ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Sadahata Sinna Wela (මම මැරුණු දවසකට​) - Jayathu Sandaruwan (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2019
  • Sadahata Sinna Wela (මම මැරුණු දවසකට​) - Jayathu Sandaruwan (Official Music Video)
    Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDe...
    ♪ Director - Chamu Sri
    ♪ Artist - Jayathu Sandaruwan
    ♪ Music - Ashan Fernando
    ♪ Lyrics - Nisal Fernando
    ♪ Music Label - Desawana Music
    ♪ Editor & Colorist - Chamu Sri
    ♪ Production - Mage Video Production
    ♪ Cast - Nuwan Niriella
    Dial Now...
    For Download " Sadahata Sinna Wela " song as your RingIn Tone..
    ☎Dialog: 875972
    ☎Mobitel: 74796260
    ☎Hutch: 369660001
    ☎Etisalat: SOON
    ☎Airtel: 8880081496
    ♪Stream the Full Song Here♪
    iTunes: SOON
    Spotify: SOON
    Hungama: SOON
    Deezer: SOON
    Apple Music: SOON
    Yandex Music: SOON
    Amazon Prime Music: SOON
    Song Lyrics: SOON
    ▶ Subscribe To Desawana Music: bit.ly/Subscrib...
    ▶ Visit Desawana Official Web: bit.ly/VisitDes...
    ▶ Like Us On Facebook: bit.ly/LikeDesa...
    ▶ Follow Us On Twitter: bit.ly/TweetsDe...
    Enjoy and stay connected with us!
    #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs
    #DesawanaMusic #DesawanaTV #DesawanaRemix #NewSongs

ความคิดเห็น • 851

  • @DesawanaMusic
    @DesawanaMusic  5 ปีที่แล้ว +140

    Download Mp3: bit.ly/2MV4Yzm

  • @h.mt.v1357
    @h.mt.v1357 2 ปีที่แล้ว +23

    මරු කතාව ලස්සනයි 😃😃😃😄😁😆😆💗💗💓💕💞💞💓💗💖💖💖💗💓💞👌👌🤟🤟🤘🤘👍👍👍

  • @udaranawarthna5907
    @udaranawarthna5907 2 ปีที่แล้ว +67

    මේ සින්දුව අහද්දි පරන මතක වලට ඉබේටම යනවා😍
    ඒ තරම් හිතට දැනුන සින්දුවක් මේක ❤️‍🔥

  • @dulakshibandara3445
    @dulakshibandara3445 3 ปีที่แล้ว +72

    මම මැරුනු දවසකට බොරොවට ඔයා මා හට නිවන සුව පතන්නට එපා😔😔😔😔😔😔

  • @jessicashyni230
    @jessicashyni230 2 ปีที่แล้ว +40

    තනිවුණු වෙලාවක නිදහසේ අහන්න පුළුවන් අර්ථවත්, ලස්සන සිංදුවක් ..❤️❤️

  • @user-ty3wp7ex6m
    @user-ty3wp7ex6m 29 วันที่ผ่านมา +13

    2024 Anyone 😔💔

  • @Ayeshhhhhhhh
    @Ayeshhhhhhhh 5 ปีที่แล้ว +116

    ඒකනම් මර විදියට හිතට වැදුනා...වීඩියෝ එක පට්ටයි සුපිරියි...කියන්න වචන නැහෑ...ආදරෙයි ජයතු අයියේ..❤️💙💛💜

  • @sandunisewwandi8503
    @sandunisewwandi8503 2 ปีที่แล้ว +31

    හදවතට දැනෙන ලස්සන සින්දුවක් ❤️❤️❤️❤️❤️😥😥

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 4 ปีที่แล้ว +66

    හිතක් පපුවක් නැති ඔබට මන්
    ආදරේ කල නිසා......

  • @uns1134uns
    @uns1134uns 3 ปีที่แล้ว +55

    හදවතට දැනෙන ගොඩාක් ලස්සන දුක හිතෙන සින්දුවක් 👌👌👌💚

  • @krishnakrishna-su6qp
    @krishnakrishna-su6qp 3 ปีที่แล้ว +20

    මම මැරුණු දවසකට බොරුවට ඔයා මා හට නිවන්සුව පතන්නෙපා super line

  • @ranganafernando6821
    @ranganafernando6821 2 ปีที่แล้ว +19

    අපගේ ආදරයත් කෙටි කතාවක් වගේ
    නිමා කරලා දැමුවේ ඔබමනේ ❤
    ඔබෙ මුසා පෙම නිසා අතරමං වුනේ මා
    ජීවිතේම සාපයක් වෙලා 💔

  • @Akeeshaanusara
    @Akeeshaanusara 4 ปีที่แล้ว +55

    චිරං ජයතු නමාමී.... ජයතු අයියේ...❤️😘🌹🌹🌹

  • @sumithdarmasena7537
    @sumithdarmasena7537 4 ปีที่แล้ว +25

    මේ කතාව දමිළ චිත්‍රපටයක තියෙනවා චිත්‍රපටයේ නම නෙන්ජි ඉරුක්කුම් වරයි(හදවත තිබෙනා තුරා) මෙි ගීතයත් ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි ජේසු පිහිටයි ජය ශ්‍රී

    • @chuti565
      @chuti565 2 ปีที่แล้ว +1

      Eth eke kella dhennekta adbare nane

  • @poditharu8360
    @poditharu8360 5 ปีที่แล้ว +31

    මම මැරුනු දවසකට බොරුවට ඔයා මා හට නිවන් සුව පතන්නට එපා🤩🤩🤩🤩 ලස්සනයි .....

  • @sachihewawelengoda5937
    @sachihewawelengoda5937 3 ปีที่แล้ว +23

    සින්දුව නම් හිතට වැදුනා ❤❤ බුදු සරනයි❤❤

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +10

    හදවතට වැදෙන සින්දුවක්❤❤මාව පිස්සියක් කරපු සින්දුවක් 😢❤සුපිරි වොයිස් එක

  • @malshanifernando2566
    @malshanifernando2566 4 ปีที่แล้ว +24

    හිතට තදින්ම දැනුනා
    ""මම මැරුණ දවසකට බොරුවට ඔයා මා හට නිවන් සුව පතන්නට එපා"" 😔😔

  • @shanaa4992
    @shanaa4992 2 ปีที่แล้ว +5

    aye oba nam ennepa me hadavathe ida soya..😌✋

  • @himayasewmini1239
    @himayasewmini1239 3 ปีที่แล้ว +22

    😔💔💔මම මැරුණු දවසකට බොරුවට ඔයා මා හට නිවන් සුව පතන්නට එපා 😔💔💔

  • @hamademalk5462
    @hamademalk5462 5 ปีที่แล้ว +36

    ඔබ අද මාගෙන් ඈත් වෙලා යන්නට ගියපු නිසා
    ආයේ ඔබ නම් එන්න එපා මේ හදවතේ ඉඩ සොයා

  • @ruwaniiresha9008
    @ruwaniiresha9008 4 ปีที่แล้ว +47

    ලස්සනයි ඈ .... මම මැරුනු දවසවකට බොරුවට ඔයා මා හට නිවන් සුව පතන්නට එපා ඈ❤️😘👈

  • @mewansayuranga7081
    @mewansayuranga7081 2 ปีที่แล้ว +5

    Katahadanam aiye. Awshaadayak💪හිතේ ලෙඩේට

  • @thathsaraviraj9479
    @thathsaraviraj9479 5 ปีที่แล้ว +71

    සිංදුවට ගැලපෙන විදිහට වීඩියෝ එකත් තියෙනවා.. සුපිරි ජේ2 අයියා...❤️❤️❤️❤️👌👌👌

    • @chathurikamadumani2380
      @chathurikamadumani2380 5 ปีที่แล้ว

      Thathsara Viraj y

    • @isurilakshika4314
      @isurilakshika4314 4 ปีที่แล้ว

      Supiriiii aaaaaaaa😍😍😍😍😍😍🤗🤗🤗🤗🤗🤗🤔🤔🤔🤔🤔

    • @YT_SHANA
      @YT_SHANA 2 ปีที่แล้ว +1

      Ow.

  • @vihangasandaruwan7812
    @vihangasandaruwan7812 ปีที่แล้ว +2

    Gemmak bn

  • @ayyashayyash7599
    @ayyashayyash7599 2 ปีที่แล้ว +34

    💕Ture love not lost 💕 wonder full background music 🤩🤩🤩🤩

  • @sakilapriyankara5765
    @sakilapriyankara5765 5 ปีที่แล้ว +16

    සුපිරි Miusic video එකක් ආ.

  • @nilukapriyadarshani634
    @nilukapriyadarshani634 ปีที่แล้ว +1

    Lassna song ekk ☺ godak mathayan mathak wenawa me sinduwa eheddi 😢💔

  • @desilva2429
    @desilva2429 5 ปีที่แล้ว +55

    ඒක නම් පපුවටම waduna.ගොඩ කාලෙකින් හොද වීඩියෝ එකක්

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +3

    අම්ම්බෝ ම්..ඒක ...❤❤❤❤❤😥😥😥😥😥

  • @hirujayamaha1468
    @hirujayamaha1468 5 ปีที่แล้ว +14

    ගොඩක් ලස්සනයි J2 අයියේ

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +17

    මම මැරුණු දවසකට බොරුවට ඔයා... 💕♥️මා හට නිවන් සුව පතන්නට එපා...💕♥️👍👍👍.

  • @danufdo5908
    @danufdo5908 5 ปีที่แล้ว +29

    ඔර්ජිනල් වීඩියෝ එක එනකම් බලන් උන්න තරමක් 😍
    සුපිරි 🔥 ලස්සනයි 💜️ ❤️
    { මම මැරුනු දවසකට බොරුවට ඔයා මා හට නිවන්සුව පතන්නට එපා } ❤️ 😭👋✋

  • @nikeshidilanya2206
    @nikeshidilanya2206 5 ปีที่แล้ว +6

    ඒක නම් දීලා තියෙනවා ඇඩෙන්නම

  • @salikamanage9423
    @salikamanage9423 5 ปีที่แล้ว +145

    එනකන් බලන් හිටිය අය කෝ

  • @sandyasandamali5888
    @sandyasandamali5888 4 ปีที่แล้ว +8

    ගොඩාක් ලස්සනයි අයියේ 🤗❤

  • @sl9787
    @sl9787 5 ปีที่แล้ว +7

    ලස්සනයි ගොඩාක්......💓💓❤❤

  • @noune24
    @noune24 5 ปีที่แล้ว +10

    සුපිරී.👍👍👍👍👍👍

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +7

    2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ 🙏😍❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰😎👍😁🤗☸️🥰💯🤘

  • @althafnifla3765
    @althafnifla3765 3 ปีที่แล้ว +3

    My writi songs I love you althaf rasima

  • @buddikasampath3865
    @buddikasampath3865 ปีที่แล้ว +4

    ලස්සනයි ඒ කාලෙ වගේම දැනුත් අහනවා ❤😊

  • @achinieranga1174
    @achinieranga1174 5 ปีที่แล้ว +16

    Ammooo 😍😍😍 eka nam lassanama lassanai aiye... ❤❤❤❤

  • @pasindumadushan5544
    @pasindumadushan5544 5 ปีที่แล้ว +10

    ගැම්මටම සින්දුව තියේනවා j2 අයියේ👌👌👍👍👊👊🤘🤘

    • @kumarakarunathunga5715
      @kumarakarunathunga5715 5 ปีที่แล้ว

      Lassanai aide ft 👍👍👍👍👍

    • @yugathamarasinghe8748
      @yugathamarasinghe8748 4 ปีที่แล้ว +1

      ගැම්ම 😁😁😁😁 යකාගේ ගැම්ම වචනෙට බාල්දූ කරන් එපා යකෝ

  • @ayeshadinu2908
    @ayeshadinu2908 4 ปีที่แล้ว +16

    මම මැරුනු දවසකට බොරුවට ඔයා.....
    මා හට නිවන් සුව පතන්නට එපා .....

  • @dinukathisera437
    @dinukathisera437 4 ปีที่แล้ว +34

    මම මැරුණු දවසකට බොරුවට ඔයා මා හට නිවන් සුව පතන්නට එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dknathmi9776
    @dknathmi9776 3 ปีที่แล้ว +3

    Mama marunu dawasakata maaa hata niwan suwa pathannata aba raththaran

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 4 ปีที่แล้ว +47

    සින්දුව පුදුම තරම් හදවතටම දැනුණා ...

  • @tharinduvihanga5964
    @tharinduvihanga5964 5 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි ගොඩ කාලකින් ආපු හොද විඩියෝ එකක් 💘

  • @hasharocky445
    @hasharocky445 5 ปีที่แล้ว +5

    Hithatama wedhuna song eka watinawa 👌👌👌❤❤❤❤
    mama merunu dhawasakata boruwata oya.......
    ma hata niwan suwa pathannata epa.......😢😢😢😢😢

  • @gunegune9936
    @gunegune9936 2 ปีที่แล้ว +3

    මාව දාල යන්න එපා සුදූ මැණික ඔයාට තමයි මේ ලෝකේ වැඩ්යෙන්ම ආදරේ. 🌹❤️, (අංජනනි කාවින්ද්‍යා ❤️❤️❤️)

  • @madushajayawansha5528
    @madushajayawansha5528 5 ปีที่แล้ว +25

    hari lassanai,hithata danuna godak,Ayya wedi tyagnna wele,boruwata auysha na,all the best Jayathu ayya,lochana akkai ayyai dennama lassanatama act Kala, wish your all the best,specially chamusri production superb 👌👌👌👌👌👌👏👏👏👏👏👏

  • @chamindiheshani4122
    @chamindiheshani4122 2 ปีที่แล้ว +4

    ඔයා දුන්නු ගින්දරින් පිච්චුනා😔😊❤️

  • @darkshadow6172
    @darkshadow6172 4 ปีที่แล้ว +9

    විස්සයි විස්ස ❤️

  • @aselasanjeewa3494
    @aselasanjeewa3494 5 ปีที่แล้ว +17

    ඉක්මන් ගමන කෙටි, හෙමින් ගමන දිගඉයි. ඔහොම යන් j
    Patta .aaaaaaa .bs

    • @arunakumara8592
      @arunakumara8592 4 ปีที่แล้ว

      Kasun max hige iggddy💔💔💔💔💔💘

  • @shehandananjaya3750
    @shehandananjaya3750 3 ปีที่แล้ว +8

    සින්දුව ලස්සනයි කියන අය කො

  • @sadunisadu8976
    @sadunisadu8976 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි 💘💘💘💘💘💘

  • @anuanuruddika2624
    @anuanuruddika2624 5 ปีที่แล้ว +6

    මම මැරැන දවසකට බොරැවට ඔයා මා හට නිවන් සුව පතන්නට එපා

  • @didulahansika7967
    @didulahansika7967 5 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි... සුපිරි 👍👍👍👍👍👍👌👌👌👌👌❤️❤️❤️❤️

    • @nisansalakumari1271
      @nisansalakumari1271 11 หลายเดือนก่อน +1

      ගොඩක් ලස්සනයි සූපිරි 🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭

  • @aluthmasinduii372
    @aluthmasinduii372 5 ปีที่แล้ว +54

    මම මැරුණු දවසකට බොරුවට ඔයා මා හට නිවන්සුව පතන්නෙපා 👌👌👌

  • @sachithritharushika4963
    @sachithritharushika4963 4 ปีที่แล้ว +5

    Godakma lassanay ....
    Budusaranay !!!

  • @denethbanuka4967
    @denethbanuka4967 5 ปีที่แล้ว +275

    ඇස්දෙකට කදුලක් ආව අය like කරන්න😞😞😞😞😞😞😞😥😥😥😥😥😥😥😥

  • @nishanthavijaya6821
    @nishanthavijaya6821 ปีที่แล้ว +2

    පට්ට සින්දුවක්...සිරාවටම අගය කරනවා

  • @sandeepaniparthana9223
    @sandeepaniparthana9223 5 ปีที่แล้ว +1

    Mama merunu dawasakata
    Boruwata oya mahata niwansuwa pathanna epa..😥😥😍😍❤️🌹
    Obe musa pema nisa atharaman une ma...👍👍👍👍💞
    Sinduwa lassani..godak...sp.
    M

  • @user-jk2jm7wj6c
    @user-jk2jm7wj6c 4 หลายเดือนก่อน +2

    2024 අහන ste eka ❤❤❤❤❤

  • @weerasighabandara3261
    @weerasighabandara3261 4 ปีที่แล้ว +1

    mama maruna dawasakata boruwata oyaaa...ma hata niwan suwa pathannaepa....

  • @GAME-tu1fh
    @GAME-tu1fh 5 ปีที่แล้ว +94

    ගොඩ දවසකින් දැක්ක පට්ටම මියුසික් විඩියො එක...❤️🙏

  • @rottselena
    @rottselena 4 ปีที่แล้ว +2

    lassnai

  • @lakshmipriyadarshani5918
    @lakshmipriyadarshani5918 ปีที่แล้ว +5

    My favorite ❤️❤️‍🤗😔

  • @minuradilshan7239
    @minuradilshan7239 4 ปีที่แล้ว +6

    නරුමයො බලා සිටි ඔබ පිලිගන්නට සින්දුවෙ මුල මොකක්ද පීස් කවුරු හරි කියන්නකො අනෙ

  • @pilosanpilo8255
    @pilosanpilo8255 3 ปีที่แล้ว +2

    Birtiful song

  • @vinudasuwahas6028
    @vinudasuwahas6028 3 ปีที่แล้ว +2

    Adare thithai

  • @chutidoni2795
    @chutidoni2795 5 ปีที่แล้ว +3

    woooowww godak lassanai

  • @user-qm1bq4bm8s
    @user-qm1bq4bm8s 5 ปีที่แล้ว +15

    Elm.patta

  • @SachiniNimesha9889
    @SachiniNimesha9889 5 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩාක්....😃

  • @sudusudu1507
    @sudusudu1507 5 ปีที่แล้ว +2

    පට්ට ලස්සනයි 😢😢😢😢

  • @dewmininavo4546
    @dewmininavo4546 2 ปีที่แล้ว +5

    මැරි මැරී උපදිනා හිත මගේ පෑරිලා ඔයා දුන්නු ගින්දරින් පිච්චුනා💔💔

  • @YT_SHANA
    @YT_SHANA 2 ปีที่แล้ว +2

    Meee sinduwaaa lassanai. Meee wageee sindu oneee mai. Man kemathimaaa band ekaaa Sahara Flash.

  • @chilawboys419
    @chilawboys419 5 ปีที่แล้ว +1

    Sindu fatta namuth den inna kellanta hadawatha thiya kanna tikak denna watinne na. ..kerana weda walata. .

  • @damayanthihewage4336
    @damayanthihewage4336 3 ปีที่แล้ว +1

    Patta lassanai oba ada magen ath vela yanna giyapu

  • @naveenkaushlya3131
    @naveenkaushlya3131 5 ปีที่แล้ว +2

    සුපිරි......lovely song...

  • @buddhikadushan4480
    @buddhikadushan4480 5 ปีที่แล้ว +6

    Supiri video එක
    Jayen jayawewa J2 අයියා!!!
    Jaya ho ho!!!

  • @nawoshikabandara6431
    @nawoshikabandara6431 5 ปีที่แล้ว +3

    ලස්සනයි kiyalawedaka na

  • @isurulakmal1570
    @isurulakmal1570 3 ปีที่แล้ว +1

    සදහට 3 සින්න wela kiyala man hithuwe

  • @sandaruwanravihara2202
    @sandaruwanravihara2202 ปีที่แล้ว +2

    මොනවා උනත් සිරා කතාව

  • @joelheshan
    @joelheshan 5 ปีที่แล้ว +9

    Patta❤

  • @user-qm1bq4bm8s
    @user-qm1bq4bm8s 5 ปีที่แล้ว +2

    Adareiii adareiii adareiii adareiii adareiii adareiii adareiii adareiii adareiii adareiii adareiii adareiii adareiii#_godak

  • @sulochanawickramasinghe7750
    @sulochanawickramasinghe7750 5 ปีที่แล้ว +22

    Eka nam maru aiye lassanai godak.supiri video ekath👍

  • @sadamalisada3398
    @sadamalisada3398 5 ปีที่แล้ว +18

    Lassanai song aka good මම මැරුනු දවසට බොරුවට ඔයා

  • @RAJARAJA-qv2qs
    @RAJARAJA-qv2qs 5 ปีที่แล้ว +6

    I'm in Indian but this song my heart touch riyally

  • @dumalrathnayaka6498
    @dumalrathnayaka6498 5 ปีที่แล้ว +3

    අනේ ජයතු අයියේ song එක නමි හුගක් ලස්සනයි. video එකත් ලස්සන වෙයි කියලා හිතුව වගේම video එකත් ගොඩාරියක් ලස්සනට කරලා. ජයතු අයියේ ඔයත් හුගක් ලස්සනට act කරනවා. අාදරෙයි ගොඩාරියක්. ඔයාගෙ අනාගතයට හදවතින්ම සුභ පතනවා ජයතු අයියේ .. මම අහේෂ්මා (බදුල්ල)

  • @nethmianu2033
    @nethmianu2033 5 ปีที่แล้ว +5

    ෆට්ට 😍

    • @oshimax2788
      @oshimax2788 3 ปีที่แล้ว

      💔💔💔💔

  • @kithsaranihashinika507
    @kithsaranihashinika507 5 ปีที่แล้ว +5

    godak lassanay jayathu ayye. you are the best 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @Mahindarajapaksha185
    @Mahindarajapaksha185 หลายเดือนก่อน +2

    2024 ත් අහන අය කෝ😢❤

  • @damayanthiiresha436
    @damayanthiiresha436 5 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්

  • @unnvtv5466
    @unnvtv5466 2 ปีที่แล้ว +1

    Ela bokka ♥👍

  • @mranjanat5154
    @mranjanat5154 2 ปีที่แล้ว +1

    ඩොක්ට තමා අවුල්

  • @BuddhiniThakshila
    @BuddhiniThakshila 7 วันที่ผ่านมา

    Hithata thadinma danune
    "Mama marunu dawasakata boruwata oya ma hata niwan suwa pathannat epa" kiyana kotasa 😢😢😢❤️❤️❤️

  • @yashodayashoda2306
    @yashodayashoda2306 5 ปีที่แล้ว +1

    Hithata denuna godakma. Mara hegimbara geethayak. Subapathanawa aiya

  • @ureshaishani1448
    @ureshaishani1448 4 ปีที่แล้ว +1

    Marama IWSANA song akak👍👍👍

  • @lahirusampath3061
    @lahirusampath3061 ปีที่แล้ว +1

    මටත් හදවතට දැනෙන සිංදුවක්😦😦