Mawa Mathak Wenawada (මාව මතක් වෙනවාද​) - Rukshi (Secret) (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Mawa Mathak Wenawada - Rukshi (Secret) (Official Music Video)
    👉 Stream & Download: band.link/aH1Fb
    Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDe...
    Dial Now...
    For Download "Mawa Mathak Wenawada" song as your RingIn Tone..
    ☎Dialog: 8710646761
    ☎Hutch: 369284061
    ☎Airtel: 8880099567
    ☎Etisalat: 369284061
    ♪ Director - Kasun Madushanka
    ♪ Artist - Rukshan Madushanka (Secret Rukshi)
    ♪ Music - ‪@PrageethPereraMusic‬
    ♪ Lyrics - ‪@Kelum_Dissanayake‬
    ♪ Music Label - Desawana Music
    ♪ Edit & Colour - ‪@MrPravish‬
    ♪ Dop - Nilanga Pathirana
    ♪ Production - Desawana Production
    ♪ MUA - Sanka Madu
    ♪ Cast - Rukshana Dissanayaka, Chathuranga Kodithuwakku, Diwan
    Song Lyrics:
    නැතිවෙන්න හෙටක් මට ගේන - ඔබ දුන්න ගොඩක් ලොකු හීන
    විඳවන්න හිතක් නෑ පේන - සැනසෙන්න මඟක් දැන් ඕන
    විලංඟුවක් මේ හද වෙත දැමුවේ - මොන හිතකින්ද සොයා
    පොරොන්දුවක් ලොකු දී අතහැරියේ - ඇයි රත්තරනේ ඔයා
    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න
    ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න..//
    හීන බලා සැනසෙන්න මම නිදන්න යනවා
    පේන නිසා ඔය මූණ ආයෙත් ඇහැරෙනවා
    ප්‍රේම කිරිල්ලියෙ ඔබව නිතර මතක් වෙනවා
    තාම කැදැල්ලේ අඩුව ඔබවම විමසනවා
    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න
    ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න..//
    පෙම් කතාවේ අවසානේ දෛවය අපෙ ලියුවා
    මං ඔයාට සමුදෙන්නේ කොහොමද හිත ඇහුවා
    මල් හිනාව ඔය මූණේ මතකය තුල රඳවා
    කල්පනාව මතු භව මා ඔබ බලන්න එනවා
    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න
    ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න..//
    ▶ Subscribe To Desawana Music: bit.ly/Subscrib...
    ▶ Visit Desawana Official Web: bit.ly/VisitDes...
    ▶ Like Us On Facebook: bit.ly/LikeDesa...
    ▶ Follow Us On Twitter: bit.ly/TweetsDe...
    ▶ Follow Us On TikTok: bit.ly/TikTokDe...
    ▶ Follow Us On Instagram: bit.ly/Instagra...
    ▶ Follow Us On Spotify: bit.ly/Spotify...
    ▶ Join With Us On Telegram: bit.ly/Telegram...
    Enjoy and stay connected with us!
    #DesawanaMusic #KasunMadushankaVideos #MawaMathakWenawada #SecretRukshiSongs #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #PrageethPerera #KelumDissanayake #DesawanaRemix #NewSong2021 #MrPravish

ความคิดเห็น • 1K

  • @DesawanaMusic
    @DesawanaMusic  ปีที่แล้ว +174

    අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn

  • @nipunisadalika7579
    @nipunisadalika7579 2 ปีที่แล้ว +931

    කවදාවත් කවුරු අපිව අතෑරලා ගියත් ජීවිතේ විනාශ කර ගන්න එපා අපි එයාලට පේන්න තවත් හොදින් ජීවත් වෙන්න ඕන ❤️❤️❤️

    • @ruwanipradeepa6510
      @ruwanipradeepa6510 2 ปีที่แล้ว +12

      Ammo ekka maru

    • @wasanafernandoweththige9162
      @wasanafernandoweththige9162 2 ปีที่แล้ว +3

      ❣️❣️❣️

    • @chenulidewhara516
      @chenulidewhara516 2 ปีที่แล้ว +7

      Eka aththa

    • @hashanh.hashanh2985
      @hashanh.hashanh2985 2 ปีที่แล้ว +1

      Q crossfading

    • @Danuka_Malinga
      @Danuka_Malinga 2 ปีที่แล้ว +73

      හැරයාම එකක්, ගෙවල් වලින් අකමැති වෙලා වෙන කසාදයක් කරලා දෙන්න හදන එක තව එකක්. ඒකට කැමැත්ත ගන්න තාත්තා කෙනෙක් බෙහෙත් නොබී මැරෙන්න හදනකොට දුවෙකුට පුළුවන්ද එයාලට පිටුපාන්න. මම දැන් ඉන්නේ එහෙම තත්වෙක. අපි දෙන්නා දෙපැත්තක ඉදන් විඳවනවා. ❤️‍🔥😥
      එයාගේ දෙමව්පියන්ට අපි දෙන්නට කැමති වෙන්න කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න 🙏❤️

  • @Kelum_Dissanayake
    @Kelum_Dissanayake 2 ปีที่แล้ว +485

    මාව මතක් වෙනවාද Lyrics..✍️
    නැතිවෙන්න හෙටක් මට ගේන
    ඔබ දුන්න ගොඩක් ලොකු හීන
    විඳවන්න හිතක් නෑ පේන
    සැනසෙන්න මඟක් දැන් ඕන
    විලංඟුවක් මේ හද වෙත දැමුවේ
    මොන හිතකින්ද සොයා
    පොරොන්දුවක් ලොකු දී අතහැරියේ
    ඇයි රත්තරනේ ඔයා
    මාව මතක් වෙනවාද ඔයා හට
    ඇත්තම පවසන්න
    ඔබව මතක් වෙන විට මේ හදවත
    එනවා පිච්චෙන්න..//
    හීන බලා සැනසෙන්න මම නිදන්න යනවා
    පේන නිසා ඔය මූණ ආයෙත් ඇහැරෙනවා
    ප්‍රේම කිරිල්ලියෙ ඔබව නිතර මතක් වෙනවා
    තාම කැදැල්ලේ අඩුව ඔබවම විමසනවා
    මාව මතක් වෙනවාද ඔයා හට
    ඇත්තම පවසන්න
    ඔබව මතක් වෙන විට මේ හදවත
    එනවා පිච්චෙන්න..//
    පෙම් කතාවේ අවසානේ දෛවය අපෙ ලියුවා
    මං ඔයාට සමුදෙන්නේ කොහොමද හිත ඇහුවා
    මල් හිනාව ඔය මූණේ මතකය තුල රඳවා
    කල්පනාව මතු භව මා ඔබ බලන්න එනවා
    මාව මතක් වෙනවාද ඔයා හට
    ඇත්තම පවසන්න
    ඔබව මතක් වෙන විට මේ හදවත
    එනවා පිච්චෙන්න..//

    • @Gallemarvels1
      @Gallemarvels1 2 ปีที่แล้ว +6

      Me wede supiri kelum. ❤️❤️

    • @Mr.lakiya50
      @Mr.lakiya50 2 ปีที่แล้ว +11

      මෙක පින් කරන්න

    • @heshaniweerakoon
      @heshaniweerakoon 2 ปีที่แล้ว +4

      ලස්සන පද පෙළක්..මරු වැඩක්..ජය වේවා!😍♥️

    • @jhr3450
      @jhr3450 2 ปีที่แล้ว +3

      Mewa dakiddi edenawa

    • @surendraranjan6131
      @surendraranjan6131 2 ปีที่แล้ว +2

      ලස්සනයි

  • @sujeewanibasnayaka1849
    @sujeewanibasnayaka1849 5 หลายเดือนก่อน +128

    2024 අහන සෙට් එක කෝ❤❤

  • @sasidu3206
    @sasidu3206 ปีที่แล้ว +118

    කාටවත් අපිව මතක් වෙන්නෙ නෑ අයියේ ඔය රෙද්දේ ආදරේ තමයි අපිව කෑවේ.🔥🔥🔥

    • @GithanjaliGithanjali
      @GithanjaliGithanjali ปีที่แล้ว

      කවුද අයියා 🤟💝🌹💗💙

    • @Hirugirl2004
      @Hirugirl2004 11 หลายเดือนก่อน +2

      😢😔

    • @Itz.vinu_z
      @Itz.vinu_z 11 หลายเดือนก่อน +2

      Attac

    • @user-ks2ny5mt4p
      @user-ks2ny5mt4p 10 หลายเดือนก่อน +3

      Hm ou 😔😔😔

    • @user-ml3sk8po2t
      @user-ml3sk8po2t 8 หลายเดือนก่อน +2

      😢😢 sahathika aththa 😢😢💔💔

  • @sltechmeeya7789
    @sltechmeeya7789 2 ปีที่แล้ว +533

    දකුණෙ කොල්ලෙක්ගෙ තවත් වැඩක්.ගැම්මක්ම තමයි🤘🤘🤘

  • @HarshanaKPerera
    @HarshanaKPerera 2 ปีที่แล้ว +457

    ප්‍රේම කිරිල්ලී නුබව නිතර මතක් වෙනවා.... මරූ එක ජය වේවා ❤😘

  • @SHENIRA
    @SHENIRA 2 ปีที่แล้ว +249

    රුක්ශි ගේ ලස්සන සින්දුවක්... ජය වේවා Kasun, Prageeth, Kelum, Nilanga ❤ Desawana Music

  • @susanthijayasinghe4970
    @susanthijayasinghe4970 2 ปีที่แล้ว +76

    මාව මතක් වෙනවාද ඔයා හාට ඇත්තම පවසන්න ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න....♥️♥️♥️

  • @ShenuKalpa
    @ShenuKalpa 2 ปีที่แล้ว +240

    ලස්සන වැඩක් ❤️
    ජයවේවා මහන්සි උන හැමෝටම 💪😊

  • @NiroshaKumari-sj1fq
    @NiroshaKumari-sj1fq 2 หลายเดือนก่อน +34

    2024 අහන අය කෝ ❤

  • @kalanafernando6680
    @kalanafernando6680 2 ปีที่แล้ว +38

    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න
    ජය වෙවෝ😍❤️😘😘

  • @musicchannel8737
    @musicchannel8737 2 ปีที่แล้ว +78

    ලස්සනයි අයියේ මාරම මාර ලස්සන සින්දුවක් ඔබ සැමට ජය මාව මතක් වෙනවද කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් බුදු සරණයි ඔයාලා හැමෝටම ❤❤

  • @nethminathasha4269
    @nethminathasha4269 9 หลายเดือนก่อน +19

    *මාව මතක් වෙනවාද ඔබ හට ඇත්තම පවසන්න
    ඔබව මතක් වෙන විටදී හදවත එනවා පිච්චෙන්න*.........
    ආයෙත් කවදාහරි මතක් වෙනකල් තාමත් බලන් ඉන්නවා 😔❤

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 2 ปีที่แล้ว +58

    රුකිෂි ඔබගේ ගීත ලස්සනයි . ♥️ අපි ඔබට ආදරෙයි . දීර්ඝායුෂ 🎵🎵😍

  • @d.sgaming7334
    @d.sgaming7334 2 ปีที่แล้ว +50

    ඔබම මතක් වෙන විට මෙ හදවත එනවා පිච්චෙන්න ....... ආදරෙයි රැක්ෂි අයියා කට හඩ නියමයි හැමදාමත් ඔය විදියට ම සිංදු ඕන

  • @kaushiliyanage
    @kaushiliyanage 2 ปีที่แล้ว +37

    නැතිවෙන්න හෙටක් මට ගේන - ඔබ දුන්න ගොඩක් ලොකු හීන
    විඳවන්න හිතක් නෑ පේන - සැනසෙන්න මඟක් දැන් ඕන
    විලංඟුවක් මේ හද වෙත දැමුවේ - මොන හිතකින්ද සොයා
    පොරොන්දුවක් ලොකු දී අතහැරියේ - ඇයි රත්තරනේ ඔයා💖💖

  • @user-dinu123
    @user-dinu123 2 ปีที่แล้ว +46

    මාව මතක් වෙනවාද ඔයා හට...😊♥️ එකනම් සුපිරිම සිංදුව...😍 ලස්සනයි...🙂✌️

  • @dinuth2487
    @dinuth2487 2 ปีที่แล้ว +20

    දකුණෙ කොල්ලෙක්ගෙ ලස්සන වැඩක් එල අදරෙයි 👍👍👍💖💖💖💖💖

  • @piyanthasaman3516
    @piyanthasaman3516 2 ปีที่แล้ว +27

    ✌️✌️මාව මතක් වෙනවාද ඔයාහට ඇත්තම පවසන්න❤️❤️❤️❤️
    💔💔ඔබව මතක්වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න💔💔💔

  • @rashmikathamel1419
    @rashmikathamel1419 2 ปีที่แล้ว +40

    පහරක්..🔥ජය වේවා!! ❤️🙏🏻

  • @akalankavidushika7212
    @akalankavidushika7212 2 ปีที่แล้ว +37

    රුක්ශි අයියා හැමදාම සුපිරි එකක්නි දෙන්නෙ

  • @hashanmadusanka1488
    @hashanmadusanka1488 2 ปีที่แล้ว +10

    පොඩ්ඩක් හරි මගේ හිත හැදෙන්නෙ මේ සිංදුව ඇහුවට පැස්සේ ,,,,,,👍👍❤️
    ඔයට ගොඩරියක් පිං අයියේ

  • @lakshithawannisinha147
    @lakshithawannisinha147 2 ปีที่แล้ว +12

    ලස්සනයි රුක්ශි අයියා වැඩටික හොදට කරන් පරිස්සමින් ඉන්න අදරෙයි ගොඩක්♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Kelum_Dissanayake
    @Kelum_Dissanayake 2 ปีที่แล้ว +87

    මාව මතක් වෙනවාද ඔයා හට
    ඇත්තම පවසන්න
    ඔබව මතක් වෙන විට මේ හදවත
    එනවා පිච්චෙන්න..✍️🤟
    සිංදුව අහලා බලලා Share කරමූ හැමෝම..🙏♥️

  • @ayeshamaduwanti6395
    @ayeshamaduwanti6395 2 ปีที่แล้ว +33

    ලස්සනයි අය්යේ අය්යාගේ කටහඩ හැමදාාමත් අය්යාගේ හැම සිංදුවක්ම ලස්සනයි

  • @ayeshamadushani9249
    @ayeshamadushani9249 2 ปีที่แล้ว +9

    මාරම විදිහට හිතට වැදුන සින්දුවක්....සින්දුව ඉවර වෙන්න එද්දි ආයිත් මුලට අරන් අහනවා.ඒ තරමටම ඇබ්බැහි වෙලා.....💖💖

  • @akashidilukshika4246
    @akashidilukshika4246 2 ปีที่แล้ว +11

    මාරයි ඈ ගීන්දර වගේ ජය වේවා 👍👍🔥🔥🔥

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +20

    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න... ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න 💔💔

  • @vishwasathushka4961
    @vishwasathushka4961 2 ปีที่แล้ว +69

    Desawana Music කරපු ලස්සන Music Video එකක්. 🙈🤩 සිංදුවත් මාරම ලස්සනයි. Visual එකත් ලස්සනට කරලා තියෙනවා. අනිවාර්යයෙන් Trending No 01 තමා ඉතිම් .හදවතින්ම සුභ පතනවා දෙසවන හැමෝටම.😋🎉 ජයවේවා දෙසවන.😍😍💥❤💥❤

    • @DesawanaMusic
      @DesawanaMusic  2 ปีที่แล้ว +5

      Thank You ❤

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 ปีที่แล้ว

      සිංදු අහල නැති වුන්ට හොද බාල නිර්මාණයක්.කතා කරන වචන ටිකක් විතරයි 😀ගීත යනු මෙය නොවේ😀

  • @shalikamusic3862
    @shalikamusic3862 2 ปีที่แล้ว +16

    සින්දුවක් එනකන් ගොඩාක් කල් බලන් හිටියා ඉක්මනට Trending එනවා
    ජය වේවා ❤️

  • @achiya_official9395
    @achiya_official9395 2 ปีที่แล้ว +18

    ඇත්තටම ලස්සනයි.❤️.සුපිරි වැඩක් ....👍💪

  • @shanuishu9776
    @shanuishu9776 2 ปีที่แล้ว +2

    අන්තිම නම් හරිම දුක් බරයි🥺🥺🥺🥺

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +21

    රුක්ෂාන් මධුශංක අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ ගොඩක් බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🇱🇰❤️😍👍😁👌😎🇱🇰🤗🥰☸️🤙✌️🤟😀🤝🤘😘😃👊

  • @kaushalyasanduni6558
    @kaushalyasanduni6558 2 ปีที่แล้ว +24

    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න 😞😞
    ඔබව මතක් වෙන විට මේ හදවත
    එනවා පිච්චෙන්න 😞😞
    ලස්සනයි සිංදුව ❤️🥺🤗

  • @user-qw7bs1zd4e
    @user-qw7bs1zd4e ปีที่แล้ว +14

    සුපිරි වැඩක් කොල්ලෝ .
    ඔයාට මං හදවතින් ම සුභ පතනවා.
    ❤️❤️❤️

  • @gamagejayalath6949
    @gamagejayalath6949 2 ปีที่แล้ว +23

    හරිම ලස්සන සින්දුවක් රුක්ශි අයියෙ සුපිරිමයි කට හඩ

  • @sindutunes707
    @sindutunes707 2 ปีที่แล้ว +23

    ආසම කටහඩක් තමා ඉතින් රුක්ෂි කියන්නෙ ❤️🤙

  • @poddi1385
    @poddi1385 2 ปีที่แล้ว +26

    ❤️🥺ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චේන්න ........

  • @user-mi5jn6eu3p
    @user-mi5jn6eu3p 10 หลายเดือนก่อน +7

    මාව මතක් වෙනවා ද ඔයාට මගේ සුදු මහත්තයෝ ❤️❤️

  • @prasangaaththanayaka
    @prasangaaththanayaka 2 ปีที่แล้ว +29

    හිට් එකක්ම වේවා රැක්ෂි අයියා ආසම වොයිස් එකක් ❤️😍

  • @imesha_dissanayake
    @imesha_dissanayake 2 ปีที่แล้ว +46

    හරිම ලස්සනයි සිංදුව.. ඒ වගේම වීඩියෝ එකත් ගොඩාක් ලස්සනට කරලා තියනවා.. නිර්මානය සඳහා සහභාගි උන හැමෝටම ජයවේවා...❤🥰😘❤

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 2 ปีที่แล้ว +5

    Jayawewa ❤

  • @Shashiya__
    @Shashiya__ 2 ปีที่แล้ว +18

    රුක්ෂි අයියගෙ තවත් වෙනස්ම ලස්සන සින්දුවක්...🤟😍🖤
    ඒක මරු... ජය වේවා...🥰

  • @ssbfilms9251
    @ssbfilms9251 2 ปีที่แล้ว +18

    බලාගෙන ම හිටියෙ ඔයාගෙ අලුත් සිංදුවක් එකන්ම්...... ලස්සනයි..... ජයවේවා..!❤️😊🙏

  • @SriHadaVideo
    @SriHadaVideo 2 ปีที่แล้ว +86

    ලස්සනයි ...! ජය ...! ❤️❤️

  • @dula_official07
    @dula_official07 2 ปีที่แล้ว +25

    රුක්ශී අයියගෙ සින්දු මරු 🐱❤️

  • @Dil--Dila
    @Dil--Dila 2 ปีที่แล้ว +2

    මාව මතක් වෙනවද ඔයාහට ඇත්තම පවසන්න... ඔබව මතක් වෙනකොට මෙ හදවත එනවා පිච්චෙන්න.... 😔
    මෙ පෙලි දෙක ඇහෙද්දි එම තමා.... මොනා කරන්නද ඉතින් .😔
    ලස්සනයි සින්දුව....❤️

  • @harshanadadigama4830
    @harshanadadigama4830 2 ปีที่แล้ว +11

    ගැම්මක්ම තමයි ❤️😍

  • @ishanchamoda5998
    @ishanchamoda5998 9 หลายเดือนก่อน +7

    බුදු සරණයි රුක්ෂි අයියෙ ❤️

  • @pamoshadewni3890
    @pamoshadewni3890 ปีที่แล้ว +3

    මාව මතක් වෙනවාද ඔබ හට ඇත්තම පවසන්න . .........😒💔😫

  • @navindudeshan8213
    @navindudeshan8213 2 ปีที่แล้ว +2

    මල් හිනාව ඔය මුහුනේ මතකය තුල රදවා.😌💖

  • @5.minutes.s
    @5.minutes.s 2 ปีที่แล้ว +5

    "Obawa mathak wena wita me hadawatha enawa pichchenna"😪💓🌏

  • @sanjulakawindani7066
    @sanjulakawindani7066 2 ปีที่แล้ว +4

    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න🥺🥺🥺ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න🥺 💔💔

  • @nethucabsserviceanrentacar9797
    @nethucabsserviceanrentacar9797 2 ปีที่แล้ว +7

    ඉක්මන් ට 1 මිලියන් ගහමු....
    ගැම්මක් 😍😍😍😍😍😍

    • @amalideshani5897
      @amalideshani5897 2 ปีที่แล้ว +2

      Son aka lassanai 🌹❤️

    • @amalideshani5897
      @amalideshani5897 2 ปีที่แล้ว +2

      Oyata godakma adari katahada lassanai 👍👍💐

  • @ayeshamadhimali7153
    @ayeshamadhimali7153 2 ปีที่แล้ว +15

    රැක්ෂි අයියාගේ ගොඩක් ලස්සන වෙනස් සින්දුවක්.විඩියෝ ඒකත් ඒ වගේම ලස්සනයි .ජයවේවා ❤️❤️❤️

  • @saumyasenanayake2192
    @saumyasenanayake2192 2 ปีที่แล้ว +18

    ඒක නම් මරු රුක්ෂි...ජය වේවා...!!!🙏

  • @kaveeshamadhu8941
    @kaveeshamadhu8941 2 ปีที่แล้ว +3

    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න ඔබව මතක් වෙනවිට මේ හදවත එනවා පිච්චෙන්න😖🖐️😊❤️

  • @heshaniweerakoon
    @heshaniweerakoon 2 ปีที่แล้ว +5

    දවසට 10 වතාවකට වඩා බලනවා..ඒක මරු 😍♥️

  • @sududoni8026
    @sududoni8026 2 ปีที่แล้ว +7

    දකුණේ ගැම්ම 👍 ලස්සනයි සුපිරි song eka thawa aluth ekak ❤️❤️❤️❤️❤️❤️❤️😍😍 ජය වේවා ❤️😍

  • @shanakadilshan8005
    @shanakadilshan8005 2 ปีที่แล้ว +17

    නියමයි සුපිරි වැඩක් ❤️😘

  • @devilishuuisurupraboda1186
    @devilishuuisurupraboda1186 2 ปีที่แล้ว +9

    ඔය කටහඩ සුපිරියක් ආ එකෙන්ම... රුක්ශි අයියා ❤️

  • @pawantheekshana9352
    @pawantheekshana9352 2 ปีที่แล้ว +5

    මාව මතක් වෙනවාද ඔයා හට ඇත්තම පවසන්න 😞😞
    ඔබව මතක් වෙන විට මේ හදවත
    එනවා පිච්චෙන්න 😞😞

  • @අහිංසකකොල්ලා-ස5ත
    @අහිංසකකොල්ලා-ස5ත 2 ปีที่แล้ว +5

    අපිව දාලා ගිය කියලා අපි ජිවිතෙන් වැටෙන්න හොද නෑ ඒ අයට පේන්න ජීවිතේ දිනලා පෙන්නන්න ඕන

  • @dilishagimshan2236
    @dilishagimshan2236 2 ปีที่แล้ว +4

    ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න😫😫😢😰🤧

  • @LAHIRUKAVINDA-rw7mj
    @LAHIRUKAVINDA-rw7mj 2 ปีที่แล้ว +7

    ගැම්මක් චොම්ලො 😍❤️👈

  • @shavindyasandarenu2536
    @shavindyasandarenu2536 2 ปีที่แล้ว +3

    ඔබව මතක්වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nimeshnimanthka4232
    @nimeshnimanthka4232 2 ปีที่แล้ว +3

    Lassanai aiyeeee maruuuuu

  • @tharushakavinda1462
    @tharushakavinda1462 2 ปีที่แล้ว +5

    Lassanai👍😍 hithata vaduna 🥺❤️

  • @sd-ef7ts
    @sd-ef7ts 2 ปีที่แล้ว +4

    Rukshi ayyage voice eka fatta kiyana aya like ekak dan yamu 💖💖💖🥰🥰😍😍❤️‍🔥 adreii rukshi ayyaa . Voice ekanm pissuwak 😍🥰💖

  • @malishasewuwandi-vl5eu
    @malishasewuwandi-vl5eu 9 หลายเดือนก่อน +2

    Mawa mathak wenwada oya hata aththama pawasanna 😥❤️❤️❤️

  • @danushkajayasinghe6533
    @danushkajayasinghe6533 2 ปีที่แล้ว +9

    💕💕💕💕💕මාවමතක් 💕💕💕💕💕වේනවාද 💕💕💕💕💕💕ඔයාට💕💕💕💕 ඈත්තම 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕පවසන්න 💕💕💕💕මගේ මැනික💕💕💕💕💕💕💕i love 💕💕💕💕💕💕💕💕💕you 💕💕💕💕💕

  • @nisansalasarojani129
    @nisansalasarojani129 ปีที่แล้ว +2

    මාව මතක් වෙනවාද ඔයාට හට ඇත්තම පවසන්න ඔබව මතක් වෙන විට එනවා මේ හදවත පිච්චෙන්න ❤️❤️😭 ඇත්තමයි හදවතම පිච්චෙනවා😓😓❤️❤️❤️❤️😭😭😭

  • @pramesharasangi908
    @pramesharasangi908 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ...😘😘

    • @thisunmaduranga4592
      @thisunmaduranga4592 2 ปีที่แล้ว

      kawadawath parada wenna hodane eyalata penna api godak wenna oni

  • @shanthushakamali6614
    @shanthushakamali6614 2 ปีที่แล้ว +3

    මගෙ ලෝක..ඉන්න හොදම ගායකයා.අයියේ..ඔයා..ඔය ඉන්න හැම ශෝ එකක්ම බලනවා..රුක්ශි.අයියා.🌹🧚

  • @GihanWithanage
    @GihanWithanage 2 ปีที่แล้ว +3

    ❤️

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 2 ปีที่แล้ว +8

    KD Lyrics ✍️ රහයි වචන ගැලපීම. ඔය හඩට හැකියි ගයන්න දැනෙන්න හද පත්ලටම.❤

  • @shanmusicofficiyl4643
    @shanmusicofficiyl4643 2 ปีที่แล้ว +5

    ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න ft ඒකහ් .. love you brother 👊 congratulations ❤️🎧🎧

  • @sarangadilrukshi9730
    @sarangadilrukshi9730 2 ปีที่แล้ว +1

    Rukshi aiye oya tamai mage jivitheta gelapena sindu kiyanne. Jaya wewa...

  • @MUSICWORLD-vt6hj
    @MUSICWORLD-vt6hj 2 ปีที่แล้ว +11

    හරිම ලස්සන සිංදුවක් 😍😜😁

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +1

    Nice song budu saranayi thavath me vage song karanna lebeva voice eka pattama patta sathutim parissamin inna ayiye 😎man pissiyak vage asaven ahanne me sinduva

  • @macmac5170
    @macmac5170 2 ปีที่แล้ว +5

    සුපිරි ජය වේවා 🔥🔥😍😍👍👍

  • @DinushaNilki-cl7db
    @DinushaNilki-cl7db ปีที่แล้ว +2

    හීන බලා සැනසෙන්න මම නිදන්න යනවා..💔
    පේන නිසා ඔය මූණ ආයෙත් ඇහැරෙනවා... 🥀🍃

  • @warushadilshan1434
    @warushadilshan1434 2 ปีที่แล้ว +3

    Hinabala senasenna mm nidanna yanava pena nisa oya ❤️muhuna❤️ aayeth eherenava😔sulochana ❤️nethu❤️❤️❤️❤️mt oyava mathak venava hema thapparayakama💞💞💞💞💞💞🌹🌹🌹🌹

  • @w.asuseemakumari3586
    @w.asuseemakumari3586 2 ปีที่แล้ว +1

    Mawa mathak wanawada oyahata aththama pawasanna lassanii mara

  • @KingSadu
    @KingSadu 2 ปีที่แล้ว +3

    Sinduww supiri kiyana aya ko 🌝

  • @NodutuAdaviya
    @NodutuAdaviya 2 ปีที่แล้ว +1

    Supiriyak elama

  • @musicfestival9187
    @musicfestival9187 2 ปีที่แล้ว +5

    ලස්සනම සිංදුවක් 😍

  • @aranasingha3203
    @aranasingha3203 2 ปีที่แล้ว +2

    Mawa mathak wenada oya hata aththama pawasanna 🥺🥺🥺😍🌹💔

  • @user-dp2tx5ri8i
    @user-dp2tx5ri8i ปีที่แล้ว +4

    ලස්සනයි රුක්ශි අය්යා❤

  • @sashinidilanjaleehettiarac8293
    @sashinidilanjaleehettiarac8293 2 ปีที่แล้ว +1

    lassanai rukshan ayye song eka

  • @shamodmihiranga8829
    @shamodmihiranga8829 2 ปีที่แล้ว +15

    නියමයි rukshi❤️

  • @manoshfonseka3912
    @manoshfonseka3912 2 ปีที่แล้ว +2

    Niyama wadak kelum aiya

  • @shashi329
    @shashi329 2 ปีที่แล้ว +3

    lassani aiya,,, good luck 🥰🥰🥰🥰🥰🥰

  • @dula_official07
    @dula_official07 2 ปีที่แล้ว +7

    හායි දෙසවන මියුසික් first comment eka මගෙම් ❤️🐱

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +8

    Beautiful sharing my friend ❤

  • @shenu7415
    @shenu7415 2 ปีที่แล้ว +2

    Lassana sinduwak😍😍😍

  • @kaniskashalidu1202
    @kaniskashalidu1202 2 ปีที่แล้ว +4

    ජයවෙවා අයියෙ✌️

  • @hmadumali7469
    @hmadumali7469 2 ปีที่แล้ว +2

    මාව මතක් වෙනවාද ඔයාට ඇත්තම පවසන්න ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +12

    ලස්සනයි 🎼🎧❤...තව එකක් කියන්නම් මල්ලිගේ කොන්ඩෙ ගොඩක් ලස්සනයි ❤❤❤