Anawakiyak - Jude Rogans Official Music Video 2019 | Jude Rogans New Music Video 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @kavishanvishmitha3839
    @kavishanvishmitha3839 5 ปีที่แล้ว +843

    ජූඩ් ගැහුවොත් සින්දුවක් ඒ පට්ට කියන කට්ටිය කෝ ❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥🎖️️🚀✌️

    • @widanegamagenihal6505
      @widanegamagenihal6505 5 ปีที่แล้ว +6

      kavishan vishmitha

    • @dilkiyashodya1128
      @dilkiyashodya1128 5 ปีที่แล้ว +5

      kavishan vishmitha ou bro

    • @dilkiyashodya1128
      @dilkiyashodya1128 5 ปีที่แล้ว +2

      kavishan vishmitha hii

    • @kavishanvishmitha3839
      @kavishanvishmitha3839 5 ปีที่แล้ว +2

      @@dilkiyashodya1128 hey 😊

    • @suranjikularathna9948
      @suranjikularathna9948 5 ปีที่แล้ว +2

      💘💘💘💘💘💝💝💝💝💖💖💖💖💖💖💞💞💞💞💞💞💞💞🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥👈👌👌👌👌👍

  • @rtplex
    @rtplex 5 ปีที่แล้ว +1087

    එදා ඉදන්ම ජූඩි අයියගෙ සිංදු වලට ආස අය කෝ

    • @sandunijayalath9776
      @sandunijayalath9776 5 ปีที่แล้ว +6

      Me mm asai👍👍👍

    • @rtplex
      @rtplex 5 ปีที่แล้ว +3

      @@sandunijayalath9776 Ekaneee

    • @sandunijayalath9776
      @sandunijayalath9776 5 ปีที่แล้ว +2

      @@rtplex ekane 👌👌👌👌

    • @rtplex
      @rtplex 5 ปีที่แล้ว +5

      @@sandunijayalath9776 මගෙ චැනල් එක පැත්තටත් එන්නකො

    • @sandunijayalath9776
      @sandunijayalath9776 5 ปีที่แล้ว +2

      @@rtplex onna oyage chanal eka subscribe kala mm 👌👌👌

  • @mohomedfaizaan8535
    @mohomedfaizaan8535 5 ปีที่แล้ว +94

    ඒ දවසේ ඉදන් ජූඩ් අයියගේ සින්දු වලට බොක්කෙන්ම ආසයි අහන්ඩත් පුලුවන් තේරුමත් ඒ වගේ සුපිරි 😇❤❤❤

  • @s.m.madushikapiyumali2681
    @s.m.madushikapiyumali2681 5 ปีที่แล้ว +184

    ඒ අපූරු හඬට උරුම ඒ සොඳුරු ගායකයාගේ හඩට වශී වූවා එදා සිටම.
    all the best ,

  • @travelwithceylonchathurana3369
    @travelwithceylonchathurana3369 5 ปีที่แล้ว +83

    හිතේ දුක කදුලට හරවලා උබ සින්දු කීවට අය්යණ්ඩි උබත් ඉන්නෙ දුකෙන් කියලා දන්නෙ ටික දෙනයි ආදරය කියන්නෙ ඇත්තටම බොරුවක් රැවටීමක් විතරයි කෙලවර වෙන්නෙ රිදවීමෙන් එ දුක දන්නෙ එහෙම විදවපු අය විතරයි

    • @tashinibhagya754
      @tashinibhagya754 3 ปีที่แล้ว +3

      Hmmm ekanee anee adaraya kiyannema dukak appa

  • @pabeluwahrshapabeluwharsha1527
    @pabeluwahrshapabeluwharsha1527 5 ปีที่แล้ว +379

    Ki parak ඇහුවද එත් එපා උනෙ නැ මං වගෙ එහෙම අහන තව කි දෙනෙක් ඉන්නවද

  • @Thenu_page
    @Thenu_page 7 หลายเดือนก่อน +150

    2024 "Anyone❤

  • @sharonsdex4997
    @sharonsdex4997 2 ปีที่แล้ว +14

    මේ ලොවේ ඔබ තරම් වටින
    වෙන කවුරුවත් නැති තරම්
    😘😘😘😘😘
    හිත නිවන සැනසුමක් තිබුන නම්
    ඒ ඔබයි රත්තරන්
    මට බයක් නෑ මගේ ජීවිතේ
    මොන අතට පෙරලුනත්
    ඔබට වරදින්නෙපා ලෝකයේ
    කොතැන ජීවත් උනත්....

  • @indunilnuwan6334
    @indunilnuwan6334 4 ปีที่แล้ว +58

    ජුඩ් අයියා සින්දුවක් කිවුවෝත් හිට් වෙනව අනිවාර්යයෙන් ....ජය 💪💪💪💪

  • @asanthalakmal5878
    @asanthalakmal5878 5 ปีที่แล้ว +31

    ජූඩ් කිවුවොත් ඉතිම් සින්දුවක්ම තමා...ආදරෙයි බන් උබට

  • @prabodhidisanayaka5144
    @prabodhidisanayaka5144 5 ปีที่แล้ว +97

    මට බයක් නෑ මගේ ජීවිතේ මොන අතට පෙරලුණත්..🌷
    ඔබට වරදින්නෙපා ලෝකයේ කොතැන ජීවත් වුනත්..🌹😢
    එකට ඉපදී එකට මියෙනා පෙම් කරන දවසක් ඇති අපී...💔

    • @rasindubestsongrasindu2054
      @rasindubestsongrasindu2054 5 ปีที่แล้ว +1

      Prabodhi Disanayaka 😂

    • @hashanstudio748
      @hashanstudio748 5 ปีที่แล้ว +3

      prabodhi Oy lassanaii enna mage channel eka paththeth mage sinduwakuth ahala yanna enawa ned?

    • @hasindurasanjana6215
      @hasindurasanjana6215 4 ปีที่แล้ว +1

      supar

    • @sandngruop2041
      @sandngruop2041 4 ปีที่แล้ว +2

      මට බයක් නෑ මගේ ජිවිතේ මොන අතට පෙරලුණත් 🌷
      ඔබට වරදින්නෙපා ලෝකයේ කොතැන ජිවත් වුනත් 🌹😢
      එකට ඉපදී එකට මියෙනා පෙම් කරන දවසක් ඇති අපී 💔

    • @rasithranga7781
      @rasithranga7781 3 ปีที่แล้ว +2

      Hi.

  • @brokenheart9429
    @brokenheart9429 5 ปีที่แล้ว +326

    වටිනා විශුවල් එකක්
    අද කාලේ ගෑනුන්ටත් හොද පාඩමක්🙏

  • @laksarasc8846
    @laksarasc8846 5 ปีที่แล้ว +261

    ඒ සින්දුවට හිත ගිය අය ලයික් කරමු..

  • @ගීතවිමානය
    @ගීතවිමානය 5 ปีที่แล้ว +1218

    ජූඩ් අයියට ආදරේ අය ලයික් එකක් දාන් යමන්...😘😘😘

  • @daverollins9047
    @daverollins9047 4 ปีที่แล้ว +38

    සාපයක් වී මගේ ජීවිතේ නිරයකට සම වුනත්...
    ඔබට වෛර කෙරැවේ නෑනේ මං හදවතින් මිය ගියත්...

  • @sulochanawickramasinghe7750
    @sulochanawickramasinghe7750 5 ปีที่แล้ว +100

    සැනසීම විදපූ...ආදරය සොදුරු...අද මාව දවපූ... ගින්දරක් දරුණු..සත්තයි සුදු මියෙනාතුරු ඔබ විතරයි පිවිතුරු..මගේ පපුවේ ඉඩ නෑ වෙන කාටවත් මිංමතූ....💖💖💖👍

  • @nuwanijayasooriya1196
    @nuwanijayasooriya1196 3 ปีที่แล้ว +15

    Status එකකින් සෙට් වෙලා හොයාගෙන ඇවිත් සින්දුව ඇහුවෙ. සුපිරිම සුපිරි ❤ විෂුවල් එකත් පණිවිඩයක් ගේනව. Short movie එකක් බැලුවත් වගේ ❤

  • @kalhari
    @kalhari 5 ปีที่แล้ว +64

    මොන දේ කරත් කොල්ල කෙල්ලට ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @HimayaDiyunugala
    @HimayaDiyunugala 2 ปีที่แล้ว +27

    මේ ලොවේ ඔබ තරම් වටින වෙන කවුරුවත් නැති තරම්😌❤️
    හිත නිවන සැනසුමක් තිබුනනම් ඒ ඔබයි රත්තරම්😘
    මට බයක් නෑ මගේ ජීවිතේ මොන අතට පෙරලුනත්💔
    ඔබට වරදින්නෙපා ලෝකයේ කොතන ජීවත් වුනත්❤️😌
    I ❤️ D😘❤️

    • @sachi3107
      @sachi3107 2 ปีที่แล้ว +1

      🥰🥰

  • @තිවංකහසරැල්-ජ3ථ
    @තිවංකහසරැල්-ජ3ථ 4 ปีที่แล้ว +4

    ආසම කටහඩක් ජූඩ් අයිය.. ඒ වගේම අපි ආසාවෙන් අහන ගොඩක් සිංදු වල Music අශාන් ප්‍රනාන්දු එයත් වැඩ්ඩෙක්.. දන්න අය like එකක් දාන් යමු..

  • @ruwan9409
    @ruwan9409 4 ปีที่แล้ว +5

    maaraiii, saththai sudu,,,,,

  • @asankashashi1387
    @asankashashi1387 5 ปีที่แล้ว +96

    ජූඩ් අයියගෙ සිංදුවලට ආදරේ මං විතරද

    • @DilhaniDilhani-b3q
      @DilhaniDilhani-b3q 2 หลายเดือนก่อน

      මන් ගොඩාක්. අාසයි

  • @rasikarasika8058
    @rasikarasika8058 5 ปีที่แล้ว +26

    එකෙන්ම පට්ට ලස්සනයි ජුඩ් අයියේ .අඩම්බරයී ගමෙ සහොදරයෙක් තමයි ඉතින් ❤️❤️❤️

  • @thilinamadushanaka
    @thilinamadushanaka 5 ปีที่แล้ว +54

    මල් සින්දු පේන්න බෑ ඒ උනාට ජුඩ් අයියගේ voice එකෙන් ඇහෙද්දි පට්ට feeling
    ජයවේවා 🔥

  • @k.amasha2505
    @k.amasha2505 4 ปีที่แล้ว +11

    නිසල් අයියා ලියපු හැම සිංදුවක්ම හිතට දැනෙනවා💚❤️

  • @efocus6536
    @efocus6536 5 ปีที่แล้ว +125

    Elama jude aiyage sinduwa patta kiyana aya me comment ekata like ekak danna 👍✋

  • @pabeluwahrshapabeluwharsha1527
    @pabeluwahrshapabeluwharsha1527 5 ปีที่แล้ว +110

    හොද වැඩෙ බගෙට ඇදුම් අදින හැම උන්ටම ඔහොම වෙන්න ඔනි හොද නිර්මාණයක්

  • @samanthijayarathna2113
    @samanthijayarathna2113 5 ปีที่แล้ว +24

    Wow ලස්සන සිංදුවක්.හොද ආදර්ශයක් .👍👍

  • @sadalihansika97
    @sadalihansika97 5 ปีที่แล้ว +6

    අනිවා ට්‍රෙින්ඩින් එනවා😍😘🚬🍺🚬🍺🚬🍺🚬🍺

  • @sanjukavishka9695
    @sanjukavishka9695 5 ปีที่แล้ว +31

    වටින සිදුවක්...වීඩියෝ...එකක්...තව සුපිරි වැඩ කරන්න 🖤❤️✌️ බුදු සරණයි...ජේසු පිහිටයි....

  • @_amaa_2060
    @_amaa_2060 3 ปีที่แล้ว +12

    ශාපයක් වී මගේ ජීව්තේ නිරයකට සම උනත් ඔබට වයිර කෙරුවේ නෑ මන් හදවතින් මිය ගියත්.....

  • @sl_anushka
    @sl_anushka ปีที่แล้ว +6

    සත්තයි සුදූ මියෙනා තුරු ..ඔබ විතරයි පිවිතුරු...මගෙ පපුවෙ ඉඩ නෑ වෙන කාටවත් මින් මතු...💔

  • @බියගමතාරුක
    @බියගමතාරුක 5 ปีที่แล้ว +17

    සිංදුවනම් මරු එ වගෙම පොලිසිය අයගෙ හෙයර් කට් 👌👌

  • @madushikaprabodanee2908
    @madushikaprabodanee2908 ปีที่แล้ว +1

    මෙ ලොවේ ඔබ තරම් වටින වෙන කවුරුවත් නැති තරම්.. හිත නිවන සැනසුමක් තිබුනා නම් ඒ ඔබයි රත්තරන්.. මට බයක් නෑ මගේ ජීවිතේ මොන අතට පෙරලුනත් .. ඔබට වරදින්නෙපා ලොකයේ කොතැන ජීවත් උනත් ...

  • @hirujayamaha1468
    @hirujayamaha1468 5 ปีที่แล้ว +23

    ලස්සනයි ජුඩ් අයියේ Wish your all the best

  • @kumudukumari6773
    @kumudukumari6773 ปีที่แล้ว +1

    මේ ලොවේ ඔබ තරම් වටින වෙන කවුරුවත් නැති තරම් හිත නිවන සැකසුමක් තිබුනානම් ඒ ඔබයි රත්තරන් ♥️♥️♥️

  • @slfans3371
    @slfans3371 5 ปีที่แล้ว +14

    jude ube aka sinduwak wath gon na..searama patta bn

  • @chamodisanka3768
    @chamodisanka3768 3 ปีที่แล้ว +2

    I goodd. Sensim vidapuu adaraya soduru......... adare ganna VIDINNAM ONIIII

  • @abishekerandika5521
    @abishekerandika5521 5 ปีที่แล้ว +17

    පට්ට අය්යේඅනාවැකියක් සින්දුව.❤️❤️❤️❤️❤️👌👌

  • @rmsrathnayakarathnayaka6630
    @rmsrathnayakarathnayaka6630 5 ปีที่แล้ว +4

    ජුඩෝ ඔයා නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ ....මේ සිංදුව ????ලස්සනයි ගොඩක් 🔝😍🔥💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @kumarikumari9100
    @kumarikumari9100 5 ปีที่แล้ว +11

    අනාවැකි ලස්සනයි සිංදු waa....jude aiyaa

  • @VasathKalhara
    @VasathKalhara 5 วันที่ผ่านมา

    ඉස්සර school bus එකේදි නිතරම ඇහුනා මේක. 2024.10.20 එකපාරටම මතක් වෙලා ආපහු ආව අහල යන්න❤

  • @rangasampath1278
    @rangasampath1278 3 ปีที่แล้ว +5

    එදා ඉදන්ම ජූඩි අයියගෙ සිංදු වලට ආස අය කෝජූඩ් අයියට ආදරේ අය ලයික් එකක් දාන් යමන්

  • @raptervenrix9646
    @raptervenrix9646 8 วันที่ผ่านมา +1

    2019 මේ සිංදුව අහලා අඩපු නැති දවසක් නැතුව ඇති...😊💔

  • @neranjanhodamunige8779
    @neranjanhodamunige8779 5 ปีที่แล้ว +37

    එදා මෙදා තුල සුපිරිම ගායකයා සහ කලාත්මකයා ආදරෙයි ජූඩ් අයියේ...

  • @sanjanathabrew7689
    @sanjanathabrew7689 4 ปีที่แล้ว +3

    Aiya panage asama song aka patta lassanai❤❤❤❤👌👌👌👌💙💙💓💓💓💓💞💞💞💞

  • @damiansuraj4875
    @damiansuraj4875 5 ปีที่แล้ว +38

    මේක ලස්සනයි කියන උන් මේ කොනට..

  • @sampathdeshappriya5152
    @sampathdeshappriya5152 5 ปีที่แล้ว +6

    godak lassnai. sinduw baluwam aduna. awanka unam ohom wenwa thamai eth kollo tharm kello adre na eka thama aththa

  • @rf7044
    @rf7044 5 ปีที่แล้ว +10

    පෙර බවේ අපි හමු වී ඇතිදෝ...
    මේ භවයෙත් අපි හමු වූයේ...
    ඔබ දුන්නු ඒ ප්‍රේමයෙන්...
    ලස්සනයි මගෙ ජීවිතේ...
    දුරක් යන්නට අතගැලි බැදුනත්...
    මටත් හොරා ඔබ දුරක ගිහින්...
    ඒ භවේ මා ඔබ දමා දුර යන්නැතිදෝ....
    මේ භවේ ඔබ දුර ගිහින්
    දුකක් දැනුනත් කදුළු වැටුනත්...
    ඉතින් යන්නමි මියෙන්නට බෑ..
    ජීවිතේ තව දුර නිසා...
    එතෙර වන්නට නිවනක් සොයා..

    • @ishantharaka5878
      @ishantharaka5878 5 ปีที่แล้ว

      😍😍😍💥💥💥😢😢😢

  • @p.p.m.prabathekanayaka3014
    @p.p.m.prabathekanayaka3014 5 ปีที่แล้ว +5

    ජයවේවා රත්තරනේ සුපිරි හිට් එකක්ම වේවා

  • @saumyasewwandi2968
    @saumyasewwandi2968 5 ปีที่แล้ว +19

    අනාවැකියක් කියන්නම් මං සංසාරෙ කෙල්වරක හරි යලි එකට ඉපදී එකට මියෙනා පෙම් කරන දවසක් එයි අපි💖💖💖💖💖💖💖💖💟💟💟💟😙😙😙😙😙😙😙😙😙😙

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 ปีที่แล้ว +3

    මේ ලොවෙ ඔබ තරම් වටින වෙන කවුරුවත් නති තරම්.......මගෙ පන😍😍😍

  • @shan-ux6bm
    @shan-ux6bm 5 ปีที่แล้ว +65

    ජූඩ් අය්යගේ සිංදු පට්ට❤️❤️❤️✌✌✌

    • @dilkiyashodya1128
      @dilkiyashodya1128 5 ปีที่แล้ว

      Shanuka Karunanayaka atta bro jude aiyage songs hitatama wadinawa

    • @nisansalanisansala4168
      @nisansalanisansala4168 4 ปีที่แล้ว

      allthebest jude aiye congradulation 03 fernando nisal ashan isuru

  • @isuruashan2271
    @isuruashan2271 3 ปีที่แล้ว +1

    Aurudu 2th penla den sinduwa dala den 2021 08 10 ada mn thamath pissuwen ahana mta denuna lassana sindu atharin akk thanks jud aiyee

  • @ashansandaru6511
    @ashansandaru6511 5 ปีที่แล้ว +7

    jude aiya ❤️ song eka dukai 🤙🏻😢 #ek lassnai aiyaa ❤️❤️

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි අයියෙ ❤️

  • @H.P.TMusic
    @H.P.TMusic 5 ปีที่แล้ว +14

    Saththai sudu miyena thuru obama witharai sudu....nishi mage pana...oya wenuwen mage pana unath denawa mage pana 😘😘😘😘😘😘😘😘

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei ปีที่แล้ว +1

    thamath ahona jude ayye oyage sindu 😇❤

  • @randikadulshaniginthotavit6083
    @randikadulshaniginthotavit6083 5 ปีที่แล้ว +7

    අනාවැකියක් කියන්නම් මං සංසාරේ කෙළවරක හරි යළි ...එකට ඉපදී එකට මියෙනා පෙම් කරන දවසක් ඇති අපි ...❤️❤️❤️❤️

  • @ruchinidilhara1691
    @ruchinidilhara1691 5 ปีที่แล้ว

    Niuamai jude ayyeee song eka patan gaddima mulu agama pichchila yanawa wage denuna.....❤❤💐💐😘😘😘😘😘

  • @සුන්දරආදරේ-ඛ7ඳ
    @සුන්දරආදරේ-ඛ7ඳ 4 ปีที่แล้ว +7

    ජූඩ් අයියා
    ජයවේවා ❤❤❤❤

  • @muznamurshid
    @muznamurshid 2 หลายเดือนก่อน +1

    මේ සින්දුව මම අහුවේ මන් ආදරේ කරපු කෙනා කැමති නිසා
    ඒත් එයා ගියත් තාම සින්දු ව අහනවා
    සින්දුවේ එක එක පෙලියක්ම එයා හිටපු දවස් මතක් කරනවා
    ඒත් අවංකව කියන්න සින්දුව නම් කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නම් නෑ 😢❤

  • @maheshmadushanka9883
    @maheshmadushanka9883 4 ปีที่แล้ว +4

    සැනසිම විදපු අදරය සොදුරු
    අද මව දවපු ගින්දරක් දරුනු

  • @jackdanial3371
    @jackdanial3371 5 ปีที่แล้ว +1

    Niyamai Jude aiye.. Ahanna ahanna asai Song Eka.. Hit Ekak Thama Thawath Jude Aiyage.. bs ,jp

  • @nowtyshasi2118
    @nowtyshasi2118 5 ปีที่แล้ว +91

    කාලය වෙනස් වෙල චාමර ...කෙල්ලො බේබද්දියෝ වෙලා

  • @sandunkumara8834
    @sandunkumara8834 5 ปีที่แล้ว +1

    Ahapu wara gananam mathaka ne jude aiya.. ubata budu saranai aiya... ❤️🙏🙏🙏🙏🙏🙏

  • @ලෝකයා-හ9ඳ
    @ලෝකයා-හ9ඳ 5 ปีที่แล้ว +8

    සුපිරි.....trending 1

  • @kumudukumari6773
    @kumudukumari6773 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි ජය වේවා 🙏

  • @kpoplover9408
    @kpoplover9408 4 ปีที่แล้ว +9

    අනාවැකියක් කියන්නම් මං
    සංසාරෙ කෙලවරක හරි යලී....
    එකට ඉපදී එකට මියෙනා
    පෙම් කරන දවසක් ඇති අපී...

  • @travel_vlogs996
    @travel_vlogs996 2 ปีที่แล้ว +2

    කී පාරක් ඇහුවද මතක නෑ මාරම ලසන්නයී ලිරික්ස් 🥺

  • @denethkavinda1218
    @denethkavinda1218 5 ปีที่แล้ว +4

    Anawekiyak kiyannam ma jude yana tana super aiya

  • @madushanisadareka5087
    @madushanisadareka5087 3 ปีที่แล้ว +2

    Nisal liuwa kiyanne supiriyak Thamai... Ashan an nisal

  • @vlogs7551
    @vlogs7551 5 ปีที่แล้ว +13

    ඒක ෆට්ට ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamilapradeep3086
    @chamilapradeep3086 5 ปีที่แล้ว +2

    Mta bayk na mge jivithe mona athata peralunath obta waradinna epa loke kothana jivath unath 😍😍😍

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 5 ปีที่แล้ว +3

    Patta❤️

  • @prbodhanidilrukshi4162
    @prbodhanidilrukshi4162 4 ปีที่แล้ว +2

    Oya wage kellanta ohoma wenawa Santha 😆 jud aiyage sindu nam hitata wadina lassana ewa tama

  • @aluthsindu5556
    @aluthsindu5556 5 ปีที่แล้ว +8

    *සැනසීම විදපූ ආදරය සොදුරූ❤❤*

  • @hiruninimasha8297
    @hiruninimasha8297 5 ปีที่แล้ว

    Me lowe oba tharam vatina vena kauruvath nathi tharam .. Hitha nivana sanasumak thibuna nam ea obai raththaran .. GODAK LASSANAI 👌

  • @gihanchathuranga5490
    @gihanchathuranga5490 5 ปีที่แล้ว +3

    Jude. Aiyaa. Anawakiyak. Sinduwa. Hitt wanna. Kiyala. Mama. Mage. Hadawathenm. Subapatanawa. Sudu. Aiyaa. Oyata. Jayawawa

  • @talktoheart4261
    @talktoheart4261 5 ปีที่แล้ว +10

    ගැනියෙක්ගේ හෙලුව පෙන්නලා famous වෙන්න හදන්නේ නැති නිහතමානි ගායකයෙක්.congratulations jude ayiya

  • @madushaniwasana4270
    @madushaniwasana4270 5 ปีที่แล้ว +6

    Song ekai vidio ekai dekama ft lassni .. 😚😚😚👍

    • @Amilaproduction_
      @Amilaproduction_ 5 ปีที่แล้ว +1

      Madushani Wasana apiwath sub කරගෙන යන්න යාළුවා

  • @kavindunimsara9051
    @kavindunimsara9051 4 ปีที่แล้ว +2

    මට බයක් නෑ මගේ ජීවිතේ මොන අතට පෙරලුනත් ඔබට වරදින්නෙපා ලෝකයේ කොතන ජීවත් වුනත්

  • @IzyCricket
    @IzyCricket 2 ปีที่แล้ว +5

    සුපිරි ❤️

  • @amilaliyanage310
    @amilaliyanage310 5 ปีที่แล้ว +1

    Jude aiye umab song eka kaloth eka tiyena raha kiyala nim karanna ba hamdamth adrei....❤❤❤❤

  • @asha-sl9pi
    @asha-sl9pi 5 ปีที่แล้ว +10

    සත්තයි සුදූ මියෙනා තුරු ඔබ විතටයි පිවිතුරු 😟 ලස්සනයි සිංදුව..😍👌

    • @ishani4229
      @ishani4229 5 ปีที่แล้ว

      Koheda sabi inne. Dakke naa kalekin

  • @nimeshdilshan725
    @nimeshdilshan725 5 ปีที่แล้ว +2

    niyamai hode

  • @mayuramadushan4787
    @mayuramadushan4787 5 ปีที่แล้ว +3

    Ada kaleta hari yana visuwal ekak ela බුදු සරණයි

  • @piyumisithara8237
    @piyumisithara8237 5 ปีที่แล้ว

    Saththaiii sudu...miyena thuru.....oba witharaiiii piwithuru..lassanii song aka....

  • @sasindudesilva1713
    @sasindudesilva1713 5 ปีที่แล้ว +14

    Aniwa trending 01 enwa ♥️♥️

  • @gihanchathuranga5490
    @gihanchathuranga5490 5 ปีที่แล้ว +3

    Pattaii. Sudu

  • @hithuwakkarakella934
    @hithuwakkarakella934 4 ปีที่แล้ว +4

    මරු song ekka පට්ටම පට්ට.......😉😉😉😉😉😉😉

  • @fathimaasma1094
    @fathimaasma1094 3 ปีที่แล้ว +2

    Patta aiye

  • @chamikapathirana3222
    @chamikapathirana3222 5 ปีที่แล้ว +27

    සුපිරිම සින්දුවක් 💖💖💖👍👍👍💪💪💪

  • @dinithinimsara3143
    @dinithinimsara3143 3 ปีที่แล้ว +2

    Lassanai Aye.Mama Hari Asai Oyage Sindu Walata.

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว +14

    සුපිරි පට්ට ලස්සනයි .....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @aselavimukthi5798
    @aselavimukthi5798 5 ปีที่แล้ว +1

    Niyamai aiye eththatama watina video ekak

  • @wasanthapradeep317
    @wasanthapradeep317 5 ปีที่แล้ว +3

    ජුඩ් අයියගේ සිංදු නියමයි....

  • @shalikakumudu9492
    @shalikakumudu9492 4 ปีที่แล้ว +2

    niyamai aiye

  • @nishijayasingha3762
    @nishijayasingha3762 2 ปีที่แล้ว +4

    මේකට පාර්ට් ටු එකක් තිබුනානම් ලස්සනයි ❤