ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank You..!
@@samsagri ❤️🫶
නියමයි වටින වීඩියො එකක් ❤❤
Thanks you❤
Ithuru tikath video ekk denn , Thank you 💚
@@rkkavinda7617 හරී❤️
හොදට පැහැදිලි කළා බොහොම හොදයි❤
බොහොම ස්තූතී
Bima hadanna berida sewaneda hadanne
@@ktswimalarathna9795 බිම හදන්න පුලුවන් ඒත් බිම හදන එකේ අවාසිය තමා රෝගයක් ආවොත් වියාප්ත වෙන එක පාලනය කරන්න අමාරුයි. හෙවනෙයි තදම අව්වෙයි ඵලදාව අඩුයි සාමාන්‍ය ගානට අව්ව ඕනි නයිමිරිස් වලට
Dolomite dana pramanaya kiyanna🎉
සම්මත ප්‍රමානයක් නෑ පස් ඒකක 5 කට ඩොලමයිට් ඒකක 1 පමන ප්‍රමානයක් ඇති සමහ පස් වර්ග වලට එ ප්‍රමානය මදි වෙනවා එතකොට තව එකතු කර ගන්න (ඔයාට කලවම් කරද්දි තේරෙයි ඒක) ඩොලමයිට් වැඩි උනා කියල කිසිම ප්‍රශ්නයක් නෑ
❤️❤️
❤
Me pela thiyala thiyena thena thiyen iti kolayak wage ekk dala. Silver color wage ekak.. Ane eke nama mkkd aiye. Kohend ganna pluwan eka.
@@SathsaraniCM ඕක වල් මර්දන ඉටි කොලයක් මං ගත්තෙ ගම්පහින් 1m = 40 යිතව විස්තර දැන ගන්න ඕනි නම් 0760070687 whatsapp mg එකක් දාන්න
Ane nai miris bija hoyaganna thenak kiyannako
Man aluthin nai miris wagawa patan gannn hadanne... mata oya thada kolapata nai miris bija hoyaganna nene. Oyalata puluwan mata ekata udau karanna.
අපි නම් බීජ නෙමේ පැල අරන් තමයි හැදුවෙ Mrc Guruge plants එකෙන් ඒත් ඔයාට ඕනි නම් market එකෙන් හරි කඩේකින් හරි ඉදුනු නයි මිරිස් අරන් තවන් දාල පැල කරගන්න පුලුවන් ඔයාට තව විස්තර ඕනි නම් අපේ whatsapp number එක අපි ඔයාට දෙන්නම්
Mata" mrc guruge plants" sambanda karaganna kramayak kiyannako dr...
@@LifeWithNS-tn5vk dennako plz
Mage langa thiyenawa...
අපිට පස් නැහැ..අපි වෙරල කිට්ටුව නිසා මෙහෙ වැලි පොලව,වැලි විතරයි..වැලි වලට ,කොම්පෝස්ට්, කර දහයියා වගෙ මිශ්‍ර කරල හදන්න පුලුවන්ද
Me dawas wala wessa nisa pasa තෙතයි මඩ වගේ ඒක ප්‍රශ්නක් ද
@@RoshiniJayarathna-yc6ku ටිකක් ඉදල හිටවන්න මොකද දිලීර බලපෑම වැඩීඔයා හිටෙව්වොත් හරියටම දිලීරනාශකයි , කෘමිනාශකයි සතියෙන් සතිය වරද්දන් නැතුව දාන්න
Pas tikata hiru eliya vetunoth mokadda venne
ඒත් ප්‍රශ්නයක් නෑ.අපි මෙතනදි හිරු එලිය වැටෙන් නැති වෙන්න තිබ්බෙ පස ජීවානුහරනය කරගන්න එතකොට පසේ ඉන්න බොහොමයක් අහිතකර බැක්ටීරියා (රෝග බෝ වීමට හේතු වන සාදක) විනාශ වෙනව
නයිමිරිස් වලට කොහුබත් දාන්නත් ඕනෙ broo 💪
ඔව් brother කොහු බත් හොදයි. ඒත් අපි කොහුබත් එකතු කරගත්තෙ නැත්තෙ මේ කාලෙ වැස්ස හොදටම වැඩී. එතකොට වතුර කොහුබත් වලට සෑහෙන්න උරා ගන්නව එහෙම උරා ගත්තාම වතුර වැඩි වෙලා ගස් වලට රෝග බෝවෙන්න තියෙන ප්‍රතිශතය වැඩි වෙනව ඒ හේතුව නිසා අපි කොහුබත් එකතු කරගත්තෙ නැත්තෙ
කොම්පොස් වෙනුවට කුකුල් පොහොර දාන්න බැරිද ??තව ඩොලමයිට් දාලාසතිවක් වහලා තියනවනෙ.එකට කුකුල් පොහොර දැම්මොත් හොද නැද්ද
@@ChampikaKumuduni-mp7sd කොම්පෝස්ට් වෙනුවට කුකුල් පොහොර, එලු පොහොර සහ ගොම කියන තුනම යොදා ගන්න පුලුවන් ඒත් කුකුල් පොහොර , එලු පොහොර කියන දෙක ටිකක් සැර වැඩි වෙන්න් පුලුවන් ඔයාගෙ වගාවට (ඔයා කුකුල් පොහොර දානවනම් හොදට වේලල දාන්න)
@@ChampikaKumuduni-mp7sd ඔක්කොම කලවම් කරන් ඩොලමයිට් දැම්ම කියල කිසිම ප්‍රශ්නයක් නෑ
@@LifeWithNS-tn5vk 👍
දල්ල කඩන එක අවුලක් නැද්ද
@@charuthakalana නෑ කිසිම ප්‍රශ්නයක් නෑ
❤️
@@ayeshadilhani7852 ❤️
Thank You..!
@@samsagri ❤️🫶
නියමයි වටින වීඩියො එකක් ❤❤
Thanks you❤
Ithuru tikath video ekk denn , Thank you 💚
@@rkkavinda7617 හරී❤️
හොදට පැහැදිලි කළා බොහොම හොදයි❤
බොහොම ස්තූතී
Bima hadanna berida sewaneda hadanne
@@ktswimalarathna9795 බිම හදන්න පුලුවන් ඒත් බිම හදන එකේ අවාසිය තමා රෝගයක් ආවොත් වියාප්ත වෙන එක පාලනය කරන්න අමාරුයි.
හෙවනෙයි තදම අව්වෙයි ඵලදාව අඩුයි සාමාන්‍ය ගානට අව්ව ඕනි නයිමිරිස් වලට
Dolomite dana pramanaya kiyanna🎉
සම්මත ප්‍රමානයක් නෑ පස් ඒකක 5 කට ඩොලමයිට් ඒකක 1 පමන ප්‍රමානයක් ඇති සමහ පස් වර්ග වලට එ ප්‍රමානය මදි වෙනවා එතකොට තව එකතු කර ගන්න (ඔයාට කලවම් කරද්දි තේරෙයි ඒක) ඩොලමයිට් වැඩි උනා කියල කිසිම ප්‍රශ්නයක් නෑ
❤️❤️
❤
❤
❤
Me pela thiyala thiyena thena thiyen iti kolayak wage ekk dala. Silver color wage ekak.. Ane eke nama mkkd aiye. Kohend ganna pluwan eka.
@@SathsaraniCM ඕක වල් මර්දන ඉටි කොලයක් මං ගත්තෙ ගම්පහින්
1m = 40 යි
තව විස්තර දැන ගන්න ඕනි නම් 0760070687 whatsapp mg එකක් දාන්න
Ane nai miris bija hoyaganna thenak kiyannako
Man aluthin nai miris wagawa patan gannn hadanne... mata oya thada kolapata nai miris bija hoyaganna nene. Oyalata puluwan mata ekata udau karanna.
අපි නම් බීජ නෙමේ පැල අරන් තමයි හැදුවෙ Mrc Guruge plants එකෙන්
ඒත් ඔයාට ඕනි නම් market එකෙන් හරි කඩේකින් හරි ඉදුනු නයි මිරිස් අරන් තවන් දාල පැල කරගන්න පුලුවන්
ඔයාට තව විස්තර ඕනි නම් අපේ whatsapp number එක අපි ඔයාට දෙන්නම්
Mata" mrc guruge plants" sambanda karaganna kramayak kiyannako dr...
@@LifeWithNS-tn5vk dennako plz
Mage langa thiyenawa...
අපිට පස් නැහැ..අපි වෙරල කිට්ටුව නිසා මෙහෙ වැලි පොලව,වැලි විතරයි..වැලි වලට ,කොම්පෝස්ට්, කර දහයියා වගෙ මිශ්‍ර කරල හදන්න පුලුවන්ද
Me dawas wala wessa nisa pasa තෙතයි මඩ වගේ ඒක ප්‍රශ්නක් ද
@@RoshiniJayarathna-yc6ku ටිකක් ඉදල හිටවන්න මොකද දිලීර බලපෑම වැඩී
ඔයා හිටෙව්වොත් හරියටම දිලීරනාශකයි , කෘමිනාශකයි සතියෙන් සතිය වරද්දන් නැතුව දාන්න
Pas tikata hiru eliya vetunoth mokadda venne
ඒත් ප්‍රශ්නයක් නෑ.
අපි මෙතනදි හිරු එලිය වැටෙන් නැති වෙන්න තිබ්බෙ පස ජීවානුහරනය කරගන්න එතකොට පසේ ඉන්න බොහොමයක් අහිතකර බැක්ටීරියා (රෝග බෝ වීමට හේතු වන සාදක) විනාශ වෙනව