටු කන්න එපා කියනවා ආතරයිටීස් වලට .එක් දිනක් ටීවී චැනල් එකකට පැමිණ ප්‍රසිද්ධ වෙද නෝනා කෙනෙක් වම්බටු තමයි කාටිලේජ වර්ධනය සඳහා ආතරයිටීස් රෝගීන්ට හොඳම ආහාරය පැවසූවා.නිවැරදි කුමක්ද ???
ආතරයිටීස් හැදුණු කෙනෙකුට වම්බටු කන්න හොද නැති වුනට. ආතරයිටීස් නැති කෙනෙකුට වම්බටු කටිලේජ වර්ධනයට හොදම ආහරයක්
එකගයි.ඒක එහෙම තමයි.ආතරයිටිස් නැති අයට හොද කෑමක්@@sathminiranaweera6520
Mahathmaya gal thalumata behethak keyanna
Like 🌸🌸🌸🌸
🙏🙏👍👍👍
Le.nalaalla.aataraitis.suwakarana.keneksitiinam.danumdenna.bs
👍👍👍👍🙏🙏🙏🙏
Boham.pin ayi ph.aka.ansrakarnne batte
Ane contact no ekk kiynnko pin sidda wei🙏
මටත් තියනව දැන් බෙහෙත් කරනවා සිංහල බෙහෙත්
Kohenda karanne
@@rizanasufiyan4053 math kiyanne
අනේ වෙදමත්තයෝ මූනෙ එන pigmentation කියල එන කැලල් නිට්ටවට සුවකරන සින්හල බෙහෙතක් කියන්නකෝ
Me cream ekak aran ganna.MELACARE .math hari giya
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
මූ රටේ වෙදෙක් දකුනෙ අපි දෙලුයි, බලමාළුයි, පොල් සමග කෑම අමුතු දෙයක් නොවෙයි .
රට දෙල් හරිම සැරයි.මම ඒ බව අත් දුටුවා. මම දරැවාට හොඳින් මවිකිරි දුන්න කාලේ දී නිවසේ පිසුණු රටදෙල් ව්‍යංජනයෙන් කෑවේ එකම එක කෑල්ලයි. මගේ කිරි වේලුනා. දින දෙකක් පුදුම දුකක් වින්දේ. දරැවට මව් කිරි නැතිවූ නිසා.
උඹ දන්න ලබ්බ....බලමාළු 🍍 අච්චාරු.....දෙල්....ආදී ඌෂ්ණාධික ආහාර එකක් වත් හොඳ නෑ.....
@@sriyajperera1054 i
දෙල්, බලමාළු දෙකම ඌෂ්ණයි පොල් එක්ක කෑව නිසා තමයි ප්‍රශ්නයක් ඇති නොවුනේ. පොල් වලින් දෙල් වල විෂ නසනවා. හැබැයි වයසට යනවිට ප්‍රතිඵල ලැබෙයි . තෙරුවන් සරණයි !!!
Boru kiyana epa.del kewata mukuth vene neah.minusunwa baya karana epa.
ගොඩක්....පි්න්
bs
mage agili namannam ba danis kakkumayi kakulak idamenawa
Mageth 😢
කොස් පොලොස් කැවත් හැදෙනව නෙද වෙදමහතයො
මට කියන්න කො
ඔබගේ අදහසට ස්තුති
ගොඩක් ස්තුතියි ඔබතුමාට දැනුවත් කරාට බුදු සරනයි
Thanks
ස්තුතියි
Godak pin obathumata🙏🙏🙏
ස්තුතියි ❤️🙏
Veda Mahaththaya koheda Inne. Kohomada hamuvenna Puluvan.
🙏🙏🙏
🙏🙏🙏🙏❤
❤❤
තෙරුවන් සරනයි
Thank you
❤❤❤❤