- 24
- 83 218
Life With NS
เข้าร่วมเมื่อ 6 ก.พ. 2024
ගෙදරකට අලුතින් කරන්ට් එක ගන්න ආකාරය (පියවරෙන් පියවරට)
අලුත් ගෙදරට ලේසියෙන්ම කරන්ට් එක ගමුද?
มุมมอง: 174
วีดีโอ
හිතේ තිබුන එක හීනයක් හැබෑ උන තවත් එක ලස්සන දවසක්🥰🌎🫶
มุมมอง 11Kหลายเดือนก่อน
ටිකෙන් ටික හැඩ උනු අපේ පුංචි ගෙදර
නයි මිරිස් ගෙඩි කුඩයිද? මේ විදිහට පොහොර දාල බලන්න. ඔයාට හිතාගන්න බැරි විදිහට ඵලදාව සරු වෙයි
มุมมอง 625หลายเดือนก่อน
නයි මිරිස් ගෙඩි විශාල වීමට බෙහෙත්
මේ විදිහට නයි මිරිස් හැදුවොත් රෝග වැලදීම බොහෝ දුරට අඩු වෙයි
มุมมอง 7K2 หลายเดือนก่อน
ලෙඩ නැති වගාවකට සරල පස් මිශ්‍රණය
ගේ පිටිපස්ස garden එක අපි වෙනස් කරගත්තු විදිහ (නයි මිරිස් වගාව)
มุมมอง 2602 หลายเดือนก่อน
දවස් 03 ක මහන්සිය
බාස්ලට ලක්ශ ගනන් වියදම් කරන්න ඕනි නෑ. තනියම පොටි අදින විදිහ A to Z
มุมมอง 7013 หลายเดือนก่อน
අපි රුපියල් ලක්ශයක් ඉතුරු කරගත්තු විදිහ
අඩුම මිලට barthroom set එකක් ගමුද?
มุมมอง 19K5 หลายเดือนก่อน
location -: 61/26B , Kandy road , Thihariya Nikko ceramic (google Maps) Contact Number-:077 8530283 / 071 7574545 / 033 2297937
යටි පතුල් පැලීමට විසදුම් (saloon ගානෙ යන්න ඕනි නෑ saloon එකෙන් වගේම ගෙදර ඉදන් කරගමු)
มุมมอง 1236 หลายเดือนก่อน
Saloon යන්නෙ නැතුව ලස්සනට කකුල් දෙක තියා ගමුද?
2024 අපේ ශ්‍රීපාද වන්දනාව (කෝඩු සමග) @LifeWithNS-tn5vk #adam's peak #ශ්රීපාදස්තානය
มุมมอง 1787 หลายเดือนก่อน
2024 අපේ ශ්‍රීපාද වන්දනාව (කෝඩු සමග) @LifeWithNS-tn5vk #adam's peak #ශ්රීපාදස්තානය
Another win against bangaladesh (අම්මෝ ඒ සෙලිබ්‍රේශන් එක ගනන් ගත්තෙවත් නෑ😅) #slvsban
มุมมอง 8777 หลายเดือนก่อน
Another win against bangaladesh (අම්මෝ ඒ සෙලිබ්‍රේශන් එක ගනන් ගත්තෙවත් නෑ😅) #slvsban
ගෙදර ඉදන්ම පිම්පල් අඩු කර ගන්න ගමන් ලස්සන වෙමුද?
มุมมอง 2.1K8 หลายเดือนก่อน
ගෙදර ඉදන්ම පිම්පල් අඩු කර ගන්න ගමන් ලස්සන වෙමුද?
ඩිසයින් කරන slippers දෙකක් නිවරැදිව හදුනා ගන්නා ආකාරය
มุมมอง 1.5K8 หลายเดือนก่อน
ඩිසයින් කරන slippers දෙකක් නිවරැදිව හදුනා ගන්නා ආකාරය
සරලවම පියවරෙන් පියවර් slippers දෙකක් කෝඩ් කිරීම සහ ලස්සනම ලස්සන name slippers දෙකක් සාදාගන්නා ආකාරය
มุมมอง 1.3K9 หลายเดือนก่อน
සරලවම පියවරෙන් පියවර් slippers දෙකක් කෝඩ් කිරීම සහ ලස්සනම ලස්සන name slippers දෙකක් සාදාගන්නා ආකාරය
ලෝකයේ වැඩිම මාසික වැටුප් ගෙවන රටවල් දහය (Top 10 highest salary paid countries)
มุมมอง 759 หลายเดือนก่อน
ලෝකයේ වැඩිම මාසික වැටුප් ගෙවන රටවල් දහය (Top 10 highest salary paid countries)
ඩිසයින් කරන slippers ගන්න පිටකොටුවෙ මිල අඩුම තැන් වගේම ඒවගෙ මිල ගනන්
มุมมอง 28K9 หลายเดือนก่อน
ඩිසයින් කරන slippers ගන්න පිටකොටුවෙ මිල අඩුම තැන් වගේම ඒවගෙ මිල ගනන්
Akki oyala keheda inne .kandy da
හරිම ලස්සනයි,බුදු සරණයි. හැමෝගෙම තියෙන ආසාවක් තමයි මේ.සියලු දෙනාගෙම නිවාස සිහිනය ඉක්මනින් සැබෑවේවා.....❤
Congratulations ❤❤❤
ගොඩක් ලස්සනයි 🥰 දියුණුවෙන් දියුණුවටම පත්වේවා..බුදු සරණයි ❤️
ඇත්තටම ඔයාගෙ ගෙදර හදන්න කොයිවගේ මුදලක් ගියාද.
❤❤
හරිම ලස්සනයි
God bless you dr👍🏻
apigawath thiyanawa keli 20k ekka 77000/= With warranty
@@mohamedarshad4998 ඔයාලගෙ shop එක කොහෙද තියෙන්නෙ
@LifeWithNS-tn5vk My burger eke issarahama thiyana shop eka
හැමෝගෙම හීන සැබෑ වෙන්න ඕන❤🎉
@@c-tech9890 ඔව් Thanks you❤️🥰
Maru❤❤❤
@@RoshanjayalathAriyadasa Thanks you❤️🥰
Have a very sweet life in this beautiful nest❤❤❤❤❤
@@Sanjeewaperera-h1r Thanks you❤️🥰
Harima lassanai oyalage gedara..... Thawa thawath diyunuwenna kiyala prarthana karanawa 🙏🙏💝💝
@@PubuduSomarathna Thanks you❤️🥰
@LifeWithNS-tn5vk akke mata udauwak karanna puluwanda math gedarak hadanna lasthiyen inne.... Wassa nisa patan gaththe naha..... Mata oyalage gedara gana danaganna ona....viyadak gana ehema puluwannam mata e udauwa karanna
congratulations ❤
@@Malshan-p9k Thanks you❤️🥰
idiri wada sarthakawa karagena lassanata sathutin inna wasanawa labewa ❤❤❤❤❤❤❤🎉
@@nuwanchamara3470 Thanks you❤️🥰
Hiii onna math oyage channel ekata ekathu una👍oyath enna mage channel ekata ekathu wenna kiyala adaren illanava👍🙏🙏
Lassana heenayak habawela sathutin inna
@@nishadiruwanthika4247 Thanks you❤️🥰
හැමදාමත් එකමුතුව ලස්සනට ජිවත් වෙන්න.
@@henryt1199 Thanks you❤️🥰
🥰🥰🥰
@@InokaDilrukshi-p3t Thanks you❤️🥰
Theruwan saranai, Jayen jayama Wawa oba depalata
@@samithadharmathilake8898 Thanks you❤️🥰
❤
දවසින් දවස දියුණු වෙන්න ලැබේවා❤
❤❤❤🌏🥺
යරමිලා දියකරලද මුලට දන්නෙ
watina vidiuo ekak
❤
@@himanshahansamali4965 Thanks you❤️🥰
Wow congratulations both of you ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@amalik.a6937 Thanks you❤️🥰
Ane mn pela heduw okkoma කද kunu una ai a kiynnko
congratulations Nipun and Nangi🥰
@@sitharahettiarachchi99 Thanks you❤️🥰
❤❤❤🌏🖤🥺
❤️🥰
Jayen jayama wewa
❤️🥰
Congratulations putha and duwa
Thanks you පුංචි❤️🥰
❤️🥰
Me gedara me tharamata hadanna keeyak withara wiyadama giyada?? Mama lagadi geyak hadanna hithan inne.podi adahasak ganna.
@@anupama123hansamali දැනට 30ක් විතර ගියා හැබැයි ගෙයි ගොඩක් වැඩ කරේ අපිමයි
ජය වේවා🤍😘
@@kushanchamara2641 ❤️🥰🫶
ටෝප්සින් ගහ මුලටද ස්පේ කරන්න ඕනද මොකද්ද හොද
@@AmilaSomasiri දිලීරනාශක ගහ මුලටයි ගහේ පත්‍ර වලටයි ස්ප්‍රේ කරන්න ඕනි
Thank You..!
@@samsagri ❤️🫶
Mama. Hadalama 500 da nawa
@@ShamilkaHarshani මොකක්ද🙄
Tena pehedili madi
@@roshanrathnayaka579 description එකේ location එක දාල තියෙන්නෙ
ගැම්මක් බ්‍රෝ ඔය සෙට් එකෙ මිලත් දාගෙන යනොකො
කැප්ටාන් පැකට් එකක් කීයද
Bima hadanna berida sewaneda hadanne
@@ktswimalarathna9795 බිම හදන්න පුලුවන් ඒත් බිම හදන එකේ අවාසිය තමා රෝගයක් ආවොත් වියාප්ත වෙන එක පාලනය කරන්න අමාරුයි. හෙවනෙයි තදම අව්වෙයි ඵලදාව අඩුයි සාමාන්‍ය ගානට අව්ව ඕනි නයිමිරිස් වලට
Pohora yodanna one udetada hawasada
@@HasithaDisanayaka-zu3cp උදේ උනත් හවස උනත් ප්‍රශ්නයක් නෑ හැබැයි හිරු එලිය නැති වෙලාවට යොදනවනම් හොදයි ඒ වගේම පොහොර ස්ප්‍රේ කරාම අඩුම පැය 4ක් වත් යනකම් වහින් නැති වෙන්න ඕනි ඒ නිසා වැස්සත් බලලම ඔයා පොහොර දාන්න
@@LifeWithNS-tn5vk හාහා ස්ප්‍රේ කරනවට වඩා ගහ මුලට දාන එක හොදයි නේද
@@HasithaDisanayaka-zu3cp ඔව්. වියදම පොඩ්ඩක් වැඩී ඒ උනාට ඵලදාව සරුයි එතකොට
@@LifeWithNS-tn5vk හා හා
මට ඔබ තුමාගෙ නම්බර් එක දාන්න පුලුවනිද
නියමයි 👍👍👍
❤
Godak watinawa thank you ❤❤
@@sahmaliape5792 ❤️🥰
Rocell bathwear hodai godak
@@adsinslpreviouslybyadsinsr3422 ඔව් හැබැයි ටිකක් ගනන් වැඩී
Me pela thiyala thiyena thena thiyen iti kolayak wage ekk dala. Silver color wage ekak.. Ane eke nama mkkd aiye. Kohend ganna pluwan eka.
@@SathsaraniCM ඕක වල් මර්දන ඉටි කොලයක් මං ගත්තෙ ගම්පහින් 1m = 40 යි තව විස්තර දැන ගන්න ඕනි නම් 0760070687 whatsapp mg එකක් දාන්න
Pas tikata hiru eliya vetunoth mokadda venne
ඒත් ප්‍රශ්නයක් නෑ. අපි මෙතනදි හිරු එලිය වැටෙන් නැති වෙන්න තිබ්බෙ පස ජීවානුහරනය කරගන්න එතකොට පසේ ඉන්න බොහොමයක් අහිතකර බැක්ටීරියා (රෝග බෝ වීමට හේතු වන සාදක) විනාශ වෙනව
පස් ජීවානුහරනය කරනය කියන්නේ ph එක balance කරන එක නෙවෙයි පසේ ගැබුරට යන්න යන්න දිලීර රෝග වැඩි වෙන්නෙ නෑ දිලීර අඩුයි. මතුපිට පස් ගන්න කියන්නෙ පෝශක තියෙන්නේ මතුපිට පසේ. Media එක ජීවානුහරනය කරන්න ඕන ඔක්කොම එකට එකතු කරලා විනිවිද පෙනෙන පොලිතීන් එකකින් සීල් වෙන්න වහලා තද අව්වේ තියන්න ඕන.
Ane nai miris bija hoyaganna thenak kiyannako
Watsap no eka dennako
@@AchalaKumuduni-b4w 0760070687
ගොඩක් හොද විඩියො එකක් .
@@AchalaKumuduni-b4w බොහොම ස්තූතී