Hamana Sulagath - Shahil Himansa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2017
  • Song Title | Hamana Sulagath
    Artist | Shahil Himansa
    Music| Chandana Walpola
    Lyrics | Reru
    Video | Lahiru Mudalige @ Hari Creations
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @PathumMadusanka-uh4pb
    @PathumMadusanka-uh4pb 4 หลายเดือนก่อน +53

    2024 ත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක් ආය මේ වගේ නිර්මාණ අපට හම්බෙන්නැද්ද...🥺😥

  • @sandaruprabash5475
    @sandaruprabash5475 6 หลายเดือนก่อน +87

    2024 enyone❤

  • @kaveeshadewmini4058
    @kaveeshadewmini4058 6 หลายเดือนก่อน +23

    2024 anyone ❤

  • @darshanajeewananda
    @darshanajeewananda 3 ปีที่แล้ว +236

    Boot සින්දු උනත් ලස්සන මේ සින්දු විතරයි දැන් එන සින්දු දැක්කම වමනෙ යනවා ❤️

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 3 ปีที่แล้ว +96

    2021- අම්මො හදවතටම වැදුනා.. ඒක... අද ඉස්සෙල්ලටම බැලුවා වගේ..😥

  • @buddikagayan7858
    @buddikagayan7858 6 ปีที่แล้ว +171

    ඇත්තටම ඇස් වලට කදුලක් ආව..😒 ඒ වගේම ලොකු ආදර්ශයක් මේ වීඩියෝ එක තැන්ක්ස් හිමන්ස අයිය පන 🙂

  • @chamoZ3676
    @chamoZ3676 2 หลายเดือนก่อน +2

    ඒදවස් වල අහන්න එපා උනාට දැන් තමා මේ සින්දු වල අගය තේරෙන්නෙ ❤️‍🩹

  • @ManojHewagama
    @ManojHewagama 3 หลายเดือนก่อน +4

    2024 anyone ❤❤

  • @user-bf6kf2rd1r
    @user-bf6kf2rd1r 6 ปีที่แล้ว +131

    සිංදුවනම් ලස්සනයි,වීඩියෝ එකත් ලස්සනයි,සමාජයට දෙන පණිවිඩයත් හොදයි සාහිල් අයියේ. වරදක් කරපු කෙනෙක් ආයෙ හැදෙයි කියලා අපි සමාව දුන්නට ඒ කෙනා හැදෙන්නෙ නෑ කවදාවත්. අපේ හිත් රිදෙනවා විතරයි. දෙමවුපියොන්ගෙ වැරද්ද නිසා අහිංසක දරුවෝ දුක් විදිනවා. වරදක් කරපු කෙනෙක්ට සමාවක් දෙන්න දස දහස් වාරයක් හිතන්න ඕනේ. සල්ලි වලට කෙනෙක්ව මනුස්සයෙක් කරන්නත් පුලුවන් අමුනුස්සයෙක් කරන්නත් පුලුවන්.සුභ පතනවා ඔයාට.
    මේ ජීවිතේ සැනසීමත් ඔබයි
    මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 2 ปีที่แล้ว +15

    2030 දී අහන අය මේකට කමෙන්ට් කරන් යන්න❤️❤️❤️ ( මෙය අනාගත කමෙන්ට් එකක් බව කරුණාවෙන් සලකන්න ) (2021 : 11 : 24 /08:10 PM )

    • @wijithabandara3529
      @wijithabandara3529 9 วันที่ผ่านมา

      අද කාලෙට ගැලපෙන්න වීඩියෝ එක හදලා තියෙනව මාරම මොලයක්... ඒක... අවෘදු 6කට කලින්

  • @sangeethsathsara3697
    @sangeethsathsara3697 2 ปีที่แล้ว +33

    අතින් අතට යයි නම් නුබ විහින් නුබ නසා...I felt it🥺

  • @sachinthasadeep1965
    @sachinthasadeep1965 ปีที่แล้ว +28

    මේ ජීවිතේ සැනසීමත් ඔබයි මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි♥😔🥀

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 3 หลายเดือนก่อน +6

    අතින් අතට යයි..නම් ....නුබ විසින් නුබ නසා 😊 ..❤

  • @isharasanjeewa38
    @isharasanjeewa38 6 ปีที่แล้ว +23

    පට්ට ම ලස්සනයි සිංදුව කී සැරයක් ඇහුවද කියලා මතක නෑ... විෂුවල් ඒකත් ඒ වගේම ලස්සනයි...

  • @pradeeplakmal0017
    @pradeeplakmal0017 ปีที่แล้ว +18

    හොද තේරුමක් තියන සින්දුවක් ❤

  • @nipunsachinda
    @nipunsachinda 6 ปีที่แล้ว +60

    මේ ජිවිතේ සැනසීමත් ඔබයි
    මේ ජිවිතේ පසුතැවීමත් ඔබයි....

  • @ridmamaduwantha7049
    @ridmamaduwantha7049 5 ปีที่แล้ว +6

    Me jivithe sanasimath obai e jivithe pasu thavimath obai ......

  • @malindutharaka5058
    @malindutharaka5058 5 หลายเดือนก่อน +4

    එකම වරදේ බැදී මට දුන්නු දුක ඇති😢 i feel it ❤😊

  • @ranathungamanjula6363
    @ranathungamanjula6363 ปีที่แล้ว +10

    අද ස්ටෙටස් එකකින් දැක්කෙ🥺❤️

  • @user-gl1ws1ns7h
    @user-gl1ws1ns7h 8 หลายเดือนก่อน +21

    2023 anyone 🔥♥️

    • @user-gl1ws1ns7h
      @user-gl1ws1ns7h 7 หลายเดือนก่อน

      @user-oz9zn5my8n 😊

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +8

    සුපිරි වොයිස් එකක් ලස්සනයි ගොඩක් මං ආසම ආසයි මේ සින්දුවට ගොඩක් සුපිරි සුපිරි සුපිරි මගෙන් සුබ පැතුම් අයියේ මරු

  • @unlimiteddreamer4512
    @unlimiteddreamer4512 6 ปีที่แล้ว +48

    Shahil අයිය ,music video එකක් ගැහුවොත් ආයි කියන්න දෙයක් නෑ සුපිරියි.✌️

  • @madushikaprabodanee2908
    @madushikaprabodanee2908 ปีที่แล้ว +6

    හමන සුළඟත් ඇති හිතට හීලෑ නැති එකම වරදෙ බැදී මට දුන්නු දුක් ඇති.. wedanaa Hithe thiya yalith nuba හැදෙයි කියා නිදහසක් නොවේ එදා සමාවක් දුන්නෙ මා .. මෙ ජීවිතෙ සැනසීමත් නුබයි..මෙ ජීවිතෙ පසුතැවීමත් නුබයි...

  • @nadeeralakmali4627
    @nadeeralakmali4627 3 หลายเดือนก่อน +2

    මේ ජීවිතේ සැනසීමත් ඔබයි
    මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි

  • @theekshanaamanda2734
    @theekshanaamanda2734 ปีที่แล้ว +5

    ආදරේ වැඩි කමට මොන තරන් වැරද්දක් කලත් ඒක ඉවසන් ඉදලත් ආයෙ ආයෙත් එකම වැරැද්ද ආයෙමත් පාරක් වෙනවානම් ඉවසීමක් නැති වෙන තැන ඔනෙම කෙනෙක්ට දරාගන්න ගොඩක් අමාරු වෙන්න පුලුවන් පිටින් පෙනවට වඩා ඒක කියාගන්න බැරි අමුතුම හැගීමක්

  • @hw.chamodshanuka167
    @hw.chamodshanuka167 5 หลายเดือนก่อน +5

    2024 තම අහානවා මෙ සිංදුව ❤️🥰😊

  • @isuudantha
    @isuudantha 6 ปีที่แล้ว +26

    සින්දුවත් පට්ට
    Video එකත් පට්ට
    Good work shahil අයියා

  • @walhawa780
    @walhawa780 ปีที่แล้ว +6

    එකම වරදේ වැදී මට දුන්න දුක ඇතී 🥺

  • @nethushani2190
    @nethushani2190 3 ปีที่แล้ว +8

    මේ ජිවිතෙ සැනසීමත් ඔබයී මේ ජිවිතෙ පසු තැවීමත් ඔබයී 😥😥😥😥😥😥😥😥😥😥😥

  • @slofficial11
    @slofficial11 ปีที่แล้ว +6

    2023 නෙදීත් අහනවා ❤️

  • @Chama841
    @Chama841 6 ปีที่แล้ว +66

    ශහිල් අඩුන ඕයි පට්ට සින්දුව 🌹🌹🌹

  • @diwyadarshni5967
    @diwyadarshni5967 3 ปีที่แล้ว +4

    Sinduwee hangunu loku theerumak thiyee wooooooow

  • @nilukafernando5437
    @nilukafernando5437 3 ปีที่แล้ว +5

    2021 balana kattiya ko♥️😌👍🏻

  • @madushanifernando2150
    @madushanifernando2150 6 ปีที่แล้ว +72

    ලස්සනයි ගොඩක් ලස්සනයි හොඳ තෙරුමක් තියෙන සිංදුව

  • @asanthikakumaranayaka
    @asanthikakumaranayaka หลายเดือนก่อน +1

    තාමත් ඉස්සර වගේම ලස්සන යි මේ සින්දූ ❤🥰 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @priyankamanoj9021
    @priyankamanoj9021 ปีที่แล้ว +5

    දවසකට ආදරේ සොයන මේ ලෝකයේ පින් ඇත්තෙ නුඹටමයි මගෙ ආදරේ .....

  • @HarshaBro
    @HarshaBro 6 ปีที่แล้ว +80

    මන් බලපු හොදම වීඩියෝ එකක්..😀

  • @tharushakavishan4720
    @tharushakavishan4720 4 ปีที่แล้ว +110

    2020 any❤ 2021❤

  • @JanithShyamal_
    @JanithShyamal_ 4 หลายเดือนก่อน +2

    2024 me song eka ahana set eka me peththata❤

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 6 ปีที่แล้ว +114

    සාහිල් අයියගෙ මියුසික් වීඩියෝ ගැන කියන්න දෙයක් නෑ.සුපිරි .. ලස්සන මෙලඩියක්..ලස්සන කටහඬක් ..ලස්සම වීඩියෝවක්..සුබ

  • @malmeenimnadi151
    @malmeenimnadi151 ปีที่แล้ว +8

    මේ ජීවිතේ සැනසීමත් ඔබයි
    මේ ජීවිතේ පසු තැවීමත් ඔබයි 🙂

  • @vijaykumara3842
    @vijaykumara3842 2 ปีที่แล้ว +12

    මේ වගේ රත්තරන් පිරිමි ඔන තරම් ලංකාව් ඉන්නවා...😔❤❤❤

  • @chanukadilshan8177
    @chanukadilshan8177 6 ปีที่แล้ว +9

    සාහිල් අයියගෙ සින්දු නැත්තම් සින්දු වැඩකුත් නෑ.සුපිරියි අයියෙ............

  • @niroshani_rathnayaka2396
    @niroshani_rathnayaka2396 2 ปีที่แล้ว +7

    දවසකට ආදරෙ හොයන මේ ලෝකයේ.............. 🙂💔

  • @dilanikiepert5280
    @dilanikiepert5280 6 ปีที่แล้ว +36

    හරිම ලස්සන song එකක් .,දුකයි ,

    • @dulinaudaya450
      @dulinaudaya450 3 ปีที่แล้ว

      Ne..sirawata...kakki barak awada

  • @lakshandro8418
    @lakshandro8418 ปีที่แล้ว +4

    ආසම සිංදුවක් ❤
    😎කව්ද තාම 2022 දිත් අහන්නේ 🎧🥰

  • @shashikanjaleedeumini8397
    @shashikanjaleedeumini8397 3 ปีที่แล้ว +7

    සිදුවටයි video එකයි දෙකම ලස්සනයි ඇඩුනා ඇත්තටම

  • @erandidenipitya3415
    @erandidenipitya3415 6 ปีที่แล้ว +148

    දෙමව්පියන්ගෙ වැරදි නිසා දරුවන් අසරනවෙනවා,ඒ ලමයාගේ අනාගතේ තනි වෙනවා,,,

  • @melanitharu8076
    @melanitharu8076 5 ปีที่แล้ว +11

    දෙමව්පියන්ගේ වැරදි නිසා අසරණ වෙන්නේ අහිංසක දරුවන්

  • @ashenmalaka9682
    @ashenmalaka9682 2 ปีที่แล้ว +4

    2021 මන් වගේ අහින්සකයෝ ඉන්නවද තවත් මේක අහන.💟👍🙏

  • @ashisonala86
    @ashisonala86 5 ปีที่แล้ว +20

    වාව් ගොඩක් ලස්සනයි අයියා😍❤️

  • @nkbzvthanage
    @nkbzvthanage 3 ปีที่แล้ว +2

    Congratulations ගොඩක් ලස්සන නිර්මාණයක් .... සාහිල්...

  • @isurueranda7207
    @isurueranda7207 3 ปีที่แล้ว +6

    Visual එක බලද්දි සින්දුව අහන්න අමතක වෙනව

  • @sriyaniabeywansha5046
    @sriyaniabeywansha5046 5 ปีที่แล้ว +6

    හරිම ලස්සන සිංදුවක් .මේක තමා අපේ සමාජයේ ඇත්ත ....

  • @sadunilakshika1243
    @sadunilakshika1243 6 ปีที่แล้ว +42

    super video eka loku ආදර්ශයක් සමාජයට දායාද කරල තියෙනවා

  • @dilshimanodhya1851
    @dilshimanodhya1851 ปีที่แล้ว +4

    අල්පොන්සො🙂❤️

  • @anushakrishanthi1098
    @anushakrishanthi1098 6 ปีที่แล้ว +12

    දුක හිතෙන සිංදුවක්... ලස්සනයි... හැමදාමත් ඔයාගේ සිංදු ලස්සනයි...

  • @yasiruabhiman5167
    @yasiruabhiman5167 3 ปีที่แล้ว +11

    Sahil අයියේ ආයෙත් මේ වගේම සින්දුවක් ප්ලීස්

  • @kelumruwan2238
    @kelumruwan2238 2 ปีที่แล้ว +1

    Supiri kiyanna vachana na broooooooo patta adarayi palanna brothers❤️❤️❤️❤️

  • @shanishani9675
    @shanishani9675 5 ปีที่แล้ว +11

    Therumak athi video ekak lassanai.....

  • @user-bw4dn1om1r
    @user-bw4dn1om1r 6 ปีที่แล้ว +12

    sinduwa ලස්සනයි aath ලමයගේ ජිවිතෙ අදුරෙ

  • @alphad4636
    @alphad4636 2 ปีที่แล้ว +10

    මතක අවුස්සන සින්දුවක් 🖤

  • @shanudarshani8758
    @shanudarshani8758 6 ปีที่แล้ว +1

    ME JIVITHE SENASIMWTH OBAI
    ME JIVITHE PASU
    THEVIMATH OBAI
    godak lassana awagema loku therumak wagema hoda adarayak samajayata dena song akak .. AIYA ada samajayata gelapena song akak.. oyage song hemadama lassanai.. thawa hoda weda krnn.. GOOD LUCK AIYA....

  • @rogushakirs6001
    @rogushakirs6001 2 ปีที่แล้ว +1

    ආයෙ ඔනි මේ වගෙ බුට් සෙට් එකක් එ කාලෙ ආපු බුට් සිංදු වලට අඩන සිංදු කිවට මෙවගෙ අමුතුම ගතියක් තියෙ

  • @p.jananga8626
    @p.jananga8626 3 ปีที่แล้ว +3

    2021 මැයි මාසයේ න් පස්සෙ කවිද මෙක බලන්නෙ කවිද

  • @Isuru9611
    @Isuru9611 6 ปีที่แล้ว +47

    මෙන්න ආදර්ශ දෙන පට්ට 🎶

  • @sampathprasanna831
    @sampathprasanna831 4 ปีที่แล้ว

    Meka hoda video 1k ada kale samajayata adarshayak ganna puluvan. shahil aiye oyata budu saranaiiiii

  • @sakunaniyodaya9519
    @sakunaniyodaya9519 5 ปีที่แล้ว

    Supiri bn meka mn ahapu supirima sinduvak boot sinduvalata vada me vage sundu atthatama ape ජීවිතය loku padamak

  • @user-eu2cr8un2w
    @user-eu2cr8un2w 5 ปีที่แล้ว +17

    හිමන්ස ❤❤❤❤❤❤ නමත් ලස්සනයි ඔයත් ලස්සනයි කටහඩත් ලස්සනයි .....❤❤❤❤❤❤😘😘😘

  • @DilshiPigera
    @DilshiPigera 6 ปีที่แล้ว +6

    Good advice for the society. Weldone aiya.💪✌️

  • @purnitharuka2023
    @purnitharuka2023 ปีที่แล้ว +1

    නිදහසක් නොවෙ එදා...සමාවක් දුන්නෙ මා...🙂❤️
    මේ ජීවිතේ සැනසීමත් නුඹයි,
    මේ ජීවිතේ පසුතැවීමත් නුඹයි..😊

  • @rayanlasith7747
    @rayanlasith7747 6 ปีที่แล้ว +1

    meva thamai sindu
    meva thamai video.good work shahil .thada thada bro

  • @nilukshisangeethika4224
    @nilukshisangeethika4224 11 หลายเดือนก่อน +3

    දවසකට ආදරේ සොයන මේ ලෝකයේ පින් නැත්තෙ ඔබටමයි මගෙ ආදරේ 1:42🥺❤felt it

  • @sigiriyepodisadhu470
    @sigiriyepodisadhu470 4 ปีที่แล้ว +6

    මට සිංදුව මතක් වෙිද්දි මගෝ ඡිවිතයට මතක් වෙිනව😢😢😢😢😢😢😢😢😢😢😢

  • @rumeshchathuranga5556
    @rumeshchathuranga5556 6 ปีที่แล้ว

    fatta...me jewithe sanasimath obai....me jewithe pasuthawimath obai........maru aiyhhh..

  • @ruwansuranga570
    @ruwansuranga570 6 ปีที่แล้ว +2

    ලස්සනයි shahil අයියා oyage video eka ammooo eka paharhaa😘😘😘😘

  • @denuka007
    @denuka007 2 ปีที่แล้ว +4

    බලපු සුපිරිම විශුවල් එක❤️

  • @amilachathuranga9904
    @amilachathuranga9904 6 ปีที่แล้ว +6

    wenas vidiye video ekek... 👍🏽👍🏾👍🏿

  • @vihangafernando3257
    @vihangafernando3257 7 หลายเดือนก่อน

    When he said "අවසාන හාදුවෙන් සමුගෙම යමි"
    I felt it 🙂❤️

  • @chathralakshsn1983
    @chathralakshsn1983 6 ปีที่แล้ว +1

    deparak ma baluwa kochchara baluwath apa wenne na thanks shahel ayya thanks all the bestt love this songgg

  • @nillekanayaka5083
    @nillekanayaka5083 6 ปีที่แล้ว +3

    Aththamai godkma lassanai..godk terumak tiyanawa

  • @spitems5352
    @spitems5352 2 ปีที่แล้ว +3

    මම ආසම වැඩියෙන් ආදරේ කරන එකම සිංදුව....

  • @shehanianjalika6525
    @shehanianjalika6525 6 ปีที่แล้ว +2

    Me jivite sanasimath obai..me jivite pasu tavimat obai.😚😚

  • @naveenlakshitha1078
    @naveenlakshitha1078 6 ปีที่แล้ว +1

    adarshamath song ekak ..den kale wena dewal ekka baladdi gelapenawa 👈👌

  • @user-ry7xr8pb3u
    @user-ry7xr8pb3u 4 ปีที่แล้ว +8

    බලපු වීඩියෝ වලින් හොදම එක ❤👌

  • @shanjanakumari1843
    @shanjanakumari1843 4 ปีที่แล้ว +5

    Me jiwwther sansemi nubai..me jiwwther pausu thawimather nubai ....💋💋💋💋

  • @pramiladeshanthi2197
    @pramiladeshanthi2197 6 ปีที่แล้ว +1

    dawalta adare soyana me lokaye. ....
    pin natte obatamai mage adare. ....
    (super shahil Ayya. love you. ........

  • @waruniimalka4501
    @waruniimalka4501 ปีที่แล้ว +1

    Shoi aiye me sinduwa oya tawa godak song karanda api innawa balanna❤️❤️❤️

  • @nafhaan
    @nafhaan 6 ปีที่แล้ว +8

    excellent voice bro , wish you the all the best

  • @sumudusanjiwani2550
    @sumudusanjiwani2550 6 ปีที่แล้ว +4

    me jivithe sanasimath obai me jivithe pasu thavimath nubai

  • @tharushirashmini3369
    @tharushirashmini3369 4 ปีที่แล้ว +1

    Lassana sinduwak aththatama niyamai aiye

  • @poornawarnakulasooriya3035
    @poornawarnakulasooriya3035 5 ปีที่แล้ว +1

    Me jeevithe sanaseemath obai. Me jeevithe pasuthaveemath obai

  • @hasinthadeshan9157
    @hasinthadeshan9157 6 ปีที่แล้ว +4

    Atthatama ගොඩක් ලස්සනයි

  • @user-qe5cd1jr6s
    @user-qe5cd1jr6s 6 ปีที่แล้ว +41

    හමන සුලඟත් ඇති හිතට හිලා නැති
    එකම වරදේ බැඳි මට දුන්නු දුක ඇති
    වේදනා හිතේ තියා යලිත් ඔබ හැදෙයි කියා
    නිදහසක් නොවේ එදා සමාවක් දුන්නේ මා
    මේ ජිව්තේ සැනසිමත් ඔබයි මේ ජිවිතේ පසුතැවිමත් ඔබයි
    දවසකට ආදරේ සොයන මේ ලෝකයේ පිං නැත්තේ ඔබටමයි මගේ ආදරේ෴෴$$ ..@@💔💔💔
    නිහඬ මෙි යටිහිතේ රිදුම් නැතුවා නොවෙි තනිවුනු මමයි හිතයි එබව දනි,,,෴,,,,,,,,,,,,,෴,,,,,,,,,,,,,,,,,,,,,,,,,,💜💜
    සමුගැන්ම නුඹ මගේ අරැමයක් නොවේ
    අතින් අතට යයිනම් නුඹ විහින් නුඹ නසා
    අදත් නැති ආදරේ හෙටත් කොහොදෝ හදේ
    නුඹත් පැරදි හිඳි නුඹේ ජිවිතේ
    දෑත් මත දෑත් තියා ආයේ කිසිවක් නොකියා අවසාන හාදුවෙන් සමුගෙන යමි 👈👈👈✔️✔️✔️💔💔💔💔
    ( මගේ ආදරේ වගේමයි,@@,,,,෴,,)

  • @waruninisansala7515
    @waruninisansala7515 6 ปีที่แล้ว +1

    me jivithe sanasimath obai.me jivithe pasuthavimath obai..........

  • @poornawarnakulasooriya3035
    @poornawarnakulasooriya3035 6 ปีที่แล้ว

    Me jeevithe sanaseemath obai... me jeevithe pasuthaveemath obai..

  • @malkamadhushani9473
    @malkamadhushani9473 4 ปีที่แล้ว +4

    මේ ජිවිතේ සැනසිමත් නුඹයි මේ ජිවිතේ පසු තැවිමත් නුඹයි Lahiru

  • @Anuu01984
    @Anuu01984 2 ปีที่แล้ว +4

    2022 - 4 - 22 මේ ජීවිතේ සැනසීමත් නුබයි.......🥀🥀
    මේ ජීවිතේ පසුතැවීමත් නුබයි.....😔🥀❤️

  • @avishkalakruwan4399
    @avishkalakruwan4399 3 ปีที่แล้ว +1

    2021 ahanne eka nam abbahi weemak ❤️

  • @mayumipramodhya9858
    @mayumipramodhya9858 4 ปีที่แล้ว

    Aththatama balapu sindu walin lassana ma vedio ekak...sinduwath ලස්සනයි......aththatama mewage ewa thama danna ona samajeta ආදර්ශමත් wenna...good luck....